English Tenses 12 ම කටපාඩම් නොකර පැය 1 1/2 න් - ප්‍රායෝගික භාවිතය | Practical English Grammar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 282

  • @EnglishCoachDilhara
    @EnglishCoachDilhara  3 หลายเดือนก่อน +18

    SpeakEasy | 6 Month ( Beginner) Spoken English course ✅ ( ONLINE)
    Registration is now OPEN!! ලියාපදිංචිය දැන් විවෘතයි!!!
    ( මැයි 31 දක්වා පමණයි‼️)
    කා සදහාද?
    📌2023(24)සාමාන්‍ය පෙල විභාගය අවසන් කල සිසුන් සදහා විශේෂ යි!!
    📌ඔයාට තාමත් English කතාකරගන්න බැරි මෙන්න මේ හේතු නිසා කියල හිතාගෙන ඉන්න ඔයාලා හැමෝටම👇| If below reasons stop you from speaking English 👇
    😢මං English ඉගෙනගන්න පටන් ගත්තෙ ගොඩක් පරක්කු වෙලා නිසා මට English හදාගන්න බෑ | I can never become fluent because I started learning too late
    😢English Grammar මට අමාරු නිසා මට කවදාවත් English ගොඩදාගන්න වෙන්නෙ නෑ | I can never become fluent because English grammar is too hard
    😢මට කතා කරන්න තියෙන ලැජ්ජාව නිසා කවදාවත් English නම් හදාගන්න වෙන්නෙ නෑ | I can never become fluent because I am too shy
    😢මට English කතා කරන්න පුරුදු වෙන්න කෙනෙක් නැති නිසා මට කවදාවත් English හදාගන්න වෙන්නෙ නෑ | I can never become fluent because I don't have anyone to practise with
    මේ හේතු වලට Challenge කරල ඔයාගෙ speaking skills වෙනමම level එකකට අරන් යන්න💪 ( to take your English speaking skills to a whole new level) ඔයාටත් දැවෙන ආශාවක් ( burning desire) තියෙනව නම් මගේ SpeakEasy | 6 month ( beginner) course එක ට අදම Register වෙන්න!✅
    Whatsapp "YES" along with your
    🛑Name
    🛑District
    🛑Age
    🛑Contact No
    🛑Explain why you want to improve your English briefly ( English දියුණු කරගන්න ඔබට අවශ්‍ය හේතුව ( ඇයි යන්න) කෙටියෙන් සදහන් කරන්න
    Whatsapp No - (077) 330 6694
    thanks again for learning English with me. You rock! ( You're amazing!!❤️)
    English Coach DILHARA

    • @Menuraneth
      @Menuraneth 3 หลายเดือนก่อน

      Campus students latath course ekk karamu ko teacher

    • @user-cn2rm9fn6h
      @user-cn2rm9fn6h 2 หลายเดือนก่อน

  • @rohansanjeewa868
    @rohansanjeewa868 11 หลายเดือนก่อน +40

    ඔබතුමියගේ ඉගැන්වීම් රටාව ඉතා විශිෂ්ඨ යි..වචනයක්වත් අහක දාන්න දෙයක් නැ. සෑම කරැනක්ම විශ්‍යානුබද්ධ ලෙස ඉදිරිපත් කිරිම...වැනි.....ඉතින් මේ වගේ දැනුම් සම්භාරයක් නොමිලේ වගේම විශාල පරිශ්‍රමයක් දරනවා ඇති... මෙවා edit කරලා present කරන්නත්....බොහොම ස්තුතියි වගේම ලොකු පිනක්...මෙහි දැනුම ලබා ගන්න හැමොගේම ආදරය ඔබට හිමිවේවි...ඔබගේ ජීවිතය සතුටින් ගත කරන්න මේ දේ අනිවාර්යයෙන්ම ඔබට ආශිර්වාදයක් වේවි....!!

    • @EnglishCoachDilhara
      @EnglishCoachDilhara  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබ තුමාගේ අදහස් සහ දිරිගැන්විමට මෙය මට ඉතාමත් වටිනවා!!!

