මතක අවුස්සන මනෝපාරකට | Slowed and Reverb Songs | manoparakata sindu Collection Part 3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • මතක අවුස්සන මනෝපාරකට | Slowed and Reverb Songs | manoparakata sindu Collection Part 3
    #slowedandreverbsinhalasongs #shinhalasong #manoparakata #slowedandreverb
    Copyright Disclaimer: - Under section 107 of the copyright Act 1976, allowance is mad for FAIR USE for purpose such a as criticism, comment, news reporting, teaching, scholarship and research. Fair use is a use permitted by copyright statues that might otherwise be infringing. Non- Profit, educational or pers

ความคิดเห็น • 470

  • @IreshaSajeewani-sr1lw
    @IreshaSajeewani-sr1lw 2 หลายเดือนก่อน +63

    අඩපු නැති ඇස්,
    රිදුනේ නැති හිත් වැටුනේ නැති මිනිස්සු මේ
    ලෝකේ කොහෙවත් නෑ... 🥺💝

  • @ishanimuthumali6693
    @ishanimuthumali6693 4 หลายเดือนก่อน +71

    වචනය අසාර්ථක උන සෑම අවස්තාවකම සංගීතය කතා කලා හරි අපූරුවට 🎶🙂🥀"

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  4 หลายเดือนก่อน +4

      😢💔

    • @AvishkaMadushan-d5k
      @AvishkaMadushan-d5k 3 หลายเดือนก่อน +1

      ❤😢

    • @DahamSamadara
      @DahamSamadara 2 หลายเดือนก่อน +1

      ❤️‍🩹

    • @akashinduwara1608
      @akashinduwara1608 2 หลายเดือนก่อน +2

      ඔයාට මට ඇතුලුව අපි හැමෝටම ආස කරන සමහර දේවල් ලැබෙන්නෑ,එදත් මන් නිහඩව බලන් හිටිය🙂🙏

    • @ishanimuthumali6693
      @ishanimuthumali6693 2 หลายเดือนก่อน +2

      @@akashinduwara1608 🙂🥀

  • @FFBABYpandaGAMINGYT
    @FFBABYpandaGAMINGYT หลายเดือนก่อน +9

    මනෝ පාරනම් මරු ❤️‍🔥 හදවතට වැදුනා❤️‍🔥

  • @AyeshDushmantha-o8y
    @AyeshDushmantha-o8y 2 หลายเดือนก่อน +25

    ලෝකයේ විසු ජීවිතේ බදු.. එක් හිතයි පැතූ ඒ ඔබේ සුදූ❤❤❤❤❤

  • @Sithukaushi8618
    @Sithukaushi8618 4 หลายเดือนก่อน +62

    වෙනදාට මේ වෙද්දී එයා එක්ක කොල් එකේ. අද මන් තනිවෙලා 😢 අනේ එයා ආපහු එනවා නම්. මගේ හිනාව සතුට ජීවිතේ තියෙන්නේ එයා ගාව

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  4 หลายเดือนก่อน +4

      🥺

    • @akashinduwara1608
      @akashinduwara1608 2 หลายเดือนก่อน +1

      ඔයාට මට ඇතුලුව අපි හැමෝටම ආස කරන සමහර දේවල් ලැබෙන්නෑ,එදත් මන් නිහඩව බලන් හිටිය🙂🙏

    • @KaviduLakshitha-zv9wg
      @KaviduLakshitha-zv9wg หลายเดือนก่อน

      වැඩිය හිතන්න එපා😢

    • @damayanthi7575
      @damayanthi7575 หลายเดือนก่อน

      🥺💔

    • @DilikaSisikalum
      @DilikaSisikalum หลายเดือนก่อน

      හ්ම්ම් ඔව් බන් 😢 මමත් මේ වෙලාවට එයත් එක්ක mg කරනවා බන් 😢 මේ දුක කාට කියන්නද 💔

  • @AmashaKumarI-v1r
    @AmashaKumarI-v1r หลายเดือนก่อน +10

    Oyava thamath mathak venava sudu...me aurudu thuna athulatha oyava mathak novichcha eka davasak na...oyata nam mava amathak athi .habayi oyava mata amathak na....sathutin parissamin inna mage sudu mahaththayo...❤❤

