මේ විවෘත ආර්ථිකේ ඇතුළේ මමත් වැරදි කාරයෙක් - නිලන්ත ජයසූරිය පාපොච්චාරණය කරයි - Black Board

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 112

  • @SadunFernando-rv2wq
    @SadunFernando-rv2wq 15 วันที่ผ่านมา +49

    Real charitha. බොරු මෝටිවේශන් දීලා කොල්ලො ෆෝම් කරන්නැති නිසා හුගක් උන්ට දිරවන්නැ සර්ව

  • @anuradhaKavindi-zu4rp
    @anuradhaKavindi-zu4rp 15 วันที่ผ่านมา +22

    වචනයේ පරිස්මාප්තයෙන්ම පොරක්❤

  • @U.V.Pramod_sathsara
    @U.V.Pramod_sathsara 14 วันที่ผ่านมา +15

    මොකක් උනත් sirta ආදරෙයි ❤

  • @KingOfMathematics-s5t
    @KingOfMathematics-s5t 15 วันที่ผ่านมา +15

    රුවන් දර්ශන සර්ව සම්බන්ධ කරගමු

  • @NanduliNanduliDahanayaka
    @NanduliNanduliDahanayaka 15 วันที่ผ่านมา +17

    නිලන්ත සර් අපේ රටට මැණිකක්❤❤❤❤❤❤❤❤❤

  • @Unknown404-p5y
    @Unknown404-p5y 12 วันที่ผ่านมา +7

    තිත්ත ඇත්ත කෙලින්ම කියන නිසා ගොඩක් උන්ට සෙට් නැති උනාට නිලන්ත සර්ගෙන් ගන්නව නම් ආදර්ශ ගොඩයි ❤

  • @blackyt9319
    @blackyt9319 16 วันที่ผ่านมา +20

    Nilantha Sir

  • @VerstappenVibes101
    @VerstappenVibes101 16 วันที่ผ่านมา +59

    සමිත රත්නායක සර් වත් දවසක සම්බන්ධ කරගන්න . ❤

    • @NimsaraWeerawarna-bf6vz
      @NimsaraWeerawarna-bf6vz 15 วันที่ผ่านมา +2

      ඔව් අනිවාර්යයෙන් 😊❤

    • @chamiladilrukshi6854
      @chamiladilrukshi6854 15 วันที่ผ่านมา +5

      Hby samitha sir awoth marama watinawa
      Ena Eka thmi sure ntte

    • @samansamar
      @samansamar  15 วันที่ผ่านมา +7

      අනිවාර්යයෙන්ම ගමු. ඔයාලා ගොඩ දෙනකුගේ ඉල්ලීමක් නේ.

    • @samansamar
      @samansamar  15 วันที่ผ่านมา +5

      ​@@chamiladilrukshi6854එහෙම එන්නේ නැති නම් එයා මේ වැඩේට බයයි. සුදුසුකම් තියෙන කවුරැවත් මේක ප්‍රතික්ෂේප කරන්න හේතුවක් නෑනේ

    • @Senudageesen
      @Senudageesen 15 วันที่ผ่านมา +1

      samitha sirwat oni

  • @ismusic1165
    @ismusic1165 8 วันที่ผ่านมา +2

    Mage jeevithe mata hamba una real porak..igena ganna puluvan deval maha godak thiyena charithak e vagema patta hitha hoda manussayek. recpect sir

  • @Greed-p4l
    @Greed-p4l 16 วันที่ผ่านมา +31

    මේ ඉන්නේ Real චරිත❤

  • @oshadauadantha8435
    @oshadauadantha8435 15 วันที่ผ่านมา +15

    Kalu putha❤💪

  • @ChampikaHeshan
    @ChampikaHeshan 16 วันที่ผ่านมา +28

    සමිත රත්නායක සර්ව අනිවාර්යෙන්ම සම්බන්ධ කර ගන්න

    • @samansamar
      @samansamar  15 วันที่ผ่านมา +5

      ගමු. එායාට ලොකු ඉල්ලුමක් තියෙනවා වගේ නේ

    • @ChampikaHeshan
      @ChampikaHeshan 15 วันที่ผ่านมา

      @@samansamar සමිත සර්ගේ අවුරුදු 10 Tute අරන් බැලුවොත් ඔබ තුමාට පෙනේවී එකම ගැටලු ටික තමයි සර් පන්ති වලදි හදන්නේ ,ඔබ තුමා මෙම ප්‍රශ්ණය සමිත සර්ගෙන් අනිවාර්යෙන්ම අහන්න

