ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආදිත්‍යා ❤️ මෙයා ආවා ගාල්ලේ සමනල ග්‍රවුන්ඩ් එකේ ශෝ එකකට. මාර ලස්සනයි අනේ. 🥺💗 හිනාවෙනව කියන එක මූණේ හැම තැනින්ම එකම විදිහට හිනාවෙනවා. පුදුම ලස්සනයි. 🤗❤️ කවුරු බැන්නත් නොබැන්නත් මට නම් ආදිත්‍යා කියන්නේ අඩු වයසින්ම එයාගේ පාර හදාගනිපු දක්ශ ලමයෙක්. ❤❤
Aniwaryenma ....anika e voice ekaa marama lassanai
th-cam.com/video/VW0Sa9qkgk8/w-d-xo.html
Aniwaryenma Adithya kiyanne harima talented girl kenek.e wagema harima nihathamani.
නිස්සාර සංසාර හීනේ අතීතේඔබ ඉන්නවා දැනෙනවාකවදාක හමුවෙන්නදැකගන්න වේදෝතුන්යාමෙ මන් අහනවාහැම රෑම ඈ ගාව ඔබ නිදනවාඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවාහැම රෑම ඈ ගාව ඔබ නිදනවාඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවාඋණුසුම් හාදුවද ඇගේසෙනෙහස තාම අපෙ හිතේඋණුසුම් හාදුවද ඇගේසෙනෙහස තාම අපෙ හිතේදකිනා වාරයක පවාමගෙ මුළු හිතම ගිණි ගනීමන්දාරම් පවන් පොදේතාමත් ඔබේ සුසුම් දැනේමන්දාරම් පවන් පොදේතාමත් ඔබේ සුසුම් දැනේහිත ගැහෙනා මේ හීතලේසැඟවෙන් ඔබගෙ පපුතුරේනිස්සාර සංසාර හීනේ අතීතේඔබ ඉන්නවා දැනෙනවාකවදාක හමුවෙන්නදැකගන්න වේදෝතුන්යාමෙ මන් අහනවාහැම රෑම ඈ ගාව ඔබ නිදනවාඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවාහැම රෑම ඈ ගාව ඔබ නිදනවාඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවාTranslate to English
මූනේ හැම අංශු මාත්‍රයකින්ම හිනාවෙන සිතැත්තී....❤
Dan nam bageta heluwen enne issara tibba a සුන්දරත්වය dan neha...😢😢😢😢 math issara hari asawen hitapu kalakariniyak...
Live ඒ සින්දුව ඔහොම ලස්සනට කියනවා නම්❤
ඇගත් එක්ක හිරිවැටිලා යන්නෙ මගෙ විතරද 🌼♥️
"තුන් යාමෙ රෑ අහනවා" නෙමෙයි "තුන් යාමෙ මන් අහනවා" 🙂❤️
ඒ කටහඩ...🥺❤️ මාරම ලස්සනයි...❤️❤️🥺
අව්‍යාජ සිනා පාන සොදුරු රුවැත්තී...........ආදිත්‍යා ❤❤❤❤❤
ආදිතයා කියන්නේ අපේ රටට මැණිකක් 💜️
පුතේ කියන්න වචන නෑ ලස්සනයි 👍👍👍👍
මොන සිංදුව කිව්වත් ලස්සනයි 👍❤
She’s stunning, charming, humble and talented ❤❤❤❤❤❤
අර්ථවත් වගේම ලස්සන ගීතයක්... බොහොම හොඳයි
ඉතාම සුන්දර හඩක් ....තෙරුවන්සරනයි
ලස්සනයි ලස්සනයි මැනික දෝණි .අන්තරා කොටස කියනකොට හිරිගඩු පිපුන .වෙනම රහක් ❤❤❤❤
Me lankawe banin naththe katada. All the best nanga
Ane puduma lassanai ❤❤❤❤ best of luck 2:24 wow pissu hadenw❤❤❤❤
Amazing & perfect voice adhi ❤
Wow amazing. Really love it ❤️❤️❤️
හරිම ලස්සනයි ❤❤❤
sinduvath lassani...nangi oyath lassani..wada tika hodata kara gena ynna
SPARKLING VOICE WITH STUNNING EYES MAKE GOOD COMBINATION
ලස්සනයි 💕💎💕
One of my favorite singers.Singing beautifully. Nice voice and smiling face. Bless for her future
ඒ කටහඩ 🥺🥺🥺 ❤️❤️❤️
🥰harima lassanai..🥰
බුදු අම්මො ලස්සනට කියනව 🥺🥺🥺🥺🥺
hrri lassanai habai Mrs. ABISHEKA hithata danenna kiynawa ee Abhisheka gayana krdi hithta danenawa ee wage wadagath charitha walama songs karanna (abhisheka kiyne music industry eke inna wadagathma charithayak)
She has enormous talents.❤
Lassnai nangi 🤗❤️🥰
Magical voice.. keep up your quality work.. god bless you ..
