Nugasewana | 2022-05-20 | ඉන්දියානු රංගන ශිල්පිණි පල්ලවී සුභාෂ් | Pallavi Subhash

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 156

  • @Sp-vq3ux
    @Sp-vq3ux 2 ปีที่แล้ว +114

    පල්ලවී යශෝදරා චරිතය රගපෑම් විශිෂ්ඨයි..❤️❤️ ඇයටත් සුබ පතුම්❤️

  • @nuusenavirathne8613
    @nuusenavirathne8613 2 ปีที่แล้ว +91

    මම හිතන්නෙ මේ එයාගෙ විදිහ...මේකප් තට්ටු ගනන් නෑ....විච්චූරන නෑ ඉතිං.....ලස්සනයි...😍

  • @milansheranga7918
    @milansheranga7918 2 ปีที่แล้ว +275

    Hamoma kianne pallavi gana witharai. Ferni roshani mahathmiyage රන් කට හඩ ගැන කවුරුත් කියන්නේ නෑ එතුමිය නිසා තමයි යශෝදරා film ek echchara rasawath wune ❤️❤️❤️❤️

    • @Sp-vq3ux
      @Sp-vq3ux 2 ปีที่แล้ว +20

      ඔව් එතුමියගේ කටහඬ හරිම ලස්සනයි❤️❤️ .ෆර්ණි රෝශණි මහත්මියට දීර්ගායුශ ලැබේවා ..

    • @crazybrilliant2267
      @crazybrilliant2267 2 ปีที่แล้ว +4

      @@Sp-vq3ux ow, esema wewa

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 2 ปีที่แล้ว +129

    පින්වත්, පින්බර කුමරිය - යශෝදරාව පිළිබඳ අපගේ සිත් තුළ චිත්ත රූප මැවීමට දායක වූ ඔබට බොහෝ පිං ! Saw " Yashodhara " in you ! Thank you very much ! 🌺🌺

    • @nadeechathurikanagodagamag5647
      @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +3

      එක ඇත්ත අපේ හිත්වලට හැගිම්බර වෙන විදියට යසෝදරාව නිරූපණය කරලා තිබුණා . චිත්‍රපටය බලන වෙලාවට ම අශෝක කතාවත් ලස්සනට කලා.

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +38

    අනේ පල්ලවී සුභාෂ් රූපවාහිනියටත් ඇවිල්ලා අපි දන්නෙත් නෑ 😃😍😘❤️ අනේ මරුනේ ඇය හිතා ගන්නවත් බැරි දක්ශකම පිරුණු නිලියක් 🥰❤👍 ඇය ලංකාවට පැමිණීමම අපේ සිනමාවට ලොකු එලියක් වේවි අනිවාර්යයෙන්ම ❤️👌👍 ඇයගේ ඉදිරි ගමනට මගෙ මුලු හදවතින්ම සුබ පතනවා 🙏🙏🙏❤️❤️❤️

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +301

    එයාගේ කොණ්ඩේ හරි නෑ. ඒ වුණාට ලස්සනයි.. ඉන්දියන් අයගේ ඉංග්‍රීසි උච්චාරණය එයාලාගේ භාෂාව විදිහට යන්නේ. සිංහල අයට තමයි ඕනම භාෂාවක් ඒ විදිහටම කතා කරන්න පුළුවන් .. ඒක තමයි අපේ සිංහල භාෂාවේ තියන විශේෂත්වය 😍♥️♥️

    • @PUITU1
      @PUITU1 2 ปีที่แล้ว +7

      හරියට හරි . 🙏🙏❤️❤️

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 2 ปีที่แล้ว +19

      බාශාවක් හා හෝඩියක් තියෙන ලෝකෙ එකම ජාතිය සිංහල.

    • @Thanu_alya
      @Thanu_alya 2 ปีที่แล้ว +3

      @@chathurangeabeyrathne9298 no bro. Greek ayata thiyenne eyalage letters nd language

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 2 ปีที่แล้ว +1

      @@Thanu_alya ග්‍රීක බාශාව විතරයි.හෝඩිය රෝම

    • @juliascott9940
      @juliascott9940 2 ปีที่แล้ว +5

      sinhalease people don't have genuine British accent or American accent

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 ปีที่แล้ว +214

    මහත්වෙලා.... අශෝක කතාවේ හරිම ලස්සනයී...

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඒක ගිහිල්ලා කොච්චර කල් ද.

