ඊශ්‍රායලයෙන් තවත් රැකියා 20000 ක් | කෘෂිකර්ම රැකියා ගැන දැන් කතාව Israel Agriculture job |Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 240

  • @renukakumari2492
    @renukakumari2492 9 หลายเดือนก่อน +10

    හරි හොඳම පැහැදිලි කිරිමක්🙏🙏🙏🙏.තව දේයක් ඇත්තටම කියන්න ලැජජායි.අපේ ලංකාවෙි ජාරාම ජාරා සල්ලි හුරගේන කන ටික දේනෙක් ඉන්නවා මෙි ඉශ්රායල් වල. ඒ කතාව ඇත්තටම ඇත්ත. දැන් එක ටිකක් නරත වෙිලා නිසා වුන් පිස්සු හැදිලා ඉන්නේ .එහෙ විශා දන්නේ සාධාරණ ගානකටනමි කමක් නැ .එත් ලක්ෂ 60 විතර අර ගන්නවා . ඉශ්රායල් වල අය නේවෙි මෙක කරන්නෙ . අපේ රටෙි ජාරා මිනිස්සු ටිකක් .මොන තරමි හොද වැටුප් ගත්තත් දුප්පත් මිනිස්සුන්ගේ දෙවල් හුරගේන කන පුරැද්දක් උන්ට තියේනනෙ.මෙිකත් කියන්න ඔනි මෙි යුටියුබි චැනල් කරන අය ගොඩක් ඉන්නවා.හැබැයි මෙි ගැන උන් එකෙක්වත් කතා කරන්නේ නැ . නැ.මෙිකේඅමතක කරන්න එපා මෙික දේවියන් වහන්සේගේ රට. දේවියන්ගේ ආශිර්වාදයේන් අපේ ලංකාවෙි දුප්පත් මිනිස්සුන්ට තව තවත් රැකියා අවස්ථාව න් වැඩි වැඩියෙන් ලැබෙින්න ඔනි .🙏🙏🙏🙏🇮🇱🇮🇱🇮🇱🇱🇰🇱🇰🇱🇰ස

  • @tharakaruweni3971
    @tharakaruweni3971 9 หลายเดือนก่อน +6

    ඉතාමත් පලදායී වැඩ සටහනක් පැහැදිලි කිරීම් අති ව්ශිස්ටයි

  • @LakshithaIshan-u4r
    @LakshithaIshan-u4r 9 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් මේවගේ වැඩසටහනක් කරාට

  • @harsha56717
    @harsha56717 9 หลายเดือนก่อน +2

    Athatama mama me rakiya ho me field ekata adala na....Eth oyage gaweshanathmaka non bios journalism mama bohoma agaya karanawa... Janathawata niwaradi thirathuru idiripath karanawa wenuwata thamange pudgalika mathaya deshana keeremata dagalana lankawe prasidda madayata oba hoda adarshayak....Keep the good work... Respect

  • @chamindakumara6608
    @chamindakumara6608 9 หลายเดือนก่อน +1

    ඉතා හොද පැහැදිලි කිරිමක් ස්තුතියි !

  • @user-linesh
    @user-linesh 9 หลายเดือนก่อน +5

    ක්‍යාගිවින් වෙබ් එකේ අවුරුදු දෙකක් වෙන්න එනව..ඒත් තාමත් නෑ..ඩොකිවුමන්ට් හදන්න සෑහෙන කාලයක් සල්ලි වියදම් කරා..අපි අසරණ වෙලා වගේ දැනනව බුදු හාමුදුරුවනේ ..😢😢😢

  • @Isc8793
    @Isc8793 9 หลายเดือนก่อน +25

    ඇමති ලිස්ට් වලින් දාපු ඔක්කොම ලොතරැයියෙන් තේරෙන, online apply කරපු අයගෙන් 1%ක් වත් නොතේරෙන අරුම පුදුම ලොතරැයියක් මේක. Online portal එකක් දාල අහින්සක කොල්ලොන්ගෙ බලාපොරොත්තු නැතිකරාට බොහොම ස්තූතියි.

    • @indikalakmal8948
      @indikalakmal8948 9 หลายเดือนก่อน +5

      Okuoge lamaintath ekka sapa wenawa

    • @ashenwickaramaarachchi8823
      @ashenwickaramaarachchi8823 9 หลายเดือนก่อน +2

      ඇත්ත බන්😢

    • @munasinghefernando7864
      @munasinghefernando7864 9 หลายเดือนก่อน +1

      මනූශයල කරන්නෙ මේ රැකියා දෙන වැඩේ ඇතුලෙ දේශපාලනය කරන වැඩේ.

