තරු පිපෙන රෑ යාමේ (Beats en PERAdise theme song ) | Official Music Video (ft.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ආකසේ කෙළවරක තරු යායේ- දුර යන්නේ සිහිනයක පියඹන්නේ....
    Beats en PERAdise theme song ❤️
    Vocals - Rashan Balasooriya
    Melody - Rashan Balasooriya
    Music composed & produced - Rashan Balasooriya
    Label - BEATS RECORDS
    Lyrics - Tharusha Madumali & Rashan Balasooriya
    DOP - Vikasitha M. Kodithuwakku
    Video production - Ishini Doluweera
    සන්ධ්‍යාවේ තරු පිපෙන රෑ යාමේ
    ආකසේ කෙළවරක තරු යායේ
    දුර යන්නේ සිහිනයක පියඹන්නේ
    ආදරයේ ඔබමයි සොයුරේ
    අපි බැඳුනේ සුන්දරම මේ සිහිනේ
    කල් ගෙවුනේ නොදැනී රහසේ
    දුවයන්නේ ඉම නොපෙනෙනා දිවියේ
    අපි සැදුනේ ඒ මතකය අතරේ
    වැටෙනා තැන් බෝමා
    රිදෙනා තැන් තිබුනා
    සෙවණැල්ල වී
    අප ලඟ රැඳී
    සැමදා සවියක් වූවා
    බාධක සැම මැඩලා
    යන්නට දුර තිබෙනා
    මතුමතුවටත්
    තව කාලයක්
    මේලෙසින් එකට බැඳිලා
    සිහිනයේ
    එක පවුලක් ලෙසින් සිටිනා
    දුර අකාහේ කෙලවර සොයා
    යන්න තව හදවත් බැඳෙනා
    අපි බැඳුනේ සුන්දරම මේ සිහිනේ
    කල් ගෙවුනේ නොදැනී රහසේ
    දුවයන්නේ ඉම නොපෙනෙනා දිවියේ
    අපි සැදුනේ ඒ මතකය අතරේ
    ______________
    Provided to TH-cam by BEATS RECORDS.
    ©℗ 2024 perabeats under exclusive license to BEATS RECORDS
    #perabeats_life
    #perabeats
    #UniversityOfPeradeniya

ความคิดเห็น • 9

  • @KaushiWickramasinghe
    @KaushiWickramasinghe หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @amayurusenadheera4446
    @amayurusenadheera4446 10 หลายเดือนก่อน

    🤘❤️

  • @litreview401
    @litreview401 10 หลายเดือนก่อน

  • @thakshila
    @thakshila 10 หลายเดือนก่อน

    ❤️😍

  • @Geeshan
    @Geeshan 10 หลายเดือนก่อน

    ආදරේ හිතෙන දවස්! ආදරේ හිතෙන මිනිස්සු ❤️‍🔥

  • @RashanBalasooriya
    @RashanBalasooriya 10 หลายเดือนก่อน

    Love you pb fam 🤍🥹

  • @theartifexscale
    @theartifexscale 10 หลายเดือนก่อน

    🎉❤

  • @RsSweetTones
    @RsSweetTones 10 หลายเดือนก่อน

    🥺💞❤ perabeats

  • @-akwassa1879
    @-akwassa1879 10 หลายเดือนก่อน

    🥺💗