  • @NethmiSathsarani-h2y
    @NethmiSathsarani-h2y 4 หลายเดือนก่อน +156

    අතීතයට තාම ආදරෙයි. වර්ථමාන කදුලු දුක්බරයි.අපි දෙන්නා එකට හිටිය නම් කියලා හිතුන වාර අනන්තයි...😭😭

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  4 หลายเดือนก่อน +14

      😔😔

    • @ChamudiChamudi-n9b
      @ChamudiChamudi-n9b 3 หลายเดือนก่อน +5

      😞😞😭💔

    • @ChootiDooni-l1y
      @ChootiDooni-l1y 3 หลายเดือนก่อน +12

      ම්ම් ඒ අතිතෙ නම් අමතක කරන්න හරි අමාරුයි 🥺☹️

    • @yctimleo6414
      @yctimleo6414 3 หลายเดือนก่อน +2

      Ow🥺😭

    • @Sapumal2005
      @Sapumal2005 2 หลายเดือนก่อน +6

      Iove you ❤❤🎉🎉❤😊😊

  • @sadunidulakshi-sw4hz
    @sadunidulakshi-sw4hz 4 หลายเดือนก่อน +26

    හිතට දැනුන හොද සින්දු ටිකක්😢❤

  • @RaviduUdayanga-dz8mr
    @RaviduUdayanga-dz8mr 4 หลายเดือนก่อน +52

    ලස්සනයි හිතට හොදටම වැදුනා අයියේ 🥺 ❤ තව ටිකක් ඕන මෙඑවගෙ 🥺

  • @PiumiIroshika-vt7lv
    @PiumiIroshika-vt7lv 4 หลายเดือนก่อน +25

    මතකද මන්දා මාව ඔබ කි හොද මට නාව ජිවිතයම ඔබ ගාව මතුසම්බන්ධයි අපේ කතාව🥺💗

  • @MalinduChamara-hu6hn
    @MalinduChamara-hu6hn 3 หลายเดือนก่อน +14

    මතකද මංදා මාව
    ඔබ කි හොදම කෙනාව
    ජිවිතයම ඔබ ගාව
    මතු සම්බන්ධයි අපේ කතාව
    😢😢😢

  • @Pandabbhmusic
    @Pandabbhmusic 3 หลายเดือนก่อน +28

    ඒ සිංදු ටිකනම් හිතට හොදටම දැනුනා...🙂🥀🫀"
    තව මේ වගේම ටිකක් ඕනි මචන්..🥺❤️‍🩹"

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  3 หลายเดือนก่อน +1

      දෙන්නම් මචං 🥺🫶

  • @DanuNethu-d9r
    @DanuNethu-d9r หลายเดือนก่อน +5

    දවසෙන් භාගයක්ම උන් ගැන මතක ඇවිස්සු..
    හිත්වලින් අඩ අඩා ඇස්වලින් හිනැස්සූ..
    සීත රාත්‍රියන් පවා හිතට නොරිස්සූ..
    මෝසන් වැසිවලටත් ගිනි ගන්නව සමහර මිනිස්සූ.. ☺️💔

  • @ShanakaMadushan-q4b
    @ShanakaMadushan-q4b หลายเดือนก่อน +4

    *හිමි වේවිද , අහිමි වේවිද යන පැතිකඩ මැද සිර වෙන කාලයක් හැම මනුස්සයෙකුටම එනවා...🫠💗✨*

  • @Rasikakumari-g3h
    @Rasikakumari-g3h 12 วันที่ผ่านมา +1

    ප්‍රේමය ඉල්ලා
    කිසිවිටෙකත් බැගෑපත් විය යුතු නැත..
    " නුඹව වටිනා මිනිසුන්
    කෙසේ හෝ නුඹ ලඟින් සිටිනවා නියතය..! "
    😩❤️🕊️

