ස්වභාවික ගොවිපොළ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 48

  • @cadengardner209
    @cadengardner209 4 ปีที่แล้ว +8

    ගොවිකම ගැන දැනුම් සම්භාරයක් ඇති මේ උතුම් මනුෂ්‍ය රත්නය සත වර්ශාදික කාලයක් දෙවියන් විසින් රකීවා! තෙරුවන් සරනයි

  • @මල්ලිකාඅබේසිංහ
    @මල්ලිකාඅබේසිංහ 4 ปีที่แล้ว +4

    නාලක පුතේ ඔයා යන මේ ගමන දිනෙන් දිනම සාර්ථක වේවා යෝදබල සක්තිය තව තවත් ලැබේවා මම කුවෙට් සිට

  • @karunawthi3768
    @karunawthi3768 4 ปีที่แล้ว +9

    අනෙ පුතෙ ඔයා කරගනයන් වැඩපිලිවල දිගටම කරගනයන්න හත්හරින්න එපා ඔබටත් අනිත් සියලු දෙනාටම ජයවෙවා තෙරැවන් සරනයි මම සචුදි සිට👍👍👍💪💪🌹🌹🌷🌷🌷

  • @zoonezoone4853
    @zoonezoone4853 4 ปีที่แล้ว

    Therun saranai. Jaya wewa. 👋👋👋👋👋❤️❤️❤️❤️🌹🌹🌹

  • @sisirahettiarachchige2443
    @sisirahettiarachchige2443 4 ปีที่แล้ว

    👍 තෙරුවන් සරණයි හැමෝටම

  • @kennydave438
    @kennydave438 4 ปีที่แล้ว +4

    Glad Military and Hiru following you.
    You are a great leader Nalaka.
    Love you

  • @hhdchamara
    @hhdchamara 4 ปีที่แล้ว

    ජය වේවා.෴

  • @anurafernando7603
    @anurafernando7603 4 ปีที่แล้ว +8

    කන්දේගම උතුමන් සමග නාලක මිතුරන් එක්කාසුවීම මගේ මහපොලොවට වාසනාවක්මයි වෙන්න යන්නේ. මොන බාදක ආවත් අපි ඉදිරියටම යමු.ඉරෙන් හඳෙන් වැඩගන්නකොට හෙනගැසීමත් ආශීර්වාදය ක් නේ යූරියාවලට නයවෙනවට වඩා.

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 ปีที่แล้ว

    Budusaranai 🌹🌹🌹

  • @lotustv6271
    @lotustv6271 4 ปีที่แล้ว +5

    ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ටත් කන්දේගම මහතාගේ වස නැතී සින්හල වගාවන් බලන්නට හිත් පහලවෙවා

  • @chamindagamage9078
    @chamindagamage9078 4 ปีที่แล้ว +7

    මල්ලි අත හරින්න එපා ඔයා අපිට රටක් වටිනවා අපිටත් ඉන්නවා ගොවි රජෙක්.

  • @gamagelalitha4640
    @gamagelalitha4640 4 ปีที่แล้ว +14

    එදා මහින්ද මහතා ට මහරජා යන නාමය පටබැදුන,අද අපි නාලක පුතාට"ගොවිරජා"කියම් නොබියවම....

  • @arunalokuge1595
    @arunalokuge1595 4 ปีที่แล้ว +7

    තිලක් කන්දගේ මහතාගේ මත ගැන විවිධ අදහස් තියෙනවා.කෘෂිකර්මය වැඩිදුර හදාරන්නට නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවලට ගිය අපේ අයගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. ඒත් මේ අපේ මිනිසා තුල ඇති උතුරා යන අපේකම රටේ දැඩි ගෞරවයට, අවධානයට ලක්විය යුතුයි.
    ඔව් !! යුද්ධයට මුදල් ආයෝජනය නොකල විදේශික සිංහලයා අද මහපොලොවට ආයෝජනය කල යුතුයි. බළධාරීන් මෙතෙක් නොකල දේ අපි කරමු.දෙමල මුස්ලිම් තරුණයින්ටත් ආරාධණා කරමු. කොල්ලනේ කෙල්ලනේ අපි අපේ බත් කමු !!
    එකතුවෙයල්ලා 🇱🇰 !!

  • @srilanka2405
    @srilanka2405 4 ปีที่แล้ว +1

    දෙවිපිහිටයි ජයචෙිචා!!!!

