Senaka batagoda songs collection | සේනක බටගොඩ ගීත එකතුව | Sinhala songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2024
  • #senakabatagoda songs collection #සේනකබටගොඩ #sinhalasongs #sinhalasongscollection #sinhalamusic
    00:00 sihina mawannathi
    03:38 senasennam maa
    07:43 nidi nethi reya
    11:53 api kauruda
    16:30 hodama dee
    20:31 heena walata panak
    24:23 bidagena yamu
    29:33 alu yata gini
    NOTE:
    All Credits Goes To Original Artists.
    මෙම ගීත වල සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
  • เพลง

ความคิดเห็น • 233

  • @Happy_mins
    @Happy_mins 4 หลายเดือนก่อน +53

    කී වෙනි පාරටද මන්දා මේ ආයේ ආයේ අහන්නේ
    තව කවුද එහෙම?

  • @indrajithchanrakumara1342
    @indrajithchanrakumara1342 5 หลายเดือนก่อน +32

    හතු පිපෙන්නා සේ බිහිවන මල අදෝනා නවක ගායක ගායිකාවන්ට මේ මහලු මිනිසාගෙන් ගත හැකි ආදර්ශ පාඩම් බොහෝ ඇතැයි සිතමි.
    මේ වසත් සමගින් මේතරම් නූතන වාදී වීම ලේසි පහසු කටයුත්තක් නොවේ❤❤❤❤❤

  • @chathurasilva4996
    @chathurasilva4996 5 หลายเดือนก่อน +29

    ඒ කට හඩ වෙනම ලෝකයකට ගෙන ගියා. සේනක බටගොඩ මහතාණෙනි ඔබට දීර්ඝායුෂ පතනෙමි.

  • @sameeraperera9927
    @sameeraperera9927 3 หลายเดือนก่อน +9

    විශ්වය ඔබට දුන්නේ හඬ හැමදාම අමරණීය වැඩක් වේවා

  • @damithdesilva5963
    @damithdesilva5963 10 หลายเดือนก่อน +28

    අර්ථවත්,ආදර්ශමත්,
    යථාර්ථය දනවන ලස්සන ගීත පෙලක්.කටහඬ සහ සංගීතය අති විශිෂ්ඨයි,ආදරණීය සංගීතකරුවාණන් හට නිදුක් නීරෝගී දිවියකට මගෙන් ආසිරි...💓

    • @janath9118
      @janath9118 10 หลายเดือนก่อน +1

      Oba hariyata hari!
      Mamath ekangayi.
      Mema gayakayata jaya saha deergayusha pathami!!!

    • @damithdesilva5963
      @damithdesilva5963 10 หลายเดือนก่อน +2

      ​@@janath9118...👍💓👍

  • @dularisakunthala4447
    @dularisakunthala4447 3 หลายเดือนก่อน +5

    ආනගතයට සින්දු කරනවා කියන්නේ මේකට සරල සුන්දර ගීත දුන් ඔබට නිදුක් නිරෝගී වේවා

  • @tharangisenavirathna7334
    @tharangisenavirathna7334 หลายเดือนก่อน +2

    කවදාවත් එපා නොවෙන හිතට දැනුන ගීත....

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 ปีที่แล้ว +64

    සේනක බටගොඩ සහෝදරයා ඔබට බොහොම ස්තූතියි 💖🙏 ආදරණීය සුන්දර ගීත වෙනස්ම ආරයකට අපිට රසවිදින්න තිලිනකලාට ! Thank You So Much 🎶🎶🎉️👍

  • @chanaka461
    @chanaka461 หลายเดือนก่อน +3

    දවස් ගානක් වුනත් එක් දිගට රසවිඳින්න පුලුවන් ❤❤❤

  • @pushpakumarasaluwadana5181
    @pushpakumarasaluwadana5181 11 หลายเดือนก่อน +40

    ආසම කටහඩක් ❤️දීර්ගායුශ .....

