Deweni Inima Shooting Days VLOG - නාට්‍ය රූපගතකිරීම් තියෙන​ දවස් ගතවෙන විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 551

  • @akiladisanayaka9279
    @akiladisanayaka9279 3 ปีที่แล้ว +19

    අක්කේ ඔයා වගේ අක්කා කෙනෙක් මට හිටියනම් .ඔයාගේ ඔය අහිංසකකම ,සරල කම දිගටම තියාගන්න අක්කේ.ඔයත් එක්ක හැමදාමත් මම ඉන්නවා.කවදා හරි මේ රටේ දක්ෂම නිළිය වෙන්න❤❤❤.

  • @sllions-2891
    @sllions-2891 4 ปีที่แล้ว +60

    මන් ආසම කෙනෙක් ඔයත්.. හරිම ලස්සනයි.. අහිංසක ඇස් දෙකක් තියෙන්නේ.. බුදු සරණයි...

  • @adarasulaga9050
    @adarasulaga9050 4 ปีที่แล้ว +18

    අම්මෝ නන්ගියො කොහොම හරි දිගන්චියට කැමැති උනා නේද .
    කෝ අපිට කොල කැද.
    නියමයි නන්ගි ඔයාලා හැමෝගෙම රන්ගනය.මමනම් ගොඩක් වෙලාවට කතාව බලන්නෙ yt එකෙන්.මොකද ඇඩ් යන නිසා.my ccongratulations sister .good luck .

  • @sanjayaomattage3959
    @sanjayaomattage3959 4 ปีที่แล้ว +97

    නියමයි ඔයාගෙ හැම වීඩියෝ එකක්ම වගේ මේකත්. දිගටම ලස්සනට වැඩ ටික කරගෙන යන්න. Good luck එමාෂා.. 👏👏👏

  • @k.wpathirana1053
    @k.wpathirana1053 3 ปีที่แล้ว +36

    සහේලි පොඩි කාලෙ ඉදන්ම පොටෝ වලත් ලස්සනයි සුදුයි අනිත් අයගෙ එහෙම නෑ😎

  • @isurinawanjani2002
    @isurinawanjani2002 3 ปีที่แล้ว +2

    Harima lassanai 🤗💜️

  • @hasithfernando7544
    @hasithfernando7544 4 ปีที่แล้ว +10

    ලස්සන VLOG එකක්. ඒ වගේම ඔයත් ගොඩක් ලස්සනයි (ස්වභාවික ලස්සනක් තියෙන්නෙ. මේකප් වත් මොකුත් නැතිවම මූණ හෝදන්නෙත් නැතිව වීඩියො එක කරද්දිත් ඒ අහිංසක ලස්සන එහෙමමයි.) රංගනයත් ගොඩක් ලස්සනයි. තවත් මේ වගේ වීඩියෝස් දාන්න. ජය වේවා.

    • @EmashaHans
      @EmashaHans  4 ปีที่แล้ว

      Thank you☺️❤️

  • @janindulanka5859
    @janindulanka5859 3 ปีที่แล้ว +1

    Niyamai oyage hama video ekakma. Hodata karagana yanna. Good luck

  • @d.m.s1923
    @d.m.s1923 4 ปีที่แล้ว +4

    දිගටම මෙි විදිහට VIDEOS කරන්න..... අපි හැමෝම ඔයාට ආදරෙයි අක්කි❤️❤️❤️❤️❤️

  • @vinusamee1485
    @vinusamee1485 4 ปีที่แล้ว +2

    Wowwww...lassanai akkiyooo....good luck....adarei.....

