Ane please, 🙏. Mata loku udawwak oni. Mata athyawashyama whatsapp chat ekak mage athin weradimakin report una. Dn mata ayema e chat history eka ganna oni. Bat kohomada ganne. Please mata udaw karannako. Nadu katayuththakata mata e history eke evidence thiyenawa. Please please... Loku pinak ane....🙏🙏
මේක හරි ගියෙ නැති අයට හරියටම වැඩ කරන සෙටින් එකක් අලුතින් දැම්මා මේ ලින්ක් එකෙන් බලන්ඩ.
th-cam.com/video/HDFxF5K382w/w-d-xo.htmlsi=G4hMGU9fT3LJI1Fl
එක හරියන්නෙ නැ ඔටො ඔන්.වෙනවා
ඔය ලින්ක් එකේ තියන වීඩියෝ එක බලන්ඩ ඔටෝ ඔන් වෙන් නැ එහෙම කරාම♥️
Mata oka therenne nane🤧 mage ohonneke ohoma ekak na
අඩේ මරැ අයියෙ සුපිරි මට එක හරි ගියා ❤❤ටැන්ක්ස් මෙ වගෙ විඩියොස් ගෙන්න හැම දාම ආදරෙයි ❤❤❤❤❤❤😊
Thanks comment ekata♥️
එහෙම හදලා call ගන්නකොට Ring කියලා වැටෙනවා .. එතකොට හරි දෙකත් වැටෙනවා , කෝල් නොගෙන මැසෙජ් විතරක් කරොත් එක හරියයි වැටෙන්නේ
මගෙනම් එහෙම අවුලක් ආවෙ නැ රින් වෙන් නැ මන් අලුත් වීඩියෝ එකක් දාලා තියනවා ඇප් එකක් ගැන ඒක 100% වැඩ♥️
Mageth hari giya thankyou aiya ❤️
Thanks comment ekata♥️
Thanks
Thank you🥰♥️
Mata hari giya,ayiya thank❤
Thanks comment ekata♥️
Ethakota data off karala aye on karama oke nathi wenawada mmm
වීඩියෝ එක හරියට බලන්ඩ
මං හැදුවා ඔය වගේ ඒක දැන් ඇයින් කරන්න ඕන කොහොම ද කරන්නෙ
වීඩියෝ එකේ මන් කියලා තියනවා
Fors stop kara thiyeddi eyala dana mg eka apiata enavada . Api eka බැලුවොත් eyalata pennanvd api mg ek bluv kiyl
මැසේජ් එන් නැ වට්සැප් ඕපන් කරාම ආපු ටික එනවා
Deta walata witharada oka wada karanne wifi walata wada karanne nadda
Wifi වැඩ
@@AndroidLanka thank
Aiye whatsapp eke last seen freez karala thiyanna kramayak nadda. E kiyanne online awath last seen witharak pena widihata hadanna barida
බැ
Huawei phone wala kohomada karanne. Ehema ekak na
සර්ච් කරන්ඩ සෙටින් වල
@@AndroidLanka ok
Aiye eka koi weleth hdnna epai eka e vidihtma thiyenne nh
මේක හරි ගියෙ නැති අයට හරියටම වැඩ කරන සෙටින් එකක් අලුතින් දැම්මා මේ ලින්ක් එකෙන් බලන්ඩ.
th-cam.com/video/HDFxF5K382w/w-d-xo.htmlsi=G4hMGU9fT3LJI1Fl
Mage pon ekata msg demmama hari lakunu dekama wethenawa eth msg coll enawa mata ahenne ne aluthen man whatsapp heduwe eka hada ganne කොහොමද
Whatsapp එකේ setting > notification > එතන බලන්ඩ silent වැටිලද කියලා
@@AndroidLanka beluwa ehama wetila ne mage pon eka oyage pon wargaya thiyenne
Wena kenak mata whatsapp coll gaddi eyalata pennane offline eth man online inne whatsapp ekata man log unama mis coll enawa
Tnx brother 😊
♥️😍
force stop kiyala na ne app wala
Thank you so mach aiya 😊❤
♥️😍
Force stop kiyana eka ayemath remove karanne kohomada 🤔
වීඩියෝ එකේ මන් ඒ ගැන කියලා තියනවා ස්කිප් කරන් නැතුව බලන්ඩ♥️
Vpn on karala thibboth meka wada karanne nadd?