  • @supundesilva8018
    @supundesilva8018 วันที่ผ่านมา

    ඔබට බුදු සරනයි👍

  • @ajithrajapakse6732
    @ajithrajapakse6732 4 หลายเดือนก่อน +12

    සරලයි , රසය නම් උපරිමයි ❤

  • @hansanajayalath6273
    @hansanajayalath6273 หลายเดือนก่อน +2

    ඔබට දීර්ඝායුෂ ලැබේවා sir 💓

  • @rajapakshabandara5863
    @rajapakshabandara5863 หลายเดือนก่อน +1

    සුන්දරයි ❤

  • @user-qy3gw9nz1p
    @user-qy3gw9nz1p 3 หลายเดือนก่อน +4

    හරිම ලස්සන කට හඩක් වචන සරලයි කොහොම ස්තුති කරන් නද.. ❤️

  • @awanthikadassanayake2275
    @awanthikadassanayake2275 5 หลายเดือนก่อน +11

    මාර ලස්සන සින්දු ටිකක් ❤

  • @user-xd8rf5ch4g
    @user-xd8rf5ch4g 2 หลายเดือนก่อน +2

    මේතමයි සින්දු. මේ වචන, ඒ තේරැම් හිත සුවපත්වන සින්දු.
    ජය වේවා!! තව මෙවැනි නිර්මාණ බොහෝමයක් කරන්න ආශිර්වාද කරනවා!!!

  • @shaniperera7834
    @shaniperera7834 10 หลายเดือนก่อน +23

    ලස්සනයි මම ආසම සින්දු තමයි මෙතුමගෙ ගීත හරිම අර්ථවත් තව තවත් ඉදිරියට යන්නට දෛර්යය ශක්තිය ලැබේවා

    • @janath9118
      @janath9118 10 หลายเดือนก่อน

      Ow, Esema Wewa!!!

  • @user-py9kf7xj5r
    @user-py9kf7xj5r 4 หลายเดือนก่อน +8

    ශ්‍රවණ මිහිරියාව ඉහළයි.

  • @ashan-
    @ashan- ปีที่แล้ว +33

    Voice එකට ඇබ්බැහි වෙලා...🥺❤️🔥respecr sir

  • @SSumedha
    @SSumedha 24 วันที่ผ่านมา +1

    මේ සිංදු අහලා තිබ්බට මෙතුමා කියන්නෙ කියල අද දන්නෙ. 😊🙂😍

  • @ssdharmarathne4747
    @ssdharmarathne4747 หลายเดือนก่อน +2

    ආදරණීය ගීත 🥰

  • @samanjanaka1214
    @samanjanaka1214 4 หลายเดือนก่อน +7

    හරිම සතුටුයි අමරනියයි

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 4 หลายเดือนก่อน +7

    අපේ ගමනේ බටගොඩ 🤘👍🙋‍♂

  • @rohanchanabey14
    @rohanchanabey14 2 หลายเดือนก่อน +2

    සේනක අයියට මෙවැනි තවත් බොහෝ නිර්මාණ කිරීමට ශක්තිය දිරිය ලැබේවායි ප්‍රාර්ථනය කරනවා 🌷

  • @slallrounder6827
    @slallrounder6827 หลายเดือนก่อน +1

    " හදට දැනෙන දේවල් ඇයි මෙතරම් බර"

  • @athaliyadewmi2953
    @athaliyadewmi2953 18 วันที่ผ่านมา +1

    ඕනම වැටිලා ඉන්න අවස්ථාවකදී යලි පන ලැබෙන ගායනයන්... ❤
    සිහින මවන්නැති ... my favourite song❤❤

    • @Sasanka197
      @Sasanka197 18 วันที่ผ่านมา

      👍👍

  • @user-xn1ed4eb3f
    @user-xn1ed4eb3f 2 หลายเดือนก่อน +2

    hoda deval valata varana enavamayi😢😢😢

  • @dsudathkothalawala6054
    @dsudathkothalawala6054 6 วันที่ผ่านมา

    Congratulations congratulations congratulations congratulations mr.senaka batagoda brother

