වස්කාලේ ඔබට කළ හැකි වටිනාම පින්කම | Matara mahinda himi |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024
  • වස්කාලේ ඔබට කළ හැකි වටිනාම පින්කම
    මිනිත්තු තුනක් මේ බණ පදය අහන්න
    පූජ්‍ය මාතර මහින්ද හිමි
    දායකත්වය ~
    කුරුණෑගල වෑඋඩ පදිංචි එච්.ඒ.අයි.සජීවනී මහත්මිය සහ අමිල ප්‍රසාද් පුතනුවන් විසින්
    අරමුණු ~
    මැයි මස 13 වන දින ජන්ම දිනය සැමරූ අමිල ප්‍රසාද් පුතනුවන්ට සහ ජුලි 20 වන දින උපන්දිනය සැමරූ එච්.ඒ.අයි.සජීවනී මහත්මියට ආශීර්වාද පිණිස ධර්ම දානමය පින්කමක් සිදු කිරීම

ความคิดเห็น • 76

  • @GgGg-jr9lc
    @GgGg-jr9lc 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය දීර්ඝායු වේවා ..සාදූ ...සාදූ ...සාදූ !!!🙏🙏🙏

  • @ajithdayananda8802
    @ajithdayananda8802 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු .... පූජනීය වන්දනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා!

  • @wicramaarachchigewicrama8790
    @wicramaarachchigewicrama8790 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය පින්වත් සුවාමින්වහස .දිර්ඝායුෂ ලැබේවා .ලොක වාසි සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙවා .

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว

    පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @nisshankarathnayaka9267
    @nisshankarathnayaka9267 3 ปีที่แล้ว

    බුදු සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @නමෝබුද්ධාය-ෆ8ඬ
    @නමෝබුද්ධාය-ෆ8ඬ 3 ปีที่แล้ว +7

    පින්බර ඇසළ පුන් පොහෝ දිනක් වේවා !
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා !ඔබ වහන්සේට දීර්ඝා‍යුශ ලැබේවා ! මෙම පින්කමට දායකත්වය දක්වන ඔබ සියලුම දෙනාට පින් සිදුවේවා .සාදු සාදු සාදු

  • @harryhs2620
    @harryhs2620 3 ปีที่แล้ว

    Api gaurawaniya suwamin
    Wahanseta Niduk nirogiwa derga ausha labiwa
    🙏🙏🙏🙏🌹🌹❤️❤️🇱🇰🇱🇰Sadu 🙏🙏🙏🙏🌹🌹❤️❤️🇱🇰sadu
    🙏🙏🙏🌹🌹❤️❤️🇱🇰🇱🇰Sadu

  • @nilmini8011
    @nilmini8011 3 ปีที่แล้ว +13

    පිං බර.ඇසළ පුන් පොහෝ දිනක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    බොහෝම වටිනා ධර්ම දෙශනාවක
    ඔබ වහන්සේට බොහොම පින්
    බුදු සරණයි ස්තුතියි .👃👃👃👃

    • @chandulanawam1194
      @chandulanawam1194 3 ปีที่แล้ว

      Saadu saadu saadu Gaurewaniye sath purusha weth pin weth parema pujaniye U wandaniye U kallyane Miththera weth suwamin wehansete bohome pin Oba wehansete Theruwen sarenai Niduk Nirogi suwe lebewa Oba wehansete Dirgausha lebewa Mage Namas kareye wewa !!!

  • @manojkumara5742
    @manojkumara5742 2 ปีที่แล้ว

    භාග්‍යවතුන් වහන්සේගෙ බුදු පුතුනුට මාගේ උත්තම නමස්කාරය වේවා.එසේම බොහෝ වටිනා ධර්ම කරුනු උන්වහන්සේගෙ දේශනා තුලින් අප නිරතුරුව අසා පින් කරගනිමු..උන්වහන්සේට චිරාත් කාලයක් සියලු ලෝ වාසි සියලු දෙනාට ධර්මය දේසනා කිරිමට නිදුක් නිරෝගී චිර ජීවනය ලෑබේවා..සාධු සාධු සාධු

  • @malagomisss3672
    @malagomisss3672 3 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරනයි ඔව් වහන්සේ ට.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා .

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 ปีที่แล้ว

    Sadu sadu sadu ! Gawrawaneeya swaameen wahanseta niduk niroogee deergaausa labewa ! Uthum niwanin sanasethwa !

  • @hafsha12381
    @hafsha12381 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃👃

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว

    නමෝබුද්ධාය සාධු` සාධු` සාධු` පිංවත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාර වෙිවා සාධු` සාධු` සාධු` 🌻🌻🌻🌻

  • @sumithradalugodage2244
    @sumithradalugodage2244 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමෝබුද්ධාය පිංවත් ස්වමින්වහන්සේට තෙරුවන් සරනයි 🙏🌷🌷🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @nandanagunasinghe7413
    @nandanagunasinghe7413 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය මෙන්ම වහ වහා උතුම් නිවන අවබෝධ වෙනවා.

  • @silavasilava2508
    @silavasilava2508 3 ปีที่แล้ว +7

    Darmaya desana kala suwanmin wahanseta mage namaskaraya weva 🙏🙏🙏🙏sadu sadu sadu

  • @indramg3331
    @indramg3331 3 ปีที่แล้ว +3

    වන්දනීය පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉක්මන් බවයක උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධවේවා මේ ගව්තම සම්බුදු සසුනේම උතුම් නිවන් සුවය ලැබීම ට මේ පින් උපයෝගි වේවා 🙏🙏🙏

  • @kulanis2266
    @kulanis2266 2 ปีที่แล้ว

    Namobuddhaya 🙏🌹🌺 magee namas karaya veewa!!! Sadu 🙏🌹🌺💐 sadu 🙏🙏🌹🌺💐🌸 saadu 🙏🙏🙏🌹🌺💐🌸❄️🌸 Buddha puthrayanan wahanseeta magee namas karaya veewa sadu 🙏🌹🌺 sadu 🙏🙏🌹🌺💐🌸 saadu 🙏🙏🙏🌹🌺💐🌹🌺💐🌸 seyalu sathwayo suwapath veewa!!! Saadu 🙏🙏🙏🌹🌺💐

  • @SamSam-bl3te
    @SamSam-bl3te 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว +8

    නමෝ බුද්දාය සාදු සාදු සාදු සාදු පින්වත් ගරු තර සුවාමින් වහන්සේ ට තුනුරුවනේ සරණයි නමෝ බුද්දාය

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 3 ปีที่แล้ว +5

    Sadu sadu sadu pin vat suvamin vahanseta Teruvan saranai Watina darma desanavak

  • @kumarii.88xi75
    @kumarii.88xi75 2 ปีที่แล้ว

    Sadu sadu sadu. Godak watina deshanawak. Dharmaya desu swamen wahanse niduk neroge dergayusha labathwa.

  • @w.sajeewani3441
    @w.sajeewani3441 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.

  • @mallikaliyanarachchi9486
    @mallikaliyanarachchi9486 3 ปีที่แล้ว +1

    සාදු .සාදු .සාදූ.තෙරැවන් සරණයි.පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම සංඝයා වහන්සේලාටත් මගේ මව්රටටත්.

  • @chandrajayasinghe7132
    @chandrajayasinghe7132 3 ปีที่แล้ว

    ඉතාමත් අගනා ධර්ම දේශනාවක්. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි !! ස්වාමීන් වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ පින හේතු වේවා!!

