මැරයෝ - Gabura | depth - ( Sri Lankan Short Film )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 60

  • @gabura9415
    @gabura9415  3 วันที่ผ่านมา +19

    වීඩියෝ එකට ගැලපෙනම සුදුසුම Comment එකට Iphone 12 pro 256GB එකක් තෑගි , ජයග්‍රාහකයා අනෙක් සතියේ වීඩියෝවේ අවසානයේදි 👊 ( 2025 ට ගැඹුර අපෙන් පුංචි තිළිණයක් )

    • @indikanilmini1919
      @indikanilmini1919 3 วันที่ผ่านมา

      ඒකනම් මරු 💃💃💃💪💪

    • @nalinshantha4269
      @nalinshantha4269 2 วันที่ผ่านมา

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤😢❤😢❤😢 5:32

    • @KomariSirilanka
      @KomariSirilanka 2 วันที่ผ่านมา

      Api Dena ho nodena waradak kaloth akata apita deviyane visin. Yam dinaka daduwam denawa. Aeyai dahama

  • @Rizkey_Music
    @Rizkey_Music 3 วันที่ผ่านมา +12

    දරුවෙක්ට අම්මයි තාත්තයි කියන්නෙ ලොකූ සම්පතක්.පොඩි කාලෙම එයාගෙ අම්මයි තාත්තයි එයාගෙන් වෙන් වෙනව කියන්නෙ ඒ ලමය මුලු ලෝකෙක තනිවෙනව වගේ.ඒ වගේම තමයි මිනිස් ජීවිතයක වටිනා කමක් වෙන කෙනෙක්ට දැනුනෙ නැති උනත් එම ජීවිතයේ වටිනාකම ඔහුගේ හෝ ඇයගේ වටා සිටින සමීපතයින්ට ගොඩක් වටිනවා.මැරකම්,හොරකම්,දූශන වගේ දේවල් නැති වෙලා හැමෝම එකමුතුව හිටියනම් මේ ලෝකෙ තවත් ලස්සන වෙන්න තිබුනා.ඇත්තටම මේක වටින වීඩියෝ එකක්.Respect ගැබුර Production ❤❤❤❤❤

  • @DiyanaEkanayakamudiyanselage
    @DiyanaEkanayakamudiyanselage 3 วันที่ผ่านมา +3

    කා අතිනුත් වැරදි සිදුවන බව දකින්න. මැරයකු තුළත් මිනිසකු ඇත සිතන්න.
    කල හොද නොහොඳ පමණක්
    අරගෙන යන්න.
    වෙන බව පසක් විය
    ඔබ හට තුති වන්න.❤❤❤❤❤
    ඉදිරියටත් සාර්ථක නිර්මාණ කිරීමට
    හදවතින්ම සුභ පතනවා.😊😊😊😊

  • @NIMASL
    @NIMASL 2 วันที่ผ่านมา +3

    සිහිනුවණින් විමසාබලා නිවැරදි තීරණ ගැනීමෙන් තමාටත්, අන් කිසිවෙකුටත් අවැඩක් සිදු නොවේ. බුද්ධකාලයේ සේම වර්තමානයේද මෙවන් සිදුවීම් අසන්නට දකින්නට ලැබෙන අවස්ථා බොහෝයි.😢
    "ගැඹුර", මෙවන් අවස්ථාවක්,වර්තමාන සිදුවීම් හා ගළපමින් ප්‍රේක්ෂක හදවත් තුළට ආදර්ශමත් ලෙස කාවැද්දවීමට ඔබලා දැරූ උත්සාහය මම ඉහළින්ම අගයමි.💐✨

  • @KaveeshaNethsarani-c8w
    @KaveeshaNethsarani-c8w 3 วันที่ผ่านมา +2

    ඔය වගේ ආදර්ශමත් ඇක්ටර් එකක් කරන්න ඉදිරියට පුලුවන් වේවා කියල ප්‍රාර්තනා කරනවා ....ඒ වගේම ආදරයෙන් විරහිත වෙලා ඉන්න ඇක්ටර්ස් කරන්වට වැඩිය රටට සමාජයට ආදර්ශක් වෙන විදියට ඔය වගේ දේවල් කරනවට ඔයාලට ගොඩාක් පින්.....මේ විඩීයෝ එක බලන ලොකු කුඩා සියලුම දේනා සමාජයට වැඩදායි දෙයක් කරන්නට කලින් සිතා බලන පුද්ගලයෝ වෙන්න කියල ප්‍රාර්තනා කරනවා......මේක සන්විදානය කල ඔබ සියලු දෙනාටත් අනේක වාරයක් ස්තූතියි.....All the best gabura you tube channel💫