  • @gaminidariju2848
    @gaminidariju2848 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🤺🤺🤺🦁🦁🦁🦁🇱🇰🇱🇰🇱🇰🇱🇰🤺🤺🤺

  • @lankanathawijenayake2366
    @lankanathawijenayake2366 4 ปีที่แล้ว +2

    මොනරෙක් කෑගහනව ඇහෙනව ඒ වගේම මමත් මේ අවුරුද්දේ ලංකාවට එනව මගේ ඉඩම් බලා කියාගෙන ඉන්න ස්තූතියි හැමෝටම

  • @chandrikadonald7769
    @chandrikadonald7769 4 ปีที่แล้ว +2

    Good luck my beautiful mother land...🇱🇰🇱🇰🇱🇰

  • @chintakaprasad4148
    @chintakaprasad4148 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 ปีที่แล้ว

    Jayawewa Theruwansaranai.🙏👍❤🌹

  • @lalithagranstrom2645
    @lalithagranstrom2645 2 ปีที่แล้ว +2

    Nalaka puta diegu kalekata pasuva dakinna ..labima satutak❤

  • @ricphone870
    @ricphone870 4 ปีที่แล้ว +1

    The BEST man to get advice from. GOD Bless you all.

  • @ගමගේරන්දික
    @ගමගේරන්දික 4 ปีที่แล้ว +2

    බුදු සරණයි 😍🔥

  • @lesliemawatha7685
    @lesliemawatha7685 4 ปีที่แล้ว +9

    තිලක් කන්දගේ මහතාගේ ගොවිපොළට එන ගමන්මග
    ලියන්න .ඔහුගේ ටෙලි :අංකය
    E මෙල් එක ලියන්න

    • @thilinachaturanga6274
      @thilinachaturanga6274 4 ปีที่แล้ว

      goo.gl/maps/UkbZhW7LVjupgdDe7
      මේ තියෙන්නේ මෙතැන් තමයි තැන . මත් ගිහින් තියනව ඇතුලට යන්න ඕනේ ටිකක් දුර ලස්සන පරිසරයක්

  • @buddhikanishantha4884
    @buddhikanishantha4884 4 ปีที่แล้ว

    Supiri supirima supiri,mata ada mara sathutui,mokada mn hithuwe nalaka obata thilak sir ge denuma lebi nethiwa ethi kiyala,namuth den theruna oyagolla ekata ekathu vi me gamana yana bawa.niyamai.....hadawathinma suba pathanawa.හෙලයට ජය 🌞🌞🌛🌛

  • @malanidingiriya7197
    @malanidingiriya7197 4 ปีที่แล้ว +1

    jaya wewa theruwan saranai oba samata seth wewa

  • @ruwansiripathirana91
    @ruwansiripathirana91 4 ปีที่แล้ว

    Niyamai

  • @crishanthaperera3526
    @crishanthaperera3526 4 ปีที่แล้ว +6

    තිලක් කන්දෙගම මහත්මයා ජාතික වස්තුවක්.. මෙවැනි වටිනා සම්පත් ආරක්ෂා කිරිම අපි හැමෝගේම වගකිමක් .. ආණ්ඩුවට කියන්න තියෙන්නෙ අවුරුදු 72 ක් පොල් ගෑවා ඇති. රටත් ජනතාවත් අපාගත නොකර රටට අවශ්‍ය දේ කරන්න කටයුතු කරපල්ලා, අරකාගේ හඩපටයි මේකාගේ හඩපටයි, මේවාද රටේ ජනතාවට වැදගත්? බලය රැකගන්න කෑදර නොවි ගත්තු බලයෙන් වැඩක් කරපල්ලා, පිස්සු කෙලින්නේ නැතුව, රටේ මිනිස්සුන්ට ඕනා රට දියුණු වෙනවා දකින්න ඒත් පාලකයෝ 72 ක් පිස්සු කෙලියා තවත් පිස්සු කෙලින්නයි හදන්නේ.. පිටරට වලට රජයෙන් නිකං එවලා නැහැ මිනිස්සුන්ව, උගත් බුද්ධිමතුන් ඇරෙන්න අහිංසක මිනිස්සු දහ දුකක් විදලා කීයක් හරි හොයා ගන්නේ, දරුවෝ ගෑණු පිරිමි ලංකාවේ තියලා ඇවිත්.. රටවල් වල වහල් වැඩ කරන්නේ, ඇයි අපේ අවජාතක දේශපාලුවාන්ට බැරි රටේ ජනතාවට ආත්මාභිමානයකින් ජිවත් වෙන්න හදලා දෙන්න? මොකට ජාතක වුනාද මන්දා ලංකාවේ මේ අමන දේශපාලුවෝ?

  • @rruwini4263
    @rruwini4263 4 ปีที่แล้ว

    Kandage mahatmaya godak vatena kenek. Atumage katawa ahagena enna asai. dirgayusa obata. 🌾🌾🌾🌾

  • @r.a.svedio534
    @r.a.svedio534 4 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @ricphone870
    @ricphone870 4 ปีที่แล้ว

    Mr Kandegama is a walking Encyclopedia.

