ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙිම සිද්ධියට සමිබන්ද සවාමින්වාන්සේ නියම බුද්ධ පුත්‍රයේක් උන්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
මමත් ඒ සිද්දිය දැක්කා ස්වාමීන් වහන්සේ ඉවසුම් වගේ අපිත් ඉවසමු
ඇත්තටම හරිම දුකයි ආනන්තරිය පාපකර්මයක් කර ගත්තෙ ඒ ස්වාමින්සෙට උතුම් නිවන අත්වෙවා 🙏🙏
ඔබ වහන්සේට ගොඩාක් පිං මේදේශනාව දෙසුවට
නියම බුද්ධ ප්‍රත්‍යෙක.ඉවසීම හිතා ගන්න අමාරුයි.ඒ උතුම් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
A සංවේදී අවස්ථාව බලන්න බැහැ දුකයි a තරම් ....a හාමුදුරුවන් වහන්සේge ඉවසීම හරිම උතුම් ......අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරya වේවා 🙏
Ane akanam බලන්න දුකයි හරිම වේදනාවක්
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ සිදුවීම පව්කාරයෙක් විසින් සිදුකල ක්‍රියාවක් බව අපට වැටහෙනව,,,එහෙත් මේ දේශනාව තුලින් වෙනත් ස්වාමීන්වහන්සෙලාට පහර ගහන්න යොදා ගන්න එක බුදු දහමට ගැලපෙන්නෙ නැත
දේශපාලනය හා වෙනත් උද්ඝෝෂණ බදාගෙන කිපිල කෑ ගහන අපේ රටේ ඉන්න ගොඩක් හාමුදුරුවන්ට මේ සිදුවීම මහත් ආදර්ශයක්. සංසාර ආශාවන් අත්හැරිය පැවිදි අයගෙ නියම ගතිගුණ ඒ හිමි නම පෙන්නුව
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏 ගොඩාක් පිං සිද්සිද්ධවේවා දර්මදේශනාවට 🙏🙏🙏🌹🌹🌹
අනෙ එ සන්වෙදි අවස්තාව බලන්න බැ අපිට හිත හිරි වැටි ගියා මෙවන් දුස්ට මිනිස්සු ඉන්නවාද පවු එ හාමුදුරුවෝ මොන තරම් හිරිහැර කලත් හිනා වෙලා ගියා ඔබ වහන්සේට උතුම් දර්මයෙන්ම වැජ බේවා තෙරුවන් සරනයි❤
යමෙක් ලොවේ සුවපත් වූවෝ නම්,ඒ හැම බුදු හිමි සරණ ගියෝ....මේ රුදුරු බියකරු සසර ගමනේ බුදු සරණ හැර අන් සරණක් නොවේවා.ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා.උතුම් තෙරුවන් සරණයි.!!!
අනේ අපේ හාමුදුරුවනේ ඒක දැකලා හිතට දැනුන වේදනාව කියා ගන්න හරිම අමාරුයි ..😢🙏🙏🙏
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඒ සිද්ධිය බලන්න හරිම අමාරුයි, දිට්ඨ ධම්ම වේදනීය කර්මය නොදන්න පව් කාරයෙක්... ඉවසීමේ ගුණය ප්‍රගුණ කල ඒ ස්වාමීන් වහන්සේලාටත් ඔබ වහන්සේටත් උතුම් වූ නිවන අවබෝධ වේවා.
බුදු දහම කොයිරටටත් එකයි . ඒ සිදුවීම හරිම දුකයි .උන් වහන්සේ ගේ සානු කම්පිත ඉවසීම ආත්මීය දමනය නිවන් පිනිසම හේතු වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ! ආගම දහමට අනුව ජීවත්විය හැකි එහි උපරිම ඵල නෙළා ගත හැකි යහපත් මානසිකත්වයක් ජනතාව තුළ ඇති කළ හැක්කේ පවතින සමාජ ආර්ථික පසුබිම වෙනස් කිරීමෙන් බව පෙනේ. ආදර්ශමත් නායකත්වයක් රටට අවශ්‍යව ඇත.
