Budu Bana Padayak (බුදු බණ පදයක්) - Mangala Denex (Hiru Star) Official Lyrics Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Budu Bana Padayak (බුදු බණ පදයක්) - Mangala Denex (Hiru Star) Official Lyrics Video
    Dial Now...
    For Download " Budu Bana Padayak " song as your RingIn Tone..
    ☎Dialog: 8710492762
    ☎Hutch: 369284043
    ☎Airtel: 8880093311
    ☎Etisalat: 369284043
    ☎Mobitel: SOON
    ♪Stream the Full Song Here♪
    iTunes: / budu-bana-padayak-single
    Spotify: open.spotify.c...
    Deezer: www.deezer.com...
    Apple Music: / budu-bana-padayak-single
    Yandex Music: music.yandex.c...
    Amazon Prime Music: music.amazon.c...
    Artist: Mangala Denex
    Lyrics & Melody: ‪@PKDLyrics‬
    Music: Thushara Wijewardhane
    Music Re-Arraignment: Hashan Thilina @ H AudioLab
    Editor: Lahiru Gayashan
    Song Lyrics:
    බුදු බණ පදයක් සවන වැකේවා
    බුදු ගුණ පමණක් සිතට නැගේවා
    අවසන් වරට මගේ
    ඇස් පියවෙන මොහොතේ
    බුදු හිමි රුව මට මැවී පෙනේවා
    පව් සිදුවෙන්නැති නොදැනීම
    එනිසයි සසරේ ඉපදීම
    බුදු දම් මහිමෙන් පැහැදීම
    පමණයි සදහට සැනසීම
    සැප සොයලා ගොස් දුක විඳම
    සඵල වුණේ නෑ පැතූ සැම
    අවසන් මොහොතේ ඉතිරී වුණ
    කල හොඳ නොහොඳයි මට උරුම
    Listen & enjoy all the most popular songs of your favorite singer Mangala Denex exclusively on Desawana Music. Don't forget to tell us your favorite song !!!
    ▶ Subscribe To Desawana Music : bit.ly/Subscrib...
    ▶ Visit Desawana Official Web : bit.ly/VisitDes...
    ▶ Like Us On Facebook : bit.ly/DMFanPage
    ▶ Follow Us On Twitter : bit.ly/DMTweets
    Enjoy & Stay Connected With Us For More Videos !!!
    #DesawanaMusic #MangalaDenexSongs #BoduBathiGee #SinhalaSongs

ความคิดเห็น • 8K

  • @DesawanaMusic
    @DesawanaMusic  3 ปีที่แล้ว +1002

    අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න​​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn

  • @dinumadushanka1595
    @dinumadushanka1595 2 ปีที่แล้ว +3249

    මං පිළිකා රොගියෙක් .මේ සින්දුව අහාලා තමයි හිත පාලනය කර ගන්නේ ....මේ සින්දුවට දයක වුන සියලුම දෙනාට බුදුසරණයි 🙏🙏🙏

    • @claud1027
      @claud1027 2 ปีที่แล้ว +111

      ඔබට ඉක්මන් සුව ප්‍රාර්තනා කරමි 🙏

    • @amilakrishan9138
      @amilakrishan9138 2 ปีที่แล้ว +48

      Oyata ikmanin suwapath wenawa

    • @ishanik6240
      @ishanik6240 2 ปีที่แล้ว +85

      අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ සුවපත් වේවා!!

    • @ieod-ri2zp
      @ieod-ri2zp 2 ปีที่แล้ว +36

      ikman suwa labewa

    • @sansala_darshani
      @sansala_darshani 2 ปีที่แล้ว +47

      ඉක්මන් සුව ලැබේවා ඔබට බුදුසරණයි...!!!

  • @naleemnaleem9828
    @naleemnaleem9828 2 ปีที่แล้ว +3905

    මුස්ලිම් උනාට ලංකාවේ ඉපදුන අපිත් බුදු දහමට ආදරෙයි සහොදරයා 🙏❤❤

    • @kalharaweerasena9220
      @kalharaweerasena9220 2 ปีที่แล้ว +17

      👍👍👍❤

    • @GMIIW
      @GMIIW 2 ปีที่แล้ว +17

      🙏❤

    • @dpinipa302
      @dpinipa302 2 ปีที่แล้ว +145

      එහෙම ඔයාලට අපිත් ආදරෙයි සහෝදරයා 🙏😍

    • @ashm7327
      @ashm7327 2 ปีที่แล้ว +14

      🙏🙏🙏

    • @cytravel2737
      @cytravel2737 2 ปีที่แล้ว +27

      Budusaranai ,alla devi pihitai

  • @pathumpeiris4753
    @pathumpeiris4753 3 ปีที่แล้ว +6563

    මම කතෝලික ඒත් මේ සිංදුවට මාරම ආසයි හිත නිදහස් වෙනවා හැමදාම මේක අහලා නිදාගන්නෙ

    • @salukanirwan5326
      @salukanirwan5326 3 ปีที่แล้ว +66

      සුපිරි නේ.

    • @salukanirwan5326
      @salukanirwan5326 3 ปีที่แล้ว +108

      නින්ද යන්න කලින් මමත් එක පාරක් හරි අහනවා මමත්.

    • @techkolla7490
      @techkolla7490 3 ปีที่แล้ว +28

      😍😍

    • @thusithagovinda5285
      @thusithagovinda5285 3 ปีที่แล้ว +20

      ❤️🖤

    • @ravindushehan4106
      @ravindushehan4106 3 ปีที่แล้ว +38

      Budusaranai kollo

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว +981

    මමත් කතෝලික....බුදු දහමට කියාගන්න බැරි තරම් බැදීමක් තියෙන්නෙ මට...🥺 හිතට පුදුම සැනසීමක් මේ ගායනය..උපදිනා සෑම භවයකම බෞද්ධයකුම වී ඉපදේවා..තෙරුවන් සරණයි .☸️🙏❤️

  • @ashifakmal3502
    @ashifakmal3502 3 ปีที่แล้ว +2492

    මම මුස්ලිම් මගෙ ආගමට වගේම අන් සියලුම ආගම් වලට එක වගේ ගරු කරනව වගේම ආදරෙයි කිමද එයට හේතුව මම 1 වසරෙ සිටම ඉගෙන ගත්තෙ බවුද්ද පාසලක මේ ගීතය ගැන කියනවානම් මුලු හිතම නිවන බාවනාවකට සාමානයි 🥺❤️😍

    • @poornimasanjeewani917
      @poornimasanjeewani917 2 ปีที่แล้ว +31

      Aniwarenma ..theruwan saranai obata

    • @uvinducartoon1705
      @uvinducartoon1705 2 ปีที่แล้ว +27

      Oba me arthe muslim pawlaka epadunath oba pera arthmawala budu sarana giya kenek a pin nisa me bawayeth e kusal wedidiunuwenawa saththeya eyai

    • @bi_comdidul
      @bi_comdidul 2 ปีที่แล้ว +9

      🙏

    • @brics455
      @brics455 2 ปีที่แล้ว +7

      Theruwn sarani

    • @ckchathuu4862
      @ckchathuu4862 2 ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි!....🙏🙏

  • @Indoraptor_Squad
    @Indoraptor_Squad 3 ปีที่แล้ว +2143

    මමත් කතෝලික මම බුදු දහමට පණමෙන් ආදරය කරමි. තෙරුවන් සරණයි!

    • @randuthakshila3822
      @randuthakshila3822 3 ปีที่แล้ว +17

      ❤️❤️❤️❤️🙏🙏🙏

    • @rukshaninawanjana1008
      @rukshaninawanjana1008 3 ปีที่แล้ว +22

      Respect

    • @enojsuranjan1238
      @enojsuranjan1238 3 ปีที่แล้ว +86

      ඔව් ඕයි මමත් කතෝලික .ඔය සින්දුව අහලා හිරිගඩුත් පිපුනා ❤️

    • @shenal6072
      @shenal6072 3 ปีที่แล้ว +8

      @@rukshaninawanjana1008 oyage nambre ewannko

    • @shenal6072
      @shenal6072 3 ปีที่แล้ว +5

      @@enojsuranjan1238 👍

  • @anushperera6346
    @anushperera6346 2 ปีที่แล้ว +768

    මම උපතින් කතොලික.. මම අදරෙ බුදු දහමට... මගෙ පනටත් වඩියෙන්...❤️ උතුම් බුදු දහම අපි රක ගනිමු... මෙ අපෙ සන්ස්කෘතිය.. අපෙ අනන්‍යතාව... අපෙ ජවින ගමන.. ස්තුති බුදු පියනනි..

  • @sunethravin772
    @sunethravin772 2 ปีที่แล้ว +303

    මම කතෝලිකයකු වූවත් බෞද්ධ දර්ශනය අනූව ජීවත් වන කෙනෙකි.මම ගොඩාක් බෞද්ධ දහමට ගරු කරනවා.

  • @krishandanushka3640
    @krishandanushka3640 2 ปีที่แล้ว +1710

    මං හිතං හිටියෙ කතෝලික වෙලත් බුද්ද දර්ශනයට අනුව ජීවත් වෙන්නෙ මං විතරයි කියල. සියල්ලන්ටම ජීවිතය අවබෝද වේවා!

