machag sakura broo... patta a backing eka setting tika niymeta watila teynwa dan sadde maru. oya sadema teyahin bro. geya para wadeta wada me para well done. hoda gsnk trynwa kadena epa mschag roha ubage sadde tone tika patta. kolla handiya. 😍
Patta voice buddika aiye ashaa super backin kurunagala inna hodama band eka issara zenith wage insrumnt play krana set eke pada show n.a. Wada witarai super prishantha aiye
දමිත් අසංකගේ සින්දු ටික විතරක් බලපු සෙට් එක කෝ බලන්න
👍
Mn🥲
❤️👍👍👍👍
Damith kiyanne koi hariyeda
අජත් මුතුකුමාරන ගේ සිංදු හරිම ලස්සනයි කොච්චර අරහුවත් එපා වෙන්නැ😄😄
අජිත්ගේ සින්දුවලට දෙන බැකින් එකනම් ගින්දර❤️
අජිත් කෑවෙ සුජිවා පවුල එපා වෙලා හිටියෙ ආයෙත් ආවා අපිව පිස්සු වට්ටන්න ආදරෙයි අජිත් මුතුකුමාරන
Damithge පලවෙනි ඇල්බම් එකට බැක් කලෙ සකුරා රෙන්ජ් තාමා ❣️ අජියා එකෙන්ම වැඩ්ඩෙක්
අජිත් අයියා කොහොමත් weddek
සකුරා රේන්ජ් ❤️ නියමයි ආපහු දකුණේ ගැම්ම සංගීත ලොවේ ඉහළින්ම රගන්න පටන් අරන් ගිනි ගින්දර වගේ ❤️🔥 අජිත් මුතුකුමාරණ ❤️🔥 දමිත් අසංක ❤️🔥 චාමර වීරසිංහත් ඉදියනම් 🥺❤️ ජය වේවා බුදු සරණයි ❤️🔥🙏 මේව තමයි අපි ට ඕන
මුල් අරම්ඹය ඉතාම ලස්සනයි ආගම දහමට හිතා යෝමු කරා හැමෝගෙම සංගීත කණ්ඩායම් දෙකම හොඳයි සුපිරි බුදු සරණයි දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා....
මමත් ආස කල බෑන්ඩ් එකක්.අඩියක් පස්සට එන්නෙ අඩි දෙක තුනක් ඉදිරියට පනින්න කියන කතාව ඇත්ත කරල තියනව.ජය වේවා සකුරා රේන්ජ්....
සකුරා රේන්ජ් එකේ සවුන්ඩ් මරු.......❤️
හික්කඩුව සයිනි. Pawar pack. Brev. Purpal renj. Mahaagedara sakura renj
💓💓💓
Sakura range සුපිරිම සුපිරි.ඒකෙත් අජිත් අයියා නැත්තම් සිංදු ඇහුවෙත් නෑ වගේ.අජිත් අයියගේ සිංදු කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැ❤️❤️❤️🌹🌹
සකුරා රෙන්ජ් පිස්සුවක් වෙලා ඉදලා අයෙ කාලයක් නැතුව ඉදලා දෑන් අයෙ ඇවිල්ලා අපිව පිස්සු වැට්ටුවා 🖤🖤🖤🖤
දමිත් අසංක 🥺❤️🙏 හදවතේ එක සදහටම ❤️🥺🥺🥺🥺🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දමිත් අයියට.සමකල හැකි ගායකයෙක් තව නොමැත.
මෙතෙක් දවසක් තිබුන හොදම show එක මේ..
Aniwa👍👍
අනිවාර්යයෙන් දමිත් අසංක ❤️ අජිත් මුතුකුමාරණ ❤️
@@saman410 ඒ උබටනෙ
ආශා මරු සකුරා මරු..අජිත් අයියේ මේ සෙට් එක සුපිරි දිගටම අල්ලන් යමු.දමිත් අයියේ පට්ට හොදේ...