    • @jeewanyasarathna9029
      @jeewanyasarathna9029 8 หลายเดือนก่อน

      I likes this presentation ❤

  • @jockerfan
    @jockerfan 10 หลายเดือนก่อน +12

    ඔබ තුමියගේ සියළු ඉගැන්වීම් මම ඉගෙන ගනිමින් ඉන්නවා... ඉතාමත් වැදගත් සිත්ගන්නා සුළු ලෙස ලස්සන වර්ණ භාවිතා කර මහන්සි වී සිදු කර ඇති මේ ලෙසන්ස් වෙනුවෙන් හද පිරි ස්තූතිය.

  • @VEED483
    @VEED483 9 หลายเดือนก่อน +12

    පැය 4ක් තිස්සෙ pause කරලා rewind කරලා පිටු 20 විතර නෝට් එකක් හදාගත්තා. අද තමයි මුලින්ම මේ චැනල් එක බලන්න පටන්ගත්තෙ ඒ වගේම මැද හරියකින් තමයි අල්ලගත්තේ කියලා ප්‍රශ්නයක් නැති වෙයි මොකද දැන් මුල ඉදලා හරියටම follow කරනවා. නවත්තන්න හිතෙන්නෙ නැති තරමට හොදින් පාඩම කරගෙන ගියා. ඉක්මනින් ඉංග්‍රීසියෙන් comment එකක් ලස්සනට දාන්න පුලුවන් වෙයි. Thank you Teacher ❤

    • @EnglishCoachDilhara
      @EnglishCoachDilhara  8 หลายเดือนก่อน +5

      Wow ! I m so glad that my lessons were helpful, keep going you will reach your goal soon..

    • @Gaming_5.0
      @Gaming_5.0 4 หลายเดือนก่อน

      මටත් නෝට් එක දාන්න බැරිද

  • @chamodshimalka4729
    @chamodshimalka4729 11 หลายเดือนก่อน +5

    This is the clearest, most attractive, and most informative video I have ever seen related to English tenses. Thank You , All the Best

  • @user-ek5un2ni3y
    @user-ek5un2ni3y 10 หลายเดือนก่อน +2

    To be honest, really appreciated the way she's conducting... very clear speaking skills of Sinhalese as well..

  • @user-xq6xw1zz4w
    @user-xq6xw1zz4w 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි අක්කේ මෙච්චර ලස්සනට කියලා දෙනවාට. මම English වලට ආස කෙනෙක් නෙමේ ඒත් ඔයා කියල දෙන විදියට ඉගෙන ගන්න අහන් ඉන්න ආස හිතෙනවා. මම අද ඉදන් English ඉගෙන ගන්න මහන්සි වෙනවා. ඒ ඔයා නිසා තමයි ❤🥺

  • @user_InoAlwis
    @user_InoAlwis 11 หลายเดือนก่อน +22

    I like to watch videos in this channel and interesting teaching style ! They are very useful ! 💎✨
    Thank you very much miss !

  • @shiranperera9658
    @shiranperera9658 11 หลายเดือนก่อน +2

    Can learn very easily from your teaching methods. I am doing boat tours in muthurajawela wetlands. Many tourists are coming here to go boat tours with me.i am communicating with them with confidence. But I know my grammar is very bad. From your lesson's I can catch everything very easily thanks a lot for everything. God bless you teacher 🙏 29:58

    • @EnglishCoachDilhara
      @EnglishCoachDilhara  11 หลายเดือนก่อน +1

      Hi! Thank you for sharing your experience , please keep practising you will reach your fluency goal very soon !! You got this🙌

  • @thisisdineth
    @thisisdineth 8 หลายเดือนก่อน +15

    I watched the entire video from beginning to end. It's very useful for students and all others who are interested in improving their English knowledge. Anyway, here's a big thanks from me for the video.♥🎉keep it up

    • @EnglishCoachDilhara
      @EnglishCoachDilhara  8 หลายเดือนก่อน +1

      I am so glad it was helpful! Thank you so much for your feedback..