  • @saburamya5342
    @saburamya5342 4 ปีที่แล้ว

    👍🏼👍🏼👍🏼👍🏼💖💖💖

  • @niroshikadatshani3212
    @niroshikadatshani3212 4 ปีที่แล้ว

    Jayawewa teruwan Saranayi samatama

    • @gamagelalitha4640
      @gamagelalitha4640 4 ปีที่แล้ว

      එදා මහින්ද මහතා ට "මහරජා" යන නාමය පටබැදුන, අද අපි ඔබට "ගොවිරජා" කියමු නොබියව....

  • @srilankamyyoutub8268
    @srilankamyyoutub8268 4 ปีที่แล้ว

    Good luck bro

  • @shirantharangatharanga5772
    @shirantharangatharanga5772 4 ปีที่แล้ว

    👍👍👍👌👌👌🤛🤛🤛👏👏👏

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว

    Asai matath Anna Maa vada karanna puduma asavak thiyannaa apaa a Malaga edam valata apa podi Kala vada Kara Hati mathak vanava suba pathum oyalata tharuvan saranai davi raka varanai

  • @lotustv6271
    @lotustv6271 4 ปีที่แล้ว +8

    මට හිතෙන්නේ කාටහරී ඕනේකම තියෙනවා වසවිස සමග ගොවියාව දිගටම තබාගැන්නීමට. ඔබේ අරමුන හොදයි ඒකා කන්නයකින් දෙකකින් අවසන් වෙන එකක් නොවෙයී. සමහරවිට වානිජ අරමුනකින් කුබුරුවලට බහින අය ඊලගවතාවේ කුබුරට එන්නේ නැහැ. දේශීය වීවගවේ සාර්තකත්වය ඔබ රටට පෙන්වන්න. මම අහගෙන ඕමල්පේ සෝභිත හිමි කියනවා වසනැතිව කුබුරු කරන්න බැහැ කියල. ඉස්සර හිටපු ගොවියෝ වහදාලා නෙව්‍යී කුබුරු කලේ. අපිට පිටරට යවන්න නෙවෙයි ලන්කාවේ ඉන්න මිනිස්සුන්ට කන්න ප්‍රමානේට වස විස නැති හාල් ලැබුනොත් ඇති. ඔබට ජයවෙවා

  • @samanpushpakumarathrimanah3438
    @samanpushpakumarathrimanah3438 4 ปีที่แล้ว

    Janadhipathi Thumani methuma gena awadana yomukaranna...

  • @danalgama4829
    @danalgama4829 4 ปีที่แล้ว

    Wideshagatha sri lankikayo gana katha karanawa. Message ekakata reply karanne neha. call ekakata answer karanne neha. Api udaw karanna haduwath ekata awasthawak nathnam monawa karanmnada.

    • @arunalokuge1595
      @arunalokuge1595 4 ปีที่แล้ว +1

      Dan Algama ඔබ කියන්නෙ කන්දෙගම මහතා ගැනද? නාලකට නම් මම ලියනවා. එයා උත්තර දෙනවා. නමුත් එයා මුදල් ගන්නෙ නෑ වගෙයි. එක එක පලාත් වල සංවිධායකයින්ගෙ අංක දානවා.ඒ අයත් එක්ක කතාකරන්න.

    • @NalakaSenadeera
      @NalakaSenadeera  4 ปีที่แล้ว +2

      Ayuhbhowan🇱🇰
      Panidayak tiyanna. Pramada vima gena kanagadtui. Bus eke inne.
      Isthuthi
      Nalaka senadeera
      0715175751

    • @chandanasilva4072
      @chandanasilva4072 4 ปีที่แล้ว

      Good luck bro go ahead

    • @danalgama4829
      @danalgama4829 4 ปีที่แล้ว

      @@arunalokuge1595 Man kiwwe Nalaka gana. Sudu aiyage gedara hadaganna udaw karanna kiwwama. mama Nalakata katha karanna try kala. Smaharawita time difference eka nisa eyata answer karanna bari wenna athi. eth text message ekakatawth uththarayak awe neha. Balamu me sarewath monawahari karanna.

    • @harshabandara4094
      @harshabandara4094 4 ปีที่แล้ว

      Parakum ugayak bihi karannata weradarana govi rajaneni obata jathiye upaharaya Mese puds Kara sitinnemu a wagema Tilak kandegama aduru tumata niduk nirogi dues digasiri patannemu

  • @thakshilashila314
    @thakshilashila314 4 ปีที่แล้ว

    oyadutugemunu.rajakale.kenekdo