    • @mihiranimahendrika1421
      @mihiranimahendrika1421 9 หลายเดือนก่อน

      Warellako chande higakagena para heththa.

    • @DinoshaMalkanthi
      @DinoshaMalkanthi 9 หลายเดือนก่อน +3

      එක ඇත්ත. අපි යාලුවෝ සෙට් එකේ 24 ක් දැම්මා. සේරම ඔන්ලයින් දැම්මේ. එකෙක්ටවත් ආවේ නෑ. මූන් බොරැ කරන්නේ. වර ඡන්දෙට තොපි. අර ලොතරයියත් අරන්ම වරෙන්

  • @පුතාශනූ
    @පුතාශනූ 9 หลายเดือนก่อน +3

    ඔබට බොහොම ස්තුතියි 🙏🙏

  • @MaduDahanayake
    @MaduDahanayake 9 หลายเดือนก่อน +4

    Godaaaaak pin aiye oyata🙏🙏🙏🙏🙏

  • @ceylonmartialarts6437
    @ceylonmartialarts6437 9 หลายเดือนก่อน +4

    මොන තෙරිලිද කෙලින්ම දෙශපාලනයෙන් යැවුවෙ.හැම මත්‍රියෙකුටම 10 ගනෙ බෙදල ජොබ් online දපු එවුන්ට නැ ලිස්ට් තම ගියෙ..

    • @indikalakmal8948
      @indikalakmal8948 9 หลายเดือนก่อน +1

      Mewatath pilithuru denna
      Oba thuma megana danuwath nadda

  • @padmakumarasusanthajayanat4395
    @padmakumarasusanthajayanat4395 9 หลายเดือนก่อน +1

    දෙයක් දැනගත්තා ගෙඩක් ඉස්තුති

  • @Susantha-su2sp
    @Susantha-su2sp 7 หลายเดือนก่อน

    අයියට බුදුසරණයි ද බුලටිට දැනුවත් කරාට

  • @waduge6236
    @waduge6236 9 หลายเดือนก่อน +1

    The bullet super. . පුද්ගලික අංශයන් නියාමකයන් කරල යවන්න යන ගාන. දුන්නනමං ඇත්තටම ගොඩක් වටිනව. මොකද ඇත්තටම අපිත් ආසයි ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන මේ වැටිල ඉන්න වලෙන් ටිකක් නැගිටින්න. පුද්ගලික අං ශයට දෙන්න කියන්නේ ඔවූනගේ එක්ක හිතවත් කමකට නෙමේ. ඇත්තටස 2021 ඉදන් බලන් ඉන්නේ වෙබ් එකේ . අදටත් කිසිම දෙයක් නෑ. එහෙම බැරිනම් පුද්ගලික අංශයෙන් හරි අපි යනව ණය වෙලා ලොකු රිස්ක් එකක් අරන් හරි... කියන්න කවුරුත් නෑ බලන්න කවුරුත් නෑ අපි දිහා කවුරුත් 😢 දුකයි අපේ රට ගැන...

  • @tharakagunarathne4172
    @tharakagunarathne4172 9 หลายเดือนก่อน +10

    මේකට යන්න පුලුවන් දේශපාලු හෙන්චයියොන්ට විතරයි. හොඳටම දන්න නිසයි කියන්නෙ.

    • @dshan7817
      @dshan7817 9 หลายเดือนก่อน +1

      ඇත්ත

  • @DasunNilashan-ps2fd
    @DasunNilashan-ps2fd 9 หลายเดือนก่อน +2

    Mm israel agriculture ake interview gihilla inne lagadi ath mata labana mase rumeniya walata work promit enawa kiyanawa ejance aken mata mokadda karanne kiyala hithaganna be

  • @sureshrohitha7287
    @sureshrohitha7287 9 หลายเดือนก่อน +2

    Niyamai sir ඔහොම කතාකරන්න

  • @royshantha961
    @royshantha961 9 หลายเดือนก่อน +2

    Budu saranai siyaluma devi pihitai

  • @ShanthaDisanayaka-m6o
    @ShanthaDisanayaka-m6o 9 หลายเดือนก่อน +2

    Sir caregiver eka pilibada pehedili video ekak karannako

  • @ruwanherath8605
    @ruwanherath8605 9 หลายเดือนก่อน +11

    දේශපාලන ලිස්ට් වලින් ආව අයටයි සල්ලි දිල ආව අයටයි ඇදුන අරුම පුදුම ලොතරැයියක් තවත් තියේ නම්
    අටපට්ටමට කියන්න 😂