  • @shanilkadesilva1599
    @shanilkadesilva1599 4 ปีที่แล้ว +14

    සහේලි විතරක් නෙවෙයි ඔයා ඉස්සරහට රගපාන හැම චරිතයක්ම ආසාවෙන් බලනවා අපි අනිවාර්‍යෙන්ම. මොකද අපි ආදරේ කරන්නෙ එමාෂාට. මේ ව්ලොග් එක නියමයි. ඔයා දාපු අනිත් හැම වීඩියෝ එකක්ම නියමයි. 😍 ඉස්සරහටත් ව්ලොග් කරන්න අනිවාර්‍යෙන් බලනව👏👏👏❤️❤️❤️

  • @kanchanamalaa722
    @kanchanamalaa722 4 ปีที่แล้ว +53

    ඔයා නම් ඇත්තටම ස්වභාවිකවම ලස්සනයි 😍😍 Natural Beauty! ❤️

  • @upulranasinghe9078
    @upulranasinghe9078 4 ปีที่แล้ว +9

    ලස්සන වැඩක්!👍 හරි ආසාවෙන් බැලුවා. තව තවත් videos කරන්න. නංගියට මම හදවතින්ම සුබ පතනවා!❤️

  • @senuripabasara6524
    @senuripabasara6524 4 ปีที่แล้ว +4

    ඔයා නම් හරිම නිහතමානී චරිතයක්

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 4 ปีที่แล้ว +6

    ගොඩක් ආසයි දෙවනි ඉනිම behind scenes thank u for sharing with us these beautiful moments😍

  • @ඔබහාමා
    @ඔබහාමා 4 ปีที่แล้ว +31

    එමාෂා මම ආස වොයිස් එකට ආදරෙයි නංගී 💗💗💗💗

  • @hishankavinda460
    @hishankavinda460 3 ปีที่แล้ว +1

    Maru akke😁😁😁

  • @sriyaniudage64
    @sriyaniudage64 4 ปีที่แล้ว

    Anee oya aththtaama godaak. Lassanaaii akki..makeup nathuw thaama godaaakkmaa lassanaah.harima nihathamani kenek oya...budu saraanaii

  • @chandralathachandralatha2577
    @chandralathachandralatha2577 4 ปีที่แล้ว +2

    ඔයානම් පට්ට .නියමයි.සුබ පතනවා ඔයාට

  • @romanenathali3325
    @romanenathali3325 3 ปีที่แล้ว +1

    Beautiful.Good luck akki❤️❤️

  • @-thariyalk9286
    @-thariyalk9286 4 ปีที่แล้ว +3

    කෙල්ලේ ඔයාගේ කටහඬට ආසයි😘❤ acting මරු..🤗❤

  • @tharushidewmini7667
    @tharushidewmini7667 4 ปีที่แล้ว +1

    Mara lassnai akki oyayi aksha akkiyi dennama eka wage ❤️❤️❤️ lassanai deweni inime hamadamath inna

  • @pramudikaushalya8875
    @pramudikaushalya8875 4 ปีที่แล้ว

    Akki oyage mug 1 kohenda gaththe? Lassanai eka

  • @tharangakumara3778
    @tharangakumara3778 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයානම් නිහත මනි ලස්සන කෙනෙක් අක්කි .😍 හැමදාම සතුටින් ඉන්න

  • @nadeenadee591
    @nadeenadee591 4 ปีที่แล้ว

    Lassanai hemooma aareiiiii

  • @ewonanuruddika468
    @ewonanuruddika468 4 ปีที่แล้ว +1

    Patta akki

  • @udeshika1233
    @udeshika1233 3 ปีที่แล้ว

    Lassanaiii, akki godaak, 😘😘

  • @sulanisadeesha9167
    @sulanisadeesha9167 4 ปีที่แล้ว +7

    අනේ ඔයා ගොඩක් ලස්සනයි අක්කේ..මම ඔයාගෙ වොයිස් එකට පට්ටම ආසයි.ඒ වගේම ඔයාගෙ ගති පැවතුම් එහෙමත් මරු අනේ♥️

    • @EmashaHans
      @EmashaHans  4 ปีที่แล้ว +3

      Thank you..😊❤️

  • @16171h
    @16171h 4 ปีที่แล้ว

    Niyamaiii akkiyoo. Oya thamaiii deweNi inimee lassanama. AKKA. . anivaa hodeee

  • @dulmigunasekara3063
    @dulmigunasekara3063 3 ปีที่แล้ว

    Akki oya lassanai. ❤️ Oyage beauty products gnnzh vedio ekk krnnko

  • @CLIXSTUDIO
    @CLIXSTUDIO 4 ปีที่แล้ว +2

    නියම VIDEO එකක් අක්කි.ඔය වගේ VLOGS අපි තවත් බලාපොරොත්තු වෙනවා.SO CUTE අක්කි.බුදු සරණයි...

