හිසකෙස් පෝෂණ සත්කාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 749

  • @bubulu794
    @bubulu794 3 ปีที่แล้ว +19

    චතුරිකා පිරිස් කියන්නෙ මම ගොඩක් ආදරේ කරන නිහතමානී නිලියක්♥️♥️ආරාධනා පැටියා ඇතුලූ පව්ලෙ සියලුම දෙනාට බුදු සරණයි..

  • @michelldilharafans1531
    @michelldilharafans1531 2 ปีที่แล้ว +3

    Akke where did you purchased your dressing table?

  • @Nikeee-x7j
    @Nikeee-x7j 2 ปีที่แล้ว +1

    Akki natural aloevera gel ekak kiyannako

  • @Madushi811
    @Madushi811 3 ปีที่แล้ว +15

    චතුරිකා හරිම ලස්සනයි ❤️ සත්කාරය හොඳට පැහැදිලිව කියලා දුන්නා. දිගටම වටිනා videos කරන්න. සුබ පැතුම් 😍

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 3 ปีที่แล้ว +20

    ඔයා රඟපාපු සේපාලිකා ටෙලි ඩ්‍රාමා එක එක හුස්මටම බැලුවා හරිම ලස්සනයි ...අනේ සහේලි කතාව දිගටම දාන්න කියන්නකෝ..ඔයාටයි ගයාන් මල්ලිටයි හුරතලී ආරාධනා දෝණිටයි බුදුසරණයි සියලු දෙවියන්ගෙ පිහිටයි

  • @thilinithilini5605
    @thilinithilini5605 3 ปีที่แล้ว +2

    ආරාධනා තුණුරුවන් සරණයි
    Manika..
    Akki ගොඩක් ගොඩක් thanks....🙏

  • @samadhibonumanojbonu112
    @samadhibonumanojbonu112 3 ปีที่แล้ว +10

    ආසම නිළියක් ආරාධනා දුවටත් ❤ තුන් දෙනාටම බුදුසරණයි ❤️

  • @chamathka2801
    @chamathka2801 2 ปีที่แล้ว +1

    Akki komarika dapu oil treatment eka sema,pinasa thiyana ayata hodha nadda.oyage hair eka colar karaganne kohomada akki.ee wagema oya hisakeswalata abyantarayen ganna maltivitamin ekath kiyannako.pls akkiyooo .

  • @inokadisanayaka6868
    @inokadisanayaka6868 3 ปีที่แล้ว +5

    ඕනම කරපු වටිනා දේවල් ටිකක් කියලා දුන්නට ගොඩාක් ස්තුතියි .❤❤❤

  • @leelatimes4780
    @leelatimes4780 3 ปีที่แล้ว

    mn harima favorite නිළියක්.eda idalama adath mona prashnaya ආවත් නොසැලෙන ගැහැනියක් budusaranai

  • @nirasha8636
    @nirasha8636 3 ปีที่แล้ว +1

    හරිම නිහතමානි අක්කෙ ඔයා මේ හැම දෙයක්ම ලෝබ කමක් නැතුව කියලා දෙනවට පින් ඔයාට 🙏ඒ අතරේ ආරාධනා දෝණිත් දකින්න ගොඩක්ම ආසයි ❤බුදුසරණයි ඔයාලට

  • @shekasrijayasinghashekasri8017
    @shekasrijayasinghashekasri8017 3 ปีที่แล้ว

    Godak watina video ekak sthuthi. A wagema godak kamathi niliyak budusaranai oyala thundenatama

  • @anushaerandi2846
    @anushaerandi2846 3 ปีที่แล้ว +7

    මේකප් නැතිව නැචුරල් ලස්සනක් තියන ඇක්ටර්ස්ලා ගොඩක් අඩුයි ලංකාවේ..ඒ අතර චතුරිකා අක්කි ඉදිරියෙන්ම ඉන්නවා.තවත් මේ වගේ වීඩීයෝස් දාන්න ආරධනා බබිත් එක්කම❤️❤️

  • @chamikumari2374
    @chamikumari2374 3 ปีที่แล้ว +1

    බොහොම ඉස්තුතී අක්කා.. ඔයාගෙ රගපෑමට ඉස්සර ඉදලම කැමති.. ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි.... ආදරෙයි අක්කි..

