O/L Dancing Practical | NEW | 2021 | Sinhala | SL Dance Education

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 138

  • @sldanceeducation
    @sldanceeducation  2 ปีที่แล้ว +6

    මේ පාර සාමාන්‍ය පෙළ Dance Practical එකට යන්න කලින් අනිවාරෙන් ම බලලා යන්න - 2021
    th-cam.com/video/BxQ47DV2hSc/w-d-xo.html
    පෙළ ගැස්ම
    • හදුන්වාදීම
    • ප්‍රශ්නපත්‍රය සාකච්චා කිරීම ආරම්භය
    • ගායනය තෝරාගැනීම
    • වාදනය තෝරාගැනීම
    • ගොඩ සරඹ තෝරාගැනීම
    • වන්නම තෝරාගැනීම
    • ගැමි නැටුම තෝරාගැනීම
    • චරිත නිරූපණය තෝරාගැනීම
    • කැමති ගායනය, නම් කරන ලද ගායනය හා ඒවාට සූදානම් වීම, ලකුණු ලැබෙන ආකාරය
    • වාදනය, බෙර සරඹ - බෙර පද හා ඒවාට සූදානම් වීම, ලකුණු ලැබෙන ආකාරය
    • ගොඩ සරඹ නර්තනය හා ඒවාට සූදානම් වීම, ලකුණු ලැබෙන ආකාරය
    • වන්නම් නර්තනය හා ඒවාට සූදානම් වීම, ලකුණු ලැබෙන ආකාරය
    • ගැමි නැටුම් හා ඒවාට සූදානම් වීම, ලකුණු ලැබෙන ආකාරය
    • චරිත නිරූපණය හා ඒවාට සූදානම් වීම, ලකුණු ලැබෙන ආකාරය
    • සමාලෝචනය
    facebook.com/112844894524381/posts/185652517243618/?app=fbl

  • @dagakariff7293
    @dagakariff7293 ปีที่แล้ว +4

    2023 OL practice karanna Inna lamai hamoma meka balanna 🥰🥰me paara ena papaer Eka mata hambuna ekath ekka baluwama me vidio eke podi podi wenas Kam tikak witharai thiyenne yaluwane ❤️
    1 වන ක්‍රියාකාරකම් = 1) කැමති ගායනයක්
    2)කුසපත් ඇදීමෙන් කියන ගායනය
    A. =. සවරන් / හටන් කවි / ග්‍රහපන්ති / කුළු
    B =. තාලම් / රබන් / පන්තෙරු /පන් නෙලීම
    C=. ගොයම්/ මල් යහන් / ඔන්චිලි වාරම් / චාමර
    D=. නමස්කාර /ප්‍රශස්ති / කලගෙඩි/ මොල්ගස්
    2 වන ක්‍රියාකාරකම. =. එහි වෙනසක් සිදුව නැත
    3 වන ක්‍රියාකාරකම. = කුසපත් ඇදීමෙන් ලැබෙන කාණ්ඩයෙන් කැමති වන්නමක් සම්පුර්ණ නර්තනය කිරීම
    A =. සිංහරාජ වන්නම/ වෛරොඩී වන්නම.
    B= මුසලඩි වන්නම / හනුමා වන්නම
    C = තුරගා වන්නම / සැවුලා වන්නම
    4 වන. ක්‍රියාකාරකම =. කුසපත් ඇදීමෙන් ලැබෙන කාණ්ඩයෙන් කැමති ගැමි නැටුමක් නැටීම.
    A = කුළු / ලී කෙලි /රබන්
    B=. සවරන් /කළ / තාලම්
    C=. කඩු / තාලම් / මොල්ගස්
    D=. රබන් /ගොයම්/චාමර
    5 වන ක්‍රියාකාරකම =. චරිත නිරූපනය
    A=. විඩාපත් මැහැල්ලක් / රොන් සොයා යන බඹරෙක්
    B= කුණාටුවක් හසු වු ධීවරයෙකු. /. අතරමං වු මුව පොව්වෙක්
    C= සටන් බිමට යන කුමරෙක් / සතුටට පත් හංසයෙක්
    D=. සරුංගලය අහිමි වු ළමයෙක් / ගම්මානයට කඩා වැදුණු ඇතෙක්
    මෙ කියපු ටික හැමොම හොදට බලා ගෙන යන්න 😊 මොකද මෙක තමයි අපිට හම්බෙන්නෙ 100% ක් වගකීමෙන් කියන්නෙ

