Ran Bandi Minissu Episode 34 || 31st May 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 106

  • @shanthaattanayake9957
    @shanthaattanayake9957 3 ปีที่แล้ว +27

    ශිරියන්ත මෙන්ඩිස්,රොජර් සෙනවිරත්න මම ගොඩාක් ආදරයකරන කලාකරුවන් දෙපලක්.දැන් අපිට වැඩිය දකින්න නෑ රූපවාහිනීයෙන්.ඉක්මනින්ම නැවතත් මෙවැනි ටෙලිනාට්‍ය වලින් දකින්න ඇත්නම්. 🌹🌹🌹

  • @kumarenarmada1680
    @kumarenarmada1680 5 ปีที่แล้ว +14

    ගොඩක් ආසාවෙන් බලන ලස්සන ටෙලි නාට්‍යයක් ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තන් කොච්චර සුන්දර ජීවිත ගත කරලද ඇත්තටම ඒ සුන්දරත්වය අපිට අද අහිමි වෙලා ගැමි ජීවිතය නවීකරණය වෙලා ගෙවන ජීවිත වල කිසිම හරයක් නැහැ ටෙලි නාට්‍යයකකින් හරි ඒ ජීවිත රස විඳීමට සැලැස්වූ මෙහි director තුමාට සහ ස්වර්ණ වාහිනි ආයතනයට ගොඩක් ස්තුති 🌷🌷🌷🌷🌷

  • @bedoomessmksa5500
    @bedoomessmksa5500 5 ปีที่แล้ว +27

    කතාවබලන්නේ අපෙන් ඈත්වුන සුන්දර ජනජීවිතය දැන ගන්න.....💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @pathukumara-ih3mu
    @pathukumara-ih3mu ปีที่แล้ว +5

    කොහොමද ඒ කාලේ පණිවිඩයක් (s.m. s) එක යවපු හැටි රාවණා දෙවි පිහිටයි 🙏🙏🙏

  • @vineethaswarnalatha2179
    @vineethaswarnalatha2179 8 หลายเดือนก่อน +2

    රොජර් ශ්‍රියන්ත දෙන්නගෙ සුසංයෝගය හරිම අපූරුයි.

  • @thusarisamaliwickrmasinghe3380
    @thusarisamaliwickrmasinghe3380 5 ปีที่แล้ว +47

    අබන්චියා ඇබිත්තයාට රගපාන නලුවට සම්මානයක් දෙන්න වටිනවා. ඒ චරිතයට හොද සාධාරණයක් කරනවා.

    • @සුදුසුදු-ජ2ග
      @සුදුසුදු-ජ2ග 5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන් නියමෙට කරනවා චරිතේ ...කියන්න වචන නෑ...👍👍👍👍👍👍👍👍

    • @jandeve7221
      @jandeve7221 5 ปีที่แล้ว +2

      Thusarisamali Wickrmasinghe
      හාර කෝටියේ රතු මුදලාලි 🤫

    • @DilhariDisna
      @DilhariDisna ปีที่แล้ว

      කෝලම් කූට්ටමේ පාරුව පදින එක්කෙනා නේද මේ .රීති පාල

  • @nimashamadushani3128
    @nimashamadushani3128 2 ปีที่แล้ว +22

    මෙවැනි ටෙලි නාට්‍යය අපෙ රටටම වටිනවා.අනෙ අපි පතන්නෙත් ඒ වගේම අදටත් මේ දෙවල් තියෙනවනම් ගොඩක් වටිනවා.

