Raththaran Pem Purane Karaoke(WITHOUT VOICE) | Amisha Minol | rahthtaran pem purane hiru star

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • 🔰Welcome to the KARAOMUSIC(DUET)
    🔰About this video - Raththaran Pem Purane Karaoke(WITHOUT VOICE) | Amisha Minol | rahthtaran pem purane hiru star
    〰️Artist- Amisha Minol (cover)
    〰️Karaoke- Karaomusic(DUET)
    Song Lyrics -
    රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා
    ගන්න මගෙ අන්ධ නෙත්
    තාම නොපෙනේ ළඳේ
    මට ඔබේ කුරිරු පිටු පෑම
    නොපෙනෙන්න නම්
    දිළිදු මේ අන්ධ නෙත් වාසනාවන් ළඳේ
    රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා
    ගන්න මගෙ අන්ධ නෙත්
    තාම නොපෙනේ ළඳේ
    ලොවක හිරු එළිය
    සඳ පහන දැනගන්න හෝ
    උරුම පින් මහිම නැති මා වගේ අන්ධයෝ
    කිමද නෙතු දිලෙන අඟනුන්ට
    බැන්දේ සෙනේ
    ඔබ නොවේ ළදුනි මා අතින් වරදක් වුනේ
    ලොව පෙනී ඔබද අදුරු මට පෙම් බැඳී
    උන්නු ඒ යුගය අවසන්ද
    මගෙ ලොව බිඳී
    රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා
    ගන්න මගෙ අන්ධ නෙත්
    තාම නොපෙනේ ළඳේ
    තේජ අසමාන බලධාරී දෙවියන් පවා
    දෑස නැති උන් රකින්නේ ද සැනසුම් එවා
    දෑස ඇති අයට පමණක්ද උරුමේ සෙනේ
    ළදුනි ආදරය අද අපට නැතිදෝ අනේ
    ලොව පෙනී ඔබද අදුරු මට පෙම් බැඳී
    උන්නු ඒ යුගය අවසන්ද
    මගෙ ලොව බිඳී
    රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා
    ගන්න මගෙ අන්ධ නෙත්
    තාම නොපෙනේ ළඳේ
    මට ඔබේ කුරිරු පිටු පෑම
    නොපෙනෙන්න නම්
    දිළිදු මේ අන්ධ නෙත් වාසනාවන් ළඳේ
    ✅This is for educational and entertainment purposes only
    ⭕️Special credits -
    🔰Some of the video parts from Pixabay
    🖇Related tags -
    #AmishaMinol #RaththaranPemPurane #HiruStarseason3_amisha_minol
    Thanks for being with us
    SUBSCRIBE
    LIKE
    COMMENT

ความคิดเห็น • 99

  • @Believeandstart
    @Believeandstart 2 ปีที่แล้ว +38

    කෙනෙක් දානකම් හිටියා .බොසා දැම්මා... එල සහෝ.
    .🔥 thanks

  • @අදිසි_හෝරාව_Adisi_Horawa
    @අදිසි_හෝරාව_Adisi_Horawa 8 หลายเดือนก่อน +14

    2024 අහන කට්ටිය මෙහාට 👍🤩

  • @musicproduction6755
    @musicproduction6755 2 ปีที่แล้ว +29

    මේ අයියේ මට හිරුස්ටා එකේ විශ්ව ප්‍රභාත් කියන අම්මා ජීවන උයන්තරේ සින්දුවේ නාලක සර් ගහන Musick එක හදලා දෙන්නකො

  • @DahamDinuja-qr6jr
    @DahamDinuja-qr6jr 5 หลายเดือนก่อน +1

    යකෝ 2024 ත් අහනවා. 2050ත් අහනව. මං කිව්වා කියලා හිතාගනින්

  • @charithmaduranga957
    @charithmaduranga957 2 ปีที่แล้ว +27

    සුපිරි කැරොකි එක ...👍👊👊💖💖💖💖💖💖

  • @thisunnirmal
    @thisunnirmal ปีที่แล้ว +2

    Aiye hirustar eke ameesha minol sing karapu ay babaro song eke Karoke dannako.