සාධූ... සාධු... සාධු....ඉතා මිහිරි කාලීන වටිනාකමකින් යුක්ත වූ ධර්ම විග්‍රහයක්. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!🙏🏾🙏🏾🙏🏾 🙏🏾 🙏🏾🙏🏾සාදු සාදු සාදු සාදු
අවසරයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා අපේ පිංවත් හාමුදුරුවනේ සාදු සාදු සාදු නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු සාදු අපගේ ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා
මට නම් ඒ දර්ශනය බලන්න බැරි උනා හරියට දුක හිතුනා ඒවගේම හරියට ඇඩුනා කවදාහරි දවසක එයාට දිස්ටහධම්ම කර්මය පලදේවි ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ උතුම් වටිනා ධර්ම කරුණු ඒ බුදුන් වහන්සේගේ දේශනාවක් සවන් දුන්නා මෙන් දැනුනා මමත් ඒ වීඩියෝ එක බැලුවා අපේ හාමුදුරුවනේ ඇත්තටම අපි මේ ජීවත් වෙන්නේ මොනවාගේ ලෝකෙකද කියලා හිතෙන තරම් කඩා වැටුණු අපේ හාමුදුරුවනේ අනිත් පැත්තෙන් බුදුන් වහන්සේ සමය මතක් වුණා අපේ හාමුදුරුවනේ ඒ අති උතුම් ස්වාමීන් වහන්සේගේ ඒ ඉවසීම සිනාමූසු මුහුණෙන් ඒ වඩින සන්සුන් ගමන අපිට ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේ සිහිපත් කරවනවා අපේ හාමුදුරුවනේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේටත් මොනතරම් දේවල් සිදු කරාද ඒත් උන්වහන්සේ නැවතුන තැන නැවතිලා හිටියා අපි ගොඩක් තරුණ කරුණු දන්න අල්පයකටත් අඩු ප්‍රමාණයක් අපි දන්නෙ අපි මොනවද අපේ හාමුදුරුවනේ බුදු දහම ගැන දන්නේ කියලා වෙලාවකට හිතෙනවා අද සමාජය ඉතාම කුරිරුයි අපි හාමුදුරුවනේ ඒ ගැන අමුතුවෙන් ඔබවහන්සේට අපි කියන්න අවශ්‍යත් නෑ තමන්ගේ තෙමාපියෝ සහෝදරයෝ වැඩිහිටියෝ ගුරුවරු කිසිම කෙනෙක් අඳුරන්නැති යක්ෂ සමාජයක අපි ජීවත් වෙන්නේ එහෙව් සමාජයක අපි පින් කරලා තියෙනවා අපේ හාමුදුරුවනේ අපේ හිත්වලට කවදාවත් කෙනෙක් ගැන තරහක් ඉරිසියාවක් නෙවෙයි එන්නේ හැම මොහොතම තවත් කෙනෙක්ට උදව් කරන්න අම්මා තාත්තා වැඩිහිටියෝ සහෝදරයෝ ගැන ලොකු හැඟීම ආදරය කරුණාව අපි හිතල පිරිලා අපේ හාමුදුරුවනේ මම රටක වැඩ කරන කෙනෙක් මේ හිටියට හැම මොහොතෙම මගේ අම්මා තාත්තා මගේ පවුලේ අය ගැන ගොඩක් වද වෙනවා මම සතුටු වෙනවා අපේ හාමුදුරුවනේ හැම මොහොතෙම බුදු ගුණ හැම මොහොතෙම මට සිහිපත් වෙනවා ඔබවහන්සේගේ වීඩියෝ මං බලනවා අපේ මොකක් හරි පිනක් තියෙන නිසයි ඔබවහන්සේගේ මේ උතුම් ධර්ම කරුණු අපට ඇහෙන්ඩ මේ සොබා දහම මේ විශ්වය සලස්වන්නේ ඇත්තටම අපේ හාමුදුරුවනේ අද ඉන්න ස්වාමීන් වහන්සේලා ගැන අපිට කියන්න මුකුත් බෑ මොකද ඒකෙන් අපිට පව් පිරෙනවා ඇත්තටම කලකිරීමක් තියෙන්නෙ කලකිරීමෙනුත් කලකිරිලා ඉන්නෙ අපේ හාමුදුරුවනේ අද වෙන දේවල් සිවුරු දරා ගන්නෙ අද අත්හරින්න නෙමේ එකතු කරගන්න රැස් කරගන්න දේශපාලනයට ගිහිල්ල මොනතරම් කැත පහත් විදිහට ගිහියන්ටත් වඩා අන්ත විදිහට ස්වාමීන් වහන්සේලා හැසිරෙන්න අද ඒ ගැන අපි කතා කරලා තේරුමක් නෑ අපේ හාමුදුරුවනේ අපි නැවතිලා ඉවසීමෙන් තමන් තමන්ගේ ගමන බොහොම පරිස්සමෙන් හොඳ සිහියෙන් බුදුන් වහන්සේ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාව සිහියට අරගෙන අපි ගියොත් ඒ ගමන කෙළවර අපිට ඉතාම හොඳ කෙළවරක් දකින්න පුළුවන් ඔබවහන්සේට මෙවැනි කරුණු උකහා දක්වලා පුළුවන් තරම් මනුස්සයෝ නිවින් නිවෙන්න ධර්ම කරුණු අපට කියා දෙනවට ඔබ වහන්සේට ගොඩක් පින් තව තවත් මේ දේවල් මිනිසුන්ගේ සිත් වලට වදින්න දේශනා කරන්ඩ ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට
මම සරණ ගිය මහා කාරුණික බුදුරජාන්වහන්සෙගෙ ළය මඩලෙන් උපන් වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයට මාගෙ නමස්කාරයම වෙවා !!🙏🌹
පින්වත් මගේ ගරැතර පුජනිය උතුමි වු බුද්ධ පුත්‍රයානන් වහන්සේට පාද නමස්කාරයම වෙිවා සාදු සාදු සාාදු 🙏🙏🙏
මාගෙ නමස්කාරය වේවා පින්වත් ඔබවහන්සේට 🎉
Uthum swamin wahansa oba wahanseta ekmanin darmaya awaboda wewa me napuru sansarayen ethera wewa.....sadu..sadu
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉and 🎉and @@IndraniKottakankanamge-de8fv
පූජනීය උතුම් සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සෙට නිදුක් නිරෝගී සුවය ලැබෙවා
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා
සාදූ .... 🙏 සාදූ ... 🙏 සාදූ ...🙏
අපගේ ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.
සීලවන්තං ගුණවන්තං පුණ්‍යක්කෙත්තං අනුත්තරං-දුල්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං-සාරිපුත්තාදි ථේනං-ආගතං පටිපාටියා සද්ධාසිල දයාවාසං-බුද්ධ පුත්තං නමාමහං ! සාදු සාදු සාදු !!!
සාදු සාදු සාදු නමෝ බුද්ධායසමිමා සමිබුදු සරණයි 🙏🙏🙏පිංවත් ස්වාමින් වහන්සේටමාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
පින්වත් සුවාමීන්වහන්සේට නිවන් සුව අත්වේවා !තෙරුවන් සර ණයි !