මං ජිවීතෙ පලවෙනි වතාවට දැක්කෙ සංගීත කණ්ඩායම් දෙකක නායකයො දෙන්නෙක් තමන්ගෙම ගීත එකම වේදිකාවක මාරු කරගෙන කියනවා. ❤️
සුරතේ මා ඔබගේ ගීතය- ගී පද රචනය දික්වැල්ලෙ සිංහල සන්නාමය ආදරණීය ගුරුතුමා වජිර කමල් ❤️
සකුරා රේන්ජ් ජය ශ්‍රී නන්ස්ටොප් එක නම් පිස්සුවක් ❤❤❤
දමිත් අසංක ❤️ අජිත් මුතුකුමාරණ ❤️
සකුරා රෙන්ජ් ..සුපිරි ගැමිම
Wow. 🤩💪👌🎸👆sakura. Range. 👍😉පට්ට. Ne
අලුත් හිට් එක ආශා සකුරාරේන්ජ්🤘,සකුරා රේන්ග්ලගෙ ලීඩ්පාට් හාමනි නං පහරක්❤️
Ajith muthukumarana, priyashantha abegunawardana,damith asanka ,chamara wirasinha,sampath anurudda,saman indika ,chamara ranawak oya okam sindu pissuwatena tharam lassanai ❤️❤️❤️❤️
දික්වැල්ල රාවෝ සෙටිඑක අජිත් අයියට සෙටිවෙලා දෙනව සුපිරියට
අජත් මුතුකුමාරන ට අපි හරිම ආසයි .අනේ අපි රත්නපුර ඉදලවත් එන්න විදිහක් නැනේ
Sakura maru.ajith muthukumarana aiye budusaranai 💞💞💞💞💞💞💞
දමිත්ගෙ සින්දු ටික විතරක් අද දවසට අහන 13 වෙනි පාර ❤️
දමිත්ගේ සිංදු වලට ඔරිජිනල් බැකින් සකුරා රේන්ජ්
Sakura range අජිත් , දමිත් කියන්නේ ඉතින් ආයේ මොනවද තව වචන ❤️
අනිවාර්යයෙන් ❤️
පරණ කැසට් සද්දේ ලෙසට දෙනවා සකුරා
Sakura Renge.... With.. Asha.. Dekama ekai.... Ajith.. And priyashantha.. Ekama brand eka.. 👍👍👍👍👍👍👍👍👍
Supirima.. Show eka.. SAKURA.. RANGE.. ASHA...
Damith sir❤️🥺🥰🥰🥰🥰🥰
sakura🤩😍😍 ASHA kurunagala ape gamma😍😍🥰🥰😘❤💪
machag sakura broo...
patta a backing eka setting tika niymeta watila teynwa dan
sadde maru.
oya sadema teyahin bro.
geya para wadeta wada me para well done.
hoda gsnk trynwa
kadena epa mschag
roha ubage sadde tone tika patta.
kolla handiya.
😍
sakura range pattaa..issarahatama yamu aya kedenne netiwa band ekaa.😍🌍
දමිත් අයියා නිසාමයි බැලුවෙ ❤️😍
02:42:12 බැලුවොත් දෙපාරක් බලනවා ❤
Ammo ammo සකුරා රේන්ජ් පට්ට💚💛❤❤❤❤
දමිත් අයියා 😍
සකුරා රේන්ජ් පට්ට පට්ට පට පට
බෑන්ඩ් 2 ම සුපිරි🥳
අජිත් අයියගෙ සින්දු ටිකටයි ප්‍රියශාන්ත අයියගෙ සින්දු ටිකටයි සුපිරිම බැකින් එකක් දුන්නා 🥰Love You Asha And Sakura Range♥️😘
ප්‍රියශාන්ත අයියගෙ සින්දු නෙවෙයි ඒ ප්‍රියශාන්ත කිව්වෙත් අජිත් මුතුකුමාරණගෙම සින්දු
@@sangeethdilshan5273 නැත්තෙ මොකද ප්‍රියශාන්ත අජිත්ගෙ සිංදු කිව්වා. අජිත් ප්‍රියශාන්තගෙ සිංදු කිව්වා
Sakura renge dj nonstopaka niyamai
අාශා...ගැම්මක්...කුරුණැගල..💪
සකුරා රේන්ජ් දකුණ ❤️🔥 ආශා කුරුණෑගල ❤️🔥
සකුරා රේන්ජ් 👌
සකුරා රේන්ජ් ගැම්මක් තමා.❤
දමිත් අයියාගේ සින්දු මාරම ලස්සනයි ආදරේයි හැමදාමත් ඵවගේම චාමර විරසින්හ හදවතේ ගායකයන් බුදු සරණයි
සකුරා මරු
