තනියම ඉන්න වෙලාවට අහන්න ඕනිම සිංදු ටිකක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025

ความคิดเห็น • 18

  • @deadheart713
    @deadheart713  7 วันที่ผ่านมา +9

    ඔයාලට දැනෙන දේ වචෙනෙකින් හරි කියාගෙන යන්.
    subscribe කරල like එකකුත් දාන්න, තවත් මේ වගේ ලස්සනම ලස්සන සිංදු ඉස්සරහටත් ගෙන්න පුලුවන් වෙන්න.
    කොල්ලො කෙල්ලො හැමෝටම ආදරෙයි ඔන්න ❤😊

    • @Budu..guna-1992
      @Budu..guna-1992 2 ชั่วโมงที่ผ่านมา

      😊😊😊

  • @SasiniMalsha
    @SasiniMalsha 23 ชั่วโมงที่ผ่านมา +1

    ආසම ටික එකට ❤

  • @rasikaherath4120
    @rasikaherath4120 8 ชั่วโมงที่ผ่านมา +1

    සුපර් බන් එල එල ජය වේවා ❤❤❤

  • @MadushanSamarakoon
    @MadushanSamarakoon 4 วันที่ผ่านมา +2

    මෙකනම් මරු 🤘🤘🤘🤘

  • @KaushalyaPabodani
    @KaushalyaPabodani 4 วันที่ผ่านมา +3

    සැලෙන්න එපා කව්රුත් ආදරේ හින්දා නම්🥰...තමන්ට තමන් විතරයි🥰...

    • @rasikaherath4120
      @rasikaherath4120 8 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ෆාකින් අදරේ අපිගේ ජිවිතේ වට්ටන්න අපු එකක් අපි මොඩ වෙන්න හොද නැ

  • @AmilaSoorriyapperuma
    @AmilaSoorriyapperuma 4 วันที่ผ่านมา +1

    Patta

  • @TharukaLakmal-l4t
    @TharukaLakmal-l4t 8 วันที่ผ่านมา +2

    මගේ හදවත අහන්නෙම ඇයි උඹට මේ තරම් ප්‍රශ්ණ ඇයි උඹ මේ තරම් තනි වෙන්නෙ. ඇයි බං එයාටත් මේ මාව විශ්වාස නැත්තේ 😢😢😢😢😢

  • @HashanTharuka-q8z
    @HashanTharuka-q8z วันที่ผ่านมา +1

    🥰😇❤

  • @nipunnadeeka5009
    @nipunnadeeka5009 8 วันที่ผ่านมา +3

    🥰❤🌻

  • @UdeshikaPriyadarshani-f2p
    @UdeshikaPriyadarshani-f2p 8 วันที่ผ่านมา +3

    😢❤

  • @MalakaEntertainment
    @MalakaEntertainment 3 วันที่ผ่านมา +1

    මේ ගෙවෙන්නෙ හරිම මහන්සි දවස්,
    දැන් ඇති කියලා හිතෙන කවුරුහරි ලගින් ඉන්නම ඕනි කියලා දැනෙන දවස්,
    දන්නෙම නැතුවම කඳුලු කැට කඩන් වැටෙන දවස්,
    උණුසුම් වැළඳගැනීමක් ඕනිම දවස්,
    ඒ වගේ දවස් නොහිතාම ගෙවා දමන්න.
    ඔයා ආස දේවල් වැඩියෙන් කරන්න.
    ඉවසීමෙන් බලා ඉන්න.
    මොකද දන්නවද ?
    වස්සානයේ මල් පිපෙන්නට කලියෙන් ඉඩෝරයේදී හැලී ගිය පත්‍ර දෙස ඉවසිල්ලේ බලන්නෙකුට තමයි ඒ කර්කශ කාලයට ශක්තිමත්ව මුහුණ දී වස්සානයේ සුන්දරත්වය සැබෑවටම විඳින්න පුලුවන් වෙන්නෙ....
    ඉතින් මගෙ ළමයෝ,
    ඉවසීමෙන් ඉන්න.
    ඔයාට පුලුවන් ඔයාව දරාගන්න....

  • @roshanchandana8863
    @roshanchandana8863 5 วันที่ผ่านมา +2

    Ada mage birth day eka eth mn 2019 passe thama me wenakl kek Kapa la na birth day ekat e mt thama eyage mathakayan amthka karanne bh 💔😞😭🥺

    • @deadheart713
      @deadheart713  5 วันที่ผ่านมา +1

      Happy Birthday macho, hemadema amathaka karala lassanata jivath veyan bn, dala giyapu ayata adenna gemak gahan, ethakota amathaka venne nathi ewa lassanata amathaka vela yai, itapasse sathutin inna puluvan ❤️👥❤️‍🩹

  • @lathakwt5544
    @lathakwt5544 23 ชั่วโมงที่ผ่านมา +1

    Oy sindudda hukapana

    • @deadheart713
      @deadheart713  15 ชั่วโมงที่ผ่านมา

      හැමෝම එක වගේ නෑනෙ පැංචො 🥲

  • @dilankavindu9223
    @dilankavindu9223 6 วันที่ผ่านมา +2

    🫶😔🖤