ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මුන්ට දැන් තමා අනුකම්පාව ඇති වෙලා තියෙන්නේ මිනිස්සු ගැන
අනේ බං දයාසිරි උඹ මිනිස්සුන්ට පුදුම ආදරයක් තියෙන්නෙ 😂
වාහනවල.සිහීනය බිද දැමිමේ භේ රජය නෙමෙයි.පහුගිය.ආණ්ඩු නුල් බෝලයක් වගේ පටලලා විසි කරලා දාපු රටක් භාර ගත්තේ මාලිමාව ඵකිනෙකට විසදයි.ඉවසිමෙන් හිටපල්ලා
වැඩ කරන්න බැරුව හොරා කාලා හොරා කාලා ජනතාව ප්‍රතික්ෂේප කළාට පස්සේ දැන් තමන් වැඩ කරා වගේ පෙන්නන්න හිටපු හොර හැටිකර මන්ත්‍රීවරු ටික ක් අපේ නවජනාධිපතිතුමාට කියනවා විනාඩි දෙකේ මැගී හදන්න කියලා
තොපි වාහන ගේන එක නැතිම කරලානේ තිබ්බේ වේසිගේ පුතෝ.. හොදට තිබ්බ එක නැතිම කරලා දාලා..
😅😅😅😅
හිත වාවන්නෙ නැ දෙයියනේ මේ අපි වෙනුවෙන් කියලා දැනෙන කොට ,,තනි ඇහැට ඇඩෙනවා
😀
වාහන සිහිනය...සිහිනයක්ම කරල ජනාධිපති අරමුදලටත් කෙලිය එකෙක් මේ මොනවද කියවන්නේ
ඔවු ඔවු මේ ආන්ඩුව තමයි හීන මැරුවෙ.තොපි නෙමෙයි.පල ෆකෝ යන්ඩ.තොපි මේ රට හාන්සි කරලනෙ ගියෙ
පල යන්න බෙරවායා තෝ කියලද ජනාදිපති අරමුදලෙ සල්ලි ගත්තෙ
මුන්ට ගහලාපන්නන්න කෙනෙක් නෑනේ කියවන්න එනෝ
පැහැදිලි ඊර්ෂ්‍යාව උබලා බලන් ඉන්න ahema හරි අර්බුදයක් හදල මෙක වට්ටන්න
"වට්ටන්න" Hade Thamai. Oka relawa.
මහත්තයො ඔයාලගෙ කාලෙ අඩුවටවාහන දුන්නද. අරහෙට මෙහෙට පැන පැන වරප්‍රසාද භුක්ති වින්ද. තව මදිද.නිකං බයිල නම් කියන්න එපා.
Alto ලක්ෂ 15 😂
මුන් අවුරැදු ගානක් ඇමති කමේ හිටිය නේද .දැන් හිනෙන් බය වෙලා නැගිටලා ඇවිල්ලද මෙහෙම කතා කරන්නේ.ගිය ආන්ඩුවත් වාහන ගේන එක නැවැත්තුවේ ලොකු ගානක් බදු ගහන්කතන වෙන නිසා තමයි.මහ බැකුවේ මුදල් ටික හොරා බදු ගෙවන්න මුදල් නැති නිසා තමයි වාහන ගෙන්නන එක නැවැත්තුවේ.
බයිලා ගහන්නැතුව තමන්ගේ වැඩක් බලා ගන්නම්. කකුලෙන් අඳින්න වැරෙන්න වෙන දෙයක් නැත්නම් ගෙදරට වෙලා බුදිය ගන්න අපිට ඔහේගේ දේවල් බලන්නවත් අහන්නවත් ඕනේ නැහැ. රටේ මිනිස්සුන්ට කරන්න තිබුණු කාලේ වැඩ කරේ නෑ. දැන් එනවා බයිලා කියවන්න බයිලන්තේ
මේ රටට මෙහෙම වුනේ අනුර නිසා නොවෙයි . මෙතෙක් කල් මේ රට " බංකොළොත් " කල පසුගිය පාලනවලහිටපු අයගේ කෙරුවාව . දැන් මැරිලා ඉපදිලා වගේ විපක්ෂයේ අයගේ කතා අහල අප්‍රියා වෙලා . විගණකාධිපති වාර්තා බැලුවාම , කරලා තිබෙන විනාශයට මේ රටට වාහන තබා මරණාසන්න ලෙඩ්ඩුන්ට අවශ්‍ය බේත් ටිකවත් ගෙන්න ගන්න පුලුවන් වෙලා තිබෙන එකයි පුදුමය.