  • @චන්දනKහෙට්ටිආරච්චි

    රංගන ශිල්පීන් නම් හරිම අගෙනෙයි❤️❤️❤️

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 5 ปีที่แล้ว +6

    Hamuduruwo Hamuduruwo Hamuduruwo niyamai Budusaranai devipihitai stutiy

  • @TV-vq4ph
    @TV-vq4ph 2 ปีที่แล้ว +28

    රොජර් සෙනවිරත්න කියන මහා රංගනවේදියාගේ අතිදක්ෂ රංගනය

  • @sarathdissanayaka7793
    @sarathdissanayaka7793 5 ปีที่แล้ว +7

    ගොඩාක්ම ලස්සන ටෙලි නට්ටියක්.අපගේ පැරණී සින්හලකම මනා ලෙසින් වටහා දෙන කතාමාලවක් බව මනාව ඔප්පු වි තිබෙනවා..සියලු දෙනාගේ රංගන විලාසයනම් ගොඩාක් දක්සයි.හාමුදුරුවෝ හැටියට සහා වෙද ඇත්තෝ හැටියට එ චරිත වලට සාදාරණය එලසඉන්ම ඉටු කරනව..

  • @සදතාරුකා
    @සදතාරුකා 5 ปีที่แล้ว +38

    ලස්සනයි ගොඩක්.
    අබන්චියා පව්..
    අපේ අතීතය ලස්සනට කියාපාන කතාවක්.
    ස්තුතියි සැමට..

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +21

    ගොඩක් හැගිම්බර ටෙලි සිත්තමක් ස්තුතියි ස්වර්න වාහිණි...

  • @beautifulsrilankatv9586
    @beautifulsrilankatv9586 5 ปีที่แล้ว +12

    pattai kiyana un ko
    ලියැවුණු අති දක්ෂ තිරරචනයක් .එහි අලංකාරය තවත් වැඩි වනවා ඒ චරිත වල රංගන ශිල්පීන්ගේ අති දක්ෂ හැකියාව.හාමුදුරුවෝ ..වෙද මහත්තයා ..කිරි මුත්තා ..ඒ අතර විශේෂ චරිත ...අතිශයින්ම සතුටු වෙන්න පුළුවන් ඒ රංගනයෙන් ගැලපෙන පරිසරයක් යොදා ගෙන තිබීම ..දඬුබස්නා මානයනාට්‍යයෙන් පසු ව මෑත කාලයේ මා දුටු අත්‍ය අලංකාර සුන්දර නාට්‍ය දර්ශනයක්

  • @flysky8283
    @flysky8283 5 ปีที่แล้ว +13

    අදත් ලස්සනයි හාමුදුරුවෝ නියමයි බයත්හිතේනවා

  • @maheshikakaushalya6433
    @maheshikakaushalya6433 2 ปีที่แล้ว +12

    ඉස්සර මිනිස්සු හැම ප්‍රශ්නේම කිව්වේ පන්සලේ හාමුදුරැවන්ට. එකට දැන් හමුදුරැවෝ

  • @හඩනනෙතූ
    @හඩනනෙතූ 5 ปีที่แล้ว +3

    Man asama charithe abansiya

  • @manelvijay9741
    @manelvijay9741 3 ปีที่แล้ว +4

    Attenma rojar magatmayage raga pam nam ati wisistai attenma godak asawen man balanne 2 wana watawata me balanne

  • @සුදුමල්ලි-ශ8ජ
    @සුදුමල්ලි-ශ8ජ 2 ปีที่แล้ว +7

    අබන්චියට සම්මානයක් ලැබෙන්න ඕන

  • @thilinithilinu8745
    @thilinithilinu8745 5 ปีที่แล้ว +5

    ලස්සනයි ගොඩාක් ..

  • @mayuradhananjaya2936
    @mayuradhananjaya2936 5 ปีที่แล้ว +4

    රන් බැදි මිනිස්සු...අතිත යට ගියා වු සිංහල ගැමි කතා බහ .සිරිත් විරිත් ...ඒ කල සිංහල මිනිස්සු ජීවිතය ගත කර රටාවන හා තවත් විශේෂ දේවල් රාශියක් මෙම ටෙලි නාට්‍ය අපට මතක් කර දෙනවා ..විශිෂ්ට නිශ්පාදනයක්..විශිෂ්ට රග පෑම්.