  • @dilrukshan6455
    @dilrukshan6455 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අක්කී, ඔයා තව තවත් ලස්සන වෙන්න ඕනි, ඔයාටයි , අයියටයි, දෝණි පැටියටයි, පව්ලෙ හැමෝටමයි බුදු සරණයි ! දෙවි පිහිටයි !

  • @marsalinjayashantha2935
    @marsalinjayashantha2935 3 ปีที่แล้ว

    Akki pol thel wenuwata thebili thel pavichchi karanna berida.

  • @nadeeranadeera2083
    @nadeeranadeera2083 3 ปีที่แล้ว +1

    චතුරිකා ඇත්තටම ගොඩක් ලස්සනයි පැහැදිලිව කියලා දුන්නට ඔයාලා තුන්දෙනාට ගොඩක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @dammikakalluarachchi2059
    @dammikakalluarachchi2059 3 ปีที่แล้ว +5

    ඇස්වහක් කටවහක් නෑ ආරාධනා දෝණි හරිම ලස්සනයි හරිම හුරතල්

  • @sanganimelrin554
    @sanganimelrin554 3 ปีที่แล้ว

    Thanks chathurika oya hamadama lassanaiiiiiii jesu phitai oyatath donitath gayan tath oyage vedio api pita rata ifan balanawa

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว

    ආසම නිළියක්... පුංචි කාලේ දැක්කා වගේමයි .. ඒ ලස්සන ඒ විදියමයි....අපිත් එක්ක මේ දේවල් බෙදාගත්තට ඔයාට ගොඩක් ස්තුතියි... බුදු සරණයි ඔයාලට....🙏💗💐

  • @h.mlalitha2035
    @h.mlalitha2035 3 ปีที่แล้ว +1

    සුභපැතුම්,වතුරිකා, අක්කි♥️♥️♥️♥️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @sithseya5896
    @sithseya5896 3 ปีที่แล้ว +15

    ගොඩක් ආදරේ කරන කෙනෙක් අක්කේ ඔයාව බලන්න ආවා.දුවත් එකතුකරන් කරන්න අක්කී වීඩියෝ .සුභ පැතුම් අක්කේ.බුදු සරනයි

  • @methuninadinsha6888
    @methuninadinsha6888 3 ปีที่แล้ว +1

    මම ගොඩක් ආදරේ කරන කෙනෙක් තමයි චතුරිකා කියන්නෙ සතුටුයි ❤️❤️❤️💕💕💕❤️❤️ ගොඩක් ආරාධනා මැණික ඔයාලා හැමෝම පරෙස්සම්න් ඉන්න බුදු සරණයි

  • @kusalanithakshila8265
    @kusalanithakshila8265 3 ปีที่แล้ว

    Akki ane puluwannam podi babalage skin eka dry wenna nodi balaganne kohomada kiyala vide 1k karannako.oil masagge ekak wage deyak gena..

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 ปีที่แล้ว

    ගොඩාක් ආදරනීය චරිතයක් ඔයා.. ඔයාගේ හැම ටෙලිනාට්‍ය යක්ම අපි බලනවා...නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවීතයක් ගත කරන්නට ලැබේවා ..තෙරුවන් සරනයි .

  • @sandaprasa8276
    @sandaprasa8276 3 ปีที่แล้ว +3

    මම පොඩි කාලේ ඉදලාම ආසම නිළිය😍 ආදරෙයි අක්කේ❤️❤️❤️

  • @dilinishasandali2045
    @dilinishasandali2045 3 ปีที่แล้ว

    Akke akka use karana shampoo conditions monada ekata video ekk karannako

  • @nishaminiliyanage3546
    @nishaminiliyanage3546 3 ปีที่แล้ว +2

    Thank you akki.oya godak lassanata vagema harima pehediliva kiyala denava.mata kiyanna puluwanda akki rebonding karapu kondekatath me 2kama hodaida kiyala