    • @Anupamanethsara
      @Anupamanethsara 10 วันที่ผ่านมา

      ​@@samansamarOwow ikmanata gennako

  • @indikaUdaya-c1w
    @indikaUdaya-c1w 13 วันที่ผ่านมา +2

    Nilantha sir❤❤❤ aniwaryen ruwan darshana sirwath genna❤❤❤

  • @ChanuliDishanyaGuruge
    @ChanuliDishanyaGuruge 16 วันที่ผ่านมา +12

    Legend ekak ❤️

  • @arunashashmika1401
    @arunashashmika1401 16 วันที่ผ่านมา +10

    ආදරෙයි සර්❤❤ physics 👑

  • @saku4196
    @saku4196 13 วันที่ผ่านมา +3

    mage asama guruwarayek. baya nathuwa inna ekama subject eka e nilantha sir nisa ♥

  • @wishwa9188
    @wishwa9188 15 วันที่ผ่านมา +17

    සර්ගේ කතාව ඉවරවෙනකම් ඉදල ඊලඟ ප්‍රශ්නෙ අහනව නම් හොඳයි

  • @Premium.Theater
    @Premium.Theater 15 วันที่ผ่านมา +6

    Ruwan darshana sir wa genna ❤

  • @CrickShowLK
    @CrickShowLK 14 วันที่ผ่านมา +7

    Physics King ❤❤

  • @NimsaraPrabodha
    @NimsaraPrabodha 15 วันที่ผ่านมา +5

    Nilantha sir ❤

  • @niwantharandima3955
    @niwantharandima3955 15 วันที่ผ่านมา +4

    nilantha sir...

  • @SandilJayasinhe
    @SandilJayasinhe 13 วันที่ผ่านมา +2

    Sir ❤💪

  • @dinukathegshan9310
    @dinukathegshan9310 15 วันที่ผ่านมา +4

    Nilantha bosa ❤😌

  • @piumantha-i3z
    @piumantha-i3z 10 วันที่ผ่านมา +2

    චරිත සර්❤

  • @tdnTn-f2r
    @tdnTn-f2r 13 วันที่ผ่านมา +2

    Sir ❤

  • @JanakaJayawardhana-e3d
    @JanakaJayawardhana-e3d 10 วันที่ผ่านมา +5

    1-samitha sir
    2-nilantha
    Anith hall class karana ayanam thanikara boruwa karanne