  • @SehaniDilenka
    @SehaniDilenka 3 วันที่ผ่านมา +2

    ජීවිතයේ අපි නොදැකපු ගැඹුරක් සොයා යන සමාජය වෙනුවෙන් නිර්මාණ කරන නිහතමානී සැබෑම දක්ශයකුගේ මගපෙන්වීම යටතේවැඩ කරන කණ්ඩායමකගේ කනට පෙර හිතට කතා කරන ඔබට අපට රටට වැඩදායී ම youtube නාලිකාව ගැඹුර❤.

  • @NuwanRajapaksha-e5o
    @NuwanRajapaksha-e5o 3 วันที่ผ่านมา +4

    සුපුරි video එක 🎉 ragapam superb 👌කතාව ලස්සනයි
    🎉💗

  • @GayathriRodirgo
    @GayathriRodirgo 3 วันที่ผ่านมา +3

    Video එකනම් නියමයි . තවත් ලස්සන video එකක්. කියන්න වචන නෑ සුපිරි. ගැඹුර මේ වගේ video දානවට ගොඩක් ස්තුතියි.❤

  • @cartoonroomsl
    @cartoonroomsl 3 วันที่ผ่านมา +4

    GABURA යූටියුබ් චැනල් එකෙන් තමා පට්ටම ආදර්ශ වීඩියො දෙන්නෙ හැමදාම මම වීඩියෝ බලනවා හැමදාව ඉන්නව GABURA ත් එක්ක මේ වීඩියෝ එකත් සුපිරියක්ම තමා ❤

  • @anuruddhikasandeepani9932
    @anuruddhikasandeepani9932 2 วันที่ผ่านมา +3

    ලස්සන වැඩක් නිපුන.. ගැඹුර , අද සමාජයේ වෙන දේවල් හොදින් ම අනික් අයට පෙන්නන විදිය ඇත්තටම සුපිරි... මිනිසුන්ට අද කාලේ වෙනන පුළුවන් , වෙන දේවල් ඔයා ගැඹුරින් ම තේරුම් අරන් ඒව සමාජයට ඉදිරිපත් කරනවා... මේ වගේ vedio තවත් කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤

  • @Saravanishki
    @Saravanishki 3 วันที่ผ่านมา +1

    2024 year එක ආවසානේ බලපු ලස්සනම vidioe එක
    Gabura හැමදාමත් මේ වගේ පුංචි vidioe එකකින් හරි පුංචි . ආදර්ශයක් අපි හැමෝගෙම ජිවිත වලට ගේනවා
    All the best
    තවත් ඉදිරියට යන්න ❤️♥️

  • @PramodhSilva-c2z
    @PramodhSilva-c2z 2 วันที่ผ่านมา +2

    බොරු සෝබන na සමාජයට පාඩමක් දෙනව විතරයි ❤ respect gabura production ❤

  • @Mixvidio12
    @Mixvidio12 3 วันที่ผ่านมา +3

    සුපිරි වීඩියෝ එක තව දවස් දෙක තුනක් යනකොට තව වීඩියෝ එක අනිවාර්යයෙන්ම ගේන්න අපි බලනවා❤❤අද වීඩියෝ එකක් ඉතින් සුපිරියක් තමා❤

  • @indikanilmini1919
    @indikanilmini1919 3 วันที่ผ่านมา +3

    වෙනද වගේම අදත් සුපිරියක්. අනේ ඉතින් ඒ දරුවට අන්තිමට එයාගෙ කියන්න හිටපු මාමත් නැති උනානේ. ඇත්තටම පහුගිය කාලෙ ඔය වගේ කතා මේ රටේ මොනතරම් සිදු වෙන්න ඇතිද . ඇත්තටම හරිම සතුටුයි ගැඹුර දකින මේ සමාජයේ ගැඹුරට. එලබෙන 2025 වසර ගැඹුර කණ්ඩායමට සාර්ථක නිර්මාණ බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්තනා කරනවා !!!❤❤❤❤ ආදරෙයි ගොඩාක් 💖💖💖💜💜💜