  • @madukachathurangi7647
    @madukachathurangi7647 3 ปีที่แล้ว

    Aradana doni,,adareii menika,,
    Mama asama niliya...
    Godak hoda vidiyowak, ,,mageth konde koda yanawa,, thanks, oyata❤❤❤❤❤budu saranai,, thundenatama,

  • @harshanijayalath6376
    @harshanijayalath6376 3 ปีที่แล้ว

    Akki, mge mune laa dumburu paata lapa tynwa. Ekta vsandumak dennako

  • @samudhikanchana2234
    @samudhikanchana2234 3 ปีที่แล้ว +3

    ආරාධනා...💖💖💖💖💖💖💖....අක්කෙ ඔයා ගොඩක් ලස්සනයි....💖💖💖💖💖💖

  • @Subeesilverbell1
    @Subeesilverbell1 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳින් කියලා දුන්නා අක්කේ... ඒක තමයි හරිම treatment එක 😍 😍 😍

  • @madushipiriyadharsani2814
    @madushipiriyadharsani2814 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි.. ඒ වගේම කියන්න ඕන ඔයා ගොඩක් ලස්සනයි. ස්වභාවික ලස්සන ඔයාට තියෙන්නේ..

  • @danubandara806
    @danubandara806 3 ปีที่แล้ว

    Akki konde ikmnata pelenawa mk kiynnko,.combineshion skin ekata gelapena face cream ekk kiynnko

  • @krlover2457
    @krlover2457 3 ปีที่แล้ว +1

    akke Mata pody presnayak meka daala sodala demmot naala ivaravela konde velunaata passe mona oil da akke kondeta daala konde gotha ganne please reply me

    • @krlover2457
      @krlover2457 3 ปีที่แล้ว +1

      akke mekata reply ona

  • @asankiasnaki8480
    @asankiasnaki8480 3 ปีที่แล้ว +1

    Abyanthara poshanyata mokak Hari Hoda product akak recommend karanna puluwanda akki.mage konde hariyata galawenawa monawa kalath

  • @senaliperera2588
    @senaliperera2588 2 ปีที่แล้ว +1

    Can you upload a video about your makeup products? And can you give a video about your makeup routine akki? 😍😍😍

  • @imalshadewmini5643
    @imalshadewmini5643 3 ปีที่แล้ว +1

    චතු akki හැමදාමත් ලස්සනයි නේ ඉතින් .ගොඩක් හොඳයි ඔයා me wage videos karana eka ගැන bs

  • @SulaLifesulakshana3200
    @SulaLifesulakshana3200 2 ปีที่แล้ว

    Thanks akka .. mn oyage video balanawa mata sure oya kiyana dewal vitharai mn hithapu deyak ada mata hambuna

  • @niroshashyamali3891
    @niroshashyamali3891 3 ปีที่แล้ว +1

    Akki ආදරෙයි oyalata hamadamath....doni patiyata godak adarei....ane akki konde yanawane godak ekata mokada karanne...man ඩයටි karana nisada danna neda? පරිස්සමෙන් inna akkiyooooo......දළදා සමිඳු පිහිට ලැබේවා....!!!!!

    • @chathurikapeiris1730
      @chathurikapeiris1730  3 ปีที่แล้ว

      Diet කරනවනං supplement එකක් ගන්න..

  • @chamilapriyanthi2062
    @chamilapriyanthi2062 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ඉතාමත් පැහැදිලි තව තවත් මෙවැනි දේවල් කරන්න ඔබ තුමියට සක්තිය දහිරිය ලැබේවා ආරාධනාට ගොඩාක් ආදරෙයි 🥰😘

  • @yogeshsundary1571
    @yogeshsundary1571 3 ปีที่แล้ว

    Oyage prarthana mal drama aka aladigatama baluwa...godak duka hithuna...dan mage kathima niliya oyai...god bless you

  • @MKK-z5f
    @MKK-z5f 3 ปีที่แล้ว

    Akki oya field ekata ena kale mahathai ita passe lassanata anga shape karagatte kohomada baba hba unata passeth ai anga adu kara gatte kohomada kiyala video ekak karannako

  • @oliviafernando6422
    @oliviafernando6422 3 ปีที่แล้ว

    Godak lassanai chathu oyage wada satahana pahadili kireema hodai thanks

  • @levirajitha7780
    @levirajitha7780 3 ปีที่แล้ว

    Congratulations akki...can i make this oil as a big amount for bottle & keep it for long time using ?