වැඩ
Brother ohma eka tikk ekka watnwa harida hby call gadi ring wenwa mokkd krl thiyne brother ⚙️ monwa hari wensa krlda
Reply plz
රින් වෙන් නෑනෙ එහෙම හැදුවාම🤔
Supiri 👍❤️
Thanks♥️😍
Niyami ,❤
Thanks♥️😍
Oke off karama aye on wenawa tikak wela giyama
ඇප් එකට ගියොත් තමා එහෙම වෙන්නෙ හැබැයි
Whatsapp call odde pennawad online innawd kiyal whatsapp call iddi online innaw kiyal penne nathi wedehat ekk kiyannko
කෝල් එද්දි ඩේටා ඕෆ් විදිහට පෙන්නන්නෙ ගන්න කෙනාට
Mage hari giya. eth wathsapp giya gamn eka wenas wenawane. Hari deka watenawane. wathsapp giye nattan na
Whatsapp ගියොත් එහෙම වෙනවා මේකෙන් වෙන්නෙ ෆෝන් එකෙ ඩේටා ඔන් ටිබ්බත් වට්සැප් ඩේටා ඕෆ් කරන එක♥️
ayyee eka hariynwa harid eth tik welwakt vitharneh em wenne ayyee e ai dan na.ned
මන් වෙන වීඩියෝ එකක් දාලා තියනවා ඇප් එකක් ගැන ඒක ගන්න♥️
ඇපල් වල කොහොමද හදන්නෙ...අනේ කියන්නකො අයියෙ 🥺🥺🥺
ඇපල් වලනම් ඩේටා ඇක්සස් එක ඕෆ් කරාම හරියයි
Superb
Thank you comment ekata♥️
Wp business ekata vedada
ඔව් වැඩ
ඔව් මාත් හැදුවා
♥️
Eka aye thibba widihata hada ganne komada
ඇප් එකට ගියාම හරියනවා වීඩියෝ එක හරියට බලන්ඩ♥️
Vivo pone walatath puluwan da
ඔව්
Mageth hari giya thanks
Thanks comment ekata♥️
Whatsapp එකේ last seen එක වෙනස් නොවන විදිහට හදන්න ක්රමයක් තියෙනවද ? උදා.. මගෙ යාලුව රෑට කතා කරල කෝල් එක ඉවර කරනව රෑ 11.00 යි අනිත් දවසෙ උදේට එයා මට කෝල් කරනව ඒත් එයාගෙ last seen එක පෙන්නන්නෙ රෑ 11.00 මයි හැබැයි අනිත් කෝල් ගනිද්දි එයා එන යන වෙලාවල් පෙන්නනව හරියට එක නම්බර් එකක් විතරක් වෙනස් කරන්න පුළුවන් ද..පොඩ්ඩක් මේ අවුල විසඳල දෙන්න..ස්තූතියි
එහෙම බැ
i phone wala barida
මේ විදිහට බැ
Thnqqq ❤❤❤
😍♥️
Redmi wala berida
පුලුවන්♥️
Ane mag ehem force stop kiyla ek na ne .ek kohomad hadnne
පෝන් එක මොකක්ද
Aiya force stop hmwela krma .mukut error enwda 🙂
නැ අවුලක් වෙන් නැ♥️
@@AndroidLanka tika welavkin aya nikmm hri ynwa nee 💔
Ane please, 🙏. Mata loku udawwak oni. Mata athyawashyama whatsapp chat ekak mage athin weradimakin report una. Dn mata ayema e chat history eka ganna oni. Bat kohomada ganne. Please mata udaw karannako. Nadu katayuththakata mata e history eke evidence thiyenawa. Please please... Loku pinak ane....🙏🙏
මන් දන්න තරමින්නම් ගන්ඩ බැ🥲
දැන් එතකොට එයාල එවන මැසේජ් එක අපිට එන්නෙට්ය් නැද්ද
ඇප් එකට යනකන් මොකුත් එන් නැ ගියාට පස්සෙ ආව මැසේජ් කෝල් සේරම එනවා
Mehema force stop kalata passe whatsapp notification envada
නැ
Mata ek ayeth ayeth hdnn ba e vidihtma thiyenna denna puluwn d eth ehma wenne nh saren sareta hdnna ona😮
මොකක්ද පෝන් එකේ වර්ගෙ?
Lastseen ethkota wens wenwada
නැ
Ane aiya whatsapp eka ain welane eka hada ganne koheda 😢
අයින් වෙලා කීවෙ අනින්ස්ට්රෝල් කරාද
Ou whatsapp eka thiyenawa eth eka koheda thiyenne kiyala hoya ganna ba
Eka hada ganna vidihak kiyannako😢
ඒත් පැයක් යන්න කලින් ආයෙ ඩබල් ටික් එක.වැටෙනවා නේ😢
මන් තව වීඩියෝ එකක් දාලා තියනවා ඇප් එකක් ගැන ඒක වැඩ♥️
Eth cl enawa ne
නැ
Eka demmata hariyan na ne call msg enawa ne ..😒
මන් තව වීඩියෝ එකක් දාලා තියනවා ඇප් එකක් ගැන ඒක බලන්ඩ♥️
Aiya tika welawakin auto hari ynwa
Ou ne auto hri yanawane
ඒක තමා
Deta on karala tibbath Whatsapp maseg,call annati ekata mokada karanne 😕
නොටිෆිකේශන් ඕෆ් ද බලන්ඩ
E setting ek open wenne nene
මොකක්ද වැටෙන්නෙ?
