භාවනා වැඩසටහන - 03 දේශනාව | Ven Kothmale Kumarakassapa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 84

  • @siriyakanthi5520
    @siriyakanthi5520 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සමිමා සම්බුදු සරණයි

    • @siriyakanthi5520
      @siriyakanthi5520 ปีที่แล้ว

      සම්මා සම්බුදු සරණයි පිංවත් ඔබ තුමාට බෝහෝ පිං ගෝඩාක්

  • @MegaSupply-ye5km
    @MegaSupply-ye5km ปีที่แล้ว

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 2 ปีที่แล้ว

    Sadu sadu sadu pada namaskara veva himiyani obavahanseta..🙏🙏🙏🙏🙏🙏🌼🌺🌻🌻🌼🌺🌻

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 7 หลายเดือนก่อน

    🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏

  • @asokapremachandra9097
    @asokapremachandra9097 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 2 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan sarani pinwath oba wahanseta .

  • @sudarmajayawardana2384
    @sudarmajayawardana2384 2 ปีที่แล้ว

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @sirilpiyathissa8697
    @sirilpiyathissa8697 ปีที่แล้ว

    සාදු ...සාදු ...සාදු

  • @mallikamenike1809
    @mallikamenike1809 2 ปีที่แล้ว

    sadu sadu sadu

  • @malakasilva
    @malakasilva 2 ปีที่แล้ว

    සාදු සාදු. සාදු 🙏 🙏 🙏

  • @sameeralwijekoon5028
    @sameeralwijekoon5028 2 ปีที่แล้ว

    🙏🙏🙏 නමෝ බුද්ධාය🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 2 ปีที่แล้ว

    Uthum Aryawahanseta mage namaskaraya wewa 🙏🙏💐💐 Sathi TV Bohoma pin 🙏💐

  • @sriyaniserasinghe6089
    @sriyaniserasinghe6089 2 ปีที่แล้ว

    Obawahanse pathanna u bodiyata suka sahagatha prathipadawenma kippa abingga labathwa.sadu///

  • @sameeralwijekoon5028
    @sameeralwijekoon5028 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තව තවත් සසර සැරිසරන සත්වයාට දුකින් මිදුණු පිණිස උතුම් ධර්ම අවබෝධය ලබාදීම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @chamapriya9078
    @chamapriya9078 9 หลายเดือนก่อน

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 itama pahdili pinwaht suwamin wahnshalatha 🙏 maga namaskaraya wawa

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ,
    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏

  • @karurathnayaka1137
    @karurathnayaka1137 9 หลายเดือนก่อน

    Sadu sadu sadu. !!!

  • @surekapathirana1918
    @surekapathirana1918 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේ නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායූ වේවා. බොහොම පිං ස්වාමින්වහන්ස 🙏

  • @dayagalappaththi6134
    @dayagalappaththi6134 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ කරන්නාවූ සත්ක්‍රියාව ඉතා උතුම් ක්‍රියාවකි .භාවනා කරන්නේ කෙලෙසද කියා ලබාගත් අවබෝධය ද සමග රැඳී සිටීමට අපි බලාපොරොත්තු වෙමු .මේ උතුම් ක්‍රියාව නොනවත්වාම කරගෙන යාමට ඔබ වහන්සේට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා .ඒ පින් බලයෙන් ඔබ වහන්සේ මේ ආත්ම භවයේ දීම උතුම් මාර්ගඵලයන්ට පැමිණීමට වාසනාව ලැබේවා .සාදු සාදු සාදු

  • @lumbinidabare3848
    @lumbinidabare3848 2 ปีที่แล้ว +1

    🙏🙏🙏sadu sadu sadu

  • @sunandiliyanage8973
    @sunandiliyanage8973 2 ปีที่แล้ว

    නමස්කාර වේවා ...ඔබවහන්සේට උතුම් දලදා සමිදු රැකවරණය ලැබේවා ...