  • @SinhaleaNationalOrganaization
    @SinhaleaNationalOrganaization 5 ปีที่แล้ว +22

    රටට විනකරණ සියලුම දේශපාලකයන්ට සහ බෙදුම්වාදය, වහබ්වාදයට එරෙහි දැවැන්ත ජනතා දැනුවත් කිරීම ඇරඹුණා. එන්න අපගේ චැනලයට සහ වෙබ් අඩවියට... අතිශයින්ම සිංහලයන්ට පමණයි

    • @himaligangani5060
      @himaligangani5060 5 ปีที่แล้ว

      Ratete adetaye kerene hamoteme ekethu wenne kiyanne

    • @himaligangani5060
      @himaligangani5060 5 ปีที่แล้ว

      Ratete aderaye kerane hamoteme ende kiyande

  • @rashmisilva9265
    @rashmisilva9265 5 ปีที่แล้ว +2

    Godak kalekin harima lassana apema kathawak .....

  • @sujjesujje6337
    @sujjesujje6337 5 ปีที่แล้ว +5

    ලස්සනයි 😍😍😍😍👌👌👌👌👌

  • @rangirangi7523
    @rangirangi7523 5 ปีที่แล้ว +5

    Atta ලස්සන parana ගැමි kama katwa

  • @chamilachamila5213
    @chamilachamila5213 5 ปีที่แล้ว +4

    ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 หลายเดือนก่อน

    ආදරෙයි මෙවන් නාට්‍ය ❤❤❤❤

  • @gayankarunasena9035
    @gayankarunasena9035 2 ปีที่แล้ว

    Aththatama lassanay athitha jana jivthaya hari sundaray

  • @rangirangi7523
    @rangirangi7523 5 ปีที่แล้ว +3

    Kohhara ලස්සනda ape kama

  • @gunasekarashammihuw9771
    @gunasekarashammihuw9771 5 ปีที่แล้ว +15

    පවුල කඩාගන්නෙ නැතිව මිනිහව මෙල්ල කර ගනු අපෙ රොජර් හාමුදුරැවන්ට කියලා..😂😂😜😜😝😛

  • @sandaruwansan5683
    @sandaruwansan5683 2 ปีที่แล้ว +2

    WelldonE

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA 2 ปีที่แล้ว +1

    Pansalata enna kiala yawapu paniwidaya nam maru....

  • @gunasekarashammihuw9771
    @gunasekarashammihuw9771 5 ปีที่แล้ว +9

    අබන්චියා ගේ අැක්සන් මරැ..

  • @pradeepjanaka1922
    @pradeepjanaka1922 5 ปีที่แล้ว +4

    Lassanai katawa bs

  • @lordphenix3646
    @lordphenix3646 5 ปีที่แล้ว +2

    great!!!!!!!!!!!!!!!!

  • @ChitraIrani
    @ChitraIrani ปีที่แล้ว +1

    රොජර් සෙනෙවිරත්න කියන මේ අති දක්ෂ රංගන වේදියා ගේ රංගන කුසලතා වය මේ කතාවේදී මනාව පැහැදිලි යි.
    අබන්චියාත් හරිම දක්ෂයි

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 ปีที่แล้ว

      අබංචිය චරතෙ කරන නලුවගෙ නම මොකද්ද

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +2

    nice 👍

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 หลายเดือนก่อน

    ලස්සනයි පුදුම විදිහට තෙරුවන් සරණයි හැමෝටම

  • @kushandayarathna7401
    @kushandayarathna7401 2 ปีที่แล้ว

    පිරිත් මණ්ඩපය හරී ලස්සනයි .

  • @damekadam4774
    @damekadam4774 4 ปีที่แล้ว +5

    අබන්චියාගෙ මුකුලුව

  • @නිර්මලසුවඳ-ශ8ශ
    @නිර්මලසුවඳ-ශ8ශ 5 ปีที่แล้ว +7

    Rojar senewirathna asahaaya naluwata sammanayak labiya uthumai..

