Chathura Dulantha -Yauwaniye (යෞවනියේ) Yasas Medagedara| Sajith Akmeemana[Official Music Video 2020]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 457

  • @buddhikalakshanherath555
    @buddhikalakshanherath555 4 ปีที่แล้ว +333

    අලුතින් දළු ලෑ
    ආදරේක මුල් අවධිය. | ❤️
    මිතු දමක් වැනි සමීපතාවයකින් දෙහක හෝ එක් හදක ආදරේ මුල් බීජයක් රෝපණය වියහැකියි.
    එක් හදක් අයිතිකරුගේ හෝ අයිතිකාරිණියගේ වචන වලට , සිනහවට , නැත්නම් ජීවිතේ හා බද්ධ වෙනත් යමකට සිතෙහි උපන් කැමැත්ත ආදරේකට පෙරළිය හැකියි.
    ගීතයෙන් කියවෙන්නේ ,
    තම මිතුරියක් වෙත ආදරයක් උපන් පිරිමි ළමයෙක් ගැන.
    නමුදු මිතුරියද තමන් හට ඇල්මක් ඇති බවද ඔහු දනී .
    ඒ කේසේ වෙතත් ,
    ආදරේ කියන සංකල්පයේ විවිධාකර ඒකක අතරේ සුන්දරතම ආදර අංගය වන්නේ ඒක පාර්ශවික ආදරයයි. නැතිනම් තමන් හිතින් ඇයට හෝ ඔහුට ආදරේ කිරීමයි. හරියට සැබෑ ආදරේකට පෙර එයට සුදානම් වීම වාගේ. එහෙම තැන් වල හිතින් ආදරේ පිරුණු මනෝ ලෝක වල හිත් අතරමන් වෙන අතර ඒ හීන මිනිත්තු හැම එකක්ම නිමැවෙන්නේ තමන්ගේ ඇවැසිකම මත ඉතිං.
    ඒ ආදරේ හිතට ලෙංගතුයි . හිතට සැනසුම් දායී.
    ඒ වාගේම සැබෑ ආදරේ පෙර නිමිත්ත වන මෙය
    ආදරේ මුල් අවධියද වෙනු ඇත.❤️
    සිංදුව ලස්සනයි.
    ජය..!
    බුද්ධික ලක්ෂාන් හේරත් .

    • @vishwajeewa5600
      @vishwajeewa5600 4 ปีที่แล้ว +7

      ♥️💕

    • @christeenfernando7825
      @christeenfernando7825 4 ปีที่แล้ว +27

      ඔව්.. ඒකපාර්ශ්වික ආදරය සුන්දරයි. කාටවත්ම නොකියා ඔහුට/ඇයට ලං වෙලා ...කතාවක් හිතෙන්ම හදලා ඒකෙ ජිවත් වෙනවා..

    • @minushakumari4458
      @minushakumari4458 4 ปีที่แล้ว +7

      Aththatama hadawatatama danuna..math me wage

    • @Mastermusicband
      @Mastermusicband 3 ปีที่แล้ว +2

      ❤❤

    • @shammithyaga5042
      @shammithyaga5042 3 ปีที่แล้ว +7

      ehema patan gaththa adareking ath wela inna unath hamadma hadawathin lassana hinayak mawagena eke jiwath wenawa dawasaka haba karaganna asawen