  • @ShaniShakya-jv9jz
    @ShaniShakya-jv9jz 3 หลายเดือนก่อน +11

    මන් ම හොයාගත්තු පාරවල් වල මන් ම අතරමං උනා

    • @gihanGAMING-v1p
      @gihanGAMING-v1p 2 หลายเดือนก่อน +1

      මං මහොයාගත්ත පාරවල් වල අද මං.ම අතර මන් වෙලා

  • @NethmiHansima-22
    @NethmiHansima-22 4 หลายเดือนก่อน +10

    සුපිරියි ඉතිම්. තව ඕනි❤

  • @LaksaKaSu
    @LaksaKaSu 4 หลายเดือนก่อน +11

    නියමෙට වැදුනා 🥺🤍 ආදරෙයි 🫀❤‍🩹 තව ඕන 🎧🩶

  • @UddikaRasanga-u6q
    @UddikaRasanga-u6q 18 วันที่ผ่านมา +1

    හිනයක්ද මන්දා ඔයා පියවි ඇසට මා දැකපු 😫😭😭😪

  • @shameshoshada9292
    @shameshoshada9292 4 หลายเดือนก่อน +16

    හිතට වැදුනු පට්ට ආස කරපු සින්දු ටික මෙකෙ තිබ්බා😊..supiri brother ❤🎉

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  4 หลายเดือนก่อน +2

      Thank you brother 🤩❤️

  • @ChanukaNimsara-tw9tm
    @ChanukaNimsara-tw9tm หลายเดือนก่อน +3

    මතු සම්බන්දයි අපේ කතාව😢😢😢😢😢😢😢

  • @NITHIJANETHSARA-p3p
    @NITHIJANETHSARA-p3p 4 หลายเดือนก่อน +13

    ලස්සනයලස්සනයි ❤️😌

  • @hashinikaushalya1247
    @hashinikaushalya1247 4 หลายเดือนก่อน +8

    ජිව්තේට හිතට දැන්නේ එකම එක හිතක් විතරයි...❤️‍🔥

  • @JaninduKavishka-p5k
    @JaninduKavishka-p5k 4 หลายเดือนก่อน +8

    රැට තනියම අහන්න මනෝපාරක සිංදු 👍❤️‍🩹🥺

  • @Sithu_Cacke
    @Sithu_Cacke 19 วันที่ผ่านมา +1

    ලස්සන ආදර කතා මැද ලොකු දුකක් දෙන්නෙ ගෙදර අකමැත්ත 😢😢😢

  • @DasuniKavindya-gt8by
    @DasuniKavindya-gt8by 4 หลายเดือนก่อน +8

    හදවතේ තෙතමනේ සගවාගෙන ගලක් වගේ .මගෙ දුකේ හිනැහුනේ ඔබ කොහොමද මැනික් කැටේ 😔💔

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  4 หลายเดือนก่อน +1

      😫😫

    • @akashinduwara1608
      @akashinduwara1608 2 หลายเดือนก่อน +1

      ඔයාට මට ඇතුලුව අපි හැමෝටම ආස කරන සමහර දේවල් ලැබෙන්නෑ,එදත් මන් නිහඩව බලන් හිටිය🙂🙏

  • @SEWVA_BUS__KINGDOOM1234
    @SEWVA_BUS__KINGDOOM1234 หลายเดือนก่อน +4

    මෙවා අහලා ඇඩෙන හිතක් තියෙන එකම කොල්ලා මන්ද🙂💔

  • @achinkavinda3007
    @achinkavinda3007 3 หลายเดือนก่อน +4

    හරිම ලස්සනය්😊😊😊😊😊❤❤❤❤❤

  • @Sahanmaduranga-y6p
    @Sahanmaduranga-y6p 12 วันที่ผ่านมา +2

    ma gana hithunoth anukampa navathath enavada hanika soyaa..😭😭😭😊

  • @MalithdilshanMalith