  • @nadeekapriyadarsani2770
    @nadeekapriyadarsani2770 3 ปีที่แล้ว

    Akke nestomolt add eke oyage rupe thiyeddi loriyakin duwala gihin poster hoyala gedara genath thiya Gaththa. Echchara kamathi oyata akkiyo. Oyage rupe thiyena rasaduna paththare mul pituwa hoya hoya thiya gaththa. A datath oya man asama niliya. Good blesed you.

  • @sitharanimesha6584
    @sitharanimesha6584 3 ปีที่แล้ว

    pulun walata oil uraganne nadda akki.oyta mn hari asai.mn wediyenma balanne oygei poornika akkagei ewa

  • @manjulaniroshani9926
    @manjulaniroshani9926 2 ปีที่แล้ว

    හරි ම හොද නිහතමානී චරිතයක් .

  • @thilinihansika8530
    @thilinihansika8530 2 ปีที่แล้ว +1

    Akki konde yana ekata wisafumak dennko plz🥰

  • @rupikadamayanthi6362
    @rupikadamayanthi6362 3 ปีที่แล้ว +1

    Congratulations ආරාධනා ලස්සනයි පැටියා බුදු සරණයි

  • @champikakumari9031
    @champikakumari9031 3 ปีที่แล้ว

    Godak hodai oyage wadasatahana idiriyata yanna sakthiya dayriya labenna kiyala hadawathinma prarthana karanawa b s

  • @susanthaabesinha1843
    @susanthaabesinha1843 3 ปีที่แล้ว

    Akke godak pin oyata.mata asa hithuna kondeta api me wage sathkara karanne ne ne.akke.mata oya skin eka pata lashani a gena video ekak karanna akke.kohomada me wage skin eka sudu kara ganne.

  • @j.pmadhushani2600
    @j.pmadhushani2600 3 ปีที่แล้ว +1

    තැන්කූ අක්කී.. මන් ආසම නිළියක්. ඉස්සරත් අක්කගේ කොන්ඩෙ හරිම ලස්සනයි. මන් පොඩි කාලෙත් අක්කගේ කොන්ඩෙට මාර ආසයි. ෆිල්ම් වල එහෙම අක්කගේ කොන්ඩේ පැද්දෙන හැටි ආසාවෙන් බලන් හිටියා ❤❤🙈🙈

  • @dedudedunu9019
    @dedudedunu9019 3 ปีที่แล้ว

    Godak hoday akki.oyalata budusaranay.akki ane mata hoda night cream akak kiyannako

  • @vimalisubasinghe8496
    @vimalisubasinghe8496 3 ปีที่แล้ว

    Suba pathum akke. . ..gdk vatina video aekak aradana donita api Hari adarei

  • @upchandima3966
    @upchandima3966 2 ปีที่แล้ว

    Akka mage konda gas thena thana sudu awa thiyanawa.aakata mokada katanna oona..aba black hena use karanna hodaida.nethi nam wena hoda prathi karayak thiyanawada.

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +5

    අනේ අපේ රෝස මල ආරාධනා දෝණිගේ videos ඕනේ අක්කි හොදේ..congratulations !