  • @M._Supu_
    @M._Supu_ 3 หลายเดือนก่อน +2

    ඒ සිංදූ වලට පන දෙන කඩහඩනම් භාවනාවක් ❤🥺

  • @athaliyadewmi2953
    @athaliyadewmi2953 18 วันที่ผ่านมา

    Sir, oba thumage mea gayanayan athi vishishtayi. siyallama onama vayasaka paramparawaka ayekuta ithamath galapenawa....
    Hithata danena gayanayan mea siyallama.. harima vatina adahas thiyenawa .. kochchara ahuwath digatama ahanna hithenawa... motivation ekakuth labenawa...
    Sthuthi mea gayanayan dayada kirima gana...
    Obathuma thama mage priyathama gayakaya.. ❤😊 ea gayanan athi vishishtayi.. 🔥

  • @faisalsaleh1470
    @faisalsaleh1470 5 หลายเดือนก่อน +5

    Well said beautiful songs. With deep root meanins. Gd 2 settle after sunset. Looking forwards to meet this gentleman in person. Someday.

  • @L91nMK-vq8sz
    @L91nMK-vq8sz ปีที่แล้ว +22

    සරලයි නම් මා නුඹ හා ගෙවනා කාලය❤❤❤❤❤

    • @k.g.n2844
      @k.g.n2844 2 หลายเดือนก่อน

      Pissuwk❤😍🥰

  • @luckysenanayake1431
    @luckysenanayake1431 2 หลายเดือนก่อน +2

    Thank You So Much Sir,Batagota.God Bless You ✝️🙏♥️🤛🇭🇲🇱🇰

  • @Withshiney
    @Withshiney ปีที่แล้ว +20

    ඇත්තමයි ලස්සනයි අහම්බෙන් දැක්කේ ❤

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 2 หลายเดือนก่อน +1

    ගොඩක් කාලෙකින් අරුත් ඇති ගී පෙලක්

  • @babyhai1616
    @babyhai1616 3 หลายเดือนก่อน +2

    ආදරණීය සිංදු ට්කක්. ❤❤

  • @iranganiegunawansa5550
    @iranganiegunawansa5550 3 หลายเดือนก่อน +1

    නිදි නැති රෑ දෑස් පියන් අසන්නට ,නව ආරට ගී පදවැල් සපිරි මියුරු ගී ගයන්නට ඔබට දිරිය

  • @heshanmaduwantha9721
    @heshanmaduwantha9721 10 หลายเดือนก่อน +43

    දවස් දෙකතුනක් හිට් වෙලා තිබිලා බැහැලා ගියපු සිංදු නෙවෙයි මේවා හැමදාටම හදවතේ තියන සින්දු පොඩි පාර්ටි වල නැතුවම බැරි සින්දු . බොඩිමේ කොල්ලො ගිටාර් එකක් ගත්තොත් ඝනම සින්දු ❤

    • @MorrisJanaka
      @MorrisJanaka 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤😅❤😅❤😅😅❤😊❤❤❤😊❤❤❤❤😂😂😂😂😂😢

    • @DilanRajasingham-gh2cj
      @DilanRajasingham-gh2cj 7 หลายเดือนก่อน +1

      😌

    • @eshand95mba54
      @eshand95mba54 6 หลายเดือนก่อน

      Rtrr re ra rf Roy try t
      😮😮😮t😮t
      T try ttttttt dry tytrtttrt t try try t😮t 1:11 ytttrtttttr T t try 1:21 ttttt 1:24 try tttttț😮😮dt😮tttfrřttttttttt😮tttttttt😮tttt😮ttttt😮tttt😮t😮😮t😮tttttttttttttttt 3:11 fyt 3:12 tyt😮😮ttt 3:23 i