  • @vihangisewmini
    @vihangisewmini ปีที่แล้ว +1

    Teacher apit kamathi bera saraba, pada gahann puluwanda

  • @chamindakumara2884
    @chamindakumara2884 7 หลายเดือนก่อน +1

  • @dahamidewmini877
    @dahamidewmini877 ปีที่แล้ว +1

    Teacher kamathi gayanayata නාන විලේ කවිය කිවුවට කමක් නැද්ද ? Ane plz reply ekak dannako...❤️🙏

    • @dahamidewmini877
      @dahamidewmini877 ปีที่แล้ว +1

      ඒ කවිය අපිට school එකේ කියලා දීලා නම් නෑ ... හැබැයි මං ඒ කවිය දන්නවා teacher

    • @sldanceeducation
      @sldanceeducation  ปีที่แล้ว

      Gataluwak naha puthe wada hodai Syllabus eke thiyena kaviyakma select karagaththa nam

    • @dahamidewmini877
      @dahamidewmini877 ปีที่แล้ว

      @@sldanceeducation Hari madam...Thank you so much.... ❤️🙏

  • @antlialyra275
    @antlialyra275 10 หลายเดือนก่อน +1

    Teacher 2023/2024 ටත් vedio එකක් කරන්න පුලුවන් ද teacher..

    • @sldanceeducation
      @sldanceeducation  10 หลายเดือนก่อน +1

      දානවා පුතේ වීඩියෝ එකක්

  • @dahamidewmini877
    @dahamidewmini877 ปีที่แล้ว +1

    Madam සිලම්බු daanna onida ???

  • @samankumara1333
    @samankumara1333 ปีที่แล้ว +3

    2022 aytath video ekak dannako teacher

  • @Akarsha_Ja
    @Akarsha_Ja ปีที่แล้ว +1

    Miss 2023 ayata wattam ehema enawada me para liwwa ayata ane miss ena ewa dannko mewamada enne

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    මැඩම් 2022 /2023 වර්ෂයේ මම O / L ලිව්වා 2022 /2023 වර්ෂයේ වට්ටම් නර්තනය , ගීතයකට නර්තනය එහෙම 2022 /2023 වර්ෂයේ තියෙනවා ද කියන්න කෝ මැඩම්

  • @dinidu5569
    @dinidu5569 2 ปีที่แล้ว +3

    madam giya aurudde apu pepar ekamada me parath enne..........reply please

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      ප්‍රශ්න පත්‍ර ආකෘතිය එයමයි .තිබෙන විදිය වෙනස් වෙන්නටත් ඉඩ තියනවා පුතේ

  • @fathimahajara2344
    @fathimahajara2344 ปีที่แล้ว +1

    Thnq very much madam
    Godak hodata පැහැදිලි karala denawa

  • @koshalisuranmali5850
    @koshalisuranmali5850 ปีที่แล้ว +1

    Mis mata national dancing madyama practical exam eke syllabus eka denna puluwanda. Udarata netum saha Jana gayana

    • @sldanceeducation
      @sldanceeducation  ปีที่แล้ว

      puthe mata Whtsapp msg ekak Danna - 0717485407

  • @Nipunakash927
    @Nipunakash927 ปีที่แล้ว +1

    2022/2023 o/l practical 2023.08.02 thanx godak උදව් උනා මේ video eka

  • @dulminiwicramasinghe9824
    @dulminiwicramasinghe9824 2 ปีที่แล้ว +1

    Madam wannam sampurnayenma natanna onada?