  • @SulaLifesulakshana3200
    @SulaLifesulakshana3200 2 ปีที่แล้ว

    Hoda shampoo wargayak ,konde hadana ewa sambandawa kiyala dennako

  • @tikikarunanayaka1913
    @tikikarunanayaka1913 3 ปีที่แล้ว

    Akki aththatama godak hoda treatment ekak math digatama karanawa❤akkitai dhonitai aiyatai budusaranai ❤

  • @shanalisewwandi3656
    @shanalisewwandi3656 3 ปีที่แล้ว +1

    Thank u akki .. abyanthara poshana sathkarayak kohomada api hodama ekak hoya ganne

  • @hiruni6082
    @hiruni6082 3 ปีที่แล้ว +5

    බබා makeup කරන ලස්සන 😂😍😍😍😍😍

  • @suranga5139
    @suranga5139 3 ปีที่แล้ว +1

    මට වයස අවුරුදු 21 එකයි ඒත් මගේ කොන්ඩ ගොඩක් යනවා අක්කි ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ විඩියෝ එකක් දුන්නට

  • @babibabi1876
    @babibabi1876 3 ปีที่แล้ว

    Akki pana man inne pitarata.ithin fresh aloe vera hoyaganna amarui aloe vera jel use kalata kamak nadda kaden aran

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว

    දෝණි make up puff එක මුණේ ගානවා
    හුරතල් ❤️❤️❤️

  • @SangeethaYashodari
    @SangeethaYashodari 5 หลายเดือนก่อน

    Hoda shampo conditioner ekak kiyannako akki

  • @Cephaliccosmeticsproducts
    @Cephaliccosmeticsproducts 3 ปีที่แล้ว +4

    Anee voice eka nam asai ahanna ..mama Nam.විවේකා 😘😘😘😘😘😘😘😘😘

  • @thilanigithika4348
    @thilanigithika4348 3 ปีที่แล้ว

    Thank you akki.mge asama niliya chathurika piris

  • @bimalijinendra2792
    @bimalijinendra2792 3 ปีที่แล้ว +1

    Suba petum akke ❤ oyath parissamen inna aradanath and gayan aeyath bs

  • @nalinfernando6974
    @nalinfernando6974 3 ปีที่แล้ว

    Thanks for sharing .Where can we buy Armand oil?

  • @kanchanaabeywickrama6448
    @kanchanaabeywickrama6448 3 ปีที่แล้ว +1

    Akki onna subscribe kara.. adarei .. ආරාධනා babage video tama ona hugakkk.... 💕❤❤ oyage konde attatama ලස්සනයි ...

  • @karuranasinghe839
    @karuranasinghe839 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 හැමදාම සතුටින් නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්නට oni 🙏🙏🙏🙏🙏

  • @dumindaduminda8502
    @dumindaduminda8502 3 ปีที่แล้ว

    Thank you very much miss. Pls reply. Mage duwata Dan aurudu 4.eyatath me oil treatment eka hodada. Eyage konde tikak Dan wawila. Ane Pls reply miss.

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 3 ปีที่แล้ว

    හොඳට සිංහල කතා කරනවා.සුභ පැතුම්

  • @dinakshisanodya381
    @dinakshisanodya381 3 ปีที่แล้ว

    Akki පාවිච්චි කරන shampoo eka මොනවාද kiyannako

  • @NONAME-wl7mo
    @NONAME-wl7mo 6 หลายเดือนก่อน

    Nange oya pavichchi karana vitamin monavad kiyannak0

  • @gyakumariapsara7169
    @gyakumariapsara7169 3 ปีที่แล้ว

    Aradhana nangi harima lassanay so sweet

  • @sathsarahasarangi1784
    @sathsarahasarangi1784 3 ปีที่แล้ว +1

    Ane chathurika akkiyo adarei harima lassanai

  • @karunakaru1021
    @karunakaru1021 3 ปีที่แล้ว +1

    Badu saranai godak adarei oyaa godak lassani manika 💔💔💔💔💔💔💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepthilanka827
    @deepthilanka827 3 ปีที่แล้ว

    Akka kiyana nisama man oya use karana off marks product use karanne...thanks akki.treatments gena kiwwatath thanks

  • @priyankamadumali5034
    @priyankamadumali5034 3 ปีที่แล้ว

    Akke athdekata reliwetima adukaragannat deyak kiyandako

  • @damithrathnayake4040
    @damithrathnayake4040 3 ปีที่แล้ว

    Oya use krna shampoo akath kiyannako

  • @thilinigamage1317
    @thilinigamage1317 3 ปีที่แล้ว

    Akki oya hair ekata dana shampoo eka mokathda.conditional eka mokathd?