  • @gnanabodaragama7803
    @gnanabodaragama7803 2 ปีที่แล้ว +1

    Sadu Sadu sadu!!!

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 ปีที่แล้ว +1

    Uthum niwansuwa pathami.sadu sadu sadu

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු නමස්කාරය වෙිවා 🌹🌷🌷🌹🌹🌷

  • @kasunjayasinghe5791
    @kasunjayasinghe5791 2 ปีที่แล้ว

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @lokugesubashini3327
    @lokugesubashini3327 2 ปีที่แล้ว

    අති පූජනීය කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ හට මම දොහොත් මුදුන් දී නමස්කාරය කරමි
    ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුව පත් වේවා
    🙏🏻🙏🏻🙏🏻💥💥💥🙏🏻🙏🏻🙏🏻💥💥💥🙏🏻🙏🏻🙏🏻💢💢💢🙏🏻🙏🏻🙏🏻💥💥💥🙏🏻🙏🏻

  • @shehanc3153
    @shehanc3153 2 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu

  • @ramyahettiarachchi492
    @ramyahettiarachchi492 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @chandraillangarathne8543
      @chandraillangarathne8543 ปีที่แล้ว

      සාදු. සාදු සාදු.මම නිතර ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා.ඉතා සරලව මේ ගැඹුරු දහම පැහැදිලි කරදෙන ඔබ වහන්සේට දළදා සමිඳු පිහිටයි. ඔබ වහන්සේගේ විබාජ්ජාවද දේශනා මාලාවේ මුල් කොටස මම ශ්‍රවණය කළා. ඒ කාලය තුළ මට ඉතා හොඳින් භාවනා කළ.ඔබ වහන්සේගේ දේශනා වලින් ලබා දුන් උපදෙස්ද උපයෝගී කරගත්තේ. නමුත් කලක් භාවනා කරන්නට නොහැකි වීම නිසා දැනට භාවනා කළත් පාර පරිදි සාර්ථකව එය කරගත නොහැකියි.මම කලේ ආනාපාන සති භාවනාව. ඔබ වහන්සේට පතන බෝධියකින් අම මහා නිවන් ලැබේවා.

  • @pushpagoonetilleke621
    @pushpagoonetilleke621 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @ramyabasnayake4060
    @ramyabasnayake4060 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ උතුම් නිවනින් ම සැනසේවා !!!ඒ සදහා මේ මහා පුණ්‍ය කර්මය ද හේතු උපනිස්‍රය වේවා! සාදු !සාදු!! සාදු !!!

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd 2 ปีที่แล้ว +1

    Sadu......sadu.....sadu

  • @reginadesilva8152
    @reginadesilva8152 2 ปีที่แล้ว

    සාදු සාදු ඔබවහන්සේට ඉක්මනින් නිවන් සුව අවබෝධ වීම පිනිසම මේ දර්මදානමය පින්කම උපකාරී වේවා

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 2 ปีที่แล้ว +1

    සාදු සාදු. සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලබා දුන් උපදෙස් අනුව යමින් භාවනාව වැඩීමට අධිෂ්ඨාන කරමි. ඔබවහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා. සාදු සාදු සාදු.

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 2 ปีที่แล้ว

    🌷🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @sunilperera6492
    @sunilperera6492 2 ปีที่แล้ว +1

    භාවනා කිරීමට ආසාවක් ඇතිඋනා ඔබවහන්සේට ධර්ම විසිරුවීමේ ආනිසංස උපරිමයෙන් හේතුවේවා

  • @ranigunaratne1367
    @ranigunaratne1367 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @oppriyani5318
    @oppriyani5318 2 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
    🌹 🌹 🌹
    🙏 🙏 🙏

  • @hemanthabandara260
    @hemanthabandara260 2 ปีที่แล้ว

    උතුම් නිවන ඔබ වහන්සට දුරු නොවේවා

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 2 ปีที่แล้ว

    🙏🙏🙏🌸

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 2 ปีที่แล้ว +3

    සුවහසක් සාදු ජනයාට නිර්වාණ සම්පත්තියට මග පෙන්වීමට පුජනිය ඔබ වහන්සේට මෙලෙසම හැකියාව ලැබේවා. නිදුක් නිරෝගී චිර ජීවනය වේවා.උතුම් ධර්මාවබෝධයම වේවා.