  • @gls33762
    @gls33762 3 ปีที่แล้ว +177

    ආදරය ඒකපාර්ශ්වීක වීම තරම් වේදනාවක් නම් තවත් නැතුව ඇති...❤❤❤

    • @mahishadilhani8401
      @mahishadilhani8401 3 ปีที่แล้ว +5

      hmm

    • @charithrukshan1942
      @charithrukshan1942 3 ปีที่แล้ว +7

      ඒක දුකක් නෙමෙයි කඳුළු සාගරයක්

    • @tharupathirana5177
      @tharupathirana5177 3 ปีที่แล้ว +3

      Hmmm😔

    • @kapilajanaka7504
      @kapilajanaka7504 2 ปีที่แล้ว +8

      නෑ අදාරේ ප්‍රකාශ කරාට පස්සෙ එයා කැමති නෑ කිවුවහම ඊටවඩා දුකක්

    • @nawoogunasekara4722
      @nawoogunasekara4722 2 ปีที่แล้ว +2

      🙂

  • @ravindujayalath1021
    @ravindujayalath1021 4 ปีที่แล้ว +443

    බූට් සින්දු නැති වෙලා මේ වගේ සින්දු Trending එනකම් බලන් ඉන්න අය කෝ🤘❤❤

  • @nimashamadumali5505
    @nimashamadumali5505 3 ปีที่แล้ว +66

    මං සමහර සින්දු අහන්න ගොඩක් බයයි. මොකද ඒත් එක්ක මතකෙට එන දේවල් නිසා මං දවස් ගානක් විදවනව හිතින්.මේ සින්දුවත් ඒවලින් එකක්.❤️‍🔥

  • @pasindurukshan8059
    @pasindurukshan8059 4 ปีที่แล้ว +165

    යසස් ගෙ වැඩක් හන්ද ඇවිත් බැලුවෙ.වැඩේ සුපිරි පට්ට ඈ

  • @apsarakavithmi4441
    @apsarakavithmi4441 2 ปีที่แล้ว +33

    යාලුකමට ආදරය ගාව ගත්තම ඒක කොච්චර වේදනාවක්ද🙂කිසිම දෙයක් නොකර සතුටින් හිටපු කාලෙ කොච්චර සෝක්ද😇අනේ අදටත් ඒම වෙන්න තිබ්බා නම්😇ඒක පාර්ශ්වීය ආදරයේ සුන්දරම බව තව තවත් වැඩි වෙන්නෙ✨උබේ හිනාව දිහා බල බල කදුලු හල හල මම අදටත් හිනා වෙන තැන😊

    • @shenyasawindi8747
      @shenyasawindi8747 2 ปีที่แล้ว +6

      යහලුවන් සේ සිටියානම් අදටත් අප කතාබහේ🙂❤

  • @ravindujayalath1021
    @ravindujayalath1021 4 ปีที่แล้ว +184

    කෙල්ල දාලා ගියාට පස්සේ ඔයා නැත්තම් මැරෙනව කියන සින්දු අතර සාම්ප්‍රදායික බූට් සින්දු කලාවෙන් මිදිලා ඒකපාර්ශ්වීක ආදරේ ගැන හදපු මේවා අධිමාත්‍රා ඖෂධ බං.......❤❤❤ ශාරදා සංසාරිණි ප්‍රාතිහාරී Playlist එකට අලුතින් එකතු වුන සින්දුවක් ( 😘 යෞවනියේ ) ....
    Good Work❤❤❤

    • @mortalfire
      @mortalfire 4 ปีที่แล้ว +3

      Roo chaaya th ahala balanna bulesky production ekak(sansarini hadapu set eka)

  • @divyasandamini2720
    @divyasandamini2720 3 ปีที่แล้ว +66

    ඒකපාර්ශ්වික ආදරයක් තමයි.ඒත් ඒ ආදරේ මාව ජිවිත් කරනවා.එයාට ආදරෙයි මගේ පණටත් වඩා.ලැබෙනවනම් මගේ ජිවිතේ මට ලැබෙන්න තියෙන වටිනම දේ තමයි ඒ ආදරේ .❤️KJ❤️

  • @chamodyawijerathne
    @chamodyawijerathne 4 ปีที่แล้ว +58

    එක පාර්ශවීය ආදරය ගැන ලියපු ලස්සන සින්දුවක්....😍❤

  • @Kelum_Dhananjaya
    @Kelum_Dhananjaya 3 ปีที่แล้ว +15

    එයාව මතක් වෙලා ආයෙත් ඇවිත් බැලුවා... ❤️🌼🍯

  • @kapilajanaka7504
    @kapilajanaka7504 2 ปีที่แล้ว +8

    ආදර සින්දු අහන්නෙ නෑ එයාවමයි මතකෙට එන්නෙ එයා සතුටින් කොහේ හරී ඉන්න කියල ප්‍රාර්ථනා කරනව 💖❤️💔

