CIA at Pettah bus stand Toilet

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 144

  • @404GamingPlay
    @404GamingPlay 6 ปีที่แล้ว +33

    මරු මරේ මරු.. . බිත්තියේ ගහලා තියනවා රු10 කියලා. එ උනාට හැමදාම රු 20 ගන්නවා.. මන් දවසක් ඇහුවා ඇයි විස්සක් ඉල්ලන්නේ කියලා රුපියල් 10ක් කියලා ගහලා තියෙද්දිත්. මට බැන්නා ගියසතියේ. මිනිස්සු බලන නිසා රු 20ක් දිලා එන්න උනා.. හැම මනුස්සයාගෙන්ම රු 20ක් ගන්නවා. රු 10ක් දුන්නම කැත විදියට කැ ගහනවා. ඉතින් රු 20 බලන්නේ නැ. මොකද අහල පහල ඉන්න මිනිස්සු හිතන්නේ වැඩෙ කරලා සල්ලි නොදි යන්න හදනවා කියලා. 😢 එකයි එයාලගේ පොයින්ට් එක. එ වැඩේ එ වෙලාවට use කරනවා රු 10 දෙන මිනිස්සුන්ට ලැජ්ජා කරන්න. 😞 හිරු CIA👮 එකට ගොඩාක් ස්තුති... 😊

  • @aluthsithuwiliallofone2090
    @aluthsithuwiliallofone2090 5 ปีที่แล้ว +11

    ලංකාවේ විතරයි වැසිකිළි යන්නත් මුදල් ගන්නේ.ඒත් පිරිසුදු කම අන්තිමයි.

  • @nilukaperis1264
    @nilukaperis1264 6 ปีที่แล้ว +1

    Hiru ekata godaaak thanks mewa hoyala balana ekata ....

  • @rakhithamanchanayaka6271
    @rakhithamanchanayaka6271 7 ปีที่แล้ว +16

    ලංකාව මුලු ලෝකයක් ඉස්සරහ ඟඳ ගස්සන, කොන්ද පන නැති ගොන් පාලකයො හින්දයි මේ අහිංසක රට දියුනු කරන්ඩ බැරි. දුකයි මං ඉපදුණු රටට මෙහෙම වෙනව දකිනකොට.

  • @priyanthikullmer2852
    @priyanthikullmer2852 4 ปีที่แล้ว

    Hiru TV, Obala karana sewaya ethamath Hoday. Asadaaranaya Thuran kala Yuthuy. HIRU TV CIC Budusaranay.

  • @amilaprasan90228
    @amilaprasan90228 7 ปีที่แล้ว +18

    තවමත් රුපියල් 20ක් ගන්නවනේ...
    හිරු CIA තවත් සැරයක් බලන්න

    • @hiroshanairawansha9209
      @hiroshanairawansha9209 6 ปีที่แล้ว

      Hahahahahah.uba chu karanda enda epa mita passe...kelan kiyanda epa hutto

    • @nadeekafernando3787
      @nadeekafernando3787 5 ปีที่แล้ว +2

      @@hiroshanairawansha9209 උඹ සල්ලි ගන්න එකාද Toilet එකේ

    • @悪魔-b9k
      @悪魔-b9k 4 ปีที่แล้ว

      Appo ow thamath 20k ganne meken

  • @WealthCapitalOfficial
    @WealthCapitalOfficial 7 ปีที่แล้ว +41

    දුප්පත් මිනිස්සුන්ගේ කක්ක විකුණමින් ඒ සල්ලි වලින් කාලා ඇදල ජීවත් වෙන මෙි පාලකයෝ ගැන මොන කතාද.තූක් විතරක් සක්කිලි

  • @ChandraEgodawela
    @ChandraEgodawela 26 วันที่ผ่านมา

    Very good detection, even at KADAWATHA ALSO TAKING RS 20,SHALL BE THANKFUL IF HIRU COULD TAKE IT UP FOR THE SAKE OF GENERAL PUBLIC AND ALSO HIRU FANS. ❤

  • @amrjlaljayalal1633
    @amrjlaljayalal1633 7 ปีที่แล้ว +11

    ඒ කියන්නේ රටේ නීතියටත් වඩා ටෙන්ඩරය බලවත්,අපිට බයිලා ගැහුවට කට්ටිය සමාදානයෙන් ඕවා වළදනවා.

    • @kennydave438
      @kennydave438 4 ปีที่แล้ว

      amrj lal jayalal
      If there’s breach of contract- that can be terminated!