    • @dulanjaleepriyadharshani5806
      @dulanjaleepriyadharshani5806 5 หลายเดือนก่อน

      😅😅😅😅😅😅😅😅

  • @theekshanaruku9628
    @theekshanaruku9628 หลายเดือนก่อน +1

    Mama maa songs hamadama ahanva❤

  • @hirudinilawanya6379
    @hirudinilawanya6379 หลายเดือนก่อน +1

    Next level🎉
    Wonderful voice ❤

  • @user-xi5dh7rf5b
    @user-xi5dh7rf5b ปีที่แล้ว +14

    භාවනාවක්...👌👌👌👌

  • @percyperera8572
    @percyperera8572 หลายเดือนก่อน +1

    Nice ❤❤❤ I love this songs

  • @muriepeiris3146
    @muriepeiris3146 2 หลายเดือนก่อน +1

    Wow...
    Samahara sindu ahuwe adamai.
    Great ❤

  • @savanthiwarusahennedige1235
    @savanthiwarusahennedige1235 2 หลายเดือนก่อน +1

    Anargai! Very beautiful voice and music after Clarance. Hope you will continue!

  • @indikapriyankara1346
    @indikapriyankara1346 3 หลายเดือนก่อน +1

    මේක අමුතුම රසයක් පැහැදිලි කරන්න බැරි තරම් සරල රසයක්

  • @DilanRajasingham-gh2cj
    @DilanRajasingham-gh2cj 7 หลายเดือนก่อน +7

    මේ filing එක වචනවලට හරවන්න මට බෑ.....the legend of music සේනක බටගොඩ.😌

  • @renugamage2705
    @renugamage2705 10 หลายเดือนก่อน +7

    ❤harima lassanaiiii brother

  • @ruwanweerasinghemusic4433
    @ruwanweerasinghemusic4433 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ niyamai

  • @user-wt5dz7ck4c
    @user-wt5dz7ck4c 3 หลายเดือนก่อน +1

    Excellent my dear Mr Senaka,we are waiting for your new songs to come ❤.Asoka ,KOTAGAMA, BIBILE.

  • @hasithamjayarathna5132
    @hasithamjayarathna5132 2 หลายเดือนก่อน +2

    It's a meditation

  • @chamilthushara3319
    @chamilthushara3319 6 หลายเดือนก่อน +2

    Amu sinduwe piya senaka batagoda

  • @prasannasamaraweera
    @prasannasamaraweera ปีที่แล้ว +9

    Adamai original sindu ahuwe patta lassanai lassanai lassanai lassanai lassanai ❤️👍👍

    • @susanthawathugedara5021
      @susanthawathugedara5021 11 หลายเดือนก่อน +1

      අපි වාසනාවන්ත යි මේ හඬින් ගීත අහන්න ❤️💖

  • @PriyankaraSampath-bh8cn
    @PriyankaraSampath-bh8cn 2 หลายเดือนก่อน +1

    This is my life. Thank you sir

  • @renugamage2705
    @renugamage2705 10 หลายเดือนก่อน +5

    Harima lassanaii 🌹❤️

  • @user-ob9tk6dj3r
    @user-ob9tk6dj3r 11 หลายเดือนก่อน +11

    My favourite.....Such a euphonious voice! Wishing you a healthy life!

    • @janath9118
      @janath9118 10 หลายเดือนก่อน +1

      Me too!!

    • @Thissa_8000
      @Thissa_8000 6 วันที่ผ่านมา +1

      My.favourite.voi ce.wishing.you.a.healthy.life.