  • @raviilakshan
    @raviilakshan 4 ปีที่แล้ว +33

    අධිමාත්‍ර සංගීත පෙති ❤️

  • @upulliyanage6837
    @upulliyanage6837 3 ปีที่แล้ว +19

    හදවතට දැනුනා....මේ වගේ තව නිර්මාණයක් බලාපොරොත්තු වෙනවා ඉක්මනටම 💛

  • @sanjudilhara1445
    @sanjudilhara1445 4 ปีที่แล้ว +43

    අඩෙහ් පට්ට සින්දුව අයියා..අවුරුද්දක් දෙකක් අතීතෙට ගියා..❤️❤️❤️❤️🤗

  • @sachinthamarlon820
    @sachinthamarlon820 4 ปีที่แล้ว +9

    මා සිතුවිලි කෙසෙ සගවමි....
    ඔබෙ හසරැලි හා වෙලි.....✌️❤️

  • @rajithalakmal6706
    @rajithalakmal6706 3 ปีที่แล้ว +14

    මේක මුලින්ම අහද්දී මතක් වුනේ සන්තුෂ්ගේ Voice එක. Nice video + Superb Voice ❤️ Keep it up ❤️

  • @nethindu8424
    @nethindu8424 3 ปีที่แล้ว +19

    තෙලි තුඩකින් ආදරය.........
    සාරාංශය.....❤️❤️❤️

  • @manojmadusanka4658
    @manojmadusanka4658 4 ปีที่แล้ว +12

    ලස්සනයි ආදරණීයයි.ආසාවෙන් බැලුවා.voice එකත් පට්ට.ලස්සන නිර්මාණය අඩුපාඩු නැති ❤️🔥

  • @ishanneranjana437
    @ishanneranjana437 4 ปีที่แล้ว +23

    වීඩියෝ එකම ගොඩක් සැරයක් බැලුව.එච්චරටම ආදරනීයයි

  • @YenuliRanathunga
    @YenuliRanathunga ปีที่แล้ว +8

    අවුරුදු 8ක් තවම කියන්නේ නැතුව හිතින් ආදරය කරන්න තරම් මම ඒ ආදරේට ආදරෙයි❤

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 4 ปีที่แล้ว +26

    යසස් ගෙනෙ ඉතින් ❤️ කටහඩත් මරු මචෝ... ඉස්සරහට චරිත, දිලුම් තේජාන්, රවි ජේ වගේ වැඩ්ඩො ටිකක් එක්කත් වැඩ කරහන්...ගුනාත්මක සංගීතය වෙනුවෙන්ම කැපවෙලා වැඩකරහන්. මල් සින්දු කාරයො දැන් අඩුයි ලංකාවෙ. චිත්‍රකතා පොත් එපා... ඕඩියො එකක් තිබ්බත් ඇති ඇස් වහන් අහන්න. ජයෙන් ජය උබට බොක්කා ❤️ #Westනාහිර 🤘

    • @nikeshara0826
      @nikeshara0826 4 ปีที่แล้ว +3

      නුබ නෑ දන්නේ....
      මම ආදරෙන්ම ආදරේ කලා...❤🎧

  • @kalummadusanka8450
    @kalummadusanka8450 3 ปีที่แล้ว +7

    යසස් මැදගෙදර කියන්නේ ඉතින් පිස්සුවක් තමා.. ❤️❤️

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +4

    Yasas madagedara dakka gaman ave..🔥😌.

  • @jananidanushika3684
    @jananidanushika3684 3 ปีที่แล้ว +12

    ගොඩාරියක් ලස්සනයි ❤️❤️🤗🤗

  • @user-in3sc5pz5s
    @user-in3sc5pz5s 4 ปีที่แล้ว +20

    ලස්සනයි ... ආදරයක් ඇති වෙන හැටි නේද ... ❤ .. මාරම ලස්සනයි සින්දුව විශුවල් එක perfect ❤✨️

  • @SAHAN_Musick
    @SAHAN_Musick 3 ปีที่แล้ว +19

    ඒකපාර්ශ්වික ආදරේ🥺♥️🔥

  • @buddhini_amarasinghe
    @buddhini_amarasinghe 2 ปีที่แล้ว +4

    අහම්බෙන් apple music එකේ හම්බවුනේ. intro music එක ලස්සන නිසා දිගටම අහගෙන ගියා. මාරම ලස්සනයි. මාර vibe එකක්. පස්සේ මෙතනට ඇවිල්ලා නිකන් වීඩියෝ එකක් තියෙනවද බලන ගමන් music production කවුද කියලා බැලුවම ඉතින් ආයේ කතා දෙකක් නෑ නේ 😍 නියම වැඩක්!!! Good Luck!