    • @sriyanisamarawickrama797
      @sriyanisamarawickrama797 7 หลายเดือนก่อน

      This is the best lesson .

    • @user-ew1wu9dy4h
      @user-ew1wu9dy4h 6 หลายเดือนก่อน

      I am so happy about the English grammar lessons.The teacher teaches in a simple way

  • @paranamanna
    @paranamanna 6 หลายเดือนก่อน

    I have been learning English since I started primary school, but I must say that you are the best teacher I have ever had and your TH-cam channel is one of the best I have ever seen. I am amazed by the way you simplify grammar rules in English. I just need a clarification on one thing. When we write the word 'habit', should it only have one 'b'?"

  • @aquayard8177
    @aquayard8177 11 หลายเดือนก่อน +3

    U r teaching soo clearly, This is a great service for all of us. 🎉🎉
    Thanks soo much Dilhara

  • @chaitimeswithme
    @chaitimeswithme 2 หลายเดือนก่อน

    I don't know Sinhala but I know English a little well. That's the reason I'm watching your channel here. And I need to tell you something, your English is so fluent. 🎉 If you can do the session fully in English it might be helpful for others who do not know Sinhala. Thank you

  • @Ataraxia2024
    @Ataraxia2024 4 หลายเดือนก่อน

    This video is really good. Explanations are very clear and everything is well organized. It is one of the best videos in youtube for grammer. Thank you very much teacher.

  • @arunimadushani6206
    @arunimadushani6206 2 หลายเดือนก่อน

    Your lesson patten is very clearly and easyly understand. I think you 're best teacher .God bless u coach.❤

  • @sooriyaam8143
    @sooriyaam8143 11 หลายเดือนก่อน +2

    Clearly explained and it's definitely would help for those who enthusiastic learning English. Thanks.

  • @Rishitha405
    @Rishitha405 หลายเดือนก่อน +1

    Thank You

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 8 หลายเดือนก่อน +1

    You are a nice perfect Teacher Ms, bez you have a amazing teaching technique. ❤

  • @sarathgamini2598
    @sarathgamini2598 10 หลายเดือนก่อน +1

    What a fantasitic grammertical knowledge that you have.really i appriciate you .congardulation mam

  • @nadeeshapiumal1998
    @nadeeshapiumal1998 10 หลายเดือนก่อน +2

    Wow wow... So simple.. Amazing.. 😍

  • @NimeshAriyarathna
    @NimeshAriyarathna 3 หลายเดือนก่อน

    Very helpful. Keep it up! We are waiting for more videos. Your explanations are always so clear and detailed.

  • @nashasnajeeb3762
    @nashasnajeeb3762 4 หลายเดือนก่อน

    First of all i want to thank you for the things which you have done to me in past life time really appreciate your willingness to help me though i would been encouraged you in a special way that people dont learn english and every human should learn it well of course its an international lesson which have to go thorough today.you know today people are high standard pretending they got the highest results for english when it comes to grammer they dont know even the rules of english and the spellings they have forgotten
    Thanks
    With regards
    Nashas najeeb from Beruwala

  • @user-fd6rk2hv2t
    @user-fd6rk2hv2t 11 หลายเดือนก่อน +1

    One of the best english lessons I have seen in youtube... Thankyou very much....

  • @h.madhusankha9614
    @h.madhusankha9614 11 หลายเดือนก่อน +28

    passive voice ekath one.....

    • @NuwanSudarshana-q6i
      @NuwanSudarshana-q6i 3 หลายเดือนก่อน

      I loveing you madem

    • @pakaya8007
      @pakaya8007 3 หลายเดือนก่อน

      ​​@@NuwanSudarshana-q6iemotions and feelings එක්ක ing use කරන්නේ නෑ. Just say "I love you madam"

  • @kosalakamburadeniya
    @kosalakamburadeniya 11 หลายเดือนก่อน +3

    This is the most amazing lesson I've ever heard! You have an extraordinary talent. Please don't stop doing this. I just started following you. Thank you immensely!

    • @EnglishCoachDilhara
      @EnglishCoachDilhara  11 หลายเดือนก่อน

      Thank you so much for the encouragement!