පැටළුණු නූල් බෝලයක්, හෙමින් හෙමින් ලිහන්නෙ, පොඩ්ඩක් ඉවසන්න,
💯💯💯💯💯💯💯💯❤❤❤❤❤❤❤
හෙන ගහන්න ඕනි ආන්ඩුවට
. Kanda hal nahalu mun car gene kathakarane, Ane reelawo.
මේ ආන්ඩුවද නැති කලේ ඇයි මතක නැද්ද ගිය ආන්ඩුව නැවැත්තුවාඔයාලා ආන්ඩු ගනනාවක හිටිය නේද එතකොට ඇයි ඔවා ගැන කතා නොකලේ
වාහන ඕනෑ නෑ.ප්‍රවාහනය හරී විදියටරට තුළ පවතී නම්.ඔය කුළී ගෙවන්නපඩිය ලක්ෂ පහක් වත් ඕනෑ.😂
අනෙ උඹලා අපිට දුන්නනෙ . එතකොට කිව්වේ මොනවද. පුදුම දුකක් නෙ මිනිස්සු ගැන හිතිලා තියෙන්නේ
අනේලජ්ජනැතිව මිනිසුන් රට විනසකරපු උන් කියවනවා
Ane buduyayagain
අනුර කුමාරගේ ආන්ඩුව ඇවිත් දින 100 ටත් වැඩිද මන්දජන්ද ගන්න කලින් කියපු කිසිම දෙයක් තාම කරල නැහැදුප්පත් සාමානය ජනතාව ගැන හිතන් නැහැජන්ද ගන්න කලින් කෙලපු පච දැන් දිරව ගන්න බැරුව ඉන්නේතව ජන්දයක් ඉදිරයට තියයි නේඅපි මෙයාලට ජන්දේ දීල රැවටුනාඊලග සැරෙත් ජන්දේ ඉල්ලන්න එයිනේ
අපි රැවටුනා 😢
දුකට බයිලා කියන්නේ නැතිව හිටපන් රිලාසිරි. ඔවා කියපන් බයියන්ට.
ජනාධිපති අරමුදලෙන් වංචා කල මුදල් ටික දීපන්.අප්පිරියයි තොපිව දකින කොට
දයාසිරි තැටිය රත්වෙලා කියල හිතලා රොටි පුච්චන්නද හිතන්නෙ තවම තැටිය රත් වෙලා නැහැ රති උනත් ඔයාලට රොටි පුච්චන්න දෙන්නෙ නැහැ.ඔබ දේශපාලනයෙ පෙරලි කලා ඇමතිල උනා මහ ඇමතිල උනා රටටවත් තමන්ගෙ නගරයටවත් වැඩි යමක් කලේ නැහැනෙ බල්ල පිදුරැ කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ ඔයාල දේශපාලන කරන්නෙ ඔයාල හැදෙන්න වැජබෙන්න විතරනෙ රට හදන්නවත් ජනතාව නගා සිටුවන්නවත් නෙවෙයිනෙ ඒ ගැන ජනතාව පැහැදිලිව අවබොද කරගෙන ඉන්නෙ නැවත කිසිදිනක ජනතාව රැවටෙන්නෙ නැහැ ඔය ටොන් පරන වැඩියි ඕවට රැවටෙන්න තරම් ජනතාව මොඩ නැහැ ජනතාව දැනුවත් ඔයාලගෙ මොල කුනුවෙලා තියෙනනෙ ජනතාව මුලා කරල ඔය මොලවලින් එලියට එන අදහස් හරිම පිලිකුල් දරාගැනිමට බැරිතරම් දුගදයි මාධ්‍යට නිරාවර්නය නොවි ඉන්න බලන්න.කාලයත් සමඟ සමහරවිට ජනතාව පිලිගැනිමට හැකියාවක් ඇතිවෙන්න පුළුවන් නිහඩතාවය ඉතා වැදගත් කුනුවෙච්ච දේශපාලන මති මතාන්දර වලින් බැහැර වෙන්න ජනතාව බලා පොරොත්තු වෙන්නෙ අළුත් අදහස් නැවුම් අදහස් වලින් පිරැන ලොකයක්.