  • @Ramesh-tv9np
    @Ramesh-tv9np 2 ปีที่แล้ว +20

    එයාට තියෙන්න්නෙ srilankan look එකක්.....love you yashodara😘😘😘

  • @sajithpushpakumara9867
    @sajithpushpakumara9867 2 ปีที่แล้ว +44

    අනේ එයා ලස්සනයි .එ්ත් hair style එක පොඩ්ඩක් වෙනස් කලා නම්..

  • @roygunewardene4637
    @roygunewardene4637 2 ปีที่แล้ว +6

    She's beautiful, talented Prespectively inspiring with somuch dignity and so down to earth. I wish her all the very best for all her upcoming movies. 🙏

  • @pavithmindaka5486
    @pavithmindaka5486 2 ปีที่แล้ว +29

    A beautiful character that I love then as well as today 😙

  • @rasikathushariperera9138
    @rasikathushariperera9138 2 ปีที่แล้ว +12

    මේකේ කමෙන්ට් කරලා ඉන්නෙ වයසට යන්නෙ නැති උන් යකෝ හැමදේම අනිත්‍යි

  • @dreamworld4213
    @dreamworld4213 2 ปีที่แล้ว +14

    Pallavi subash changed a lot comparing her first program and this program with nugasewana..first programme : she was verry humble & happy face
    This second programme : random , not humble & unhappy 🙂

  • @keshansathsara8875
    @keshansathsara8875 2 ปีที่แล้ว +30

    ලංකාවට ඇවිල්ලා නේද 🤩🤩🤩🤩

  • @oshadiedirisinghe1831
    @oshadiedirisinghe1831 2 ปีที่แล้ว +31

    Pallavi is very talented actress♥

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy 2 ปีที่แล้ว +35

    එයත් වයසට ගිහිල්ලා...ලස්සනයි ඒත්...❤️

  • @nuwanijayasooriya1196
    @nuwanijayasooriya1196 2 ปีที่แล้ว +75

    මෙයා කැත වෙලා නෙමෙයි. කැමරා එක අල්ලල තියෙන කෝණය හරි නෑ.

  • @profw.a.wimalaweera6328
    @profw.a.wimalaweera6328 ปีที่แล้ว +4

    Very beautiful interview we happy to see your acting in yashodara movie and adiraja dharamashoka which chakrawarthi asoka samrath, bohoth bohoth sundar hai,mein bohoth kush hun.

  • @9arch476
    @9arch476 2 ปีที่แล้ว +6

    ඒ රගපෑම විශිෂ්ටයි .... 💖💖

  • @nickyrl4443
    @nickyrl4443 2 ปีที่แล้ว +9

    Love you from Mizoram Pallavi, always looking your movie karam apna apna love you ❤❤❤

  • @DL12323
    @DL12323 2 ปีที่แล้ว +20

    ලස්සනයි 😍😇😊

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +32

    එයා කොහොමත් ලස්සනයි ඒත් කොන්ඩෙ සෙට් නෑ එතන

  • @asi9009
    @asi9009 2 ปีที่แล้ว +11

    මහත් වෙලා ...ඒත් ලස්සන නම් අඩුවක් නෑ ❤️

  • @sandunimalshani7137
    @sandunimalshani7137 2 ปีที่แล้ว +5

    යශෝධරා චරිතය ඇය uththarethara andamin ranganayen dayaka unu film ekak. Ewagema eyata hadakawana ape farni roshani kalakariyath අතිවිශිෂ්ට හඩකැවිමක්..🙏

  • @prasannamaduranga9682
    @prasannamaduranga9682 2 ปีที่แล้ว +5

    Good luck to you...💛💛💛Pallavi Subhash...👍👍👍

  • @Madhubae
    @Madhubae 2 ปีที่แล้ว +16

    ධර්මා ❤️😫

  • @fairy3560
    @fairy3560 ปีที่แล้ว +2

    very beautiful interview. very happy see your chracters like yashodhar and rani dhrarma

  • @wasanahenadeera9073
    @wasanahenadeera9073 2 ปีที่แล้ว +57

    ඉංග්‍රීසි නිවේදිකාව සාශා වගෙ පේන්නෙ මට

  • @sanithnavinda1466
    @sanithnavinda1466 2 ปีที่แล้ว +11

    මේ ගොඩක් comments දැක්කම ලංකාවෙ මිනිස්සුන්ගෙ මානසික මට්ටම ගැන ඇතිවෙන්නෙ දුකක් සහ කලකිරීමක්.😪😣

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 2 ปีที่แล้ว +24

    Pallavi is looking beauty as usual.