  • @keerthiweerasinghe7595
    @keerthiweerasinghe7595 9 หลายเดือนก่อน

    Today i found your program .It's very interesting .can understand easily also like to study which way you teach.excellent miss.carryon .I wish your effort .good luck.

  • @KumaraPathiranage-hw2ls
    @KumaraPathiranage-hw2ls หลายเดือนก่อน

    Perfect teacher , great job, lovely voice , congratulations ❤

  • @isurupriyanath6750
    @isurupriyanath6750 4 หลายเดือนก่อน

    Exactly , you are the only teacher in this concept explain well❤❤❤❤

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana5458 8 หลายเดือนก่อน +2

    This video is very useful.. Thank you miss❤❤

  • @RashaniTeacher
    @RashaniTeacher 3 หลายเดือนก่อน +1

    Great lesson. 👍 ❤

  • @masudarma7351
    @masudarma7351 10 หลายเดือนก่อน

    This is the clearst video for english lessons I have ever seen. Thank you very much ❤❤❤❤

  • @SmtuKumar
    @SmtuKumar 12 วันที่ผ่านมา

    Thank you very much teacher ,interesting teaching style

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 11 หลายเดือนก่อน +1

    Your way of teaching is excellent.

  • @chamadhu7141
    @chamadhu7141 6 หลายเดือนก่อน

    Not only the lesson selecting colors are also more attractive.very beautiful vedios. Thank you...

  • @dhanukasrimal6569
    @dhanukasrimal6569 11 หลายเดือนก่อน +2

    Excellent teacher

  • @ddmpraveen3167
    @ddmpraveen3167 6 หลายเดือนก่อน +1

    Clearly explained.Thank you miss ❤️‍🔥😌

  • @nimalchandratilake384
    @nimalchandratilake384 11 หลายเดือนก่อน +1

    Interesting teaching style. I like to watch your vidio. Thank you.

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 9 หลายเดือนก่อน +2

    Thanks a lot beautiful teacher 🎉 💐🤝❤

  • @laliths636
    @laliths636 5 หลายเดือนก่อน +1

    Perfect teaching

  • @neviltec4687
    @neviltec4687 7 หลายเดือนก่อน +1

    Excellent teacher ...

  • @RidmiChamodya
    @RidmiChamodya หลายเดือนก่อน

    Thank you so much for this video ❤ well explained and this is the best video i have ever seen about tenses in english

  • @user-jz5wl3iu8b
    @user-jz5wl3iu8b 8 หลายเดือนก่อน +1

    Very clearly explained. Thank you very much. 🎉

  • @hmwimal
    @hmwimal 11 หลายเดือนก่อน +1

    It's good and Be kind enough to share the passive voice too.

  • @Sudda001
    @Sudda001 3 หลายเดือนก่อน +2

    Thank you❤❤❤

  • @DiliniChathuri
    @DiliniChathuri 5 หลายเดือนก่อน

    You are teaching style is very excellent

  • @bernafonseka5369
    @bernafonseka5369 10 หลายเดือนก่อน +1

    Thanks small Teacher God bless you

  • @gaminifernando4623
    @gaminifernando4623 10 หลายเดือนก่อน

    How kind of you,my hearties congratulations for your explanation .very easy to understand .thanks a lot again .may noble triple gems bless you..go ahead good luck and all the success ...!!!.

  • @ugmaleeinfo
    @ugmaleeinfo 4 หลายเดือนก่อน

    I like to watch your video miss,so very clear teach your grammar lesson .thank you so much.

  • @Mimimommy-jo2jt
    @Mimimommy-jo2jt 8 หลายเดือนก่อน +1

    Beautiful english teacher❤

  • @user-eu4hv3ot5x
    @user-eu4hv3ot5x 9 หลายเดือนก่อน +1

    Great job teacher.lovely voice ❤

  • @ayesha_9934
    @ayesha_9934 8 หลายเดือนก่อน +2

    Thank you so much❤️

  • @amilthushanthawickramaarac3160
    @amilthushanthawickramaarac3160 11 หลายเดือนก่อน

    Thank You very much. My favourite English learning channel.