එහෙට මෙහෙට පැන පැන ඇමතිකම් ගත්තු රිලාසිරියා පාර්ලිමේන්තවේ දකින්ඩවත් සුදුසු කෙනෙක් නෙවෙයි .අප්‍රසන්න මිනිහෙක් .බලයේ ඉන්ඩ තියෙනවානම් ඊට වැඩ්ය දෙයක් නැහැ .ඒ කාලේ කියපු කරපු දේවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ ..මහින්දයට පලු යන්ඩ බැනපු එකා අන්තිමට ගිහින් සාටකේ එල්ලුනා..ආණ්ඩුවට කරගෙන යන්ඩ දීලා තමුන්ගේ වැඩක් බලාගත්තනම් හොද නැද්ද? ලැජ්ජ නැති රිලාසිරියා ?
ආ එහේමද ජයාසිරි පව් අයියෝ
අපේ හින 76ක් තිස්සේ බොද උනා අපි ගැන දුක හිතන්නේ විපක්සෙට ගියට පස්ස්සෙ😂😂😂😂😂😂😂
පල පල ගෝතය .රට කාල දැන් බයිල ගහන්නෙ .
වාහන ගේන විදිය වැරදි තමයි. ඒත් උබලා තමයි රට කෑවේ. උබලා මේ රට හරියට කලානම් මේ රටේ මිනිස්සුන්ට මෙහෙම වෙන් නෑ.මේ රට ආගාධයට දැමිමේ උබලා සේරම එකතු වෙලා. දැන් සුදනෝ වගේ කතා කරනවා.
අනේ රිලාසිරි මේ හුම්තක් කියවන්නෙ නැතුව හිටපන් තොපි තමා මේක කෑවේ
වාහන මිල වැඩි වුනාම අපිට මොකද තව වැඩිවෙයන්
Wheel ganan wadi weida 😓
මෙයාලගෙ කාලෙත් අවුරුදු 3 වාහනනෙ ගෙන්නුවේ, බලය ලබාගන්න බයිලකියනවා
palapakaya 😂
පච මාලීමාව අපිවව්‍රැවට්ටුවා...😢😢😢
සිහින විනාස කරේ ඔබ තුමාලනේ 😂
අහිංසක මිනිසුන්ට වාහන ගන්න බැ එදත් අදත් පොදු ප්‍රවාහනය හදන්න
ඉතින් යකෝ තොපි රටේ ආර්ථිකය හැදුව නම් වාහන ගේන්න තිබුනනේ..
ලොවෙත් නැති බදු අපි ගෙවමු.
පලයන් බන් යන්න
අනේ අපි තුන්වේල කන්ඩ ඔට්ටුවෙනව.
ඔයාල ආවානමි කරයි.ජනාධිපති අරමුදලේ ලක්ෂ කිපයකටත් ගේම දුන්න කෙනානේ
මුන් පටිතදකරගන්න කිව්වත් අපේ අනාගතය හොදයි කියල හිතුවෙහෙකි තොපි අපිට පටි තදකරහන්න කියලා අපි පටිත්ද කරන් බලන් හිටියේ උබලා වෙඩෙකරයි කියල උබලා කලේ හොරකම් කරපු එක දෙන් එනවා අපේ අට දෙක අතගාන්න
හීනෙන් නැගිට්ට ගමන් කරන කතාවක් බව පෙනේ
Aththa kathawa...minissu andawana anduwaka thawath boruwak..
අනේ පලයං පොල් බූරුවා
හම්මා ... ජනාධිපති අරමුදලේ න් බිල් ගෙව්ව එකෙක් ..😂😂
ඇයි රනිල් ඉන්නකොට ගෙනත් දෙන්න එපායැ අඩුවට....
Ranil da pampori gahuwe npp ayada? 🤦
තියෙන වාහාන හොඳටම ඇති....පාරේ යන්න ඉඩත් නෑ....
මේ අර ජනාධිපති අරමුදල් සල්ලි ගත්ත මාමා නේද
ඇවිදින්න අමාරුයි. ජනාධිපති අරමුදලේ සල්ලි ටිකක් අරන් දෙන්න පුළුවන් ද.ජනතාව ගැන සැබෑවට ඇතී කැක්කුමක් කථාවෙන් එලියට එන්නේ නැහැ. මාලිමාවට ඡන්දේ දුන්නු අයට නැති වයාධියක්.
පල පල ගෝතයා😂
අනෙ ඉතින් තොපි අන්ඩු වල ඉදලා හදපු රට වනසපු රටක් ටිකක් හිටපන්
හනුමා
තොපි උපරිම අඩුවට නේ දුන්නෙ...