  • @lumeshasjayasinghe
    @lumeshasjayasinghe 3 วันที่ผ่านมา +2

    "මගේ අම්මයි තාත්තයි අන්න අතන පෝස්ටරේ ඉන්නව කණුවෙ ගහල" හදවත මොහොතකට නතර වුණා.💔කිසිම දරුවෙකුට අම්මයි තාත්තයි අහිමි නෙවේවා.🙏

  • @Vinitha-j9f
    @Vinitha-j9f 3 วันที่ผ่านมา +4

    මේ කමෙන්ට් එකට like👍 කරන අයට ලැබීමට නියමිත නව වසර අති සාර්ථක වන සුභම සුභ නව වසරක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.🥰🥰🥰🎉🎉

  • @likemeshorts
    @likemeshorts 2 วันที่ผ่านมา +2

    respect සුපිරි video එක 🎉 , දෙයක් කිරීමට පෙර එය සිතා බැලීම❤❤❤ මේක Gabura අනෙක් Video වලට වඩා ගොඩක් වෙනස් , සහ මේකෙ Content එක මරු, Videography ත් Nice, Video එකේ Consept එක නම් දීල තීනවා ආයෙ ඉතිම්, ලොවෙත් නැති වෙන්නෙ. Video එකේ End එක හිතුවට වඩා ගොඩක් Creative විදියට කරල තීනවා. මම මේ Giveaway එක දිනන්න බලන් නෙමේ මේ Comment එක දාන්නෙ.මේක කලින් Project වලට වැඩිය. ගොඩක් , සෙට් , ඉස්සරහටත් මේ වගේ කරමු,
    ❤ Respect Gabura Team ❤