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 หลายเดือนก่อน

    රොජර්ගෙ රැගුම් ❤අනිත් අයත් නියමයිනේ 😊

  • @rohinimolligoda6808
    @rohinimolligoda6808 5 ปีที่แล้ว +1

    ape unta mewage watina telenateya agayak nehe hidi charekata nethi katha thama rasakarakara balanne

  • @awsomesee5311
    @awsomesee5311 5 ปีที่แล้ว +6

    Awurudu 10kta withra passe balana ekama tele drama eka

  • @SachiniAmaratunge
    @SachiniAmaratunge 5 ปีที่แล้ว +5

    අබංචියා 😀😂😂😂😂😂😂

    • @සුදුසුදු-ජ2ග
      @සුදුසුදු-ජ2ග 5 ปีที่แล้ว

      අබංචියාව සෙට් කරලා දෙන්නද ඔයාට..😀😀😀😀😀😀😀

    • @SachiniAmaratunge
      @SachiniAmaratunge 5 ปีที่แล้ว

      @@සුදුසුදු-ජ2ග හී එපෝ....

  • @pasindu12345
    @pasindu12345 ปีที่แล้ว +1

  • @book3498
    @book3498 5 ปีที่แล้ว +4

    සුපර්

  • @lasantha9504
    @lasantha9504 5 ปีที่แล้ว +5

    ලස්සනයි ❤️❤️❤️

  • @sahanpramesh9377
    @sahanpramesh9377 5 หลายเดือนก่อน

    අබන්චියාට සම්මානයක් දෙන්න ඕන ඔක්කොමටම කලින් ❤

  • @rangirangi7523
    @rangirangi7523 5 ปีที่แล้ว +4

    ලස්සන kiyanna ba

  • @tharananiranjana4157
    @tharananiranjana4157 ปีที่แล้ว

    Good film

  • @ramyakumari312
    @ramyakumari312 4 ปีที่แล้ว

    ape kalaye mha rangadarya piriwaragath rangana shilpeenge dakshathayae kadapathai ran badi minussu.rojer nam rangadara,sriyantha kese agayamda

  • @NikoNiko-s2l
    @NikoNiko-s2l หลายเดือนก่อน

    Ammoo pissu hadena lassanama kathawak.❤

  • @manelvijay9741
    @manelvijay9741 3 ปีที่แล้ว

    Attenma godak lassana ape parani kale matak karadena katawak rojar hamuduruwan ge raga paw nam ati wisistai hamoma godak lassanata raga panawa e atiteta yanna at nam kiyala hitwnawa

  • @madushani1024
    @madushani1024 5 ปีที่แล้ว +5

    lassanai godak

  • @nadheeshalakmali3411
    @nadheeshalakmali3411 2 ปีที่แล้ว

    Abanchiyata ai behet nokaranna hamuduruwane.eya abnomalne

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @TamarzPoli
    @TamarzPoli หลายเดือนก่อน

    කතෝලික උනත් bauddayekuta වඩා හොඳින් රාග පaganawa teruwan saranai hemotama ❤🙏🙏

  • @kjn241
    @kjn241 5 ปีที่แล้ว +9

    සමහරසීන් වලට මටනම් හෙනබයයි අපේ හාන්දුරුවනේ😟 ඒකයැවැඩේ ඇබිච්චිය🙊🙊😃😅.

  • @illionconcepts6657
    @illionconcepts6657 ปีที่แล้ว

    අබන්චියා හරි අපූරු මිනිහෙක් නොවැ. .😅

  • @jeshanisheranga7633
    @jeshanisheranga7633 5 ปีที่แล้ว +11

    අබන්ච්යා වෙලාවකට හොදාට කතා කරනවා....වෙලාවකට කතා කරන්නම බැ....පව්

  • @asankalakmali1382
    @asankalakmali1382 5 ปีที่แล้ว +4

    ❤❤❤❤❤

  • @amigo...maleke418
    @amigo...maleke418 5 ปีที่แล้ว +5

    ඔය" තොට" යකාව පාර්ලිමේන්තුව පැත්තටත් පොඩ්ඩක් යවන්නකො . හාමුදුරුවනේ...