  • @Kruthima-o7f
    @Kruthima-o7f 2 ปีที่แล้ว +6

    😊😊Supiri..
    Heart touching.

  • @ashweenperera
    @ashweenperera 4 ปีที่แล้ว +18

    Playlists එකට තවත් ලස්සන සින්දුවක් ♥️😌

  • @sasankaabekoon7600
    @sasankaabekoon7600 4 ปีที่แล้ว +57

    ඒ කෙල්ලගෙ කොණ්ඩෙ.....😍😍

  • @danudinu2949
    @danudinu2949 4 ปีที่แล้ว +6

    Ammo harima lassanai...wedanawak denenwa dannema nethuw...😥😥😥💕💕❤️❤️

  • @Katatarasatavideofficail
    @Katatarasatavideofficail 4 ปีที่แล้ว +5

    සුපිරියක්.............................................................................................................................................................................................................................................................................................Superb.................................................................................................................................................................... ......

  • @dilanikandegama2108
    @dilanikandegama2108 4 ปีที่แล้ว +23

    nishini,your 1st acting 100% success .best of luck!

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +12

    Another fantastic herat touching song! 😊❤❤❤🔥🔥🔥🥰

  • @amare7810
    @amare7810 3 ปีที่แล้ว +7

    Nishi 💞

  • @senalimethma9195
    @senalimethma9195 4 ปีที่แล้ว +10

    කාලෙකින් ලස්සන සින්දුවක්‌ ඇහුවා. ❤ keep going

  • @padmalalm.p.peiris9611
    @padmalalm.p.peiris9611 3 ปีที่แล้ว +7

    ටනාශා අක්කාගෙ නංගි great job dear 👍👍

  • @enukajayashan4813
    @enukajayashan4813 3 ปีที่แล้ว +22

    හැමදාම අඩන්නෙ නැතුව මෙ වගෙ සින්දුවකුත් ඔනෙ පොඩි change එකකට...😉😉

  • @sewwandimadushika3540
    @sewwandimadushika3540 10 หลายเดือนก่อน +4

    අාදරියේ...
    නුඹ නෑ දන්නේ
    මං අාදරෙන්ම අාදරේ කළා 😔💕

  • @rashmithanilum3825
    @rashmithanilum3825 4 ปีที่แล้ว +11

    Feel වෙන්න වැඩේ කරලා . මරු. ❤️

  • @salindapathum5849
    @salindapathum5849 4 ปีที่แล้ว +6

    Lassanai ❤❤ chathura malli 😍hithat wadin sinduwak💕

  • @chanu9189
    @chanu9189 4 ปีที่แล้ว +5

    Amuthu purudu hageemak hithata danunu welawak😊😊😊niyami.😍😍😍

  • @අජන්තාකුමාරි-ඛ2බ
    @අජන්තාකුමාරි-ඛ2බ 3 ปีที่แล้ว +4

    Wow harim lassnai

  • @thanushinethmini6197
    @thanushinethmini6197 4 ปีที่แล้ว +6

    man aadarenma aadare kala ❤❤❤

  • @kavindifernando6423
    @kavindifernando6423 4 ปีที่แล้ว +7

    Unique..මාර ලස්සනයි ආස හිතුනා

  • @senulaedirisinghe6268
    @senulaedirisinghe6268 3 ปีที่แล้ว +17

    ආදරියේ මගේ නුඹ නෑ දන්නේ
    මං ආදරෙන්ම ආදරේ කලා......
    Felt it😊❤️😔

  • @shiran10
    @shiran10 4 ปีที่แล้ว +23

    යසා අයියගෙ වැඩක් නිසා ඇවිත් බැලුවේ. කියන්න දෙයක් නෑ සිංදුව පට්ට.
    ගමනට සුභපැතුම්!