  • @ThaminduDinujaya
    @ThaminduDinujaya 2 วันที่ผ่านมา +3

    Issara hitapu sudu ravula thibba ayiyava geemuuu gabura

    • @gabura9415
      @gabura9415  2 วันที่ผ่านมา +1

      Eee mage aiya eya rata giya aye enawa

    • @ThaminduDinujaya
      @ThaminduDinujaya 2 วันที่ผ่านมา +1

      @gabura9415 loku deyk eyaa supiri bro 🤝❤️💗

  • @ThashmilaNishani
    @ThashmilaNishani 2 วันที่ผ่านมา +1

    Actor wije 🥰🥰🥰the best acting 😍❤️❤️ I'm in love with u wije.❤️❤️

  • @Shalikafernando-t6u
    @Shalikafernando-t6u 3 วันที่ผ่านมา +1

    පට්ටම ලස්සනයි gabura🎉🎉🎉

  • @SahanChamika-k3t
    @SahanChamika-k3t 3 วันที่ผ่านมา +1

    දෙයක් කිරීමට පෙර එය සිතා බැලීම❤❤❤

  • @mahindichamathka591
    @mahindichamathka591 3 วันที่ผ่านมา +1

    සුපුරුදු පරිදි මම යන පුරුදු පාරෙ ඇවිද ගියෙමි🌼 .
    අනේ ඉතින් එක දවසක් මගේ හිත නිවන චරිතයක් මට හමුවුනා . ඔහු මෙසේ පැවසීය..
    ඔහු සමග *ආදරය* යන පාරෙ ඇවිද යමුද ඇසුවෝය .
    ඉතින් මම කල්පනා කරා මාත් සමග ඉටා සුහදශීලී ආදරනීයන් දෙදෙනෙක් පැවසුවා ඔහු සමග යන්න කියා.
    අනේ ඉතින් මමත් ඔහු සමග ඔහුව විශ්වාස කර ගියා .
    ටික කාලයක් යන විට ඔහු මාව තනියම නොඅදුනන ඒ පාරෙ දමා ඔහු නික්ම ගියේය. .
    නොඅදුනන පාරෙ මන් තනියම . ආපස්සට යන්නත් බැරි , ඉස්සරහට යන්නත් බැරි ඒ පාරෙ ඉතාමත් අසරණ ලෙස මම තනියම 🙂❤️🥀.
    𝑚𝑎ℎ𝑖.........✍️❤️‍🩹සුපුරුදු පරිදි මම යන පුරුදු පාරෙ ඇවිද ගියෙමි🌼 .
    අනේ ඉතින් එක දවසක් මගේ හිත නිවන චරිතයක් මට හමුවුනා . ඔහු මෙසේ පැවසීය..
    ඔහු සමග *ආදරය* යන පාරෙ ඇවිද යමුද ඇසුවෝය .
    ඉතින් මම කල්පනා කරා මාත් සමග ඉටා සුහදශීලී ආදරනීයන් දෙදෙනෙක් පැවසුවා ඔහු සමග යන්න කියා.
    අනේ ඉතින් මමත් ඔහු සමග ඔහුව විශ්වාස කර ගියා .
    ටික කාලයක් යන විට ඔහු මාව තනියම නොඅදුනන ඒ පාරෙ දමා ඔහු නික්ම ගියේය. .
    නොඅදුනන පාරෙ මන් තනියම . ආපස්සට යන්නත් බැරි , ඉස්සරහට යන්නත් බැරි ඒ පාරෙ ඉතාමත් අසරණ ලෙස මම තනියම 🙂❤️🥀.
    𝑚𝑎ℎ𝑖.........✍️❤️‍🩹සුපුරුදු පරිදි මම යන පුරුදු පාරෙ ඇවිද ගියෙමි🌼 .
    අනේ ඉතින් එක දවසක් මගේ හිත නිවන චරිතයක් මට හමුවුනා . ඔහු මෙසේ පැවසීය..
    ඔහු සමග *ආදරය* යන පාරෙ ඇවිද යමුද ඇසුවෝය .
    ඉතින් මම කල්පනා කරා මාත් සමග ඉටා සුහදශීලී ආදරනීයන් දෙදෙනෙක් පැවසුවා ඔහු සමග යන්න කියා.
    අනේ ඉතින් මමත් ඔහු සමග ඔහුව විශ්වාස කර ගියා .
    ටික කාලයක් යන විට ඔහු මාව තනියම නොඅදුනන ඒ පාරෙ දමා ඔහු නික්ම ගියේය. .
    නොඅදුනන පාරෙ මන් තනියම . ආපස්සට යන්නත් බැරි , ඉස්සරහට යන්නත් බැරි ඒ පාරෙ ඉතාමත් අසරණ ලෙස මම තනියම 🙂❤️🥀.
    𝑚𝑎ℎ𝑖.........✍️❤️‍🩹1- Love you
    2- Love you
    3- Love you
    4- Love you
    5- Love you
    6- Love you
    7- Love you
    8- Love you
    9- Love you
    10- Love you
    11- Love you
    12- Love you
    13- Love you
    14- Love you
    15- Love you
    16- Love you
    17- Love you
    18- love you
    19- love you
    20- love you 1- Love you
    2- Love you
    3- Love you
    4- Love you
    5- Love you
    6- Love you
    7- Love you
    8- Love you
    9- Love you
    10- Love you
    11- Love you
    12- Love you
    13- Love you
    14- Love you
    15- Love you
    16- Love you
    17- Love you
    18- love you
    19- love you
    20- love you
    21- Love you
    22- Love you
    23- Love you
    24- Love you
    25- Love you
    26- Love you
    27- Love you
    28- Love you
    29- Love you
    30- Love you
    31- Love you
    32- Love you
    33- Love you
    34- Love you
    35- Love you
    36- Love you
    37- Love you
    38- love you
    39- love you
    40- love you
    41- Love you
    42- Love you
    43- Love you
    44- Love you
    45- Love you