    • @C_M_B123
      @C_M_B123 10 วันที่ผ่านมา +1

      නිමල් හෙට්ටිආරච්චි සර්
      කීර්ති සර්
      නිස්සංක සර් 😏

  • @LochanaVidunuwan
    @LochanaVidunuwan 9 วันที่ผ่านมา +2

    සමිත සර්වත් ගේන්නකො❤

  • @Nyk232
    @Nyk232 13 วันที่ผ่านมา +1

    Brand ekak thamai ❤

  • @Unknown404-p5y
    @Unknown404-p5y 12 วันที่ผ่านมา +1

    Legend ❤

  • @arunashashmika1401
    @arunashashmika1401 16 วันที่ผ่านมา +7

    Ekenma porak❤❤

  • @mvtkumarasiri5070
    @mvtkumarasiri5070 15 วันที่ผ่านมา +7

    Physics රජු❤❤

  • @nishx__d2441
    @nishx__d2441 13 วันที่ผ่านมา +1

    Apilage sirr❤

  • @xvihaga311
    @xvihaga311 9 วันที่ผ่านมา +2

    Ruwan sir gennamu

  • @VihagaRajapaksha-i5d
    @VihagaRajapaksha-i5d 15 วันที่ผ่านมา +2

    Ajantha disanayake ❤

  • @rajithdharmasena1453
    @rajithdharmasena1453 10 วันที่ผ่านมา +1

    13C පන්තියේ හිටියේ,ඒ කාලෙත් "වැඩ්ඩා" කියලා තමයි කිව්වෙ

  • @fav6416
    @fav6416 15 วันที่ผ่านมา +1

    Sir ❤️

  • @Kaweenminsara
    @Kaweenminsara 13 วันที่ผ่านมา +2

    සමිත රත්නායක සර්ව එක්කගෙන එන්න❤️

  • @NGHOST81
    @NGHOST81 15 วันที่ผ่านมา +2

    Porak Echcharai❤

  • @black_chabiya_editz6510
    @black_chabiya_editz6510 15 วันที่ผ่านมา +2

  • @up5096
    @up5096 23 ชั่วโมงที่ผ่านมา

    Ruwan darshana sirrwa

  • @Teran_.
    @Teran_. 15 วันที่ผ่านมา +2

    චරිත ❤️

  • @SampathKumari-o5i
    @SampathKumari-o5i 15 วันที่ผ่านมา +2

    Legend ❤ nila loku boze

  • @Matheesha-x1n
    @Matheesha-x1n 15 วันที่ผ่านมา +1

    චරිතයක්❤

  • @R_e____________________x-s7x
    @R_e____________________x-s7x 16 วันที่ผ่านมา +15

    මේ වැඩසටහන කරන කෙනා මොකෙක්ද වගේ ආහ් ආහ් ගානව. බලන එකත් අප්පිරියයි.

    • @samansamar
      @samansamar  15 วันที่ผ่านมา +10

      ඒක කරදරයක් නං ඊලග පාර ඉදලා ඒක නොකර ඉන්නම්. ඒකට කියන්නේ හූමිටි තියනවා කියලා. කතා කරන කෙනාට දිගට කතා කරන්න ඒක ධෛර්යයක්. නමුත් ඔබ ඊට අකමැති නං ඒක නොකර ඉන්නම්. ස්තුතියි ඔබේ comment එකට.

    • @R_e____________________x-s7x
      @R_e____________________x-s7x 15 วันที่ผ่านมา +1

      @samansamar ඒක අවුලක් නෑ ඒත් ඕනවට වඩා වැඩීයි .ඒක ප්‍රසන්න විදියට කරන්න.ඔබතුමාව පාතට දාල කතා කරනව වැඩීයි .ඒත් ගොඩක් අයට ඒක අවුල් උදාහරණයකට අපේ ගෙදරත් මේ සර්ගෙන් ඉගෙන ගත්ත අය ඉන්නව එයාල උනත් මේක බලපු ගමන් ඇහුවෙ අපෝ කවුද මේ නිවේදකය කියල හැසිරෙන හැටි කියල.තරහකට නෙවෙයි එහම කමෙන්ට් එකක් දැම්මෙ.මොනා උනත් මේ වැඩසටහන නියමයි ❤️