  • @wasulagunawardena1328
    @wasulagunawardena1328 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @mercyperera5901
    @mercyperera5901 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගෙන් අපට මේ ලබා දෙන ධහම් දැනුම ඉතා විශිෂ්ඨයි .. ඔබ වහන්සේට නිවන් අවබෝධය ලැබේවා ! තෙරුවන් සරණයි ! සාදු සාදු සාදු.. 🙏🙏🙏

  • @eleena7756
    @eleena7756 2 ปีที่แล้ว

    Obawahanseta theruwan sarani! 🙏🙏🙏

  • @jayanikamadushani7005
    @jayanikamadushani7005 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @padminieilleperuma1598
    @padminieilleperuma1598 2 ปีที่แล้ว

    May Ven Kothmale Kumarakassapa Thero attain Nibbana in the greatest way. Sadu! Sadu! Sadu!

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි ගරතර ස්වාමීන් වහන්ස

  • @oppriyani5318
    @oppriyani5318 2 ปีที่แล้ว +1

    ඔව් ඒක නම් ඇත්ත තමයි.
    අසුභය ගැන මනසිකාර කර ගැනීමට සාධක නොමැත.
    පින්තූරයක් බැලීමෙන් අසුභය සිතට ඒම අපහසුයි.
    ඇත්තටම ඒවා දකින වෛද්‍ය විද්‍යාව හදාරන පිරිස් වලටත් අසුභ සිතිවිලි ඇති නොවන්නේ ඇයි,
    අසුභය වුවත් සිතෙන්ම ඇති කර ගත යුතු දෙයක් ලෙස තමයි හිතෙන්නේ.

  • @sunethrarupage4597
    @sunethrarupage4597 2 ปีที่แล้ว +1

    වන්දනීය පුජනිය අතිගෞරවනීය මහෝත්තමයාණන් වහන්සෙට නමස්කාර කරමි නමස්ක්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ ස්වාමීනි ඔබ වහන්සේට තෙරුවන්සරණයි

  • @guwikarunarathna9
    @guwikarunarathna9 2 ปีที่แล้ว +1

    මගේ නමස්කාරය වෙිවා

  • @sriyaniserasinghe6089
    @sriyaniserasinghe6089 ปีที่แล้ว

    අසුබ භාවනාව වඩdදි කේෂ ලෙසsathi නිමිති ගත්තා නම uggaha නිමිති patibaga නිමිති ගන්න පුළුවන් da පින්වත් ස්වාමීන් වහන්ස pinsiduwewa

  • @oppriyani5318
    @oppriyani5318 2 ปีที่แล้ว +1

    අකමැති බව නිසා තමයි නිදිමත එන්නේ කියලා හිතෙන්නේ.
    ටෙලි ඩ්‍රාමා සංගීත ප්‍රසංග බලන විට ඔය නිදිමත එන්නේ නැති පිරිස තමයි ධර්මයට පිවිසෙන විට නිදීමතින් මත් වෙන්නේ.

    • @ProGaming-zq4op
      @ProGaming-zq4op 2 ปีที่แล้ว

      ඔය කතාව වැරදියි.මම කිසිම විදියකින් නට්‍ය චිත්‍රපට නිවුස් හෝ කිසිම දෙයක් බලන්නෙ නැහැ.කොටින්ම කිවුවොත් ටිවි බලන්නෙම නැහැ.එිත් භාවනාවට ඉදගත්ත ගමන් නිදිමත එනවා.

