Arawakubura Ella,(little dunhida)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #Arawakuburaella #lunugala
    In Arawakubura village in Lunugala division of Badulla district
    Named as Aravakubura Falls or Punchi Dunhida Kumari Falls.
    The height of the waterfall is about 100 meters
    The waterfall is located in Arawakubura village near Lunugala town If you are coming to see the waterfall
    you have to come to Lunugala town and after 10 km on Bibila road you have to go 50 meters south of Arawakubura junction
    then you will find the top part of the waterfall Enjoy the beauty of the falls and make sure to protect the environment for future generations🙏
    පුංචි දුංහිද දිය ඇල්ල නොහොත් අරවාකුබුර දිය ඇල්ල මේ සුන්දර ඇල්ල පිහිටා දියන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල නගරයේ අරවාකුබුර ගමේ. ඇල්ල උස මිටර් 100 පමන වන අතර මෙහි විශේෂත්ව වනුයේ පලමුව ඇල්ල උඩ කොටස නැරබිමට හැකි විමයි පසුව දුශ්කර මාර්ගය ඔස්සේ ඇල්ල පහල කොටස නැරබිමට හැකි වන අතර ගමන් මාර්ගය ගැන සැලකිලිමත් විය යුතුයි සතා සර්පයා ගැවසෙන අඩවියක් නිසාත් අප ප්‍රවේශම් විය යුතුයි ඇල්ල සුන්දර බලා එහි පරිස්සම ගැන වගබලා ගැනිමට ඔබටම සිදුවේ😮 දිය නැමට නුසුදුසු ස්තානයක් වන අතර ඇල්ල උඩ කොටස දිය නැමට සුදුසුයි. අරන් යන දේ අරන් එන්න ලස්සන ශ්‍රී ලංකාවක් තනමු ස්තුතියි 🙏

ความคิดเห็น • 285

  • @apedinapotha-1776
    @apedinapotha-1776 3 ปีที่แล้ว +2

    කටු ඇනගෙන වැටි වැටි මඩ නාගෙන උනත් අන්තිමට සුරපුරයකට ගියේ....ලස්සන ඇල්ලක් ලග ඉදගෙන උයාගෙන උණු උණුවෙ කෑමක් අපිම හදාගෙන කනකොට තියෙන්නෙ වෙනමම ෆීලින්ග් එකක්....වැලි ගහල උඩට ගිය එකේ තියෙන ඒ එකමුතු කම මාරයි...හදවතින්ම ඉන්න යාලුවො ඉන්නවමම් තමයි ඔහොම වැඩ කරන්න පුලුවන්.. video එක ඔයා present කරන විදියනම් හරිම ෂෝක් වැටුනත් හිනා වෙවී කියවනව🤭🤭🤭ලස්සන ගමනක් යන්න පුලුවන් ඔයාට.. ජය වේවා 👌👌👌👌

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      ගෝඩාරියක් ස්තුතියි ඔයාලට ගෝඩාරියක් ආදරෙයි දින පොතට 💪🩸

  • @BAIRESWALKER
    @BAIRESWALKER 3 ปีที่แล้ว +2

    Nice video my friend!
    Great job! like 94👍👌

  • @benatdigital9102
    @benatdigital9102 3 ปีที่แล้ว +1

    nice macan

  • @yanhuang6825
    @yanhuang6825 3 ปีที่แล้ว +2

    Like❤️👍135

  • @amilabro4156
    @amilabro4156 3 ปีที่แล้ว +1

    👍👍👍👐👍👍 සුපිරි සුපිරි තව ඕන ලස්සනයි. 🙌🙌

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ස්තුතියි

  • @readytoknow
    @readytoknow 3 ปีที่แล้ว +1

    a good video. so I subscribed. stay connected

  • @malmallo3857
    @malmallo3857 3 ปีที่แล้ว +1

    600 මගෙන්

  • @nicasionohart
    @nicasionohart 3 ปีที่แล้ว +2

    Interesting!!
    I had new expressions indirectly
    Enjoyed watching 😍☺️👍🏻
    Thank you for sharing my new friend
    Subscribed

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      Welcome brother thanks watching my video Stay tuned

  • @maleeshakithruwan3774
    @maleeshakithruwan3774 3 ปีที่แล้ว +1

    well done brother

  • @sinhalaapiuk
    @sinhalaapiuk 3 ปีที่แล้ว +1

    ගැහැනු ලමයින් දැන් ලංකාවේ ගොඩක් මේ වගේ චාරිකා යනවා නේද....