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว +2

    🙏🙏🙏මෙකුසලනිසන්සයේ ආණුබවයෙන් නිවන් අවබෝය දක්වාම හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @buddhismandmotivation8428
    @buddhismandmotivation8428 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🌷

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු. !!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏

  • @nethmikawya4490
    @nethmikawya4490 3 ปีที่แล้ว +3

    Sadhu! Sadhu!! Sadhu!!! Garuthara svamien vahansa oba vahanseta bohoomathma pin.
    Shyamalie

  • @padminiswarnalatha3201
    @padminiswarnalatha3201 3 ปีที่แล้ว +1

    namobuddaya pinwath swaminwahanseta theruwan saranai . sadu sadu .sadu ..........

  • @dfdd19
    @dfdd19 3 ปีที่แล้ว

    සාදු .......සාදු ......සාදු !!
    ගෞරවනීය අපේ පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා !!

  • @sandradesilva7899
    @sandradesilva7899 3 ปีที่แล้ว +4

    Pinwath suwaminwahanseta mage namaskarayawewa 🙏🏻🙏🏻🙏🏻darma danaye pina athumiyata anumodan wethwa athumiyage siyaluma parthanawan ista sidde wewa obe samate uthum chathurarriya darmeya awabode wethwa samata Samma Sambudu Saranai 🙏🏻🙏🏻🙏🏻

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻pinwath suwamen whanahe athulu maha sagea ruwaneata mage namaskaraya wewa neduk neroge ceira jeewanaya deergayusa lebeawa 🙏🏻🙏🏻🙏🏻mea uthum sath darmayea anesansayean pinwath oba whanshetahdarma dhanayata dhayaka una pinwath siyalu deanatamath pinwath ghayan maththeya athulu karreya mandealayea siyalu deanatamath meamatah mage pawlea siyalu deanatamath apea uthum ghawthema budu sasuna thuladeema uthum chathurarreya sakteya awabotheya pinesama heathu wasanama wewa uthum parametha darmayakma wewa 🙏🏻🙏🏻🙏🏻saseara wasana thuru uthum sath darmayama asanneata lebeawa geawana heama mothekeama pin dhaham keremate sithe yomu wewa 🙏🏻🙏🏻🙏🏻uthum kalyhana methurangea asurama lebeawa siyalu sathwayo suwapath wewa 🙏🏻🙏🏻🙏🏻Saudi sita

  • @gaminigamage696
    @gaminigamage696 3 ปีที่แล้ว

    sadu sadhu sadu budusaranai 🙏🙏🙏

  • @kumararathnamramani3621
    @kumararathnamramani3621 3 ปีที่แล้ว

    ශීලවන්ත ගුණ වන්තං පුඤ්ඤක් කෙත්තං අනුත්තරං දුල්ලභේණ මයාලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාධි තේරානං ආගතං පටිපාටියා සද්ධා ශීලදයා වාශං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏

  • @kumudinirenuka196
    @kumudinirenuka196 3 ปีที่แล้ว +1

    Oba wahansetath theruwan asaranai 🙏🙏🙏🌹🌹🌹

  • @pathmakumari636
    @pathmakumari636 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu suwamin wahanseta mage namaskaraya wewa niduk nirogibawaya selasewatheruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulakamara4250
    @manjulakamara4250 3 ปีที่แล้ว

    Sadu sadu sadu teruvan sarani

  • @w.sajeewani3441
    @w.sajeewani3441 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.

  • @chithrasrilanka9664
    @chithrasrilanka9664 3 ปีที่แล้ว +7

    පූජනීය, වන්දනීය, ගෞරවනීය, පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!🙏🙏🙏💐💖 තෙරුවන් සරණයි!! නිරෝගී වේවා! දීර්ඝායු වේවා! පින්බර ඇසළ පුන් පෝහෝ දිනයක් වේවා! සුවපත් වේවා !හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි!!🙏🌷🙏🌹🙏💐❗.....

