බිස්කට් ටිකක් වතුරට දාල හැදුවෙ|මෙච්චර රස කෑමක් 😳හිතුවෙවත් නෑ මෙච්චර රස වෙයි කියලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024
  • #recipe #cooking #kama wattoru#
    recipe =
    මරි බිස්කට් පැකටි එකහමාරයි
    පොල් මිටක්
    කජු ටිකක්
    සිනි මේස හැදි දෙකයි
    කිරිපිටි මේස හැදි දෙකයි
    ලුනු ස්වල්පයක්
    බටර් හො ඇස්ට්‍රා මේස හැදි තුනක්
    චොක්ලට්
    තෙල් මේස හැදි තුනයි
    හදලා කමෙන්‍ට් එකක් දාන්න යාලුවනේ 😁😁🙃☺️☺️
  • บันเทิง

ความคิดเห็น • 20

  • @MalsiniMalsini
    @MalsiniMalsini 22 วันที่ผ่านมา

    රස පාටයි 🙃❤

  • @ShehaniFernando-nx3tb
    @ShehaniFernando-nx3tb 7 วันที่ผ่านมา

    බික්කි😮❤

  • @chamara5908
    @chamara5908 22 วันที่ผ่านมา

    Niyami 👌❤❤❤😊

  • @chamara5908
    @chamara5908 22 วันที่ผ่านมา

    Oyge adhsh niymi jaywewa 🤟❤️

    • @shanulyahansadi
      @shanulyahansadi  22 วันที่ผ่านมา

      තැන්ක් යු මල්ලි❤

  • @user-wf6vk1vb6q
    @user-wf6vk1vb6q 21 วันที่ผ่านมา

    niyamai

    • @shanulyahansadi
      @shanulyahansadi  21 วันที่ผ่านมา

      @@user-wf6vk1vb6q නදු ☺️

  • @nilusparkmusic
    @nilusparkmusic 19 วันที่ผ่านมา

    රසය😮

    • @shanulyahansadi
      @shanulyahansadi  19 วันที่ผ่านมา

      @@nilusparkmusic රසයි 😂

    • @nilusparkmusic
      @nilusparkmusic 19 วันที่ผ่านมา

      @@shanulyahansadi වැඩ ගමන් comment කලේ 😁

    • @shanulyahansadi
      @shanulyahansadi  19 วันที่ผ่านมา

      @@nilusparkmusic හා විමො ☺️

  • @SanjuwaSanjuwa-cx9cz
    @SanjuwaSanjuwa-cx9cz 20 วันที่ผ่านมา

    😋😋😋බික්කට්ටූ

  • @Dilkiamandadilki
    @Dilkiamandadilki 22 วันที่ผ่านมา

    නියමයි අක්කෙ❤ කවදාවත් කාලා නැ මෙක හදලා බලන්නම ඔන 😊

    • @shanulyahansadi
      @shanulyahansadi  22 วันที่ผ่านมา +1

      හදල බලන්න නන්ගි හැදුවට පස්සෙදී හොදට ගල් වෙන්න ප්‍රිජ් එකට දාල කන්න එතකොට මරු

  • @DulaniNurashika
    @DulaniNurashika 22 วันที่ผ่านมา

    Ekanm maru.. Lesi hadannath puluwan ikmnta❤️❤️❤️❤️

    • @shanulyahansadi
      @shanulyahansadi  22 วันที่ผ่านมา

      ඔව් නන්ගි අර බිස්කට් මිස්‍රනය පැය බාගයක් ඇතුලත ගල් නොවුනොත් එක ගල් වෙනකන් ඉන්න හොදේ ගල් උනාමයි රස මෙලෙකට තිබ්බම නැ

    • @DulaniNurashika
      @DulaniNurashika 21 วันที่ผ่านมา

      @@shanulyahansadi හරි අක්කේ 😘😘

  • @SuduSudu-em5dm
    @SuduSudu-em5dm 22 วันที่ผ่านมา

    😳🧐 කෝ දැන් මගේ ටික ..... 😢