Yes, I went to three universities in the UK and graduated three times in order to BSc, MA and PGCE ICT. My university seniors treated us well and always protected us, they are role models. What are these thugs doing? They should be in jailed.
Excellent speech! Please clean up this garbage and keep it as a clean place for our children to come and learn. We fully support your mission. You are correct!
It’s great that you have come forward to tell the people what really helping during the rage period. This should be changed. Take care and God bless you
Really u r a responsible person. When I look at these I'm so afraid to send my kids to university. Should stop all these nonsense n punish theses fellows sir. You Hve the guts to do it sir. It's going to help for all our future kids as well. Good luck. God bless you
Sir.then why can't you ask from government you need foces to the campus.demand about it.why can you all chase them away from the campus.we are happy about you.greate human.
Finally කොන්දක තියෙන කෙනෙක! ඔබ තුමාට ජය!
Oya lahiruwawa ellanna ona
රුහුණේ මොකද ඌනේ th-cam.com/video/MndQZ7qB2Zg/w-d-xo.html
@@iamgihan 😆
මෙවන් උතුම් එඩිතර කුලපති වරුන් තවත් බිහිවෙවා..සරසවියේ දීප්තිමත් කාලය දැන් තමා උදාඋනෙ කියලා හිතෙනවා මෙ ආකාරයෙන් ඉදිරියටත් පාලනය කරගෙන යන්න ලැබේවා
මගේ අයියගේ පුතා විශ්වවිද්‍යාලයට තේරිලත් අපි යැව්වේ නෑ ඔන්න ඔය කාලකණ්ණි නිසා....අපි පුතාව පිටරට විශ්වවිද්‍යාලයකට යැව්වා ...අද ලස්සනට ඉගෙනගන්නවා...කාලකණ්ණි හැත්ත...දුප්පත් අම්මා තාත්තාගේ දරුවන් මොන තරම් මානසික පීඩනකින් ඇද්ද....ඔබතුමා පරිස්සමෙන් ...කාලකණ්ණි ඔබතුමාට කරදරයක් කරයි....
A.H.W BB ඔව් මුන් රට වෙනස් කරන්න කතා කරන්නෙ ..සහරාන් ලට වඩා හපන් මුන් රටට සාපයක්
@@apeevlog9956 ඇත්ත මචන් එල කතාව 👍
@lakpriya ඔව් බං මුන්ට වදදෙන්න මරන්නද අපි ලමයි හදන්නේ .ලංකාවේ එවුන් ඉගෙනගන්න නෙවෙයි විශ්වවිද්‍යාලයකට යන්නේ.දේශපාලුවන්ට කඩේ යන්න .පර හැතිකරේ .
@lakpriya දැක්කා නේද මචන් අර රුහුණු campus ලමයා රැග් කරපු හැටි කියනවා...අපේ පුතා science කලේ kandy trinity A1 B2 . මගේ දරුවෙක්ට ඔහොම කලානම් එක පකෙක් ඉතුරු කරන්නේ නෑ . ඕකුන්ගේ වල්ල උයලා ඕකුන්ගේ වදපු අම්මටයි තාත්තාටයි කන්න දෙන්න ඕනි..කාලකණ්ණි හැදියාවක් නැතිව ලමයි හදනවා...පොන්න වේසිගේ පුතාලා පලයව්කෝ අර කොල්ලුපිටියේ පාර දිගට පොන්නයොයි දාර ගොන්නුයි ඉන්නේ ...අහිංසක දරුවො දුක් විදලා campus එන්නේ දහසක් බලාපොරොත්තු තියාගෙන. .මුන්ව ඔක්කොම හොයලා ජීවිතය තියෙන තුරාවට හිරේ දාන්න ඕනි...වසල හැත්ත ...අපේ රට කවදාවත් හදන්න බෑ එන්න එන්න ආපස්සට යනවා ..හරි දුකයි..ලංකාවේ ඉපදුන එක ගැනත් මටනම් තියෙන්නේ කලකිරීමක්...ඇගේ මාලු නටනවා...
@@sanjubandara305 aththa jvp peratugami ballo thamai mewa karanne private iskoleka iganagena campus awama kenehelikan karanawa un hithan inne nidhahas adyapane mun wage gode wesige puththunta vitharai uruma kiyala . Mun athugala danta one Argentina Chile wala kara wage
ඔබතුමා නියමයි...හැබැයි රැග් දෙන උන්ට කියන්නෙ කැම්පස් එක තියෙන්නෙ අපෙ ගමෙ...රගපල්ලා බලන්න ....අහිංසකයන් ට ගහලා
Kalakanni ballomun munwamarannaona
Mungaamalat marannaona
ඔව් රැග් දෙන පොන්නයන්ට ගහපන්
Aniwa gahapnn
Elawannako ithin okunwa
දැන් තමයි තේරුනේ .. රුහුනට මාව නොයවපු හේතුව..
ගොඩක් පිං අප්පච්චී.. 💚
අනේ bn මල්ලි මේවා සම්පූර්ණ බොරු campus nogihin උඹ ubage ජීවිතයේ කාලකණ්ණි kara gatthate කරන්න දෙයක් නැහැ
@@chathuramadushanka6141 අනේ මන්ද කවුරු ඇත්ත කියනවා ද බොරු කියනවා ද කියල!
@@chathuramadushanka6141 අනේ ගොබ්බයෝ, මෙච්චර සාදක එක්ක කතා කරද්දි, තවත් බයිල නොගහ හිටු හිවලා,
Waren puka palanna
@@chathuramadushanka6141 කැම්පස් නොගිය කියලා ජිවිතේ කාලකන්නි වෙනවද හරි බං එල
සෑම තැනකම ප්‍රශ්න මේවා විසදන්න කොන්දක් තියන නායකයෝ පත් වෙන්න ඕනේ.. ..ඔබ තුමා මේවා ඉදිරියට ඇවිත් කියපු නිසා හොදය් ..පරිස්සමින් ඔබතුමාට බුදුසරනය් ..