  • @අදිසි_හෝරාව_Adisi_Horawa
    @අදිසි_හෝරාව_Adisi_Horawa 8 หลายเดือนก่อน +3

    අමිශ finale එකේ කිව්ව රත්තරන් පෙම් පුරානේ එකේ karoke එක ත් දාන්න කෝ 🤟💚

  • @ajithchaminda9954
    @ajithchaminda9954 ปีที่แล้ว +2

    අම්මෝ ගැම්මක් කොල්ලෝ

  • @suraniFernando-l3k
    @suraniFernando-l3k 10 หลายเดือนก่อน +2

    පට්ටයි❤

  • @sunilsanthahelapalla227
    @sunilsanthahelapalla227 ปีที่แล้ว +1

    අමිශ මිනොල් පුතාගෙ telephone අන්කය දාන්නකො.please.

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 2 ปีที่แล้ว +12

    ජෝතිපාල මහත්මයාගේ
    සිරියමේ සාරා කැරෝකේ track එක දෙන්නකෝ
    හොද ඩොල්කි බිට් එකක් දාලා
    ජයවේවා 👏👏👏

    • @karaomusicduet
      @karaomusicduet  2 ปีที่แล้ว +2

      We will

    • @healthyfoodsonlylanka4263
      @healthyfoodsonlylanka4263 2 ปีที่แล้ว +1

      හිරු ස්ටාර් එකේ සඳලි කියපු සදරානි තනි වේවි වේවී song eka denna

  • @drumskalpiyum9908
    @drumskalpiyum9908 2 ปีที่แล้ว +14

    නියමයි කොල්ලෝ ජය වේවා !ඉදිරියටම කරගෙන යන්

  • @chulandalakmal7010
    @chulandalakmal7010 2 ปีที่แล้ว +3

    සුපිරිම තමයි elaaaaa

  • @thisunnirmal
    @thisunnirmal ปีที่แล้ว +1

    Ay babaro song hirustar eke karoke

  • @SumithKumara-lo9hd
    @SumithKumara-lo9hd 8 หลายเดือนก่อน +1

    Super🎉🎉

  • @thush72
    @thush72 2 ปีที่แล้ว +1

    පට්ට සුපිරි බ්‍රෝ.. And i love it 🌹🌹🌹❤❤❤❤

  • @gamagegamageniluu7206
    @gamagegamageniluu7206 2 ปีที่แล้ว +6

    ලස්සනයි thanks

  • @malinduheshan5258
    @malinduheshan5258 2 ปีที่แล้ว +1

    Eka maru🔥🙂

  • @wijayasiriliyanage2911
    @wijayasiriliyanage2911 2 ปีที่แล้ว +8

    super music . well done .anyone can try to sing for pleasure to keep out the present horrible time for a while .Thanks so much for doing this .

  • @roshelrandima2016
    @roshelrandima2016 2 ปีที่แล้ว +1

    Niyami bro

  • @naliyakaraoke9823
    @naliyakaraoke9823 2 ปีที่แล้ว

    නියමයී සුපිරී 👌👌 පාර්ටියකට සෙට් වෙන සුපිරිම කැරොකෙ ඕනිද 🤗 එන්න මේ පැත්තට

  • @nilaboyyt1687
    @nilaboyyt1687 ปีที่แล้ว +1

    Nicely done..👍

  • @sanju-art-cafe
    @sanju-art-cafe 2 ปีที่แล้ว

    Anee puluwnnm amisha minolge cover okkogema wgee karoke dennkoo plzz...🥺

  • @HiruniIalsha
    @HiruniIalsha 8 หลายเดือนก่อน +1

    අඩෝ මේ මං කීවා ලස්සනයි බම් මේක 5 වඩා කිවා

  • @mihilyt5960
    @mihilyt5960 ปีที่แล้ว +1

    Supirii

  • @kalpaudara7693
    @kalpaudara7693 2 ปีที่แล้ว

    Patta machoo

  • @mithunjeewanthaofficial1913
    @mithunjeewanthaofficial1913 2 ปีที่แล้ว +1

    අමීශගෙ අලුත් එකෙත් track එක දාන්නකො

  • @renukawasanthi7324
    @renukawasanthi7324 2 ปีที่แล้ว

    Kolati bn 😘😘

  • @rincyprasadika1399
    @rincyprasadika1399 2 ปีที่แล้ว

    Thanks pattai karoke ek

  • @Asiriudaradancing
    @Asiriudaradancing 2 ปีที่แล้ว

    Eka maru

  • @slnanoboy5921
    @slnanoboy5921 2 ปีที่แล้ว +5

    I like this song😍😍😍😍😍😍😻💕💕💞💞💖💖

  • @akilasandaruwan9128
    @akilasandaruwan9128 2 ปีที่แล้ว +1

    සුපිරි....

  • @siromisiromi9289
    @siromisiromi9289 2 ปีที่แล้ว

    Niyamai

  • @udayanganisadamali1964
    @udayanganisadamali1964 ปีที่แล้ว

    හිරු අමීශ

  • @hnfamilyvlogs279
    @hnfamilyvlogs279 2 ปีที่แล้ว +2

    එල bro වචන නෑ කියන්න

  • @anujaumayanga7955
    @anujaumayanga7955 2 ปีที่แล้ว

    Ane amisha aiya hirustar eke kiuwa obe pem wadan na sinduweth mee wage karoke eka dannako

  • @lakshikamadushani61
    @lakshikamadushani61 2 ปีที่แล้ว +1

    Lassaniiiij

  • @enukisasmitha
    @enukisasmitha 2 ปีที่แล้ว +8

    ♥️♥️♥️♥️🎶

  • @rashmikasadhunthara2432
    @rashmikasadhunthara2432 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ

  • @wimukthiedirisinghe7632
    @wimukthiedirisinghe7632 2 ปีที่แล้ว

    Thnak you brother ✌️❤️

  • @travelwithshammi1955
    @travelwithshammi1955 2 ปีที่แล้ว

    ඔබෙ පෙම්වදන්නැ එදාමේන් ඇසෙන්නේ එ සිංදුවත් දෙන්නකො

  • @ishu126
    @ishu126 2 ปีที่แล้ว

    E mekema amisha minol kiyana one pem wadan na kiyana song eke karoke eka one man oyata meka share karala Patta surport ekak dennam saho

  • @ishankaudaya9366
    @ishankaudaya9366 2 ปีที่แล้ว

    සුපිරියක්

  • @Anjana_De_Silva
    @Anjana_De_Silva ปีที่แล้ว

    Thanks ❤

  • @kumudukusum5590
    @kumudukusum5590 ปีที่แล้ว

    thnks...❤️

  • @saururathnasiri1485
    @saururathnasiri1485 2 ปีที่แล้ว

    පට්ට ...
    කුමාර තිරිමාදුර කියන බත කා ඉවරයි සින්දුවෙත් කැරෝකේ දෙන්නකෝ..

  • @nimalerenuka4879
    @nimalerenuka4879 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @priyankarafernando6965
    @priyankarafernando6965 2 ปีที่แล้ว

    Music maru

  • @channelk7253
    @channelk7253 ปีที่แล้ว

    Meke ara vote karana sound tika ain karala denna barida machan

  • @rasikapriyantha7897
    @rasikapriyantha7897 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @sldilan5572
    @sldilan5572 2 ปีที่แล้ว

    නියමයි

  • @chandanabandara3911
    @chandanabandara3911 2 ปีที่แล้ว

    Satyai obe darsane ..geetayata karoke aekak karnna please 🙏

  • @TharngaSandaruwan-sp1fu
    @TharngaSandaruwan-sp1fu 3 หลายเดือนก่อน

  • @ashikaruwini6790
    @ashikaruwini6790 2 ปีที่แล้ว

    Superb

  • @GayanDissanayaka-j8k
    @GayanDissanayaka-j8k หลายเดือนก่อน

    Samuganna mohothakata

  • @poornimakulathunga3734
    @poornimakulathunga3734 2 ปีที่แล้ว

    Ft

  • @gimhanvidu
    @gimhanvidu 2 ปีที่แล้ว +1

    Thank ❤️❤️❤️❤️

  • @tharidudayananda5953
    @tharidudayananda5953 2 ปีที่แล้ว

    Super

  • @anuhashasaranga
    @anuhashasaranga 2 ปีที่แล้ว +1

    ✌️

  • @jananichamalthi1131
    @jananichamalthi1131 ปีที่แล้ว +1

    😌

  • @prabodhahansani6959
    @prabodhahansani6959 2 ปีที่แล้ว +1

    😃😃😃🌼🌼🌼

  • @kirinda_devil
    @kirinda_devil 2 ปีที่แล้ว +1

    👍👍

  • @chulandalakmal7010
    @chulandalakmal7010 2 ปีที่แล้ว

    Thank thank

  • @w.gduminda5043
    @w.gduminda5043 ปีที่แล้ว

    👍👍👌

  • @hirushanwijesuriya8850
    @hirushanwijesuriya8850 2 ปีที่แล้ว

    ඔබෙ පෙම් වදන් දෙන්නකො අයියෙ කැරො එක්ක පීලීස්

  • @savidurandula4039
    @savidurandula4039 2 ปีที่แล้ว +1

    😍👍

  • @slthikshanamax1496
    @slthikshanamax1496 2 ปีที่แล้ว +1

    👍

  • @thilansanjaya9045
    @thilansanjaya9045 2 ปีที่แล้ว

    💥💥🖤

  • @sasankajayasinha8578
    @sasankajayasinha8578 2 ปีที่แล้ว

    Tnx

  • @thilakshasaumya4777
    @thilakshasaumya4777 2 ปีที่แล้ว

    💛💛💛

  • @GayanDissanayaka-j8k
    @GayanDissanayaka-j8k หลายเดือนก่อน

    Samuganna mohothakata pera

  • @nishanrathnatilaka9296
    @nishanrathnatilaka9296 2 ปีที่แล้ว

    තව එවා ඔනි

  • @ravinduravishka9616
    @ravinduravishka9616 2 ปีที่แล้ว

    🥰

  • @sanjeewakoonara8947
    @sanjeewakoonara8947 2 ปีที่แล้ว

    අමීශ ආයේ හිරුස්ටාර් එන දිනේ කියන්නකො

  • @chammo3677
    @chammo3677 6 หลายเดือนก่อน

    😢

  • @udayanganisadamali1964
    @udayanganisadamali1964 ปีที่แล้ว

    මෙකපීස්සූ

  • @harshananuwan4292
    @harshananuwan4292 ปีที่แล้ว

    P
    P

  • @rupikarupika3236
    @rupikarupika3236 ปีที่แล้ว

    𝗖𝗥𝗨𝗦𝗛🥰👋

  • @ashandanushka4927
    @ashandanushka4927 2 ปีที่แล้ว

    me paththenuth enna th-cam.com/video/o__PWHeY5Cw/w-d-xo.html

  • @anuhashasaranga
    @anuhashasaranga 2 ปีที่แล้ว +1

    😇

  • @janudikulasooriya7229
    @janudikulasooriya7229 2 ปีที่แล้ว

    ❤️❤️

  • @malinduimalsha9633
    @malinduimalsha9633 2 ปีที่แล้ว

  • @dinushaweerasingha4706
    @dinushaweerasingha4706 2 ปีที่แล้ว

    👍❤️