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by 11 หลายเดือนก่อน +3

    Akki long sentence hadana vidiya gana vlog ekak genna ko 😊💗

  • @FathimaShafna-g7i
    @FathimaShafna-g7i 25 วันที่ผ่านมา

    Hi ma’me I really appreciate to your smart teaching and it’s very easy to catching and go ahead.have you been suggesting the practice books?

  • @Enjoymusiclife277
    @Enjoymusiclife277 9 หลายเดือนก่อน +1

    අක්කේ ලොකු උදව්වක් කරන්න කෝ 🙏 AL karana ayata lessons tikak digatama karan yannako akke thawa masayak ne thiyenne ❤

  • @lolitasumanajeewa7221
    @lolitasumanajeewa7221 หลายเดือนก่อน

    You re a good , intelligent also pretty teacher thanks for your videos i like them ❤

  • @vinodrakshitha3869
    @vinodrakshitha3869 10 หลายเดือนก่อน

    maru Igana ganna kenekta sehenna watinwa, godak godata karanwa ,good luck

  • @thusharagamage9090
    @thusharagamage9090 9 หลายเดือนก่อน +1

    Very very valuable & clear ,thanks.

  • @t.p.kelvitigala.205
    @t.p.kelvitigala.205 10 หลายเดือนก่อน

    Thank you so much to you & all, the job is great for us, Happy days🙏.

  • @mayak3190
    @mayak3190 6 หลายเดือนก่อน

    Thank you very much teacher... one of the best video that I have ever watched❤

  • @IYERAVLOGS
    @IYERAVLOGS 11 หลายเดือนก่อน

    U r lesson so clearly! verry good to understand. I love your teaching style!!!

  • @user-ni1sc8ur3x
    @user-ni1sc8ur3x 7 หลายเดือนก่อน +1

    Thanks teacher❤❤❤

  • @supunsandika5455
    @supunsandika5455 8 หลายเดือนก่อน +1

    Thank you very much dear teacher

  • @samandissanayke4807
    @samandissanayke4807 8 หลายเดือนก่อน +1

    Very butefull ❤❤❤❤ english teacher

  • @nashasnajeeb3762
    @nashasnajeeb3762 4 หลายเดือนก่อน

    This video from the beginning watched its seems so lucky to learn and practise englsih.

  • @Reshantharindu
    @Reshantharindu 4 หลายเดือนก่อน

    Much better , please we want more lesson , really like this lesson

  • @user-hl7ou5pw3i
    @user-hl7ou5pw3i 9 หลายเดือนก่อน

    Most valuable lesson & you are a clever teacher.

  • @arawindaranasinghe1121
    @arawindaranasinghe1121 8 หลายเดือนก่อน +1

    English වගේම teacher ත‍් ලස්සනයි

  • @EasternWARM
    @EasternWARM 7 หลายเดือนก่อน

    Thank you for the lesson.It's very helpful for me. keep it up ❤❤🔥🔥

  • @roshanjayawardena8023
    @roshanjayawardena8023 9 หลายเดือนก่อน

    hi Miss, This is a awesome video which everything included.nicely explained , really appreciated.Please add more videos. such as phrasal verbs

  • @menakamanel9900
    @menakamanel9900 8 หลายเดือนก่อน +1

    Grear and super teaching

  • @Theredice
    @Theredice 11 หลายเดือนก่อน +2

    Can you teach about in on at

  • @user-jd4of9mx9o
    @user-jd4of9mx9o 7 หลายเดือนก่อน

    Present perfect tense ekata eg: widiyata King thissa have build temples.

  • @anandawijekoon1788
    @anandawijekoon1788 9 หลายเดือนก่อน

    exellent channel . I like it. Interesting teaching style.

