අටපිරිකර මගඩියට අසුවෙන්න එපා l Katharagama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • නෙත් FM නවතම ධර් ම දේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
    0777 725 214 අංකයෙන් අමතන්න
    දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
    / @nethfmbana

ความคิดเห็น • 90

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 4 หลายเดือนก่อน +7

    මේ.මනුස්සය අපායට දැම්මම පාර.හදාගන්නවා

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 4 หลายเดือนก่อน +5

    මේ..වට මට අදෝ මුකයෙන් හිනා යනවා....

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d 4 หลายเดือนก่อน +3

    Hamuduruwaru
    Mewata Wagakiwa Yuthui.

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 3 หลายเดือนก่อน +5

    හොරැ ඉන්න රටෙහි මගඩිය වැඩ අටපිරිකරටත් කෙලිය එහෙනම්. ලංකාවට ගිය කලක්.දුකයි.දුකයි

  • @divyapreduction3091
    @divyapreduction3091 4 หลายเดือนก่อน +10

    ඇයි අපේ ස්වාමීන් වහන්සේ ලාට මේ අටපිරිකර විකුණන න් අන්ජානිකයන්ට දෙන්න න් නේ මේක වැරද්ද අපේ අයගේ

    • @user-ij3uz1zz8b
      @user-ij3uz1zz8b 3 หลายเดือนก่อน +1

      මෙතන ජාතියක් අදාළ කරගන්න එපා, බුදු දහම සිංහලයට විතරක් නෙමේ ඕන ජාතියේ ආගමක කෙනෙකුට වැළඳ ගන්න පුළුවන් ප්‍රමිතියයි ප්‍රශ්නය

  • @pradeepaeranthi7515
    @pradeepaeranthi7515 3 หลายเดือนก่อน +4

    අපේ රටේ හැමතැනම තියේන්නේ මගඩි තමයි අපේ හාමුදුරුවනේ . පළකයිගේ අඩි පාරෙම තමයි හැමෝම යන්නේ

  • @user-rv3sm4hu2j
    @user-rv3sm4hu2j 3 หลายเดือนก่อน

    G ඉතිරි.
    මෙිවා පෙනිලා මුන්ට දඩුවමි ලැබෙවායි මගේ බලාපොරොත්තුව යි.

  • @Gunadasa-rs8rr
    @Gunadasa-rs8rr 3 หลายเดือนก่อน

    ලොකුචවුන්හොරකමබොරැකරනකුටපොඩිචවු⁣ගේවැඩඩවතමයි😢😢😢

  • @Gunadasa-rs8rr
    @Gunadasa-rs8rr 3 หลายเดือนก่อน

    ඩකතමයිලංකාව😢😢😢

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේලා මැදිහත්වෙලා මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් අරගන්න මෙයට නිසි ක්‍රමවේදයක් සදන්න
    ඔබවහන්සේලාටත් පාරිභෝගික සේවා අධිකාරියෙන් නිලධාරි මහතුන්ටත් ගොඩාක් පින් මේ කරපුදැනුවත්භාවයට
    මම නම් අටපිරිකයක් දොළොස්පිරිකරක් අවශ්‍ය නම්එයාට උවමනා කරනපිරිකර හෝ දොළොස් පිරිකර වෙන වෙනම නිසි ක්‍රමවේදයටම නියමිත දිග පළලටමවෙනම එනම රැගෙන
    තමයිපැකින් කරගන්නේ
    මට වටින්නේ පැකින් එක නොව පැකින් එකට ඇතුළත් කරන ද්‍රව්‍ය ගුණාත්මකභාවයයි. ඒ අවශ්‍යකළමනා ටික වෙන වෙනම රැගෙනලස්සනට පැකින් කරන්න අපිට පුළුවන් නිර්මාණශීලීව
    ඔබවහන්සේලට ගොඩාක් පින් සුඛී දීඝායුකෝ බව ඒ පාරිභෝගික සේවා නිලධාරි මහතුන්ටත් ගොඩාක් ඒ සියලු දෙනාටත් නිදුක් නිරෝගී නිරෝගී චිර ජීවනයට ප්‍රාර්ථනා කරමි මේ කළ දැනුවත්භාවයට