  • @eranjanakalsara6032
    @eranjanakalsara6032 2 ปีที่แล้ว +1147

    ඉපදෙන ඉපදෙන ආත්මයක් ගානේ මා හට බුදු රජාණනන් වහන්සේගේ ශාවකයෙක් වෙන්න ලැබේවා ♥️🙏☸️🥺

    • @AadhiSL
      @AadhiSL 2 ปีที่แล้ว +2

      🙏

    • @pradeepkumara4409
      @pradeepkumara4409 2 ปีที่แล้ว +3

      He bagya oba hethulu mulu loka sathwayama he wasanawa lebethwa theruwan saranai namo buddhaya

    • @shashimusic492
      @shashimusic492 2 ปีที่แล้ว +2

    • @dilshanherath1830
      @dilshanherath1830 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

    • @sudarshaniliyanage8379
      @sudarshaniliyanage8379 2 ปีที่แล้ว +1

      Mage Prarthanawath Ekama Thamai 🙏🙏🙏

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +1530

    ජීවිතයේ ලැබූ එකම භාග්‍යය මා බෞද්ධයකු වීමයි 😊🙏🙏🙏🙏❤

  • @ashifakmal8345
    @ashifakmal8345 ปีที่แล้ว +1052

    මම ඉස්ලාම් පුරවැසියෙක් මට දැනුන දේ කෙටියෙන් 🥺ජීවිතේ කියන්නෙ මහ පුදුම දෙයක් ඉපදීම සහ මරණය අතර මේ ගෙවන පොඩිම පොඩි කාලෙ ඇතුලෙනෙ අපි මේ කරන හැම දෙයක්ම 🥺💔මොකටද තව කෙනෙක්ට ඉරිසිය කරන්නේ,ඇයි අපි තව කෙනෙක්ව රවට්ටන්නේ 🥺💔,ඇයි අපේ හිත් පව් කරන්නම යොමු වෙන්නේ 🥺💔තාම හිතාගන්න බෑ මගෙ අස් දෙකම කදුලු වලින් තෙත් වෙලා 🥺මටනම් හිතාගන්න බෑ ඇත්තටම මේක ගීතයක්ද එහෙමත් නැත්තනම් අපි හැමෝගෙම ජීවිතේටම හොද දෙයක් එකතු කරන්න නිර්මාණය වුනු දෙයක්ද කියලා🥺කොහොම උනත් මේක ගීතයකට එහා ගියා බාවනාවකට සමානයි 🥺💔මම ඉස්ලාම් උනත් මගෙ ජීවිතේ ආසාවක් තියෙනවා ඇත්තටම එකම එක පාරක් තිලෝගුරු බුදුරාජානන් වහන්සේව දැක ගන්න 🥺❤️(සියල්ලෝගෙම සිත් යහපත කරා යොමු වේවා 🥺❤️) බුදු සරණයි!අල්ලාඩ කාවල්!🥺❤️ මෙරට සිටින සියලූම කලාකරුවන්ට මෙවැනි ආදර්ශමත් නිර්මාණයන් සිදු කරන්න ශක්තිය වාසනාව ලැබේවා.🥺❤️

  • @chinthakawarnasooriya7628
    @chinthakawarnasooriya7628 2 ปีที่แล้ว +341

    ,කමෙන්ට්ස් කියවනකොට ඇහැට කඳුලක් ආවා..ලස්සන හදවත් තියෙන මිනිසුන්...ආදරෙයි හැමෝගෙම ලස්සන අදහස් වලට
    💜️💜️

  • @manojkumara3411
    @manojkumara3411 2 ปีที่แล้ว +428

    මම නම් දෙමල හැබැයි මගෙ ආගම හින්දු මගෙ මුල් තැන බුදුන්ට මාගෙ නමස්කාර වෙවා බුදු සරනයි

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 11 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @dammikasenavirathna2826
      @dammikasenavirathna2826 9 หลายเดือนก่อน +2

      බුදුදහම සිංහල අපේ දෙයක් නෙවෙයි සියළුම සත්ව වර්ගයාටම පොදු ධහම

    • @devperera2439
      @devperera2439 5 หลายเดือนก่อน

      ​@@dammikasenavirathna2826❤❤❤❤

    • @vishudevindi4930
      @vishudevindi4930 3 หลายเดือนก่อน

      Respect ❤☸️🙏

  • @tharindumadusanka2006
    @tharindumadusanka2006 2 ปีที่แล้ว +1115

    අදත් හෙටත් මම බෞද්ධ වෙමි. එයයි මා ලැබූ ලොකුම දායාදය. 🙏🙏🙏

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว +372

    උපතින් බොදුනුවෙකු නොවුනු එක ගැන ගොඩාක් දුකයි..🥺 කතෝලික මටත් මේ උතුම් දහමේ පිහිට ආශිර්වාදය ලැබේවා...☸️☸️☸️🙏🙏🙏🙏

    • @mindfulnesslife8341
      @mindfulnesslife8341 ปีที่แล้ว +9

      බෞද්ධයන් කියලා දෙයක් නෑ බුදුන්ගේ ධර්මය මේ ලෝකේ ඉන්න හැමොටම පොදුයි ❤

    • @dasunudayanga125
      @dasunudayanga125 ปีที่แล้ว +6

      හැම ආගමක්ම ගොඩක් ලස්සනයි, ආදරනීයයි ආගම් ගැන වැරදි විදිහට මත හැදිලා තියෙන්නෙ සමහරක් නිසා.
      මාත් හැම ආගමකටම හදවතින්ම ගරු කරනවා ආදරේකරනවා🙂❤

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@dasunudayanga125 අබිං කෑවාම ඔහොම දේවල් වෙනවා කියලා අපේ ආච්චි කියනවා මං අහගෙන

    • @dasunudayanga125
      @dasunudayanga125 ปีที่แล้ว +1

      @@Sandakathmini01 ආච්චි තාම පනපිටින්ද 😅

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      @@dasunudayanga125 උඹට ආච්චි වැහුනාද කොලුවෝ

  • @roshansilva6525
    @roshansilva6525 3 ปีที่แล้ว +1169

    මමත් කතෝලික.. මේ සින්දුවට ගොඩාක් ආදරෙයි.. බෞද්ධ ධර්මයට ගොඩක් ආදරෙයි.. 🙏🙏🙏

  • @SanojShiwantha
    @SanojShiwantha 2 ปีที่แล้ว +770

    කතෝලික වෙච්ච මම මේ සිංදුවට ඇයි මෙච්චර ආදරේ කරන්නේ ඇයි කියලා තාමත් කල්පනා කරනවා 🥺🥺 බුදුන් වහන්සේ මැවිලා පේන අපූරු නිර්මාණයක්.හැම වේදනාවක්ම සුව පත් වෙනවා. ඔබට ජය. Italy සිට.

  • @kookilover2552
    @kookilover2552 3 ปีที่แล้ว +508

    කවදාහරි සිල්මෑණි කෙනෙක් වෙන්න තියෙන හීනෙ හැබෑ කරගන්නවා,🙏🙂..සැනසීමක් තියෙන්නේ එතන ...මන් වගේම හිතන හැමෝටම වාසනාවක් ලැබේවා,🙏

    • @hansakakariyawasam5197
      @hansakakariyawasam5197 3 ปีที่แล้ว +2

      මම නං හිතන්නෑ මහණ වුනාම සැනසීමක් තියෙනවයි කියලා.ඒකෙන් වෙන්නේ තියෙන සතුටත් නැතිවෙන එක.

    • @apsaradilini5064
      @apsaradilini5064 2 ปีที่แล้ว +8

      Mahana wunama hama deyakma athara ganna puluwan.theruwan saranai hamotama.

    • @thamalijayathilaka2634
      @thamalijayathilaka2634 2 ปีที่แล้ว +11

      මගෙත් එකම ආසව ඒක තමයි

    • @SasiniNim
      @SasiniNim 2 ปีที่แล้ว +16

      @@hansakakariyawasam5197 ඒ සැනසීම වෙනස්ම දෙයක්..සාමාන්‍ය සතුට කියන දේට වඩා ගොඩාක් එහා ගිය දෙයක්..😊

    • @rashmikanirmal4279
      @rashmikanirmal4279 2 ปีที่แล้ว +1

      Ruchira chathuranga lahugala mangala aiye oyata budu saranai hitha galawenna wage me gitayata and pin godak tawath budu Guna gotha kiyanne hodada

  • @fazranabdullahalhuk1150
    @fazranabdullahalhuk1150 2 ปีที่แล้ว +359

    I'm Muslim. I love and follow Buddhism☸️!!

    • @ayaanashrafahmed6375
      @ayaanashrafahmed6375 2 ปีที่แล้ว +4

      Name is Abdullah .. slave of Allah .. Allahvin adimai

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 2 ปีที่แล้ว +8

      @@ayaanashrafahmed6375 budu sarani my brother!! ❤

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 ปีที่แล้ว +1

      ❤️❤️🙏🙏

    • @NuwanKumara-rn5oz
      @NuwanKumara-rn5oz ปีที่แล้ว +2

      Aka tamai kawada hare dawasaka budu dahama mulu lokayama patiranawa a utum buduhamuduruwanga darmaya

    • @w.sathirasahandulara3556
      @w.sathirasahandulara3556 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබට..🙏🙏

  • @humptydumpty8894
    @humptydumpty8894 2 ปีที่แล้ว +928

    මම මුස්ලිම් මම මගේ පණ වගේ ගෝතම බුදුන් වහන්සේට ආදරය කරමි.

