Besam Wala || බේසම් වල || From Madolsima to Besama || මඩොල්සිමෙන් බේසමට යමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #besama #madolsima #masulsima
    මඩොල්සිම ගිහිල්ලා අනිවාර්යයෙන්ම යන්න ඔනී තැනක් තමයි බේසම වල කියන්නේ ඉතින් ඉස්සරනම් කැම්පින් කරලා බේසමේ සීතල වතුර ටිකක් නාල ගෙදර ගියාම තමයි camping එක complete ,වෙන්නේ
    If you enjoyed this video subscribe to the channel make sure to click the bell button allso to get notification of my new video
    ***************************************************
    Camara - gopro hero 7
    ********************************************ඉතින් මාත් එක්ක මේ එකතු වෙලා ඉන්නේ සුපිරි සහොදරයෙක් ඉතින් මේ එයාගේ චැනල් එක ඔයාලත් ගිහිල්ලා බලන්න සුපිරි diving විඩියෝ බලන්න පුලුවන් 👉👉👉👉 / @traveldiver8417
    ***************************************************
    Follow on instagram👉 www.instagram....
    ***************************************************
    Like on facebook👉
    / travelwithjanith
    ***************************************************
    Follow on tik tok👉
    vm.tiktok.com/...

ความคิดเห็น • 163

  • @traveldiver8417
    @traveldiver8417 3 ปีที่แล้ว +4

    මේ විඩියො එක එනකන් හරියටම මාස දෙකක් 😂 මග බලාගෙන හිටියා පට්ට බෝ නියමයි පට්ට හොදේ සිරාවටම සුපිරි හොදේ ☺️👍

  • @slkumudu7427
    @slkumudu7427 3 ปีที่แล้ว +1

    59 කැමැත්ත මගෙන් තෙරූවන් සරණයි සුභ දවසක් ඉදිරියටම යන්න සුභ පතනව සුපිරි video එක 👍👍👍😍😍😍

  • @dinecreations4379
    @dinecreations4379 3 ปีที่แล้ว +2

    බේසම් වල සුපිරී....🤟🤟🤟

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว +1

      ස්තුතියි කොල්ලෝ

  • @truecopysltv7239
    @truecopysltv7239 3 ปีที่แล้ว +1

    මරු ලස්සනපලාතක් ජය වේවා...❤️❤️❤️❤️🇱🇰

  • @dahamiparindya3926
    @dahamiparindya3926 3 ปีที่แล้ว +1

    Wow it's wonderful travel ❤️

  • @hasantha-x5b
    @hasantha-x5b 3 ปีที่แล้ว +1

    නියමයි මචන් අයියා 👏👏👏 ජයවේවා

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      මල්ලී ස්තුතියි

  • @Blackcat48226
    @Blackcat48226 3 ปีที่แล้ว +1

    නියමයි 👍👍👍

  • @dinidupriyasath4726
    @dinidupriyasath4726 3 ปีที่แล้ว +1

    Gemmak thama janiya .. jaya wewa

  • @lashithamahesh5107
    @lashithamahesh5107 3 ปีที่แล้ว +1

    නියමයි මල්ලි.. 👍🏻💐

  • @travelocityLK
    @travelocityLK 3 ปีที่แล้ว +1

    Supiri hode❤️ jaya wewa

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 ปีที่แล้ว +1

    ඔන්න මම මේ විඩියෝ ඒකත් බලන්න අාවා බලනගමන් ඉන්නේ ok👍👋

  • @waterfallshuntingsrilanka1338
    @waterfallshuntingsrilanka1338 3 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එක..❤️💪👌

  • @nimeshvihaga5843
    @nimeshvihaga5843 3 ปีที่แล้ว +1

    Gammak thami 🤟❤

  • @travelyamuko
    @travelyamuko 3 ปีที่แล้ว +1

    නියමයි මචං..😘

  • @kaalatharanaya
    @kaalatharanaya 3 ปีที่แล้ว +1

    නියමයො😍😍😍

  • @nadeeshairomi1559
    @nadeeshairomi1559 3 ปีที่แล้ว +1

    Harima lassana place ekak eka .. oy wage lassana place eheka vlog ekak enakan api innawa

  • @teacuploversusa2495
    @teacuploversusa2495 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි👊🇺🇸

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 3 ปีที่แล้ว +1

    Super

  • @senkadagala9805
    @senkadagala9805 3 ปีที่แล้ว +2

    ලස්සන වැඩක් හොදේ. full ⏱බැලුවා.
    සුපිරි වීඩියෝ එකක් මිත්‍රයා..👍දැම්ම.