ඔබ වහන්සේට නමස්කාර වේවා
මාගේ සම්මා සම්බුදු පියානන් දෙසූ එ නිර්මල නිවරදි දහම් මගේහි ගමන් කරන්නා වූ සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා....සාධූ....සාධූ...සාධූ
නියම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකි. සාදු සාදු සාදු. අපිදු උන්වහන්සේ ආදර්ශයට ගනිමු.
සාදු🙏 සාදු🙏 සාදු🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....නිදුක් නිරෝගි සුවයත් ..දීර්ඝායුෂ සම්පත්තියත් ලැබේවා ....නිර්වාණ සම්පත්තිය ලගාකර ගැනීමට මේ කුසල් දම් හේතු වාසනා වෙිවා ....සාදු🙏 සාදු🙏 සාදු🙏
සාදු සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏සාදු
සාධු 🙏සාධු`🙏 සාධු 🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
එ දේවදත්ත පරපුරෙන් පැවතඑන පවුකාරයාගේ...හැසිරිමත්..එය ඉවසිමෙන්...දරාගත්...එ පිංවත් ස්වාමින් වහන්සේට...අපගේ නමස්කාරයවෙිවා...ඔබවහන්සේටත්...අපගේ නමස්කාරයවෙිවාා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐සාදු..සාදු..සාදු......🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ......!!!
ඇත්තටම මට නම් ඒ ගහන අසත්පුරුෂ මිනිසා අභිබවා මගේ භාග්‍යවතුන් වහන්සේගේ මග ගත් ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ ගුණයමයි ඉස්මතු වෙලා පෙනුනේ. නමස්කාරය වේවා ඒ උත්තම සඝරුවණට 🙏
බුද්ද පුත්‍රයානන්වහන්සේට මාගෙ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු
ඒ විඩියෝව දැකලා බඩ පපුව දාලා පිචිව්ලා ගියා හාමුදුරුවනේ බුදු සරනය් 🙏🙏🙏🙏🎉🎉🎉
අනිත් අයගේ වැරදි හොය හොයා අනුන්ගේ දේවල් විවේචනය කරමින් හිත ද්වේශයෙන් පුරවා ගන්නා ස්වාමින් වහන්සේ ලා අතර ඒ ස්වාමින් වහන්සේ කොයි තරම් ඉවසිලි මත්ද යන්න සහ බුදුන් වහන්සේ ගේ නිර්මල පණිවිඩය අවබෝධ කර ගත් උන් වහන්සේට නමස් කාර වේවා 🙏
ඔබවහන්සේ ට. මගේ. නමස්කාර. වේවා. බුදුදහම ට. නිගා. කරන්නා. අපාග ත. වෙනවා.
තෙරුවන් සරණයි අපි හාමුදුරුවන්ට සාදු වූ සාධු! සාදු අනේ මාත් දැක්කයි වීඩියෝ එක අපේ බුදුරජාණන් වහන්සේ මතක් වුණා කොච්චර වද හිංසාවල්වලට ලක් වෙන්න ඇත්ද
@@somaSoma-o1u ඒකාන්ත වශයෙන්ම පොලව පලාගෙන යනවා
මෙය දුටුවම මට සිහිපත් උනේ අංගුලිමාල මහ රහතන් වහන්සේ පිණ්ඩපාතයට වැඩියම සිවුර ඉරලා ,ගල් ගහලා ලේ පෙරාගෙන නැවත් විහාරයට වඩිනබව අහල තියෙනවා . මට ඒක මතක් උනා . 😢😢
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගෙ ස්වමින් වහන්සේ ට.නිදුක් නිරෝගි සුව දිගයුෂ ලැබේ ❤ මගෙ නමස්කාර වේවා බුදු.දහාමේ.වට්.නා.කම.දන්නේ.නැති.තිරිසන්නු.ඉන්නේ.අපේ ස්වමින් වහන්ස.මුන්ටනම්.හොදක්.වෙන්නැ..❤
ඒ තරම් ඉවසීමක් ඇති ඒස්වාමීන් වහන්සේට නීරෝගී සම්පතම ලැබේවා ...
Ana.appa.mhamat.minissu.appa.obavhansata.taruvan.saranai.sadu.sadu.sadu
උෘට දන්ම පටිසන් දිලා අතපය කඩලා දලා ඇති හාබුරැවන් දෙනම පුදුම ඉවසිමක් බුදුන් වහන්සේ ඒ දෙනමට දලා තියෙන්නෙ ඒ දෙනමට බුදුන් ගමන නිවන් මග වඩනා සාදු සාදු සාදු
Sadu sadu ape swamin wahanseta theruwan saranayi papatharayo unta para kapa gaththa hamuduruwane
සාදු සාදු සාදු
සාදු සාදු සාදු !!! මාගේ නමස්කාරය වෙවා !
Sadu sadu sadu budu saranai oba wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
ඔබ වහන්සෙ නියම බුද්ධ පුත්‍රයෙක් 🙏🙏🙏
සාදු සාදු සාදු.