  • @musicx5947
    @musicx5947 4 ปีที่แล้ว +14

    ඇබ්බැහි වෙන සුලුයි.❤️

  • @lakshandilank
    @lakshandilank 4 ปีที่แล้ว +12

    Ela ela chathura damma neh ehenm wade patta ♥️♥️♥️

  • @Yasho_Writes
    @Yasho_Writes 4 ปีที่แล้ว +20

    Dayumn his voice😍😱
    Lyrics, melody, video just wow!♥️

  • @gangaky5130
    @gangaky5130 3 ปีที่แล้ว +5

    සින්දුව මරු යසස් අයියාගෙ music ekath maru

  • @prasannaperera8765
    @prasannaperera8765 4 ปีที่แล้ว +5

    Superb putha. 👍 All the best Chathura Putha

  • @sasmikauduwila139
    @sasmikauduwila139 4 ปีที่แล้ว +6

    Eee maru aaa
    Niyamai malli

  • @naduumagalla1883
    @naduumagalla1883 4 ปีที่แล้ว +4

    Lassanai ayye.hoda talent ekak.issarahatama yanna suba pathum.dalada hamuduruwange pihitay oyata🌼

  • @sandunsaj9831
    @sandunsaj9831 2 ปีที่แล้ว +4

    සිත්තරෙක් වුව මැරී වැටෙනවා එහෙව් සිතුවම් ඇන්දාම 🤍

  • @MythraStudios
    @MythraStudios 3 ปีที่แล้ว +6

    The couple is so natural. Love the voice, the cinematography and the overall vibe.

  • @shoneljperera7237
    @shoneljperera7237 4 ปีที่แล้ว +9

    Nice work Chathura!, All the best for your future 💪🔥

  • @nishantharanjan8336
    @nishantharanjan8336 4 ปีที่แล้ว +8

    Great performance according to your age. Beautiful visuals and romantic song. All the best, continue more creations.. Nisantha sir fathers friend

  • @gayanperera6464
    @gayanperera6464 4 ปีที่แล้ว +11

    Great job malli 👌🏻 u have such a soulful voice🖤

  • @kawyadesilva4955
    @kawyadesilva4955 3 ปีที่แล้ว +6

    Great work brother 😍👌. Keep it up 🤘❤

  • @gimansanchintha3855
    @gimansanchintha3855 3 ปีที่แล้ว +3

    Yasas Medagedara..What a melody is it?...wow...So beautiful

  • @prabhavipeiris6025
    @prabhavipeiris6025 4 ปีที่แล้ว +11

    OMG the voice♥🔥

  • @shalomtissera3697
    @shalomtissera3697 4 ปีที่แล้ว +8

    Chathura malli kiyanna deyak nah. Amazing. Keep it up and all the success to you malli. 💯

  • @rashmirangaa2722
    @rashmirangaa2722 4 ปีที่แล้ว +5

    Crush ❤️❤️❤️
    nice one..congratulations brother 😊🤗 👍

  • @pasandipeiris3704
    @pasandipeiris3704 4 ปีที่แล้ว +11

    Love this song!❤🙌

  • @sankaarts327
    @sankaarts327 4 ปีที่แล้ว +12

    නියමයි සිත්තරෙකුගේ හිත...ඒක කියලා වැඩක් නෑ♥️♥️♥️

  • @mahindadahanayaka2975
    @mahindadahanayaka2975 4 ปีที่แล้ว +4

    Superb bro
    Wish you all the best and have a nice future 🤩

  • @kirkpereara7585
    @kirkpereara7585 4 ปีที่แล้ว +6

    Beautiful chathura brother

  • @chandanijayasinghe2943
    @chandanijayasinghe2943 4 ปีที่แล้ว +16

    බුදුසරණයි මගේ රත්තරන් පුතේ ...!!!

  • @everythingyouhope8813
    @everythingyouhope8813 4 ปีที่แล้ว +2

    Hodaiiiiii aneeeee viraj wge ponna song nm hdnne nthuwa me wge song ekk hduta thnxxxxxx

  • @WORLD-xg2ib
    @WORLD-xg2ib 4 ปีที่แล้ว +7

    Video Eka Maru Machan ❤️👈

  • @adithyaa21
    @adithyaa21 4 ปีที่แล้ว +6

    Woow 😍❤️🖤

  • @dilanpredeep3828
    @dilanpredeep3828 4 ปีที่แล้ว +2

    Godake dewale hithuna Thanks

  • @devmikaveenya7805
    @devmikaveenya7805 4 ปีที่แล้ว +7

    He's nice and tall!!!!!!!