  • @chathurakalum5064
    @chathurakalum5064 4 หลายเดือนก่อน +6

    මගඩි නැත්තේ කොතනද හාමුදුරුවනේ

  • @kumarilekha7187
    @kumarilekha7187 4 หลายเดือนก่อน +3

    Gon wahanse

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 3 หลายเดือนก่อน +1

      උඹද...😂

    • @user-up4ho4ps9w
      @user-up4ho4ps9w 3 หลายเดือนก่อน

      ​@@srimaarambawatta4793ඔය ඉන්න උන්

  • @w.aekanayake
    @w.aekanayake 3 หลายเดือนก่อน

    ඇත්තෙන්ම දැන් සංඝයා අපි පූජා කරන අටපිරිකර එකතු කරල අන්නිය ආගමිකයන් හරහා විකුණන එකමයි කරන්නේ. අපිඒවමයි ආපහු ලොකු ගානකට ගන්නේ. අහිංසක දායකයෙක් මතක බණකට ආරාධනා කලවිට හාමුදුරුවෝ ඔය අටපිරිකර දෙන්නෙත් කඩේ ගානටම තමයි. ගමේ දුප්පත්ම දායකයා ටවත් අඩුමිලට දෙන්නේම නෑ.
    සාසනය වලදන්නෙත් ඇතැම් උන්නාන්සෙලාම තමයි.

  • @AjithSomarathna-gq7cp
    @AjithSomarathna-gq7cp 3 หลายเดือนก่อน +1

    Panina rilaunta inimn badinne ape rate nayaka hamuduruwanma tama.

  • @NingatsmebalMiyurin
    @NingatsmebalMiyurin 3 หลายเดือนก่อน +1

    මේ වගේ උන් හොයලා උපරිම දඬුවම් දෙන්න ඕන

  • @user-ok1ug7xo7u
    @user-ok1ug7xo7u 3 หลายเดือนก่อน +1

    Hariyatama atapirikaraka gana 25 000 iThailand ane mehema deyak Pooja karanna Jivithe 365 Gahanna TikTok ake balanna uthum pinkam karaganna budusaranai

  • @luxmirenukajayasekara6678
    @luxmirenukajayasekara6678 3 หลายเดือนก่อน

    Horek.

  • @bandulakumarasingha1559
    @bandulakumarasingha1559 3 หลายเดือนก่อน

    දැන් ද ඇහැරුනේ මෙච්චර කල් මොන ලෝකෙ ද මේ හාමුදුරුවෝ හිටියේ

  • @Gunadasa-rs8rr
    @Gunadasa-rs8rr 3 หลายเดือนก่อน

    ඩකඇටදෙකෙන්චල්ලන😢😢😢

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 3 หลายเดือนก่อน

    කඩන්න දෙන්නේ නැහැනේ ...වෙන වෙනම ගන්න එක නුවණට හුරු...

  • @sunethrawan6764
    @sunethrawan6764 3 หลายเดือนก่อน

    Pawkarayak

  • @ksw2700
    @ksw2700 3 หลายเดือนก่อน +2

    රටම වලපල්ලට යන්න මගඩියක් කරපු එක නෙමේ අමාරුව. මේ සංඝ මුදලාලිලගේ බිස්නස් වලට කෙලවෙන එක.

  • @ridmarangani3065
    @ridmarangani3065 3 หลายเดือนก่อน

    👍👍👍

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 4 หลายเดือนก่อน

    Ripoterge kate පිට්ටු da wenne mokakda kiyala පැහැදිලිව kiyanna බැරිද

  • @anomaimbulana7839
    @anomaimbulana7839 3 หลายเดือนก่อน

    ගෙරි මස් කකා ඉන්න මිනිසුන් ගෙන් අටපිරිකර ගන්නෙ අපේ මිනිසුන් ටත් පිස්සු. අපි නම් අටපිරිකර කීයක් උනත් ඇස් වලින් බලලා තමයි හදාගන්නෙ. අපේ හාමුදුරුවන් හරි. මේ වගේ දේවල් නැවැත්වීම ට ක්‍රියාකාරි විම.