    • @indikalakmal8948
      @indikalakmal8948 9 หลายเดือนก่อน +1

      Aniwa
      Aime methuma megana kathakaranne naththe

  • @looswt299
    @looswt299 9 หลายเดือนก่อน +5

    Caregiver වලට file බාර ගන්නේ නෑ. පිරිමි අයගෙන්

  • @chamarajanaka8148
    @chamarajanaka8148 9 หลายเดือนก่อน

    Jaya wewa ayye.bohoma isthuthiy e danuwath kirimata❤️❤️

  • @chinthakajagath2347
    @chinthakajagath2347 9 หลายเดือนก่อน

    ඔබගෙ මෙ මැදිහත් වීම මම ගොඩාක් අගය කරනවා. ඇත්තටම මේ වැඩ නිසා මාස 3 ක් දැන් ගෙදර.... ලෝන් ඔක්කොම ඇරියස් වෙලා.... ගෙවල් වල අග හිග කම් වැඩි වෙලා... දැන් ඉතුරු වේලා තියෙන්නේ දරැ පවුලත් එක්ක වහ කන්න තමා.

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 9 หลายเดือนก่อน +2

    Oya mahaththaya giyapara kiuwa de unne .api kohomada owa piliganne

  • @ruwan33678kumarakumara
    @ruwan33678kumarakumara 9 หลายเดือนก่อน +6

    පගාාකාාරයෝ නිසාා නැතිවුණ වටිනා අවස්තාවක් විදෙස්සෙවා එකේ ඉදන් ඇමති මැතිලගේ පියං දක්වා පගාාගන්න හදාගත්ත මාතෘකා ව තමයි මෙික

  • @dragonkiller5848
    @dragonkiller5848 9 หลายเดือนก่อน +15

    සල්ලි ණයට අරගෙන කරේ. දේශපාලන මැදිහත් වෙලා මේක කෑවා. මෙඩිකල් එකට 36000 ක් ගියා. ඔක්කොටම වියදම් එක්ක 60000 ක් විතර වියදම් උනා. ලොකු අමාරැවක වැටුනා අපි😢

    • @dgnayani138
      @dgnayani138 9 หลายเดือนก่อน

      Ane ou minissu amaruwe danawaa boru kiyala..mehe deyak karagannath ne.rata yannath ne.

    • @dgnayani138
      @dgnayani138 9 หลายเดือนก่อน +1

      Oya medical kare kawadada

    • @pubudukalinga4854
      @pubudukalinga4854 8 หลายเดือนก่อน

      Medical ඇවිත් ai ynn beri une

  • @gihankakgodaarachchi2760
    @gihankakgodaarachchi2760 9 หลายเดือนก่อน +10

    මචන් බුලට් අයියා... මේ කොටා එක කෑවේ තනිකරම එහෙ ඉන්න ලංකාවේ යුටියුබ් කාරයෝ... උන් කාලකන්නි ලකාවට කෙලෙවුව..

    • @buddikawijewardana8974
      @buddikawijewardana8974 9 หลายเดือนก่อน

      මම ත් දන්නවා , ඇමතිගෙ ලේඛම් කියලා කට්ටිය ඉන්නවා එහෙ , එයලා උදව් කරනවා කියලා ගන්නවා ලකියලා මටත් ආවා

  • @aravindarajapaksha5578
    @aravindarajapaksha5578 9 หลายเดือนก่อน +1

    Minissu harak wage rata patawana eka neme hari...palakayo rata diunu karala rate minissunta job hadala dipiyau...me ratema..nodakin heththa

  • @DiliniAchala
    @DiliniAchala 9 หลายเดือนก่อน +3

    Ayya mama oyage vidiyo balanawa serama.ayya israel cayagiwa job walata gannawada kiyala vidiyowak karannako

  • @sinethpiyushan6659
    @sinethpiyushan6659 6 หลายเดือนก่อน

    ඊශ්‍රායල් කෘෂිකාර්මික නවතම තත්වය ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 9 หลายเดือนก่อน