  • @vihangalochanadharmasena
    @vihangalochanadharmasena 2 ปีที่แล้ว +3

    supiri song ekak 👍👍👍👍👍👍👍🤟🤟

  • @Userflora78
    @Userflora78 ปีที่แล้ว +1

    Wow superb

  • @nimsarayurantha2124
    @nimsarayurantha2124 4 ปีที่แล้ว +4

    Supiri ❤️ tamath hoda sindu enawa

  • @UshanChamod
    @UshanChamod 4 ปีที่แล้ว +4

    Niyamai.

  • @shakyathariduranaweera5139
    @shakyathariduranaweera5139 4 ปีที่แล้ว +3

    Great Job yasas lokka. Love you always. 🙏🙏👏👏🎉🎉

  • @sachinthamarlon820
    @sachinthamarlon820 4 ปีที่แล้ว +3

    Voice ekh supiri kollo

  • @anuhaspathiraja-dr6me
    @anuhaspathiraja-dr6me ปีที่แล้ว +2

    Nice songs macho. Good luck ❤

  • @chandranifernando9640
    @chandranifernando9640 4 ปีที่แล้ว +3

    Nice 😍 All the best chathura putha

  • @hasithaperera3026
    @hasithaperera3026 4 ปีที่แล้ว +7

    wow Nice One i watch this video because youtube recommend me

  • @dinujaya____8008
    @dinujaya____8008 3 ปีที่แล้ว +2

    Fatta fatta

  • @divokrochana7209
    @divokrochana7209 4 ปีที่แล้ว +5

    Awesome work ! Chathura Malli 🔥❤️❤️ keep it up 👍

  • @avishkamadushan5909
    @avishkamadushan5909 4 ปีที่แล้ว +8

    අද පලවෙනියට ඇහුවෙ දැන් තුන් වෙනි වතාව වීඩියො එක බලන්ඩ ආව mp3 එකත් බාගෙන ඒකත් අහලා ආයෙන් බලන්ඩ එනවා ලස්සනයි සිරාවටම ❤

  • @chathunkaperera6224
    @chathunkaperera6224 4 ปีที่แล้ว +6

    Superb bro..I remember my past..😍

  • @ashoklankayapa6732
    @ashoklankayapa6732 4 ปีที่แล้ว +5

    Wow,,its so nice, you have good future putha, god bless you,,,😘

  • @dammikasudarshani3592
    @dammikasudarshani3592 4 ปีที่แล้ว +9

    Super Voice❤️🖤

  • @thamarumax5244
    @thamarumax5244 4 ปีที่แล้ว +5

    It touches the heart of one side lovers🙄❤️

  • @gavinenos689
    @gavinenos689 4 ปีที่แล้ว +10

    Nice one brother
    All the best💝

  • @sillycat74
    @sillycat74 3 ปีที่แล้ว +3

    Noice!

  • @nuwanhashe1993
    @nuwanhashe1993 4 ปีที่แล้ว +5

    Good job malli 😍❤️❤️❤️ all the best

  • @MalindaG
    @MalindaG 4 ปีที่แล้ว +12

    Amazing Masterpiece Malla..............Heart Touching Melody x Lyrics and Beautiful Performance! 😍😍😍😍😍🤩🤗

  • @dinethriamarasingha3377
    @dinethriamarasingha3377 4 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අයියෙ all the best🙏🙏

  • @sarasikumari413
    @sarasikumari413 4 ปีที่แล้ว +3

    👍 congratulation 🤩🤩🤩🤩👏👏👏👏👏👏👏👏👏

  • @priyadarshanijayasinghe492
    @priyadarshanijayasinghe492 4 ปีที่แล้ว +5

    well done brother............... 😍😍😍

  • @taniyam2163
    @taniyam2163 4 ปีที่แล้ว +7

    ❤❤මං ආදරෙන්ම ආදරේ කලා❤❤...මල්ලී නියමයි...අපි band play කරපු කාලේ මතක් උනා..Godbless You malli...

  • @ICTPrasanna
    @ICTPrasanna 3 ปีที่แล้ว +5

    ලස්සනයි !

  • @shehaniwijenayaka2388
    @shehaniwijenayaka2388 4 ปีที่แล้ว +10

    ආත්මීයයි ❤️

    • @Kelum_Dhananjaya
      @Kelum_Dhananjaya 4 ปีที่แล้ว +5

      ජිවිතේට සමීපම පදරචනයක්, තිර රචනයක් 💙🌼