  • @alexiglazius4817
    @alexiglazius4817 10 หลายเดือนก่อน

    ආපහු රජ වෙන්න මහින්ද මාතියට ගුරු කමක් කරලා දෙන්න අපේ හාන්දුරුවනේ....😂

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 7 หลายเดือนก่อน

    Den sms danna giniganan dila ponekak gannath ona kad dannath ona.🤣ekai parasudda me ratata kelagilinne.

  • @dineshherath8773
    @dineshherath8773 5 ปีที่แล้ว +4

    Game thaleta game kama...

    • @malakumarie6478
      @malakumarie6478 5 ปีที่แล้ว +1

      Thank.swarnawahiniyat.asawen.balanawa.kuwait.idan.

  • @dhammikanilmini533
    @dhammikanilmini533 ปีที่แล้ว

    කොහෙද මේ පන්සල

  • @mudiyanselage.wannie2862
    @mudiyanselage.wannie2862 5 ปีที่แล้ว +5

    Apoi ma naikatava nam nogalapanava kiyala hitanna mata vitarada

    • @sandunirajapaksha4354
      @sandunirajapaksha4354 5 ปีที่แล้ว

      Kondadeniya hamuduruwooo dewiyan yakshayn okkoma ekka ganudenu kara.ake balasampanna bawa pennannay man hithanne nayek gena yodanna aththee.samahara wita meeka aththatama a kale wechcha deyak wennath puluwan.

  • @amaniomaya7164
    @amaniomaya7164 5 ปีที่แล้ว

    Ammo bayaa baa yakku

  • @indominusrex9651
    @indominusrex9651 5 ปีที่แล้ว +1

    no any dinosaurs

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +2

    Kondadheniye හාමුදුරුවෝ පරාද වෙනවා

  • @priyankawickramage8081
    @priyankawickramage8081 5 ปีที่แล้ว +1

    Abanchiyage acting walata kenthi yanne mata witharada?

  • @prasadichathu2467
    @prasadichathu2467 ปีที่แล้ว

    ඉස්සර ටෙලි නාට්‍යයක් කියන්නේ වෙනමම දෙයක්. හැම දෙයක්ම පිරිහීගෙන යන රටක කලාවේ විතරක් බලාපොරොත්තු තියාගන්නෙ කොහොමද 😢