    Ekani mahaththayo mamath demma apita chans ekak denneni dunnanam mama nam hodata weda karanawa mama lankaweth hemadama

  • @pradeepdisanayaka789
    @pradeepdisanayaka789 5 หลายเดือนก่อน

    අයියා...2024/07/03 අද දිනය...ඔයාට පුළුවන් නම් දැන් මංගල රන්දෙනිය හරි මනුෂ නානායක්කාර හරි එක්ක වීඩියෝ එකක් කරන්න..ඊශ්‍රායලය කෘෂිකාර්මික රැකියා ගැන......ලොකු දෙයක්

  • @sandunlakmal3842
    @sandunlakmal3842 9 หลายเดือนก่อน

    ශ්‍රි ලංකාවත් ඊශ්‍රායලයත් අතර මෙම එකගතාවය අනුව 10000 ම යවයිද කොල්ලො ගොඩක් මේ දිහා බලන් ඉන්නේ ඒ හැමෝගෙම හීන ඉටු වේවා

  • @dilsarasadaruwan3436
    @dilsarasadaruwan3436 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතිය ❤

  • @dinushalakpriya832
    @dinushalakpriya832 9 หลายเดือนก่อน +8

    මේ පාරවත් චාන්ස් එකක් තියෙයිද අපිට

  • @Mr.suresh165
    @Mr.suresh165 9 หลายเดือนก่อน +4

    List eke 13500k innawa 10,000kata msg ewala kiwwa mama videsasewa ekata giyama.math list eke innawa eth 10000 athara ne.ithuru 3500 inne.10000 msg yawapu ayagen helena ayata ithuru ayagen gannawa kiyanne

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  9 หลายเดือนก่อน

      එහෙම වෙන්න පුලුවන්. ඒත් ඒ මතම ඉන්න එපා

    • @NirmalaSewwandi-g1j
      @NirmalaSewwandi-g1j 9 หลายเดือนก่อน

      Oyata 1st msg 1 awada?

    • @deepajayalath
      @deepajayalath 9 หลายเดือนก่อน

      ​@@TheBulletSriLankaවඩු වැඩ වලට ඉස්රායල් යවන් නැද්ද?? වෙකන්සි තියනවා කියලා තිබුනා එක අැත්තද??

  • @Woofers99
    @Woofers99 9 หลายเดือนก่อน +2

    Awrudu 3i caregiving course krla tma nha itng

  • @SurangiAnuradha-k7v
    @SurangiAnuradha-k7v 9 หลายเดือนก่อน

    Israyal sammuka prikshanayen samath unath lotharai magin therune nathnam , nawathath yanna hamba wenne nadda

  • @hirushiprasadani5400
    @hirushiprasadani5400 9 หลายเดือนก่อน

    Contraction gana me wage full vedio ekk denna ko

  • @GaysnNishantha
    @GaysnNishantha 9 หลายเดือนก่อน +5

    දේශපාලුවන්ගේ හෙන්චෛයෝ යයි මුකුත් කරගන්න බැරි.වැඩ දන්න මිනිස්සු මෙහේ

  • @tharindunana202
    @tharindunana202 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති වැඩසටහනට.දැන් නම් ලොකු බලාපොරොත්තු නෑ මේ කෝටා එක යන පාටක් නෑ දැන් private දීපු නිසා ඒවායින් ටික ටික යයි 🙂

    • @mihiranimahendrika1421
      @mihiranimahendrika1421 9 หลายเดือนก่อน

      Private dilada mona ඒජන්සිය yawanne

  • @amindaheshan9916
    @amindaheshan9916 9 หลายเดือนก่อน

    Mage rf namber eka 480 ko ithin apita 602k giyanam api hemadama rewatuna vitharai

  • @sktv9934
    @sktv9934 9 หลายเดือนก่อน +2

    Nowembar aplai karapu apita thama intvw walata msg ne ei e API polonnaruwe nisada. oyage palaweni video eka Bala thamai mama aplai Kare eth eke kiuwa vidihe deyak den sidda wenne Nene loku balaporoththuwen hitiye Eth e balaporoththu okkoma iwarai. Apita namalekanaye mama tiyanawada kiyala denaganda vidihak Nene. Lotharaiya edenne Galle ayata vitharai email thiyana kanagatuwa.