අපි යන කාලෙ ඔබතුමා නියෝජ්‍ය උප කුලපතිතුමා.විශිෂ්ටයි සර්.මේ කාලකණ්ණි දේශපාලන අතකොලු නැති කරලම දාන්න ඕනි.
පිට රට දේ අගය කරනවා නෙමෙයි, ඒ වුනාට පිටරට වල University වල ගොඩක් හොඳ පිළිවෙලක් තියෙනවා senior ශිෂ්‍යයන් හැසිරෙන විදිහේ.
අනිත් එක ශිෂ්‍යයන් ශිෂ්‍යයන් විදිහට තමයි හැසිරෙන්නේ. Professorsලා එක්ක වාද කරත් ගරුත්වය දෙනවා. ශ්‍රී ලංකාවේ University වල රැග්
කරන එක නැති කරන්න පුළුවන් නම් ඒක පින් වැඩක් !
කෙටියෙන්ම කිඋවොත් මනුස්සකම තියෙනවා..මුන් තරස්තවාදී ..
ඔය STF එකේ මල්ලිල 20 කට විතර students ID හදල 1st years ල එක්ක campus එන්න හදල දෙන්නකො බලන්න මොකද වෙන්නෙ කියල. කටට ලේ රහ දැනෙන්න හොක්කට පාරක් වැදිච්ච නැති එකේ වැරද්ද තමයි මේ.
🤣🤣🤣🤣🤣
සිරා 😅
Sirawata
මෙච්චර හරියක් වෙනකම් ඇස් කන් පියාගෙන හිටපු උන්ට ඉස්සෙල්ලා ගහලා පන්නන්න ඕන. කොන්ද කෙලින් තියාගෙන ඔබතුමාට ජනතා ආචාරය.
JVP මානසිකත්වය 1971 සිටම රටට ශාපයකි. රට හදන්න දියුණු කරන්න හිතන ඡවිපෙට බලය ලබා දෙන්න ! කාම්බොඡයෙ පොල්පොට්ට බලය දුන්නා වගෙ තියෙවි.
ඒ ක තමයි. ඉතාලියට බෙනිටො මුසොලනී ලංකාවට වසන්ත මුදලිගේ
ලංකාවේ කැම්පස් වල හොඳ පරිපාලනය තිබුණේ නැ..කවදත් ...බලන්න ඕනෑ පිට රට වල තියන කැම්පස් ..වල..ළමයින් ගේ හැදියාව ...හැසිරීම..සමානත්වය .... ලැජ්ජයී.. ලංකාවේ ළමයින් ගැන ...පිස්සු ...
Thanks
0
Yes, I went to three universities in the UK and graduated three times in order to BSc, MA and PGCE ICT. My university seniors treated us well and always protected us, they are role models. What are these thugs doing? They should be in jailed.
1. ලංකාවේ කිසිම ක්ෂේත්රයක කිසිම ශක්තිමත් නීතියක් නොමැත..
2. තිබෙන නීතිද මැර බලයට යටය.
3. නීතියේ පිහිට පතන්නා අනාරක්ෂිතය.
මේ සියලු දේට වගකිවයුත්තේ පාලකයාය..
Palakayo - al = ?
Uththaray thama un vela innay!
Nagananda mahatha janafipsthi kara rate neethiya sathapitha karamu.
Appreciate your honest and open attitude to addressing this age old menace in Sri Lankan HE institutions. Way to go !! Bravo!!
මම ලන්කාවෙ කවදාවත් uni ගිහින් නෑ හැබැයි England uni යනව, මෙහෙ ඕව තියා තල්ලු කරන්නවත් බෑ.දුකයි මේව දකින කොට ❤😢
Wonderful job I hopes every university must do the same 🙏🙏🌹
ඔබ තුමා පරිස්සමින් වැඩ කරන්න මොනව උනත් අචාර්ය තුමා.....
කොන්ද කෙලින් තියන් කතා කරන ඔබ තුමා වගේ අය තමයි රට භාර ගන්න ඔනේ , ඔබ තුමාට ජයෙන් ජය....
UGC registeration එකේදි නවක වදය ගැන raging pdf එකක් අරගන සියලුම විශ්වවිද්‍යාල වලට ඇතුලත් වන සිසුන්ව එකග කරගන්නව යම් කිසි නීතියකට..කිසිම අවස්ථාවක නවක වදයකට සහ සම්බන්ධ වුනොත් ඔවුන්ගේ ශිශ්යභාවය අහෝසි කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාධන කොමිශන් සභාවට සහ විශ්වවිද්‍යාල පාලන ඒකකයට පූර්ණ බලතල හිමි වග ඒකෙ පැහැදිලිව සදහන් වෙනවා...
අද වෙන කොට කීදෙනෙක් ළමයි මැරිල ඇද්ද...වචනෙන් නොකිය සමාජෙන් අයින් වෙලා තමන්ගෙ උපාධිය පවා අතහැර ගිය ළමයින් ඇද්ද...නවක වදය සීමා සහිතව පැවතීම නොව එය සීමා විරහිත ලිංගික වද හිංසනයන්ට පවා නවක සිසුන්ට හිරි හැර කිරීම සුදුසු නැහැ...නිදහස් අධ්‍යාපනය යැයි හඩ නගා කියන ඉගනුම් ඵ්ල ලත් උදවිය මෙම නවක වදය නවත්වාඅලීමට අපොහොසත් උනේ මන්ද...?