අපිට වාහනඑපා කන්න එපාහොරු අල්ලන්නඔකව හිරෙ දාන්නරට හදා දෙන්න ඔවුන්ට බලයට එන්න ඉඩතියන්න එපාජනාදි පති තුමනි
මාලිමාවේ උනුත් හොඳ නැත්නම් අපි වෙන මිනිස්සු වගයක් ගේනවා බලයට තොපි වගේ දේශපාලන කුහක කාලකන්නි නම් ආයේ බලයට ගේන්න නෑ
තොපිටනම් උතුරු කොරියාවෙ නීතිත් මදි යකෝ
තෝ බොරදියේ මාලු බාන්නැතිව හිටපිය උලමා තොපේ අනුකම්පාව අපිට භුමිකම්පාවක් වෙලා ඉවරයි
Ammo rilasiri oya anduwala hitya neda athkota whana dunnna da
hariyatama hari ...
රැවටුනඋන් තවත් රැවටිලානෑ වගේ ලියන්නේ පව්අනේ
පරණ ලඩි වලට වඩා අලුත් වාහන ගෙන්නන එක අපිට වටිනවා Tax එක පොඩ්ඩක් වැඩි උනත්. නාහෙන් අඩන් නැතුව හිටපන් පච කෙල කෙල 😅
Oyala hariyata karananam mehema kiyawanna ona ne neda
Ubala rata bankoloth karala dan aanduwata baninawa 🙄
Ei thopi dunne labetada...pala yanna..
දයාසිරි ඇමතිතුමා අපි මුංට රැවටුනා ආයේ කවදාවත් මුංට චන්දේ දෙන්නෙනැ.. ඔබතුමාලට පුලුවනම් පාර්ලිමේන්තුවේදී මේ ගැන කතා කරන්න අපි වෙනුවෙන්..🙏🙏🙏
දයාසිරි ඇමතිතුමා මොනවද ජනතාව වෙනුවෙන් කරලා තියෙන්නේ. එක වැඩක් කියන්න පුළුවන්ද කරපු බයිලා ගහලා උදේට පාර්ලිමේන්තුවේ රෑට ගිහිල්ලා ආතල් දාලා අනිත් නාලික අයෙක් එකතු වෙලා රජය කකුලෙන් අදින්න ඒවා හිතුවා මදි සමහර මෝඩයො රවට්ටන්න පුළුවන් හැමෝම ලංකාව හැමෝම රැවට එන්න 😏😏😏
අහින්සක තරුණයින්ගෙ වාහන සිහිනය බොඳ වෙන්න දෙන්න ඵපා 😢 මහ බැංකු ලොක්කො යන්නෙ සුපිරි වාහන වල , අපිත් ආසයි අඩුම තරමෙ Aqua , fit , කාර් ඵකක හරි යන්න , බදු අයකරාට කමක් නැ ඵ්ත් ඵය අපට දරාගන්න පුලුවන් විදිහට සකසන්න ,
පලයන් පකයා ඡන්දෙ දුන්න එකෙක් ඔහොම කියන්නෙ නෑ..නොදුන්න උන් ඔහොම උනාට අපි මේ හරක්ට රැවැටෙන්නෙ නෑ..අනික රට ටිකෙන් ටික ගොඩයයි...අපිට ප්‍ය්ලුවන්නම් තොපිට බැරි ඇයි
අනේ බොල , තොට තේරෙන්නේ නැද්ද, පොදු ප්‍රවාහන සේවය clean කරන්නේ මිනිස්සුන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවයට තමා, තෝ කියනවා වගේ ඒවා ආණ්ඩුවල රෙදි අපුල්ලන කාලෙ නොකලේ ඇයි.. එහෙම කලානම්, අයේ අනුරට හදන්න දෙයක් නෑනේ..පාර්ලිමේන්තු ආවනන් පාඩුවේ ඉදු...😂😂😂😂😂😂😂😂😂😂
President...fund...😂😂😂😂😂😂
සම්පූර්ණ ඇත්ත
අයියෝ අපි ඉවරයි.. හාල් 315 යි.
pala pakaya
@ ජෙප්පොන්ට කඩේ යන්න මල්ලි..ලා... ඉන්න හිතෙන නිසා රට රට වල කුනු හරුප කියමින් ගොන් ආතල් ගන්න එපා. මල්ලිලාට රිලා කොත්තු ලගදිම දෙනවා. එන්න බත් කන්න ලංකාවට . ගාල් 315 යි ඉක්මනින් V8 එක ගානේ NPP කඩේ යන අයට අපි දෙන්නම්..