    • @geethakumari1782
      @geethakumari1782 2 ปีที่แล้ว +14

      ඔබට තෙරුවන් සරණයි.හැම දෙනා කෙරෙහිම මෙත් සිත වඩන්න.හිත සුවපත් වෙනවා...

    • @hiruniherath2978
      @hiruniherath2978 2 ปีที่แล้ว +5

      ඔබට බුදු සරනයී ....හැමදාම බුදු බන අහන්න

    • @savithrimathugamage3857
      @savithrimathugamage3857 ปีที่แล้ว +4

      👌

    • @asandunprasanna927
      @asandunprasanna927 ปีที่แล้ว +5

      නියමයි සහෝදරයා❤

    • @amaliishanka5430
      @amaliishanka5430 ปีที่แล้ว +14

      වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේගේ බණ අහන්න සහෝදරයා...

  • @nilakshidilsara4462
    @nilakshidilsara4462 3 ปีที่แล้ว +641

    අවසන් වරට මාගේ ඇස් පියවෙන මොහොතේ බුදුහිමි රුව මට මැවී පෙනේවා❤️

    • @h.prabath3557
      @h.prabath3557 2 ปีที่แล้ว

      Penei penei ohoma yanakota

    • @thishani289
      @thishani289 2 ปีที่แล้ว +1

      🙏👍

    • @vishudevindi4930
      @vishudevindi4930 3 หลายเดือนก่อน

      ​@@h.prabath3557 මෙච්චර දාහක් දෙනා බුදු ගුණ කියද්දී තමුන් වගේ පව් කාරයොන්ට විහිලුවක් වගේද පේන්නේ ...මිත්‍යාව අදහගෙන ඉදහන් පව්කාරයා🤬

  • @akalankapalliyaguuge9643
    @akalankapalliyaguuge9643 3 ปีที่แล้ว +644

    මොහිදින් බෙග් මහත්මයගෙ ගීතයෙන් පස්සෙ නිර්මානය උනු ඊට නොදෙවෙනි එකම බුදු ගුන ගීතය.සාදු සාදු

    • @kalindunadeeshan4230
      @kalindunadeeshan4230 3 ปีที่แล้ว +17

      ඔවු මචං .මේක මේ කාලේ බිහිවුන හොදම බුදුගුණ ගීතය❤️❤️

    • @sewwandinisansala9827
      @sewwandinisansala9827 3 ปีที่แล้ว +6

      බුදු සරනයි පරිස්සමින් ඉන්න අයියේ ❤️❤️🙏🙏🙏.

    • @HAI_1982
      @HAI_1982 3 ปีที่แล้ว +1

      ඒකනම් තනිකරම බොරු ....

    • @tetill8207
      @tetill8207 3 ปีที่แล้ว +2

      @@HAI_1982 නම් කරපන්කො ඉතින් අනිත් එක

    • @HAI_1982
      @HAI_1982 3 ปีที่แล้ว +1

      @@tetill8207 මෙන්න 🖕🖕 මේක ...🤣🤣🤣🤣

  • @tufan4781
    @tufan4781 ปีที่แล้ว +95

    I'm Bangladeshi Buddhist.
    I'm Proud to be a Buddhist.☸️🙏🇧🇩

    • @Skara999
      @Skara999 ปีที่แล้ว +1

      Love from Sri Lanka brother 🙏

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +2

      Protect Pure Theravada Buddhism in your country too please

  • @mrback1382
    @mrback1382 2 ปีที่แล้ว +292

    මම කතෝලික ඓ්ත් මම බුදු දහමට මාර ආදරෙයි ♥️

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 ปีที่แล้ว +3

      බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට.☸️

    • @buddhieranga4127
      @buddhieranga4127 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

    • @shehanperera6989
      @shehanperera6989 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @vishudevindi4930
      @vishudevindi4930 3 หลายเดือนก่อน

      ඔයාලා වගේ අයට බෞද්ධ අපිත් ❤ ☸️

  • @mihiriprashadani
    @mihiriprashadani 3 ปีที่แล้ว +289

    උපදින හැම ආත්මයකම මම බෟද්ධයකු වී ඉපදේවා!!!!!!.....

    • @mihiriprashadani
      @mihiriprashadani 3 ปีที่แล้ว +3

      Lasdanaaai song eka. hithata godak danenawa

    • @nisansalakalawana8458
      @nisansalakalawana8458 2 ปีที่แล้ว +4

      ගොඩක් ලස්සනයි සින්දුව...

    • @kavindukasunta5061
      @kavindukasunta5061 2 ปีที่แล้ว +3

      Ai api

    • @pavisfernando6451
      @pavisfernando6451 2 ปีที่แล้ว +2

      මගෙත් ප්‍රාර්ථනාවක් 🙏❤️

    • @gihan2003
      @gihan2003 2 ปีที่แล้ว +3

      ඒ ප්‍රාර්තනය අපි සියලුම දෙනාගේ ප්‍රාර්තනාවයි

  • @samisamath
    @samisamath 2 ปีที่แล้ว +478

    මා බෞද්ධයෙකු නොවූවත් 🥺 මේ හැම වචනයක් පාසාම හිතට මාරම විදිහට වදිනවා🥺🥰

    • @thishani289
      @thishani289 2 ปีที่แล้ว +2

      🙏🙏

    • @Senupage
      @Senupage 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️

    • @GMIIW
      @GMIIW 2 ปีที่แล้ว +5

      ඔබත් බෞද්ධ තමා සොයුරිය මීට අවුරුදු ගානකට කලින්. සුද්දො ඇවිල්ලා බෞද්ධ මිනිසුන් බලෙන් ක්‍රිස්තියානි ආගම ට බදවා ගත්තා. බුදු සරණයි

    • @janithsithumina5412
      @janithsithumina5412 2 ปีที่แล้ว

      Budu darshanaya kiyawala balanna thawath hitha niwei

    • @gamingvideosyt3017
      @gamingvideosyt3017 2 ปีที่แล้ว +1

      @@GMIIW atta Ban 🥲

  • @FathimaFashiya
    @FathimaFashiya ปีที่แล้ว +61

    මම නම් මුස්ලිම් මගේ රටට මම අදරෙයි බැදපු කෙනා සින්හල සාදුසාදු

    • @shiransuranjith9491
      @shiransuranjith9491 6 หลายเดือนก่อน

      නමොබුද්දාය තෙරැවන් සරනයි

  • @piyumimadushika3503
    @piyumimadushika3503 3 ปีที่แล้ว +1903

    මගෙ මල්ලි නැතිවෙලා දැනට මාසයක් වෙනවා හිත හදාගන්න හැම තිස්සෙම මෙ සින්දුව අහනවා..තෙරුවන් සරනයි හැමොටම.

  • @ayomalgunasena9493
    @ayomalgunasena9493 4 ปีที่แล้ว +1304

    රැල්ලෙන් මිදිලා යන ගායකයෙක්.... දමිත් අසන්ක , චාමර වීරසිංහයන් මෙන් අමතක නොවන ගායකයෙක්. වටිනවා රටට ඔබ...බුදු සරණයි..!!!

    • @DesawanaMusic
      @DesawanaMusic  4 ปีที่แล้ว +44

      පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!!! 🙏🙏🙏

    • @Janitha_anuradha
      @Janitha_anuradha 3 ปีที่แล้ว +5

      Sirwatama❤️

    • @upekshaaththanayaka5688
      @upekshaaththanayaka5688 3 ปีที่แล้ว +8

      Aththamai.....pinata labuna hadak☺️

    • @නෙලුනිසහමහිමි
      @නෙලුනිසහමහිමි 3 ปีที่แล้ว +13

      මේ වගේ වැදගත් රැල්ලට යන්නෙ නැති සින්දුම හදන්න අපි වෙනුවෙන්.කාලයක් පවතින ගීත නිර්මාණය කරන්න.අපිත් සුභ පතනවා.තෙරුවන් සරණයි.මම එක දවසට කීප සැරයක්ම අහනවා මේ දවස්වල.

    • @chamodpasindu6417
      @chamodpasindu6417 3 ปีที่แล้ว +5

      සිරාවටම ඇත්ත කතාව...
      ❤❤

  • @420slpeacemakers4
    @420slpeacemakers4 3 ปีที่แล้ว +383

    කතෝලික සහෝදර සහෝදරියන්ට මේ සිංදුව ගොඩක්ම හිතට වැදුනා. හේතුව ඔබලා කතෝලික වෙන්න කලින් බුදු සරණ ගිය අය

    • @gayandabeysinhe3253
      @gayandabeysinhe3253 3 ปีที่แล้ว +4

      Ek aththaaa

    • @dulsara_manakal.
      @dulsara_manakal. 3 ปีที่แล้ว +2

      ඒක ඇත්ත 😊

    • @antonsebastion4531
      @antonsebastion4531 3 ปีที่แล้ว +4

      Eka aththa wenna athi yalu...