  • @SachinduNimneth
    @SachinduNimneth 14 วันที่ผ่านมา +1

    ❤Sir

  • @EducationAllgo
    @EducationAllgo 15 วันที่ผ่านมา

    Samitha rathnayke sir ❤

  • @BuddhiDeshan-h5x
    @BuddhiDeshan-h5x 15 วันที่ผ่านมา

    Ane samitha sirwath genna ❤❤❤

  • @senithadithya244
    @senithadithya244 15 วันที่ผ่านมา +1

    Ekenm porak❤

  • @navinduthennakoon6055
    @navinduthennakoon6055 9 วันที่ผ่านมา

    සමිත රත්නායක සර් ඕනි

  • @RashmikaVivek-v7u
    @RashmikaVivek-v7u 14 วันที่ผ่านมา +2

    ප්‍රශ්නෙට උත්තරේ දෙන්නත් කලින් පනිනවනෙ 😂

  • @ComedyClubJoke
    @ComedyClubJoke 15 วันที่ผ่านมา +4

    නිවේදක මහත්මයා ඔබ සිදු කරන කාර්යය අගය කරමි එහෙත් ඔබේ සන්නිවේදන කුසලතා අනෙකුත් මාධ්‍යවේදීන්ට සාපේක්ෂ පහළ තැනක පවතින බවත් පෙනෙන්නට ඇත(කතා විලාසය).ඔබ ගෙනෙන පළමු උපාධිය වත් සම්පූර්ණ නොකළ සමහර ගුරුවරුන්ට ඔබටත් වැඩිය සන්නිවේදන කුසලතා ඇත.ඔබත් සුදුසුකම් අසම්පූර්ණ මාධ්‍යවේදීයෙක් ලෙස මට හැගේ.ඔබ ඇත්තටම සුදුසුකම් සහිත මාධ්‍යවේදියෙක්ද?

    • @samansamar
      @samansamar  15 วันที่ผ่านมา +2

      ඔබට අවශ්‍ය නම් පරීක්ෂා කළ හැකියි.

    • @Jet92024
      @Jet92024 15 วันที่ผ่านมา +2

      Ado නියම comment එක😂😂

  • @Tution_Mania
    @Tution_Mania 16 วันที่ผ่านมา +1

    😍

  • @leftbrainmathematics7077
    @leftbrainmathematics7077 15 วันที่ผ่านมา +3

    Elagata nirandika sir muthugala sir genei😂😂😂..onn okai wenne😂😂😂mekath iwarai😂

    • @samansamar
      @samansamar  15 วันที่ผ่านมา +3

      ඇයි එහෙම කියන්නේ.

    • @SalukaErandha
      @SalukaErandha 15 วันที่ผ่านมา

      Ai awlda ubata.degree ekk thynwda oyta 🙄

    • @Anuththara745
      @Anuththara745 15 วันที่ผ่านมา

      Ai nirandika sir mokada 👀

  • @hee5heeee
    @hee5heeee 15 วันที่ผ่านมา

    සමිත සර් ත් එක්කත් කරන්නකො💗

  • @chathuedirisinghe
    @chathuedirisinghe 15 วันที่ผ่านมา +2

    biology nishshanka weerasekara sirwa genna kandy wala recommended aniwarem sambanda karaganna......... muthugala wage aya nm genna ganna epaa hethuwa nilantha sirma dannwa

  • @kenandilka
    @kenandilka 13 วันที่ผ่านมา +1

    dakpu supirim nihthmani charithyk....

  • @imeshudayanga2005
    @imeshudayanga2005 13 วันที่ผ่านมา

    Samitha sirwa gnn sirge content kohewth na

  • @MynNeon
    @MynNeon 14 วันที่ผ่านมา

    samitha sir onee

  • @ZoneZone-u9r
    @ZoneZone-u9r 12 วันที่ผ่านมา +1

    Jecob sirw gennko

  • @hirunagunarathna13
    @hirunagunarathna13 15 วันที่ผ่านมา

    samitha sirwai sola sirwai oneeeeeee

  • @kasundilhara-mf8rr
    @kasundilhara-mf8rr 15 วันที่ผ่านมา +2

    Ajantha disanayaka (aja) sirwa genna oya okkotama uththara dei

  • @awantha201
    @awantha201 7 วันที่ผ่านมา

    මුතුගල සර් නම් එපා

  • @Ght23haaaa
    @Ght23haaaa 15 วันที่ผ่านมา +2

    Aja awoth maths tikakuth uganwai 💀

  • @eduwith_vindiw_madu
    @eduwith_vindiw_madu 15 วันที่ผ่านมา +5

    මනෝජ් සෝලංගාරච්චි සර් ව ගෙන්න.