  • @malakwtt3675
    @malakwtt3675 5 ปีที่แล้ว +3

    rojarkiyannekitunbatiyakhamudurcsritagodaklassanataragapanawa

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi3792 5 ปีที่แล้ว +1

    Kawda dan na me unlike karapu gonnu tika,,,,

  • @pradeepchathuranga1067
    @pradeepchathuranga1067 4 หลายเดือนก่อน

    ❤😅

  • @user-mp4rv9mj2l
    @user-mp4rv9mj2l 5 ปีที่แล้ว +15

    ඕන්න ලොකු වෙදරාලට ආයිමත් වැරදුනා ඔය කියන කාල වකවානුවේ වතුර බෝතල තිබුණේ නෑ වතුර බෝතල කියන කතාව ඔය කාල වකවානුවේදී වෙදකමේ භාවිතා කෙරුවේ නෑ වතුර බෝතලය කියන එක හඳුන්වන්නේ (වතුර මනා හතරක්) යනුවෙනුයි..... ඒ කියන්නේ වෙදකමේ දී බෝතල කතාවක් නෑ වතුර මනා හතරක් වර්තමානයෙහි විවාහය ට අනුව වතුර බෝතලයයි අනික ඔය කාලෙදි වතුර බෝතල වෙදකමේ දී මැනුමක් වශයෙන් ම භාවිතා කළේ නෑ පිටපත නැවත නැවත පරීක්ෂා කරල තව තිබෙන දේවල් යාවත්කාලීන කර ගත යුතුයි එතකොට තමයි මේක තාත්ව්ක පිටපත් රචනයයක් වෙන්නේ .... නික දළු කොටා නොවෙයි පැරණි වෙදකමට අනුව යෙදිය යුත්තේ ( වනේ ලා කොටා ) හෝ (වනයේ ලා සිනිදු වන පදමට කොටා) යනුවෙනි තව තැන් කීපයක් තිබුණා තිර පිටපත පිටපත පැරණි ආකාරයට දෙබස වෙද කමට ගැලපෙන ආකාරයට කළමනාකරණය කරගන්න ...අනික දශාංග ලේපය හෙළ වෙදකමේ එන බේතක් නෙවෙයි ඒක වර්තමාන ආයුර්වේද වෙදකම් එන බේතක් ඒත් කමක් නෑ හැබැයි යෙදිය යුත්තේ මිශ්‍ර කොට නෙවෙයි (අනා කකාරා) යනුවෙනි ඕක තමයි ඔය කාලේ වහර හාමුදුරුවෝ ආවේස වෙනවා පොඩ්ඩක් වැඩි අනික හාමුදුරුවෝ කියනවා සිහි නැති උනා කියලා ඔය වර්තමාන මිශ්‍ර සිංහල සිහි සුං උනා හෝ සිහි මුරිජ්ජා උනා නැති පාත්‍රා ව බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජාව පහ පූජා කරන එක විතරයි කරන්නේ. ගුරුකමට ගන්නවා නම් වෙන මොනවා හරි භාජනයක් පාත්‍රය වෙනුවට යොදාගන්න ඕන. බුද්ධ පාත්තරය එවැනි දේට යොදා ගන්න හොඳ නැහැ ....ඔය මං කිව්වේ ටිකක් විතරයි මේ කතාව සාර්ථක අර්ථ දැක්වීමක් සහිතව අරමුණ කරා ළං වීමට යථාවබෝධයෙන් නිරූපණය කරන ලෙසට ඉල්ලා සිටිනවා

  • @chamihashi3210
    @chamihashi3210 5 ปีที่แล้ว +1

    මේ පන්සල කොහෙද අනේ

    • @flysky8283
      @flysky8283 5 ปีที่แล้ว +1

      ඇයි හොයන්නෙ ගඩලාදෙණිය

    • @chamihashi3210
      @chamihashi3210 5 ปีที่แล้ว +1

      ලස්සනයි පන්සල.ඒකයි.කොහෙද ගඩලාදෙණිය තියෙන්නේ

    • @thusarisamaliwickrmasinghe3380
      @thusarisamaliwickrmasinghe3380 5 ปีที่แล้ว +1

      Hashini udeshika ගම්පොළ

    • @uduhawarapannadeera3362
      @uduhawarapannadeera3362 2 ปีที่แล้ว

      මැද්දේපොල රජ මහා විහාරය ගිරිඋල්ල හන්දියෙන් හැරෙන්න තියෙන්නේ

  • @sirimalwattagesriyantha477
    @sirimalwattagesriyantha477 5 ปีที่แล้ว +1

    Sinhalune me natyya kalin patigathapu ekak nam kamak na.eth dan issalla rata gana hithapalla.ran badi minissu innat issalla ona ratak.rate oya konda deniye hamuduruwo wage kenek ada hitiyanam oya 225 ma hansi.

  • @pathumnilantha1982
    @pathumnilantha1982 ปีที่แล้ว

    Z😂😅😊

  • @pasindu12345
    @pasindu12345 ปีที่แล้ว +1

  • @nimaliamarasingha1381
    @nimaliamarasingha1381 5 ปีที่แล้ว +5

    ❤❤❤

  • @ShantiRathugamage
    @ShantiRathugamage 4 หลายเดือนก่อน

    ❤❤❤