  • @jahanvikapoor6454
    @jahanvikapoor6454 2 ปีที่แล้ว +7

    Aethatama yashodarawak wge lassanai .සුබපැතුම්

  • @pattamaponargadsopa4508
    @pattamaponargadsopa4508 2 ปีที่แล้ว +8

    เขาอ้วนขึ้นในหนังเขาผอมกว่านี้​ แต่คงความสวยอยู่ชอบค่ะ​ Fc​ Thailand​

  • @Aarya5945
    @Aarya5945 2 ปีที่แล้ว +14

    My favourite 😍

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +10

    ධර්මා 😼❤️

  • @nishanirathnayaka451
    @nishanirathnayaka451 5 หลายเดือนก่อน

    She is very simpal character and she has minimal fashion than our some acctress

  • @sandaruvlogs
    @sandaruvlogs 2 ปีที่แล้ว +4

    Subash pallavi... ❤❤❤

  • @kavishkad9290
    @kavishkad9290 2 ปีที่แล้ว +11

    Hemal ranasinghe super star

  • @nayanabasnayake8093
    @nayanabasnayake8093 2 ปีที่แล้ว +16

    yashodara❤️

  • @amanawanjali3134
    @amanawanjali3134 2 ปีที่แล้ว +16

    Yasodara..

  • @rohanalalith4863
    @rohanalalith4863 2 ปีที่แล้ว +9

    Man meyata godak asa karanna gatte darmashoka drama eken.ita passe yashodara film eken.me welawe farni roshani akkawa matak karannama one e charitha ape hadawathwalata wedune anna e katahada nisamai..

  • @roshinidambagolla5808
    @roshinidambagolla5808 2 ปีที่แล้ว +16

    මෙයා වෙනස් වෙලා

  • @milansheranga7918
    @milansheranga7918 2 ปีที่แล้ว +2

    Teju akki karanne wowwww 😍😍😍😍

  • @sldancer8131
    @sldancer8131 ปีที่แล้ว +2

    යශෝධරා film එකේ පල්ලවීට හඬකැවීම් කරේ කවුද?

  • @kavishkad9290
    @kavishkad9290 2 ปีที่แล้ว +10

    හේමාල්ව ගේන්නකො

  • @chandikaperera3662
    @chandikaperera3662 ปีที่แล้ว

    Congratulations

  • @samindigodakanda4950
    @samindigodakanda4950 2 ปีที่แล้ว +12

    කැමරාව අල්ලල තියන කෝණය අවුල්

  • @lochi4821
    @lochi4821 2 ปีที่แล้ว +4

    එයා ගොඩක් වෙනස් වෙලානෙ...
    අදුරගන්නත් බැරි උනා.. 🙂

  • @prettygirl9813
    @prettygirl9813 2 ปีที่แล้ว +10

    dharma lankawat awa kila dnneth nhne😢😢😢😢
    ❤❤❤❤❤❤❤❤❤

  • @anurajayantha5381
    @anurajayantha5381 2 ปีที่แล้ว +7

    Meeta wada pooja umashankar lassanayine

  • @SamarPSLove
    @SamarPSLove 2 ปีที่แล้ว +12

    🌺 Angel ❤💖✨

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 2 ปีที่แล้ว +4

    Lankawe niliyakata wada lassnai

    • @menakajoseph5043
      @menakajoseph5043 2 ปีที่แล้ว

      Eka nam aththa , den lankwe godak niliyo injection pihita Thama , konda hadala , lips hadala ,meya godak natural

  • @malshikandage4709
    @malshikandage4709 2 ปีที่แล้ว +4

    Gorgeous 😍

  • @ashantharaka6654
    @ashantharaka6654 2 ปีที่แล้ว +1

    මේ එයාද අනේ.... හෙන වෙනස්

  • @taprobana7331
    @taprobana7331 2 ปีที่แล้ว +5

    Pallavi ♡

  • @sachiniweerasingha2446
    @sachiniweerasingha2446 2 ปีที่แล้ว +19

    Raani dharma

  • @indunilmapa1405
    @indunilmapa1405 2 ปีที่แล้ว +71

    ඉංදියානු විදියට සැරසුනාම් මීට වඩා ලස්සනයි .මෙහෙමත් හොදයි.ලංකාවේත් ඉන්නවා මේ වගේ අය.නමුත් මෙයා 1984 උපන් කෙනෙක් ලාබාල පෙනුමක් මටනම් පේන්නෙ.
    ඉන්දියන් අයගේ උච්චාරනය ටිකක් කැතැයි.ඒක මට දැනුනා.
    මෙයා උතුරු ඉන්දීය ආර්‍යය කෙනෙක්.මහාරාශ්ට වල මරාති ජාතික කෙනෙක්.සිංහල අපිත් ආර්‍යයන් තමයි.නැදෑයො තමා

    • @kaveeshaishani9296
      @kaveeshaishani9296 2 ปีที่แล้ว +3

      🤣🤣

    • @kafpictures6996
      @kafpictures6996 2 ปีที่แล้ว +2

      😅😅

    • @T.Kanchana
      @T.Kanchana 2 ปีที่แล้ว +4

      Pronounciation nn awul thmi ape announcer ekk baluwm..... 😐

    • @sanumiahinsa7940
      @sanumiahinsa7940 2 ปีที่แล้ว +2

      Indian aya kohomath English katha karaddi amuthu vidihakata katha karanne. Matath eka echchara allanne na😐

    • @indunilmapa1405
      @indunilmapa1405 2 ปีที่แล้ว +2

      @@sanumiahinsa7940 ඔව් මෙයාටනම් ඒක ගොඩක් කැතැයි.අපෙ නිවෙදිකාවන් දෙන්නාගෙ කතා විලාසය ලස්සනයි ඒ අතින්.

  • @prashanidilakshika1940
    @prashanidilakshika1940 2 ปีที่แล้ว +6

    Farni roshini 🥰

  • @ruwanthimadhushani1690
    @ruwanthimadhushani1690 2 ปีที่แล้ว +5

    Kauda cemaraman u wede kala

  • @Divi572
    @Divi572 2 ปีที่แล้ว +6

    ගොඩක් මහත් වෙලා අදුරන්නම බෑ 🙄 කොන්ඩේ නිසාද දන්නෙ නෑ

    • @user-ou2zv4uo5e
      @user-ou2zv4uo5e 2 ปีที่แล้ว +2

      එයා කොන්ඩෙට මුකුට්ග් කරල නෑ නිකම් පීරල නෝමලි දාන් ඇවිත් තියෙන්නෙ ❤️

  • @ishinichanchala7967
    @ishinichanchala7967 2 ปีที่แล้ว +3

    🥰🥰 ♥️

  • @raviloaraa101
    @raviloaraa101 2 ปีที่แล้ว

    Beautiful lady

  • @nadeeshadarshani3974
    @nadeeshadarshani3974 2 ปีที่แล้ว +2

    Eya harima lassanayi eth konde oya vidiyata danna epa

  • @Hansani7819
    @Hansani7819 2 ปีที่แล้ว

    ❤❤❤❤

  • @ashanrupasingha1425
    @ashanrupasingha1425 2 ปีที่แล้ว

    මැයගේ නිල ෆේස්බුක් ගිණුම මොකක්ද කියල කියනවද

  • @iukguy1
    @iukguy1 2 ปีที่แล้ว +5

    She has malayalam english accent

    • @1tan_freed0m
      @1tan_freed0m 2 ปีที่แล้ว +2

      She sounds like Kannada too. Like Rashmika Mandana tbh 🤔

  • @damethsaranisaadhana2668
    @damethsaranisaadhana2668 2 ปีที่แล้ว

    ❤️

  • @stevecroos1179
    @stevecroos1179 2 ปีที่แล้ว +32

    මෙහෙ සිනමාව??? බම්බුව😂😂😂😂

  • @pramudiumasha7708
    @pramudiumasha7708 2 ปีที่แล้ว +2

    ඇත්තටම එයා දවස් 12 කට කලින් ලංකාවට ආවද

  • @maleeshaslchannel
    @maleeshaslchannel ปีที่แล้ว +2

    Asoke eketh hitiya

  • @ඉරේෂ්-ඨ7ඞ
    @ඉරේෂ්-ඨ7ඞ 2 ปีที่แล้ว +1

    නිතරම එයාලා ආර් ඇල්ෆබට් එක යුස් කරනවා👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋

  • @gayanmudunkotuwa2606
    @gayanmudunkotuwa2606 2 ปีที่แล้ว

    💗💗💗💗💗

  • @slhub2.376
    @slhub2.376 2 ปีที่แล้ว

    ❤❤😘😘😘

  • @NandiN-f9m
    @NandiN-f9m ปีที่แล้ว

    Ettumiyat.deergauwewa

  • @tharakamadushan5525
    @tharakamadushan5525 2 ปีที่แล้ว +2

    deiyane me yashodarata ragapapu niliyada. film eke baladdi man dekka lassanama niliya wage dekke. den wenasne.