  • @raveelakshan739
    @raveelakshan739 3 ปีที่แล้ว +1

    nice machn ben

  • @DinuTV
    @DinuTV 3 ปีที่แล้ว +1

    NIYAMAI

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha 3 ปีที่แล้ว +1

    නියමයි මචන්.. පරිස්සමෙන් 👌👌😍

  • @eazyxtacion3405
    @eazyxtacion3405 3 ปีที่แล้ว +1

    😋

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว

    Jayaa wewaa.. සහෝදරයා ...

  • @idiotshan7418
    @idiotshan7418 3 ปีที่แล้ว +1

    අඩ්ඩේ ලස්සනයි මරු

  • @kaputachannel
    @kaputachannel 3 ปีที่แล้ว +1

    නියමයි

  • @Ceylonaudiobooks-285
    @Ceylonaudiobooks-285 3 ปีที่แล้ว +1

    අලුත් කැමරාවෙන් ඉක්මනට වීඩීයෝ එකක් ඕනේ 😁🤗

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      දාන්නම් අනිවාර්යයෙන්ම

  • @imalkadilhani9122
    @imalkadilhani9122 3 ปีที่แล้ว +1

    Nice❤️❤️❤️👌

  • @dilhanaluthgama1007
    @dilhanaluthgama1007 3 ปีที่แล้ว +1

    Ftt👊

  • @LassanaDerana
    @LassanaDerana 3 ปีที่แล้ว +1

    ❤️❤️👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @royaltraveller
    @royaltraveller 3 ปีที่แล้ว +1

    2 වෙනි පාරටත් බැලුවා ඹන්න 😍😊

  • @traveltharu4007
    @traveltharu4007 3 ปีที่แล้ว +1

    Aiya ❤❤❤

  • @claudineihenrique9268
    @claudineihenrique9268 3 ปีที่แล้ว +1

    Linda cachoeira 👍👍

  • @vishwayapura7025
    @vishwayapura7025 3 ปีที่แล้ว +1

    එකසිය හතලිස් අට කැමැත්ත මගෙන් මල්ලියෝ ..බලනවා මේ විඩියො එක .

    • @vishwayapura7025
      @vishwayapura7025 3 ปีที่แล้ว +1

      ෆුල් ප්ලේ මල්ලියෝ

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      අක්කන්ඩි ගෙන් ලැබෙන සහායෝගය වටිනවා ඇ

  • @leungtime1135
    @leungtime1135 3 ปีที่แล้ว +2

    like115👍🏻 652🔔100%

  • @musicbank6330
    @musicbank6330 3 ปีที่แล้ว +1

    නියමයි 👍

  • @pasidubro179
    @pasidubro179 3 ปีที่แล้ว +1

    මේකත් සුපිරි 🤗🤗🤗

  • @SnowballSweety
    @SnowballSweety 3 ปีที่แล้ว +2

    සුබ දවසක් යාලුවා ඔයාට.. මමත් ආවා ඔයාගේ වීඩියෝ එක බලන්න... පරිස්සමෙන් සතුටින් ඉන්න. ❤️

    • @SnowballSweety
      @SnowballSweety 3 ปีที่แล้ว +1

      ඔයාව මම මගේ ලිස්ට් එකේ යාලුවෙක් කරගත්තා.ඔයත් මගේ වීඩියෝ හැමදාම බලන නිසා.. හැමදාම මම ඔයාගේ වීඩියෝ බලන්න එනවා..😊

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාගේ විඩියෝ මමයි නංගි ආසාවෙන් බලන්නේ අහන්නේ ලස්සනයි එ හඩට මම ආසයි ඔයාට සුබ ගමන්

    • @SnowballSweety
      @SnowballSweety 3 ปีที่แล้ว

      @@travelwithjanith ගොඩක් ස්තූතියි හොදද.🙏🙏

  • @TravelStoryae
    @TravelStoryae 3 ปีที่แล้ว

    Thanks for sharing eye catching places of sri kanka. Keep up the good work 🤗

  • @Travelguide14
    @Travelguide14 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @rckids6557
    @rckids6557 3 ปีที่แล้ว +1