  • @lahuertitadeguille582
    @lahuertitadeguille582 3 ปีที่แล้ว +1

    HOLA DE VISITA ESTAMOS VIENDO EL, VIDEO 👌GENIAL MI DEDITO ARRIBA LO TIENES👍👍❤ Y MIS SALUDOS UN ABRAZO DESDE LA HUERTITA DE GUILLE🌴

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +1

    Good evening

  • @MrAnu8006
    @MrAnu8006 6 หลายเดือนก่อน

    Ela

  • @යාලුවෝවෙනුවෙන්
    @යාලුවෝවෙනුවෙන් 3 ปีที่แล้ว

    Ela bn

  • @nila6196
    @nila6196 3 ปีที่แล้ว +1

    Hodayi within

  • @thilini_teacher
    @thilini_teacher 3 ปีที่แล้ว +1

    😍💚

  • @thilaabro9460
    @thilaabro9460 3 ปีที่แล้ว +1

    ලංකාවට ආපු දවසක යමුකො මල්ලි

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අ

  • @malithkumara8553
    @malithkumara8553 3 ปีที่แล้ว +1

    අපි ගියේ මේකට නේ බන්

  • @bntoursing
    @bntoursing 3 ปีที่แล้ว +3

    අපේ රටේ අපි නොදැක්ක තැන් පෙන්වනවට බොහෝම පින්.මාර ලස්සනයි නේද

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      ස්තුතියි ඒ comment එකට

  • @anjalanidancecreation8662
    @anjalanidancecreation8662 3 ปีที่แล้ว +2

    Wow 😍 හරිම ලස්සනයි අනේ 😍 ජනිත් අයියා නියමයී🥰

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .... ලස්සන වීඩියෝ එකක් ....බොහොම ස්තූතියි .

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +2

    නියමයි මචංලා 🔥🤩👍 ජය වේවා !

  • @gethmiparindya4467
    @gethmiparindya4467 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ... ඒ place එක .. ජනිත් අයියේ ජය වෙවා.. තවත් අලුත් vlog එකක් ඉක්මනට දාන්න..💚👍❤️

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      ස්තුතියි නම්ගා ගොඩාක්

  • @DILA_MEMES
    @DILA_MEMES 3 ปีที่แล้ว +2

    Elama 62 like eka magen
    Ape paththeth enna...✌️🤘❤️

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +2

    අම්ම්බෝ ...ජනියා ..සුපිරි ස්පොට් එක කොල්ලෝ ... ආතල් තමා... බොක්කෙම්ම .. සුබ අනාගතයක් පතනවා සහෝදරයා ජය වේවා .. පරිස්සමින් .. දළදා සමිදු පිහිටයි උබලට ...

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      අම්මොහ් එක ස්තුතියි කොල්ලා

  • @-eyathekkaman195
    @-eyathekkaman195 3 ปีที่แล้ว +1

    මරු විඩියෝ එකක්.. දෙන්නටම ගොඩක් ස්තුතියි..ජය වේවා...!! 👍🏻🧡💐

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      ස්තුතියි අයියන්ඩි

  • @Mrbestt
    @Mrbestt 3 ปีที่แล้ว +1

    onna yalu mama oyata 928 aran awa yuthukama itu kala meka supiri vido ekaka onna balanawa

  • @SihinaPiyapath
    @SihinaPiyapath 3 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ලස්සනයි වීඩියෝ එකනම් සුපිරි හොදේ👌
    ඔන්න යාලුවා ඇපල් 🍎 දුන්නා🤝🥂✅ 🔔✅
    පුළුවන් වෙලාවක අපේ පැත්තටත් ඇවිල්ල යන්න යාළු💖💫
    සුභ සැන්දෑවක් වේවා
    තෙරුන් සරණයි

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔයාට අපිටත් බලන්න ටැවල් විඩියෝ ගෙනවාට හරිම අාසාවෙන් බලන්නේ 👍👍🙏🙏

  • @namalwijesooriya9008
    @namalwijesooriya9008 3 ปีที่แล้ว +1

    ලස්සන ව්ඩියෝවක්,හොද ඉදිරිපත් කිරීමක්,සුබ ගමනක්

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      ස්තුතියි අයියන්ඩි

  • @slkumudu7427
    @slkumudu7427 3 ปีที่แล้ว +1

    මමත් ආදරේයි නියමයි ගොඩක් ලස්සනයි video එක ජය වෙවා 👍👍👍😍😍

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 ปีที่แล้ว +1

    සුපිරි වතුර ටික නේද පිල්ලෙන් නානවා වාගේ නේද අවසා ටික නියමයි සුභම සුබ දවසක් ඔයාලා දෙන්නාටම තෙරැවන් සරණයි 🙏🙏👍

  • @rckids6557
    @rckids6557 3 ปีที่แล้ว +1

    හතර සහයෝගය මගෙන් යාලු පුලුවන් වෙලාවක අපිවත් බලන්න එන්න බුදු සරණයි

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      ස්තුතියි අනිවාර්යයෙන්ම

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි...Stay Safe brother 💖💖💖

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว +1

      එදාත් අදත් මාව අමතක නොකර ඉන්න ඔයාල ගොඩාක් ගොඩාක් ස්තුතියි අයියන්ඩි අක්කන්ඩි හදවතින් ස්තුතියි ❤

    • @arunaanddilini9418
      @arunaanddilini9418 3 ปีที่แล้ว

      @@travelwithjanith brother ❤️❤️❤️❤️

  • @UChdXYUyETGAeQi97QsEwoEg
    @UChdXYUyETGAeQi97QsEwoEg 3 ปีที่แล้ว +1

    අපූරු දිය ඇල්ල, හරිම ලස්සනයි! නව මිතුරා මෙහි👏👌👍💐

  • @WandernfuerGeniesser
    @WandernfuerGeniesser 3 ปีที่แล้ว +1

    Wonderful video and great job.
    I watched it till the end and gave you a thumbs up.
    Thank you for your contribution and have a nice day and best regards from Austria 😀👍👏

  • @sithutj7958
    @sithutj7958 3 ปีที่แล้ว +1

    අඩෝ නෝ ජනියා ෆට්ට යකෝ අඩෝ එකේ ලස්සන

  • @aashitales
    @aashitales 3 ปีที่แล้ว +1

    Lk 45 full watch. Iam with you my friend. Stay connected !

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 3 ปีที่แล้ว +1

    Background music add karannam thawath patta janiyo

  • @GilsonCoimbra14
    @GilsonCoimbra14 3 ปีที่แล้ว +1

    Not every day is easy, but giving them to God every morning makes me sure He is in control of everything.🙏🙏

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +1

    මම කලින්ම 🍎 දීලා නෙහ්

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      ස්තුතියි අක්කන්ඩි ඔයාට ආවට මගේ

  • @ilikemovies_good
    @ilikemovies_good 3 ปีที่แล้ว +1

    Very nice, I wish I live in Sri Lanka, miss these waterfalls badly

  • @Mrbestt
    @Mrbestt 3 ปีที่แล้ว +1

    patta lassanai set ekama

  • @malmallo3857
    @malmallo3857 3 ปีที่แล้ว +1

    Keep it up ජනී

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว +1

    #49වේදිකාව
    Eka patta janiya ❤️

  • @nadaya19
    @nadaya19 3 ปีที่แล้ว +1

    1000 ට තව ටිකයි🙂

  • @SampathVlogs
    @SampathVlogs 3 ปีที่แล้ว +2

    සුපිරිම නියමයි සහෝදරයා හරිම ලස්සන වීඩියෝවක් ජයවේවා පරිස්සමින් හොදේ දෙවි පිහිටයි 🍎 ❤👍👌✌

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      ස්තුතියි අයියන්ඩි ස්තුතියි ගොඩාක් හදවතින්ම ආවට ගොඩාරියක් ස්තුතියි

  • @richardjey8934
    @richardjey8934 3 ปีที่แล้ว +1

    Very nice sharing and places! Big like 81! 😃👍

  • @Blackcat48226
    @Blackcat48226 3 ปีที่แล้ว +1

    නියමයි 👍

  • @dahamiparindya3926
    @dahamiparindya3926 3 ปีที่แล้ว +2

    ❤️😍

  • @shenperera7330
    @shenperera7330 3 ปีที่แล้ว +1

    Ela bn janith

  • @YOOPDLRC
    @YOOPDLRC 3 ปีที่แล้ว +1

    Very nice 👍😍👍 ~~~!!!!!!

  • @teacuploversusa2495
    @teacuploversusa2495 3 ปีที่แล้ว +1

    Stay safe new friends🙏

  • @travelocityLK
    @travelocityLK 3 ปีที่แล้ว +1

    Lassana gamaka thama inne

  • @VisalNimnajith
    @VisalNimnajith 3 ปีที่แล้ว +1

    Keep it up

  • @malmallo3857
    @malmallo3857 3 ปีที่แล้ว +1

    travel boy

  • @samanpriyantha8587
    @samanpriyantha8587 3 ปีที่แล้ว +1

    Nice place 💚

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 3 ปีที่แล้ว +1

    Apet awama ekka yanna ona hoda 😍😍😍

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      ස්තුතියි අයියන්ඩි

  • @rasisl1949
    @rasisl1949 3 ปีที่แล้ว

    Nice sharing
    Fully watched $
    Stay conneconnected 🤝

  • @dishansalinda3417
    @dishansalinda3417 3 ปีที่แล้ว +1

    Good job

  • @explore9571
    @explore9571 3 ปีที่แล้ว +1

    Awesome

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      ස්තුතියි හදවතින්

  • @lilmith9081
    @lilmith9081 3 ปีที่แล้ว +1

    ela wadak

  • @josephlee724
    @josephlee724 2 ปีที่แล้ว

    Wow.... clear, clean, natural beauty.... and a great handsome friend....... I love e it

  • @kavinduedirisinghe2001
    @kavinduedirisinghe2001 3 ปีที่แล้ว +1

    ❤️

  • @himashi6760
    @himashi6760 3 ปีที่แล้ว +1

    ♥️✨

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      Insta එකෙන් සෙට් උනේ මතකද

  • @travel4604
    @travel4604 3 ปีที่แล้ว

    සුප්පා😇😇😇

  • @යාලුවෝවෙනුවෙන්
    @යාලුවෝවෙනුවෙන් 3 ปีที่แล้ว

    Ela bn

  • @dishansalinda3417
    @dishansalinda3417 3 ปีที่แล้ว

    Niyamai janith

  • @hithumathe-travelsrilanka
    @hithumathe-travelsrilanka 3 ปีที่แล้ว

    Eka patta malliii ❤️❤️