bts ff Sinhala 3-shot (3/3)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 78

  • @fftharu5045
    @fftharu5045 2 ปีที่แล้ว +1

    lassanai ane eka shoiiii .. hithuwe wath nathi widihe kathawak ane. maru 😍lassanai akke eka nm niyamai 😘

  • @kiki_art13
    @kiki_art13 ปีที่แล้ว +6

    අක්කෙ මම😂 අල්මාරිය දිහා බලාගෙන ඔප්පෙක් එනකන් තනිකඩව ඉන්නව 😂😂😂😂 කතාව සුපිරි❤❤❤

  • @uhanirankothge6339
    @uhanirankothge6339 2 ปีที่แล้ว +1

    💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @nilaniamarasingha2924
    @nilaniamarasingha2924 2 ปีที่แล้ว +1

    Lassanai akkiyo kathawa godak ❤️❤️ anthima tika kiyawaddi hina wewi kiyewwe 🤣🤣 patta kathawa oyawe gedera genna hithenawa ane😁

  • @umadanikaushalya4730
    @umadanikaushalya4730 2 ปีที่แล้ว +2

    Lassanayi akki💖💜❤

  • @DracoIvelle813
    @DracoIvelle813 2 ปีที่แล้ว +1

    aiyo jimin badinne ammavane aiyo aiyo me jiminshii .kathava lassanai akki 🤣🤣❤️❤️❤️😍😘

  • @medhanisanjana3262
    @medhanisanjana3262 2 ปีที่แล้ว +1

    superei ane...........mn dava podden habak............amboooooooo

  • @btsstoryparklilly
    @btsstoryparklilly 2 ปีที่แล้ว +1

    Pani kaju 😂😂 lassnanai akkiyo attama lassnanai 😘😍😍😍❤️❤️❤️ akki oya hari shoiii ane 😘😘😘
    Akki matath pani kaju onii 🥺 😁😁

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว

      Thank you patiyo. 🥰💜🙆. Oyath shoi ane ithim😘😘💜

  • @LakmiDissanayaka
    @LakmiDissanayaka 5 วันที่ผ่านมา

    Ane mage almariyen oppa awanam😂😂😢❤❤❤ math balan innada😂😂😂 maru store eka💜💜

  • @rrrrrrr1619
    @rrrrrrr1619 2 ปีที่แล้ว +7

    අම්මියෝ 🤣🤣🤣🤣 අම්මට ආදරෙයි ලු අම්මා කසාද බදින්න කැමැති ලු 🤣🤣

  • @sanjus4303
    @sanjus4303 2 ปีที่แล้ว +10

    "පැනි කජු වැඩි නැද්ද "😂😂😂😂😂👍👍 කතාව ලස්සනයි ❤🥰😘

  • @missthv1981
    @missthv1981 2 ปีที่แล้ว +1

    Lassni loku akke ❤️gn💜

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว +1

      Gn chooti nngi😘❤️

    • @missthv1981
      @missthv1981 2 ปีที่แล้ว +2

      @@purpleisland3229❤️❤️❤️❤️❤️♥️❤️

  • @kumarapushpa3578
    @kumarapushpa3578 2 ปีที่แล้ว +4

    දැන් තමයි කොටස් 3ම කියෙව්වෙ,හරිම ලස්සනයි
    😍😍😍😍

  • @koreanworld6829
    @koreanworld6829 2 ปีที่แล้ว +3

    කතාව හරිම ලස්සනයි......💜️💜️😍😍😘😘

  • @nethibpblover377
    @nethibpblover377 2 ปีที่แล้ว +2

    Ane අක්කා ඔයා kayawa edit කරන app edit කරන හැටි කියන්නකො අනෙ pleaseee😥😖☹️

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว

      MN oyage Kalin comment ekt damma nngi. Eka🥰💜

  • @foreverbtsarmyroger1946
    @foreverbtsarmyroger1946 2 ปีที่แล้ว +3

    අම්මොහ් ඇත්තටම ලස්සනයි පැටියෝ මේක නම් සුපිරියක් . ෂා...ෂෝක් අනේ මට කියන්න වචන නෑ ඔයා නම් නියම writer කෙනෙක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว +1

      🥺😍thank you maika💜

    • @foreverbtsarmyroger1946
      @foreverbtsarmyroger1946 2 ปีที่แล้ว +1

      @@purpleisland3229 ඔයාට කොහෙන්ද ඔච්චර ලස්සනට වචන එන්නේ අම්මොහ් මට බෑ අන්තිම ටිකේ හිනා වෙලා පණ යනවා 😚❤️❤️❤️