    • @koreansonghapuwa2770
      @koreansonghapuwa2770 3 ปีที่แล้ว +18

      Mama Roman catholic unata mage hitha adahas okkoma baudda mama pansal yanna marama asai hithata danena sanasima kiya ganna terenne na adarei

    • @virajduminda8564
      @virajduminda8564 3 ปีที่แล้ว +7

      @@koreansonghapuwa2770 e thamai oba me sasare aran apu pina...waradinne na kwadawath..budusarnai

  • @jeevanifernando2061
    @jeevanifernando2061 2 ปีที่แล้ว +115

    කතෝලිකයෙක් වුණු මම තරම් මේ දහමට ගරු කරන කෙනෙක් තවත් නැතුව ඇති.මේ සින්දුව අහන හැම වෙලාවකම දන්නේ නැහැ ඇයි කියලා ඇස් දෙකට කදුලු පිරෙනවා🌷🌷මේ තරම් පැහැදිලි දහමක් තේරුම් ගන්න බැරි කෙනෙක් ඉන්නවනං මට කියන්න තේරෙන්නේ නැහැ ඒ ගැන.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ❤️❤️

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 11 หลายเดือนก่อน

      නැ මමත් ඉන්නවා sis❤❤❤ මගෙත් ජිවිතයම බුදුදහම

    • @damayanthikumari6621
      @damayanthikumari6621 8 หลายเดือนก่อน

      පින්වත ඔබ සසරේ කල අකුසල කර්මයක් නිසා මේ භවයේ වෙනත් ආගමකට උරුමකම් කීවා ඒත් ඔබේ සිතේ මගේ තථාගත ලොව්තුරා බුදුපියාණන් වහන්සේ කෙරෙහි උපන් අති උත්තරීතර ශ්‍රද්ධාව නිසා උපදින සෑම භවයකදී ම සුගතියක උප්පත්තිය සිදු වේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @මංගයියා
    @මංගයියා 3 ปีที่แล้ว +566

    සිංදුවකට උබලට මෙච්චර බක්තියක් ආවනම් බන අහන්න ගත්තොත් උබලට මොන තරම් දේවල් ලබා ගන්න පුලුවන්ශ කියලා කල්පනා කරපල්ලා.. පරක්කු නෑ අද ඉදන් පටන් ගෙන බන අහලා තුනුරුවන් සරණ යමු.. බුදුසරණයී

    • @ivoniedirishingha2660
      @ivoniedirishingha2660 3 ปีที่แล้ว +3

      🙏

    • @janithsachintha5945
      @janithsachintha5945 3 ปีที่แล้ว +10

      එකගයි ඒ දේටනම් බුදුසරනයි🙏🙏

    • @dilshanrox-q7w
      @dilshanrox-q7w 3 ปีที่แล้ว +2

      aniwh

    • @nadeekakumuduni6070
      @nadeekakumuduni6070 3 ปีที่แล้ว +6

      Aniwaryayen. Hithata senaseemak genadena Lowe pawathina ekama dahama ape nirmala budu dahama pamanai.🙏🙏🙏🙏

    • @shanishani9210
      @shanishani9210 3 ปีที่แล้ว +1

      Buduguna Anthaii siyaluma denatama bs

  • @Slrokeys72
    @Slrokeys72 2 ปีที่แล้ว +481

    හිරුස්ටාර් එකට පින් සිද්ධ වෙනව මේ වගේ ගායකයෙක් අපිට ලබා දුන්නට.....❤️❤️......😢😭

  • @geeththeekshana4899
    @geeththeekshana4899 3 ปีที่แล้ว +580

    මාරම හිතට වැදුන ගීතයක්. කතෝලිකයෙක් විදිහට මං කියනවා හැමෝටම අහන්න කියලා. ❤️

    • @jimi4379
      @jimi4379 3 ปีที่แล้ว +10

      මමත් කතෝලික..ඒත් මේක අහද්දි අමුතු සැනසුමක් හිතට දැනෙන්නෙ 😞😞

    • @dd5944
      @dd5944 3 ปีที่แล้ว +4

      december මුලු මාසේම අපි අහන්නෙත් කතෝලික ඔබලාගේ සිංදු.....
      😍

    • @sararanaweera9063
      @sararanaweera9063 3 ปีที่แล้ว +2

      @@jimi4379
      එහෙම දැනෙන එකත් පිනක්...

    • @asanka3404
      @asanka3404 3 ปีที่แล้ว +3

      ගොඩක් ආදරෙයි

    • @gimhanikawya791
      @gimhanikawya791 3 ปีที่แล้ว +1

      ehm dnnvnm godk pinvntha kenk Oya

  • @tamilthroughsinhala1969
    @tamilthroughsinhala1969 ปีที่แล้ว +223

    நான் தமிழனாக பிறந்தாலும் இந்த பாடல் என் மனதைத் தொட்ட பாடல்.உலகெங்கும் பௌத்தம் பெறுகிவர எனது வாழ்த்துக்கள். මම දෙමළ ජාතිකයෙක් වෙලා ඉපදුනත් මේ ගීතය මගේ හිතට තදින්ම කාවැදුණා. ලොව පුරා බුදුදහම පැතිරෙන්නට මම සුභ පතනවා.

    • @seesar1234
      @seesar1234 ปีที่แล้ว +3

      🙏

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX ปีที่แล้ว +2

      ❤❤❤❤

    • @Skara999
      @Skara999 ปีที่แล้ว +8

      උඹලා වගේ රත්තරං මිනිස්සු බිහි වෙන්න මගේ ලංකාව ගොඩක් වාසනාවන්තයි...අපිත් වාසනාවන්තයි

    • @ranjayanthi-us2yi
      @ranjayanthi-us2yi ปีที่แล้ว +4

      ❤❤❤we need more kind hearted people like you. I am Sinhalese Buddhist , but I always respect Tamils

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +4

      දෙමළ පාලි භාෂාවෙන් ලියැවුණු ගීත

  • @theseeker4149
    @theseeker4149 3 ปีที่แล้ว +849

    ඒ පද රචනය ඒ කටහට විශිෂ්ඨයි. මේ සින්දුව අහලා මිනිස්සුන්ගේ හිත සන්සුන් වෙන මොහොතක් ගානේ නිර්මාණකරුවන්ට ගොඩක් පිං රැස් වෙනවා.🙏

  • @royrozairo4343
    @royrozairo4343 3 ปีที่แล้ว +505

    කතෝලික උනාට මාත් පට්ට ආස වගේම ආදරේ සිංදුවක් මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් වගේම ලස්සන තේරුමක් ඇති එකක් 😍😍❤️ කතෝලික උනාට බුද්දාගමටත් ගොඩක් ලැදී ඒ ආගමට තියෙන ආදරේ නිසා 🙏🙏

    • @HAI_1982
      @HAI_1982 3 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @SasiniNim
      @SasiniNim 3 ปีที่แล้ว +14

      මේ සිංදුව වගේ දස දහස් කෝටි වාරයක් බුදු රජාණන් වහන්සේගෙ ධර්මය ඔබේ සිත නිමාවි..බල කිරීම් නැති නිදහස් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරවන ලොව ඇති ආගමක් නොවන එකම දර්ශනය..ඔබට එය වටහා ගැනීමට හැකියාව ලැබේවා..බුදු සරණයි

    • @prasanganiroshana4896
      @prasanganiroshana4896 3 ปีที่แล้ว +4

      Oyala kohomat hema agamakatama garukarana pirisak ne 💝💝

    • @chathuchathu273
      @chathuchathu273 3 ปีที่แล้ว +1

      Godak hodaine.... බුදු බණට පුලුවන් ඕනම හිතක් පාලනය කරන්න.🙏🙏🙏🙏🙏🙏🙏😍

    • @chathuradilshan1939
      @chathuradilshan1939 3 ปีที่แล้ว +2

      නමෝ බුද්ධාය මොන ආගමද ජාතියද අදාල නෑ මේ දේ සතයයි .....

  • @madukachanaka8099
    @madukachanaka8099 3 ปีที่แล้ว +548

    මා ඇත්තෙන්ම බෞද්ධයෙකු වීම ගැන ඇත්තේ ලොකුම ආඩම්බරයක්...මේ සිංදුව හිත නිවනවා වගේම මේකේ වචන හොදින්ම තේරුම් ගැනීම කාගෙත් වගකීමක්...සසරේ ඉපදිම නවත්තන්න පුලුවන් එකම මග නිවන...සැමට මෙය තේරුම් යත්වා..

    • @umeshsachintha8793
      @umeshsachintha8793 3 ปีที่แล้ว +8

      බෞද්ධයකු විම ගැන පුදුම සතුටක් දැනේන්නේ 😊❤️❤️❤️

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +3

      සැබවින්ම. මැදහත් සිතින් යුතුව ජීවත් වීමට මට පාර කියා දුන්නේ බුදු දහමයි.

    • @pananepiyamurthi7312
      @pananepiyamurthi7312 2 ปีที่แล้ว +2

      Me athmayema niwan awaboda karagenimata sita pahala wewa

    • @vishudevindi4930
      @vishudevindi4930 3 หลายเดือนก่อน

      මගෙත් එකම පැතුම❤🙏☸️

  • @tharumadushani3609
    @tharumadushani3609 2 ปีที่แล้ว +170

    මාත් කතෝලික ඒත් ගොඩාක් ප්‍රශ්න ආවාම මේ ගීතය තමා මාව සනසන්නෙ🙏 මාව නිවන්න පුළුවන් උනෙ මටත් නොදැනීම. 🙏❤️

  • @chanjayawijekoon961
    @chanjayawijekoon961 3 ปีที่แล้ว +627

    ගීතයකට එහා ගිය භාවනාවක් වැනි මේ ගීය ගායනාකල මංගල ඩෙනෙක්ස් ඔබට බොහෝ පින්.. බලකිරිලි ,බය කිරිලි,කොන්දේසි නැති ලොව ඇති එකම දහම බුදුදහම පමණි...