    46- Love you
    47- Love you
    48- Love you
    49- Love you
    50- Love you
    51- Love you
    52- Love you
    53- Love you
    54- Love you
    55- Love you
    56- Love you
    57- Love you
    58- love you
    59- love you
    60- love you
    61- Love you
    62- Love you
    63- Love you
    64- Love you
    65- Love you
    66- Love you
    67- Love you
    68- Love you
    69- Love you
    70- Love you
    71- Love you
    72- Love you
    73- Love you
    74- Love you
    75- Love you
    76- Love you
    77- Love you
    78- love you
    79- love you
    80- love you
    81- Love you
    82- Love you
    83- Love you
    84- Love you
    85- Love you
    86- Love you
    87- Love you
    88- Love you
    89- Love you
    90- Love you
    91- Love you
    92- Love you
    93- Love you
    94- Love you
    95- Love you
    96- Love you
    97- Love you
    98- love you
    99- love you
    100-love you babh ❤️🥺🌍 & i miss you so much pana 🥺❤️ ummmha1- Love you
    2- Love you
    3- Love you
    4- Love you
    5- Love you
    6- Love you
    7- Love you
    8- Love you
    9- Love you
    10- Love you
    11- Love you
    12- Love you
    13- Love you
    14- Love you
    15- Love you
    16- Love you
    17- Love you
    18- love you
    19- love you
    20- love you
    21- Love you
    22- Love you
    23- Love you
    24- Love you
    25- Love you
    26- Love you
    27- Love you
    28- Love you
    29- Love you
    30- Love you
    31- Love you
    32- Love you
    33- Love you
    34- Love you
    35- Love you
    36- Love you
    37- Love you
    38- love you
    39- love you
    40- love you
    41- Love you
    42- Love you
    43- Love you
    44- Love you
    45- Love you
    46- Love you
    47- Love you
    48- Love you
    49- Love you
    50- Love you
    51- Love you
    52- Love you
    53- Love you
    54- Love you
    55- Love you
    56- Love you
    57- Love you
    58- love you
    59- love you
    60- love you
    61- Love you
    62- Love you
    63- Love you
    64- Love you
    65- Love you
    66- Love you
    67- Love you
    68- Love you
    69- Love you
    70- Love you
    71- Love you
    72- Love you
    73- Love you
    74- Love you
    75- Love you
    76- Love you
    77- Love you
    78- love you
    79- love you
    80- love you
    81- Love you
    82- Love you
    83- Love you
    84- Love you
    85- Love you
    86- Love you
    87- Love you
    88- Love you
    89- Love you
    90- Love you
    91- Love you
    92- Love you
    93- Love you
    94- Love you
    95- Love you
    96- Love you
    97- Love you
    98- love you
    99- love you
    100-love you babh ❤️🥺🌍 & i miss you so much pana 🥺❤️ ummmhaසුපුරුදු පරිදි මම යන පුරුදු පාරෙ ඇවිද ගියෙමි🌼 .
    අනේ ඉතින් එක දවසක් මගේ හිත නිවන චරිතයක් මට හමුවුනා . ඔහු මෙසේ පැවසීය..
    ඔහු සමග *ආදරය* යන පාරෙ ඇවිද යමුද ඇසුවෝය .
    ඉතින් මම කල්පනා කරා මාත් සමග ඉටා සුහදශීලී ආදරනීයන් දෙදෙනෙක් පැවසුවා ඔහු සමග යන්න කියා.
    අනේ ඉතින් මමත් ඔහු සමග ඔහුව විශ්වාස කර ගියා .
    ටික කාලයක් යන විට ඔහු මාව තනියම නොඅදුනන ඒ පාරෙ දමා ඔහු නික්ම ගියේය. .
    නොඅදුනන පාරෙ මන් තනියම . ආපස්සට යන්නත් බැරි , ඉස්සරහට යන්නත් බැරි ඒ පාරෙ ඉතාමත් අසරණ ලෙස මම තනියම 🙂❤️🥀.
    𝑚𝑎ℎ𝑖.........✍️❤️‍🩹If you stand for a reason , be prepared to stand alone like a tree , and if you fall on the ground , fall like a seed that graws back to fight again