    ඕක පීස්ස දිය ඇල්ල යාලු

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      පීස්සත් තියන්වා මේක වැඩිය කවුරුත් දන්නේ නැති ඇල්ල පිස්ස තමයි ප්‍රසිද්ධ මේක එහෙම නෑ තම

  • @mrtamilangaming6959
    @mrtamilangaming6959 3 ปีที่แล้ว +1

    👍👍

  • @Nethmithenn
    @Nethmithenn 3 ปีที่แล้ว +1

    Takeshi ekan 😍😍😍

  • @thilini_teacher
    @thilini_teacher 3 ปีที่แล้ว +1

    Supiri ❤🍃😍

  • @athaljappa34
    @athaljappa34 3 ปีที่แล้ว +1

    Cheese craker 👌👌👌

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว

    #49වේදිකාව
    Travel with janith ❤️❤️
    Woow 💚

  • @sbl6317
    @sbl6317 3 ปีที่แล้ว

    👍👍👍❤

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 3 ปีที่แล้ว +2

    Good one travel ❤️

  • @_WaGiya_
    @_WaGiya_ 2 ปีที่แล้ว

    ❤️

  • @traveldiver8417
    @traveldiver8417 3 ปีที่แล้ว +1

    මගේ ගෙවල් තියෙන්නේ ඔය ලග බරෝ ඉබ්බන්නා ඔය දිය ඇල්ල ගැන විඩියෝ එකක් කරේ මම තමයි පලවෙනි පරට එක එල

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว +1

      එල එත් මම විඩියෝ එක දැක්කේ නෑ එකයි එහෙම කිවුවේ වරදක් උනා නම් සමාවෙන්න වැඩේ හොදයි නම් සප් එක දෙන්න ස්තුතියි

    • @traveldiver8417
      @traveldiver8417 3 ปีที่แล้ว

      💖💖🤙

    • @traveldiver8417
      @traveldiver8417 3 ปีที่แล้ว

      ඔයා කොහෙද මචන්

  • @slithalymilan4463
    @slithalymilan4463 3 ปีที่แล้ว

    😍😍😍🤙🏿

  • @dinidupriyasath4726
    @dinidupriyasath4726 3 ปีที่แล้ว

    Janiyath akka st wla travel akak yana ina aya me konata ena

  • @serisaranna
    @serisaranna 3 ปีที่แล้ว

    යන්න ඔනේ මමත් ❤

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      යමු ඉක්මනින් එන්ට

  • @1-MinuteDIY
    @1-MinuteDIY 3 ปีที่แล้ว +1

    සම්පූර්ණ බැලුවා ඔබටජය වේවා

  • @theworld2236
    @theworld2236 3 ปีที่แล้ว +2

    Jani aiyaaa

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +1

    අපිත් එකතු උනා සුපිරි සහෝ,අපිවත් බලන්න එන්න සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @harshikanovel5036
    @harshikanovel5036 3 ปีที่แล้ว +1

    නියමයි න්යමයි

  • @pulasivillage
    @pulasivillage 3 ปีที่แล้ว +1

    Digatama Karagena yanna. 👍

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      ස්තුතියි අක්කන්ඩි

  • @karankaran7547
    @karankaran7547 3 ปีที่แล้ว +2

    Nais

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +1

    නියමයි

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      අක්කන්ඩි ස්තුතියි

  • @dinecreations4379
    @dinecreations4379 3 ปีที่แล้ว +2

    යන තැනක පරිස්සමින් brother ❤️❤️

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ස්තුතියි ඔයාට

  • @sunethmadhawan4518
    @sunethmadhawan4518 3 ปีที่แล้ว +1

    වාසි ගොඩායි... ලස්සනයි ලස්සනයි.... ආඩම්බරයක්

  • @sriyakanthi7643
    @sriyakanthi7643 3 ปีที่แล้ว +1

    නියමයි ආ ෆට්ට travel ජනි 😚😚😚😚😚😚😚😚

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 3 ปีที่แล้ว +1

    විනාඩි3ක් බලලා රතු බොත්තමයි සිනුවයි එබුවා මටත් විනාඩි3ක් බලලා රතු බොත්තමයි සිනුවයි ඔබන්න දවසකට පස්සේ එන්න

  • @theworld2236
    @theworld2236 3 ปีที่แล้ว +2

    Pattaa

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว +2

    නියමයි නියමයි ..