  • @mahesheranga3661
    @mahesheranga3661 3 ปีที่แล้ว +386

    මමත් කතෝලික... මාරම වචන ටිකක්, හිත නිවන ගීතයක්... ❤❤❤

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 3 ปีที่แล้ว +528

    ෆෝන් ඒක ට කඳුලු වැටෙන තරම් සද්ධාව මතු කරන ඇඟ කිළිපොලා යන ගීතයක්,,තෙරුවන් සරණ යි මල්ලි .🙏

  • @ganganilanthi6162
    @ganganilanthi6162 2 ปีที่แล้ว +150

    මමත් බෞද්ධයෙක්🙏.🖤💖.බෞද්ධ ,.කතෝලික,හින්දු ,ඉස්ලාම් සියලුම දෙනාට බුදු සරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @status2654
    @status2654 2 ปีที่แล้ว +339

    හැම පෝයකටම වගේ පන්සල් යන කතෝලිකයක් වුණු මට මේ ගීතයම ආධ්‍යාත්මික වන්දනාවක්..තවමත් අහනවා..ජේසු පිහිටයි ❤️❤️

    • @anushkaprasadizyster6364
      @anushkaprasadizyster6364 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

    • @dilkiapsara2868
      @dilkiapsara2868 2 ปีที่แล้ว +1

      ❤❤

    • @saliyasaliya2177
      @saliyasaliya2177 2 ปีที่แล้ว +2

      තෙරුවන් සරනයි

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 ปีที่แล้ว +2

      බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට.☸️

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 2 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻❤️

  • @Fzbigcollection2024
    @Fzbigcollection2024 3 ปีที่แล้ว +414

    මං කතෝලිල ඒත් මං හැම ආගමටම ගොඩක් ආදරෙයි....මේ සිංදුව ඇහෙද්දි හැම ප්‍රරශ්නයක්ම අමතක වෙනවා..😥😥

    • @bnimy
      @bnimy 2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏

    • @brics455
      @brics455 2 ปีที่แล้ว +2

      Theruwn sarani

    • @kavindukasunta5061
      @kavindukasunta5061 2 ปีที่แล้ว +3

      Adarei bn

    • @kaviXGara
      @kaviXGara 2 ปีที่แล้ว +2

      Wow exellant

    • @GMIIW
      @GMIIW 2 ปีที่แล้ว +3

      Obalath bauddha thama awurudu 200 kata withara kalin. Brithanyan pamina owunge agamata buddhayan badawa gaththa. Ee sasara purudda thama thiyenne. Budu saranai. Kawadawath waradinna obalata🙏🙏❤❤

  • @dilininadeesha8376
    @dilininadeesha8376 3 ปีที่แล้ว +314

    අවසන් වරට මගෙ ඇස් පියවෙන මොහොතේ බුදුරැව හිමි මට මැවී පෙනේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishijayasekara7855
    @ishijayasekara7855 2 ปีที่แล้ว +63

    මමත් කතෝලික.ඒ උනාට මේ සින්දුවට මම ගොඩක් ආසයි.හිතට මොකක්දෝ දැනෙනවා. හරිම ලස්සනයි.🙏

  • @chathurisewwandi1830
    @chathurisewwandi1830 2 ปีที่แล้ว +166

    මගේ අක්කා අපිව දාලා මේ ලොකෙන් යන්න ගියේ උතුම් මව් පදවිය ලබන්න ගිහින්. මතක් වෙන හැම වාරයක් පාසාම කෑ ගහලා අඩන්න හිතෙනවා. එහෙම වෙලාවට Me සින්දුව අහලා හිත නිදහස් කර ගන්නවා. මේ සින්දුව ලියපු,කියන,සම්බන්ධ වුන හැමෝටම ගොඩක් පිං.

    • @nethmisanjana2815
      @nethmisanjana2815 ปีที่แล้ว +2

      😢❤

    • @Chanuvideo-yl3pt
      @Chanuvideo-yl3pt ปีที่แล้ว

      😪😪

    • @rasikaupamali1115
      @rasikaupamali1115 ปีที่แล้ว

      Hema dema aniththiyai sahodari,giwite pini binduwak wage

    • @sudeeradilshan7253
      @sudeeradilshan7253 ปีที่แล้ว

      😥😥

    • @kumuduaberathna8196
      @kumuduaberathna8196 ปีที่แล้ว +1

      බෞද්ධ දර්ශනය අනුව ජීවත්වෙන්න. මේ ගීතයේ සරල තේරුම එය යි. මේ ගීතය අසන හැම විටම මට,මා ගැන ආඩම්බර යි 😂

  • @thakshilajayalath822
    @thakshilajayalath822 3 ปีที่แล้ว +332

    මම මේ සැරේ A/L මනස ගොඩක් stress වෙලාවට මම මේ සින්දුව අහල හිත නිදහස් කරගන්නව. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති. දැනෙන සින්දුවක්. 🙏😔

    • @achinisaubagiya1686
      @achinisaubagiya1686 3 ปีที่แล้ว +2

      මමත් yluu..🙏

    • @thakshilajayalath822
      @thakshilajayalath822 3 ปีที่แล้ว +2

      @@achinisaubagiya1686 🤗💟❤️

    • @Chamii-w2e
      @Chamii-w2e 3 ปีที่แล้ว +3

      Mamath yaluu🥰

    • @thakshilajayalath822
      @thakshilajayalath822 3 ปีที่แล้ว +2

      @@Chamii-w2e ❤️

    • @gozte7330
      @gozte7330 3 ปีที่แล้ว +2

      මාත් අක්කේ.හරි ලස්සන සිංදුවක් .🙂

  • @madushandevinda2040
    @madushandevinda2040 3 ปีที่แล้ว +458

    මම කතෝලිකයෙක්, නමුත් මේ සිංදුව අහද්දී හිතට ලොකු නිදහසක් දැනෙනවා. මාරම ආසයි මේ සිංදුවට. තෙරුවන් සරණයි...

    • @dinushahatharasinghe7748
      @dinushahatharasinghe7748 3 ปีที่แล้ว +12

      බුදු හාමුදුරුවෝ ආගමකට සම්බන්ධ නැහැ bro.

    • @jimi4379
      @jimi4379 3 ปีที่แล้ว +11

      මමත් කතෝලික.ඒත් මේක අහද්දි කියාගන්න බැරි හැගිමක් දැනෙනවා

    • @madushandevinda2040
      @madushandevinda2040 3 ปีที่แล้ว +1

      @@dinushahatharasinghe7748 සහොදරයා, පාඩුවේ ඉන්නකො හොදෙ

    • @madushandevinda2040
      @madushandevinda2040 3 ปีที่แล้ว +1

      @@jimi4379 ❤️❤️❤️

    • @gimakolla3708
      @gimakolla3708 3 ปีที่แล้ว +5

      සුද්දො උබලව බලෙන් හැරෙව්වට ඇඟේ තියෙන්නෙ අවුරුදු 2000කටත් වඩා පරන බෞද්ධ ජාන...

  • @nuwanfernando2216
    @nuwanfernando2216 2 ปีที่แล้ว +19

    කතෝලික උනාට බූදු දහමට ආදරෙයි හැමදාම අහනවා

  • @tutuh5189
    @tutuh5189 3 ปีที่แล้ว +373

    මම කතෝලික,එත් මේ ගීතයට මම ගොඩාක් කැමතී,ඉඩ ලැබෙන හැමවෙලාවෙම අහනවා.🙏🙏❤️

    • @perera2084
      @perera2084 3 ปีที่แล้ว +1

      බුදු සරණයි❤️🙏

    • @Sakhara_
      @Sakhara_ 3 ปีที่แล้ว +5

      ආගමකට පමණක් නොවෙයි බුද්ධ දර්ශනය මුලු මහත් මනුෂය ප්‍රජාවම නිවීමට පහල උන දර්ශණයක්
      බුදු සරණයි ❤️🥰🙏 ජේසූපිහිටයි ❤️

    • @tutuh5189
      @tutuh5189 3 ปีที่แล้ว

      @@Sakhara_ ජේසූ පිහිටයි❤️❤️🙏

    • @tutuh5189
      @tutuh5189 3 ปีที่แล้ว +1

      @@perera2084 ජේසූ පිහිටයි❤️❤️🙏

    • @SasiniNim
      @SasiniNim 3 ปีที่แล้ว +2

      මේ සිංදුව වගේ දස දහස් කෝටි වාරයක් බුදු රජාණන් වහන්සේගෙ ධර්මය ඔබේ සිත නිමාවි..බල කිරීම් නැති නිදහස් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරවන ලොව ඇති ආගමක් නොවන එකම දර්ශනය..ඔබට එය වටහා ගැනීමට හැකියාව ලැබේවා..බුදු සරණයි