ඔබ වහන්සෙට නිවනම වේවා සාදු සදූ සාදු
උතුම් වූ තථාගත බුදු පියාණන් වහන්සේ ගේ බුද්ධපුත්‍රයන් වහන්ස ඔබ වහන්සේ ගේ මේ ධර්ම දේශනාව වර්තමානයට බොහොම වටිනවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරන අතර උතුම් වූ චතුර්ආර්යසත්‍යය.අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏 නමස්කාරය වේවා තෙරුවන්සරණයි
සාදූසාදූ,,,,,,,,,සාදූ
🙏🙏🙏🙏🙏
ඒ බුද්ධ පුත්‍රයානන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා, මේ කරුණු අවබෝධ කර දුන් ඔබ වහන්සේට ත් මාගේ නමස්කාරය වේවා, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවණ් සරණයි ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේලාට නිදුක් නිරෝගිභාවය සැලසේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි
Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏
නමස්කාර වෙිවා,,,,,,,,
Saduooo. Saduoo. Saduoo. Atthanma. A. Garuthara. Suwaming. Wahangsayla. Karana. Lada. Aka. Papakarmayak. Padishan. Deemakma. Wanna. Athy. A. Kotiyak. Shangwara. Mahaa. Seelayak. Hisa. Ouda. Daragana. Sankara. Asissta. Samajayaka. Seelayan. Balaya. Panuo. Maha. Shaga. Ruwanata. Namaskaraya. Wawa
Sadu sadu sadu pinwath hamuduruwanta neerwana sampaththiya lebewa
Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏
කෙසේ හෝ වේවා,මේ සිදු වීම මම ඉදිරියේදී උනා නම් මම ඒ වසලයා කම්මුතු කරනවා ,
එපා!එපා!
මාත් දැක්ක ශෙයා කලේ නෑ.ඒක ශෙයා කරන්න බෑ.ඒත් අපේ ලංකාවේ මිනිස්සු මෙහෙම නෑ චීවරයට ගරු කරනව.මෙහෙම බලන් ඉන්නෙ නෑ කියල මට නම් හිතුනා.තෙරුවන් සරනයි ඔබවහන්සේට 🙏🙏🙏
සාදූ සාදූ සාදූ
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
සාදු සාදු සදු මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
🙏🙏🙏💐💐💐
ඔබ වහන්සේට නමස්කාර වේවා.ඒ සිදුවීම ගොඩක් සංවේදීයි.
ඔව් මමත් දැක්කා මම ගොඩක් වෙලා කල්පනා කර කර හිටියා මට හරි දුකයි ස්වාමින් වහන්ස
සාදු...සාදු.....සාදු ..මේ ධර්ම අවවාදය ඉතාම වටිනවා.ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට බොහොම පින් තෙරුවන් සරනයි දිගාසිරි වේවා සාදු .සාදු සාදු !!!🌷🌷🌷
සාමින් වහන්ස මම එය තුර හතර වතාවක් බැලුවා. හරි හිතේ දුකෙන් ඉන්න විට ඔබ වහන්සේගේ මේ වැඩ සටහන බලනවිට රාත්‍රි 2.00 ට ඇති ඔබ වහන්සේට බොහෝව පිං සිදුවෙනවා!
එම සිද්ධිය මටත් බලන්න සලස්වන්නකො කරුණාකරල
තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට
අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඒ වීඩියෝ එක මමත් දැක්කා මගේ හදවත කීරි ගැහිලා යනවා වගේ වේදනාවක් මට දැනුනා මහා දුකක් දැනුනා ඒත් ඒ මනුස්සයන්ගෙ පව්කාරකම කියලා මටත් හිතුනා 🙏🙏🙏🙏🙏
Sadu sadu sadu obawahansege desanaya hariyatama hari aeth ..mema darma thawaya winasakireemata. Kisiwekuta bea meya thama wiswa sakthiya
අපෙ හමුදුරුවනෙ අපෙ රටෙත් මෙහෙම වෙන්න වැඩි ඇතක් නැ
Theruwan saranai, ape hamuduruwane. Sadu. Sadu. Sadu.
තෙරුවන්.සරණයි...සාදු.සාදු.සාදු
Sadu...sadu..sadu...
Theruwan saranai!
E siddiya dakina warayak Gane as walata kadulu enwa...ane ape budu dahama gana thwath wadiyen adre hithuna ..ane e swamin wahanseta ....kawada ho rahath bawaya bewa ynna prarthna krnwa. Puduma iwaseemak. 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාර ය වෙවා
මට හිතෙන්නෙ බංග්ලාදේශය විය හැකිය හේතුව බංගලාදේශයේ ගොඩක්ම බෞද්ධයන් ගොඩක් හිංසනයට පත්වනවා
Unge 1 Alla maranna one
බංග්ලාදේශයේ නොවේ බංග්ලාදේශයේ කොහේද චයිනිස් අය
බංගලාදේශය නෙමෙයි මේ සිද්දිය වෙලා තියෙන්නේ. Vietnam වල. Board එකේ ගහලා තියෙන අකුරු බංගලි නෙමෙයි.
@@thirimamunidineka7254I.
මටත් හිතෙන්නෙ වියට්නාමය වෙන්න ඕනෑ @@thirimamunidineka7254
තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සෙට 🙏🙏🙏🙏🙏🙏ද්ද්
සාධු සාධු සාධු ඔබ වහන්සේට තව තවත් උතුම් වූ ධර්මය දේශනා කරන්න අවස්ථාව වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එවැනි සිදුවීම් තවත් දකින්නට නොලැබේවා සාධු සාධු සාධු
හැම අමුදුරුවන්ටම පොන් තහනම් කරන්න ඔන
Ada. Niwanata. Maga. Wasala. Damimata. Asath. Purosayo. Mara. Diwiya. Puttraya. Samaga. Set. Wala. Apayata. Yana. Gamana. Wiwara. Kara. Athy. Bawa. Obalata. Jeewa. Manawa. Panawa. Athy. Nada. Asangwara. Samajaya. Papee. Minisak. Nowee. Shangwara. Jeewithayak. Goda. Naga Ganna. Aya. Oba. wisingma. Kara. Gatha. Youttaya. Sajeewy. Athy. Uotum. Sri. Saddharma. Maga. Obawa. A. Mahata. Yomu. Karana. 01. Maga. Wannaya. Pama. Nowanna. Namo. BUDDHAYA
සෑදූ 🙏 සෑදූ 🙏 සෑදූ 🙏
අපේ හාමුදුරුවණේ තෙරුවන් සරණයි 🙏🙏❤❤🙏🙏❤❤🙏🙏❤❤🙏🙏❤❤🙏🙏❤❤🙏🙏
🙏🙏🙏🌹🌹🌹🌹
සාදු සාදු සාදු...
බුදුසරණයි 🙏🙏🙏ඇත්තටම පුදුම දුකයි .ලංකාවෙි සුවාමිං වහාන්සේලා.මම දැකලා තියනවා.කුනුහර්ප කියනවා.පුදුම ලෝකයක් .😌😌😌😌😌😌😌
ඔබ වහන්සේට mama pada නමස්කාර කරමි 🙏🙏🙏
මටනම් පැවිදි හෝ ගිහි හෝ කිසිම කෙනෙක්ට හරි හෝ වැරදි හෝ හිරිහැර කරනව බලන්න බැහැ ඇත්ත හාමුදුරුවනේ 🙏🙏🙏
Mama laga hetiyanam laga mama maranawa ballawa.mana here heath kamak ne mala
Sadu sadu sadu budu rajanam wahansa magae namas karayama vaewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන්.සරණයි.සාදු.සාදු.සාදු😊
මෙිම සිද්ධියට සමිබන්ද සවාමින්වාන්සේ නියම බුද්ධ පුත්‍රයේක් උන්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
මමත් ඒ සිද්දිය දැක්කා ස්වාමීන් වහන්සේ ඉවසුම් වගේ අපිත් ඉවසමු
ඇත්තටම හරිම දුකයි ආනන්තරිය පාපකර්මයක් කර ගත්තෙ ඒ ස්වාමින්සෙට උතුම් නිවන අත්වෙවා 🙏🙏
ඔබ වහන්සේට ගොඩාක් පිං මේදේශනාව දෙසුවට
නියම බුද්ධ ප්‍රත්‍යෙක.ඉවසීම හිතා ගන්න අමාරුයි.ඒ උතුම් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
A සංවේදී අවස්ථාව බලන්න බැහැ දුකයි a තරම් ....a හාමුදුරුවන් වහන්සේge ඉවසීම හරිම උතුම් ......අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරya වේවා 🙏
Ane akanam බලන්න දුකයි හරිම වේදනාවක්
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ සිදුවීම පව්කාරයෙක් විසින් සිදුකල ක්‍රියාවක් බව අපට වැටහෙනව,,,එහෙත් මේ දේශනාව තුලින් වෙනත් ස්වාමීන්වහන්සෙලාට පහර ගහන්න යොදා ගන්න එක බුදු දහමට ගැලපෙන්නෙ නැත
දේශපාලනය හා වෙනත් උද්ඝෝෂණ බදාගෙන කිපිල කෑ ගහන අපේ රටේ ඉන්න ගොඩක් හාමුදුරුවන්ට මේ සිදුවීම මහත් ආදර්ශයක්. සංසාර ආශාවන් අත්හැරිය පැවිදි අයගෙ නියම ගතිගුණ ඒ හිමි නම පෙන්නුව
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏
ගොඩාක් පිං සිද්සිද්ධවේවා දර්මදේශනාවට 🙏🙏🙏🌹🌹🌹
අනෙ එ සන්වෙදි අවස්තාව බලන්න බැ අපිට හිත හිරි වැටි ගියා මෙවන් දුස්ට මිනිස්සු ඉන්නවාද පවු එ හාමුදුරුවෝ මොන තරම් හිරිහැර කලත් හිනා වෙලා ගියා
ඔබ වහන්සේට උතුම් දර්මයෙන්ම වැජ බේවා තෙරුවන් සරනයි❤
යමෙක් ලොවේ සුවපත් වූවෝ නම්,
ඒ හැම බුදු හිමි සරණ ගියෝ....
මේ රුදුරු බියකරු සසර ගමනේ
බුදු සරණ හැර අන් සරණක් නොවේවා.
ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා.
උතුම් තෙරුවන් සරණයි.!!!
අනේ අපේ හාමුදුරුවනේ ඒක දැකලා හිතට දැනුන වේදනාව කියා ගන්න හරිම අමාරුයි ..😢🙏🙏🙏
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඒ සිද්ධිය බලන්න හරිම අමාරුයි, දිට්ඨ ධම්ම වේදනීය කර්මය නොදන්න පව් කාරයෙක්... ඉවසීමේ ගුණය ප්‍රගුණ කල ඒ ස්වාමීන් වහන්සේලාටත් ඔබ වහන්සේටත් උතුම් වූ නිවන අවබෝධ වේවා.
බුදු දහම කොයිරටටත් එකයි . ඒ සිදුවීම හරිම දුකයි .උන් වහන්සේ ගේ සානු කම්පිත ඉවසීම ආත්මීය දමනය නිවන් පිනිසම හේතු වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ! ආගම දහමට අනුව ජීවත්විය හැකි එහි උපරිම ඵල නෙළා ගත හැකි යහපත් මානසිකත්වයක් ජනතාව තුළ ඇති කළ හැක්කේ පවතින සමාජ ආර්ථික පසුබිම වෙනස් කිරීමෙන් බව පෙනේ. ආදර්ශමත් නායකත්වයක් රටට අවශ්‍යව ඇත.
සාධූ... සාධු... සාධු....