  • @HashanDilip-ng2jj
    @HashanDilip-ng2jj 8 หลายเดือนก่อน +1

    Me Hashan . adrei godak oyage sindu valta aiya. Katha katha karanna ona unata katha karnna vidiyak nhe. Mama aiyawa balnna awa dawase kipyak katha karnna dunne nhe mata dukai a gena

  • @shiranfernando6539
    @shiranfernando6539 ปีที่แล้ว +12

    මෙන්න voice 💗💗💗👍

  • @cedricfoster6636
    @cedricfoster6636 4 หลายเดือนก่อน +1

    Very nice
    I like your songs
    Lyrics
    The way you sing and how you start singing on off beats
    Keep it up sir

  • @wownidu2669
    @wownidu2669 หลายเดือนก่อน +1

    Most underrated singer in Srilanka....

    • @wownidu2669
      @wownidu2669 หลายเดือนก่อน

      නගතයට සින්දු කරනවා කියන්නේ මේකට

  • @amalweerasooriya7339
    @amalweerasooriya7339 5 หลายเดือนก่อน +11

    මගේ ජීවිතේ අහපු අාදරනීයම, ලස්සනම ගීතය ❤සැනසෙන්නමි මා❤ඔබ තුමාට ගොඩක් පින්

    • @Sasanka197
      @Sasanka197 18 วันที่ผ่านมา

      He said in an interview, he wrote it for his wife.

  • @Kuma-Story
    @Kuma-Story หลายเดือนก่อน

    සුපිරි

  • @guysackhg
    @guysackhg 2 หลายเดือนก่อน +1

    Awesome

  • @Sandakathmini01
    @Sandakathmini01 4 หลายเดือนก่อน +1

    Namo Sakyamuni Buddha Namo Sakyamuni Buddha Namo Sakyamuni Buddha Namo Sakyamuni Buddha Namo Sakyamuni Buddha Namo Sakyamuni Buddha Namo Sakyamuni Buddha Namo Sakyamuni Buddha Namo Sakyamuni Buddha Namo Sakyamuni Buddha Namo Sakyamuni Buddha 🧡🌹🙏💗

  • @nilukadilrukshi2191
    @nilukadilrukshi2191 4 หลายเดือนก่อน +1

    Harima lassanai

  • @gamingwithprasad4145
    @gamingwithprasad4145 ปีที่แล้ว +9

    සුපිරි 😍😍😍😍🤩

  • @rohinidissanayake2921
    @rohinidissanayake2921 6 หลายเดือนก่อน +1

    Very nice song that giniyam ira

  • @udithajayalath8634
    @udithajayalath8634 4 หลายเดือนก่อน +1

    It's a meditation...❤

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว +6

    Lassanai💖💖💖💖

  • @somasiriguruge8936
    @somasiriguruge8936 หลายเดือนก่อน

    සේනක. මම හිතන්නෙ මම ඔබට වඩා වසර 15 කටත් වඩා වයසින් වැඩි ඇති.ඔබේ ගී පොකුර අති විශිෂ්ට යි. මා අඩ සිය වසරකට පෙර කාලයට ගෙන ගියා. ඔබට දිගාසිරි.❤❤❤❤❤❤

  • @roshikaroma9540
    @roshikaroma9540 ปีที่แล้ว +5

    Legend ❤

  • @vinodratnayake
    @vinodratnayake ปีที่แล้ว +3

    🍃 athal 😲

  • @anulamadurapperuma5154
    @anulamadurapperuma5154 ปีที่แล้ว +4

    Asama sinduwe eka kotasai senaka batagoda kiyanne.sanidapa kiyanne

    • @janath9118
      @janath9118 10 หลายเดือนก่อน

      "Api Kawuruda" song eka Senaka Batagoda gayakaya gayana karanne "Sanidapa" band eka samagada?? Ekada original song eka?? Mamath hariyata danne nethi nisayi ahuwe. Hebeyi mema song ekanam maru thamayi!!!