  • @navodakrishanthi5218
    @navodakrishanthi5218 2 ปีที่แล้ว +106

    මම බෞද්ධයෙක් වීම මේ සන්සාරේ කරපු ලොකුම පිනයි.සින්දුව මාරම ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rubidias1008
    @rubidias1008 2 ปีที่แล้ว +246

    මම කතෝලික...ඒත් හිත මාර විදිහට සැනසෙන ප්‍රශ්න උනත් මොහොතකට අමතක වෙලා හිත නිවෙන සින්දුවක් ❤️🌸

    • @bnimy
      @bnimy 2 ปีที่แล้ว +2

      🙏🙏🙏🎉️🎉️🎉️🎉️

    • @GMIIW
      @GMIIW 2 ปีที่แล้ว +3

      Oyalath bauddha thama meet awrudu 200 kata withara kalin.sasara pina🙏🙏

    • @ssp.workshop4835
      @ssp.workshop4835 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏❤❤❤

    • @gihan2003
      @gihan2003 2 ปีที่แล้ว +3

      බුදුන්ගේ දර්මය මොහොතකට නොව මුලු ජීවිතයම සැනසෙනව ඔබට තෙරුවන් සරනයි... ❤️🙏❤️

    • @saliyasaliya2177
      @saliyasaliya2177 2 ปีที่แล้ว

      තෙරුවන් සරනයි

  • @wise9085
    @wise9085 2 ปีที่แล้ว +40

    I’m a Christian but this song soothes my heart ❤️

  • @dinukalakshan2324
    @dinukalakshan2324 3 ปีที่แล้ว +288

    චාමර විරසින්හ කියලා මුලින්ම හිතන් හිටියෙ මාරම වොයිස් එකක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @anuruddaann4426
    @anuruddaann4426 3 ปีที่แล้ว +195

    මන් කතෝලික එත් මේ සින්දුවට පුදුම විදියට ආසයි.
    ❤️❤️❤️❤️❤️

    • @sithuharshani934
      @sithuharshani934 2 ปีที่แล้ว +1

      ❤️❤️

    • @GMIIW
      @GMIIW 2 ปีที่แล้ว +1

      ඔබත් බෞද්ධ තමා මීට අවුරුදු ගානකට කලින්. සුද්දො ඇවිල්ලා බෞද්ධ මිනිසුන් බලෙන් ක්‍රිස්තියානි ආගම ට බදවා ගත්තා. බෞද්ධයන් ට බදු වැඩි කරා. බුදු සරණයි 🙏🙏🙏

    • @dilkiapsara2868
      @dilkiapsara2868 2 ปีที่แล้ว

      ❤❤

  • @kenzo-n9b
    @kenzo-n9b 2 ปีที่แล้ว +369

    මා බෞද්ධයකු නොවුවත් ඒ වචන ටික හදවතටම දැනුනා...🥺❤️ කොච්චර ඇහුවත් එපා වෙනේ නෑ...🙂 සැමට උතුම් වු නිවන අවබෝධ වේවා...🙏🥺❤️

    • @GMIIW
      @GMIIW 2 ปีที่แล้ว +8

      ඔබත් බෞද්ධ තමා සොයුරිය මීට අවුරුදු ගානකට කලින් . සුද්දො ඇවිල්ලා බෞද්ධ මිනිසුන් බලෙන් ක්‍රිස්තියානි ආගම ට බදවා ගත්තා. බෞද්ධයන්ට බදු වැඩි කරා. බුදු සරණයි 🙏

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 ปีที่แล้ว

      ❤️🙏

  • @nilanthakumara8720
    @nilanthakumara8720 ปีที่แล้ว +22

    ලොව්තුරා බුදු රජානන් වහන්සේ දැක ගැනීමට ඇත්නම්.ඒ දෙපතුල ලග වැටෙන්න ඇත්නම් .කියල හිතෙනවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗

  • @escuelaacademy6589
    @escuelaacademy6589 3 ปีที่แล้ว +173

    මමත් කතෝලික..ඒත් දන්නෙවත් නැතුව ඇඟේ හිරිගඩු පිපෙන්න තරම් මුලු හිතටම වදිනවා..මානසික පීඩ⁣නයක ඉන්න වෙලාවට මනසට හොඳම ප්‍රතිකාරයක්..🙏

    • @bnimy
      @bnimy 2 ปีที่แล้ว

      Respect 🙏

    • @GMIIW
      @GMIIW 2 ปีที่แล้ว +1

      ඔබත් බෞද්ධ තමා සොයුරිය මීට අවුරුදු ගානකට කලින්. සුද්දො ඇවිල්ලා බෞද්ධ මිනිසුන් බලෙන් ක්‍රිස්තියානි ආගම ට බදවා ගත්තා. බෞද්ධයන් ට බදු වැඩි කරා. බුදු සරණයි

    • @dilkiapsara2868
      @dilkiapsara2868 2 ปีที่แล้ว

      ❤❤

  • @leststandwithdisabilities8391
    @leststandwithdisabilities8391 3 ปีที่แล้ว +107

    මම මේ ගීතය sign language එකෙන් කරන්න හිතුවා. අපි මේ තරමට ආදරෙන් අහන්නෙ ලොකු සැනසීමක් දැනෙන නිසයි. ඉතින් ඒ සැනසුම අපේ ශ්‍රව්‍යාබාධිත සමාජයටත් දෙන්න හිතුවා. ගොඩක් පින්. බුදුසරණයි 🤟

  • @samadhigurusinghe3189
    @samadhigurusinghe3189 2 ปีที่แล้ว +377

    මගේ පුතාට වයස අවුරුදු හයයි. ඒ පුංචි කමට හැම රෑ කම මේ සින්දුව ඇස් පියාගෙන අහගෙන නිදාගන්නවා. හරිම ලස්සන නිර්මාණයක්. තෙරුවන්සරණයි

  • @dinushisupunsara5639
    @dinushisupunsara5639 2 ปีที่แล้ว +11

    මාගේ ලෝකෝත්තර වූ බුදු පියානන් වහන්සේට කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා.... ඒ මහා කරුණාවේ බලයෙන් මේ මහා ධර්ම භාණ්ඩාගාරය දීර්ඝ කාලයක් ආරක්ෂා වේවා.. සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙂

  • @kalpamadushan3786
    @kalpamadushan3786 2 ปีที่แล้ว +384

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ..ඇස් වලට කදුලු එනවා..lyrics ,Melody, voice perfect.

    • @ajithakumari1312
      @ajithakumari1312 2 ปีที่แล้ว +3

      Attsmai

    • @knowledgeforeyou1429
      @knowledgeforeyou1429 2 ปีที่แล้ว +2

      ඇත්තම ඇත්ත මටත් එහෙමමයි

    • @m.p.i.adikari8349
      @m.p.i.adikari8349 2 ปีที่แล้ว +2

      ඇත්තටම එහෙමයි.

    • @r.m.w.rathnayake7208
      @r.m.w.rathnayake7208 2 ปีที่แล้ว +1

      සසරය කියන්නේ ඒකට තමයි මිතුර. නොනැවති බවුන් වඩන්න. නිවන පමනයි එකම සැනසීම. ඔබෙි අදහසට ස්තූතියි.

  • @virajmeegahapola3292
    @virajmeegahapola3292 2 ปีที่แล้ว +406

    මේ සින්දුව ඉතාමත් ලස්සනයි.ශ්‍රී ගෞතම බුදුන් වහන්සේ අදටත් හිටියනම් කියල හිතෙට නැගෙන වාර අනන්තයි. අපි අසරණ වෙන හැම මොහොතකම ශ්‍රී ගෞතම බුදුන් වහන්සේගේ රුව හිතේ ඇදෙන්න කියලා මං හැමෝම වෙනුවෙන් ප්‍රර්ථනා කරනවා.....

  • @arunadissanayake3028
    @arunadissanayake3028 2 ปีที่แล้ว +125

    මිනිස්සු දාලා තියෙන comment දැක්කම තමා තේරෙන්නේ තාමත් හොද හිත් තියෙන මිනිස්සු ඉන්නවා නේද කියලා.Thank you අයියා මෙහෙම song එකක් release කරාට.🙏

    • @ganic0226
      @ganic0226 8 หลายเดือนก่อน

      එකනම් ඇත්ත

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 ปีที่แล้ว +28

    "පව් සිදු වෙන්ඇති නොදැනීම .............. ඒ නිසයි සසරේ ඉපදීම" ජීවිතයේ අවසාන මොහොතේදී බුදු හිමි රුව මට මැවී පෙනේවා 🙏🙏 දුක් සහිත සසර ගමන කෙටි කර ගැනීමට හැමෝටම වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamaranadeeka4225
    @thamaranadeeka4225 3 ปีที่แล้ว +176

    අවසන් වරට මගෙ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රැව මට මැවී පෙනේවා...... 🙏🙏🙏

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 2 ปีที่แล้ว +104

    මමත් කතෝලික මම බුදු දහමට පණමෙන් ආදරය කරමි. අන් සියලුම ආගම් වලට එක වගේ ගරු කරනව, මේ ගීතය හිතම නිවන බාවනාවකට සාමානයි 🥺 අවසන් වරට මාගේ ඇස් පියවෙන මොහොතේ බුදුහිමි රුව මට මැවී පෙනේවා❤