  • @peterramesh7296
    @peterramesh7296 3 ปีที่แล้ว +2

    Nice bro,
    Keep it up.... God bless you

  • @යාලුවෝවෙනුවෙන්
    @යාලුවෝවෙනුවෙන් 3 ปีที่แล้ว +1

    Ela bn

  • @imeshadulanjali2531
    @imeshadulanjali2531 3 ปีที่แล้ว +1

    ෆට්ට අයියෙ 😋😋😋😋😘😘

  • @LA-ti3uf
    @LA-ti3uf 3 ปีที่แล้ว +1

    ඒක නම් පට්ට ප්ලේස් එක ජනියා

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක්

  • @traveltosrilanka1129
    @traveltosrilanka1129 3 ปีที่แล้ว +1

    නියම චැනල් එකක්

  • @dinecreations4379
    @dinecreations4379 3 ปีที่แล้ว +2

    Gamana mula dushkara unata awasanaya pattama lassanai....👌👌👌

  • @travelyamuko
    @travelyamuko 3 ปีที่แล้ว +1

    Niyami..ආයෙත් බැලුවා ඔන්න ..

  • @epoxyric1753
    @epoxyric1753 3 ปีที่แล้ว +1

    ලස්සනයි නියමයි

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      ස්තුතියි අයියන්ඩියා

  • @rajapakshamudiyanselagesri2399
    @rajapakshamudiyanselagesri2399 3 ปีที่แล้ว +1

    Lassanai budusaranaii

  • @traveltharu4007
    @traveltharu4007 3 ปีที่แล้ว +1

    Tada tada

  • @gethmiparindya4467
    @gethmiparindya4467 3 ปีที่แล้ว +1

    Harima lassany eee place eka ... 💙💙

  • @Ceylonaudiobooks-285
    @Ceylonaudiobooks-285 3 ปีที่แล้ว +1

    ඒක සුපිරි ජනියා හොද ගමනක් යමු ....සුබ පැතුව්❤💪💪

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว +1

    ලස්සනයි mcn adai mn vedio බලන්න set une..ජය වේවා ..හැමදාම ඉන්නවා උඹ එක්ක..

    • @travelwithjanith
      @travelwithjanith  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි හැමදාම ඉන්න

  • @Navodk
    @Navodk 2 ปีที่แล้ว +1

    මරු place එකක් වගේ...

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว +1

      ඔවු අනිවාර්යයෙන්ම ලස්සනයි එන්න ඔයලත් ඇවිල්ලා බලන්න

  • @royaltraveller
    @royaltraveller 3 ปีที่แล้ว +1

    කලින් ඉදලම ඹයාගෙ video බලලා මම හදවතින්ම සුබ පතනවා ❤️💪❤️

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว +1

      ස්තුතියි මා මිතුරා

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔන්න අවා

  • @jol239
    @jol239 3 ปีที่แล้ว +1

    Niyamayi janiya

  • @ashee8582
    @ashee8582 3 ปีที่แล้ว +1

    Niymi kollo.

  • @araliyadumesh8058
    @araliyadumesh8058 3 ปีที่แล้ว +1

    Ape kollo

  • @rckids6557
    @rckids6557 3 ปีที่แล้ว +1

    යාලු මම ඔයාව බලන්න 🍎 අරන් ආවා ඔයාට පුළුවන්නම් මාවත් බලන්න 🍎 අරන් එන්න බුදු සරණයි

  • @SnowballSweety
    @SnowballSweety 3 ปีที่แล้ว +1

    අලුත් වීඩියෝවක් ගේන්නකෝ...❤️👈

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว +1

      ඉක්මනින් අරන් එනවා ස්තුතියි ඔබට

    • @SnowballSweety
      @SnowballSweety 3 ปีที่แล้ว +1

      @@travelwithjanith 👍

  • @traveldiver8417
    @traveldiver8417 3 ปีที่แล้ว +1

    Aluthin video ekak danne nadda

  • @Nishanruwan-b5b
    @Nishanruwan-b5b 3 ปีที่แล้ว +1

    Janith ayya❤️❤️❤️❤️

  • @travelwithdhana4560
    @travelwithdhana4560 3 ปีที่แล้ว +2

    Akanam supiri 😀😀❤❤❤💪💪💪jaya wewa

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. 3 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි 👍keep up