    • @oppriyani5318
      @oppriyani5318 2 ปีที่แล้ว

      @@ProGaming-zq4op මට හිතෙන දේ කිව්වා. මම දන්නවා එහෙම පිරිස් ගැනත්.
      ඉතින් ඔබට එය අදාල නොවේ නම්, නානත්ථ කායා නානත්ථ සංඤා ( අකුරු වැරදි වුනාට අදහස දන්නවා ඇති නේද. 😀)
      කියන බුදු වදන මට සිහිපත් වෙනවා.
      පෙර සසර පුරුද්දක් නැති ද දන්නේත් නැහැ නේද. 😀
      ඒක නිසා ස්වාමීන් වහන්සේ කියලා දුන්නු විදියට ට්‍රයි කරලා බලන්න පුළුවන් නේද.
      ඔබ ටෙලි විෂන් හෝ වෙනත් ක්‍රම මඟින් හෝ කිසිම දෙයක් බලන්නේ නැතුව ඉන්නවා නම් ඒකත් ලොකු දෙයක් කියලා හිතෙනවා.
      ඔබ වයසක කෙනෙක් හෝ පැවිදි වූ කෙනෙක් හෝ පැවිදි වීමට පුහුණු වෙන කෙනෙක් හෝ නොවේ නම් පමණි කිසිම බාහිර විනෝදාංශයක් නොමැතිවම ඉන්නවා කියන දේ ලොකු දෙයක් වෙන්නේ.
      තෙරුවන් සරණයි.

    • @ProGaming-zq4op
      @ProGaming-zq4op 2 ปีที่แล้ว

      @@oppriyani5318 මට වයස 43 යි.කාලෙක ඉදන්ම මට ටෙලි නාට්‍ය චිත්‍රපට වගේ දේවල් බලනකොට හිතෙන්නෙ මෙික බොරුවක් නේද.මෙික රගපෑමක් නේද.අපිට නොපෙනෙන්න තව කොච්චර අය මෙි නලු නිලියො ඉස්සරහ ඉන්නවද කියල.එ් කයන්නෙ කැමරා කරුවො එහෙම ඉන්නවනේ.නිව්ස් බලනකොට ලෝකෙ තියන කුනුගොඩවල් නිසා අපි කෙලෙස් උපදව ගන්නව.එ් නිසා නිවස් බලන්නෙ නැහැ.

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🌷🌷🌼🌼🌻🌻🌺🌺🌹🌹

  • @lathakanthi8925
    @lathakanthi8925 2 ปีที่แล้ว +1

    Budusarani.swaminwahansa

  • @kanthimunasingha1677
    @kanthimunasingha1677 2 ปีที่แล้ว

    සාදු!....සාදු!!... සාදු!!!.

  • @sriyagamage9001
    @sriyagamage9001 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @indudissanayaka3033
    @indudissanayaka3033 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandradesilva9678
    @chandradesilva9678 2 ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🌹

  • @sameeraacref6543
    @sameeraacref6543 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mallikachandranirathgamagu3314
    @mallikachandranirathgamagu3314 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sobashinihasthanayake2368
    @sobashinihasthanayake2368 2 ปีที่แล้ว

    ​🙏🙏🙏

  • @assedduwegedarapodimenike9638
    @assedduwegedarapodimenike9638 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kelumjayasinghe6732
    @kelumjayasinghe6732 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kasunwijewardhana
    @kasunwijewardhana 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @foroozantebyanian3295
    @foroozantebyanian3295 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @pahanneth4374
    @pahanneth4374 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nimalapadmini9291
    @nimalapadmini9291 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻

  • @sandeepasandeepa3946
    @sandeepasandeepa3946 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @basilfernando427
    @basilfernando427 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @sandarensadeu4683
    @sandarensadeu4683 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @seetafernando5954
    @seetafernando5954 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @nirmaliegoonetilleke5823
    @nirmaliegoonetilleke5823 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nimalapadmini9291
    @nimalapadmini9291 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @jayaminichathurika1
    @jayaminichathurika1 2 ปีที่แล้ว +1

    🙏🙏🙏