රැග් එක අවශ්‍යයි ...නමුත් සීමා වන්සහිත වියයුතුයි.... කිසිදු ශාරීරික හෝ මානසික හිංසනයන් ගෙන් තොරව නවක සිසුන් හට නවක වදය පැනවීම තුලින් ඔවුන් තව සරසවි දිවිය තුල සුන්දර මතක ගොන්නක් එක්කාසු කරගනීවි....
මෙය රුහුනට පමනක් නොව සියලුම විශ්වවිද්‍යාල වලට එකම නීතියක් තිබිය යුතුයි.....එයට පාලන බලධාරීන් වගකිව යුතුමයි... ඉගැන්වීම්.පමනක් නොවේ මෙවැනි දෑ ගැනත් සොයා බැලීම උපකුලපති ඇතුලු සියලුම විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය සතු වගීකම්.සහ දැයේ දුවාදරුවන් වෙනුවෙන් කල යුතු යුතුකමක්ද වෙ...❤️🥺
71 කැරැල්ල පටන් ගත්තෙ මේ වගේ පක්කු තමයි........ඔකුන්ව හංදි හංදි ගානෙ ගිනි තිබ්බෙ මෙවැනි දේශ දොා්හි වැඩ කල නිසයි
මෙවැනි තොරතුරු තවත් එලි කරන්න....
ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාල jvp මැරයිනගෙන් බෙරා ගත යුතුයි ....
එකට අපි හඩ නැගිය යුතුයි.....
නොදකින් විතරක්...🥵මේ වගේ පාපතර කැම්පස් මානසික රෝගීන්ගේ පැටිකිරිය මුළු ලෝකෙටම පේන්න සමාජ මාධ්‍යවලට මුදාහරින එක ඇත්තටම හොඳ දෙයක්...👍🖤තොපි මහා ලොකුවට A/L පාස්වෙලා මොකකට හරි කැම්පස් එකකට රිංගගෙන කරන්නේ මේ වගේ තුප්පහි වැඩ කියලා අපි නම් දැනගත්තෙත් අදයි...🥴ලැජ්ජයි යකෝ...ඔය වගේ අසික්කිත රැග් දෙන එවුන්ව මහපාරේ හෙළුවෙන් එල්ලලා රජ කාලේ දඬුවම් දෙන්න ඕන...‼️ඒ මදිවට තොපි අරගල කරලා රට හදන්න ලෑස්තිය..🤣🤣රැග් එකවත් නවත්තගන්න බැරි තොපිට මොන System change ද යකෝ...🥵ගිහිල්ලා වළක් කපාගෙන වැළලියන් එතකොට හරි...‼️🤮💔
ඔය වගේ එවුං තමා රාජ්‍ය සේවාවන්ට බැඳිල පස්සෙ උංගෙ $%#කේ ලයින් පෙන්වන්නෙ අචාර්ය තුමා නියම වැඩක් මේක මේ වගේ තැන් තමා මුලින් හදන්නෝන
ඔයාට ජය නෙමෙයි මෙපමණ දිනක් නිශ්ශබ්දව සිටීම ගැන අපට දුකයි. හරියටම රාජකාරිය කරන්න බැරි නම් කරුණාකර ගෙදර යන්න ස්තූතියි.
අපේ සල්ලි වලින් මුන්ට උගන්නන්නෙපා කාලකන්නි වරෙල්ලකො පාරක් පාරක් ගානෙ සල්ලි ඉල්ලගෙන ගහල පන්නන්නෙ .අහින්සක දෙමවුපියන්ගේ සල්ලි .මහන්සි .අපරාදෙ
පාසල් වල විදුහල්පතිවරුන් විනයානුකූලව ලමයි හදනවා න්ම් ඇයි විශ්වවිද්‍යාලයයන් තුල එලෙස නොකරන්නෙ..මේකට ප්‍රධාන හේතුව විශ්වවිද්‍යාල පාලන අධිකාරියේ වුවමනාවක් නැතිකමයි.දේශන ලබා දීම පමනක් සිදුකර එම සේවය හා බැදී පමනක් කටයුතු කර තම කාර්යන් නිදහස්ව කරන එකවිශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ ද අඩුපාඩුවක් ලෙස මා සිතනවා.අනාගතයේ දුවා දරුවන් ගැන සිතාවත් මේ නවකවදය මුලිනුපුටා දැමීමට මුලු සමාජයම එකතු වුනා න්ම් අප රට වෙනුවෙන් ලොකු මෙහෙවරක් ලෙස මා දකිනවා
ඇත්තටම මූන්ට මොලයක් නැද්ද, අසරණ අම්මා ලා ගෙ සල්ලි,මූන් ඉගෙන ගන්න නෙමෙයි ද යන්නෙ මොඩයිද
army එකෙන් දාන්න ඔන ඔවා අැතුලට
Ehenam ewarai
Thank you sir,api sir ekka innawa
මෙය නවත්තන්න පිං සිදුවෙයි ලමයින්ට මෙවාට යන්න බැරි වුනොත් රටෙි බුද්දිමතුන් නැතිවෙයි
ඔබ තුමාට ජය වෙවා. ලන්කාවෙන්ම නවක වදය තුරන් කරන්න .
අහිංසක දරුවන්ට ඉගෙන ගන්න ඉඩ නොදෙන උන් තුරන් කර දෙන්න.
අපි ජපුරේ. ඒත් අපිට කිසිම අවුලක් නෑ. හැබැයි මේ වගේ පහත් ඒවා කරනවා නම් කොහේ වුණත් නීතිමය කටයුතු කෙරෙන්න ම ඕනේ.