  • @kennydave438
    @kennydave438 4 ปีที่แล้ว +1

    Revoke tender due to BREACH OF TERMS!!!!!

  • @santhaamax9718
    @santhaamax9718 7 ปีที่แล้ว +19

    අද ලංකාවෙම කරන්නේ පොඩි මිනිහා ගෙ සේසත හුරන් කන එක CIA සේවය ඉදිරියටම

  • @sanjeewahendawitharana8103
    @sanjeewahendawitharana8103 6 ปีที่แล้ว +5

    දැන් රුපියල් දහයක් ගන්නවා ,ඒ වුනාට ගොඩාක් මිනිසුන්ගේ පරණ ගානම ගන්නවා .සද්දයක් දැම්ම විතරයි රුපියල් දහයක් ගන්නේ

  • @dilinislg865
    @dilinislg865 4 ปีที่แล้ว +3

    හැමදාම හැම තැනම වෙන්නේ කරන්නේ ,ඔය දේවල් තමයි . ඒ උනාට වැසිකිළි හරිම අපිරිසිදුකමත් තියෙන්නේ . රුපියල් 20 ක් ගත්තත් කමක් නැහැ ...පිරිසිදුවටත් තියේ නම් ...

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 4 ปีที่แล้ว +1

    It clearly shows that the terms of the tender is in breach hence there is grounds for revoking it.

    • @kennydave438
      @kennydave438 4 ปีที่แล้ว

      anura kumara absolutely!!!!

  • @galacygalaxy7671
    @galacygalaxy7671 4 ปีที่แล้ว +1

    මේව ඔක්කොම හැමෝහෝම සම්බන්ධ වෙලා කරන්නෙ ටෙන්ඩර් පටිපාටියට අනුව කෑන්සල් කරන්න බැහැ නමුත් ටෙන්ඩර් පටිපාටියට විරුද්ධව කටයුතු කරනවනම් ඒක නීති විරෝධී ක්‍රියාවක් නීතියානුකූලව තහනම් කරන්න පුලුවන්

  • @amilaprasan90228
    @amilaprasan90228 6 ปีที่แล้ว +2

    කෝ තවමත් එහෙමමයි නේ....

  • @vijayafernando1
    @vijayafernando1 6 ปีที่แล้ว

    Brilliant service if toilet is kept clean

  • @shiwanthirasika7532
    @shiwanthirasika7532 4 ปีที่แล้ว +1

    මීට වඩා හොරකම් හොර වැඩ මේ රටේ සිද්ධ වෙනවා. මන්ත්‍රී වරුන්ගෙ රටේ නම ගිය මිනිස්සු කරන හොරකම් මේ වගේ පෙන්නන්න. රුපියල් 20 හොරකමට වඩා ඒවා මේ රටේ කොච්චර වෙනවද.

  • @cristinacristina6542
    @cristinacristina6542 6 ปีที่แล้ว

    පොඩි මනුෂ්‍ය ටිකක් හොරකම් කරලා පෙන්නන්න පුළුවන්..එත් රටේ ලොකු ලොක්කො හොරකම් ඇයි මේ වගේම පෙන්නන්න බැරි...

  • @shinayashai7678
    @shinayashai7678 6 ปีที่แล้ว

    ela ela hiru

  • @lakshithagunasekara9826
    @lakshithagunasekara9826 7 ปีที่แล้ว

    CTB stand එකෙත් ඔහොම්මයි..කලින් 10ට තිබිල එකපාරටම 20ක් ගන්නව..

  • @RavinduSiriwardena
    @RavinduSiriwardena 5 ปีที่แล้ว

    මෙය තවමත් සිදුවේ.. මැයි 27 වන සඳුදා දින උදේ 9.30 ට පමණ මෙම වැසිකිළියට ගිය මට රු. 20 ගෙවීමට සිදුවිය. රු.10 නේදැයි ඇසූවිට මෑතකදී රු.20 කල බව පැවසූවා. අදාල ගාස්තුව රු.10 බව වැසිකිළිය පිටත බිත්තියේ පැහැදිලිව පින්තාරු කර තිබියදීත් මොවුන් මෙම වංචාව සිදු කරයි.. කරුණාකර නැවතත් සොයාබලන්න.. ස්තූතියි..

  • @කදසුරිදුපිහිටයි
    @කදසුරිදුපිහිටයි 4 ปีที่แล้ว

    හැමදාමත් හිරුත් එක ආදරෙයී

  • @sunethrashandeya6038
    @sunethrashandeya6038 6 ปีที่แล้ว

    මෛත්‍රීපාල ගෙ යහපාලනය තමයි මේක මිනිස්සු ටොයිලට් එකට ගිහින් හමාරයි 😄😄😄😄😄😄🤗🤗🤗🤗🤗🤗

  • @asankaasanka9085
    @asankaasanka9085 6 ปีที่แล้ว +3

    මුස්ලිම් උන්ට දුන්නාම ඔහොම තමා

  • @kusumdissanayaka3097
    @kusumdissanayaka3097 4 ปีที่แล้ว

    මෙ වගෙ අසාධාරණයන් ,රටට හෙලි කරලා , කොහොම හරි , ලංකාව , හොද තත්ත්වය කට , ගන්න, ජනමාධ්‍ය කට පුළුවන් වෙයි , මෙහෙම ගියාම . එක හොද සමාජ සෙවයක්, එ වගෙම පිනක්.

  • @nilma6912
    @nilma6912 7 ปีที่แล้ว

    Danne danne duppath minissunge kakka baladarni rasakara kara kana bawa.thank u hiru C.I.A

  • @l.p.g.pathierana5794
    @l.p.g.pathierana5794 4 ปีที่แล้ว

    බැස්ට්‍යන්.මාවතේ .ව්තරක්.නෙමෙයි
    ලංකාවේ .තියන .හැම.ටොයිලට්
    එකකම.රුපියල් 20.ගන්බව.
    8.කරනවනම්.කොච්චර .හොඳයි ද
    අටත්.නැති.අසරනයො.කොච්චර
    ඉන්න වද

  • @aishavijayadas437
    @aishavijayadas437 7 ปีที่แล้ว +5

    අල්ලගෙන ඔක්කොටම ගහන්න ඔනි

  • @dahamsara
    @dahamsara 6 ปีที่แล้ว

    now it is 30.00.

  • @ranatugamalika9120
    @ranatugamalika9120 6 ปีที่แล้ว

    විස්සක් ගන්නවා

  • @refferal2326
    @refferal2326 3 ปีที่แล้ว

    ලැට් එක නම් ලැට් එක තමයි ඇබිලිපිටිය බස් ලැට් එක. 20ක් දුන්නත් පාඩු නෑ

  • @prasasea
    @prasasea 7 ปีที่แล้ว

    worst toilet with minimal facilities.20 rupees. kandy city center for 10 rupees you have better toilet facilities

  • @rehashnamadusanki7522
    @rehashnamadusanki7522 5 ปีที่แล้ว

    Ammo horu. Kalutharath ohoma thamqi 20k ganaw dawsata hoda ganak minissungen huran kaanw. Padiyata amatharawa

  • @kmdarshaniranjithwasantha4512
    @kmdarshaniranjithwasantha4512 7 ปีที่แล้ว

    e kiyanne yahapalane teyanamam cancel karanne ba kiyalane

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 4 ปีที่แล้ว

    Heama thanama 20/= K gannawa. Api rate trip giya heama thanakadeema 20k gaththa.

  • @MilindaHuruggamuwa
    @MilindaHuruggamuwa 7 ปีที่แล้ว

    ඒකත් අද කාලයේ මහබැංකුව වගෙ.

  • @ajayranjith2988
    @ajayranjith2988 2 ปีที่แล้ว

    Good job now 30

  • @youtubecreators1981
    @youtubecreators1981 6 ปีที่แล้ว

    Horu pennala witharak madi brother horunta nadut danna piyawara ganna ethakota thamai wade lassana

  • @dahamdesilva3457
    @dahamdesilva3457 8 หลายเดือนก่อน

    අද වුදේ 40 ගත්තා අායි වැඩිකරලා

  • @anjula3336
    @anjula3336 6 ปีที่แล้ว

    දැන් සල්ලි නැත්තම් වැසිකිලියටවත් යන්න බැහැ කියන්නෙ ඕක තමයි

  • @mrsheikh4166
    @mrsheikh4166 7 ปีที่แล้ว +1

    lankawe airport eke athule salli gasa kana niladarin gena poddak soya beluwoth hoda nedda, Good luck!

    • @priyanthikullmer2852
      @priyanthikullmer2852 4 ปีที่แล้ว

      Ekanam aththatama hoda deyak karanawana. Airport eke ennema Horu tikak.

  • @vihaginawanjana5234
    @vihaginawanjana5234 4 ปีที่แล้ว

    වැසිකිළි ය පල පිරිසිදු කරන්න එක්කෙනෙක් දාලා එයාට පඩියක් පල ගෙව්වනම් ඉවරනි.සමහර අහිංසක මිනිස්සු ඉන්නවා බස් එකේ යන්නත් සල්ලි මදි.ලංකාවෙ විතරමද මංදා මෙ වගේ දෙයක් වෙන්නේ... සල්ලි දීලා වැසිකිළි යන්න ඕන.... තවත් එකක් වතුර තියනවා ..යන කෙනා දැනගන්න ඕන තවත් කෙනෙක් ට පාවිච්චි කරන්න පුළුවන් විදිහට පිරිසිදු කරන්න

  • @safetyhelthenvironmentwith3082
    @safetyhelthenvironmentwith3082 5 ปีที่แล้ว +1

    Meka CIA Pennapu ekanam Maru.dender niethiya kaduwama Auto awalanguwenawa neda?

  • @vin_d98
    @vin_d98 4 ปีที่แล้ว

    Me video eka kare awrudu 2kata kalin. Habai thama rupiyal 20k gannawa. Loke amuthu ate.

  • @nilanthiwijemanna2438
    @nilanthiwijemanna2438 4 ปีที่แล้ว

    Hama thanama ohoma thama 20k gannawa...badulla..walimada..nuwara..hamathanama 20y..

  • @allanmillon4378
    @allanmillon4378 6 ปีที่แล้ว +1

    maharagama stand eka gawa podu wasikiliyeth 20k gannawa

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 4 ปีที่แล้ว

    මෙ වගෙ මහනුවර බස් ස්ටැන්ඩ් එකෙත් ගන්නවා රුපියල් 20ක්.මේවා සහගතය අපරාද

  • @kumarasampath8555
    @kumarasampath8555 4 ปีที่แล้ว

    තාමත් රුපියල් 20 තමයි

  • @rishadfahim162
    @rishadfahim162 4 ปีที่แล้ว

    Eh weda thama ehami

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 5 ปีที่แล้ว

    පිරිමි යන වැසිකිලියෙ ඇයි ගැහැනු කෙනෙක් දාලා තියෙන්නෙ ?

    • @priyanthakakulawala5244
      @priyanthakakulawala5244 4 ปีที่แล้ว

      ඒ ගැන්‍ර නෙනාට පිරිමින්ගෙ එක බලන්ඩ අාසයිලු

  • @chandrawansadeepaloka2552
    @chandrawansadeepaloka2552 6 ปีที่แล้ว

    Parliament eke 1000 wath gannawa athi. Mudal ganna ekama rata.

  • @chandralathacooray7882
    @chandralathacooray7882 7 ปีที่แล้ว +2

    mila 8 nam danweemak awahama ellanu

  • @SamanKumara-pq1wb
    @SamanKumara-pq1wb 4 ปีที่แล้ว

    Hari loku deyak wage hiru eka kiyanna nodakin vitharak

  • @piyumalabeysinghe3256
    @piyumalabeysinghe3256 4 ปีที่แล้ว

    Thawmath 20 k gannawa..ntc eke unuth mewata support

  • @AiyaNago
    @AiyaNago 6 ปีที่แล้ว

    thawath ganne 20 thamai.polonnaruwa nagarayeth elesamai

  • @danushkabandara7351
    @danushkabandara7351 4 ปีที่แล้ว

    මටත් මෙික උනා මෙවුන් ටොයිලටි එකේ ඒවා කෑවානමි හරි

  • @deepikagamlath8106
    @deepikagamlath8106 4 ปีที่แล้ว

    හැමතැනම තියන පොදු වැසිකිලි වල ඔය දෙතමයි වෙන්නේ අපිත් රැපියල් 20හොයන්න කොච්චර මහන්සි වෙනවද උන් නිකන් ඉදලා සල්ලී හොයනවා හරියට පිරිසිදු කරලවත් නම් කමක්නැහැ

  • @asithahari1582
    @asithahari1582 4 ปีที่แล้ว

    Norochchola echo test eketh wanchawa sidda wenawa

  • @luxmikoswattha9295
    @luxmikoswattha9295 4 ปีที่แล้ว

    tender karayagen ohuge kalaya thula vadipura ayakaragath mudal dada mudalakuth samaga labaganna. dinakata samanyen use karana pramanaya anuva ganana hadanna puluvan. navatha varak ohuta kisima tender ekak ganna barividiyata katayuthu karanna. mehi konaka hora thakkadi desapaluvek inna puluvan. ehema hitiyoth jeevitha kalayatama desapalanaya kireema thahanam karanna ha dadi danduvam denna. thanks

  • @book3498
    @book3498 4 ปีที่แล้ว

    Badulla 20rs ගන්නවා

  • @nonsmihu4915
    @nonsmihu4915 4 ปีที่แล้ว

    Appi mamath oya toilet gihin 5 denikuta Rs.100 deela thiyenawa moonglaata hoda daduwamak denda oney ...

  • @marioranish6494
    @marioranish6494 6 ปีที่แล้ว

    adooo 7 ta 20k hujja karanath 20 da lankawe melorahak na okoma horu

  • @sunethmalinga9053
    @sunethmalinga9053 7 ปีที่แล้ว +2

    anee pako giusuma gahalada 8ta 20k ganne hama thanama hora kama paga gahilla yako meka ratakda naththam apayakda oi paw kara yakku labana athme oi panuwoo wela ipadenna inna un paga gaha jara saththu labana athmayak na paw karayonta

  • @අප්සරාමදුමලි
    @අප්සරාමදුමලි 6 ปีที่แล้ว

    මුන්ට හෙන ගහනවා මෙ අහින්ස 😠😠😠😠

    • @kasthurikalum295
      @kasthurikalum295 6 ปีที่แล้ว

      අප්සරා මදුමලි atatma

    • @priyanthakakulawala5244
      @priyanthakakulawala5244 4 ปีที่แล้ว

      අප්සරාවිය ඔබඕමාන් රටෙහිද

  • @shyamaliudayanthi7057
    @shyamaliudayanthi7057 7 ปีที่แล้ว +2

    PUDUMA RATAK..........????

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว

    Kurunagala halawatath ohomai

  • @dumindakumara4321
    @dumindakumara4321 4 ปีที่แล้ว

    Pita ratakata gihilla balapalla salli gannawada kiyala gewall wala kussiya wage toilat ekakak salli monawath ne pirisidu kama ape lankawa gena dukai mata

  • @nandana5290
    @nandana5290 7 ปีที่แล้ว

    mona rateda hitiye.aththatama paw.

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 4 ปีที่แล้ว

    Ane Hama tanama 20 ewa balanne nadda

  • @mamaimalli8267
    @mamaimalli8267 4 ปีที่แล้ว

    Ayyo oka kochara kalyk tissa wen awada galle walath mehamai. Mewata nisi daduwam denna ona

  • @medagamabubile8194
    @medagamabubile8194 4 ปีที่แล้ว

    Hamathanama 20 gannawa

  • @kapilasss2540
    @kapilasss2540 6 ปีที่แล้ว

    Ebilipitiye eka wagewat hodata tiyenam kamak na

  • @wmtrwijekoon9868
    @wmtrwijekoon9868 5 ปีที่แล้ว

    nuwarath ehema thama

  • @moshechoan849
    @moshechoan849 4 ปีที่แล้ว

    මෙිකෙ මුලටත් ඇති දෙසපාලුවෙක්.

  • @SG-hl5vs
    @SG-hl5vs 7 ปีที่แล้ว

    නොදකින් හිඟන ආණ්ඩුව.දුප්පත් මිනිහ පාගමින් රජ වෙනව.මුන්ට හෙන ගහනවා

  • @JD-gz7ng
    @JD-gz7ng 6 ปีที่แล้ว +1

    නැතිනමි.ගහපිය.ගුබාල්දිකින්..තිරිසන්.හැත්ත.

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 6 ปีที่แล้ว

    apoo othanin yann bha oluve kekum enav. boruvat sallinm ilanv minisungen.

  • @z_r77
    @z_r77 5 ปีที่แล้ว

    Galleface public toilet eka tharam jara toilet ekak nedda koheda... Minissungen salli aran ne karanne... Poddakwath clean nea.... Oya uda tiyena numbr ekata call karalama kiyanna onida??