  • @looswt299
    @looswt299 9 หลายเดือนก่อน +3

    නාවල ency එකේ marks පෙරේරා, දේශප්‍රිය ට බැරිද මුකුත් කරන්න.😂😂😂😂😂😂

  • @danielcoulton208
    @danielcoulton208 9 หลายเดือนก่อน +2

    Kalakanni un thamai owge inne apiwath kalakanni karana ekai wede

  • @malalachernobyl5594
    @malalachernobyl5594 7 หลายเดือนก่อน

    රට ගිහින් කෘෂි රක්ෂාවක් කරන්න නව තාක්ෂනය භාවිතා කරන ආයතනයක ක්‍රියාකාරී රැකියාවක් කර හොද පලපුරැද්දක් ලබා ගන්න.

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf 9 หลายเดือนก่อน

    Bullet mathays onmax karala anatha una minisunta gana video ekak karanna

  • @dgnayani138
    @dgnayani138 9 หลายเดือนก่อน

    Agriculture walata medical kare desambar maase habai thaama vistharayak ne..

  • @looswt299
    @looswt299 9 หลายเดือนก่อน +3

    Caregiver කොල්ලෝ යනවා නම් ලක්ෂ 30 ක්‌ දීලා එහෙන් වීසා එක දා ගන්න ඕනි. කෙල්ලොන්ට නම් ප්‍රශ්න යක් නෑ.

    • @user-linesh
      @user-linesh 9 หลายเดือนก่อน +4

      ලක්ෂ 30 නෙවෙයි ..දැනට අඩුම ගාන ලක්ෂ 50 යි..

  • @chamalmdushanka671
    @chamalmdushanka671 8 หลายเดือนก่อน

    Kushekarma ake 10000ma thorala iwarada.a torappu hemotama msg awillada

  • @thilanjayasiri5895
    @thilanjayasiri5895 9 หลายเดือนก่อน +3

    private agency වලට කෘෂිකාර්මික රැකියා සඳහා යවන්න ලබා දුන්නද..??? ඒ ගැන හරි පැහැදිලි කිරීමක් නෑනේ කොහෙවත්...

  • @chandanawimalarathna2692
    @chandanawimalarathna2692 9 หลายเดือนก่อน +3

    කට්ට කන්න පුළුවන් අපට හදලා දෙන්න .සැප හොයන්න රට යන්න හදනවා නම් එහෙම උන් යන්න එපා .

  • @Nissabro
    @Nissabro 9 หลายเดือนก่อน

    අපි 17ක් onine apply කරා එක්කෙනෙකුටවත් ආවේ නෙහෙ apply කරේ එක දවසෙ ත් නෙවෙයි හැබැයි මන්ත්‍රී කෙනෙකුට සල්ලි දීලා නම් එක්කෙනෙක් ගිහිනුත් ඉවරයි එයා onine apply කරපු කෙනෙක් නෙවෙයි එහෙමයි එයා ගියේ සල්ලි ගත්ත කෙනා කිඋවෙ මනුශ නානායක්කාර මහතා ටත් මෙකෙන් කොටසක් යනවා කියලා තමා හෙබෙඉ දෙන් එයා ගිහිල්ලත් ඉවරයි අපි තාම ගෙදර 😂😂😂

  • @nishanthathennakoon4833
    @nishanthathennakoon4833 9 หลายเดือนก่อน

    මෙඩ්කල් එකට 6000යි ,, රජයේ රොහල තන්තිරිමලේ දොස්තරට 3000 මෙක අත්සන් කරන්න එ හරියෙම කොමනිකෙසන් එකට 1600 මෙතන්ට එන්නේ බස් පිටින් එන්නේ

  • @kasunindrajith5952
    @kasunindrajith5952 9 หลายเดือนก่อน

    මං හිතුවා ජිවිතයට ඇදෙන්නේ නැති ලොතරැයි තියෙන්නේ ලංකාවේ විතරයී කියලා,දැන් සතුටුයි ,ඊශ්‍රායලයෙත් තියෙනවා කියල දැනුවත් කරපු ඇමතිටයී,විදේශ සේවා එකේ ටොම් පචයන්ටයී මගේ හදපිරි මේව්වා එක,මේ රෙද්දෙන් වැඩක් නෑ,වෙන රටකට හරි පලයල්ලා,බඩගින්නේ මැරෙන්න කලින් බං,අනික අපේ වයස නිකන් ගෙවෙනවා බං,මේ රෙද්ද හින්ද, හොට බිම ඇනුනම වෙන රටකට යන්නත් බැරි රොඩ්ඩක් වෙනවා අහිංසක අපි බං,අපි මේ රෙද්ද හින්ද ලෙඩ වෙලා බං