ඉතා මිහිරි කාලීන වටිනාකමකින් යුක්ත වූ ධර්ම විග්‍රහයක්.
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට
නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
🙏🏾🙏🏾🙏🏾 🙏🏾 🙏🏾🙏🏾සාදු සාදු සාදු සාදු
අවසරයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා අපේ පිංවත් හාමුදුරුවනේ සාදු සාදු සාදු නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු සාදු අපගේ ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා
මට නම් ඒ දර්ශනය බලන්න බැරි උනා හරියට දුක හිතුනා ඒවගේම හරියට ඇඩුනා කවදාහරි දවසක එයාට දිස්ටහධම්ම කර්මය පලදේවි ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ උතුම් වටිනා ධර්ම කරුණු ඒ බුදුන් වහන්සේගේ දේශනාවක් සවන් දුන්නා මෙන් දැනුනා මමත් ඒ වීඩියෝ එක බැලුවා අපේ හාමුදුරුවනේ ඇත්තටම අපි මේ ජීවත් වෙන්නේ මොනවාගේ ලෝකෙකද කියලා හිතෙන තරම් කඩා වැටුණු අපේ හාමුදුරුවනේ අනිත් පැත්තෙන් බුදුන් වහන්සේ සමය මතක් වුණා අපේ හාමුදුරුවනේ ඒ අති උතුම් ස්වාමීන් වහන්සේගේ ඒ ඉවසීම සිනාමූසු මුහුණෙන් ඒ වඩින සන්සුන් ගමන අපිට ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේ සිහිපත් කරවනවා අපේ හාමුදුරුවනේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේටත් මොනතරම් දේවල් සිදු කරාද ඒත් උන්වහන්සේ නැවතුන තැන නැවතිලා හිටියා අපි ගොඩක් තරුණ කරුණු දන්න අල්පයකටත් අඩු ප්‍රමාණයක් අපි දන්නෙ අපි මොනවද අපේ හාමුදුරුවනේ බුදු දහම ගැන දන්නේ කියලා වෙලාවකට හිතෙනවා අද සමාජය ඉතාම කුරිරුයි අපි හාමුදුරුවනේ ඒ ගැන අමුතුවෙන් ඔබවහන්සේට අපි කියන්න අවශ්‍යත් නෑ තමන්ගේ තෙමාපියෝ සහෝදරයෝ වැඩිහිටියෝ ගුරුවරු කිසිම කෙනෙක් අඳුරන්නැති යක්ෂ සමාජයක අපි ජීවත් වෙන්නේ එහෙව් සමාජයක අපි පින් කරලා තියෙනවා අපේ හාමුදුරුවනේ අපේ හිත්වලට කවදාවත් කෙනෙක් ගැන තරහක් ඉරිසියාවක් නෙවෙයි එන්නේ හැම මොහොතම තවත් කෙනෙක්ට උදව් කරන්න අම්මා තාත්තා වැඩිහිටියෝ සහෝදරයෝ ගැන ලොකු හැඟීම ආදරය කරුණාව අපි හිතල පිරිලා අපේ හාමුදුරුවනේ මම රටක වැඩ කරන කෙනෙක් මේ හිටියට හැම මොහොතෙම මගේ අම්මා තාත්තා මගේ පවුලේ අය ගැන ගොඩක් වද වෙනවා මම සතුටු වෙනවා අපේ හාමුදුරුවනේ හැම මොහොතෙම බුදු ගුණ හැම මොහොතෙම මට සිහිපත් වෙනවා ඔබවහන්සේගේ වීඩියෝ මං බලනවා අපේ මොකක් හරි පිනක් තියෙන නිසයි ඔබවහන්සේගේ මේ උතුම් ධර්ම කරුණු අපට ඇහෙන්ඩ මේ සොබා දහම මේ විශ්වය සලස්වන්නේ ඇත්තටම අපේ හාමුදුරුවනේ අද ඉන්න ස්වාමීන් වහන්සේලා ගැන අපිට කියන්න මුකුත් බෑ මොකද ඒකෙන් අපිට පව් පිරෙනවා ඇත්තටම කලකිරීමක් තියෙන්නෙ කලකිරීමෙනුත් කලකිරිලා ඉන්නෙ අපේ හාමුදුරුවනේ අද වෙන දේවල් සිවුරු දරා ගන්නෙ අද අත්හරින්න නෙමේ එකතු කරගන්න රැස් කරගන්න දේශපාලනයට ගිහිල්ල මොනතරම් කැත පහත් විදිහට ගිහියන්ටත් වඩා අන්ත විදිහට ස්වාමීන් වහන්සේලා හැසිරෙන්න අද ඒ ගැන අපි කතා කරලා තේරුමක් නෑ අපේ හාමුදුරුවනේ අපි නැවතිලා ඉවසීමෙන් තමන් තමන්ගේ ගමන බොහොම පරිස්සමෙන් හොඳ සිහියෙන් බුදුන් වහන්සේ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාව සිහියට අරගෙන අපි ගියොත් ඒ ගමන කෙළවර අපිට ඉතාම හොඳ කෙළවරක් දකින්න පුළුවන් ඔබවහන්සේට මෙවැනි කරුණු උකහා දක්වලා පුළුවන් තරම් මනුස්සයෝ නිවින් නිවෙන්න ධර්ම කරුණු අපට කියා දෙනවට ඔබ වහන්සේට ගොඩක් පින් තව තවත් මේ දේවල් මිනිසුන්ගේ සිත් වලට වදින්න දේශනා කරන්ඩ ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට
මම සරණ ගිය මහා කාරුණික බුදුරජාන්වහන්සෙගෙ ළය මඩලෙන් උපන් වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයට මාගෙ නමස්කාරයම වෙවා !!🙏🌹
පින්වත් මගේ ගරැතර පුජනිය උතුමි වු බුද්ධ පුත්‍රයානන් වහන්සේට පාද නමස්කාරයම වෙිවා සාදු සාදු සාාදු 🙏🙏🙏
මාගෙ නමස්කාරය වේවා පින්වත් ඔබවහන්සේට 🎉
Uthum swamin wahansa oba wahanseta ekmanin darmaya awaboda wewa me napuru sansarayen ethera wewa.....sadu..sadu
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉and 🎉and @@IndraniKottakankanamge-de8fv
පූජනීය උතුම් සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සෙට නිදුක් නිරෝගී සුවය ලැබෙවා
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා
සාදූ .... 🙏 සාදූ ... 🙏 සාදූ ...🙏
අපගේ ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.