ඔබට ගරු කරනවා කෙළින් තීරණ ගැනීම පිළිබඳ... 💙💙💙
Lanakawa Sinhala Baudda ratak misak Niragamika huttak newei. Ube ammata hukanna amma ewapan Campus ponnaya.!
@@humptydumpty8894
ඔයාගේ ඉගෙනුම් මට්ටම නිරූපණය කළාට මගේ ස්තුතිය...
@@yashchami3866 matath eyata sthuthi karanne onay. Koheda yanne malle hil uththereta😂
@@jeffreyjavad145
අනිවාර්යයෙන් ම 💙
J'pura 13.06.2019 wahuwe ahinsaka aluthen apu daruwekuta gahala hospitle admit wenna tharamata nisada ? Ea daruwa 3rd year eke daruwange order ekak neglect kala nisada ? Danagannai ahanne puthe....!
කැම්පස් වලටත් හමුදාවෙන් ආරක්ෂා ව දෙන්න ඕනේ බැලුවම මේකේ ඉන්නෙ මදාවියොනේ
ඔබට ජය අනික ඔය රැග් දේන උන්ව ප්රරසිද්දයෙම නම්දේන්න මුන්ව අරින්න ඔනේ හාරි තැනට
ඉතින් බං මේ කුලපතිල ඕනෙ නෑ නේ මේ කැම්පස්වලට උන්ට එච්චර බලයක් තියනම් මේ බලදාරින් මොකටද
ඔබතූමන්ලා වගෙ අය තමයි ඕන, අහිංසක දරුවන් ට යන කලදසාව ක් වැනි,
මම මෙච්චර කාලයක් මගේ ළමයි දෙන්නට ඉගැන්නුවේ කවදාහරි කැම්පස් යවන්න.දැන් ඒ අදහස අත්හැරියා
නියමයි sir,කොහොම හරි මෙ නවකවදය නවත්වන්න ඕක මෙහෙයවන එවුන් සුදු වැන් වලින් ගෙනිහින් හරි,වල් කාලකණ්ණි
Excellent speech!
Please clean up this garbage and keep it as a clean place for our children to come and learn. We fully support your mission. You are correct!
It’s great that you have come forward to tell the people what really helping during the rage period. This should be changed.
Take care and God bless you
ඔබතුමාට ජය මොකද රාජ්‍ය සේවයේ බල්ලට ගිහිල්ල තියෙන යුගයක ඔබතුමා ඔය කරන සේවය අපි අගයනවා. රජය තීරණයක් ගන්න ඕන. මේ campus privat කරන්න ඕන මහජන මුදල් නිස්කාරණේ නාස්තිකරන ඔය කාලකන්නි හින්දා රටට සෙතක් නැහැ අඩුම තරමින් private කරොත් රටේ ආර්ථිකය වත් හැදෙනවා..
Great work sir....💙💙💙
ඔය පරබල්ලන්ගෙ දෙමව් පියන් කියනඋන්ට ජාතක වෙච්ච එවුන් නොව ගුරැතුමනි ඇත්ත කතා කරන ඔබතුමාට ස්තුතියි
දෙමාපියන් නොකා නොබි දරැවන් වෙනුවෙන් දුක් විදලා කැම්පස් වලට එවන්නෙ හොද යහපත් දරැවන් සමාජයට අවශ්‍ය නිසා නමුත් ඒදරැවන්ට වද දෙන අවජාතක කොල්ලන් කෙල්ලන්ට නෙරපා දමන්න ඒ අනිත දරැවන්ට යහපතක්
ඔන්න ලංකාවෙ නිදහස් අධ්‍යාපනය බල්ලට ගිහින්. අලුත් පනතක් ගේන්න ඔන හරි න්ම් නවක වදය ඉවත් කරල එ අයට දැඩි දඩුවම් දෙන්න නැත්තම් අඩු වෙන්නෙ නෑ කවදාවත්.
Than lankave athi davana prashnaya rag eka nei.
Munta eka wat therumnaha
එහෙම පනතක් තිබෙනවා. නවක වදය කිරීම හෝ අනුබල දීමක් සිදු කලොත් වසර දෙකකට නොවැඩි සිර දඬුවම් ලැබෙනවා.
www.commonlii.org/lk/legis/num_act/poraofovieia20o1998797/s2.html
වෙලා තියෙන්නෙ නීතියෙ ආධිපත්‍ය බිදවැටිලා. 2020 දි වත් නීතියෙ ආධිපත්‍ය නැවත පිහිටු වීමට පාලකයින් පත් කර ගනිමු. #naga2020
@@jeffreyjavad145 Aluthin university ekata athuluna thamange daruwekuta gahala ispirithale indan duk vindinawa balan inna ammekuta eka davena prashnayak puthe. Mulu lankawama e amma ekka davenne nathi unata. Oyata daruwek inna dawasaka hondin therum yay puthe !
මොන්ටිසෝරියේ ඉඳලම විනය උගන්නන්න පුරුදු කරන්න ඕනේ විනය අළුතෙන්ම මුන්ව හදන්න පටන් ගන්න ඕනේ. නැත්නම් මුන්ට කවදහරි දවසක ඉන්දියාවේ යටතේ ඉන්න වෙන්නේ? මේ ශිෂ්‍යයින්ට
ඕක නවත්වන්න සුළු දෙයයි කරන්න තියෙන්නෙ සියලූම විශ්ව විද්‍යාල ඒකාබද්ධ කර විශ්ව විද්‍යාල සන්කියාව දෙකට බෙදා වසර අවසානයේ එක්කොටසක් සම්පූර්ණයෙන්ම හිස්කර හිස්ඌ විශ්ව විද්‍යාල වලට නවක සිසුන් පමනක් බදවා ගතයුතුයි එවිට එක විශ්ව විද්‍යාලයක ජ්‍යෙෂ්ඨ සිසුන් පමණයි නවක සිසුන් කියා කොටස් දෙකක් නැත ජ්‍යෙෂ්ඨ සිසුන් ඉන්න තැන ඒ අය පමණයි නවක සිසුන් ඉන්නා තැන නවක සිසුන් පමණයි
පෙරට්ටෝ තමා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගේ ඔලු කන්නේ ..😕😕
ඒවා ගැන කෞරුත් කතා කරන්නෙ නෑ
ඔව්වන්ගේ පවුල් ජීවිත වලට දෙය්යගේම පිහිටයි !!!!