  • @nandawijeweera3511
    @nandawijeweera3511 3 หลายเดือนก่อน

    Lankawa purama Hora weda kochchara da, apith atapirikara aragena puja Karanawa, monawada atule lihala balanne na ,,

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d 4 หลายเดือนก่อน +1

    me Hemoma
    ekama
    Kunu Walaka
    Ayane.

  • @ajithlokuge7623
    @ajithlokuge7623 3 หลายเดือนก่อน

    හැමදේම ජරමරයක්,,,අටලුගම පැත්තෙ බයිට් වර්ග හදනවා,,,,බයිට් කිලෝ එකකට ප්ලාස්ටික් ලීටරේ..හිස් බෝතල් දෙකක් තෙල් චාචියට.. දානවා,,....වාහනවට දාන එන්ජින් ඔයිල්....වාහන සර්විස් කරන තැන්වලින් පිච්ච කළු තෙල් ගෙනල්ලා,,, ෆිල්ටර් කරලා ලූස් තෙල් වගේ විකුණනවා,,,,,,,, ,,හෝටල්වල බැදපු තෙල් එකතු කරලා,, ෆිල්ටර් කරලා,,,,අලුත් පොල්තෙල් වගේ විකුණනවා,,,,,,,,,,,,බාලකයින් බාල පෙට්‍රල් ගෙනල්ලා....එන්ජින් සීස් කරලා අපි අද දඟලනවා......බාල ගෑස් ගෙනල්ලා ගෑස් පුපුරලා තුවාල වෙච්ච අයට....කිසිදු සහනයක් නෑ....බාල බෙහෙත් ගෙන්නපු....පාලකයින්......බන්ධනාගාරයේ රෝහලේ සැප විඳිනවා........ඇස්සාබාධයට ඉන්ජෙක්ෂන් ගහපු බොහෝ දෙනෙක් ඇස් නොපෙනී ගිහින්.......තව ගොඩක් තියෙනවා කියන්න වෙලාව මදි.......අබුද්ධස්ස කාලේ ලබුත් තිත්තයි......තව තියෙනවා ධාතු ව්‍යාපාරයකුත්....ධාතු වඩිනවා කියලා ගෙවල්වලට ...බෙදනවා.....තව තියෙනවා නම්බුමනාම,,කීර්ති නාම මුදලට අලෙවි කරනවා....,,,තව ඕනෙද.....

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi 3 หลายเดือนก่อน

    Patta horak

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 3 หลายเดือนก่อน +1

    මේව ගන්න කඩවල මුදලාලිලත් වග කියන්න ඕනි ...එයාල ඇතුළෙ මොනව ද තියෙන්නේ දන්නෙ නෑ කියල ඇග බේරගන්න බැහැ...තමන් විකුණන්න ගන්න දේ ගැන විශ්වාසයක් තියෙන්න ඕනි ...එහෙම නැති උනාම තමයි මේ වගේ හොර ජාවාරම් කරන්න පෙළඹෙන්නේ ...අනිත් එක අපේ බෞද්ධයින් දැනගන්න ඕනි මේව ගේ දේවල් ශ්‍රද්ධාවෙන් කරන..ඒ ගැන දැණුමක් තියෙන සිංහල වියාපාරිකයින්ගෙන් පමණක් අටපිරිකර වගේ දේවල් මිළදී ගන්න ... මේ කෙනා දන්නෙවත් නෑ....අටපිරිකර කියන්නෙ මොනවද කියලවත්....😮

  • @formycountry373
    @formycountry373 3 หลายเดือนก่อน

    Sathwa gaathana yamareta karana thambingenda ata pirikara Aran Thama mimisunta wikunanne ?
    Lajjayi Ubala gena

