අපි ආවා මානාවට මුළු ගමම අද එකට 🇱🇰🌸🙏දරුවන්ට දහම් පාසල් ගොඩනැගිල්ලක් 🇱🇰💪හැමෝම ෂෙයාර් කරන්න.🙏☘️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 59

  • @NihalAnanda-g4l
    @NihalAnanda-g4l 14 วันที่ผ่านมา +14

    ගිහිජිවිතය අතහැර පැවදිදිවියට ඇව්ත් ව්ශ්වවිද්‍යාල අද්‍යාපනය ලබල ඉන්පසු හන්තාන කදුමුදුන තරනයකර එම බුමිය බැතිමැතුන්ට වන්දනා.මානකරන්න විශාල ච්‍යතියක් සදා ඉන්පසු රටවටෙ ජිවත්වන හිසට නිවසක් නොමැති අසරණ මිනිසුන්හට නිවාස සදාදෙම්න්,දුස්කර ප්‍රරදෙශවල අඩුහිගකම් තියන පන්සල්ද,පාසල්ද අවශය ගොඩනැගිලි සදාදෙම්න් ,අඩුආදායම් ලබන පවුල්වල දරුවන්ට බැග්,පොත් බෙදාදෙමින් විශාල ච්‍යතියක් කරන පොඩි හාමුදුරුවන් නිරොගිමත් ජිවත්වෙන්න කියල පාර්තනා කරනව .

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 14 วันที่ผ่านมา +6

    දායක වුණු සියලු දෙනාට ඒ පවුල්වල දූ දරුවන්ටත් දෙමව්පියන්ටත් නිදුක් නිරෝග සුවය ලැබේවා! ඒ වගේම මේවා අවට කන්ඩ බොන්ඩ පුළුවන් වගාවකුත් කරන්ඩ ඕනේ

  • @GfhHgh-e2v
    @GfhHgh-e2v 11 วันที่ผ่านมา

    ඔබවහන්සේ මේ කරන🙏පින්🙏නිවන්දැකීමපිනිස🙏🙏🙏🙏🙏🙏🙏

  • @VijaWijetunga
    @VijaWijetunga 9 วันที่ผ่านมา

    Theruwansaranay hamuduruwane udaw upakara kanna karapu siyalu denatama niduk nirogi wewa suwapath wewa samma sambudu saranay

  • @මෙත්සිත-හ4ධ
    @මෙත්සිත-හ4ධ 10 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නම් මේ ආත්ම භවයේම උතුම් ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
    පාර කියන්න පුළුවන් ද එන්න ආසයි බලන්න

  • @ramyawasantha6167
    @ramyawasantha6167 14 วันที่ผ่านมา +3

    දායකත්වය දුන්න සියළුම දෙනාටත් ස්වාමීන්වහන්සේටත් තෙරුවන් සරණයි .
    වැඩි වැඩියෙන් ලැබේවා .. 🙏🙏🙏🙏

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t 13 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු තුණුරුවන් සරණයි! නිදුක් නීරෝගි සුවය ලැබේවා ලැබේවා! දීර්ඝායුෂ ලැබේවාසැමට

  • @pusparanjani7260
    @pusparanjani7260 13 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුලු උදවු කල සියලුම දෙනාම සම්මා සම් බුදු සරණයී

  • @harismohomad6103
    @harismohomad6103 วันที่ผ่านมา

    Hamuduruwane.obawahansseta.thiyanne.pin wat hinnawak,Api dubai sita

  • @MbnDulmini
    @MbnDulmini 14 วันที่ผ่านมา +2

    ඔබ වහන්සෙට දළදා සාමිදු පිහිටයි සියලු දෙ සර්ථකව නිමා කිරිමට ශක්තිය ධෛර්යය ලැබේ ❤❤😮

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @NirmalaWanigasuriya
    @NirmalaWanigasuriya 12 วันที่ผ่านมา

    අනෙ..අපෙහා.මුදුරුවනෙ.ඔබවහන්සෙ.මතුබුදුවෙවා.හරිමසතුටුයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandininandanilist3984
    @nandininandanilist3984 8 วันที่ผ่านมา

    Budu saranae

  • @SanjuSanjubai
    @SanjuSanjubai 14 วันที่ผ่านมา +1

    නමෝ බුද්ධාය 🌄🌎🇱🇰🏯🪷🙏🪷🙏🪷🙏 සුභ උදෑසනක් වේවා🌔⛩️💐 ආයුබෝවන් 🙏 අපේ හාමුදුරුවනේ ළඟින් ඉන්න ජාති සමඟ සියලු දෙනාටම වාදය අනුව මස් බලයෙනුත් ජය ශ්‍රී මහා බෝ පිහිටෙන් තෙරුවන් සරණ 👉🏿...,.......,මේවා

  • @donamalika3908
    @donamalika3908 13 วันที่ผ่านมา

    Samma Sam budusarnye 🙏🙏🙏

  • @kanti7069
    @kanti7069 13 วันที่ผ่านมา

    Sahabageu seyaluma denata bohoma sthuti bohoma pen dergau lebewa ape swamen wahanseta neduk nerogi suwaya chera jewanaya lebewa theruwan saranai 🙏

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 14 วันที่ผ่านมา +1

    බුදුසරණයීසියලුමදෙනාට ඒවගේම උදවුකරපුසියලුම දෙනාටනිවන්දකින්නට මේකරනපින්බලෙන්

  • @alomafarm7263
    @alomafarm7263 14 วันที่ผ่านมา +1

    Theruvan saranai sadu Sadu sadu 🙏🙏🙏💪💪💪🌹♥️

  • @MasterMaster-qd4td
    @MasterMaster-qd4td 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐💐

  • @RamyaShanthi-n8w
    @RamyaShanthi-n8w 14 วันที่ผ่านมา +1

    Sadu sadu Sadu 🙏🙏❤️❤️🙏🙏

  • @viwanakash9216
    @viwanakash9216 10 วันที่ผ่านมา

    Budu saranai apa himi

  • @percygune5235
    @percygune5235 14 วันที่ผ่านมา

    වාහනයේ තනියම දොර ඇරල බහින්න පුරුදුයිද අපෙ හාමුදුරුවන්ට
    කුඩය විතරක්ම අල්ලලා මදි😂❤❤
    දරුවන්ගේ දහම් පාසල් සිහිනය ඉක්මනට සැබෑ වේවා !!
    තෙරුවන් සරණයි !!!

  • @raniraniranirani4500
    @raniraniranirani4500 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriyaniRathnayak-x7i
    @SriyaniRathnayak-x7i 11 วันที่ผ่านมา

    🌺🌺🌺🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 14 วันที่ผ่านมา

    Tharuvan saranai davi pihitai apaa hamuduruvanaa oba vahanseta maga namaskaraya wevaaaa deergayusa labevaa maa vaththa loku edamak hoda vagaavak karannath eda thiyanava hamotama akathu wela vagaavskuth karoth hodai sadu sadu sadu

  • @SamsungFgytg
    @SamsungFgytg 14 วันที่ผ่านมา

    Sadu❤❤❤❤

  • @خلودعبداللهقبلانالعمري
    @خلودعبداللهقبلانالعمري 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 14 วันที่ผ่านมา

    Tharuwan saranai ape hamuduruwane and helpful everyone ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AccAcc-v5j
    @AccAcc-v5j 14 วันที่ผ่านมา

    🙏🙏🙏🌼

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 14 วันที่ผ่านมา

    Ape hamuduruwanta samma sambudu saranai 🙏

  • @suminda8308
    @suminda8308 14 วันที่ผ่านมา

    ♥️🙏🙏🙏♥️

  • @BbHb-f2w
    @BbHb-f2w 14 วันที่ผ่านมา

    Obawahanseta udau upakaara kala siyalu denatath niduk nirogi suwaya lebewa deergayu lebewa sadu sadu safu❤❤❤❤❤

  • @mankemanka8287
    @mankemanka8287 14 วันที่ผ่านมา

    බුදු සරණයි 🙏🙏🙏🙏

  • @latavirakoddi184
    @latavirakoddi184 14 วันที่ผ่านมา

    🙏🙏🙏❤❤❤

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur 14 วันที่ผ่านมา

    බුදු සරණයි සැමටම ආදරෙයි ජ පිටි පුතේ

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v 14 วันที่ผ่านมา

    අපේ ස්වාමීන් වහන්සේ ඉන්න තැන පුදුම පිං වන්ත නමක් වෙන්නෙ බුදු සරණයි

  • @malkanthinissa
    @malkanthinissa 14 วันที่ผ่านมา

    🙏🙏🙏🌷🌷🌷❤️🤲 teruwan saranai oba wahanseta udaukarana siyaluma denatat

  • @udayasampath5412
    @udayasampath5412 14 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 14 วันที่ผ่านมา

    ❤❤❤

  • @SunilK-np7cf
    @SunilK-np7cf 14 วันที่ผ่านมา +1

    Budusarani

  • @SarathLiyanagee
    @SarathLiyanagee 14 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරැවනේ මෙි රටම ⁣ ගොඩ දාන්න හාමුදුරැවනේ

  • @user-xg6wk5po8p
    @user-xg6wk5po8p 14 วันที่ผ่านมา

    අවසරයි පොඩි හාමුදුරුවනේ ,
    මම ඔබ වහන්සේ ගේ වීඩියෝ බලලා තමයි ඔබ වහන්සේ ගැන දැනගත්තෙ. මගෙ අම්මා ගේ කකුල් දෙකේ තුවාල දියවැඩියාව නිසා . මගේ අප්පච්චිගේ කකුල මුලින් ම කැඩිලා එකතැන ඉන්නේ. මම ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙල ලියන ලමයෙක්. අපිට ආදායම් මාර්ගයක් නැහැ . හාමුදුරුවනේ අපේ ගෙදර කුස්සිය ක් නැහැ . අපිට පිහිට වන්න .

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 14 วันที่ผ่านมา

      පුතේ ඔයා හමුදුරුවන්ට නම්බර් එක හොයාගෙන කතා කරන්න

    • @user-xg6wk5po8p
      @user-xg6wk5po8p 11 วันที่ผ่านมา

      @@deepadhasanayaka2987 පොඩි සාදු ගෙ නම්බරය දන්නැහැනෙ . හොයා ගන්නෙ කොහොමද ?

  • @jayanthawickramasinghe8291
    @jayanthawickramasinghe8291 14 วันที่ผ่านมา

    🙏

  • @ChandimaJ-f1w
    @ChandimaJ-f1w 14 วันที่ผ่านมา

    ⁣⁣⁣බුදු.සරණයි😊😊

  • @dinushajayalath3663
    @dinushajayalath3663 14 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @Lata-c7s
    @Lata-c7s 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthisenawerathna6
    @kanthisenawerathna6 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranuranu529
    @ranuranu529 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏Teruwan saranai ape hamuduruwanee pau sehan putaa thma awe naa neda aei ari dannam dakinnat asai sehan putaa

  • @VICSENSER
    @VICSENSER 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @cellone2095
    @cellone2095 14 วันที่ผ่านมา +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 14 วันที่ผ่านมา

    Math kurunegala

  • @TheekshanaRavi
    @TheekshanaRavi 13 วันที่ผ่านมา

    😅😮😢😢😢😢😢😮

  • @percygune5235
    @percygune5235 14 วันที่ผ่านมา

    " වල් අජිත් " කිව්ව ම බයත් හිතුණ 😂😂😂😂😂😂😂

  • @harismohomad6103
    @harismohomad6103 วันที่ผ่านมา

    Hamuduruwane.obawahansseta.thiyanne.pin wat hinnawak,Api dubai sita

  • @arunapriyadarshana1
    @arunapriyadarshana1 13 วันที่ผ่านมา

    බුදු සරණයි 🙏🙏🙏

  • @h.gsrideva7179
    @h.gsrideva7179 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hulimakwt834
    @hulimakwt834 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