සීලවන්තං ගුණවන්තං පුණ්‍යක්කෙත්තං අනුත්තරං-දුල්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං-සාරිපුත්තාදි ථේනං-ආගතං පටිපාටියා සද්ධාසිල දයාවාසං-බුද්ධ පුත්තං නමාමහං ! සාදු සාදු සාදු !!!
සාදු සාදු සාදු නමෝ බුද්ධාය
සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏පිංවත් ස්වාමින් වහන්සේට
මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
පින්වත් සුවාමීන්වහන්සේට නිවන් සුව අත්වේවා !තෙරුවන් සර ණයි !
ඔබ වහන්සේට නමස්කාර වේවා
මාගේ සම්මා සම්බුදු පියානන් දෙසූ එ නිර්මල නිවරදි දහම් මගේහි ගමන් කරන්නා වූ සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා....සාධූ....සාධූ...සාධූ
නියම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකි. සාදු සාදු සාදු. අපිදු උන්වහන්සේ ආදර්ශයට ගනිමු.
සාදු🙏 සාදු🙏 සාදු🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....නිදුක් නිරෝගි සුවයත් ..දීර්ඝායුෂ සම්පත්තියත් ලැබේවා ....නිර්වාණ සම්පත්තිය ලගාකර ගැනීමට මේ කුසල් දම් හේතු වාසනා වෙිවා ....සාදු🙏 සාදු🙏 සාදු🙏
සාදු සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏සාදු
සාධු 🙏සාධු`🙏 සාධු 🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
එ දේවදත්ත පරපුරෙන් පැවතඑන පවුකාරයාගේ...හැසිරිමත්..එය ඉවසිමෙන්...දරාගත්...එ පිංවත් ස්වාමින් වහන්සේට...අපගේ නමස්කාරයවෙිවා...ඔබවහන්සේටත්...අපගේ නමස්කාරයවෙිවාා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐සාදු..සාදු..සාදු......🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ......!!!
ඇත්තටම මට නම් ඒ ගහන අසත්පුරුෂ මිනිසා අභිබවා මගේ භාග්‍යවතුන් වහන්සේගේ මග ගත් ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ ගුණයමයි ඉස්මතු වෙලා පෙනුනේ. නමස්කාරය වේවා ඒ උත්තම සඝරුවණට 🙏
බුද්ද පුත්‍රයානන්වහන්සේට මාගෙ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු
ඒ විඩියෝව දැකලා බඩ පපුව දාලා පිචිව්ලා ගියා හාමුදුරුවනේ
බුදු සරනය් 🙏🙏🙏🙏🎉🎉🎉
අනිත් අයගේ වැරදි හොය හොයා අනුන්ගේ දේවල් විවේචනය කරමින් හිත ද්වේශයෙන් පුරවා ගන්නා ස්වාමින් වහන්සේ ලා අතර ඒ ස්වාමින් වහන්සේ කොයි තරම් ඉවසිලි මත්ද යන්න සහ බුදුන් වහන්සේ ගේ නිර්මල පණිවිඩය අවබෝධ කර ගත් උන් වහන්සේට නමස් කාර වේවා 🙏
ඔබවහන්සේ ට. මගේ. නමස්කාර. වේවා. බුදුදහම ට. නිගා. කරන්නා. අපාග ත. වෙනවා.
තෙරුවන් සරණයි අපි හාමුදුරුවන්ට සාදු වූ සාධු! සාදු අනේ මාත් දැක්කයි වීඩියෝ එක අපේ බුදුරජාණන් වහන්සේ මතක් වුණා කොච්චර වද හිංසාවල්වලට ලක් වෙන්න ඇත්ද
@@somaSoma-o1u ඒකාන්ත වශයෙන්ම
පොලව පලාගෙන යනවා
මෙය දුටුවම මට සිහිපත් උනේ අංගුලිමාල මහ රහතන් වහන්සේ පිණ්ඩපාතයට වැඩියම සිවුර ඉරලා ,ගල් ගහලා ලේ පෙරාගෙන නැවත් විහාරයට වඩිනබව අහල තියෙනවා . මට ඒක මතක් උනා . 😢😢
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගෙ ස්වමින් වහන්සේ ට.නිදුක් නිරෝගි සුව දිගයුෂ ලැබේ ❤ මගෙ නමස්කාර වේවා බුදු.දහාමේ.වට්.නා.කම.දන්නේ.නැති.තිරිසන්නු.ඉන්නේ.අපේ ස්වමින් වහන්ස.මුන්ටනම්.හොදක්.වෙන්නැ..❤
ඒ තරම් ඉවසීමක් ඇති ඒස්වාමීන් වහන්සේට නීරෝගී සම්පතම ලැබේවා ...