  • @jagathpathirana8320
    @jagathpathirana8320 9 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම ගැන තෙරුවන් සරණයි ❤️👍

  • @asankapriyalal966
    @asankapriyalal966 9 หลายเดือนก่อน

    Mahattaya ejanshiy walin idikireeme walat palaweniyata giya aya medical karala balan inne veesha wenakan lagadi veesha ewida

  • @padmakumarasusanthajayanat4395
    @padmakumarasusanthajayanat4395 9 หลายเดือนก่อน +1

    මැයි වලට කලින් යවන්න සර් සර්ට බුදුසරණයි

  • @shiromimadushani
    @shiromimadushani 9 หลายเดือนก่อน +1

    Edikirim witarada agricultural walata gannawada

  • @jayalathAbesinha
    @jayalathAbesinha 9 หลายเดือนก่อน +4

    apata thma sms na on line apply

  • @aselakiriella3403
    @aselakiriella3403 9 หลายเดือนก่อน +3

    On line dapu apitanan mokuth ave ne

  • @YomaliKanchana
    @YomaliKanchana 2 หลายเดือนก่อน

    Katta kanna natiwa budiyanta naeina unna wda karnta ona thma

  • @ManojSanjaya-zq7zr
    @ManojSanjaya-zq7zr 9 หลายเดือนก่อน +3

    Aya chande denna mkda deshapalnen yawanne online dapu ayata tama naaa

  • @pathumchameera5641
    @pathumchameera5641 9 หลายเดือนก่อน

    මට ඊස්රායල් වල ඇග්රෝ ෆාම් එකකට පුද්ගලිකව යවනවා කිව්වා කෙනෙක්..මට ඒක සැකයි විස්තරයක් දැනගන්න කෙනෙක් ඉන්වද? ලොකු උදව්වක්... අවශ්‍ය විස්තරය දෙන්නම් ....

  • @NisansalaSamanmali-if6xs
    @NisansalaSamanmali-if6xs 9 หลายเดือนก่อน +2

    Contractor thathwe kohomada ajancy walata dela thiyena

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  9 หลายเดือนก่อน

      වැඩසටහන තුල කියලා තියෙනවා

  • @harshanamadusanka6133
    @harshanamadusanka6133 9 หลายเดือนก่อน

    Aiye thora gaththa kiyala ksg eka awa.thama intavew awe na ne.

  • @nadeeshanhallowita
    @nadeeshanhallowita 9 หลายเดือนก่อน

    10000 interview karala medical karala .israel ගොවි polaval valata thora ganna dunnanam ivaraine . Avashsha kattiya thorala avaine.

  • @sanathjayasirisubasnha7184
    @sanathjayasirisubasnha7184 9 หลายเดือนก่อน +2

    ඔන්න මම තාමා මුලින්ම බැලුවේ

  • @dadada7155
    @dadada7155 9 หลายเดือนก่อน +1

    Mekata wayasa 25kata wadi wennam oneda

  • @BawanthaJayathilaka
    @BawanthaJayathilaka 9 หลายเดือนก่อน +2

    Kohomada ayadum karanne

  • @looswt299
    @looswt299 9 หลายเดือนก่อน +5

    Caregiver උන්ට මාර ටොපියක් දුන්නේ. තාම හපනවා

  • @nuwansameera7073
    @nuwansameera7073 9 หลายเดือนก่อน

    Kalin video ekak karane lankawe koriyawe haihonda ayathanayata weldasla tranin karana video ekak e video eka pennanne nane

  • @chinthakapathmasiri
    @chinthakapathmasiri 9 หลายเดือนก่อน

    අත්තටම අයියේ වැඩ කරන්න පුලුවන් වැඩ දන්න දුප්පත් කොල්ලෝන්ගේ අයදුම්පත් කුනු බාල්දියට දාලා. ඇමතිවරුන්ගේ හිතවතුන්ගෙ නෑදැයෝ ඔක්කොම යවාගත්තා. ඔන්ලයින් දාපු දුප්පත් කොල්ලෝන්ගේ අයදුම්පත් විසිකරා. මාර ලෝතරැයි ක්‍රමයක් ඒක.. අපි විදෙශසේවා එක ගැන ලොකු විශ්වාසයක් තිබුනා. නමුත් අපි වගේ දුප්පත් කොල්ලෝන්ට කරපුදෙ හරිද?..