    • @rashanisandaruni7559
      @rashanisandaruni7559 3 หลายเดือนก่อน +1

      Api kawruda"" real owner..batagoda sir

  • @vindidissanayake8277
    @vindidissanayake8277 หลายเดือนก่อน +1

    ❤❤

  • @SinhalaMusicSongs
    @SinhalaMusicSongs  ปีที่แล้ว +4

    Subscribe to our channel - th-cam.com/channels/9Wmz_qKwmSVh7Qu5Y8Cy5w.html

  • @upekhasenevirathne7505
    @upekhasenevirathne7505 ปีที่แล้ว +5

    ❤️

  • @amalmedawala899
    @amalmedawala899 11 หลายเดือนก่อน +4

    Sega una charitha.🔥

  • @dulanjayamuthu6126
    @dulanjayamuthu6126 8 หลายเดือนก่อน +3

    Marama lassnai e wagemai therumat sindu wala ❤️❤️❤️

  • @user-yj8ro6fn9t
    @user-yj8ro6fn9t 3 หลายเดือนก่อน +1

    Very excellent.

  • @shanakaperera3371
    @shanakaperera3371 3 หลายเดือนก่อน +1

    My favorite ❤❤❤❤❤

  • @nserias7812
    @nserias7812 ปีที่แล้ว +10

    Super ❤

  • @nimeshnimesh2592
    @nimeshnimesh2592 ปีที่แล้ว +6

    Supiri ❤️

  • @TheekshanikaNuwanthi-li1pf
    @TheekshanikaNuwanthi-li1pf 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @SameeraVijayakumara1982
    @SameeraVijayakumara1982 หลายเดือนก่อน

    ❤good.

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @lifeofprabashwara5721
    @lifeofprabashwara5721 3 หลายเดือนก่อน +1

    waaw

  • @wasalabasnayaka
    @wasalabasnayaka ปีที่แล้ว +116

    වෙනස දකින්න නම් අහලාම බලන්න .වැඩ්ඩෝ සැගවිලා. . .

  • @user-sb7ye3qn4u
    @user-sb7ye3qn4u 5 หลายเดือนก่อน +1

    My Favorite❤😊

  • @user-pg8cf3su1p
    @user-pg8cf3su1p 11 หลายเดือนก่อน +7

    Amazing😍❤

  • @jayalaththushara94
    @jayalaththushara94 6 หลายเดือนก่อน +1

    Oh .Now.pudumay kiyala vadak Naha.🎆🎆🎆🎆🎆🎉🎉🎉🎉🎉

  • @firozahossen8307
    @firozahossen8307 10 หลายเดือนก่อน +7

    I love ❤ all his songs very touching stay blessed ❤

  • @chandimathilakaratne4102
    @chandimathilakaratne4102 5 หลายเดือนก่อน +1

    Super good!!!

  • @HansikaNethmini-eg2rf
    @HansikaNethmini-eg2rf 3 หลายเดือนก่อน +1

    🥺❤

  • @user-ui8jv9tw8y
    @user-ui8jv9tw8y 11 หลายเดือนก่อน +7

    Superb ❤❤

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 2 หลายเดือนก่อน +1

    Irisiya karayo....asenakage geetha hathak thahanam karala....eth api me ratawala indagena ewa hemagamtha ahana wa gayanawa hemathenakadima senaka hudekalawe thaniuyama nehe godak eaya lanaga innawa...hanadata gal gehuwata hana kada wetenne nehe..api kwruda umbala kawruda

  • @tiliniprabhavi9319
    @tiliniprabhavi9319 5 หลายเดือนก่อน +1

    2024 ahana mama

  • @mahroofsahid2393
    @mahroofsahid2393 11 หลายเดือนก่อน +14

    He has taken our music to another world. ❤ real musician.

    • @janath9118
      @janath9118 10 หลายเดือนก่อน +1

      Yes, you are exactly correct!

  • @ashendimalka4664
    @ashendimalka4664 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @rohinidissanayake2921
    @rohinidissanayake2921 6 หลายเดือนก่อน +1

    Wenasa danenawa

  • @maneeshapathirana2002
    @maneeshapathirana2002 2 หลายเดือนก่อน +1

    Best