    @MalithdilshanMalith 3 หลายเดือนก่อน +7

    ආදරේ නිසා මිනිස්සු කොච්චර ව්දවනවද 🥹💔

  • @NethmiNisansla
    @NethmiNisansla 4 หลายเดือนก่อน +13

    නියමයි...අයියෙ 😢
    හිමි වෙන්නෙ නෙත්නම් අයි මුන ගෙහුනෙ....😮❤

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  4 หลายเดือนก่อน +1

      🥺❤️

    • @Thilinamadusanka-c4z
      @Thilinamadusanka-c4z 20 วันที่ผ่านมา

      එතුමා අපේ කරැ මේ 😢😢😢😢😢😢😢😢

  • @janithfarnando600
    @janithfarnando600 23 วันที่ผ่านมา

    හීනයක්ද මන්දා ඔයා
    ඒ හිනවට මන් හරි ආදරෙයි♥️😢

  • @KaviduKavi-y6j
    @KaviduKavi-y6j 3 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤ මරු

  • @NethmiSathsarani-q3c
    @NethmiSathsarani-q3c 4 หลายเดือนก่อน +7

    ඒ අතීතයට මම තාමත් ගොඩක් ආදරෙයි😭

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  4 หลายเดือนก่อน +1

      🥺❤️‍🔥

    • @akashinduwara1608
      @akashinduwara1608 2 หลายเดือนก่อน +1

      ඔයාට මට ඇතුලුව අපි හැමෝටම ආස කරන සමහර දේවල් ලැබෙන්නෑ,එදත් මන් නිහඩව බලන් හිටිය🙂🙏

  • @chamodbandara-v6q
    @chamodbandara-v6q หลายเดือนก่อน +2

    මගෙ දුකේ ඔබ හිනෙහුනේ කොමද මැනික් කැටේ 😔❤️‍🩹

  • @MadushaniPiumika-jo9zx
    @MadushaniPiumika-jo9zx 3 หลายเดือนก่อน +3

    ආදරේ නමින් කිසිම කෙනෙක්ට දුකක් ලැබෙන්න එපා 🥺🥀❤️‍🩹

  • @AmandiRathnasekara
    @AmandiRathnasekara 4 วันที่ผ่านมา

    ජීවිතයම ඔබ ගාව
    මතුසම්බන්දයි අපේ කතාව 😊❤️

  • @chathumisansala8061
    @chathumisansala8061 8 วันที่ผ่านมา +2

    Eya hari wasanawanthai
    Me as eya wenuwen godak adala thiyenawa
    Kawada hari eyata meka therenawanam😢

  • @PathumSameera-k2f
    @PathumSameera-k2f 2 หลายเดือนก่อน +3

    ලස්සනයි 🌺🌺🌺🌺🌺🌺👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Just_Dozzi
    @Just_Dozzi 3 หลายเดือนก่อน +3

    Supiri ayye...

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  3 หลายเดือนก่อน +1

      Thank you nangi

    • @Just_Dozzi
      @Just_Dozzi 3 หลายเดือนก่อน

      @@Sachiyaeditzslow 🥰🥰

  • @SachinthaNethmal-eq8hg
    @SachinthaNethmal-eq8hg 3 หลายเดือนก่อน +4

    හදවත් තෙතමනේ සගවාගෙන ගලක් වගේ❤❤❤❤❤....
    මගෙ දුකේ හිනැහුණේ ඔබ කොහොමද මැනික් කැටේ❤❤❤
    .........

