ඉසුරු ලොකු හෙට්ටිආරච්චි උද්දික ප්‍රේමරත්න ගැන කියන කතාව || Uddika Premarathne || Isuru Lokuhetti

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2023
  • " ජනප්‍රිය , තරුණ රංගන ශිල්පියා උද්දික ප්‍රේමරත්න ........" 😎❤️
    .
    .
    .
    කලා කේෂ්ත්‍රයේම සිටින සහෝදර කලාකරුවෙකු වන ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගේම හඬින්........💜️💪🙏
    .
    .
    .
    #IsuruLokuhettiarachchi #UddikaPremarathne
    .
    .
    .
    .
    .
    #UddikaPremarathneOfficial #FanGroup
    #UDK #Actor_Of_Heart #TheMostPopularStar
    #SinhalaCinema@#TeleDuo
    #UddikaPremarathne #Sl
    #Star_Of_Fan'#s_Heart
    ‪@UddikaPremarathne‬ 😌❤️
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 17

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 7 หลายเดือนก่อน +17

    උද්දික අයියා ගැන හදවතින්ම අාදරණීය අැත්ත කතා කල ඔයත් අාදරණීය හදවතක් තියෙන හරිම නිරහන්කාර රංගන ශිල්පියෙක්,,,❤ අපේ අාදරණීය විශිෂ්ටයා ගැන හදවතින්ම කතා කල ඔයාටත් කලා ලොව දිගු ගමනක් යෑමට සුභ පතනවා,,,❤

  • @sajanidilshara4422
    @sajanidilshara4422 7 หลายเดือนก่อน +8

    අපේ විශිෂ්ටයා, ආදරණීය උද්දික අයියා ගැන හදවතින්ම කතා කල ඉසුරු අයියා,,ඔයත් හරිම ආදරණීය දක්ශ රංගන ශිල්පියෙක් කලා ලොවේ සාර්ථකව දිගු ගමනක් යන්න සුබ පතනවා..! ♥️ අරනෝලිස් අයියා, රෙහාන් මහත්තයා, වාදීෂ, රශ්, සමන්,,,කඩවසම්, ලස්සන රාජ කුමාරයා, ඒ හැම මතකයක්ම,,, ඔව් ඒ තමා උද්දික අයියා.. ❤❤

  • @premasirijayathilaka8372
    @premasirijayathilaka8372 7 หลายเดือนก่อน +7

    ඉසුරැ හරියටම කිවුවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gamingkeshara8811
    @gamingkeshara8811 7 หลายเดือนก่อน +7

    කලා ලොවේ තව කෙනෙක් තමන්ට වඩා දක්ෂයි කියලා අගය කිරීමට තරම් ඉසුරු නිහතමානී වීම අගය කලයුතුයි මල්ලියේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා සුභ පතනවා බුදුසරණයි ❤️❤️❤️

  • @Renukapawani
    @Renukapawani 7 หลายเดือนก่อน +6

    හරියටම කිව්වා ❤️

  • @dasu169
    @dasu169 7 หลายเดือนก่อน +5

    අවංකව හදවතින්ම එන වචන 🔥❤️🥺

  • @Awishka.Prabath
    @Awishka.Prabath 7 หลายเดือนก่อน +7

    දේශපාලනයන් ඉවත් වෙලා අලුත් චිත්‍රපට ටෙලි නාට්‍ය කරානම් කොච්චර හොදද උද්දික අයියා තරම් දක්ශ නලුවෙකු තවත් නැහැ

  • @gotabayachamindachaminda4082
    @gotabayachamindachaminda4082 7 หลายเดือนก่อน +6

    haryana,Hari,, uddika,,Thomas,❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @devikapinto6254
    @devikapinto6254 7 หลายเดือนก่อน +4

    Thanks for telling truth

  • @renukasenaviratne6967
    @renukasenaviratne6967 7 หลายเดือนก่อน +5

    ❤❤❤

  • @SamithaSadamali
    @SamithaSadamali 7 หลายเดือนก่อน +4

    Oya hari isuru ayye uddika ayya thamai hodama dakshaama naluwa.❤❤❤❤❤❤

  • @chandaniewalgampaya467
    @chandaniewalgampaya467 7 หลายเดือนก่อน +4

    👍👍❤👍👍

  • @shyamalie2000
    @shyamalie2000 7 หลายเดือนก่อน +1

    හරියටම හරි,,,,,

  • @lahiruni_shakya_chandrawansha
    @lahiruni_shakya_chandrawansha 7 หลายเดือนก่อน +1

    That's true

  • @sachi946
    @sachi946 7 หลายเดือนก่อน +1

    😇❤❤❤❤❤

  • @nishanthisadamali5340
    @nishanthisadamali5340 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @DisharaSadali-bs7tx
    @DisharaSadali-bs7tx 7 หลายเดือนก่อน

    Apitath ehemma danenawa❤❤❤❤