  • @user-ok1ug7xo7u
    @user-ok1ug7xo7u 3 หลายเดือนก่อน

    Aiyo meyalage sasara appe kohe yaida deviyane

  • @MalingaChathura
    @MalingaChathura 4 หลายเดือนก่อน +2

    අටපිරිකර නම් මගඩියක්ම තමා. මේවා අදින්නෙත් නෑනේ .😂 සිවුර මොකක්ද කියන්න දන්නේ නැති බෞද්ධයන් සිටින රටක් මේක. පිරිකර කොහොමත් විකුණන එක පන්සල් වලත් කරන්නේ .. ඉතින් හාමුදුරුවෝ දන්නෙත් නෑ ඇතුලේ මොනවාද තියෙන්නේ කියලා . මේවා කරන වෙලා අහිංසකයෙකුට කන්න අරන් දීපල්ලා. පින්

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 4 หลายเดือนก่อน +1

    මේ මිනිහා සිංහල බව්ද්දයෙක් නෙවෙ කොහෙදෝ යන අපතයෙක්... මේකාව සහ අනෙක් හොර වෙලෙන්දෝ අපාගත වේවා.....

  • @JayaminiHarshani
    @JayaminiHarshani 3 หลายเดือนก่อน

    Siura adinna kochchara onada

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d 4 หลายเดือนก่อน

    Den thama
    Kondata
    Pana awe
    Neida?

  • @manelhenake9522
    @manelhenake9522 3 หลายเดือนก่อน

    හොර ව්‍යපාර නැවැත්ව්ය.යුතුයි.උන්හදන්නෙම.බුදුදහමට.නිගා.කරන්නමයි😢

  • @JayaminiHarshani
    @JayaminiHarshani 4 หลายเดือนก่อน

    Ana mnda MA minissu kohada yanna

  • @silvasilva4547
    @silvasilva4547 3 หลายเดือนก่อน

    මූටකනපැලෙන්නදෙකක්දෙනවකතාකරකරඉන්නඑපාමොඩයිනෙ

  • @user-ij3uz1zz8b
    @user-ij3uz1zz8b 3 หลายเดือนก่อน

    හාමුදුරුවනේ වැරැද්ද පන්සලෙන්මයි හැදෙන්න ඕනේ පන්සලෙන් රුපියල් දෙදහට පිරිකර දෙන එක නවත්තල ප්‍රමිතිය තියෙන පිරිකර එකම ගානකට නියාමනයක් කරන්න ඕනේ මිනිස්සුන්ට කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ රුපියල් දෙතුන් සියයට රෙන්ට් එකට අටපිරිකර ගෙනල්ලා ගිරිබණ්ඩ පූජා කරන පන්සල් ව්‍යාපාර වශයෙන් හැදිලා තියෙනවා අටපිරිකර දෙදහක් පන්සලේ 2500 ගානෙ අලව්කරනවා ඒ සිස්ටම් නැති වෙන්න ඕනේ කාගේ හරි හිත රිදුනා නම් සමාවෙන්න

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 4 หลายเดือนก่อน +1

    අට පිරිකරය අංග සම්පූර්න නෑ අනේ අපි මේ වගේ වෙලෙන්දන්ට රැවටෙනවා නේද ???///

  • @vinitha-w6h
    @vinitha-w6h 3 หลายเดือนก่อน

    Garutara maha sanga ratnaya mataram budun dahamata niga karawanaida denne aiy

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 3 หลายเดือนก่อน

    මේකට අපි අහුවෙලා නෑ...
    අහුවෙලා තියෙන්නෙ හාමුදුරුවරු හා
    මෝඩ දායකයින්.... පරිස්කාර ගැන නොදන්නා

  • @suniljayaratne5418
    @suniljayaratne5418 4 หลายเดือนก่อน

    Me business eka karanne pansalwala

  • @sayuniremantha3915
    @sayuniremantha3915 3 หลายเดือนก่อน

    Ubage kaiya විතර වැඩට නැහැ හරියට wade karpalla parayo

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d 4 หลายเดือนก่อน

    Budun Wahansewa
    Wikunan kana Aayane
    Me Hemoma.