@ කුනු හරුප කිම අසහන ජෙප්පන්ගේ උරුමයක්. සතුටු වෙන්න අනුරයා හොරු අල්ලලා විතරක් නෙවි පාස්කු මහමොලකරු අල්ලලා ඔබලාට පට්ට ෆන් එකක් දෙනවා.
And palayan rila siri yanna.
Ane pala buruwa yanna
පචයා
Daya me oyala karane api dakkane. Nada inna
පාවිච්චි කරපුව ලක්ෂ 75 වෙනකන් තොපි කොහෙද හිටියෙ.
Dayasiri me ayada ubalada eka vinasa kare
Umba dannawadada thopilla horakam karapu ewa chic laggai pako
Etta kathawa
Ane gonasiri me anduwa. Newei ubalatama ape sihina boda kare
Hutto borukiyande epaa bun thota duty structure akawath dannaha balaa yanne kattiya kalabala wenne epa vahana mila aduwei dan market eke thiyana boru price tika aduwei
ඉතින් තොපේ කාලේ ඉවා කරන්න එපැයි ද්‍යාසිරියෝ
ජනාධිපති මේ ගැන සොයා බලන්න. මාපියා මිලක් තියෙන්නේ. මෙ ගැන ආන්ඩුව තීරනයක් ගන්න. නැත්නම් මාලිමාව ගෙදර
Ane ballo... Hemeniyan....
Why polititions worry about people?
Kamak nh api malimawata ❤❤❤❤ wade wenna kalig mun Bodakarala Iwarai malaprethayo hirikithai munwa mun patta adarey janathawata
ගොඩක් හොන්දය් මත්‍රිතුමා.අපි වෙනුවෙන් කත කලාට.
දයාසිරිලා ආණ්ඩු කරන කාලෙ අහිංසක දුප්පත් මිනිස්සු සුපිරි වාහන වල ගියාද අනේ. අහිංසක මිනිස්සු හොම්බෙන් යද්දි ඔයා නම් හමර් වල V8 වල ගියා. වඳුරු කුණුහරුප කියවන්න එපා බං
ඔබ තුමා රටේ මන්ත්‍රී වෙලා ඉන්න කාලෙත් පාර්ලිමේන්තු කැමති වෙලා ඉන්න කාලෙත් මොනවද කරේ මහජනතාව වෙනුවෙන් ඔහේ කරේ ඔහේ සැපසුක වෙහෙරනය ගැන හිතුවා විතරයි ඒවගේම ඔයා ගත්තු ජනාධිපති අද අරමුදලින් සල්ලි කතා ගන්න තියෙන හැම තැනකින්ම ඕගොල්ලෝ සල්ලි ගත්තා එහෙම ගන්නකොට මේ රටට දුප්පත් වෙනවා මිසක් පෝසත් වෙන්නේ නෑනේ. මේවට පෝසත් රටක් කරන්න උත්සාහ කරන්නේ අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක විතරයි. ඒකට කකුලෙන් අදින්න ඕන නෑ ළඟ තියාගන්න ඔහේල ඕවා ටික හිරුත් එක්ක එකතු වෙලා පච්ලන්තේ හලාගන්න රට මහ පාට ඇදලා දාලා ආගාධයට ඇදලා දාලා 😡😡😡😡😡
😂😂😂baila..sireeeeeeee😢😢😢😢
Huttan hettan 😂
Very good speech, I like❤❤❤❤❤
වාහන තියෙන ප්‍රමාණය හොදටම ඇති.
ඔයා පයින්ද යන්නෙ 😂
😂laugh 😀😀
ජනාදිපති අරමුදලෙන් සල්ලි ගත්ත හිගන්නා
මෙතුමට මුදල් ඇමති කමදෙමු නේද?