I PHONE WALATA WADA KARANAWADA 🥺
නැ
Tik velavakin nikanma hariyanavane eka
මන් ඇප් එකක් ගැන වීඩියෝ එකක් දාලා තියනවා බලන්න
අයේ වට්සප් එකට ගිහින් bk unMa අයේ කලින් ව්ගේම ඔන්ලයින් හරි වැටෙනවනේ
ඔව්
Eka tika welawane thiyenne
ඔව් අනේ💔
එහෙම වෙන්න බෑනෙ මගෙ පැය 24 ම වුනත් වැඩනෙ🤔
Vivo wala barida app kiyla ekk nane😢
Mageth vivo mage thiyenne app&permission kiyala balanna ehema ekak thiyenawa
Meke apps kiyala search karama hariyata enne nane
තව වීඩියෝ එකක් දාලා තියනවා මේක වැඩ නැති අයට ඒ විදිහට කරන්ඩ♥️
Tika welawkin aya nathi wenwane oka
මන් වීඩියෝ එකක් දාලා තියනවා ඒක බලන්ඩ ඒකෙ එහෙම අවුලක් වෙන් නැ♥️
❤❤❤
Thanks ♥️
🥰🥰👌
Thanks♥️
Ohoma karama ara read reception waga wanawa etkot w app ghen msg eka seen karala anit kenata pennh...anit eka w app gyot write dekak watenawa
වීඩියෝ එක හරියට යවන් නැතුව බලන්ඩ මන් කියලා තියන දේ
Aye tibba widiyt hdnne kohomd
වීඩියෝ එක හරියට බලන්න මන් කියලා තියනවා♥️
Aiye oy kiyana විදියට aye whatsapp ekt log weddi mg cl pennanne neda...den hithannako peyakin vithr passe apita oni wenwa kalin thibuna විදියටm whts app notification ehm balala whts app ekt log wenna...eth aya notification pennanema nedda oy kiyana විදියට whts app ekt giyoth විතරයි ned mg cl enne 😢
නැ ආය ඔයා වට්සැප් එකට ගියාම කලින් තිබ්බ විදිහටම හැම දේම හැදෙනවා මොකුත් වෙනසක් වෙන් නැ♥️
@@AndroidLanka hariii thank u❤️🎉️
Hri ynne tika welwayi auto on wenwne😢
Ow neda 😢😂
Anee poddk eka kiynnko
Mata harigiye na
මේක හරි ගියෙ නැති අයට හරියටම වැඩ කරන සෙටින් එකක් අලුතින් දැම්මා මේ ලින්ක් එකෙන් බලන්ඩ.
th-cam.com/video/HDFxF5K382w/w-d-xo.htmlsi=G4hMGU9fT3LJI1Fl
අයියෙ මාත් ඔහොම කලා.. හරි ගියා❤...ඒත් ටික වෙලාවකින් ඒක නැති වෙනවනේ...🥲මොකද කරන්න ඕනි එතකොට
මන් වෙන ක්රමයක් ගැන වීඩියෝ එකක් දැම්මා ඒක බලන්ඩ ඒක හරියටම වැඩ♥️
Ow mageth
වීඩියෝ එකක් දාලා තියනවා මන් ඇප් එකක් ගැන ඒක කරලා බලන්ඩ♥️
Mage weda nene
මේක හරි ගියෙ නැති අයට හරියටම වැඩ කරන සෙටින් එකක් අලුතින් දැම්මා මේ ලින්ක් එකෙන් බලන්ඩ.
th-cam.com/video/HDFxF5K382w/w-d-xo.htmlsi=G4hMGU9fT3LJI1Fl
Aye tibba විදිහට data on krgnn විදිහ පොඩ්ඩක් kiynn.
වීඩියෝ එකේ මන් කියලා තියනවනෙ පැහැදිලිව🤐♥️
ඇප් එක ඔටො ඔපන් වෙනවා
මේක හරි ගියෙ නැති අයට හරියටම වැඩ කරන සෙටින් එකක් අලුතින් දැම්මා මේ ලින්ක් එකෙන් බලන්ඩ.
th-cam.com/video/HDFxF5K382w/w-d-xo.htmlsi=G4hMGU9fT3LJI1Fl
Aye meka hariyanne nehene iye hari giya ada hariyanne nehene aiya.
මේක හරි ගියෙ නැති අයට හරියටම වැඩ කරන සෙටින් එකක් අලුතින් දැම්මා මේ ලින්ක් එකෙන් බලන්ඩ.
th-cam.com/video/HDFxF5K382w/w-d-xo.htmlsi=G4hMGU9fT3LJI1Fl
විනාඩියක්වත් තියෙන්නේ නැහැනි
ඇප් එකක් ගැන මන් වීඩියෝ එකක් දාලා තියනවා ඒක ගන්ඩ♥️
ඇපල බැනෙහ
බැ
ඔයා බොරු කරන්නේ එහෙම බැ
මගෙනම් පැය 24 ම වුනත් මේක වැඩ♥️
Katada oii boru karanne 😂
මොකක්ද ඉතින් බොරුව මටත් දැන ගන්ඩ කියන්ඩකො
I PHONE WALATA WADA KARANAWADA 🥺
Iphone eke hada ganne kohomda
Iphone වල ඇප් එකේ background data off කරාම පුලුවන්♥️
@@AndroidLanka thank you . Puluwan nam ekath video ekak krala danwada