  • @roshanimadushanka129
    @roshanimadushanka129 9 หลายเดือนก่อน +1

    Cargiver web eke den masa ganak innawa,thama ne agrimant 😢

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 9 หลายเดือนก่อน

    හැම රටකම එහෙමයි...ගෘහ සේවයට ආවත් එහෙමයි...

  • @UdeshikaJayasinha
    @UdeshikaJayasinha 9 หลายเดือนก่อน

    Me widihata danuwath kirimagana sathutui. Digatama megana denuwath karanna.

  • @ghsjpkumara5278
    @ghsjpkumara5278 9 หลายเดือนก่อน +2

    මගේ සුදුසුකම්...වෙල්ඩර්,ප්ලෙන්ට්,කාපෙන්ටර්, මේසන් බරවාහන ඩ්‍රරයිවර් ..මේ සුදුසුකම් අනුව මටත් අවස්තාවක් දෙන්න පුලුවන්ද..ස්තූතීයි..!!

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  9 หลายเดือนก่อน

      ඉදිකිරීම් අංශය ගැන කියලා තියෙනවා

    • @parakumbandaraekanayake738
      @parakumbandaraekanayake738 9 หลายเดือนก่อน

      සුදුසුකම් වලට අදාල සහතික තිබේනම් Australia, New Zealand, Canada try කරන්න පුළුවන්නේ

  • @nuwansameeranuwansameera6491
    @nuwansameeranuwansameera6491 9 หลายเดือนก่อน

    Karana puluwa eun yawapalla.danne nati un yawanawa.govitanak nokarapu un .yawanawa.masion wada karala nati un ekata yawanawa
    Etapasse aye ganne naa.yana unta wada bane

  • @lakmalniroshantha8466
    @lakmalniroshantha8466 9 หลายเดือนก่อน

    වයස අවු 45 කරන්න උත්සාහ කරන්න .ඒක තවත් වටිනවා.

  • @LakminiManjula-mf4rm
    @LakminiManjula-mf4rm 9 หลายเดือนก่อน +1

    විදේශි සේවයකින් කතා කරලා ඇහුවහම කියනවා එයාලා බාරගන්නේ නෑ කියලා ඇප්ලිකේෂන්application දාන ක්‍රමයක් කියන්න අපිට

    • @LakminiManjula-mf4rm
      @LakminiManjula-mf4rm 9 หลายเดือนก่อน

      කොහොමද application බාර දෙන්නේ රජයෙන්

    • @LakminiManjula-mf4rm
      @LakminiManjula-mf4rm 9 หลายเดือนก่อน

      ඉදිකිරීම් වලට

  • @mohanpriyadarshana400
    @mohanpriyadarshana400 9 หลายเดือนก่อน

    Care giver wadi hariyak enne salli deela..Atta Katha karanna ekakwat Baya nisa..

  • @SLCryptoWorkers
    @SLCryptoWorkers 9 หลายเดือนก่อน +12

    ඔය ඕකුන් උන්ට සල්ලි දෙන උන්ව දාන්නේ මගෙනුත් සල්ලි ඉල්ලුවා දාල දෙන්නම් කියලා..අහිංසක කොල්ලෙක්ට අවස්ථාවක් නෑ යන්න..අනික ගියපු උන් මැති ඇමතිවරුන්ගේ නෑයෝ හෙන්චයියෝ .. මම අදුරන මල්ලි කෙනෙක් ඉන්නවා ඌගේ නැන්ද පාර්ලිමේන්තුවේ මන්ත්‍රි කෙනෙක්..ඉතින් මේ රටේ අහිංසක කොල්ලෙක්ට අවස්ථාවක් තියෙයිද...මාර කනගාටුයි මුන්ට හෙන ගහන්න ඕනේ

    • @DINESHQQQ
      @DINESHQQQ 9 หลายเดือนก่อน

      0719592216 machan mekata cl ekak deno

  • @chamilanishantha6729
    @chamilanishantha6729 9 หลายเดือนก่อน

    මන් කියන්නම් මට වෙච්චි දෙ අවන්කවම ඔක්කොම ලිස්ට් හදල තියෙන්නෙ සක්කිලි දෙසපන කලකන්නි ටික මම 2023 11 20 රෙජිස්ටර් උනෙ සතියකට 2 ර මම යනව slbfe එකට ගිහින් පස්පොට් එක දිල චෙක් කරනව උන් කියන්නෙ ලිස්ට් එකෙ නම නතිලු හැබයි එලියෙ ඉන්න එවුන්ගෙන් අහපන් උන් කියන්නෙ ගල්ලෙ .මතර ඔක්කොම දකුනෙ ඔක්කොම දෙසපාන ලිස්ට් එකෙන්