    • @CLIXSTUDIO
      @CLIXSTUDIO 4 ปีที่แล้ว +2

      *අක්කි කැමති නම් අක්කිගේ TH-cam VIDEOS EDITING කරල දෙන්න මට පුලුවන්..අක්කි කැමති නම් කියන්න..මගේ CHANNEL එකේ EDITING හොදද කියලත් බලන්න....GOOD LUCK*

  • @s.l.sachiyamusic8582
    @s.l.sachiyamusic8582 2 ปีที่แล้ว +1

    Very beautyfull hamadamath oyata adarei akke 😀

  • @sachintha23
    @sachintha23 4 ปีที่แล้ว +24

    So nice to see Emasha becomes Saheli and Saheli becomes Emasha. I can no other answer make but Thanks , and ever Thanks for sharing these beautiful moments with us .

    • @EmashaHans
      @EmashaHans  4 ปีที่แล้ว +7

      Thanks for watching ☺️

  • @manulivitanage3498
    @manulivitanage3498 4 ปีที่แล้ว +2

    wooow lassanai akki oya godakma.

  • @kelumjayasena1751
    @kelumjayasena1751 3 ปีที่แล้ว

    Thank you emasha meka genawata💖💖💖 ogollo okkomallata adarei💖💖💖

  • @binalihirupaba487
    @binalihirupaba487 4 ปีที่แล้ว +1

    niyamai akki

  • @siriljayakodi2173
    @siriljayakodi2173 4 ปีที่แล้ว

    Lassanai nangi

  • @shyamalisaroja7705
    @shyamalisaroja7705 3 ปีที่แล้ว

    Akkiyooo Mata reply ekk dandoo
    Adreiii akke❤️❤️❤️

  • @nandananandana8629
    @nandananandana8629 4 ปีที่แล้ว +1

    Lassanai nangiyo

  • @nethuv4951
    @nethuv4951 4 ปีที่แล้ว

    akka nikam cam eka diha baluwath lassanai. hamotama e wage luck ekak pihitanna. good luck akka wada katayuthu hodin karagena yanna labewa kiyala pathanawa.

  • @dinulaveenath8016
    @dinulaveenath8016 4 ปีที่แล้ว +1

    ලස්සනයි akkeee parissamin wada karanna hamadama.budusaranayi

  • @sheshafdo2473
    @sheshafdo2473 4 ปีที่แล้ว

    ඇත්තටම මං ඔයාට ගොඩාක් කැමතියි. ඔයා අක්කද,නංගිද දන්නැහැ. දිගටම ඔයාගෙ ඔය සරලකම,නිහතමානීකම තියාගන්න. ගැහැනුලමයෙක්ට ඒ දේවල් ගොඩාක් වටිනවා. සමහරුන්ට පහු වෙනකොට ඒ දේවල් අමතක වෙනවා. ඔයා එහෙම වෙන්න එපා. ඔයා කොහොමත් ලස්සනයි,ඒ වගේම උගත්. හොද නිර්මාන වැඩියෙන් ලැබී ඔයාගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.. 😘😘

    • @EmashaHans
      @EmashaHans  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි.. 😊❤️

  • @nayanakumari5584
    @nayanakumari5584 4 ปีที่แล้ว

    Lassanai nangi..💗💗

  • @anushihewage8527
    @anushihewage8527 4 ปีที่แล้ว +25

    අක්කි වගෙ අක්කියෙක් මටත් හිටිය නම් කියලා අනන්තවත් හිතිලා ඇති. ඒ අක්කිගෙ ලස්සනවත් ප්‍රසිද්ධියවත් නිසා නෙවෙයි. අක්කිගෙ මානුෂික ගුණ නිසා. ලස්සන හිත නිසා. හොද උගත්, වැදගත් කෙනෙක් නිසා. අක්කි වගෙ කවදහරි වෙන්න ඕන කියලා අපි වගේ අයට හිතෙන්න අක්කි ජීවත්වෙන නිසා. ඒ දේවල් නිසයි අක්කිට මේ තරම් ආදරේ. මේ vlog එක නම් හරිම ලස්සනයි අක්කි. ආසාවෙන් බැලුවා. ඔයා දාන හැම විඩියෝ එකක්ම දාපු ගමන්ම බලනවා.. You are my favourite actress in this teledrama. It is not only regarding your act in the drama. But as the person YOU ARE. That is whom we Love. හැමදාම සතුටින් ඉන්න අක්කි. අක්කිට බුදු සරණයි.

    • @thanujadamayanthi3807
      @thanujadamayanthi3807 4 ปีที่แล้ว +8

      වාසනාවන්තයි දුව ඔයත් එමාෂා දුවත් දෙන්නම. මොකද හැමෝටම හරි පාරේ යන්න හිතෙන්නෙ නෑ. ඒකටත් පින තියෙන්නෙ ඕන. ඉරිසියා කරනවා ගොඩක් අය ලස්සනට ඉන්න කෙනෙක් දැක්කම. එහෙම නොකර යහපත දැකලා තමනුත් යහපත් වෙන්න හිතාගන්නවා කියන්නෙ පින්වන්තකමක්ම තමයි දුව. ඔයාට බුදු සරණයි..
      තනූජා දමයන්ති.

    • @anushihewage8527
      @anushihewage8527 4 ปีที่แล้ว +4

      @@thanujadamayanthi3807 😍😍😍Thank you aunty.😭❤️🙏 Oyatath wish karanawa Lassana jivithayak gatha karanna labenna kiyala..

    • @EmashaHans
      @EmashaHans  4 ปีที่แล้ว +4

      ඒ වචන ටිකට බොහොම ස්තූතියි නංගා.. තවත් කෙනෙක්ගෙ ජීවිතයක් ලස්සන කරන්න වචනෙකින් හරි හේතුවක් වෙන්න පුලුවන් නම්, අන්න ඒක මට ගොඩාක් වටිනවා. ❤️🙏🙏

    • @nisithadheusara5126
      @nisithadheusara5126 4 ปีที่แล้ว

      Llll

  • @tharinduniroshan3972
    @tharinduniroshan3972 4 ปีที่แล้ว +1

    Dewani inime set eke tikath ekka videos ekak ona akki adare godak ❤❤❤❤😘😘😘😘😘😍😍😍😍

  • @lahirutheekshana8039
    @lahirutheekshana8039 4 ปีที่แล้ว

    Good luck akke

  • @ranjanijasintha7294
    @ranjanijasintha7294 3 ปีที่แล้ว +2

    Emashayi rosheluyi hodata innawa nattayen apita saheliwa epa wenawa akshata karana dewal nisa

  • @piyumihewawasam2299
    @piyumihewawasam2299 3 ปีที่แล้ว

    Great work...👍keep it up..

  • @priyangikapushpakumari7185
    @priyangikapushpakumari7185 3 ปีที่แล้ว

    Lassanai akki parissamen sathutin inna බුදුසරනයි ❤❤

  • @dmsbandara7355
    @dmsbandara7355 4 ปีที่แล้ว +1

    Lassanai akkoo.oyage gewal badulleda akki?

  • @janakadharmasena1141
    @janakadharmasena1141 3 ปีที่แล้ว

    Lihini lassanai godak

  • @donidoni2348
    @donidoni2348 4 ปีที่แล้ว +1

    Harema Lassanai Duve.. Nehathamaniva Edereyatma Yanna Hadavatenma Subapatum Adarei Godak 💖 💖. Obe Ranganaya Veshestai.. Mamath Hamodama Devene Enima Balanava.. 👌. Dalada Samedu Suba Anagatayak Duvata. 👌 👌 💖 💖 ✨ ✨ 💐 💐.. 👌 👌 💖 💖 ✨ ✨ 💐 💐

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว

    ලස්සනයි නංගී අපි හැමදාම දෙවෙනි ඉනිම බලනව .පිටරට ඉදලා ලස්සනයි ජයවේවා 🙏🙏🙏

  • @kusalshakya4477
    @kusalshakya4477 4 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කි බුදුසරනයි 😘😘😘😘

  • @shyamalisaroja7705
    @shyamalisaroja7705 3 ปีที่แล้ว

    Adreiiiii akke oyata
    ❤️❤️❤️❤️❤️

  • @malishapabodani6849
    @malishapabodani6849 3 ปีที่แล้ว

    Akkiii 🙈♥️

  • @nishadiperera325
    @nishadiperera325 4 ปีที่แล้ว

    Super akki 👍👍good luck 😄

  • @dineshanit1316
    @dineshanit1316 4 ปีที่แล้ว +6

    ඔයා කොහොමත් ලස්සනයි අක්කි......😘😘😘😘.... love you so much and good luck.. 😘😘😍

  • @kavikavishan8547
    @kavikavishan8547 4 ปีที่แล้ว +1

    Lassanai akki ❤️😘😘😘😘😘😘😘😘

  • @pardeepdilshan4786
    @pardeepdilshan4786 4 ปีที่แล้ว +3

    Nice😍😍😍

  • @gandhidasanayake9351
    @gandhidasanayake9351 3 ปีที่แล้ว

    So fun ..Good luck akkiyoo..❤️❤️

  • @udaraaberathne8465
    @udaraaberathne8465 4 ปีที่แล้ว +1

    Lassanai akki

  • @isiridukodithuwakku5531
    @isiridukodithuwakku5531 4 ปีที่แล้ว

    Niyamai ane

  • @juneharimalassanaipeiris8611
    @juneharimalassanaipeiris8611 4 ปีที่แล้ว +2

    Nice one. Like to see some more like this. It’s interesting.👍❤️😎

  • @nalinkasthuriachchi8328
    @nalinkasthuriachchi8328 4 ปีที่แล้ว

    එල එල නංගි බුදු සරනයි

  • @shanthadaya3899
    @shanthadaya3899 4 ปีที่แล้ว +1

    හරිම් ලස්සනයි ඔයලා ඔක්කොම

  • @leeminhofan3384
    @leeminhofan3384 4 ปีที่แล้ว +3

    Soooooo cute. Akkita adarei hamadamath,

  • @kaushalyaperera1335
    @kaushalyaperera1335 4 ปีที่แล้ว +2

    Akki oya nikan mayawarunge lokaye shanyuwel wage harima lassanai💖

  • @dinawith6045
    @dinawith6045 4 ปีที่แล้ว

    Very nice 👍 good luck

  • @bagyagamage6746
    @bagyagamage6746 ปีที่แล้ว

    Natural beauty ❤️‍🔥lassanai 🥰

  • @akashinduwara1608
    @akashinduwara1608 3 ปีที่แล้ว +1

    ❤‍🩹💯🤡💝අක්කි මම ඔයාගෙ වීඩියෝ පුලුවන්තරම් ශෙයා කරා.මම ආසයි නලුවෙක් වෙන්න.කොහොමද අක්කි නලුවෙක් වෙන්නෙ.කොතනින්ද පටන් ගන්න ඕනි.අනිවාරෙන් කියන්න.😀😀💘💝💕💔