Ana.appa.mhamat.minissu.appa.obavhansata.taruvan.saranai.sadu.sadu.sadu
උෘට දන්ම පටිසන් දිලා අතපය කඩලා දලා ඇති හාබුරැවන් දෙනම පුදුම ඉවසිමක් බුදුන් වහන්සේ ඒ දෙනමට දලා තියෙන්නෙ ඒ දෙනමට බුදුන් ගමන නිවන් මග වඩනා සාදු සාදු සාදු
Sadu sadu ape swamin wahanseta theruwan saranayi papatharayo unta para kapa gaththa hamuduruwane
සාදු සාදු සාදු
සාදු සාදු සාදු !!! මාගේ නමස්කාරය වෙවා !
Sadu sadu sadu budu saranai oba wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
ඔබ වහන්සෙ නියම බුද්ධ පුත්‍රයෙක් 🙏🙏🙏
සාදු සාදු සාදු.
ඔබ වහන්සෙට නිවනම වේවා සාදු සදූ සාදු
උතුම් වූ තථාගත බුදු පියාණන් වහන්සේ ගේ බුද්ධපුත්‍රයන් වහන්ස ඔබ වහන්සේ ගේ මේ ධර්ම දේශනාව වර්තමානයට බොහොම වටිනවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරන අතර උතුම් වූ චතුර්ආර්යසත්‍යය.අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏 නමස්කාරය වේවා තෙරුවන්සරණයි
සාදූසාදූ,,,,,,,,,සාදූ
🙏🙏🙏🙏🙏
ඒ බුද්ධ පුත්‍රයානන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා, මේ කරුණු අවබෝධ කර දුන් ඔබ වහන්සේට ත් මාගේ නමස්කාරය වේවා, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවණ් සරණයි ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේලාට නිදුක් නිරෝගිභාවය සැලසේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි
Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏
නමස්කාර වෙිවා,,,,,,,,
Saduooo. Saduoo. Saduoo. Atthanma. A. Garuthara. Suwaming. Wahangsayla. Karana. Lada. Aka. Papakarmayak. Padishan. Deemakma. Wanna. Athy. A. Kotiyak. Shangwara. Mahaa. Seelayak. Hisa. Ouda. Daragana. Sankara. Asissta. Samajayaka. Seelayan. Balaya. Panuo. Maha. Shaga. Ruwanata. Namaskaraya. Wawa
Sadu sadu sadu pinwath hamuduruwanta neerwana sampaththiya lebewa
Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏
කෙසේ හෝ වේවා,මේ සිදු වීම මම ඉදිරියේදී උනා නම් මම ඒ වසලයා කම්මුතු කරනවා ,
එපා!එපා!
මාත් දැක්ක ශෙයා කලේ නෑ.ඒක ශෙයා කරන්න බෑ.ඒත් අපේ ලංකාවේ මිනිස්සු මෙහෙම නෑ චීවරයට ගරු කරනව.මෙහෙම බලන් ඉන්නෙ නෑ කියල මට නම් හිතුනා.තෙරුවන් සරනයි ඔබවහන්සේට 🙏🙏🙏
සාදූ සාදූ සාදූ
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
සාදු සාදු සදු මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
🙏🙏🙏💐💐💐
ඔබ වහන්සේට නමස්කාර වේවා.ඒ සිදුවීම ගොඩක් සංවේදීයි.
ඔව් මමත් දැක්කා මම ගොඩක් වෙලා කල්පනා කර කර හිටියා මට හරි දුකයි ස්වාමින් වහන්ස
සාදු...සාදු.....සාදු ..මේ ධර්ම අවවාදය ඉතාම වටිනවා.ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට බොහොම පින් තෙරුවන් සරනයි දිගාසිරි වේවා සාදු .සාදු සාදු !!!🌷🌷🌷
සාමින් වහන්ස මම එය තුර හතර වතාවක් බැලුවා. හරි හිතේ දුකෙන් ඉන්න විට ඔබ වහන්සේගේ මේ වැඩ සටහන බලනවිට රාත්‍රි 2.00 ට ඇති ඔබ වහන්සේට බොහෝව පිං සිදුවෙනවා!
එම සිද්ධිය මටත් බලන්න සලස්වන්නකො කරුණාකරල
තෙරුවන් සරණයි
පින්වත් ඔබ වහන්සේට
අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඒ වීඩියෝ එක මමත් දැක්කා මගේ හදවත කීරි ගැහිලා යනවා වගේ වේදනාවක් මට දැනුනා මහා දුකක් දැනුනා ඒත් ඒ මනුස්සයන්ගෙ පව්කාරකම කියලා මටත් හිතුනා 🙏🙏🙏🙏🙏
Sadu sadu sadu obawahansege desanaya hariyatama hari aeth ..mema darma thawaya winasakireemata. Kisiwekuta bea meya thama wiswa sakthiya
අපෙ හමුදුරුවනෙ අපෙ රටෙත් මෙහෙම වෙන්න වැඩි ඇතක් නැ
Theruwan saranai, ape hamuduruwane. Sadu. Sadu. Sadu.
තෙරුවන්.සරණයි...සාදු.සාදු.සාදු
Sadu...sadu..sadu...
Theruwan saranai!
E siddiya dakina warayak Gane as walata kadulu enwa...ane ape budu dahama gana thwath wadiyen adre hithuna ..ane e swamin wahanseta ....kawada ho rahath bawaya bewa ynna prarthna krnwa. Puduma iwaseemak. 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාර ය වෙවා
මට හිතෙන්නෙ බංග්ලාදේශය විය හැකිය
හේතුව බංගලාදේශයේ ගොඩක්ම බෞද්ධයන් ගොඩක් හිංසනයට පත්වනවා