Eka aththa
Really u r a responsible person. When I look at these I'm so afraid to send my kids to university. Should stop all these nonsense n punish theses fellows sir. You Hve the guts to do it sir. It's going to help for all our future kids as well. Good luck. God bless you
ඔඛතූමාට ගොඩක් ස්තූතියි රටේ අනාගතය වෙනුවෙන් සටන් කලාට.ජනපති තුමන් ඔය විදිහට හිටියා නම් අපි හැමෝම ගොඩ.
Well done sir!
I proud of you sir. Go forward
අපේ සල්ලිවලින් මුං ට නිකං උගන්වන්න එපා.කාළකන්නි හැත්ත .
ඔබ තුමාට ජාති ජාතිත් පින් කුලපති තුමනි, ඔය ඉන්න වේසියන්ගේ වේස කම් වලට අහුවෙන් නැතුව ඇත්ත හෙලිකලාට ... මිනිස්සු ඉන්නවා ඔබ තුමා වැනි දෙවිකෙනෙක්ට
උපකුලපති තුමාටත් කුලපති තූමාටත් දේවාශීර්වාදය ලැබේවා. මේ වගේ උතුම් නිලධාරීන් තව තවත් බිහිවේවා.
Good job sir 🙏🙏🙏🙏
රුහුණේ කොණ්ඩම් කතාවේ අතුරු කතාවක්
නවක වදයට කිසිදු කොන්දේසියකින් තොරව විරුද්ධ විය යුතු අතර එය සිදුකරන්නන්ට නවකවද පනත
යටතේ සහ සාමාන්‍ය නීතිය යටතේ ද දැඩි දඬුවම් පැමිණිය යුතුය. නමුත් නවකවදය මුවාවෙන් දේශපාලනඥයන්ට සහ
විශ්වවිද්‍යාලවල දූෂිත පරිපාලකයන්ට තමන්ගේ දූෂිත චරිත වසාගන්නට ඉඩ දිය නොහැක. අද රුහුණේ
දක්නට ලැබෙන්නේ එවැනි තත්ත්වයකි.
රුහුණේ උපකුලපතිවරයා සහ ඔහුට හිතවත් දූෂිත පීඨාධිපතිවරුන් සහ අංශාධිපතිවරු එක්ව මෙම ශිෂ්‍යා
තම ව්‍යාපෘති සදහා තෝරාගෙන ඔහුට දේශපාලන විද්‍යාව විශේෂවේදී උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන්
හදාරන්නට විශේෂ අවස්ථාවක් ලබා දී ඇත. ඒ
ඔහුට එය හැදෑරීමට කිසිදු සුදුසු කමක් නැතිව තිබිය දීය. ඔහු ලවා තමන්ට අවශ්‍ය දෙබස්
කියවා ගැනීමට සැලකීමක් වශයෙනි. මේ පිළිබඳව කිසිත් නොදන්නා සමාජ මාධ්‍ය සහ මෙරට
සල්ලි වලට ඕනෑම ජරාවක් විකුණන මාධ්‍ය ආයතන මුදල් අය කරමින් ඔහුගේ වීඩියෝ පට ප්‍රචාරය
කරන්නේ කිසිදු සොයාබැලීමකින් තොරවය.
මෙවැනි දේ විශ්වවිද්‍යාලය තුළ සිදුවී නම් උපකුලපතිවරයා සිදුකළ යුත්තේ මාධ්‍යයට කරුණු
අනාවරණය කිරීමට ප්‍රථම විශ්වවිද්‍යාලය තුළ ඒවා වලක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග
ගැනීමයි. ඒ සඳහා ඔහුට බලය ලබාදී තිබෙන අතර එය ඔහුගේ යුතුකම සහ වගකීම වේ. ඒ කිසිවක් සැලකිල්ලට නොගෙන උපකුලපතිවරයා සැමවිටම
උත්සාහ කරන්නේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට සහ ඔහුගේ දේශපාලන පක්ෂපාතකම් පෙන්වීමටයි.
විශ්වවිද්‍යාලයේ ආචාර්ය, මහාචාර්යවරුන් යැයි කියාගන්නා පිරිස් ද මී හරක් රංචුවක්
මෙන් සිටින්නේ කිසිදු විචාර බුද්ධියක් ඔවුන්ට නොමැති නිසා විය යුතුය. බොහෝ තැන්වල
පොර ටෝක් දෙන ආචාර්යවරුන් මෙහිදී නිහඬව වහලුන් ලෙස සිටීම වර්තමාන විශ්වවිද්‍යාලවල
තිබෙන ඛේදනීය ගරා වැටීම පෙන්නුම් කරයි.
Finally someone is speaking up! Good Job.
