මම කාටවත් කඩේ යන්නෙ නෑ.වඩා නිවැරදි දේ වෙනුවෙන් එකතු වෙනව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 44

  • @indi15
    @indi15 2 หลายเดือนก่อน +6

    බොහොම ලස්සන කතා බහක් තෙරුවන් සරණයි ඔබ දෙපළ ට 🙏 ❤

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 2 หลายเดือนก่อน +4

    ඉතිහාසයක් ....❤❤ මේ මොහොතේ සමාජ දේශපාලන සංස්කෘතියක් ගොඩනැගෙමින් තිබෙනවා ...ආදරෙයි දෙන්නටම ❤

  • @vijithaherath6280
    @vijithaherath6280 2 หลายเดือนก่อน +11

    බුද්ධදාස විතානාරච්චි මහතාගේ මෙහෙය අගය කරමි. ජනකට ස්තුතියි මේ සාකච්ඡාව මෙයෙවුවට. සුබ පැතුම් - ලංඩනයේ සිට

  • @SirimewanD
    @SirimewanD 2 หลายเดือนก่อน +6

    👌👌👌👌👌........ 👍........!
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෘදයෙක් ... ! කලාකාරයෙක් වෙන්න පුලුවන් සහෘදයෙකුට පමණමයි... !
    අපේ ජීවිත කාලය අපට ඉතාමත්ම සමීපවූ අත්‍යවශ්‍යම මොතොතක සහෘද ජනයා වෙනුවෙන් නිවැරදි මහජන වෙිදිකවට පැමිණි බුද්ධදාස විතානචිචි සොහොයුරා අනෙකුත් කලාකරැවන් අතර ජ්‍යේෂ්ඨයෙක් මෙන්ම ශ්‍රේෂ්ඨයෙක්.... !
    ඔහුට නිරෝගීබව සහ දීර්ඝායුෂ පතනවා.... !!!
    හැමදාමත් අපූරැ වැඩ සටහනක් ගෙනෙන ජනක ...ඔබටද එසේම වෙිවා... !

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 2 หลายเดือนก่อน +3

    Excellent actor and human as well..

  • @kusumlive9979
    @kusumlive9979 2 หลายเดือนก่อน

    බුද්ධදාස..අමු..ගවයා

  • @gajalanka95
    @gajalanka95 2 หลายเดือนก่อน

    බුද්ධදාස විචාරවිතානාච්චි මහත්තයා ඕස්ට්‍රේලියාවේ ඉඳලා මෙහෙට ඡන්දෙ දාන්න ඇවිත් තියෙන්නේ මහජනතාවගේ යහපතට ඉතාමත් අගය කරනවා කරනවා ස්තුතියි ❤️❤️❤️❤️🙏

  • @siherath1385
    @siherath1385 2 หลายเดือนก่อน +3

    A good gentleman from hair to the nails

  • @priyanthasilva602
    @priyanthasilva602 2 หลายเดือนก่อน +4

    තීරනාත්මක මොහොතක මෙම සංවාදය නැවත Upload කරාට ගොඩක් සතුටුයි ❤❤❤❤❤❤❤❤❤
    🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭

  • @JohnDisha
    @JohnDisha 2 หลายเดือนก่อน

    He is a great personality and wonderful human being ❤❤❤

  • @pb3636
    @pb3636 2 หลายเดือนก่อน +1

    ගියේ නෑ
    මය්නට වැන් ද පමණයි

  • @Ticktopapi
    @Ticktopapi 2 หลายเดือนก่อน +1

    විජේවීරගෙ මධ්‍ය කඳුකරයේ වන ගහණය කළ යුතුයි කියන එක හොඳ අදහසක් ,
    එහෙම කරන්න පුළුවන්නම් එහෙත් එය කෙසේ නම් සිදු කරන්නද ැම දෙයක්ම ප්‍රායෝගිකව වෙන්ඩ ඕනෙනේ ,
    අද වන විට විශාල ජනතාවක් එහි ජීවත් වෙනවා. ඒ වගේම අපිට ලැබෙන විශාල ආදායමක් තමයි තේ කර්මාන්තයෙන් ලැබෙන්නේ ,
    විශාල ජනතාවක් එයට සම්බන්ධව ව්‍යාපාර කරගෙන ජීවත් වෙනවා. කරුණාකරලා විජේවීර පවසා තිබෙන ආකාරයට එය කෙසේ නම් කළ යුතුද කළ හැකිද කියා කරුණාකර පැහැදිලි කර දෙනවා නම් වඩා very good . ,
    රට වටේට මුහුද තබාගෙන ටින් මාළු ගෙන එන බවට පැවසුවට ,
    අවශ්‍ය ප්‍රමාණයට කෙසේ නම් මුහුදෙන් මාළු ලබා ගන්නද ?
    උදාහරණයකට ,
    එංගලන්තයත් මහ මුහුදුන් වටවුණු රටක් ,
    ඇති තරම් තාක්ෂණය තියෙනවා ,
    මුදල් තියෙනවා නවීන තාක්ෂණ බෙහෙවින් තියෙන රටක් ඒ රටට අවශ්‍ය මාළු ප්‍රමාණය මුහුදෙන් ලබා ගන්න පුළුවන්. ,
    එහෙත් මොනතරම් පින් මාළු ප්‍රමාණයක් පිටරටින් ආනයනය කරනවද මේ ගැන කල්පනා කර තිබෙනවාද??
    Please publicly explain that something is possible to materialize rather speaking out to console the general public . Please

  • @wasanthawickramasingha5737
    @wasanthawickramasingha5737 2 หลายเดือนก่อน

    2 of my best personality

  • @subbwells6764
    @subbwells6764 2 หลายเดือนก่อน +1

    Full video is not in the description

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 2 หลายเดือนก่อน

      th-cam.com/video/WjlMS40JPiU/w-d-xo.htmlsi=e884IR3W2HTakBXK
      සම්පුර්ණ සාකච්ඡාව මේ දිගුවෙන් නරඹන්න.

    • @subbwells6764
      @subbwells6764 2 หลายเดือนก่อน

      @@JanakaKumbukage-fl5qw Thanks

  • @RohanMendis-jy5ky
    @RohanMendis-jy5ky 2 หลายเดือนก่อน

    Wimal weeravansala gunadasa amarasekarala vani jathivadin handuna ganna bari una neds

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා 🙏❤☸️ වීඩියෝ එක පොඩ්ඩක් නේ 🙏 බුදුසරණයි

  • @rahalmaddumage2186
    @rahalmaddumage2186 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @G4M1ni
    @G4M1ni 2 หลายเดือนก่อน

    රෝහණ විජේවීර, මානසික ලෙඩෙක්, රුසියාව විසින් දෙන ලද ශිෂ්‍යත්ව යෙන් වෛද්‍යවරයකු වීම කරන්න බැරි මිනිහා රටක් හදන්න පුළුවන්ද?

  • @NethmiSankalpana-e9p
    @NethmiSankalpana-e9p 2 หลายเดือนก่อน

    කුනු ඕක්කොම මාලුවට

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara5267 2 หลายเดือนก่อน +3

    මෙ වගෙ කලාකාරයෝ තමා රැඩිකල්වාදී වෙන්ඩ ගිහින් 77දෙශීය ආර්ථිකය විනාස කලෙ තමන්ගේ දරුවන් රට පදිංචි කරල මෙහෙ බන කියනව බොරුවට තමා මෙත්

  • @wijayabandara9810
    @wijayabandara9810 2 หลายเดือนก่อน

    කඩේ ගියා මල්ල පුරවා ගත්තද දන්නේ නෑ

  • @matheesha.amaraseakara
    @matheesha.amaraseakara 2 หลายเดือนก่อน

    මේ යක්කු තමයි 98-89 මිනී මැරුවෙ. දැන් චැනල් වලට ඇවිත් බන දේශණා කරනවා

    • @srimamangalika9684
      @srimamangalika9684 2 หลายเดือนก่อน

      තමුන් ගෙ ආච්චි අම්මලගෙන් සහ අප්පොච්ච ගෙන් දැනගත්ත නම් හරි 89/90 මොකද වුනෙ කියල

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 2 หลายเดือนก่อน

      @@srimamangalika9684 ඒ අයගෙන් අහගන්න දෙයක් නැ. අපි ඇස් දෙකටම දැක්කනෙ. ඒ කාලෙ අවුරුදු 10යි නිසා දැන් තමයි දන්නෙ ඒවා කරපු එවුන්ගෙ නම් ගම

  • @subbwells6764
    @subbwells6764 2 หลายเดือนก่อน +1

    රට දිනවීමට ඔබගේ කැපවීම ඉතා ඉහලින් අගය කරමි.