  • @malithadananjaya7981
    @malithadananjaya7981 16 วันที่ผ่านมา +3

    Muthugala sirge ekak karanna

    • @samansamar
      @samansamar  15 วันที่ผ่านมา

      කරමු

    • @Celine-As
      @Celine-As 15 วันที่ผ่านมา +2

      ​@@samansamar uncle .මුතුගල සර් ට කලින් නිශ්ශන්ක සර් ගේන්න ...uncle හිතේවි මෙහෙම මිනිස්සුත් මේ ලන්කාවේ ඉන්නවද කියලා ...මුතුගල සර් & නිශ්ශන්ක සර් ...කවුද කලින් ගෙන්වන්නේ කියලා uncle judge කරන්න .අරාධනාවක් ...

  • @damithchandana2359
    @damithchandana2359 14 วันที่ผ่านมา +2

    Exposure balance ගැන අවදානය දෙන්න❤

    • @samansamar
      @samansamar  14 วันที่ผ่านมา +1

      Thank you dear , හදවතින්ම ආදරෙයි. ඒ පෙන්වා දීම නිහතමානීව පිලිගන්නවා. ඒක මමත් දැක්කා. ඒ වැරදි ටික හදා ගමු

  • @tehanpathirana6118
    @tehanpathirana6118 15 วันที่ผ่านมา +2

    සමිත සර් වත් ගේන්න

    • @samansamar
      @samansamar  15 วันที่ผ่านมา

      ගේමු

  • @VihagaRajapaksha-i5d
    @VihagaRajapaksha-i5d 15 วันที่ผ่านมา

    Hora kalum senanayaka 😂(ims adhi pathi)

  • @lahiruisanka5749
    @lahiruisanka5749 15 วันที่ผ่านมา +1

    මේ උඩ දාගෙන ගහන්නේ එක්තරා රසායනික විදයා ගුරුවරයෙක්ට
    සර්ගෙ යාලුවෙක්ට ඔය කියන තරුණ ගුරුවරයා ලොකු අබියෝගයක්😂😂

    • @samansamar
      @samansamar  15 วันที่ผ่านมา +1

      කවුද ? ඇයි එයාට ගහන්නේ

    • @ChampaSanjeewani
      @ChampaSanjeewani 15 วันที่ผ่านมา +2

      බබා මෙයා😂​@@samansamar

    • @Jet92024
      @Jet92024 15 วันที่ผ่านมา +4

      ​@@ChampaSanjeewaniනැ bn මූ දන්නේ නැතුව ඇති, නූගත් dial එකක් වගේ පේන්නේ මටනං😂 මූ මෙහෙම sir ලව ගෙන්නලා sir lage colity එක නැති කරනවා😂

    • @chanulirandana
      @chanulirandana 15 วันที่ผ่านมา +12

      e tharuna guruwarage guruwaraya thama nilantha sir. onnm hoyala balanna. mamath chemistry yanne oya kiyapu tharuna guruwarayage thama. mnnam hithanne na. nilantha sir kiyapu katha wala waraddak thiyenawai kiyala. nilantha sir kiwwe eyage jiwithe goda giyapu hati. sirge jiwitha kathawa gana. sirge sudhusukam gana. eke waraddak kiwwe nane ape chemistry guruwarayat😍😇😇

    • @Inu-kg2ef
      @Inu-kg2ef 15 วันที่ผ่านมา

      @lahiruisanka5749 කිව්ව දේ තේරුම් ගන්න බැරුව ගොං පානවා මෙයා😂

  • @saliyatharanga1532
    @saliyatharanga1532 14 วันที่ผ่านมา

    පල බං යන්න

  • @thenulsathnidu
    @thenulsathnidu 15 วันที่ผ่านมา +5

    අර ශිෂ්‍යත්වෙ උගන්නන හයේශිකා එක්ක video එකක් කරන්න. බොරු ආචාර්ය පට්ටමක් ගහගෙන අහිංසක මිනිස්සු රවට්ටනවා ඒ ගෑනි...

  • @samanPanawala-nq9wb
    @samanPanawala-nq9wb 14 วันที่ผ่านมา

    Sir❤️

  • @HashanMunasinghe
    @HashanMunasinghe 15 วันที่ผ่านมา

  • @TN.A9
    @TN.A9 13 วันที่ผ่านมา

    Sir❤