  • @mohanpriyadarshana400
    @mohanpriyadarshana400 9 หลายเดือนก่อน +1

    Salli deela apu eunta sudusukam baluwe na oiii..unwa ewala Dan katta kanawa

  • @SanjayaGayan-q3t
    @SanjayaGayan-q3t 9 หลายเดือนก่อน

    Ape medical labana mase meda cansel wenawa ekata rply onii

  • @chinthakapathmasiri
    @chinthakapathmasiri 9 หลายเดือนก่อน

    Ane aiye apita udau karanna. Man online application dapu kenek. Mage verification code eka 1358. Mata thama mokuthma massage ekak ne aiye.. mage plaporothu nethiweida. Mata onima deyak karanna hiya daraganima thiyenawa aiye.puluwannam udau katanna.api gana katha karanna inne obathuma vitharai.

  • @chamilanishantha6729
    @chamilanishantha6729 9 หลายเดือนก่อน

    පුලුවන්නම් මම ඔයකියන බුලට්ට අබියොග කරනව පුලුවන්නම් online දාපු 100 තොරල පෙන්නපන් උබලත් කගෙහරි කුනු හොදන්නතුව කෙලින් කරපන් ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දිපන්

  • @dulankarumesh7850
    @dulankarumesh7850 9 หลายเดือนก่อน +3

    Man online damme thamath na

  • @dgunawardhana8136
    @dgunawardhana8136 5 หลายเดือนก่อน

    Mun apit lanakawe inna danneth na rata yanna dnneth na😢

  • @sajithsajayasanka5968
    @sajithsajayasanka5968 9 หลายเดือนก่อน +2

    Online dapu katawath awith neee
    Serama gotu walata witharai

  • @manorangamadhushanka5027
    @manorangamadhushanka5027 8 หลายเดือนก่อน

    Den àyiye oya kiyana widiyata aluthen Sms ewan nedda 10000tama yawala kiyanawa apita awe nene

  • @WarunaAbensuhewage-v5v
    @WarunaAbensuhewage-v5v 9 หลายเดือนก่อน +1

    මට තාම එක sms එකක්වත් අවේ නෑ.

  • @danielcoulton208
    @danielcoulton208 9 หลายเดือนก่อน +3

    Okunta ratata moka unath minissunta kela unath unta wedak ne deneneth

  • @udarachampika8658
    @udarachampika8658 9 หลายเดือนก่อน

    10 000 k මනූශය දේශපාලනේන් යවනකොට ලක්ශයක් මූට චන්ද නැති කරන්න ඕන මුන් අපිට කරන දේවලට

  • @kumarapradeep656
    @kumarapradeep656 9 หลายเดือนก่อน

    ඕක කරන්න බැරිනම් private දෙන්න යන්න පුළුවන් එකා හරි යයි

  • @ManojKarunarathna-dd1ct
    @ManojKarunarathna-dd1ct 9 หลายเดือนก่อน +2

    1 st comments ❤

  • @udulawasilva7601
    @udulawasilva7601 9 หลายเดือนก่อน

    මනුශන.මහාත්තයෙ.2021.ඉදල.පුහුනු.කරල.ෙතරයි.අැදග.තියෙත්.දිද්.තාම.නැහැ..ගෙොඩක්.අය.කියනව.ලක්ශ.25.තිහක්.ඉල්ලනව..විස්තර.කරන්න

  • @IndikaBandara-o5r
    @IndikaBandara-o5r 9 หลายเดือนก่อน +1

    Medikl eken Komis nani

  • @Susantha-su2sp
    @Susantha-su2sp 7 หลายเดือนก่อน

    මැතිවරණයක් අවොත් මෙකද කරන්නේ එත් යවනවද

  • @PrabeethaThilini
    @PrabeethaThilini 9 หลายเดือนก่อน

    Dinum Adina aka Gena ahuwama aka maga heriya

  • @shanu8473
    @shanu8473 9 หลายเดือนก่อน +3

    අපිට නෑ😟