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว +1

      පුතේ සම්පුර්න වන්නම නටන්න පුරුදු වෙලා යන්න. පරීක්ෂක මණ්ඩලයෙන් ඇති කියන තෙක් වන්නම නර්තනය කරන්න වෙනවා.

    • @dulminiwicramasinghe9824
      @dulminiwicramasinghe9824 2 ปีที่แล้ว +1

      Hari madam...thank you

  • @_dew_6344
    @_dew_6344 2 ปีที่แล้ว +1

    Miss kamathi gayana karata passe
    English akuru walin ekak thoragena eke tiyena kawi walin ekak kiyanna neda thiyenne.api ganna English akure thiyena kawi walin eyala nam karala kiyanne ne neda apita kiyanna kiyala.api kamathi eka neda kiyanna oni

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      ඔව් පුතේ. ළමයි කැමති එක කියන්නෙ. නම් කරන්නෙ නෑ

  • @ඕලුyoutubechannel
    @ඕලුyoutubechannel ปีที่แล้ว +1

    Teacher a/l valatath me vage vediyo ekak

    • @sldanceeducation
      @sldanceeducation  ปีที่แล้ว

      ලබා දෙන්නම් පුතේ.

  • @jothipalajayalath9950
    @jothipalajayalath9950 2 ปีที่แล้ว +2

    Miss, Aniwarenma apitath thoraganna thiyenne me piliwelatamad?

  • @nelumkanthi6649
    @nelumkanthi6649 ปีที่แล้ว +2

    miss 2022 tath kiyala denawada

  • @dinidu5569
    @dinidu5569 2 ปีที่แล้ว +1

    miss wannama nataddi kavi kiyak natanna oneda?

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      පුතේ සම්පුර්න වන්නම නටන්න පුරුදු වෙලා යන්න. පරීක්ෂක මණ්ඩලයෙන් ඇති කියන තෙක් වන්නම නර්තනය කරන්න වෙනවා

  • @sanjayaperera3386
    @sanjayaperera3386 ปีที่แล้ว +3

    miss 2022 ayt video ekak danne nadd

    • @sldanceeducation
      @sldanceeducation  ปีที่แล้ว +1

      ලබා දෙන්නම් පුතේ...

  • @sahanyarathnayaka7003
    @sahanyarathnayaka7003 2 ปีที่แล้ว +2

    Miss me para natya githa,wattam ehema enne nh neda miss

  • @vishu7844
    @vishu7844 2 ปีที่แล้ว +3

    අත්තන මලසේ ඇදි සූදු සේලය කියන්න පුලුවන්ද කැමති ගායනයට

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว +1

      විෂය නිර්දේශයට අදාල ලෙස කවියක් තෝරා ගැනීම වඩා සුදුසුයි

  • @yohansandeepa6675
    @yohansandeepa6675 ปีที่แล้ว +1

    ටීච උ.පෙ වලට එන්නෙ මොනවද කියල මේ වගේ පැහැදිලි කරල වීඩියෝ එකක් දාන්නකෝ ටීච

    • @sldanceeducation
      @sldanceeducation  ปีที่แล้ว

      අනිවාරෙන් ම ලබා දෙන්නම් පුතේ.

  • @kasunbandara2900
    @kasunbandara2900 2 ปีที่แล้ว +1

    Godak watinawa miss ...thank you

  • @kim_taesha95
    @kim_taesha95 ปีที่แล้ว +1

    ම්ම්.. සුරල් පාගන්න ටිකක් අමාරුයි මිස්.. තව බඹර සරඹය කැරකෙන්න අමාරුයි නේ

  • @pawanikaweesha4256
    @pawanikaweesha4256 2 ปีที่แล้ว +2

    ටීචර් සම්පූර්නම වන්නමම නටන්න ඕනෙද.නැත්තන් එක කවියක් විතරයිද reply plz

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว +1

      පුතේ සම්පුර්න වන්නම නටන්න පුරුදු වෙලා යන්න. පරීක්ෂක මණ්ඩලයෙන් ඇති කියන තෙක් වන්නම නර්තනය කරන්න වෙනවා.

