විශ්ව ශක්තිය සැගවුවේ කොහෙද | සුනාමියක් එන්න පුළුවන්ද | ගැඹුරු ධ්‍යාන වලට | Black Knight Satellite

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 35

  • @lalithamunasinghe9433
    @lalithamunasinghe9433 6 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු මාගේ ගවුරවනීය නමස්කාරය උත්තමයානන් වහන්සේ වෙනුවෙන්ම වේවා.

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏 ආර්යන් වහන්සේට මාගේ වන්දනාව වේවා ......

  • @shirannalaka6448
    @shirannalaka6448 6 หลายเดือนก่อน +2

    උන් වහන්සේගේ මේ දේශනා වලින් ඇසිමෙන් සසර ගමන අනිවාර්යයෙන් නවතිනව අහන්න ලැබෙන්නෙත් හෙතුවකට සාදු සාදු සාදු

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 6 หลายเดือนก่อน +1

    Mahata waha wahaa margapala niwan awabodha wewa. Sadu Sadu saadu. 🙏🙏🙏🙏🌹🌹❤️

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 6 หลายเดือนก่อน +1

    Chiran thittathu lokusmin SAMMA SAMBUDHA SASANUM Theruwansaranai
    Aryanwahansa
    Sukeeedeergau weewa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏🏼🙏🏼

  • @yashodagayathri7911
    @yashodagayathri7911 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏එකතු කරගන්නවා ,අස්කරනව,,,ගනුදෙනු වක් සැමවිටම

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏.ලෝකයම මේ විශ්වයම එකම ගනුදෙනුවක කියල මට හිතෙන්නේ.ගන්නව දෙනව.., නමස්කාරය යි ඔබ වහන්සේට... නමස්කාර වේවා

    • @PanduKumaraya
      @PanduKumaraya 6 หลายเดือนก่อน

      @@RamaniJayalath-x3f ගනදෙනුව කමටහනක් කරගන්නේ කෙසේද දරැැවෝ කිලයා දෙන්නමි හොදට අවබෝධ කරන්න. ... ගැනිම කියන්නේ ඇදිමක්, ලංකර ගැනිමක් . ලංවිමක් නමි ධන නැතිනමි එකතු විමක්... දිමක් නමි තල්ලුවක්, ඇත්විමක්, එහෙනමි අඩුවිමක්. හමිබුනු සියල්ලම දුන්නොත් මොකද වෙන්නේ පැවැත්ම බිදෙනවා. නොදි හිටියොත් අතිරික්තයක් ඇතියවනවා. අතිරික්තය කියන්නේ පමණ ඉක්මවා ඇති පුුමාණය. එහෙනමි අඩුවිමත් විනාශයට හේතුවක්.. වැඩිවිමත් විනාශයට හේතුවක්. .. මොකද කරන්නේ.. හැමදේම පමණ දැන අවශ්‍ය දේ අවශ්‍ය පුුමාණයෙන් ගැනිම ( හානි පුරනය) වැඩි කොටස පිටකිරිම ( අතිරික්තය පිටකිරිම) එවිට සියල්ලම තුලනයි නේද? ඇලිමක් ගැටිමක් තුලනය තුල නැත. වැඩි අඩු කමි මත ඇලිමි ගැටිමි ඇත. ආස්වාස පුුාස්වාසය වෙන්නේ කොහොමද? වාතය විටෙන් විට දිගු කෙටි වන්නේ ඇයි? අඩුව පිරවිම වැඩිය පිටවිම මත කායික කිුයාවලිය සමතුලිත වෙි.හැම විටම එකම සමාන ලෙස වාතය ඇතලුවිම පිටවිම නොවන්නේ හානිය පුරනයේදි හානිය හා පිටකරන වැඩිය සාමාන නොවන නිසා... මෙිඝ නොහොත් ඉන්දුුජිත්

  • @Jetlanka181
    @Jetlanka181 6 หลายเดือนก่อน +1

    Maage namaskaaraya athi uththamayan wahanseta🎉

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 6 หลายเดือนก่อน +1

    Namo buddhaya ❤️🙏🍃

  • @sudathrohana2655
    @sudathrohana2655 6 หลายเดือนก่อน +1

    Saadu sadu sadu

  • @p.k.k.navaratne7954
    @p.k.k.navaratne7954 6 หลายเดือนก่อน +1

    Sadhu sadhu

  • @PanduKumaraya
    @PanduKumaraya 6 หลายเดือนก่อน +3

    ආස්වාස පුුශ්වාස , ඇතුලුවිම පිටවිම, ඇදිම තල්ලු කිරිම, ආකර්ෂනය විකර්ෂනය, හානි පුර්නය අතිරික්තය පිටකිරිම. සමතුලිතය.

  • @gayanigayani7418
    @gayanigayani7418 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathumish
    @pathumish 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumdisanayake5284
    @kusumdisanayake5284 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌷🌷🌹🌻

  • @lasanthisaumya775
    @lasanthisaumya775 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @TWM-u3o
    @TWM-u3o 6 หลายเดือนก่อน +2

    🙏🌸💜️☸💜️🌸🙏

  • @ShamiRidrigo
    @ShamiRidrigo 6 หลายเดือนก่อน +1

    SADU SADU SADU

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethrarupage8559
    @sunethrarupage8559 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏💐❤️🪷🪷

  • @DanukaLiyanage
    @DanukaLiyanage 6 หลายเดือนก่อน +1

    🌷🌹🌷👏👏💖👏👏🌷🌹🌷

  • @sunethrarupage8559
    @sunethrarupage8559 6 หลายเดือนก่อน +2

    Aluth දේශනා vak damme na neda svaminvahansa 🙏🙏🙏

  • @truereality2010
    @truereality2010 6 หลายเดือนก่อน +1

    Divyaloketa thiyenne wenama irakda swaminwahansa

  • @nuwannuwann50
    @nuwannuwann50 6 หลายเดือนก่อน +1

    මේ බබයක් තරම් උස මේ කය හදුනගන්න මොකක්ද සොයන්න ඕනේ ? මේ කය ( සත්වයින් ) නිර්මාණය වෙන්නේ කොහොමද මෙය සොයන්න .මේ තුල ඔබලා නොහිතන ස්‍යත ක් වුද නියතයක් වු පිලිතුරක් ලැබෙයි ඒ තුල බුද්ධ දර්ශනය පිලිබදව මනා අවබෝධයක් ඇතිවෙයි .
    පුළුවන් නන් සොයන්න

  • @nuwannuwann50
    @nuwannuwann50 6 หลายเดือนก่อน +1

    මේ සුර්යයා වටේ පෞතුවිය බ්‍රමනය වෙන්නේ නැ .එය බුද්ධ දර්ශනය සොයන්න එවිට මේ විශ්වය ගැනත් මනා අවබෝධයක් ලබා ගන්න පුළුවන් ු

  • @chiranthiwijesundara665
    @chiranthiwijesundara665 6 หลายเดือนก่อน +1

    Is this caption correct?

  • @angeloweeramantrige7194
    @angeloweeramantrige7194 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DanuskaPrasad7247
    @DanuskaPrasad7247 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @sunethrarupage8559
    @sunethrarupage8559 6 หลายเดือนก่อน +2

    🪷🪷🪷🪷

  • @priyankarawijesinghe2944
    @priyankarawijesinghe2944 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @chamindachaminda5748
    @chamindachaminda5748 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🫒🫒🫒🫒🫒🫒

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt 6 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