  • @mociler3
    @mociler3 6 ปีที่แล้ว

    මෙක තාම වෙනස් වෙලා නැ

  • @ishannimantha4049
    @ishannimantha4049 6 ปีที่แล้ว

    Oya wade othana witharak newei lankawe godak thanwala wenawaa

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว

    Hama tanama rajayanne menes aite vasin sura kama mai mehema ratak palane karanda ratakata moto janade pate kenek eka eka unta one vedehe ragum dana me rate me sura kanneth taman jevath venda asadarna mudal paw me aparada karanda eda nodeya yutumai

  • @nelofawaz8325
    @nelofawaz8325 4 ปีที่แล้ว

    Ane manda hamadama me minisu apen rs..20k gannawa

  • @shinayashai7678
    @shinayashai7678 6 ปีที่แล้ว

    අනේ මේ ඔහේ හිතං ඉන්නේ ජනතාව ගොන්නු කියලද .ඔහෙට බැරිද කතා කරන්න මහජනයාගේ මුදල් මෙහෙම මංකොල්ල කන්නේ ඇයී අගන්න. ගිවිසුම ඉවර වෙන්නේ 2020 නම් 2020 වෙනකම් ඔයාලත් ගිවිසුමක් දාන්න ඇතිනේ ජනතාවගෙන් මෙච්චරක් අය කරන්න කියලා එ ගිවිසුමට එයාලාට එන්න කියන්න

  • @candanaperera6069
    @candanaperera6069 7 ปีที่แล้ว +4

    hanama gahapan Hana gahala akuloama pala

    • @නිම්සරානිම්සරා
      @නිම්සරානිම්සරා 7 ปีที่แล้ว

      Candana Perera අකුලෝලම කියන්නෙ මල පහද ඒ මොකද වැසිකිලිය නිසයි අහන්නෙ .සේපාලිකා .විදේශයේ සිට

  • @bnmbnmm7844
    @bnmbnmm7844 5 ปีที่แล้ว

    Hamadama lankawe hamatanama gatte vissak gamadamaw
    geuwa hadeseyakata yaba wasekiliyath hora kanawa

  • @nilukasadamali902
    @nilukasadamali902 7 ปีที่แล้ว

    iya kakka perethayo. .ohe kapuden Ane

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว

    Ada eye newai owa dan wasara gananaka idan minissunge sura mansa suran kanne owata salli aya karanawa kiyana ekath ane manda eth owa piresedu karananda henda kamak naha kiyamuko eth ohoma hare asadarnayak ganane weyadama rupiyal dahayak nam hadeyk wela toilath yanda vessak gewanda ineessara rupiyal pahai passe hatai eka paratama vissak una hmmm

  • @pawanisewwandi4956
    @pawanisewwandi4956 6 ปีที่แล้ว

    Mama yana hamadama 20k gannawa.mun geri horumai

  • @asankaupul1541
    @asankaupul1541 6 ปีที่แล้ว

    Katha karana lokkantath gaana thiyanawa..... hamadekinma gasa kana ekane wade.....jeevitheta hadena ratak nemei

  • @nilukadamayanthi359
    @nilukadamayanthi359 4 ปีที่แล้ว

    Math deela thinawa 20k

  • @rehashnamadusanki7522
    @rehashnamadusanki7522 4 ปีที่แล้ว

    Hema thanema ohomai. Ane manda e unata me hema themama oyq gana gananaw. Ane manda appa okatath ochchara ganak ganna oneda. Pau me minissu

  • @rmgarasika
    @rmgarasika 6 ปีที่แล้ว

    Yako thopi rupiyal 20ta nahinawa lokko kotigananin salli hora kanawa ewa hoyapiya

  • @canthydvs8170
    @canthydvs8170 4 ปีที่แล้ว

    Mun karana paw apayema yanna ona

  • @ahamedmashood8119
    @ahamedmashood8119 7 ปีที่แล้ว +1

    කරුණා කරලා මෙවැනි ගාස්තු අයකරන අය අල්ලලා දැඩි දඬුවම් දිය යුතුයි

  • @kumarialbaha3110
    @kumarialbaha3110 4 ปีที่แล้ว

    Oka eten dan karana wadak nawae aurudu ganak oka tama karanna

  • @JD-gz7ng
    @JD-gz7ng 6 ปีที่แล้ว

    කාලකන්නි.කියන්නේ.මුංට.තමා.බෝතලේකට.චු.කරල.ගෙනත්.වක්කරපිය.ංඑවෙඉදන්.

  • @thiliniisharatharangani7065
    @thiliniisharatharangani7065 4 ปีที่แล้ว

    Vissa nevei kiyak gaththath kamak na ava hodata sodala pirisiduva thiyanavanam lankave monadeth ahemane

  • @ishannihara2806
    @ishannihara2806 4 ปีที่แล้ว

    Thawamath meke 20k gnnwa

  • @priyadarshani3978
    @priyadarshani3978 4 ปีที่แล้ว

    Meka ada eye karapu akakda hamadaama 20 thama