    • @pawanikaweesha4256
      @pawanikaweesha4256 2 ปีที่แล้ว +2

      @@sldanceeducation අයියො🥲 හරි ටීචර් තෑම්ක්ස්.🥰

  • @sahanyarathnayaka7003
    @sahanyarathnayaka7003 2 ปีที่แล้ว +1

    Miss kalin ol exam ekata dunnu practical paper ekamada miss me parath denne

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      ප්‍රශ්න පත්‍ර ආකෘතිය එයමයි .තිබෙන විදිය වෙනස් වෙන්නටත් ඉඩ තියනවා පුතේ

    • @sahanyarathnayaka7003
      @sahanyarathnayaka7003 2 ปีที่แล้ว +1

      @@sldanceeducation hari miss godak isuthuthi miss

  • @_Jane404
    @_Jane404 2 ปีที่แล้ว +1

    Teacher වන්නමේදි අපි කවි කීයක් විතර නටන්න ඕනෙද?

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว +1

      පුතේ සම්පුර්න වන්නම නටන්න පුරුදු වෙලා යන්න. පරීක්ෂක මණ්ඩලයෙන් ඇති කියන තෙක් වන්නම නර්තනය කරන්න වෙනවා.

  • @kaushalya464
    @kaushalya464 2 ปีที่แล้ว +4

    මිස් එක වන්නමක් විතරක් පුරුදු වෙලා යන්නද ඒකට කමක් නැද්ද
    වන්නම් 6න් එකක් නේ මිස් අපිට තෝරගන්න දෙන්නේ 😶
    Reply ekak one mis 🙏

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      Ehema Ba puthe wannam Siyalla Purudu Wela Yanna.

    • @kaushalya464
      @kaushalya464 2 ปีที่แล้ว +1

      @@sldanceeducation mis me para godasaraba 1-12 wenkn enwada nathnm 6-12 wenkn withada mis

    • @kaushalya464
      @kaushalya464 2 ปีที่แล้ว +1

      @@sldanceeducation hari mis thanks 🙏❤️

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      6 Sita 12 Dakwa puthe.

  • @lakmalajith6205
    @lakmalajith6205 2 ปีที่แล้ว +4

    Thank You Teacher ❤🙏. Godak Vatinava 💯💯

  • @sahanyarathnayaka7003
    @sahanyarathnayaka7003 2 ปีที่แล้ว +1

    Miss oya miss dila thiyena A,B,C,D kotas walata adalawa dila thiyena kavi ehema e widiyatamada miss denne...

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      නෑ පුතේ... එම කවී ම එන්නත් පුලුවන්. සිලබස් එකට අදාළ වෙනත් කව් වර්ගත් එන්නත් පුලුවන්.

    • @sahanyarathnayaka7003
      @sahanyarathnayaka7003 2 ปีที่แล้ว +1

      @@sldanceeducation hari miss...ethakota miss oya practical paper ekama neweida miss enne..

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      ප්‍රශ්න පත්‍ර ආකෘතිය එයමයි. තිබෙන විදිය වෙනස් වෙන්නටත් ඉඩ තියනවා පුතේ

    • @sahanyarathnayaka7003
      @sahanyarathnayaka7003 2 ปีที่แล้ว +1

      @@sldanceeducation hari miss...