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce 3 หลายเดือนก่อน +1

    අනේ හාමුදුරුවනේ ශිුරෝමාලාව මතක් වෙන්නෙ නැද්ද .ඔයාගෙ දුවව බලන්න යන්නේ නැද්ද ශිුරෝමාලා පවි සිවුර දා ගෙන මුන් නටන නැටිල්ල හාමුදුරුවෝ එ කාලෙ කලිසම ඇදලා යන කොට තොප්පිය දලා ගුනවති ලක්ෂමන් සාපොටි කලා මතකද. දුවගෙ මුන .හාමුදුරුවන්ගෙ මුනම. තමයි ශිුරෝමාලා පවි හාමුදුරුවෝ දැන් සුදු වෙලා අමිමෝ ලස්සන දැන් හාමුදුරුවනේ දැන්වත් පවු නොකර ජිවත් වෙන්න ගැනු කි දෙනකුට ලමයි දුන්නද සාසනය කන්⁣ෙ

  • @user-no1ov3kc5w
    @user-no1ov3kc5w 4 หลายเดือนก่อน

    කාර්ඩ් බෝඩ් පිරිකරද?

  • @hmtherath3099
    @hmtherath3099 3 หลายเดือนก่อน

    කඩෙන් පන්සලට පන්සලෙන් ,කඩේට ,

  • @anthonyjanz5404
    @anthonyjanz5404 4 หลายเดือนก่อน

    Ata pirikara nama piriikara karamu.

  • @chandanaananda2303
    @chandanaananda2303 4 หลายเดือนก่อน +1

    සර්වඥයින් වහන්සේගෙන් දවසක් කෙනෙක් අහනවා ඔබ වහන්සේ හොරා කියන්නේ කාටද? කියල
    අපෙන් ඔය ප්‍රශ්නය ඇසුවා නම් අපි දෙන පිළිතුර වන්නේ - හොරා කියන්නේ හොරකම් කරන පුද්ගලයා කියල
    හැබැයි සර්වඥයින් වහන්සේගේ පිළිතුර වුනේ සමාජයට තමා හොරෙක් නොවන බව පෙන්වීමට උත්සාහ කරන පුද්ගලයා හොරෙක් බවයි.

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 4 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @manike6943
    @manike6943 3 หลายเดือนก่อน

    කොහොමද මිනියාගෙ කතාව හොර වැඩ කරලා

  • @vinitha-w6h
    @vinitha-w6h 3 หลายเดือนก่อน

    Samahara presidda pansal walata atapire Kara Muslim mudalaleta lore gananvekunawwa

  • @ranathungak.g9710
    @ranathungak.g9710 3 หลายเดือนก่อน

    මුන් තමයි හොර වැඩ කරන අය....