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว +1

      😄🙆🙆🥰😘

    • @foreverbtsarmyroger1946
      @foreverbtsarmyroger1946 2 ปีที่แล้ว +2

      @@purpleisland3229 😚😚😚

  • @btslover2099
    @btslover2099 2 ปีที่แล้ว +1

    නියමයි

  • @sashasenevirathna20
    @sashasenevirathna20 2 ปีที่แล้ว +1

    Hali shoi kathawa thawa story ekakuth one

  • @_Storykella_
    @_Storykella_ 2 ปีที่แล้ว +8

    අම්මට මොනවා හිතුනද දන්නේ නෑ හැබැයි මට මුල කියවද්දිම හිතුනා ජිමින් ඕක අහයි කියලා🤣🤣🤣 හිතුනා වගෙම ඇහුවා🤣

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว +2

      😂😅🙆තව අම්මට හිතුන දෙයක් තියෙ. මං ඒක කීවෙ නෑ ඉතිං,🤭😘💜

  • @pickmesusil4577
    @pickmesusil4577 2 ปีที่แล้ว +1

    Lassanai 👌 ❤️
    Ilaga episode eka one 1⃣ 💕

  • @btsarmygirldevmini3675
    @btsarmygirldevmini3675 2 ปีที่แล้ว +7

    වා......... මම කිව්වේ ජිමිනා පැණියා කියලා..... .😂
    අම්මා මිෂූට වඩා සස්සන ඇති සුවර් එකට ඉතිං අම්මා දැක්ක ගමන් මිෂූට නෙවෙයි අම්මට ආදරෙයි කීවා 😂😂😂😂😂 හොදට ම කරේ 😂😂😂😂
    කතාව ලස්සනයි අක්කියෝ ❤️😘 තව කතාවක් දෙන්න හොදේ 😁
    Tank you Soo mach akki 💜💜💜

  • @Theheartkillers-20
    @Theheartkillers-20 2 ปีที่แล้ว +1

    Lassanai akke ❤️

  • @nihara6648
    @nihara6648 2 ปีที่แล้ว +1

    Wowwww😂😂😂❤️❤️❤️❤️thw oneshot tikak oniiii😘😘😘😘😂😂😂🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 2 ปีที่แล้ว +1

    Ane mn rathuth una hina wela ,man me kathawata harina asai .mage almariyath arala balanna one ,

  • @taeshw890
    @taeshw890 2 ปีที่แล้ว +1

    Ammoooo😂😂😂😂
    Pani kaju thamai hodatam kare😂😂😂😂

  • @bangtanot7Army98
    @bangtanot7Army98 2 ปีที่แล้ว +1

    alee ilaine 😭 ada epiye baya, duka, sthuta serm tibb mara lssnai kthw❤💜💜💜💜💜💜💜💜 ayem lssn kthwk denn puland😕🙊

  • @thireshathiresha5310
    @thireshathiresha5310 2 ปีที่แล้ว +2

    කතාව ලස්සනම ලස්සනම ලස්.......සනයි.. 😍😍💜️💜️💜️💜️....

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว

      Thank you patiyo😘💜

    • @thireshathiresha5310
      @thireshathiresha5310 2 ปีที่แล้ว +1

      මම ගොඩාක් දුකින් පාලුවෙන් ඉද්දි තමයි ff කියවන්න පටන් ගත්තෙ... දැන් ඒක මට පුරුද්දක් වෙලා... ඔයාගෙ කතා ගොඩාක් ලස්සනයි.... තව අයගෙ ඒවත් මම බලනවා.... ඔයාලා නිසා දැන් මට පාලුවක් නැහැ.... ආයෙත් ඉක්මන්ටම ඔයාගෙ ලස්සනම ලස්සන කතාවක් බලන්න ගොඩාක් ආසාවෙන් බලාගන ඉන්නවා... 💜️..

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว

      අනේ...🥺 එහෙමද. මමත් ලියන්න පටන් ගත්තෙ දුකින් ඉද්දි.
      දැන් ඉතිං දුකින් නෑනෙ🥰😘💜