  • @kim_taesha95
    @kim_taesha95 ปีที่แล้ว +2

    සම්පූර්ණ වන්නමම නටන්න ඕනිද

  • @eumalbanbarawickramasingha8335
    @eumalbanbarawickramasingha8335 2 ปีที่แล้ว +1

    Kasthirama thala thiyala kiynna onida miss

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      Pasugiya wasaredi ahuwa puthe.. me parath Sudanam Wima Wadath wei puthe

  • @nimsara1651
    @nimsara1651 2 ปีที่แล้ว +2

    තකට තකට කුඳ තකට කුජිං ජිං
    Miss me bera sarambeth wadanaya karanna puluwanda.....

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      පුතාට ඒ බෙර පදය හොදින් වාදනය කරන්න පුළුවන් නම් ගැටළුවක් නැහැ.

  • @senurisenurianuradha3650
    @senurisenurianuradha3650 2 ปีที่แล้ว +2

    Miss මේ සැරේ practical එකට වට්ටම් නටන්න එන්නෙ නැද්ද .

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      පසුගිය වසර මෙන් ම සිදු කරනවා නම් නැති වෙයි පුතේ..

    • @senurisenurianuradha3650
      @senurisenurianuradha3650 2 ปีที่แล้ว +3

      @@sldanceeducation ok miss ♥️නැති උනොත් හොදයි හැබැයි 😁

  • @sandalisd
    @sandalisd ปีที่แล้ว +1

    ටීචර් අපි චරිත නිරූපනය කරන්න ඕන තෝර ගත්ත එකක්ද නැත්නම් එයාල නම් කරපු එකක්ද?

    • @sldanceeducation
      @sldanceeducation  ปีที่แล้ว

      චරිත නිරූපණය paper එකේ තියෙන එක කරන්න ඕන පුතේ

  • @indunilgunarathne930
    @indunilgunarathne930 2 ปีที่แล้ว +1

    2021 practical walata වට්ටම් සහ නාට්‍ය ගීත enne nedda

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      පසුගිය වසර මෙන් ම සිදු කරනවා නම් නැති වෙයි පුතේ..

    • @indunilgunarathne930
      @indunilgunarathne930 2 ปีที่แล้ว +1

      Tnx Teacher

  • @methuldulmeth1001
    @methuldulmeth1001 ปีที่แล้ว +1

    2022 onee

  • @arunishiromani5938
    @arunishiromani5938 2 ปีที่แล้ว +3

    Thank you very much for this

  • @darshananuwan9432
    @darshananuwan9432 2 ปีที่แล้ว +1

    Miss , PractikaL තියෙන දවසක් දන්නවද

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว +1

      ලබන මාසයේ දෙවන සතියේ වගේ ආරම්භ වෙන්න පුළුවන්.. ඒ පිලිබඳ පුතාල දැනුවත් කරයි.

    • @darshananuwan9432
      @darshananuwan9432 2 ปีที่แล้ว +1

      @@sldanceeducation හරි මිස්,Thank you❤

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว +1

      සැප්. 15 සිට පුතේ..

    • @darshananuwan9432
      @darshananuwan9432 2 ปีที่แล้ว +1

      @@sldanceeducation හරි මිස්❤

  • @ishanmadushanka5749
    @ishanmadushanka5749 2 ปีที่แล้ว +4

    Thank you so much ❤️🙏

  • @blindcovers3236
    @blindcovers3236 2 ปีที่แล้ว +1

    Miss . කැමති බෙර වාදනයකුයි , කැමති බෙර සරබයකුයි නෙවෙයි ද අපි කරන්න ඔනේ .

    • @blindcovers3236
      @blindcovers3236 2 ปีที่แล้ว +1

      නැත්නම් මිස් එයාලා කියන එකද.

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      පසුගිය අවුරුද්දේ කැමති බෙර සරඹයක් සහ කැමති බෙර පදයක් තාල තබා කියන්න සහ මධ්‍ය ලයට වාදනය කරන්න ආවෙ. මෙවර වෙනස් ආකාරයෙන් අහන්නත් පුලුවන් හොඳින් පුහුණුවීම් කරන්න පුතේ.