  • @DulanjaEllawala49
    @DulanjaEllawala49 3 วันที่ผ่านมา +2

    පට්ට අයියේ❤

  • @SahanChamika-k3t
    @SahanChamika-k3t 3 วันที่ผ่านมา +1

    පනින්නට පෙර සිතා බැලීම❤❤❤

  • @ImalRukshan-uk5hj
    @ImalRukshan-uk5hj 2 วันที่ผ่านมา +1

    මෙකයි බ්න් ඔනම ගල් හිතක් උනු වෙනව බ්න් ,හබැයි දෙයක් කරන්න කලින් හිතල බලන්න ඔනෙ 100 පාරක් ❤

  • @sachinnikeshala4387
    @sachinnikeshala4387 3 วันที่ผ่านมา

    අදත් සුපිරියකොඊ❤❤

  • @ENGLISHANIMATIONSHORTS
    @ENGLISHANIMATIONSHORTS 2 วันที่ผ่านมา +1

    1.54 vinadye caraman kanadiyen penava podi podi prashna hada gana athokot maru kath supuri

  • @labudewa-kh2rv
    @labudewa-kh2rv 3 วันที่ผ่านมา

    video eka lassani macho ❤️😊

  • @NipunNimsara-k7e
    @NipunNimsara-k7e 3 วันที่ผ่านมา

    සුපිරිවැඩක්❤❤❤

  • @ThusithaKumara-j8b
    @ThusithaKumara-j8b 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤🎉🎉

  • @Danuboybus7155
    @Danuboybus7155 3 วันที่ผ่านมา +3

    Super❤❤❤🎉🎉🎉

  • @G.RAMIYAGEMING
    @G.RAMIYAGEMING 3 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @BandaraManike-e1c
    @BandaraManike-e1c 3 วันที่ผ่านมา +1

    Yo ❤

  • @WarshaSamindi
    @WarshaSamindi 3 วันที่ผ่านมา +1

    ❤❤️💪✊

  • @gihansithgethmiraweerasinghe
    @gihansithgethmiraweerasinghe 3 วันที่ผ่านมา +1

    Thank you💚💚

  • @XxxNimsara11
    @XxxNimsara11 3 วันที่ผ่านมา +1

    ❤🔥

  • @ThaminduDinujaya
    @ThaminduDinujaya 2 วันที่ผ่านมา +1

    Supiri

  • @WarshaSamindi
    @WarshaSamindi 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @MRGSSOFFICIAL
    @MRGSSOFFICIAL 3 วันที่ผ่านมา +1

    ❤️‍🔥

  • @niludilrukshi3396
    @niludilrukshi3396 3 วันที่ผ่านมา +1

    ❤️❤️❤️🎉

  • @HirunHirun-b4s
    @HirunHirun-b4s วันที่ผ่านมา

    Oyala thamyi hodatama karanna

  • @iyanidammika7362
    @iyanidammika7362 3 วันที่ผ่านมา

    Happy new year ❤❤❤

  • @matta20747
    @matta20747 2 วันที่ผ่านมา +1

    සුදුසු කමෙන්ට් එකක් ලියන්න දන්නෙ නති මම 😒

  • @h.p.n.uchanel2
    @h.p.n.uchanel2 19 ชั่วโมงที่ผ่านมา

    😊😊😊😊😊😊❤

  • @NavinduOshada-d6j
    @NavinduOshada-d6j 3 วันที่ผ่านมา

    Super

  • @NimeshShehan-e1t
    @NimeshShehan-e1t 3 วันที่ผ่านมา

  • @RuwanVijemuni
    @RuwanVijemuni 3 วันที่ผ่านมา

    😍😍😍😍😭😭😭😭

  • @SLBINUIK
    @SLBINUIK 3 วันที่ผ่านมา

    Kannadiyen video karana eka penawa😂

  • @ManojaNimali
    @ManojaNimali 3 วันที่ผ่านมา

    Mama 20760

  • @Mixvidio12
    @Mixvidio12 3 วันที่ผ่านมา +1

    වීඩියෝ එක සුපිරි❤ අනේ මටත් පොඩි සප් එකක් දෙන්න❤🙏🙏ප්ලීස්😢

  • @HirunHirun-b4s
    @HirunHirun-b4s วันที่ผ่านมา

    Supiri ayiya
    Kastiya ma you tub chanal akatathe sapoart akak danna
    @hieun tecnic@

  • @DinushaLakmal-f7i
    @DinushaLakmal-f7i 3 วันที่ผ่านมา

    ❤❤

  • @sampathprasad9338
    @sampathprasad9338 3 วันที่ผ่านมา

    ❤️😍

  • @denethanjanamusic8946
    @denethanjanamusic8946 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Pathmini-j3v
    @Pathmini-j3v วันที่ผ่านมา

    ❤❤❤