  • @AsinthaMadhubhashani-be5uj
    @AsinthaMadhubhashani-be5uj หลายเดือนก่อน +5

    🙂 එයාවෙන කෙනෙක් ලග ඉන්නවා බලන්න තරම් මේ ඇස් පව් කරලා🙂 💔🥲

  • @dananjayasudasinha395
    @dananjayasudasinha395 3 หลายเดือนก่อน +3

    සින්දු ටික හිතට වැදුනා හොදට බම් 🥺❤
    තවත් සුපිරියක් ඔනේ 💀❤

  • @IsuruTheekshana-r2x
    @IsuruTheekshana-r2x 3 หลายเดือนก่อน +3

    maru sudda 🥰🥺

  • @maheshikagayani6721
    @maheshikagayani6721 4 หลายเดือนก่อน +4

    එල සුපිරි😊❤

  • @NirashaHeshanjalee-y9q
    @NirashaHeshanjalee-y9q 2 หลายเดือนก่อน +2

    ඇත්තටම ආදරේ කරන කෙනා කොහොමත් තනි වෙනවා 🥺💔

  • @AdeeshaNethsara-ef5hl
    @AdeeshaNethsara-ef5hl 4 หลายเดือนก่อน +4

    කොච්චර කාලයක් වෙහෙසුනත් තව හිතකට යන්න හිත හදන්🥺💔 ඔබ අමතක කරන්න මොහොමතක් මතක නැති
    උනා😫💔🥀

  • @___16_years____
    @___16_years____ หลายเดือนก่อน +2

    නැතිවද මෙ ලොවේ ස්තීරයි කියා ප්‍රේමයක් 😭💔

  • @nihalgunadasa1966
    @nihalgunadasa1966 3 หลายเดือนก่อน +3

    ජීවිතේ හරි දරාගැනිම් හරිම පුදුමාකාරයි සහෝදරයා මොන දේ උනත් සැනසිම කියන එක එක සින්දුවකින් අපෙ හැම මතකයකම මතක් කරලා දෙනවා ඒ තරම් පුදුමා කාරයෛ🥺🤍

  • @lalithamalani1402
    @lalithamalani1402 4 หลายเดือนก่อน +6

    Ane mage lasana lamyo oya mawa para widiyata parissam karanawa mage pana hamadama mage laga inna mage manikha aadarei mage pisso ❤😢🙂

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  4 หลายเดือนก่อน

      😢💔

    • @akashinduwara1608
      @akashinduwara1608 2 หลายเดือนก่อน +1

      ඔයාට මට ඇතුලුව අපි හැමෝටම ආස කරන සමහර දේවල් ලැබෙන්නෑ,එදත් මන් නිහඩව බලන් හිටිය🙂🙏

  • @සලාපුරbusking
    @සලාපුරbusking 4 หลายเดือนก่อน +6

    මානසිකව වට්ටනවා බන් මාව 🥺

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  4 หลายเดือนก่อน

      Iwasala idpn🥺❤️‍🔥

    • @indikaherath-lf6rd
      @indikaherath-lf6rd 3 หลายเดือนก่อน

      ජීවිතේ විදපන් විදවන් නැතුව🙂

  • @AnuradhaPerera-je4dr
    @AnuradhaPerera-je4dr 3 หลายเดือนก่อน +3

    Ayye maru ahh

  • @Thilinamadusanka-c4z
    @Thilinamadusanka-c4z 20 วันที่ผ่านมา +1

    සිංදුවලට,දුක,තරහා,තනිකම,පාලුව හැමදේම දිය කරලා එවේලේට සැනසිමක් දෙන්න පුලුවන්❤❤❤❤

  • @AyeshaMadushani-n1o
    @AyeshaMadushani-n1o 2 หลายเดือนก่อน +2

    අතිතයට තාම ආදරෙය් ❤❤❤ අපි ඩෙන්නා එකට හිටියන්ම් ❤❤❤ R.S

  • @VenushkaLenagalaWithanag-kg8ky
    @VenushkaLenagalaWithanag-kg8ky หลายเดือนก่อน +1

    " රැක ගන්න ආදරය බැරි වී ගියා
    මට දුන්නු තැන කාටදෝ හිමි උනා 🙂❤️‍🩹 "