ස්කෝලේ කලේ හිටිය ලොල්ලෝ යුනිවර් සිටි ගිහින් රගනවා.. මනසික අසහන කරයෝ බලන් ගියම යුනිවර්සිටි වල ගොඩක් ඉන්නේ😂😂
I'm agree with you 💯💯💯👍
මෙන්න කොල්ලෙක් 🤭😁
Oba thumata pin. Manasika pisso thmai wadakagara hadan ahinsak duppath lamaita jivithe apa karawanne
කැම්පස් තුළට බුද්ධි අංශ නිලධාරින් යැවිය යුතුයී
මෙයාට පුළුවන් මේ සියලුම දේවල් අහෝසි කරන්න ..පාලකයින් ගේ පාලනය හරියට තියාගන්න මෙයාල දැනගන්න ඕන ..
Well done sir...keep it up
ඉතිං රටෙිි සාමාන්‍ය නිිතිය යටතේවත්..මෙිිවට දඩුවමිි කරන්න විදිහක් නැද්ද .....මෙච්චර කල් ඔබතුමා කොහෙද හිටියේ .ඇයි මෙිි දැන් කියන්නෙ ඔබතුමාලා මෙච්චර කල් කොහෙද හිටියේ
ජයවෙිවා ඔබතුමාට !!! නමුත් ජය හිමිවෙන්නෙ ඔබතුමාට නෙවේය් ඔබෙි එඩිතරකමත් එක්ක දරුවන්ටය් . කිසිම කිසිම දේශපාලන පක්ෂකට විශ්වවිද්‍යාලය තුල දේශපාලන කරන්ඩ ඉඩදීම තුලින් දරුවන්ගේ අනාගත අභිවෘදියට කෙරෙන අභියෝගයක් වෙනව . මෙි සම්බන්දයෙන් රජයත් , මානව හිමිකම් සංවිධානත් එකමුතුව දරුවන්ගේ ඉගෙනීමෙ කටයුතු වෙනුනේ මානව වාදීව සිතා ක්රියාකලයුතුය් .
Proud of you sir...
මැස්සිස් මගුල ඇති නේද... ඩිලන්ත අයියාව අපිට එපා කරන්න එපා😡😡
Respecting sir 🙏🏻
Boldest move. Good work! Every university in Sri lanka must do this. Culprits wasting our money
😠😠😠
අනිකුත් විශ්වවිද්‍යාල වල උපකුලපතිවරු රැග් එකට විරුද්ධව කථා කරන්න භය වැටමාර පොල්ලට ද දන්නේ නෑ නේද...:-) :-)
වැඩ්ඩෙක් සර් ඔබතුමා ❤
fine..grate...breve...exlent...
මුන් ඇතුලෙ ඉන්නකන් මාර ප්රජාතන්ත්රවාදී න්.එලියට ආවාම පගා ගහගෙන තියෙන තරම් හොර වැඩ කරගෙන මේ සමාජෙ ඉන්න මිනිසු වගෙම වෙනවා .මොනවාද මුන් මෙ ඉගෙන ගෙන එලියට එන්නෙ නෙතිව රගපාන්නෙ.වෙඩිපුරම මෙහෙම ජරා වැඩ කරන්නෙ පහත් සමජ තත්ත්වයක් තියෙන අපෙන් ඉගෙන ගත්ත උන්.මේ වෙලවට තමා හිතෙන්නෙ නිදහස් අඪ්යපනය වැඩක් නැහැ කියල. සල්ලි වලට ඉගෙන ගත්ත නම් මුන් මෙහෙම නටන්නෙ නැහැ..
යකෝ කුලපති කෙනෙක් පත්කරලා ඉන්නේ පොල් ගාන්නද. කියවා කියවා ඉන් නැතුව ක්‍රියාමාර්ග ගන්න එපැයි.
ශාක්ෂි තියෙනවනම් පන්ති තහනම් කරලා නීතිමය ක්‍රියාමාර්ග ගන්න එපැයි.
පුදුම විවි ළමයි බලනකොට මුං.
Keep up the good work, Sir....
good sir
අපිට දුන්නනම් ඕක සතියෙන් නවත්තලා දෙනවා 🖕 ambulance දෙකක් තුනක් විතරයි ඕනෙ
ඔබතුමා army ද
ඔය අවජාතක බල්ලො බැල්ලියො ටික අල්ලලා මුහුදට විසිකලා නම් හරි..
Menna niyama guruwaru oba wani guruwarun thawath me rate pahala wewa
ඇයි මේ රටට මෙහෙම උනේ හරි මිනිහට තැනක් නෑ කවුද මේවට ප්‍රධාන ඉදිරිපත් වෙන්න කවුරුත් නැද්ද
ඔබ තුමාට ජය වෙවා
කැට හොල්ලන්න එන කොට විශ්වවිද්‍යාල හැදුනුමිපත ඉල්ලගෙන බලන්න අලුත් ලමයින් ද කියලා.නැතිනමි එකතුවෙලා ගහපල්ලා..
මේවාට පොලිසිය නිඅඩ මොකද.
ඔව්න්ගෙ ගෙවල් වල ඉන්න උන්ට දෙන්න ඕනෑ දඩුවම් උන්ට උන ගන්න .
Army එකෙන් දාන්න ඕනි අනිවා..උපකුලපතිතුමනි,ඔබ තුමාට දැයේ ආචරය..👍👍👍👍
මෙච්චර කල් තමුසෙලා පොල් ගැවද,ඔකුන් ඔක්කොම ආයින් කරලා නැවත පෙර පාසල් දැනුම ගන්න යවන්න.අර කොල්ලගෙ අම්මා මරගත්තෙ තොපි ඔක්කොම.මිනිමරුවො...