  • @Jayan9333
    @Jayan9333 3 ปีที่แล้ว +1

    Maru 😍😘🖤❤👌

  • @Ceylonaudiobooks-285
    @Ceylonaudiobooks-285 3 ปีที่แล้ว +1

    ඒක.නම් සුපිරියක් ❣️❣️❣️❣️

  • @truecopysltv7239
    @truecopysltv7239 3 ปีที่แล้ว +1

    ඔන්න යාලූ අවංකව සහයෝගය අරගෙන මාත් ආවා ඔයාගෙ පැත්තට ඉතින් යාලු දවසක් පහුවෙලා එන්නකෝ මගේ පැත්තටත් සහයේගය දෙන්න ජය වේවා ඔබට තෙරුවන් සරණයි..........

  • @chamindachamma5175
    @chamindachamma5175 3 ปีที่แล้ว +2

    Super

  • @sandusithu8452
    @sandusithu8452 3 ปีที่แล้ว +1

    💖💖💖

  • @samithadilan5366
    @samithadilan5366 3 ปีที่แล้ว +1

    ❤️

  • @knitwithmanjuams3178
    @knitwithmanjuams3178 3 ปีที่แล้ว +1

    harima lassanai jayawewaaa

  • @MrNalin
    @MrNalin 3 ปีที่แล้ว +1

    Supiri ah ❤️

  • @ayubotoo-3737
    @ayubotoo-3737 3 ปีที่แล้ว +1

    මේක කලින් දාලා තිබුනද?

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      නෑ මේ දැන් දැම්මේ

    • @ayubotoo-3737
      @ayubotoo-3737 3 ปีที่แล้ว

      හරි..හරී..දැන් දැක්කේ..පටන් ගැන්ම ඔක්කොම එක වගේනේ ඒකයි broo..onna api බැලුවා හොදේ

  • @DilshanJathunga
    @DilshanJathunga 3 ปีที่แล้ว +1

    Super.. keep it up ❤️

  • @kassavlog4937
    @kassavlog4937 3 ปีที่แล้ว +1

    ජයවේවා මචං ඉස්සරහට ලස්සන වැඩ කරන්න.. 😍🔥

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว +1

      කස්සා ස්තුතියි මචාං අලුත් එකටත් සහායෝගය ඔනී

  • @Autourdumonde1
    @Autourdumonde1 3 ปีที่แล้ว +1

    BRAVO !! Nice new video Janith :)

  • @upibtheguide1943
    @upibtheguide1943 3 ปีที่แล้ว +1

    ඔන්න brother දෙවෙනි video එක බලන ගමන් ඉන්නෙ 👍👍😘 ඒකත් super 759 🍎🍎🍎 දුන්නා 👍👍😘 ලොකු ගමනක් යන්න පුළුවන් ඔයාට අනිවාර්යයෙන් 👍👍😘 wish you all the very best 👍👍😘😘 ජයවේවා

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට අලුත් ekata සහායෝගය ඔනී එන්න හාද

  • @oneofone2822
    @oneofone2822 3 ปีที่แล้ว +1

    Fatta

  • @chathu4910
    @chathu4910 3 ปีที่แล้ว +1

    Roti kawe nane

  • @CEYLONLIFESTYLE
    @CEYLONLIFESTYLE 3 ปีที่แล้ว +1

    Enjoyed watching
    Thank you for sharing

  • @Darlim23
    @Darlim23 3 ปีที่แล้ว +1

    I'm cooking delicious food in the beautiful soil.
    I'm so jealous, buddy.
    And please upload more videos ^^
    행복한 주말되세요. 나의 친구님 ^^

  • @vimuherath7222
    @vimuherath7222 3 ปีที่แล้ว +1

    Awsh....💗