  • @gamersachi7042
    @gamersachi7042 4 ปีที่แล้ว

    Akki shok super habai sound adui

  • @yumeshaherath2740
    @yumeshaherath2740 4 ปีที่แล้ว +4

    මම ආස කරන චරිතයක් තමා ඔයා අක්කී❤️😘😘🤩

  • @chamikadilshan6201
    @chamikadilshan6201 3 ปีที่แล้ว

    අක්කි මරු

  • @nadeerasalinda9213
    @nadeerasalinda9213 4 ปีที่แล้ว +1

    එමෂා අක්කි ලස්සනයි .සතුටින් පරිස්සමින් ඉන්න .අක්කිට බුදු සරණයි .🙏🙏🙏

  • @LuckyGamage
    @LuckyGamage 4 ปีที่แล้ว +6

    First comment..! 😌 Nice and charm as always dr..! ❤️ A big team effort..! Bdw, is ur mom and dad always comming to set? 😌 How nice..! 💓💓💓

    • @EmashaHans
      @EmashaHans  4 ปีที่แล้ว +4

      Thank you! ☺️ Yeah they do. I never go anywhere alone eventhough I am grown up now lol still need them with me 🙊❤️

    • @LuckyGamage
      @LuckyGamage 4 ปีที่แล้ว +1

      @@EmashaHans So nice..! ☺️❤️ I accidently saw this on youtube and thought you would love it..
      th-cam.com/video/tkzwXX53qQ8/w-d-xo.html

  • @dulanjichamodya6521
    @dulanjichamodya6521 4 ปีที่แล้ว +1

    Good luck emasha

  • @janithrathnayaka8780
    @janithrathnayaka8780 4 ปีที่แล้ว +3

    Supiri aikki vlog ekath niyamai akkige wada idiriyata sarthaka wenna kiyala prarthana karanawa 👌🔥❤❤❤❤❤🔥

    • @EmashaHans
      @EmashaHans  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මල්ලි ☺️🙏

  • @nanasa7798
    @nanasa7798 4 ปีที่แล้ว +5

    නියමයි ජයවේවා ...!!!

  • @thilinihansakumari6339
    @thilinihansakumari6339 4 ปีที่แล้ว +2

    godak ලස්සනයි akkige hema vidiyo ekakma balanawa mama godak ආදරෙයි akki 😘😘

  • @dananjayawijesingha70
    @dananjayawijesingha70 4 ปีที่แล้ว +4

    ලස්සනයි සහෙලි නන්ගි.

  • @thusithakumara7343
    @thusithakumara7343 4 ปีที่แล้ว

    Lassanai akki oya

  • @sahansachintha5289
    @sahansachintha5289 4 ปีที่แล้ว +1

    Niyama vlog ekak. Ape gedara hemadama deweni inima balanawa api kemathima charithayak thama Sahelige charithaya ahinsaka honda kenek. Aththa jeevithedith ehemamai oyageanith videos ehemath beluwa ewath godak hodai. Oya honda kind-hearted girl kenek.

  • @amanisehansa9178
    @amanisehansa9178 3 ปีที่แล้ว +1

    Emasha akki oya harima lassanyi

  • @savindijayasinghe7820
    @savindijayasinghe7820 3 ปีที่แล้ว

    Nice💖😍

  • @kavindhayaparami3584
    @kavindhayaparami3584 4 ปีที่แล้ว

    Akki godak lassni.digatama kargena yanna.aderii

  • @yohanliyanagetutoreals7947
    @yohanliyanagetutoreals7947 4 ปีที่แล้ว

    What is the app or software you use for edit your videos,and the thumbnail

  • @sugandikachamari8730
    @sugandikachamari8730 4 ปีที่แล้ว

    Lassanai 💕💕💕💕💕

  • @sltech753
    @sltech753 3 ปีที่แล้ว

    wow lassanai

  • @maheshbalasooriya7570
    @maheshbalasooriya7570 4 ปีที่แล้ว

    Emashi vedio eka lassanai.

  • @thanujadamayanthi3807
    @thanujadamayanthi3807 4 ปีที่แล้ว +29

    ඔයා ආව දා ඉදන් තමයි මේ නාට්‍යය අපි බැලුවේ. අපි ආදරේම චරිතය ඔයයි දුව. ගොඩක් ලස්සනයි මැණික වීඩියෝ එක. ආදරෙයි දුව ඔයාට ගොඩක්.
    තනූජා දමයන්ති..