AKD කන පතේ පහාරන්න එපා
❤❤❤
Udeta office yanna parata bessama meratata tawath wahana mokatada kiyala hitenawa 😢
මුන්ට දැන් තමා අනුකම්පාව ඇති වෙලා තියෙන්නේ මිනිස්සු ගැන
අනේ බං දයාසිරි උඹ මිනිස්සුන්ට පුදුම ආදරයක් තියෙන්නෙ 😂
වාහනවල.සිහීනය බිද දැමිමේ භේ රජය නෙමෙයි.පහුගිය.ආණ්ඩු නුල් බෝලයක් වගේ පටලලා විසි කරලා දාපු රටක් භාර ගත්තේ මාලිමාව ඵකිනෙකට විසදයි.ඉවසිමෙන් හිටපල්ලා
වැඩ කරන්න බැරුව හොරා කාලා හොරා කාලා ජනතාව ප්‍රතික්ෂේප කළාට පස්සේ දැන් තමන් වැඩ කරා වගේ පෙන්නන්න හිටපු හොර හැටිකර මන්ත්‍රීවරු ටික ක් අපේ නවජනාධිපතිතුමාට කියනවා විනාඩි දෙකේ මැගී හදන්න කියලා
තොපි වාහන ගේන එක නැතිම කරලානේ තිබ්බේ වේසිගේ පුතෝ.. හොදට තිබ්බ එක නැතිම කරලා දාලා..
😅😅😅😅
හිත වාවන්නෙ නැ දෙයියනේ මේ අපි වෙනුවෙන් කියලා දැනෙන කොට ,,තනි ඇහැට ඇඩෙනවා
😀
වාහන සිහිනය...සිහිනයක්ම කරල ජනාධිපති අරමුදලටත් කෙලිය එකෙක් මේ මොනවද කියවන්නේ
ඔවු ඔවු මේ ආන්ඩුව තමයි හීන මැරුවෙ.තොපි නෙමෙයි.පල ෆකෝ යන්ඩ.තොපි මේ රට හාන්සි කරලනෙ ගියෙ
පල යන්න බෙරවායා තෝ කියලද ජනාදිපති අරමුදලෙ සල්ලි ගත්තෙ
මුන්ට ගහලාපන්නන්න කෙනෙක් නෑනේ කියවන්න එනෝ
පැහැදිලි ඊර්ෂ්‍යාව උබලා බලන් ඉන්න ahema හරි අර්බුදයක් හදල මෙක වට්ටන්න
"වට්ටන්න" Hade Thamai. Oka relawa.
මහත්තයො ඔයාලගෙ කාලෙ අඩුවට
වාහන දුන්නද. අරහෙට මෙහෙට පැන පැන වරප්‍රසාද භුක්ති වින්ද. තව මදිද.
නිකං බයිල නම් කියන්න එපා.
Alto ලක්ෂ 15 😂
මුන් අවුරැදු ගානක් ඇමති කමේ හිටිය නේද .දැන් හිනෙන් බය වෙලා නැගිටලා ඇවිල්ලද මෙහෙම කතා කරන්නේ.ගිය ආන්ඩුවත් වාහන ගේන එක නැවැත්තුවේ ලොකු ගානක් බදු ගහන්කතන වෙන නිසා තමයි.මහ බැකුවේ මුදල් ටික හොරා බදු ගෙවන්න මුදල් නැති නිසා තමයි වාහන ගෙන්නන එක නැවැත්තුවේ.
බයිලා ගහන්නැතුව තමන්ගේ වැඩක් බලා ගන්නම්. කකුලෙන් අඳින්න වැරෙන්න වෙන දෙයක් නැත්නම් ගෙදරට වෙලා බුදිය ගන්න අපිට ඔහේගේ දේවල් බලන්නවත් අහන්නවත් ඕනේ නැහැ. රටේ මිනිස්සුන්ට කරන්න තිබුණු කාලේ වැඩ කරේ නෑ. දැන් එනවා බයිලා කියවන්න බයිලන්තේ
මේ රටට මෙහෙම වුනේ අනුර නිසා
නොවෙයි . මෙතෙක් කල් මේ රට
" බංකොළොත් " කල පසුගිය පාලනවල
හිටපු අයගේ කෙරුවාව . දැන් මැරිලා ඉපදිලා වගේ විපක්ෂයේ අයගේ කතා අහල අප්‍රියා වෙලා . විගණකාධිපති වාර්තා බැලුවාම , කරලා තිබෙන විනාශයට මේ රටට වාහන තබා
මරණාසන්න ලෙඩ්ඩුන්ට අවශ්‍ය බේත් ටිකවත් ගෙන්න ගන්න පුලුවන් වෙලා තිබෙන එකයි පුදුමය.
පැටළුණු නූල් බෝලයක්, හෙමින් හෙමින් ලිහන්නෙ, පොඩ්ඩක් ඉවසන්න,
💯💯💯💯💯💯💯💯❤❤❤❤❤❤❤
හෙන ගහන්න ඕනි ආන්ඩුවට
. Kanda hal nahalu mun car gene kathakarane, Ane reelawo.