  • @neelabeysinghe7431
    @neelabeysinghe7431 5 หลายเดือนก่อน

    Very interesting to watch and very useful , but if you could do a little bit slowly that was much better ,anyway thank you Teacher

  • @kelumhemantha2139
    @kelumhemantha2139 9 หลายเดือนก่อน +1

    It' was very helpful

  • @supunsandika5455
    @supunsandika5455 8 หลายเดือนก่อน +1

    Excellent 👍

  • @galle-nirosha65diasweerase32
    @galle-nirosha65diasweerase32 8 หลายเดือนก่อน +1

    This a great job, really want passive like this

    • @EnglishCoachDilhara
      @EnglishCoachDilhara  8 หลายเดือนก่อน

      Thank you!! Hope this would help👇
      📌ඕනම Tense එකකින් Passive voice හදන ලේසිම STEPS 6✌️😀
      th-cam.com/video/1ZR38CmQVSw/w-d-xo.html

  • @user-fp1xo1th9v
    @user-fp1xo1th9v 9 หลายเดือนก่อน +1

    Good lesson thanks miss

  • @charuka.jeewantha999
    @charuka.jeewantha999 3 หลายเดือนก่อน +1

    ENGLISH like water❤😉

  • @podda-777
    @podda-777 10 หลายเดือนก่อน +1

    Mis me tense ekt vitharadha stative verbs use karanneththe nethnam okkoma continuous walatadha .mis, please reply

  • @janithanaveen4484
    @janithanaveen4484 11 หลายเดือนก่อน

    Thank you for your comprehensive description.

  • @Boo_Danu
    @Boo_Danu 3 หลายเดือนก่อน

    Thank you again and again dear😢❤🎉

  • @nadeejayawardhanakasunki6528
    @nadeejayawardhanakasunki6528 9 หลายเดือนก่อน

    Perfect teacher , great job, congratulations ❤️

  • @GayathriBulegoda-br4om
    @GayathriBulegoda-br4om 9 หลายเดือนก่อน

    You are a good teacher. Thank you 🙏🙏❤️❤️

  • @sachanidisanayake5253
    @sachanidisanayake5253 11 หลายเดือนก่อน +1

    Akki English beggenner kenek English novel kiyawana akaraya gana video ekak gennakooo. Vocabulary madi nisa English book kiyawanna hithenne

  • @user-xi8jz4qf8b
    @user-xi8jz4qf8b 8 หลายเดือนก่อน +1

    Magically ❤

  • @damithidunil8829
    @damithidunil8829 3 หลายเดือนก่อน

    Godak pahadili iganvimak❤

  • @deepanijayasinghe7108
    @deepanijayasinghe7108 6 หลายเดือนก่อน

    Thank you very much for very clear lesson ❤

  • @ireshamadushani7140
    @ireshamadushani7140 7 หลายเดือนก่อน

    I hadn't good idea about past perfect tense, before I watched this video

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 11 หลายเดือนก่อน

    You are very clever to explain simply

  • @amalshanethumini
    @amalshanethumini 10 หลายเดือนก่อน

    You are very good the teachar ❤ .it is a miracle 🌼

  • @samithhdt1997
    @samithhdt1997 11 หลายเดือนก่อน +1

    Akki oya online clz kernwda?.

  • @dumindachamara8918
    @dumindachamara8918 11 หลายเดือนก่อน +1

    Great ❤. Also, please do the passive voice part.

  • @pradeepdissanayake4752
    @pradeepdissanayake4752 9 หลายเดือนก่อน +1

    Thank you madam ❤

  • @KAUSHI.9999
    @KAUSHI.9999 9 หลายเดือนก่อน +1

    Plz Give us Short Videos... ❤🤗

  • @kavishanhan123rajapaksha7
    @kavishanhan123rajapaksha7 6 หลายเดือนก่อน

    thank you miss.. all lessons are perfect❤❤

  • @sandunprasad4769
    @sandunprasad4769 9 หลายเดือนก่อน +1

    Great ❤

  • @mahengodamunna2510
    @mahengodamunna2510 9 หลายเดือนก่อน

    Extraordinary guidance...keep it up..thanks

  • @buddikapk4452
    @buddikapk4452 8 หลายเดือนก่อน +1

    Thank you so much