  • @AmandiRathnasekara
    @AmandiRathnasekara 4 วันที่ผ่านมา

    00.07
    වර්තමාන කදුලු දුක්බරයි 😔❤️

  • @EmNaveesha
    @EmNaveesha หลายเดือนก่อน +1

    ලස්සනයි ලස්සනයි

  • @PipunSenath
    @PipunSenath 3 หลายเดือนก่อน +2

    මගේ හිතට හොඳටම වැදුනා😭😭

  • @nowtyachila6880
    @nowtyachila6880 3 หลายเดือนก่อน +2

    මන් අතින් එයාට ලොකු වරදක් උනා😢😢
    සොරි😢😢😢❤

  • @NadishaMadusanka
    @NadishaMadusanka 2 หลายเดือนก่อน +2

    එක් හිතයි පැතු ඒ ඔබෙ සුදු...(𝓚𝓪𝓿𝓲)🥺❤️🫂

  • @HirunAkalpa-i4l
    @HirunAkalpa-i4l 3 หลายเดือนก่อน +2

    ඒ සින්දු ටික 🥺❤️‍🩹

  • @DinudiTharuthma
    @DinudiTharuthma 3 หลายเดือนก่อน +1

    මතු සම්බන්ධයි අපෙ කතාව😢

  • @SamanJayalath-vb8xr
    @SamanJayalath-vb8xr 4 หลายเดือนก่อน +2

    අතීතයට තාම අදරෙයි...වර්තමාන කදුලු දුක් බරයි🙂😇

  • @tharushamadumal5373
    @tharushamadumal5373 หลายเดือนก่อน +1

    අතීතයට තාම ආදරෙයි 🙂❤️‍🩹 වර්තමානෙ කදුලු දුක් බරයි .🥺♥️

  • @netsara12
    @netsara12 3 หลายเดือนก่อน +3

    supiri

  • @gaminiabeykoon3676
    @gaminiabeykoon3676 2 หลายเดือนก่อน +1

    මතු සම්බන්දයි අපේ කතාව........🥺💔

  • @RuviniErandi-y3b
    @RuviniErandi-y3b หลายเดือนก่อน +2

    ආදරේ නිසා දුක් විදින අය කොච්චර ඉන්නවද

  • @kanchanasudarshani-u5y
    @kanchanasudarshani-u5y 2 หลายเดือนก่อน +2

    ඒ අතීතයට තාම ආදරෙයි.🥺❤

  • @nethmaKaumini
    @nethmaKaumini 28 วันที่ผ่านมา +1

    😢 වෙනදට මම එයා එක්ක නිතරම කතා කරනවා එත් එයා දැන් යාළුවොං නිසා වෙනස් වෙලා මොන තරම් වෙනස් උනත් මම එයාට ගොඩාක් ආදරේ කරනවා මට දැනෙන දුක මට කියා ගන්න බෑ 😭😭😭 එයාට මාව වටින්නෙ නෑ එවා මම දැන දැනත් තාමත් ආදරෙයි❤❤

  • @dewminidewminidewmini
    @dewminidewminidewmini 3 หลายเดือนก่อน +2

    ඒක හිතට මාර විදිහට වදිනව 🥺

  • @Laraz668
    @Laraz668 3 หลายเดือนก่อน +2

    මතු සම්බන්දයි අපේ කතාව ❤

  • @UpaliAmarasinha-g8j
    @UpaliAmarasinha-g8j 2 หลายเดือนก่อน +1

    Maru sindu tika

  • @SadeweArunode
    @SadeweArunode 4 หลายเดือนก่อน +3

    Supiriyak bn 🙂💗

  • @Sadarubbh__Tw
    @Sadarubbh__Tw หลายเดือนก่อน +1

    උබට පින් බන් අපිව මෙහෙම හරි නිවන එකට 🥺💗😣

  • @isurusampath6624
    @isurusampath6624 3 หลายเดือนก่อน +2

    අතිතයට තාම ආදරෙයි❤❤❤❤❤

  • @NimashaPiyumali-n4y
    @NimashaPiyumali-n4y 4 หลายเดือนก่อน +2

    ලස්සන අතිතෙක අතරමන් උනා එක මොහොතකට හරි..🥺💗😫

  • @SithumPahasara-vk7nd
    @SithumPahasara-vk7nd 2 หลายเดือนก่อน +2

    😢😢😢 Maru bn metika nam apitath mehema una 😥

  • @SithuSanda-mh9vc
    @SithuSanda-mh9vc หลายเดือนก่อน +2

    කිසිම ආදර කතාවකට ගෙදරින් අකමැති වෙන්න එපා....මොකද එයාලා දන්නේ නෑ අපි ඒක කොහොම දරා ගන්නද කියලා........මේක කියවන්න එපා පිස්සු හැදෙයි...වචන වල කිසි තේරුමක් නෑ🥺🥀😔