මේ ආන්ඩුවද නැති කලේ ඇයි මතක නැද්ද ගිය ආන්ඩුව නැවැත්තුවා
ඔයාලා ආන්ඩු ගනනාවක හිටිය නේද එතකොට ඇයි ඔවා ගැන කතා නොකලේ
වාහන ඕනෑ නෑ.ප්‍රවාහනය හරී විදියට
රට තුළ පවතී නම්.ඔය කුළී ගෙවන්න
පඩිය ලක්ෂ පහක් වත් ඕනෑ.😂
අනෙ උඹලා අපිට දුන්නනෙ . එතකොට කිව්වේ මොනවද. පුදුම දුකක් නෙ මිනිස්සු ගැන හිතිලා තියෙන්නේ
අනේලජ්ජනැතිව මිනිසුන් රට විනසකරපු උන් කියවනවා
Ane buduyayagain
අනුර කුමාරගේ ආන්ඩුව ඇවිත් දින 100 ටත් වැඩිද මන්ද
ජන්ද ගන්න කලින් කියපු කිසිම දෙයක් තාම කරල නැහැ
දුප්පත් සාමානය ජනතාව ගැන හිතන් නැහැ
ජන්ද ගන්න කලින් කෙලපු පච දැන් දිරව ගන්න බැරුව ඉන්නේ
තව ජන්දයක් ඉදිරයට තියයි නේ
අපි මෙයාලට ජන්දේ දීල රැවටුනා
ඊලග සැරෙත් ජන්දේ ඉල්ලන්න එයිනේ
අපි රැවටුනා 😢
දුකට බයිලා කියන්නේ නැතිව හිටපන් රිලාසිරි. ඔවා කියපන් බයියන්ට.
ජනාධිපති අරමුදලෙන් වංචා කල මුදල් ටික දීපන්.
අප්පිරියයි තොපිව දකින කොට
දයාසිරි තැටිය රත්වෙලා කියල හිතලා රොටි පුච්චන්නද හිතන්නෙ තවම තැටිය රත් වෙලා නැහැ රති උනත් ඔයාලට රොටි පුච්චන්න දෙන්නෙ නැහැ.ඔබ දේශපාලනයෙ පෙරලි කලා ඇමතිල උනා මහ ඇමතිල උනා රටටවත් තමන්ගෙ නගරයටවත් වැඩි යමක් කලේ නැහැනෙ බල්ල පිදුරැ කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ ඔයාල දේශපාලන කරන්නෙ ඔයාල හැදෙන්න වැජබෙන්න විතරනෙ රට හදන්නවත් ජනතාව නගා සිටුවන්නවත් නෙවෙයිනෙ ඒ ගැන ජනතාව පැහැදිලිව අවබොද කරගෙන ඉන්නෙ නැවත කිසිදිනක ජනතාව රැවටෙන්නෙ නැහැ ඔය ටොන් පරන වැඩියි ඕවට රැවටෙන්න තරම් ජනතාව මොඩ නැහැ ජනතාව දැනුවත් ඔයාලගෙ මොල කුනුවෙලා තියෙනනෙ ජනතාව මුලා කරල ඔය මොලවලින් එලියට එන අදහස් හරිම පිලිකුල් දරාගැනිමට බැරිතරම් දුගදයි මාධ්‍යට නිරාවර්නය නොවි ඉන්න බලන්න.කාලයත් සමඟ සමහරවිට ජනතාව පිලිගැනිමට හැකියාවක් ඇතිවෙන්න පුළුවන් නිහඩතාවය ඉතා වැදගත් කුනුවෙච්ච දේශපාලන මති මතාන්දර වලින් බැහැර වෙන්න ජනතාව බලා පොරොත්තු වෙන්නෙ අළුත් අදහස් නැවුම් අදහස් වලින් පිරැන ලොකයක්.
එහෙට මෙහෙට පැන පැන ඇමතිකම් ගත්තු රිලාසිරියා පාර්ලිමේන්තවේ දකින්ඩවත් සුදුසු කෙනෙක් නෙවෙයි .අප්‍රසන්න මිනිහෙක් .බලයේ ඉන්ඩ තියෙනවානම් ඊට වැඩ්ය දෙයක් නැහැ .ඒ කාලේ කියපු කරපු දේවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ ..මහින්දයට පලු යන්ඩ බැනපු එකා අන්තිමට ගිහින් සාටකේ එල්ලුනා..ආණ්ඩුවට කරගෙන යන්ඩ දීලා තමුන්ගේ වැඩක් බලාගත්තනම් හොද නැද්ද? ලැජ්ජ නැති රිලාසිරියා ?