    • @praveenkavishka1963
      @praveenkavishka1963 2 ปีที่แล้ว +1

      Respect බුදු සරණයි ☸❤️️

    • @gamingvideosyt3017
      @gamingvideosyt3017 2 ปีที่แล้ว +2

      Kohamat සුද්දා Rata පාලනය kala nattam oyat බෞද්ධ සහෝදරයෝ

    • @aniebatagoda1523
      @aniebatagoda1523 2 ปีที่แล้ว +1

      🙏

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 ปีที่แล้ว +1

      බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට.☸️

  • @kavindusadeep5207
    @kavindusadeep5207 3 ปีที่แล้ว +681

    චාමර වීරසිංහ කියනව කියලා වීඩියෝ එක දකින්න කලින් හිතන් උන්නේ...😍❤ පුදුම ලස්සනයී සිරියාවයී❤

    • @amazinglaka6001
      @amazinglaka6001 3 ปีที่แล้ว +3

      Mamath

    • @devindacdkm1271
      @devindacdkm1271 3 ปีที่แล้ว +13

      අඩේ මමත් හිතුවේ චාමරගෙ සිංදුවක් කියලා මෙච්චර දවස්

    • @dilshansoyza1327
      @dilshansoyza1327 3 ปีที่แล้ว +4

      Math ehem hithagena thama youtube ekata awe

    • @thilankamanodara5610
      @thilankamanodara5610 3 ปีที่แล้ว +10

      මම මෙච්චර දවසක් හිතුවේ චාමර වීරසිංහ කියන්නේ කියලා...මේ දැන් දැක්කේ මංගල ඩෙනෙක්ස් කියලා...

    • @erandaprasad1234
      @erandaprasad1234 3 ปีที่แล้ว +4

      ඇත්තටම

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +17

    දෙව් මිනිස් බ්‍රහ්ම අපා දෙපා සිවුපා විෂකුරු සර්පයාදීන්ගේද නොමද ගවුරව ප්‍රසාදයට පාත්‍ර වූ තිලොවටම අමා මෑණියන් වූ උත්තම පියාණන් වූ මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අති උත්තමයි උන් වහන්සේගේ දර්මය සදාකාලිකයි....මගේ බුදු පියාණන්වහන්සේට මගේ නමස්කාරය වේවා

    • @home_ceylon
      @home_ceylon ปีที่แล้ว +1

      ⁣නමෝ බුද්ධාය 🌼🌼🌼 තෙරුවන් සරණයි 🙇

  • @ravinduchamoda7031
    @ravinduchamoda7031 3 ปีที่แล้ว +219

    මිලියන ගනන් වීවිස් නැති උනාට හිතට මහා නිදහසක් දැනෙන් ගීතයක්❤

    • @sadunkumara1636
      @sadunkumara1636 3 ปีที่แล้ว

      මේ කාලය තුල අහන්න ලැබූණු හිතට දැනෙන සිංදුවක්

    • @nsbmunilovers1397
      @nsbmunilovers1397 3 ปีที่แล้ว +2

      මොකක් හරි කුනුහරුපයක් වුනානම් වීව්ස් එයි මිලියන ගානක්

    • @lalithlalith5876
      @lalithlalith5876 3 ปีที่แล้ว

      Mk

    • @gamingmaster9100
      @gamingmaster9100 3 ปีที่แล้ว

      1.3M❤

  • @gayanachalankaofficial
    @gayanachalankaofficial 3 ปีที่แล้ว +265

    මම කිතුනු බක්තිකයෙකි.. ඒනමුත් මෙම ගීතයට මා අපමණ ප්‍රිය කරමි..❤️🙏

    • @SasiniNim
      @SasiniNim 3 ปีที่แล้ว +5

      මේ සිංදුව වගේ දස දහස් කෝටි වාරයක් බුදු රජාණන් වහන්සේගෙ ධර්මය ඔබේ සිත නිමාවි..බල කිරීම් නැති නිදහස් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරවන ලොව ඇති ආගමක් නොවන එකම දර්ශනය..ඔබට එය වටහා ගැනීමට හැකියාව ලැබේවා..බුදු සරණයි

    • @gayanachalankaofficial
      @gayanachalankaofficial 3 ปีที่แล้ว +4

      @@SasiniNim"කිතුනු භක්තිකයෙකු හැටියට මටත් ඔබ හට කිතුනු දර්ශනය ගැන පැහැදිලි කිරීමක් කරන්නට පුලුවන් ඔබ මට බුද්ධ ධර්මය ගැන පැහැදිලි කල අකාරයටම,(ඒනමුත් මා ඇලුම් කරන්නේ ගීතයට පමනයි) වැරදියට වටහාගන්නට එපා.. මම සදහන් කලේ බුද්ධ ධර්මය ගැන නොවේ.. ගීතය ගැන පමනයි.. ජේසු සමිදු පිහිටයි ඔබට..!"

    • @chathuminagayanath5400
      @chathuminagayanath5400 3 ปีที่แล้ว

    • @janithamadusanka3498
      @janithamadusanka3498 3 ปีที่แล้ว

      @@SasiniNim Gama kanawane oya :P

    • @SasiniNim
      @SasiniNim 3 ปีที่แล้ว +7

      @@janithamadusanka3498 නැ මන් මට හිතුන දේ comment කරේ...😂
      යුරෝපීය ඉතිහාසය ගැන බැලුවම කිතුනු ආගම ගැන හොඳට ඉගෙන ගන්න පුළුවන් ..ඒක දර්ශනයක්ද කියන එකනම් ප්‍රශ්නයක්😂
      මන් කලින් reply එක දැක්ක..ඒත් ඕවා මට අදාල නැති හින්දා ආයෙ මොකුත් කියන්න ගියෙ නැ..මන් කිව්වේ හැමදේකම ඇත්ත වටහා ගැනීමට හැකිවේවා කියලා..එක එක මිනිස්සු දකින විදිහ වෙනස්නෙ..එයා එයාගෙ දැනුම හැටියට මන් කියන දේ තේරුම් ගත්තේ..මන් බෞද්ධ උනාට කතෝලික ආගම ගැනත් ගොඩක් ඉගෙන ගෙන තියෙනවා..
      මේ වගේ ලස්සන සිංදුවකට ආගම් වාදයා පටලවගන්නැතුව ඉමු...හැමදේම තම තම නැණ පමණින් ගත යුතු...
      බුදු සරණයි..

  • @anjalikachathuranga6955
    @anjalikachathuranga6955 2 ปีที่แล้ว +184

    අවසන් වරට මගේ.
    ඇස් පියවෙන මොහොතේ
    බුදු හිමි රුව මට
    මැවී පෙනේවා🙏🙏

  • @kaveshaprabath7906
    @kaveshaprabath7906 2 ปีที่แล้ว +15

    මාරම ආඩම්බරයි කමෙන්ට් දකිද්දි ... සියලු දෙනාටම උතුම් වු සද්ධර්මය අවබෝධ වේවා 🙏❤️

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว +53

    මන් කතොලික උවත් බුදුන් සරන යන්නෙම්🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ ගිතය බොහො දේ කියනවා .තෙරුම් ගැනිම වැදගත් ...ඔබට තෙරුවන් සරණයි .

    • @bnimy
      @bnimy 2 ปีที่แล้ว +1

      Respect

  • @sanchalalankani1669
    @sanchalalankani1669 3 ปีที่แล้ว +173

    මම කතෝලිකයකු වුවත් සැමදාම මෙම ගිතය ශුවනය කරනවා.එයින් හිතට දැනෙන සැනසිම වචනයෙන් විස්තර කර නොහැකිය.ඉතා උසස් මට්ටමේ නිර්මාණයක්.

    • @bnimy
      @bnimy 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

    • @bi_comdidul
      @bi_comdidul 2 ปีที่แล้ว +1

      🙏

    • @GMIIW
      @GMIIW 2 ปีที่แล้ว +1

      ඔබත් බෞද්ධ තමා සොයුරිය මීට අවුරුදු ගානකට කලින් සුද්දො ඇවිල්ලා බෞද්ධ මිනිසුන් බලෙන් ක්‍රිස්තියානි ආගම ට බදවා ගත්තා. බෞද්ධයන් ට බදු වැඩි කරා. බුදු සරණයි

  • @sachindilusanka98
    @sachindilusanka98 3 ปีที่แล้ว +176

    මමත් කතෝලික කෙනෙක්.ඒත් මාරම ආසයි.හිතට මාර සැහැල්ලුවක් එනවා අහද්දි.ඒ තරම් ලස්සනයි ❤️❤️💙💙

    • @sithiraliyanage3651
      @sithiraliyanage3651 3 ปีที่แล้ว +4

      E tamai බුදු guna wala bala මහිමය

    • @bnimy
      @bnimy 2 ปีที่แล้ว

      ස්තූති

  • @sauu1987
    @sauu1987 ปีที่แล้ว +13

    මම කතෝලික🙏🙏ඒත් බුද්ධාගමට ගොඩක් ගරු කරනවා....සිතට මාර සැනසීමක් දැනෙනවා බුද්ධාගම ගෑවිල තියන වචනයක් ඇහුනත්....හිතට තරහක් ,දුකක් ආවම දැන් තියන විකාර සිංදුවලට වඩා මේ වගේ එකක් ඇහුවම වටිනවා..ගොඩක් ස්තූති මේ වගේ නිර්මාණ ගේනවට..මේ වගේ දක්ෂ ගායකයො බිහි කරනවටත් Hiru Tv එකට ස්තූතියි...සියලු දෙනාට මේ සසරින් මිදෙන්න හැකි වේවායි කියල ප්‍රාර්ථනා කරනවා" බුදුසරණයි!🙂