  •  3 หลายเดือนก่อน

    ඇයි දෙයියනේ මුස්ලිම් අයට අටපිරිකර විකුණන්න දෙන්නේ? කෝ නීතිය හා සාමය? මේ මනුස්සයා අටපිරිකරේ තේරුම දන්නේ නැහැඇයි දෙයියනේ මුස්ලිම් අයට අටපිරිකර විකුණන්න දෙන්නේ? කෝ නීතිය හා සාමය? මේ මනුස්සයා අටපිරිකරේ තේරුම දන්නේ නැහැඇයි දෙයියනේ මුස්ලිම් අයට අටපිරිකර විකුණන්න දෙන්නේ? කෝ නීතිය හා සාමය? මේ මනුස්සයා අටපිරිකරේ තේරුම දන්නේ නැහැඇයි දෙයියනේ මුස්ලිම් අයට අටපිරිකර විකුණන්න දෙන්නේ? කෝ නීතිය හා සාමය? මේ මනුස්සයා අටපිරිකරේ තේරුම දන්නේ නැහැඇයි දෙයියනේ මුස්ලිම් අයට අටපිරිකර විකුණන්න දෙන්නේ? කෝ නීතිය හා සාමය? මේ මනුස්සයා අටපිරිකරේ තේරුම දන්නේ නැහැඇයි දෙයියනේ මුස්ලිම් අයට අටපිරිකර විකුණන්න දෙන්නේ? කෝ නීතිය හා සාමය? මේ මනුස්සයා අටපිරිකරේ තේරුම දන්නේ නැහැඇයි දෙයියනේ මුස්ලිම් අයට අටපිරිකර විකුණන්න දෙන්නේ? කෝ නීතිය හා සාමය? මේ මනුස්සයා අටපිරිකරේ තේරුම දන්නේ නැහැඇයි දෙයියනේ මුස්ලිම් අයට අටපිරිකර විකුණන්න දෙන්නේ? කෝ නීතිය හා සාමය? මේ මනුස්සයා අටපිරිකරේ තේරුම දන්නේ නැහැඇයි දෙයියනේ මුස්ලිම් අයට අටපිරිකර විකුණන්න දෙන්නේ? කෝ නීතිය හා සාමය? මේ මනුස්සයා අටපිරිකරේ තේරුම දන්නේ නැහැඇයි දෙයියනේ මුස්ලිම් අයට අටපිරිකර විකුණන්න දෙන්නේ? කෝ නීතිය හා සාමය? මේ මනුස්සයා අටපිරිකරේ තේරුම දන්නේ නැහැ

  • @kidszone1743
    @kidszone1743 3 หลายเดือนก่อน

    අද කව්රු හරි පැවිදි වෙනව නම් අවශ්‍ය කට්ටලය අරං පුජා කරගන්න. එහෙම මිස ඔය පුජා හාමුදුරැවෝ ලට වැඩක්ම නැ. කඩන්නෙවත් නැ.
    පිනට තන්හාවෙ දායකයො මෝඩ ගොං වැඩ කරන්නෙ. හාමුදුරැවන්ට අවශ්‍ය ද කියල හොයල බැලිල්ලක් නැ. ඔහේ පුදනව. එප⁣ා කිව්වොත් දානෙත් නැ. අනවශ්‍ය දේ බාර ගන්නෙ නැ විනය ධාරි පිංවත් ස්වාමින් වහන්සේ ලා ..

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 4 หลายเดือนก่อน

    Atepirikera magediyate ahuwenne epa nowe ape rate desapaluwange habudurugollege bauddha kiyagatte meeharakge wareda thama me okkotema mule

  • @mangalikagrm9363
    @mangalikagrm9363 4 หลายเดือนก่อน

    Muslimaya thamai atapirikara bisnus karanne. Anurada puren pansalwalin ganneth muslim ayagannawa ape rate koi detada pramithiyak aththe okkoma horu samahara handuruwoth bisnas.ape bauddayo labeta gannawa . Ape rate neethiyak naa. Munta dadi daduwan diya yuthi .hamuduruwoth labena atapirikara wikunanawa malwathu asgiri nidi.annayagamika ayata gawrawayak naa

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 3 หลายเดือนก่อน

    84 දාහේ පින්කමක් නෙමේ ඒකත් මගඩියක්..ඕවා ඔක්කොම කඩේට..කඩෙන්පන්සලට.