  • @shiromifrenando3302
    @shiromifrenando3302 2 ปีที่แล้ว +2

    මැඩම් වට්ටම් එන්නත් පුළුවන්ද ඒ කියන්නේ.මට වට්ටම් බෑනේ.😓😓.අනේ මැඩම් කියන්නකෝ.

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      ගිය පාර වගේ ම පුතේ වට්ටම් නැත.

    • @shiromifrenando3302
      @shiromifrenando3302 2 ปีที่แล้ว +1

      @@sldanceeducation මැඩම්
      ගැමි නැටුම් නර්තනය කරන්න ඕනේ එක් කවියකටද කවි දෙකකටද.

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      Kavi Dekakata Purudu Wenna Puthe

  • @dpt7062
    @dpt7062 2 ปีที่แล้ว +1

    ටීචර් , අපිට ගොඩ සරඹ තෝරාගන්නද තියෙන්නේ

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      thoraganna thiyenne Kusapath adimakin puthe

    • @dpt7062
      @dpt7062 2 ปีที่แล้ว +1

      ටීචර් අපි නටන්න ඕනි , අඩව්ව විතරයිද ? සීරුමාරුව , කස්තිරම ඕනි නැද්ද

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      puthe Goda Saramba Sadaha Kasthiramak Pamanai Thiyenne.. Thoraganna eka sampuranayen Natanna oni

    • @dpt7062
      @dpt7062 2 ปีที่แล้ว +1

      @@sldanceeducation mn kiyanne teacher wannam narthanaya gana

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      නටන්න ඕනි පුතේ. තාල තබා කියන්නත් හොදින් පුරුදු වෙලා යන්න අනිවරෙන් ම

  • @sanjana1593
    @sanjana1593 2 ปีที่แล้ว +2

    මිස් බෙර පදය practical board eken dena ekakda ගහන්න ඕනි

    • @sanjana1593
      @sanjana1593 2 ปีที่แล้ว +2

      අපිට කැමති බෙර පදයක් වාදනය කරන්න බැයිද මිස් .

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว +1

      kamathi ekak wadanaya karanna pluwan.. bera saraba dekak nisa dekama hodata practice karagena yanna puthe

    • @sanjana1593
      @sanjana1593 2 ปีที่แล้ว +2

      Ok miss 🙏

  • @piyumimadhushani6564
    @piyumimadhushani6564 2 ปีที่แล้ว +2

    Thank you very much 🙏🙏🙏

  • @Thathsarani1-k3k
    @Thathsarani1-k3k 2 ปีที่แล้ว +1

    ටීචර් මේ වන්නම් නටද්දි අඩි කීයක් නටන්න ඕනද

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      එක එහෙම කියන බැ පුතේ, පරීක්ෂක මණ්ඩලයෙන් නවත්වන තෙක් වන්නම නර්තනය සිදු කරන්න.

    • @Thathsarani1-k3k
      @Thathsarani1-k3k 2 ปีที่แล้ว +1

      හරි ටීචර් thank you

  • @hettige9843
    @hettige9843 2 ปีที่แล้ว +2

    Thank you mis 💖

  • @isurukalupahana1945
    @isurukalupahana1945 2 ปีที่แล้ว +3

    Thank you teacher

  • @shiromiudayangani3246
    @shiromiudayangani3246 2 ปีที่แล้ว +2

    Thank you so much mis❤️🌚

  • @kim_joy311
    @kim_joy311 2 ปีที่แล้ว +2

    වන්නම් වලට ගමන් මාත්රයත් නටන්න ඕන ද මිස්

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      ethek ganna ekak naha puthe

    • @kim_joy311
      @kim_joy311 2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූති මිස්

  • @Binu2005
    @Binu2005 2 ปีที่แล้ว +2

    Thank you madam 😇♥️

  • @witch593
    @witch593 2 ปีที่แล้ว +11

    ටීචර් කැමති ගායනයට "වරමාති සුභ චරිතේ" කියන ප්‍රශස්තිය කියන්න පුලුවන්ද ????