  • @Ticktopapi
    @Ticktopapi 2 หลายเดือนก่อน +1

    බුද්ධදාස මහත්මයෝ මම ඔබතුමාව බොහොම අගය කරන පුද්ගලයෙක් නමුත් ඔය රෝහණ විජේවීර පිළිබඳව අතිශෝක්තියෙන් කතා කරන්න එපා. ඒක කිසිම තේරුමක් නෑ

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 2 หลายเดือนก่อน

    බුද්දදාසගෙ මුනෙ තියෙන වෛරය පෙින් නැද්ද බං.2019 ජනතාව පොලිමි වල දුක්විදින කොට රටෙන් පැනල ඔස්ටේ‍රලියාවට ගිය මිනිහනෙ බං.

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 2 หลายเดือนก่อน +4

    මූ ඉතාම අසාර්ථක චන්ද්‍රිකාට රුපවාහිනී බදු අරගෙන රෙදි නැතුව කඩේගිය පාහරයෙක්. අපි මැරිලා ඉපදුනෙ නැහැ. දැන් රෙද්දක් කියවනව.

  • @SeneviKumarasinghe
    @SeneviKumarasinghe 2 หลายเดือนก่อน

    බුද්ධදාස කියන වල්බුරුවාගේ මුනේ හැටි බලන්නකෝ

  • @somasirimunasinghe6322
    @somasirimunasinghe6322 2 หลายเดือนก่อน

    පොහොට්ටුවෙන් ඉල්ලුව නේද

  • @JanakaKumbukage-fl5qw
    @JanakaKumbukage-fl5qw 2 หลายเดือนก่อน

    th-cam.com/video/WjlMS40JPiU/w-d-xo.htmlsi=zoNjW-ytv9dBnVKg
    බුද්ධි විතානාරච්චි සමග කළ සම්පූර්ණ සාකච්ඡාව ඉහත දිගුවෙන් නරඹන්න.

  • @S_han1210
    @S_han1210 2 หลายเดือนก่อน

    විජේවීරලා 82 දිනන බව දැනගෙන තමා JR ලා ප්‍ර්මදාසලා රනිල්ලා රටේ ගැටුම් හිතාමතාම ඇතිකළේ... ඒ පාර විජේවීර ඡන්දටෙ ආවනම්.. මෙලහකටත් අපි සිංගප්පූරුවක් වෙලා.. දැන් අනුරට ලංකාව සිංගප්පූරූවක් කරන්න කාලයක් යයි. මෑතක රනිල් උතුරේ ගිහින් කළ කතාවත් ජාතිවාදය අවුස්සලා ගැටුම් ඇති කරලා හරි කමක් නෑ බලයයි ඔ්න.. .. රනිල්ට බලය ගන්න ඔ්න මිනිස්සු තුළ ගැටුම් ඇතිකරලා හරි.

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 2 หลายเดือนก่อน

      දෝදුද බයිජෙප්පො තොට😂 විජේවීර විස්වාස කෙරුවෙ සංවෘත්ත ආර්තික ප්‍රතිපත්තිය,ලී ක්වාන් රට හැදුවෙ ජේ.ආර්ගෙ විවුර්ත ආර්ථ්ක ප්‍රතිපත්තියෙන්😂😂ඒත් අවුරුදු 40ක් ගියා රට හදන්න😂😂වැදගත්ම දේ නැව් නැතුව වේලි වේලි තිබ්බ සිංගප්පූරු වරාය දියුණු උනේ වෘත්තිය සමිති පිංපඩි කප්පං ජෙප්පො කොළඹ වරායෙ දියව් දියව් සෙල්ලම දාපු නිසයි😂😂සිංගප්පූරුවෙ එහෙව් සුකුරුත්තං බෑ බන් කප්පං union තහනම් 😆😃