  • @theshadow2455
    @theshadow2455 3 ปีที่แล้ว

    Akka sudu whena monwa ahryie kiyanko

  • @chathurikakarunarathna3387
    @chathurikakarunarathna3387 3 ปีที่แล้ว

    Akke hoda shampoo ekak kiyannako

  • @menukamaduwanthi3724
    @menukamaduwanthi3724 3 ปีที่แล้ว

    Akki mm oyata godak kamati...patiyath adarei....puluwan mm kettu wenna kramayak kiyannko

  • @thilanigithika4348
    @thilanigithika4348 3 ปีที่แล้ว

    Muhuna pehepath wennath treatment kiyala dennako akke

  • @anuanu8181
    @anuanu8181 3 ปีที่แล้ว +14

    පොඩි කාලේ ඉදන්ම ආසම නිළිය ❤️

  • @surekatennakoon7832
    @surekatennakoon7832 3 ปีที่แล้ว

    Akki please can you upload a video for the growth of nails?

  • @minnilmi1243
    @minnilmi1243 3 ปีที่แล้ว

    Rupen wagema hadawathinuth lassana ahinsaka charithayak ❤️❤️❤️wasanawantha anagathayak chathurika oya athulu pawle samata 💕💕

  • @piumikaherath4629
    @piumikaherath4629 3 ปีที่แล้ว +1

    Man asama niliyak thamai oya akki.. issara idalama oyatath den aradanatath

  • @JADYapa
    @JADYapa 3 ปีที่แล้ว +1

    Hodin innawa nangi pitarata hitiyat oyala ekkama innawa paressamin inna budu saranai

  • @travelroadwalkinggirl4540
    @travelroadwalkinggirl4540 3 ปีที่แล้ว

    Akki mage acne scars thiyei kiyala dennako man mokada karanne hoda doctor kenek hari kiyannako

  • @suhashiganegoda1647
    @suhashiganegoda1647 3 ปีที่แล้ว +1

    congratulations akkiyo❤️❤️❤️ face ekata krana treatment ganath mewage video ekak dennako ikamanata.

  • @vishakatharanganie7540
    @vishakatharanganie7540 3 ปีที่แล้ว

    😘😘use krnna hoda shampoo condition akakut kynnko ,akki,,

    • @chathurikapeiris1730
      @chathurikapeiris1730  3 ปีที่แล้ว +1

      හොඳ shampoo conditioner කියලා තියන ඒවා price වැඩී නංගි. අනික ඒවා ලංකාවේ හොයා ගන්න අමාරුයි . මාත් තාම ingredients check කරනවා.. reasonable price එකකට එකක් හම්බ උනොත් කියන්නම්.

  • @hellow3460
    @hellow3460 3 ปีที่แล้ว +6

    ආසම චරිතයක් 😍❤️

  • @isharadarshanisamarasinghe9750
    @isharadarshanisamarasinghe9750 3 ปีที่แล้ว +2

    Black heds විඩියෝ akak karanna

  • @chathurikalalanthi383
    @chathurikalalanthi383 3 ปีที่แล้ว +1

    මමත් චතුරිකා මගෙ ආසම නිලිය ඔයා , අනේ මගේ මූණෙ කලු ලප ගොඩක් තියනවා ඒකට සත්කාරයක් කියන්නකෝ

  • @purnimakoonara325
    @purnimakoonara325 3 ปีที่แล้ว

    Thnks akki.love you aradana.💞💞 ane akki hod bodylosion ekk kiynnko

  • @umeshamadumali6121
    @umeshamadumali6121 3 ปีที่แล้ว +1

    පුංචි කාලේ ඉදන් මං ගොඩාක් ආසයි අක්කි ඔයාට.... බුදු සරණයි

  • @chathurikajayani9755
    @chathurikajayani9755 3 ปีที่แล้ว

    අක්කි මූනේ තියන චූටි චූටි black dot වලට කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ?