Kathawa godak Lassanai. Kathawa kiyawala eduwa ada nam. E tharam thathwikai akke kathawa. Ape es walata kadulak awa kiyanne Oya godak sarthakai kiyana eka akke. Congregation and thank you me wage lassana katha denawata. Budu saranai oyata. Parissamen sathutin inna
Harima lassana awasanayak...oya kiwwe hari katawak...amma tatta banna kiyala. kolla hari kella hari tamanwa dala giya kiyala tamanwa atarina aya dan lankawe wadie...hamadema daragena issarahata gihin baluwoth taman nopathuwa patum pawa sabawela tiyenawa 😍
ඔයාගෙ කතා ගැන කියන්න දෙයක් නෑ මැණිකේ ඒ තරම් ලස්සනයි .බුදු සණනයි ඔයාට ❤❤
කතාව අන්තිමට ඉවර වෙද්දි දුක හිතුනා අයියො තව ටිකක් තිබ්බ නම් කියලා හිතුනා.ඒ උනාට ඔයා කතාව හරීම ලස්සනට ඉවර කලා.Thank you sooo much අක්කියෝ හැබෑ ජීවිතේ නැති උනත් අපිව කතාවකින් හරි ලස්සන ලෝකෙකට අරන් යනවට.ඊලග කතාව එනකන් බලන් ඉන්නො.❤❤😊
මන් ආසවෙන් කියවපු කතාවක් මේක . මන් studies ඉවර වෙලා මහන්සිය නිවා ගන්නේ අක්කගේ කතාවලින්... මට අන්තිම ටික හරියට හිතට වැදුනා මට අඩුනත් එක්ක.. ඇත්ත ගැහැනියෙක්ට කරන්න බැරි දෙයක් නැහෑ... ඒකට හොදම උදාහරනය මගේ අම්මා.. එක කාලයක් තිබ්බා අපි ජීවතෙන් වැටුනු මගේ තත්තිට liver transplant එකක් කරන්න වුනු ඒක තමයි මේ ලොකෙ තියන බයානක operation වලින් එකක්.... මගේ තාතිට ගොඩක් ආමරු වුනා අන්තිම කාලෙදි ගෙදරට ආපු මිනිස්සු තාත්තිව බලලා කිව්වා වැඩි කාලයක් නැහැ මැරෙවි කියලා ...එත් අම්මා එක තිරනයක් ගත්තා අම්මගේ ජීවිතේ දීලා හරි මගේ තත්තීව සනිප කර ගන්නවා කියලා ...ඉතින් මගේ අම්මගෙන් අක්මාවෙන් බගෙකට වැඩි කොටසක් දුන්නා...ඉන්දියාවෙදි operation එක කරේ. ජිවිතේ අපි ගොඩනගා ගත්ත ගෙවල් ,car ,සේරම විකුනුවා ..අන්තිමේදී අම්ම්ගෙ ජිවිතෙ අවදානම දාලා operation eka කලා ....ඇත්තටම සාර්තක වුනා operation eka ඒ අම්ම නිසා අද අපිට කටපුරෝලා තාත්ති කියන්න පුලුවන් වෙන්න දහසක් කරදර මැද මිනිස්සු මැරෙන්වා කියපු තාත්තිව ජිවත් කර්න්න මගේ අම්මගේ ආදරෙට පුලුවන් වුනා....ඊටපස්සෙ දෙන්නගේම සහයෝගෙන් අපි අලුතින් ගෙයක් හැදුවා, car ekak ගත්තා නැති වුනු දේවල් ගොඩ දාගත්තා.. ඒ කාලේ අම්මගේ නැවතිල තිබබ masters එකත් ගොඩ දාගත්තා ...අද අපි හැමොම වෙනත් රටක් ජීවත් වෙන්න ආවා ඒත් අම්මගේ කැපකිරිමක් මත්.... ඉතින් ඇත්තටම මට මගේ අම්මා යක්ඩ ගැහැනියක්ම තමයි.... මට මේ කතාවේ අන්තිම ටික කියවද්දි මගෙ අම්මව මතක් වුනේ...රිතු අක්කට මන් wish කරනවා තව ලස්සනට කතා ලියන්න පුලුවන් වෙන්න කියාලා....ගොඩක් අයට කතා ලියන්න පුලුවන් මට හම්බුනු අය අතරිබ් ඔයාට විතරයි පුලුවන් හිතට කතා කරන්න හිතට දැනෙන් කතා ලියන්න ...ඒ කාතා ගොඩක් අතරේ අපි තාම ජිවත් වේනවා...... ඉතින් අක්කෙ අක්කගෙ වැඩ සාර්තක වෙන්න කියලා wish කරන්වා... තව තව හිතට දැනෙන ලස්සන කතා ගොඩක් අපිට ගේන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරන්වා....❤
වෙනදා වගෙම කතවෙි මුල මැද අග හරි ලස්සනට ගලපලා ලියලා ඉවර කරනවා ඔයාගෙ කතා එක පාරට වඩා කියවනවා මොකද කොචිචර බැලුවත් එපා වෙන්නේ නැ ❤❤❤❤❤ අලුත් ලස්සන කතාවක් අරන් එන්න ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
කතාව ගැන කියන්න දෙයක් නැහැ අක්කේ ඒක නියමයි.හැබැයි දෙයක් කියන්නම ඕනේ කෙල්ලගේ හයිය වගේම අන්තිමට ලියලා තියෙන ටික කියෙව්වාම හිතුනා ඇත්තට එහෙම තමන්ව අත් නොහරින කෙනෙක් වෙන්න ඕනේ කියලා.ඒ හයිය ඒ විදිහටම එන්න ඕනේ කියලා.අවසානේ දුන්න අවවාදයට මම ගොඩාක් කැමති ♥️♥️♥️
Lassana awasanayak hitata weduna
Godakma lassanai nangi hoda adarshayak dunne a katawen ❤🥰🥰🥰🥰🥰🥰🥰
ඒක මාරම ලස්සනයි. ❤❤❤❤❤❤❤❤
ane kathw godk godk lassnai eth dukai ikmnt iwr un ek gan oyage me kathwt yodwn kalyen ek anshu mathrykwath apathe yeemk na akke e thrm m me kath paripoornai adary ragy duk sathut hamdem glpl pudum thrm lassnt me kathw liyl tiynw oyge me lassn kath wl hangil thiyn rasy therum gnn puluwn ewat abbahi un api wage ayt harim widiyt ithin akkta godkm sthuthu manussayekge hithk niwnn puluwn jeewithet adarshwath me wage kath genwt oyage siylum katayuthu sarthk wenn kiyl mn prarthn krnw wada godk ekk unth akk me krn deta aththtm garu kl yuthumai❤❤❤❤❤ thw thwth kath godk gennkm bln innw ❤❤
❤❤❤ ලස්සන යි කතාව ස්තූතියි තව ලස්සන කතාවක් ගේන්න හරිම ලස්සන යි ඔයාගෙ නව කතා
ලස්සන ආරම්භයක් වගේම අවසානයකුත් තිබුනා ❤....අපිව සතුටු කරපු,අඩවපු,තරහ ගස්සපු රසවත් තැන් ගොඩාක් තිබුනා ❤.....ඒ තරම් ලස්සනට කතාව ගලාගෙන ඇවිත් ආදරනීය ලෙස නව අර්ථයක් පාඨක හදවත් තුල ඉස්මතු කරා....❤❤.......ගොඩාරියක් ලස්සනයි 😘💖 බුදු සරනයි අක්කියෝ 🤗💖
Lassanama lassanai oyage me kathawa thwath lassana kathwak danna budu saranai❤❤❤❤
ඇත්තමයි ඇත්ත රිතූ....ජීවිතේ කියන්නේ..ම...ප්‍රශ්න පත්තරයක්....උත්තර තියෙන්නේ ත් තමන් ලගම තමා...හොදට ප්‍රශ්නෙ කියවලා හරියට උත්තරය ලිවුවනම් ගොඩ ....❤❤❤❤❤බුදුසරණයි.....රිතූ
හරිම ලස්සන තවත් කතාවක් .අවසානයත් හරිම ලස්සනයි . තව තවත් ලස්සන කතා ගොඩාක් ලියන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!
කතාව ගොඩක් ලස්සනයි මැණික ❤❤❤❤❤❤ලස්සනම ලස්සන අවසානයක් ස්තූතියි බුදු සරණයි 🙏❤❤❤❤❤
Harima lassana avasanayak 💝💝💝💝♥️❣️♥️❣️
ජීවිතය ට හොද පාඩමක් කියාදෙනවා රිතු අනේ අලුත් කතාවක් ගේන්න ආසයි ❤️❤️❤️❤️❤️👍👍👍බලන්න අලුත් යමක් .
ස්තුතියි රිත්වෝවෝවෝ ගොඩක් 😢😢😢😢 දුකයි කතාවක් ඉවර වෙනකොට. මම මගේ පව්ල් ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ ඔයාගේ කතා බලලා හැබැයි පරක්කු වැඩියි දැන් ඒත් ඉතිරි ටික කාලේ හරි අල්ලගෙන යන්න උපරිම ට්‍රයි කරනවා....ඔයාට විශ්ව මාතාවගේ ශක්තිය දෛර්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනයක් කරනවා රිතුවෝ අනාගතය ට....බුදු සරණයි දෙවියන් ගේ පිහිටයි 🙏🙏🙏🙏ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤
Asawen kiyawapu thawath lassana kathawak meka.....mula mada aga harima lassanaiii rithu akke....thawath mee wagema lassana adaraniya katha liyanna labenna kiyala mama prarthana karanawa akke ❤
නියමයි ලස්සන අවශානයක්මෙිඅවශානයටඅපිකැමතියිඔිනවටවඩාමරාගන්නකොටඑපාවෙනවාසැනසීමක්බලානෙකතාවකබලනඅපේලේටිකපිචිචෙනවටමමනමිකැමිනෑ.ඔයාගෙකතාඅපටඉමහත්ආශ්වාදයක්.සැනසීමක්❤❤❤❤❤❤❤❤
Thank you akka❤
කතාව ගොඩක් හිතට දැනුනා ❤❤ සතුට පිරුණු තැන්වලදි අපිවත් සතුටින් පුරවන දුක හිතුන , තැන්වලදි අපිටත් දුක දැනෙන්නෙ , ආදරේ හිතුන තැන්වලදි අපිවත් ආදරේන් පිරෙන්න , අපේ මනස නිදහස් කරගන්න වගේම ජීවිතේට ආදර්ශයක් ගන්න මේ වගේ කතා ලියන රිතු අක්කිට දීර්ඝායු වේවා !
ඔයාගේ කතාවල අන්තිමට මොකක් හරි හොද දෙයක් ලියලා තියනවා.....
හැබැයි මේ ලියලා තියන එක මගෙ හිතට මාරම විදියට දැනුනා
හරිම ලස්සන අවසානයක්................💗💗💗💗💗💗💗💗💗💗
අලුත් එකක් ඉක්මනටම ඕනේ.......
අක්කි කතාව ගොඩක් ලස්සනයි . ඔයාගේ කතාවලින් මං ගොඩක් දෙවල් ඉගෙන ගත්තා . මෙ කතාවෙ අවසානයට දුන්නු වචන ටික මෙවෙලාවෙ මට ගොඩක් වටිනවා. එක ට ගොඩක් පිං.
ආදරෙන් කියවපු ලස්සන කතවක් ඔයා හරිම ලස්සනට ඉවර කලා අක්කේ. තව ලස්සන කතාවක් දෙන්න ඉක්මනටම බුදු සරනයි
Rithu akke oyage nawa katha hama ekakma puduma tharam lassanaii.......oyage hama kathawakma mee wenakan harima asawen kiyawanawa.....thawath mee wage lassana adaraa katha liyanna labenna kiyala mama prarthana karanawa rithu akkeee❤
අක්කෙ මේ කතාවනම් හරිම ලස්සනයි.❤කියවන අයව කාතාවට ඇබ්බැහි වෙන තරමට ඔයා කතාව ලියල තියෙනවා අක්කෙ දිගටම මේවගේ කතා ගේනගේන්න ❤❤❤❤
Lassane adareneeya kathawek
Hitheta danuna de bohomaei
Godak lassanay parissamen sathutin hamadama inna budusaranay ❤❤❤❤❤❤
කදුලුත් එනව අනෙ අවසානෙ දකිද්දි ලස්සනයි ගොඩාරියක් ❤❤❤❤❤❤❤
මට නිකන් දුකයි වගේ .අපි එ කතාව ඇතුලේ ජිවත් වුනා.ස්තූතියි
අනේ හැමදාමත් වගේ මගේ හදවතට සැනසීම දිලා හොද අවසානයක් දුන්නාට thank you රිතුවෝ .....හරිම ලස්සනයි ❤❤❤
ඔයාගෙ කතාවල කොටස් මන් කොහොමත් කීපවතාවක්ම සැරින් සැරේ කියවනව රිතූ . ....ඒ තරම්ම ඒව ලස්සනයි . මේ කතාවත් එහෙමමයි ....😘😘
Lassanai kathava.thava lassana kathavak genna.thanks you❤❤
කතාව hari ආසාවෙන් කීවේය ගොඩාක් ලස්සනයි කතාව අලුත් කතාව බලන්න දන්නා Api බලාගෙන ඉන්නේ ❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි අක්කා කතාව ❤
awasanayata kiyapu kathawa aththama aththa.kathawa hari lassanai.
ඇත්තටම හරිම ලස්සනයි කතාව කිසිම අඩුපාඩුක් නැතුව මුල සිට අගට යනකන් කතාව ආසාවෙන් බැලුව ඔයාට තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න මැනික ❤❤❤❤❤❤❤❤
රිතූ ඔයාගෙ කතා කවදත් ලස්සනයි වගේම අර්ථවත් ,,
මේ තරම්ම නැතත් මගෙ ජීවිතෙත් මීට සමානයි,,ආදරෙයි ඉතිං තවත් ලස්සන කතාවක් අරන් එන්න ඉක්මනින්ම
❤❤❤❤❤
හරිම ලස්සනයි කතාව , අනේ තව ලස්සන කතාවක්❤❤❤ ඔනෙමයි.ගොඩාක් ආදරෙයි ඔයාට .🎉🎉🎉🎉❤❤❤❤❤
මාරම ලස්සන කතාවක් අක්කි..දුක සතුට ආදරය සහෝදරකම යාලුකම හැමදේම ලස්සනට ගලපලා...ඇත්තටම ගෑනු අය ගොඩක් ශක්තිමත් කියල මේ කතාව කියවන හැමෝටම තේරේවි..good luck.❤️❤️
හරිම හරි ලස්සනයි කතාව 💞💞💞💞💞💞 හරිම ආසාවෙන් කියෙව්වා තවත් ලස්සන කතාවක් අරගෙන එන්න
Eka attha . Ganiyekta ona shakthimath hithak .
Katawa niyama harima asawen kiyawanne dann dukai 😢katawa iwari 😢oyata suba patanawa ❤
හරිම ලස්සන අවසානයක්.ලස්සන රොමෑන්ටික් ආදර කතාවක් ඕනි පැටියෝ😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤
කතාව ලස්සනයි...දුකයි ඉවර වුනාම...❤❤❤❤❤ අලුත් කතාවක් අරගෙන අපිව බලන්න එන්ඩෝ.... බුදු සරණයි...
Godak lassana kathawak akki ❤ jiwithetath godak watina padam godak thibba thank you ❤❤
Kathawa godak Lassanai. Kathawa kiyawala eduwa ada nam. E tharam thathwikai akke kathawa. Ape es walata kadulak awa kiyanne Oya godak sarthakai kiyana eka akke. Congregation and thank you me wage lassana katha denawata. Budu saranai oyata. Parissamen sathutin inna
ඔයාගේ කතා ගොඩාක් ලස්සනයි. කියන්න වචන නෑ. කොටස් වශයෙන් කියවන්න නම් හිතෙන්නෙම නෑ.සම්පූර්ණ කතාව දාල ඉවර වෙනකන් ඉන්නේ එක හුස්මට කියවන්න ඕනි නිසයි.
සුභ පතනව ඔයාට ඉදිරියටත් මේ වගේ ලස්සන කතා ගොඩාක් අපිට අරන් එන්න වාසනාව ලැබෙන්න කියල. ආදරෙයි ❤
ඔයා හරියටම හරි රිතූ....
අපේ හයිය අපිමයි කියලා
අපි අපිවම තනි නොකරනකල්
අපිව වට්ටන්න කාටවත් බෑ...
❤❤❤❤
ගොඩක් ලස්සනයි රිතු අක්කි.. ඔයාගේ එක කතාවක් මන් දෙපාරකට වඩා කියවනවා ඒත් එපා වෙන්නේ නෑ...අලුත් කතාවක් ගෙන්න අක්කි..බලාගෙන ඉන්නවා❤❤❤❤❤❤
Lassanai kathawa.asawen kiyawapu thawath kathawak.
Ane gdk ලස්සනයි ee kathawa
Harima lassana kathawak akkiyoooo.mula idan agata yanakanma usmak ganne nathuwa kiyawanna puluwan.akkige katha kohomath lassanai adaraniyai hithata ka wadinawa hamadamath.thawath lassana aluth kathawak apita aragena enna akkiyoooo.adarei oyata hamadamath.budu saranai ❤❤❤🥰🥰🥰🥰
Hari lassani manika awasaneth.ow ganiyek kellek kiyanne eten hayyak thama katath .karanna bare deyak na.ganiyekta kellekta.gewite antimata watunath ay nagitinna hithata mara gammak anawa ganu apita .awagema oyage katha walin a gamma ganna puluwa .lassani manika .budusarani. darey .oya widiyata hamadama hith hayya karanna labewa kiyala prarthana karanawa.❤❤❤❤
කවුරු මොනවා කිව්වත් ගෑහැණු හිත් හරිම ශක්තිමත් ❤❤❤🎉🎉🎉🌹🌹🌹
හැම කතාවක් වගේම මේ කතාවත් ගොඩක් ලස්සනයි අක්කි.අලුත් කතාව ඉක්මනට ගේන්න ❤❤❤
ජිව්තේ වැටෙන තැන තමයි .ශක්තිමත්ව නැගිට්න්න ඕනි යන ගමනට ගැහැණු ද පිරිමි ද ආදාල නෑ .❤❤❤❤
කතාව හරිම ලස්සනයි.ආයෙත් ඕනේ මේ වගේම ලස්සන කතාවක්❤
Lassana awasanayak❤❤❤❤
Thanks patiyo.oyage kathawata abbahi wela inne❤❤❤❤
හරිම ලස්සනයි කියනවට වඩා කියන්න කොච්චර දේවල් තිබුනත් කියන්න කිසිම දෙයක් නැ .මොකද මන් ආස කරන ජීවිතේ සමහර තැන් මන් දකින්නේ ඔයා රවුම් කරන අකුරු වලින් ගෙතුනු කතාවල.ඉතින් මන් හොයන ආදරනීය ජීවිතේත් ඔයාගේ කතාවල ගැබ් වෙලා තියෙන්නෙ මගේ හිතටත් හොරෙන්.කවදාවත් ඔයාට නොකියපු දේඅද කියන්නම් ඒ තමයි මේ හිතට දෙන සැනසීමට ඔයාට පින් ගොඩක් ලැබෙන්න ඕනේ කියන එක.ආදරෙයි හැමදාම .ලස්සන කතාවක් ආයෙත් අරන් ඉක්මනට එනකල් බලන් ඉන්නවා ඔන්න අක්කියෝ .
HArima kassanai ❤❤❤🎉🎉
ලස්සන අවසානයක් ❤❤❤❤
ලස්සන අවසානයක් ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️ මැනික
Lassana awasanyak manika thawa lassana kathwak denakam balan innawa
Harima lassana awasanayak...oya kiwwe hari katawak...amma tatta banna kiyala. kolla hari kella hari tamanwa dala giya kiyala tamanwa atarina aya dan lankawe wadie...hamadema daragena issarahata gihin baluwoth taman nopathuwa patum pawa sabawela tiyenawa 😍
කතාව ගොඩක් ලස්සනයි අක්කි .කියන්න කිසිම අඩු පාඩු නැ එ තරමටම කතාව සුපිරි❤
ඔයා ගේ කතා කොහොමත් ලස්සනයි ලස්සන අවසානයක් එක්ක කතාව ඉවර කරලා ඉස්සරටත් ලස්සන කතා ලියන්න රිතූ..❤❤❤
හරිම ලස්සනයි කතාව ❤ආසාවෙන් කියැවේ ❤❤❤❤❤❤
Kathawa nam aththa kella godak shakthimath awanka edithara kellak lassanai rithu kathawa adarei hamadama aluth kathawak aran enna balan innawa ❤❤❤❤❤❤❤❤❤
කතාව නම් මාරයි.. අවසානෙට කියපු දේ හුගාක් වටිනවා ❤
කතාව නම් මාරම ලස්සනයි. තවත් මේ වගේ ලස්සන කතා ලියන්න rithu akke.❤
Mara lassanai oya ge katha😍
Mamath rithu oyata suba pathanawa lassana katha genna shakthiya dairya labenna kiyala.awasanaya lassanata liyala thiyenawa💝💝💖💖👍👍👊
කතාව ඉවර..වෙනකල්ම කියෙව්වා.ලස්සනයි හොඳ අවසායක්
කතාව හරිම ලස්සනයි රිතූ මැනික බුදු සරණයි ඔයාට ❤❤❤❤❤❤
kiyalawadana.pudumalassanai.akkoo.b.s..❤❤❤❤❤❤🎉😅
Godaak lassanai kathavak.❤❤❤❤❤❤
මේ කතාව සමාජයට ලොකු ආදර්ශයක් .ඔයාට තව ලස්සන කතා ගොඩාක් ලියන්න ලැබේවා !!! ❤❤❤
කතාව හරිම ලස්සනයි නංගි... වටින කතාවක්. ❤
Wenada wagema me kathawath godak lassanai .❤❤❤❤❤
Thank u so much rithu lassana kathawak duannata digatama me wage lassanata katha liyanna oyage rasika pirisa wenuwen
ලස්සනයි අක්කියො අන්තිම ඉක් ලස්සනට ගලපලා ආදරය කියන්නෙ මොකද්ද කියලාතෙරුම් ගත්තනම් මෙකලෙ මෙච්චර ප්‍රශ්න නැ දැන් හැමොටම තියෙන්නෙ රාග සිතුවිලි විතරයි මොන ආමාරු කාලෙ ආවත් තමන් ලග ඉන්න අයගෙ විස්වසය රැකගෙන මොනදෙ අඩුවුනත් එ දෙ දාරගෙන ඉන්න පුලුවන්නම් එක තමයි ජිවිතය මට හිතෙන්නෙ දැන් ඉන්න අයට නොතෙරෙන් දෙ ඔකම තමයි සල්ලි වලට හිත් ය්ට්වෙලා ඔයගෙ කාතවෙ ලස්සනට ලියලා එදෙ තෙරුම් ගන්න පුලුවන්නම් ගොඩක් අයට ජිවෙතෙ හදාගන්න පුලුවන් මොනදෙ වුනාත් ජිවිතෙ ආතහරින්න හොද නැ මෙකාලෙට ගැලපෙන කාතාවක් .... අයෙ ලස්සනම් කතවක් අරන් එන්න හොදද බලන් ඉන්නව ඔයගෙ කාතාවලට ගොඩක් ආසායි අක්කියො
කියන්න දෙයක් නැ හැමදාම වගේ ලස්සනයි❤️❤️❤️❤️❤️
ලස්සනයි කතාව තවත් ලස්සන කතා දාන්න ..වාසනාවන්ත ජිවියකට සුබ පැතුම්..අපිව සතුටු කලාට❤
අක්කියෝ මේකනම් මාර පිස්සුවක්. හරිම ලස්සනයි ඔයට ඉස්සරහට යන්න ගොඩාක් සුභ පතනවා මං
කියන්න දේවල් ගොඩක් හිත ඇතුලේ තියෙනවා
ඒවා අකුරු කරන්න මට තේරෙන්නේ නෑ
❤️
Lassana awasanayak. Dukai iwara una ekata
කතාව හරිම ලස්සනයි අවසානයත් හරිම ලස්සනයි
ඔයාගේ කතා සුපිරියක් රිතූ අක්කේ 😘❤ තව ලස්සන කතාවක් අරන් එන්න 🙃❤ ඔයා හරි දක්ෂයි රිතූ අක්කේ 😘❤
Harima lassana kathawak. Thawa aluth katha oni hode.oyage katha kiyawan nathuwa nidagNnawath hithen na❤❤❤❤
ස්තුතියි
Budu saranai oyata lassanai kathawa hamadamat me wagema katha liyanna❤❤❤❤❤❤❤❤❤❤adarei oyata
මගේ ජිවිතේ සම්පූර්ණ උන වගේ අමුතුම හැගීමක් මට දැනුන රීතු අක්කේ ❤
අනෙ.........දුකයි අක්කියෝ.කතාව ඉවර උනා නෙ.මුල ඉදලම අවසානය දක්වාම කතාව කියෙවුවෙ ආසාවෙන්.මොකද ඔයාගෙ කතාකියවද්දි ආස හිතෙනවා.එපා වීමක් නෑ.බලාපොරොත්තු ජීවිතේට ගේනවා වගෙ හැගීමක් දැනෙන්නෙ කතා වල.තව කතාවක ආරම්භයක් සනිටුහන් කරමු දැන් ඉතින්.ජය වේවා අක්කියෝ.ඔයා ලියන කතා අපි ආසාවෙන් කියවන්නෙ.ඉතින් දිගටම ලියන්න.අපි ඉන්නම් දිගටම කියවන්න 🥰😎 ආදරෙයි අක්කියෝ................🥰❤🥰❤
ඔයාගේ කාතා හැම එකම කියවනවා හරිම ලස්සනයි 😊
Meka lassana adara kathawak❤
හැමදාම me කතාව danakan maga බැලුවේ rithuwoo❤❤eth hete idan නේද dukai.e nisa aye kathawak genna oyata ශක්තිය ලැබේවා .ude idan ගෙදර wada babalai wada ekka kohoma hari කතාව balanna man වේලාව wen karagannawa.කතාව balanna ona nisa වෙනදාට wada ඉක්මනින් e wada karanawa.oyata budusaranai
අනේ කතාව ඉවර උන එකටනම් ඩුකායි,,ඩුකායි,,,ගොඩාක් ඩුකායි,,,ඒ උනාට මේ කතාවත් අනිත් කතා වගේම හිතට ගොඩාක් දැනුනා රිතු අක්කියෝ....🥰🥰🥰❤️❤️❤️
අනේ අද ගොඩක් ලස්සනයි❤❤දුකයි කතාව ඉවර කරනේ මං ආසයි මෙ කතාවට තව ලස්සන කතාවක් ඔනේ❤❤❤
Lassana nimawak budusaranai oyata❤❤❤❤