Supiri kandayam nayaka ajith aiye patta👍
ධමිත් අසංක❤🥺
දමිත් අයියා ඔයා හින්දමයි බැලුවේ එකෙන්ම
Dr විරන්ජිත් තාබුගල නිර්මතෘ තුමන් ඇතුළු සියලු දෙනාටම අපගේ උත්තමාචාරය ආදරෙයි🙏🙏🙏🙏🙏🧡🧡❤💚💛💜️💙🌹🌹🌹🌹
සකුරා රේන්ජ් පැරණි කැසට් වල tone නියමෙටම ගන්නවා
The number one range generation in the music world 🌎🎶🎶🌷🌷🌷🌷🌷🌷
දමිත් අයියා ඉස්සර වගේම කිව්වා ආදරෙයි දමිත් අයියේ 💓
දමිත්ගේ මේ සිංදු ඔරිජිනල් බැකින් සකුරා රේන්ජ්
දමිත්ගේ සිංදු වලට ඔරිජිනල් බැකින් සකුරා රේන්ජ්
@@මහසෝනාගෝඨයිම්බර ඔව්නේ ඇයි උබට මතක ද ඒකාලෙ දමිත්ගෙ ඇල්බම් ගොඩක් ගැහුවෙ සකුරා රේන්ජ් එක්කනෙ ❤️🔥 හදවත තමයි දමියා ඉතින් ❤️
තාපු ගල මැතිතුමනි ඔබට. ගොඩත් පින්
Gemmak Sakura range
කැසට් කලාවේ වැඩ්ඩෝ..අජිත් මුතුකුමාරණ,ප්‍රියශාන්ත අභයවර්ධන,බුද්ධික මිහිර බණ්ඩාර ...වැඩ්ඩෝ ඔක්කොම එකට...
ඔගන් සුපිරි තරිදු අයියා
Range supiri
කුරුණෑගල ආශා සුපිරි wadak ජයවේවා
Sakura renge...❤️❤️❤️❤️
damith aiya❤️❤️
තෙරුවන් සරණයි දමිත් අයියේ
බෑන්ඩ් දෙකම සුපිරි ♥️
Sakura range ❤️🔥
Sakura range gammak❤️❤️
Damith asanka ❤️❤️❤️❤️❤️
Damith asanka niyamai
ajith aiya❤
අජිත් අයියා ලඟ ඇටෑක් නෑ.. හැබැයි දෙනවා රිදෙන්නම
මෙතුවා ඒ ටෝන් ටිකම දෙන ලස්සන.. 😍😍
එයා ඉන්නෙ මොකේද
@@tuzacreations.7576 sakura range keyboardist..💜️
ආශා💕
පඩ නැති වැඩ්ඩා මෙතු අයියා 😍
සකුරා රේන්ජ් ගැන කියන්න වචන නෑ.සකුරා රේන්ජ් පිස්සුවක්.ආශාත් මරු.ආශා එකේ ප්‍රියාගෙ නන්ස්ටොප් එක විතරයි මට නම් හොදටම ඇහුනෙ.
ගමේ sakura renj
Sakura 👌
Sakura renge pattama aaa
Sakura range niyamai
Sakura range💜️😍methu..
අජිත් ගේ නන්ස්ටොප් එක පරමාණු බෝම්බයක් වගේ පිපිරෙන්න දුන්නා..
කාලයත් එක්ක යට වෙච්ච හදවතේ ගීත ආයේ උඩ එනවා දියේ දාපු රබර් බෝලේ වගේ..
Sakura patta ela jayawewa
Supiri wadak good lack 😘
Sakura patta
Damith ❤️🔥
2:56:03 ගැම්මක් තමා 💥💨
1:44:20 සුජාන් ගේ අලුත් song එක❤️
2:06:30 ajith nonstop ❤️
Patta voice buddika aiye ashaa super backin kurunagala inna hodama band eka issara zenith wage insrumnt play krana set eke pada show n.a. Wada witarai super prishantha aiye
එකෙන්ම ගැම්මක්💕
Carnival eke danata thibba hodama atack show eka ftta
♥️♥️♥️♥️
Sakura renge party time
Sakura
Dansing team eka duperb ❤️
Adarei palenna thabugala sir
Damith Asanka ❤️
කලුතර, හොරණ , පානදුර 😒 පැත්තෙ ඉලග festival එක තියන්නකො ❤️
කුරුණෑගල ashaa
කවුරු කොහොම කිව්වත් කුරුණෑගල හොදම එක ආශා 💕
Patta aaaaaa supiri
Sakura range ❤️🔥❤️🔥❤️🔥
Legend damith ❤️🥺
සකුරා රේන්ජ් ආයිත් බැකින් හොඳයි
සකුරා රේන්ජ් නියමයි
ආශා මරු.අජිත් අයියෙ ආදරෙයි