  • @SheiJRJ
    @SheiJRJ 2 ปีที่แล้ว +1

    පට්ට ලස්සනයි කතාව happiness අක්කයි ඔයයි තමයි ලස්සනම ලස්සන ff ලියන්නෙ.පට්ට ලස්සනයි ඈ මෙ කතාව මම ඔයාගෙ කතා වලින් ආසම කතා වලට අද ඉදන් එකතු වෙනවා. ඊයෙ රෑ එලි වෙනකම් මේ කතාව කියෙව්වා. නිදාගන්න කොට පාන්දර 2.00 කන ගමන් තමයි බැලුවෙ. අක්කි බලනව ඇති මම රැට කෑවේ පාන්දර 2.00 කියල.😌 මට ඊයෙ ඉස්කොලේ zoom meeting එක ඉවර වෙද්දි රෑ 11.00 අනිත් ළමයින්ට රෑ 9.00 වෙද්දි ඉවර කරා. මම පන්ති නායිකාව.section එකෙ දක්ෂම ළමයි set එක ඉන්නෙ අපෙ පන්තියෙ.මම පන්ති නායිකාව නිසා මට යි උප නායිකාවටයි ඔය නම් list හදන වැඩ ඔය වැඩ කන්දක් තරමට දුන්නා. අපි දෙන්නට ඒව බාර දෙද්දි අපි දෙන්නාම ගල් උනා.
    මට තාම අවු 12ක් වත් නෑ😒 කොහොම හරි මමයි උප නායිකා බෙස්ටීයි zoom meeting එකෙ ටීචර් leave වුනා. මොකද අපි දෙන්න සාකච්ඡා කරල කරන්න ඕන වැඩ තිබ්බෙ. කොහොම හරි වැඩ ටික රෑම ඉවර කරන්න අපි දෙන්න තීරණය කළා. මොකද අදම ඕක ඉවර කරාම නිදහස් නෙ. අනික හොදට නිදාගන්න පුලුවන් නෙ 😁
    කොහොම හරි ඉවර වෙද්දි පාන්දර12.30 💥 දන්නෙ නෑද්ද ඉතින් අම්මා කෑ ගහනවා කන්න කන්න කියලා කන්න යද්දි කෑම පිළුනු වෙලා😶‍🌫️ ඊට පස්සේ අම්මා pasta හදලා දුන්නා. 🥳 ඊට පස්සෙ කන ගමන් කෑලි 3 නම් බැලුවා ❤️❤️❤️❤️

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว

      ආ.... එහෙමද වුනේ... හම්මෝ 😅🤦. හරි නංගියෝ ඒනම් හොඳට School වැඩ කරගන්න 😘💜❤️

    • @SheiJRJ
      @SheiJRJ 2 ปีที่แล้ว

      @@purpleisland3229 ඔව් අක්කි දැන් මම 7 වසරෙ කොළඹ ඉන්නෙ කොළඹ ඉස්කෝලෙකට යන්නෙ ( ඕන ඉස්කොලයක් හිතාගන්නකො අක්කි මට එහෙම කියන්න බෑනේ 😶 හැබැයි කෙල්ලො විතරක් ඉන්න ඉස්කොලයක්😎😏🤣)මට මාර මහන්සි අක්කට කලින් massage එක ගහලා අත් ගත්ත විතරයි ටීචර් call කරලා තව වැඩක් දුන්න. මට ලෙඩක් තියනව අක්කි නායක කමක් නැතිව ඉන්න බෑ. මම ඔය ලියකියවිලි වැඩ වලට ආසයි. අපෙ අයියලා දෙන්න කියනවා හොඳ වැඩෙ කිය කිය බක බක ග ගා හිනා වෙනවා. ඒගොල්ලෝ ඉන්නෙ ඉතාලියෙ තාත්තත් එක්ක. තාත්තත් එකයි පුතාලත් එකයි.😒

    • @SheiJRJ
      @SheiJRJ 2 ปีที่แล้ว

      @@purpleisland3229🙃🪄හම්බො අක්කි. මම ක කා හිටපු pasata එක ඉස්මොල්ලෙ ගියා අර නියගලා අලේ seen එකට. 😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣😅😅😅😅

  • @tinytan-m2q
    @tinytan-m2q 2 ปีที่แล้ว +1

    ලස්සනයි ...... 🤣🤣🤭👍

  • @armygirltharu...7920
    @armygirltharu...7920 2 ปีที่แล้ว +1

    අම්මෝ කතාවනම් මරු අනෙ 😋✌️💫

  • @DaharaPankaji
    @DaharaPankaji 2 ปีที่แล้ว +1

    අනි අක්කි කතාව ලස්සනයි ..........💜️💜️💜️ ගොඩාක්..........💜️💜️💜️💜️ අක්කි පොඩි දෙයක් ඉල්ලන්න.ඕනි........අනේ බෑ කිය්න්න එපා......💜️💜️ 😭 happy ending එක්ක Kookie ඔප්පාගේ දිග..............ff 1k දෙන්නකූ මැනික........💜😢😢😢😢 අනී හා කියන්නකූ බෑ කියන්න එපා 😭😭😭

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว +1

      Hari mn blnnmko nngi Baba..🌝😘💜❤️

    • @DaharaPankaji
      @DaharaPankaji 2 ปีที่แล้ว +1

      @@purpleisland3229 ❤️❤️❤️

  • @yoongistangerine8822
    @yoongistangerine8822 2 ปีที่แล้ว +1

    Me paththeth enwd

  • @user-Tithu
    @user-Tithu ปีที่แล้ว

    matath venne almariya diha oppek enakm balan inna 😮‍💨

  • @nadunidil7829
    @nadunidil7829 2 ปีที่แล้ว +1

    අනා හලි ශොයි අෆ්ෆා 🤭🤭🤭❤️

  • @srilankanarmy6380
    @srilankanarmy6380 2 ปีที่แล้ว +1

    Ammo ammawath badino thawa tiken 💜️😂