ඔකුන් නිවාඩුවට ගමට ආවාම නැට්ට පුකේ ගහන් ඉන්නේ බයට ඔක්කොම සෙල්ලම් ඔක ඇතුලේ
ඇයි උඹත් නැට්ට පුකේ ගහන් ඉන්න ගු චන්ඩියෙක්ද 😂😂😂
ss ss ponna chandiyaa 😅😅
Dilshan Peirs 😂😂
ss ss ai uba ube ammta puke arinwda?🤣🤣🤣
ss ss ado gu chandiya "hu hu" 🤣🤣🤣
විදේශ රටවල නම්,කුලපති ,අධ්‍යාපන ඇමැති ,අනිවාර්යයෙන්ම ඇතුලෙ ,,
ඔය කාලකන්නි ශිශ්යයි අනිවාර්යයෙන්ම සදා කල් ගෙද්ර්
රජයට බලය තිබිලත් මේ පිලිබඳ අවදානයයොමු නොකිරීම ඉතා කනගාටුයි
විප්ලවවාදී ඕනෙනැ කැම්පස් එකට
( රටේ යහපත ගැන සිතීමට ඉඩ නැති අයට සහ ගෲප් වලටමේ පෝස්ටුව අදාල නොවේ)
මේ නවක් වදය /උප සන්ස්කෘතිය ක්‍රමය බොහෝ කාලයක් තුල විවිද ව්ශ්ව විද්‍යාල වල කාලානුරූපව
විවිද ස්වරූප වලින් විව්ද මට්ටම් වලින් තිබ්බ බව රහසක් නොවේ
එයට බිලිවී මානසික පීඩ්නයට ලක් උන , ප්‍රතිකාර ලබපු, අබාදිතඋන සහ සියදිවි හානීකරගත් අය කොඉතරන්ද ?
ඇත්තටම මේ අය සියදිවි හානි කරගත්තෙ නෑ... මේ අමනුශික කම් ව්ලට විරුද්ද උන කොන්ද තිබ්බ , සන්වේදී අපේ මිනිසුන්ට සන්විදානත්මකව අපේ අයම යොදපු මානසික පීඩනය මගින් මරා දැමුව
අනිත් අයගෙ කොන්ද කඩල, අනට කීකරු වහල්ලු කරගත්ත
නමුත් මේ කියන්නෙ ඒවගේ න්වකවදය මගින් හින්සාවට ලක් උන අය ගැන හෝ මෙරට මෙරට විශ්ව විදයාල ව්ලට උරුම උන අපකීර්තිය ගැන නොවෙයි...
ඒ නවක වදය විදල ඉතා ශක්තිමත් මිනිසුන් ලෙස සමාජයට දායාද කරපු ඒ උගත් සහ පුරුශ ශක්තිය ඉහල,
දරාගැනීමෙ ශක්තිය අදික,
කොන්ද කෙලින් තියන
දුප්පත් මිනිසුන් සහ
සමාජ අසාදාරනය වෙනුවෙන් පෙනී සිටින අද්විතීය මිනිස්සු ගැනයි!!!
එහෙම මිනිස්සු මෑත කාලයෙ හිටියද?
දැන් ඉන්නවද?
ඔබ දන්න කෙනෙක් හිකරගන්න බලන්න...
අපේ විශ්දවිද්යාල වලින් එලියට දාපු අය වත්මන්
අග්මැති ප්‍රමුක කැබිනෙට්ටුවෙ සහ ක්‍රියාකාරී බලවත් දේෂපාලකයො කොච්චර ඉන්නවද?
අනෙකුත් තීරන ගන්න සහ බලවත් ආයතන වල ප්‍රදානීන් බහුතරයක් ඉන්නවද????? නැතිද????
එහෙම අය හිටියනම් රටට මෙහෙම සෞභාග්‍යමත් යුග්යක් උරුම වෙයිද????
අපේ පාලකයො සහ ඉහල නිලදරි 90% වත් ඔය ක්‍රමය හරහ ආපු අය
නෑ කියන්න බෑ නේද
මේ රටේ වැදගත් තිරන ගන්න සහ , තීරන ක්‍රියත්මක කරන ,ඒ අයගෙ කොන්ද කෙලින්ද????
රටට ජාතියට ආගමට ආදරෙන්ද , දුප්පත් මිනිස්සු ගැන හිතලද කටයුතු කලේ තීරන ගත්තෙ
එහෙමනම් මොනවගේ ප්‍රතිපලයක්ද ඒ නවක වදය සහ පැවතින උප සන්ස්කෘති තුලින් බිහි කලේ
රට දූශිත කරල අරාජික කිරීමට වහල් කම් කරපු මේ පුරුශ ශක්තිය අදික, දුකට ස්න්වෙව්දී පිරිස ගැන කටක් ඇරල කියන්න පුලුවන්ද????
----------------
අනාගත පරපුරට වත් යහපතක් වෙන්න නම්
අපිව වනසපු අක් මුල් හොයා ගන්න
වහල්ලු බිහිකරපු ක්‍රමය හදුනගන්න....
අද අපිට තියන දරුනු ප්‍රශ්නයක් උන
විවිද ජාතින්ට සහ ආගම් වල අය අන්වාදයට යොමු කරපු පොත් ගැහුවෙ, ඒ අද්යාපන ක්‍රමය ඇතිකරල පෝශනය කරල පවත්වගෙන ගියේ පිටරට විශ්ව විදයාලවල අයද???
මෙරට රාජය මෙන්ම පුදගලික අන්ශවල,
විදේශයෙන් මාද්‍ය කහේත්රය,
කලා ක්ශේත්‍රය
පොලිසිය උසාවිය ඇතුලු නීති ක්ශේත්‍රය
පොලිසිය ඇතුලු අරක්ශක.අන්ශවල පවා ඉහල ඉන්න අය අතර මේ විශ්ව විද්‍යාල වල උපසනකෘතිය හරහ එලියට ආපු කොච්චර ඉන්නවද?