  • @prashananushka1336
    @prashananushka1336 2 ปีที่แล้ว +117

    ජාති ජාතිත් පිං ලැබේවා... මෙවැනි නිර්මාණයක් කල ඔබ සෑම සියලු දෙනාටම

  • @dilukshikamendis1588
    @dilukshikamendis1588 3 ปีที่แล้ว +138

    මං කතෝලික. ඒත් මේ ගීතයට හුඟක් කැමති. හුඟක් ලස්සන ගීතයක්. අහන අහන වාරයක් පාසා හිත සුවපත් කරවන හිතට සහනයක් ගෙනදෙන ඔසුවක් වගේ ❤️

    • @bnimy
      @bnimy 2 ปีที่แล้ว

      🙏

    • @bi_comdidul
      @bi_comdidul 2 ปีที่แล้ว

      🙏

    • @brics455
      @brics455 2 ปีที่แล้ว

      Theruwn sarani

  • @sakunielizabeth6648
    @sakunielizabeth6648 2 ปีที่แล้ว +50

    මම කතොලිකයක් එත් මෙ ගීතය අහනකොට මගෙ හිත ගොඩක් නිවනවා.. එ තරම් මන් මෙ ගීතයට ගොඩක් ආසයි

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว

      බුද්ධං සරණං ගච්ඡාමි 💮🌻🌼 ධම්මං සරණං ගච්ඡාමි 🌺🌸🌹 සංඝං සරණං ගච්ඡාමි 💗🍂🔅

  • @aravindalahiru9112
    @aravindalahiru9112 ปีที่แล้ว +14

    මතු උපදින හැම අත්මයක්ම බුදු ගුණ පමණක් අසන්නට ලැබේවා ❤❤❤❤❤

  • @udarawaidyarathna8127
    @udarawaidyarathna8127 3 ปีที่แล้ว +85

    මංගල අයියට මේ වගේ සින්දු සෑදීමට තව තවත් ශක්තිය ධෛර්‍ය ලැබේවා........................... සම්මා සම්බුදු සරණයි...............

    • @Dasayamusic
      @Dasayamusic 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍

  • @udaniharshni4299
    @udaniharshni4299 2 ปีที่แล้ว +131

    මේ සිOදුව ලියපු අයට හුගක් පිO .ඔහුට හෝ ඇයට හිතට ආපු සිතිවිලි පදවලට හරවා එය ගායනා කර ලොවක් සුවපත් කරන්න පුළුවන් වීම ලොකු පිනක් .තෙරුවන්සරනයි .

    • @wasanakumari9188
      @wasanakumari9188 ปีที่แล้ว

      Aeeka nm aththamai. Vishala kusala karmayakma wewa

  • @kasunlakmal7734
    @kasunlakmal7734 3 ปีที่แล้ว +183

    අපේ කාලෙ ඇහුව ලස්සනම සිංදුව...100 පාරකට වඩා ඇහුව..පිට රටක තනිවෙලා ඉන්න වෙලේ මේවගෙ සිංදුවක් ඇහුවාම හිතට දැනෙන නිදහස..මංගල ගැම්මක්...🤝

    • @kelumlasantha3477
      @kelumlasantha3477 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @imeshajayathilaka39
      @imeshajayathilaka39 3 ปีที่แล้ว

      ගොඩක පින් .

    • @dileepharshana199
      @dileepharshana199 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මේ සින්දුව නිතරම අහනවා මාත් ලංකාවෙ නෙමෙ ඉන්නෙ

  • @ishu-ss3ck
    @ishu-ss3ck 2 ปีที่แล้ว +15

    මැරෙන්නම හිතුනුහැම අවස්ඵාවකම අහලා හිත හදාගත්ත සින්දුවක්.. ඒ තරමට හිත නිවෙනවා🙏 🙏🙏සියල්ලො මාමෙන්ම සුවපත් වෙත්වා...

  • @inokaabiperera9838
    @inokaabiperera9838 3 ปีที่แล้ว +163

    මම කතෝලික ඒත් මම ගොඩාක් ආසාවෙන් මේ සින්දුව අහන්නේ හිතට පුදුම නිදහසක් දැනෙන්නේ මේක අහලා තම මම නිදාගන්නෙ 🥰🥰🥰🥰❤❤❤❤❤❤❤❤🙏

    • @SasiniNim
      @SasiniNim 3 ปีที่แล้ว +3

      මේ සිංදුව වගේ දස දහස් කෝටි වාරයක් බුදු රජාණන් වහන්සේගෙ ධර්මය ඔබේ සිත නිමාවි..බල කිරීම් නැති නිදහස් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරවන ලොව ඇති ආගමක් නොවන එකම දර්ශනය..ඔබට එය වටහා ගැනීමට හැකියාව ලැබේවා..බුදු සරණයි

  • @dehemijayasooriya1043
    @dehemijayasooriya1043 2 ปีที่แล้ว +185

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. භාවනාවක් වගේ. නිවන් දකිනාතුරු බෞද්ධයෙක් ලෙසම ඉපදේවා...!❤️🙏☸️☸️☸️☸️

  • @dasunjana161
    @dasunjana161 2 ปีที่แล้ว +108

    කවදාහරි මගේ අවසාන මොහොතේ පැතුම සිංදුවකට නැගිලා ...😭😭 බලන් ගියාම මගේ විතරක් නෙවෙයි ..ගොඩක් අයගෙ...❤❤

  • @slcaficafi8796
    @slcaficafi8796 2 ปีที่แล้ว +6

    මම කතෝලික
    බුදු දහමට
    මම ගොඩක් ආදරෙයි
    කතෝලික පල්ලි
    වල නැ පන්සලේ තියෙන්නේ ඒ සැනසීම

  • @ayomajayani7217
    @ayomajayani7217 3 ปีที่แล้ว +159

    අවසන් වරට මගේ .....
    ඇස් පිය වෙන මොහොතේ.....
    බුදු හිමි රුව මට මැවී පෙනේවා......🙏🙏🙏🙏🙏🌸🌸

    • @kanthisuraweera2689
      @kanthisuraweera2689 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geeklakiya375
    @geeklakiya375 2 ปีที่แล้ว +98

    අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමි රුව මට මැවි පෙනවා 🌼

  • @srimaldamith3429
    @srimaldamith3429 3 ปีที่แล้ว +204

    බුදු දහම කියන්නෙත් මේ සිංදුව අහනකොට නිවෙනව වගේ නීවිමයි අත් හැරීමයි සැනසීමයි
    ජේසු පිහිටයි❤

    • @shiransuranjith9491
      @shiransuranjith9491 2 ปีที่แล้ว

      අනෙ ඔය මිස දෙටුවා ගෙ සරන බල්ලාට දාපල්ලා ඔක අදහන්න බවුද්ද යාට පිස්සු නැ

    • @praveenkavishka1963
      @praveenkavishka1963 2 ปีที่แล้ว

      බුදු සරණයි ☸️❤️

  • @tharakahewathilake5020
    @tharakahewathilake5020 2 ปีที่แล้ว +11

    මමත් කතෝලික..මේක භාවනාවක් වගේ...හිතට දැනෙනවා

  • @chandichandi2288
    @chandichandi2288 4 ปีที่แล้ว +244

    බුදු බණ පදයක් සවන වැකේවා!!
    බුදුගුණ පමණක් සිතට නැගේවා!
    අවසන් වරට මගේ.....
    ඇස් පියවෙන මොහොතේ..
    බුදුහිමි රුව මට මැවී පෙනේවා..!!!!!..

    • @DesawanaMusic
      @DesawanaMusic  4 ปีที่แล้ว +5

      පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!!! 🙏🙏🙏

    • @dahamrathnayaka1728
      @dahamrathnayaka1728 4 ปีที่แล้ว

      🙏🙏🙏

    • @mapavijesinha1177
      @mapavijesinha1177 3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @roshanrangoda4423
      @roshanrangoda4423 3 ปีที่แล้ว

      බුදු බණ පදයක් සවන වැකේවා!!!
      බුදු ගුණ පමණක් සිතට නැගේවා....!!!
      අවසන් වරට මගේ........
      ඇස් පියවෙන මොහොතේ.........
      බුදුහිමි රුව මට මැවි පෙනේවා...!!!!...

  • @inokaranasinghe9242
    @inokaranasinghe9242 3 ปีที่แล้ว +200

    අයියෙ, හිත නිවන හඩක් ලැබෙන්නේ සසරෙ කරපු පිනකට.එ හඩින් බුදු ගුණම ගයන්න.මෙ ගීතය අහනකොට බුදු ගුණ මනසිකාර වෙනව.එක ඔයා කරගන්න ලොකු පිනක්.බුදු සරණයි

  • @IndunilTV1
    @IndunilTV1 3 ปีที่แล้ว +1454

    2021 අහන කස්ටිය කෝ