  • @HSHerath
    @HSHerath 4 หลายเดือนก่อน +3

    hithata vadinava pattata
    thava one 😍😭🙂

  • @iduminipraboda3908
    @iduminipraboda3908 3 หลายเดือนก่อน +1

    අතීතයට තාම අදරෙයි😢😢😢

  • @Kaushalyakaushalya-u5v
    @Kaushalyakaushalya-u5v 2 หลายเดือนก่อน +2

    හීනයක්ද මන්ද ඔයා ❤ S ❤

  • @IsbackMama
    @IsbackMama 2 หลายเดือนก่อน +1

    Maru sindu tika bn thaniyma ahaddi hithata supiriwatama wadinawa🥺👍

  • @Sanu_bea
    @Sanu_bea 2 หลายเดือนก่อน +4

    Felt soo much🥺🖤🫀!"

  • @DewmisaubagyaDewmi
    @DewmisaubagyaDewmi 4 หลายเดือนก่อน +2

    😢😢 තව එකක් අයියෙ😢

  • @SHANBOY205
    @SHANBOY205 3 หลายเดือนก่อน +2

    හිමි වෙන්නේ නැත්නම් අැයි මුන ගැහුනේ

  • @s.mmaliya
    @s.mmaliya 25 วันที่ผ่านมา

    මතුසම්බන්ද ඉ අපෙ අදර කත්ව ......? 🤚🤚ද්

  • @ThaminduThaminduchamod
    @ThaminduThaminduchamod 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

  • @Kavihkasadaruwan
    @Kavihkasadaruwan 2 หลายเดือนก่อน +1

    මෙක අහනකොට.අඩෙනවා බ්න්🥺

  • @ChamodKaweesha-x9k
    @ChamodKaweesha-x9k 12 วันที่ผ่านมา +1

    මගෙ ඇස් වලින් කදුලු ආවා 😢💔

  • @AshenPrabadh
    @AshenPrabadh 2 หลายเดือนก่อน

    ජීවිතයම ඔබ ගාව ...මතු සම්බන්දයි අපේ කතාව ....!! 🥹 😓?

  • @DilshanAbishek-pp9iu
    @DilshanAbishek-pp9iu หลายเดือนก่อน +2

    Ow mama boot ekak Kewa ……….😢😢

  • @PushpaKumari-wf4cw
    @PushpaKumari-wf4cw 17 วันที่ผ่านมา +2

    ❤❤❤😢😢😊

  • @SarathchndraBandara
    @SarathchndraBandara 3 หลายเดือนก่อน +2

    Mathka nm epa ayaa😢😢😢jivitheth epa venava😢😢😢😢

  • @navaratnarajahthambaiyapil8376
    @navaratnarajahthambaiyapil8376 3 หลายเดือนก่อน +2

    අනේ අයියේ හිත මාර විදිහට වෙනස් වෙනවා 💔

  • @ChalanaGamage-l2d
    @ChalanaGamage-l2d 3 หลายเดือนก่อน

    නියමෙට⃟ වැදුන සුපිරි⃝ ආ 🥺♥

  • @SLTECH_SACHIYA
    @SLTECH_SACHIYA 4 หลายเดือนก่อน +8

    ❤❤

  • @MkGunawathi
    @MkGunawathi 3 หลายเดือนก่อน +1

    Maru sindu tika hithatama denuna😢

  • @SahaniManodhya
    @SahaniManodhya 2 หลายเดือนก่อน

    අතීතයට තාම මම ආදරෙයි ❤️‍🩹🥀

  • @KaviduNethsara-k5z
    @KaviduNethsara-k5z 2 หลายเดือนก่อน +1

    ආදරය තනි කර බොරුවක්💔🙂

  • @SasinduNawishan
    @SasinduNawishan 3 หลายเดือนก่อน +2

    Mathakada manda mawa oba ki hodama kenawa