  • @Rapunzel634
    @Rapunzel634 ปีที่แล้ว

    ♥️♥️

  • @wasanthasandamali9418
    @wasanthasandamali9418 2 ปีที่แล้ว +7

    Eya tikak donyith wage

  • @iloveaviation1791
    @iloveaviation1791 2 ปีที่แล้ว

    Little bit changed

  • @deshaninavodya9599
    @deshaninavodya9599 ปีที่แล้ว

    ලංකාවේ aya wagema thmii meckup ekn wenas wenne

  • @ishadihasanthi5493
    @ishadihasanthi5493 2 ปีที่แล้ว +5

    E eyamada appa

  • @korean4896
    @korean4896 2 ปีที่แล้ว +1

    😳😳😳

  • @jimsonjoachim5974
    @jimsonjoachim5974 2 ปีที่แล้ว

    Mona film aka ada act karuva

  • @nadeeshadarshani3974
    @nadeeshadarshani3974 2 ปีที่แล้ว

    Kuliyapitiya tath evannnako

  • @anshaameera8846
    @anshaameera8846 2 ปีที่แล้ว

    Aya chuttak Pooja wage ne

  • @mayankadesilva2576
    @mayankadesilva2576 2 ปีที่แล้ว +2

    Katha welane

  • @imalkaharshani4237
    @imalkaharshani4237 2 ปีที่แล้ว +1

    Mokakhari wenasak thiynw

  • @madharadilshan8063
    @madharadilshan8063 2 ปีที่แล้ว +1

    Lnkwe kello ndd

  • @nisandukaushalya7255
    @nisandukaushalya7255 2 ปีที่แล้ว +3

    ඇය කැත වෙලා 😪

  • @An-dg1lw
    @An-dg1lw 2 ปีที่แล้ว

    Look like she gains a good amount of weigh.

  • @unisansalaunounpuponuoill3872
    @unisansalaunounpuponuoill3872 2 ปีที่แล้ว +3

    Film eke wage lassana nane

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 ปีที่แล้ว

    Ai ban ape mahinda mahaththaya dapu shilpa...jathyanthare....
    Mun me sukiri batillone

  • @kayysheeee
    @kayysheeee 9 หลายเดือนก่อน

    She looks like she doesn’t wanna be there :/ her hair and makeup also look really bad. And even her body language. I don’t know what but something is off about her. I wonder if they did this on purpose. I hate to say this but she seems a bit rude, with the uninterested way she’s talking. It saddens me because I really really love this girl after seeing her play the character Yashodara :( Even my phone screen wallpaper is a photo of her dressed as Yashodara because I really adore and worship the real Yashodara deviya

  • @mudiyanselage.wannie2862
    @mudiyanselage.wannie2862 2 ปีที่แล้ว

    English uchcharanaya nam antima Gu🙄kisima lassanak naha.

  • @Pets11120
    @Pets11120 2 ปีที่แล้ว +1

    Lankawe minisunta kanda na.
    Mun pita ewun genalla pampori gahanawa

    • @anurag8610
      @anurag8610 2 ปีที่แล้ว +1

      pala yanna thambi bali

    • @Desertfox18
      @Desertfox18 2 ปีที่แล้ว

      Anu Rag, මෙතන ජාතිවාදී මඟුල් අදින්න ලෑස්ති වෙන්න එපා ගොනෝ!
      Shiraz Hilal, මෙතන interview එකක් කරන්නෙ, කොච්චර රටේ ප්‍රශ්න තිබ්බත් television වැඩසටහන් නවත්වන්න බැහැ; අනිත් එක ලංකාවේ මිනිස්සු කැමතියි මේවගේ සම්මුඛ සාකච්ඡා වලට දැන් වෙනදාටත් වඩා මොකද ඒක මානසික සුවයක් නිසා.

  • @wasanthaweerakkody5065
    @wasanthaweerakkody5065 2 ปีที่แล้ว

    කටහඬ නන් හෙන කැතයි

  • @malkaweerakoon3817
    @malkaweerakoon3817 2 ปีที่แล้ว

    මේකි හෙන කැතයිනේ බන් නෝමල් ඉද්දි 😂😂

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +54

    Pallavi is very talented actress♥

  • @silva38.7
    @silva38.7 2 ปีที่แล้ว +20

    Gorgeous ❤️

  • @sisaraanuki3112
    @sisaraanuki3112 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @mihiripriyanthi7161
    @mihiripriyanthi7161 2 ปีที่แล้ว +1