ආ එහේමද ජයාසිරි පව් අයියෝ
අපේ හින 76ක් තිස්සේ බොද උනා අපි ගැන දුක හිතන්නේ විපක්සෙට ගියට පස්ස්සෙ😂😂😂😂😂😂😂
පල පල ගෝතය .රට කාල දැන් බයිල ගහන්නෙ .
වාහන ගේන විදිය වැරදි තමයි. ඒත් උබලා තමයි රට කෑවේ. උබලා මේ රට හරියට කලානම් මේ රටේ මිනිස්සුන්ට මෙහෙම වෙන් නෑ.මේ රට ආගාධයට දැමිමේ උබලා සේරම එකතු වෙලා. දැන් සුදනෝ වගේ කතා කරනවා.
අනේ රිලාසිරි මේ හුම්තක් කියවන්නෙ නැතුව හිටපන් තොපි තමා මේක කෑවේ
වාහන මිල වැඩි වුනාම අපිට මොකද තව වැඩිවෙයන්
Wheel ganan wadi weida 😓
මෙයාලගෙ කාලෙත් අවුරුදු 3 වාහනනෙ ගෙන්නුවේ, බලය ලබාගන්න බයිලකියනවා
palapakaya 😂
පච මාලීමාව අපිවව්‍රැවට්ටුවා...😢😢😢
සිහින විනාස කරේ ඔබ තුමාලනේ 😂
අහිංසක මිනිසුන්ට වාහන ගන්න බැ එදත් අදත් පොදු ප්‍රවාහනය හදන්න
ඉතින් යකෝ තොපි රටේ ආර්ථිකය හැදුව නම් වාහන ගේන්න තිබුනනේ..
ලොවෙත් නැති බදු අපි ගෙවමු.
පලයන් බන් යන්න
අනේ අපි තුන්වේල කන්ඩ ඔට්ටුවෙනව.
ඔයාල ආවානමි කරයි.ජනාධිපති අරමුදලේ ලක්ෂ කිපයකටත් ගේම දුන්න කෙනානේ
මුන් පටිතදකරගන්න කිව්වත් අපේ අනාගතය හොදයි කියල හිතුවෙහෙකි තොපි අපිට පටි තදකරහන්න කියලා අපි පටිත්ද කරන් බලන් හිටියේ උබලා වෙඩෙකරයි කියල උබලා කලේ හොරකම් කරපු එක දෙන් එනවා අපේ අට දෙක අතගාන්න
හීනෙන් නැගිට්ට ගමන් කරන කතාවක් බව පෙනේ
Aththa kathawa...minissu andawana anduwaka thawath boruwak..
අනේ පලයං පොල් බූරුවා
හම්මා ... ජනාධිපති අරමුදලේ න් බිල් ගෙව්ව එකෙක් ..😂😂
ඇයි රනිල් ඉන්නකොට ගෙනත් දෙන්න එපායැ අඩුවට....
Ranil da pampori gahuwe npp ayada? 🤦
තියෙන වාහාන හොඳටම ඇති....පාරේ යන්න ඉඩත් නෑ....
මේ අර ජනාධිපති අරමුදල් සල්ලි ගත්ත මාමා නේද
ඇවිදින්න අමාරුයි. ජනාධිපති අරමුදලේ සල්ලි ටිකක් අරන් දෙන්න පුළුවන් ද.ජනතාව ගැන සැබෑවට ඇතී කැක්කුමක් කථාවෙන් එලියට එන්නේ නැහැ. මාලිමාවට ඡන්දේ දුන්නු අයට නැති වයාධියක්.
පල පල ගෝතයා😂
අනෙ ඉතින් තොපි අන්ඩු වල ඉදලා හදපු රට වනසපු රටක් ටිකක් හිටපන්
හනුමා
තොපි උපරිම අඩුවට නේ දුන්නෙ...
අපිට වාහනඑපා කන්න එපා
හොරු අල්ලන්න
ඔකව හිරෙ දාන්න
රට හදා දෙන්න
ඔවුන්ට බලයට එන්න ඉඩතියන්න එපා
ජනාදි පති තුමනි