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว +4

      Puluwan Puthe

    • @witch593
      @witch593 2 ปีที่แล้ว +3

      @@sldanceeducation thanks teacher

  • @kim_joy311
    @kim_joy311 2 ปีที่แล้ว +1

    Thanks you teacher ..

  • @nalakalakshan7924
    @nalakalakshan7924 2 ปีที่แล้ว +1

    Practical thiyenne kawadda🤔

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว +1

      සැප්. 15 සිට පුතේ..

  • @tharunethu9494
    @tharunethu9494 2 ปีที่แล้ว +5

    It will be very useful for us😊✌️
    Thank you very much for uploading such a video 😍❤️

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      We glad to Hear that. Please Share this Video with Your Friends.

  • @darshananuwan9432
    @darshananuwan9432 2 ปีที่แล้ว +1

    thank you miss❤

  • @soltandpaper8384
    @soltandpaper8384 ปีที่แล้ว +2

    Madam කස්තිරම් නර්තනයත් නම් කරන එකක්ද කරන්න ඕනි ?

    • @sldanceeducation
      @sldanceeducation  ปีที่แล้ว

      නැහැ පුතේ ඔබ විසින් ලබා ගන්න ප්‍රායෝගික ප්‍රශ්නපත්‍රයට අදාළව ඇති ගොඩ සරඹයට අයත් කස්තිරම නර්තනයේ යෙදෙන්න ඕනි.

  • @Coolgirl-ur2mi
    @Coolgirl-ur2mi 2 ปีที่แล้ว +2

    මිස් ඔය අක්ෂර තෝරගන්න එකේදි....මිස් දීලා තියෙන විදියට අක්ෂරයට එකක් තෝරගත්තොත් හරිද?
    උදාහරණයක් ගත්තොත් A අක්ෂරයෙන් කවි තුනක් විතර තියනවනේ. .ඒකෙන් එක කවියක් පාඩම් කරගත්තොත් හරිද?

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      ඔව් පුතේ, එක් අක්ෂරයට හිමි කවි කොටස් තුනෙන් එකක් පාඩම් කර ගත්තම හරි

  • @sanjana1593
    @sanjana1593 2 ปีที่แล้ว +3

    Miss අපිට ඔය paper eka කලින් ලැබෙන්නේ නැනේද.

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว +1

      මේ ක්‍රමයම තමයි පුතේ.

    • @sanjana1593
      @sanjana1593 2 ปีที่แล้ว +2

      @@sldanceeducation tnx miss

  • @nalikagamage5229
    @nalikagamage5229 2 ปีที่แล้ว +3

    Miss බෙර පද ,තනි තිතේ 3යි, දෙතිතේ 3යි අතරින් එකක් ද වාදනය කරන්න ඕනෙ

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      ඔව් පුතේ.. ඒවා අතරින් නම් කරන ලද බෙර පදය තාල තියල කියන්නත්, වාදනය කරන්නත් පුහුණු වන්න.

  • @sithum.j1876
    @sithum.j1876 2 ปีที่แล้ว +1

    ගැමි නැටුම කරන්න ඕනෙ කවි 2 කටද miss? එකකට කරොත් ලකුණු අඩු වෙඉද 😥21 practical.පුලුවන් ඉක්මනට reply එකක් දෙන්න miss🤧

    • @sldanceeducation
      @sldanceeducation  2 ปีที่แล้ว

      කවි දෙකකට සුදානම් වෙන්න. සම්පුරණ නැටුමක් සකස් කරගන්න. පරීක්ෂක මණ්ඩලය නවත්වන තෙක් නර්තනය කල යුතුයි පුතේ..

  • @dasuniimalsha7552
    @dasuniimalsha7552 ปีที่แล้ว +1

    Thank you miss 🙂