    • @EmashaHans
      @EmashaHans  4 ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි Aunty ☺️🙏❤️

  • @madhukadilshan8637
    @madhukadilshan8637 4 ปีที่แล้ว

    Ela ela වස්තු

  • @ravindrasampath5179
    @ravindrasampath5179 2 ปีที่แล้ว

    Oya lassanai wagema oyage ragapamath lassanai. Oyage Anika oya aththatama ahinsakai oyage jeewitayata suba payanawa

  • @janithrasinduperera2061
    @janithrasinduperera2061 4 ปีที่แล้ว +26

    ඔයාට ගොඩක් කැමතියි එමාෂා. 🙏❤️ ඔයා කරපු මියුසික් වීඩියෝ මාරම ලස්සනයි. ඒ හැම එකක්ම බැලුවා. ඔයාගෙ ඇත්ත පෙනුම ලස්සන ඒවගෙ තියෙනවා. දෙවෙනි ඉනිමට නම් කැමතිම නෑ. ඔයිට වඩා ඔයාගෙ හැබෑ ජීවිතේට ගැලපෙන ලස්සන චරිත ඉස්සරහට කරන්න. මේ ඉනිමෙ ඔයාගෙ පෙනුමත් කැත කරනවා. ජරා ඇදුම් අන්දලා ගොඩේ කරනවා. ඔයාට ඒක ගැලපෙන්නෙ නෑ. අපරාදයක්

    • @kanchanamalaa722
      @kanchanamalaa722 4 ปีที่แล้ว +4

      ඒකට නම් මමත් එකගයි. ලස්සන අයව කැත කරනවා ඒකේ. ඇදුම් අන්දන ඒවත් අනේමන්දා.. වැඩක් නෑ කතා කරලා.

    • @kanchanamalaa722
      @kanchanamalaa722 4 ปีที่แล้ว +3

      Emasha please do other teledramas 🙏❤️

    • @janithrasinduperera2061
      @janithrasinduperera2061 4 ปีที่แล้ว +1

      @@kanchanamalaa722 ඔව් එයාගෙ පෙනුම ඇයි එහෙම වෙනස් කරන්නෙ අපරාදයක්නෙ

    • @shanilkadesilva1599
      @shanilkadesilva1599 4 ปีที่แล้ว +2

      100% ඇත්ත මේ කතාව. ඒත් චරිතෙට ඕන හන්දා එහෙම කරනව ඇති. කොහොම වෙතත් එමාෂාට එදා ඉදන්ම කැමතියි. පඩ ශෝ, සෝබන නැති නිරහංකාර, හිත හොද චරිතයක්.🙏 හැමදාටම ඒක තියාගන්න. ජයෙන් ජය වේවා🙏🙏🙏❤️❤️❤️

  • @randikachamod5407
    @randikachamod5407 4 ปีที่แล้ว

    Akki ge nama namm danne nh habai akki nemei akki godakk ලස්සනයි anee😍 mama godakk අසයි oyala dennata😍😘😘😘😘😍😊

  • @teshynasiriwardane9302
    @teshynasiriwardane9302 4 ปีที่แล้ว +10

    PERFECT VLOG! I always watch your videos. I don't think i'll ever get bored. I Just love your way of handling all your videos so gracefully.❤️💐

  • @achalarashmika661
    @achalarashmika661 4 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි අක්කි...🤗🔥❤️🖤

  • @sarathkumara5764
    @sarathkumara5764 2 ปีที่แล้ว +1

    Akki pana godak adarei oya godak lassanai

  • @nuwanjayasinha4083
    @nuwanjayasinha4083 4 ปีที่แล้ว +1

    Akke oya godk lassanai

  • @songclips211
    @songclips211 3 ปีที่แล้ว +3

    අක්කේ ඔයා පට්ටම ලස්සනයි. මගෙ ඔයාගේ වෙනම පොටෝ ගැලරිල්ක් තියනවා