  • @priyanikumari7674
    @priyanikumari7674 3 ปีที่แล้ว

    සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏🙏

  • @ranieindrane3521
    @ranieindrane3521 3 ปีที่แล้ว +1

    Darmadanayabunayatat..darmayadesanakaraopudesakayananwahasetath..mesasaradukinetaravimapinisama.mepinahetuweva..wasanaweva..prrhtanawanistaweva....👏👏👏🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 3 ปีที่แล้ว +4

    Pinbara asala poho dinyak wewa lanka wasi siyalu denata sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏theruwan saransi

  • @kumariwajira6771
    @kumariwajira6771 3 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏🌹🌸🌸🌹

  • @chandimamadurasinghe8492
    @chandimamadurasinghe8492 3 ปีที่แล้ว

    🍂🍂sadu sasu

  • @rasikadilrukshi7168
    @rasikadilrukshi7168 3 ปีที่แล้ว +1

    Namo buddaya theuwansarani apehamudiruwane.....

  • @vinithadamayantie277
    @vinithadamayantie277 3 ปีที่แล้ว +3

    Sadu 🙏sadu🙏sadu🙏🙏🙏🙏

  • @hirunikakaamaya7713
    @hirunikakaamaya7713 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @shriyangikafernando6116
    @shriyangikafernando6116 3 ปีที่แล้ว

    sadu sadu sa

  • @KkbsWw
    @KkbsWw 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @manikpura9877
    @manikpura9877 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rachelstar4609
    @rachelstar4609 3 ปีที่แล้ว

    🙏🙏🙏👏👏👏💛💛💛

  • @ajanthakumari8389
    @ajanthakumari8389 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @silaniakka7051
    @silaniakka7051 3 ปีที่แล้ว

    SAADU.SAAADU.SAADU.OBA.VAHANSETH.NIVAN.AVABODA.VEEVA

  • @upulgunasekaraupul2227
    @upulgunasekaraupul2227 3 ปีที่แล้ว

    ධර්ම දේශනා මාලාවට ඉදිරියෙන් කොටස් නොදමා සිටීමෙන් ධර්ම ගරුත්වය රැකේවි!

  • @pathmakumari636
    @pathmakumari636 3 ปีที่แล้ว +3

    Ape Hamuduruwane mama denata OMAN Rate inna mata dena ganna oni mae waskale kohomada mn pin karaganna mona vidiyatada

    • @sarojakannangara9725
      @sarojakannangara9725 3 ปีที่แล้ว +2

      සාදු! සාදු !සාදු !ඔබ වහන්සේ ට මෙවැනි ශාසන මෙහවර කිරීමට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

  • @chandrarupasingha4991
    @chandrarupasingha4991 3 ปีที่แล้ว

    Bana video aka dana vita piliwelata danna

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 3 ปีที่แล้ว

    මෙලෝ දෙයක් ඇහෙන්නේ නැහැ. හරකෙක්ද රෙකෝඩ් කරේ?

  • @iranganiirangani1928
    @iranganiirangani1928 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jolycell7772
    @jolycell7772 3 ปีที่แล้ว

    Teruwan saranai ape suwami wahanset dirgaaysa lebewa niduk nirogi suwaya lebewa cirak kalayak wecabewa 👃 👃 👃 🙏 🙏 sadu sadu sadu sadu

  • @p.a.mallikap.a.mallika7651
    @p.a.mallikap.a.mallika7651 3 ปีที่แล้ว

    Maga namas Karaya wewa sadu sadu sadu 👃👃👃👃

  • @p.a.mallikap.a.mallika7651
    @p.a.mallikap.a.mallika7651 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @rasikahennedige2801
    @rasikahennedige2801 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 3 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 3 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ajanthakumari8389
    @ajanthakumari8389 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @sagarikahettiarachchi9268
    @sagarikahettiarachchi9268 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nuradahettiarachchige4807
    @nuradahettiarachchige4807 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @almansooralyami5513
    @almansooralyami5513 3 ปีที่แล้ว

    🙏🙏🙏