ඉතින් ඒ ක්ශේත්‍ර වල කිරි ඉතිරෙනව නේද???
නූගත් පාලකයින්ට සහ නූගත් ජනතාවට බැන්නට හරියයිද?
මේ විශ්බීජ අදුනගනිමු
හොද දේ හොද විදිහට නීතිගත කරමු..
මේ රටට මෙහෙම උනේ ඔය වගේ උප ලබ්බවල් තිබ්බ නිසා තමා යකෝ 😅
ඒවායින් ආපු උන් දැන් පාලකයෝ වෙලා ඔය කොරලා තියෙන්නේ හොඳට 🤮
Colombo campus art fac ambooo apee aiyala akkala කොයිතරම් hodada💟💟💟💟💟
This Vice Chancellor is a great person who has a back bone to stand against these thugswho have come from third grade families.
සමාජ වාදයක් කතා කරන මාලිමාව මේවට නිහඩයි.
උන්ට රට ගියොත් කොහොමට තියෙයිද කාලකන්නි ඔවුන් ඉන්නකම් රටකට හරියන්නෑ
ඔබ තුමාගේ උත්සාහය අගයනවා. දෙමාපියන් එකුතුකර ගෙන මෙකට විකල්පයක් හදන්න බැරිද. පාසල් වල මුර කලා වගෛ් අපි එන්නම්. අනික මේවාට පොලිසියෙන් හරි එස්ටිඑප් හරි දම්මලා අවුරුද්දක් දිව්වා නම් . ඉලගට එන බැජ් එක රැග්වලින් අයින් කරන්න පලුවන්.
මමත් දරුවා කැප්පස් යවන්නේ නැතුව පිට යවනවා.
මට නම් පේන්නේ මෙයා ඇඟ බේරගන්න හදන කෙනෙක් වගේ.. නිකන් මුකුත් දන්නේ නෑ වගෙ කතාව. මේගොල්ලො කෙලින් හිටියනම් ඕවා වෙයිද ?එහෙම නැත්නම් ඇයි මේවලට හමුදා ආරක්ශාව ඉල්ලන්නේ නැත්තේ ?
Hama bambuwatama hamudawa danna bahane neda
@@hashanchamaraa9611 හමුදාව, පොලිසිය එහෙම නැත්නම් ගම් බට්ටෝ හරි දාලා ආරක්ෂාව දෙන්න ඔනේ නැත්ද කියන්නකෝ !!!!
@Dw Sanjeewa ඔය කැමතිද යන්න ? නැත්නම් ඔයාගෙ දරුවෙක් කවදාහරි ඕකට යවනවද කියන්නකෝ ?
munta nikan uganwana nisaadha me wage dheval karanne?
Ow eka aththa. Nomiley labena adyapanaya ganna danney nathi noogath lamai.
පාසලේ ශිෂ්‍යයෝ හදාගන්න බැරි ගුරුවරු තොපි ගුරුවරු ද බලව් යකෝ අපේ කාලේ ගුරුවරු දැක්කහම අපිට රෑටත් මතක් වෙනවා ගුරුවරුඅපි අපි ඉස්කෝලෙ යනකොට ඉස්සෙල්ලාම බලන්නේ ගුරුවරු ඇවිල්ලා ඉන්නවාද නැද්ද කියලා ගුරුවරයාට ඉස්සෙල්ලා අපි එන්න දඟලන්නේ මොකද
අපිත් අවුරුදු 5ක් රුහුණු කැම්පස් එකේ ඔය කියන උඩ කැන්ටිම එක්ක ඒ අවට උන්නා.. ඒත් ඔය කියන ඒවගෙන් 10%ක් වත් අපි නම් අත් විදලත් නෑ.. දැකලත් නෑ..
අතීතය ගැන නම් කියන්න දන්නේ නෑ.. නමුත් 2010-2015 කාලසීමාව තුල ඔය කියන තත්ත්වයක් මං නම් ඔතන දැක්කේ නෑ.. හැබැයි මං ශිෂ්‍ය සංගම් සහ උන්ගේ දේශපාලන ගැන කතා කරන්නේ නෑ.. රැග් එක ගැන කතා කරන්න කැමතිත් නෑ.. මොකද මම ඒවට වචනයකින් වත් සහයක් දුන්නෙත් නෑ.. ඒවා අනුමත කරන්නෙත් නැති නිසා..
ඒත් මෙතුමා මේ කියන
අවුරුද්දක් රැග් කරනවා..
වදකාගාර කාමර තියෙනවා..
ලිංගික හිංසනය කරනවා..
කොන්ඩම් බාල්දි තිබ්බා..
ගංජා වවනවා..
කැන්ටිමට කාටවත් එන්න දෙන්නේ නෑ..
වගේ කතා වලට එකග වෙන්න බෑ.. මොකද මේ වගේ මවලා කියන සමහර කතා වලින් පිරිහෙන්නේ අපේ කැම්පස් එක..
ඒ ගැන හරි දුකයි.. 😥
Chathuranga A.s
Mamath ruhuna. But, I witness that those are true!
Ganja bonawa, condoms, rag, mewa ne kiyanne kohomada oya. 2013-2017 time eke mama idiye
@@travelingspirit9381 oya dekkada condom baldi ganan thiyenawa
The Garden Center art eke management eke puja bhumi tikata giyanam ekathu karaganna thibba neda baaldiyak nathath yam pramanayakata. Mama nam aththa kiyanna baya wenne na. Mokada ruhuna anith campus ekka baladdi tawama pahalin thiyenna hethuwa me dewal
Sir.then why can't you ask from government you need foces to the campus.demand about it.why can you all chase them away from the campus.we are happy about you.greate human.