  • @hmtherath3099
    @hmtherath3099 3 หลายเดือนก่อน

    2000/ දෙන්න පුලුවන් ඔහොම තමයි ,,,

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 4 หลายเดือนก่อน

    Rate bauddha rate maha buruwa bauddha diyawanna gubbayeme bahutere bauddha rate habuduru golle pattteta meeharak minissu wadiharya bauddha bauddha kateyuthu amathyanse amethila munge okkogeme ammelate hamenenne one wal pahare hatte thopi hodenam mewa rate weida

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 4 หลายเดือนก่อน

    Anyaagemiketanta mewage dewal koranne thopi ida denne ai bole

  • @user-uy8xb6ux1z
    @user-uy8xb6ux1z 4 หลายเดือนก่อน

    මෙහෙම wda කරන එව්න්ට ද ඩුවම් danna on.budu daham kanna මේවගෙ එව්න්.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 หลายเดือนก่อน

    අම්මෝ ආය නම් ගන්න හොද නැහ

  • @user-yi5ym6ci3r
    @user-yi5ym6ci3r 3 หลายเดือนก่อน

    Me manussa muslem meeda

  • @sriyanipathirana4110
    @sriyanipathirana4110 3 หลายเดือนก่อน

    යකෝ මේ පින් ගොනා සතර අපායේ යන වැඩක් කරගෙන තියෙන්නේ.. හරියට අට පිරිකර හදලා විකුණ පල්ලා.. ගන්න කෙනෙක් හරි ගාන දීල ganivi10000 දීලා හරි ගන්න කෙනා ගනීවි...

  • @MalingaChathura
    @MalingaChathura 4 หลายเดือนก่อน

    ඔයාලා කැමති දේ මිනිසුන් කරන්නේ . ඔයාලට මෝස්තනේ ඕනි . හරි බුදු දහම දෙන්න . අම්මේ පන්සලේ සැප. සැපක් ගන්න යන්න පුළුවන් හොටෙල් එකක් .. සාසන මගඩියෙන් බේරෙන්න ඕනි . ලංකාවේ බෞද්ධ මිනිසුන් පවු. මෙච්චර කල් හාමුදුරුවෝ දැක්කේ නැත්තේ කොහොමද . මුන් මේවා විකුණා විකුණා ඉන්නේ ..පාවිච්චි කරන්නේ නෑ ..

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 3 หลายเดือนก่อน

      ඔයා දන්න දෙයක් ගැන ලියන්න .....නිකන් පව් පුරවගන්න එපා...😮

    • @MalingaChathura
      @MalingaChathura 3 หลายเดือนก่อน

      ඔව් මං දන්නවා .විවේචනයට සුදුසු නෑ .ලොකු පවක්. ඒ උනාට මං හරි බුදු දහම දැක්ක කෙනෙක් . කියන්න සුදුසු නෑ . ජනතාව මුලා වී සිටින්නේ අද සියලු දේට. පිරිකරක් පූජා කරන්න දහඩිය කඳුළු හෙළන පිරිසකුත් ඉන්නවා මේ රටේ. සියල්ල අත් හැරීම නොවේද ඔබවහන්සේලා කල යුත්තේ .

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 3 หลายเดือนก่อน

    මේකාගේ බොරු 😮😮😮😮

  • @kanthiwickramarachchi1498
    @kanthiwickramarachchi1498 3 หลายเดือนก่อน

    Oya minihaga boru kalakanni

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 3 หลายเดือนก่อน

    අට පිරිකර දුන්නට ස්වාමීන්වහන්සේලා පාවිච්චියට ගන්නෙ නෑ....
    අපි හදමු අලුත් අට පිරිකරක් දැන් ස්වාමීන්වහන්සේලා බහුලව පාවිච්චි කරන
    1. කලිසමක්
    2.කමිසයක්
    3.තොප්පියක්
    4. සන්ග්ලාස් එකක්
    5.සපත්තු දෙකක්
    6. ප්‍රීති පැකට් එකක්
    7. රු 1500/= කාමර ගාස්තු අඩුම ගාන
    8.තුවායක්... මේවා පරිස්කාර ලෙස දුන්නොත්
    විකුනන් නැතිව පාවිච්චි කරයි......
    දැන් දකින ඒවා හැටියට ඒවා හොදයි😂

  • @Gunadasa-rs8rr
    @Gunadasa-rs8rr 3 หลายเดือนก่อน

    ඩකපන්සල්වලින්පිරිකඩගෙනල්ලගෙදරදිහදන්නඇති