අරාබි වචන සිංහලෙන් arabic ward sinhala
ฝัง
- เผยแพร่เมื่อ 27 ธ.ค. 2024
- අරාබි වචන සිංහලෙන් arabic ward sinhala
YOUR QUERY
අරාබි වචන සිංහලෙන්
arabic ward sinhala
අරාබි සිංහලෙන්
අරාබි වචන සිංහල
අරාබි ඉගෙන ගනිමු
අරාබි වචන ඉගෙන ගනිමු
අරාබි වචන සිංහලෙන් ඉගෙන ගනිමු
අරාබි
අරාබි වචන
අරාබි භාශාව සිංහල
අරාබි භාශාව
අරාබි භාශාව සිංහලෙන්
අරාබි භාශාව ඉගෙන ගනිමු
අරාබි භාශාව සිංහලෙන් ඉගෙන ගනිමු
මැද පෙරදිග අරාබි
සවුදි අරාබි
අරාබි කොහොමද ඉගෙන ගන්නේ
තුෂී ප්‍රදී
Arabic sinhala
Arabi sinhalen
Arabic wachana
Arabi wachana sinhala
Sinhalen arabi
Arabi igena ganimu
Arabi
Arabi wachana sinhalen
#අරාබිවචනසිංහලෙන් #arabicwardsinhala #අරාබිසිංහලෙන්
#අරාබිවචනසිංහල
#අරාබිඉගෙනගනිමු
#අරාබිවචනඉගෙනගනිමු #අරාබිවචනසිංහලෙන්ඉගෙන ගනිමු #අරාබි #අරාබිවචන
#අරාබිභාශාවසිංහල
#අරාබිභාශාව
#අරාබිභාශාවසිංහලෙන් #අරාබිභාශාවඉගෙනගනිමු #අරාබිභාශාවසිංහලෙන්ඉගෙන ගනිමු #මැදපෙරදිගඅරාබි
#සවුදිඅරාබි
#අරාබිකොහොමදඉගෙනගන්නේ
#තුෂීප්‍රදී
#අරාබි
#Arabicsinhala
#arabicsinhalen
#arabicwachana
#අරාබි arabicwachanasinhala
#sinhalenarabic
#arabicigenaganimu
#අරාබි
#Arabi
#Arabiwachanasinhalen
ගොඩාක් ස්තුතිය ඔයාගේ පාඩම ට බුදු සරනයි 👍👍👍
Man yanna balaporottuwen inna kenek.godak pahadili me kiyala dena wachana. tnq🌹🌹
අනිවාර්යයෙන් රට එනවනම් භාශාව දැනගෙන එන්න.ඒක ඔයාට වාසියි.
දන්නැති දෙවල් ගොඩක් දැන ගත්තා ගොඩක් පින්
Aiya oyata godaka pena mhama kiyala danawata godaka hodata taranawa❤❤
බොහොම ස්තුතියි ඔයාට.පරිස්සමෙන් වැඩ කරන්න
hodata pahadiliwa kiynawa ❤❤❤ good job
ස්තුතියි
ගොඩක් දන්නැති වචන ටිකක් බලා ගත්තා..ඔයාට ගොඩක් පිං මහත්තයා
ස්තුතියි පරිස්සමෙන් වැඩ කරන්න
ස්තූතියි වචනයක් වත් දන්නෙ නැති මට ඔයාලගෙ වීඩියෝ එක ගොඩක් පිහිට උනා
Thanks oyata
ස්තුතියි
Thanks
Isthuthi obata
Budu saranai
ඔයාට බුදු සරනයි
ඔයාටත් බුදු සරණයි
Thanks ❤❤❤❤❤
You're welcome 😊
Oyage vidios mn vitharma balnaw.godk watinaw.puluwnnam arabi edum gena vistharyak krnawd.
ස්තුතියි මගේ මුල් වීඩියෝ වල තියෙනවා.ඇදුම් වලට කියන නම්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks ❤❤❤
Ma tika dana gattama ati nadaapi eyala ekka lokuwt katawat yanna nati handa wadak karanna kwama karanawa api eyala ekka katawata yanna onna na nada echara
Api eya ekka katha nokalath eyala kiyana dewal ahana dewal walata uththara denna ona neda.
@@-thushipradee oyala dana vidiyo balanawa ewa atine uttara danna godak loku wachana danna tikak danna lokuwata kata karanna tama ba
@@DinethSandinu-u3gtika tika purudu wenna.api me kattiya kiyana vidiyata inna ona mehe inna kan.
@@-thushipradee ganam tatta na man eka kiyanna kohomada arabiyan
Olive walata arabi bashawen kohomada kiyanne
සෙයිතුන්
හැම දාම වැඩියෙන් දාන්න ගොඩක් පිං ගනු දෙනු කරන විදිය
thanks
Hodai obatuma hodata arabi pehedelewa keyala denawa බොහෝ stutei obata
thanks
Oya monada hoyanne, kiyala komda kiyanne
ෂූ එන්ති දව්රි
මම ඉන්නේ ලෙබනන් වල..
පලවෙනි වතාවට ආවේ..
ඔයාගේ වීඩියෝ බලනවා
ගොඩාක් වචන වෙනස්...
මට ඒ නිසා හිතා ගන්න බැහෑ නිවැරැදිව කතා කරන්න ඕන මොන වචනද කියලා .
මම ඔයාට වෙනම වචන ටිකක් දාන්නම් ලෙබනන් වල
අනේ මන් ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. මේ ලෙබනන් වල අරාබි වචන ටිකක වීඩියෝ වක් දානවද....
බය වෙන්න එපා.මේ වචන වල පොඩි පොඩි වෙනස් කම් තිබුනට එයාලට ඒක තේරුම් ගන්න පුලුවන්.
ඇයි ඔයා ගියේ නැත්තේ ,komada ahanne😊sar
ලෙයිස් එන්ති මයේ රෝ/මාපි රෝ
පිරිමි කෙනෙක් නම් එන්තා කියලා කියන්න
මට කියන්නකෝ මේ ටික අරාඹියෙන්... බයයි.. හිත.. සතුටුයි ... කට
ආක්ලුන්/කල්බ්/හිත හදවත/මනස)(කුම්/අල්ෆම්/හැල්ජ්/කට)(පරහාන/මුස්ථාන්/සතුටුයි)(යක්හා/බය වෙනවා)
පරනයි කියන්න වෙන වචනයක් නැද්ද
කදීම්
ස්තුතියි