Harimaa lassanni
භාවනාවක් එ කටහඬ
ආදිත්‍යා ❤
Wow🥰❤️
I didn't feel different well done Adithya.
හරිමලස්සනයි
ජාත්‍යන්තරයටම යන්න ලැබෙන්න ඕනේ
Wonderful 😍
Beautiful 🥺 ❤️❤️
සුභ අනාගතයක්❤ හරිම ලස්සනයි.
adithya ❤❤❤
Well done Adithya
Wow...♥️🔥♥️🔥
Earings 😁❤️
Lassanai godaaak , abi kiyaddi marama bawanawak oya marama sadarabayak kala thank you 🙏
Amazing Voice😍
Feel voice 😒❤️🥀
She is verry kind girl 💕💕💕
Woow.....♡
Superb adithya....keep it up....
Gougers very humble picture n voice ❤
So beautiful 💙
Super
All the best daughter 🥰🥰
I've no idea how many times i have listened to this already 🥺Just love her🥺❤️
Amazing❤️
Superb voice...
Nice voice nice song ❤❤
Her smile 🥺❤️
Very beautiful darling
❤️👍👍👍👍
Aadithyage katahada nam mata bhawanawak...
Waww adii
Aththamai godak lassanai.budu saranai
ලස්සනයි 😊
So talented 😇👍
Wow 😍
She is amazing
See her talent ❤️
2:08 🥺🥺
❤🎧🔊🎼
Mata therena widiyata godak wenas Adithya kiyana widiya. Abhi ta addict una kenekta meka feel eka madi
E denna dennek ithim😂
♥️♥️
Adithya💚
mt nm coach abhigen passe me song ek feel une praneershage voice ekn ahaddi withray
🎧❤️
🥺❤
Siyumini tama lassanatama oya song eka kiynne..❤️
💕
😍❤❤❤❤❤
🥺🖤😌
කරාබු දෙකේ size eka 🥲
අභිෂේකට කිට්ටු කරගන්න වත් බඃඃ
Athtatama lassanai dakshi adun adukaragannatuva enna pute etakota tavath oya lassanai
Maeu
Janapriya wenna wenna sanwara wenna lamayo. Dan tika tika adum adu wenawa neda.....
අපෝ මේ ළමයට පොඩ්ඩක් අග වැහෙන්න ඇදුම් අන්දන්නකෝ. පොඩි ළමයි නේද. මහා ගැනු වගේ බාගෙට ඇදන් එන්නේ. දෙමව්පියන්ට පෙන්නේ නැද්ද . අප්පිරියයි. චන්දිමාල්ගේ show එකට ඇවිත් හටියා බාගෙට හෙළුවෙන්.
ලස්සනයි. ඒත් අභීෂේකාට නම් කිට්ටු වෙන්නවත් බෑ.
❤
Mata egama mkddo una. Me miniththu kihipayak khd htye kiyala danunema neh. Eyage hadawatha ethule jiwath una me miniththu khpaya
අභිෂේකා මිසක් මෙයා හරි නෑ.. මේ සිංඳුවට
ඒ earrings නිසා ලස්සන අඩුවෙලා 🤦
Wena neththan hodai melo rahak ne
Anunge sindu thamange wage kiynwa.wedak na ithin😡
Sinduwe aythi karayontawath nathi prashnane me kohewath yana bijjonta thiyenne🤣🤣🤣
monahari bainna deyak nathnm ehema hari kiyala bainawa. Ane mnda ithim 😂
අනුන්ගේ සින්දු කිය කිය දිග පාරෙ යන්න.තමන්ට කියලා සින්දුවක් කියලා මිනිස්සු ලගට යන්න බැරි තරු😃
මට නම් මේ වයසට එයා ඉන්න තැන මාරයි කියලා හිතෙනවා
Eyage sindu thiyanawa ahala balanna
Ane palayan nakiya🤣🤣🤣
Me lamayawa agaya karanna bari nm vivechanaya karanna epa.
@@dulanjalishantharathna5215 ඇගයීම..බොරුවට හුරේ දාලා අගය කරලා ඔයා ඔය කියන ලමයට පලක් නෑ..බොරුවට Social media වල පුම්බලා උඩ යවනවා..අන්තිමට වැටුන තැනක්වත් නෑ..චිචීගෙ රොකට්ටුව වගේ..🤭 කාගෙ හරි සින්දුවක් කියලා වීව්ස් වලින් සාර්ථකත්වය මනින්න බෑ..තරගයේදි අනිත් අයගෙ සින්දු කිව්වට කමක් නෑ..ඒකෙන් එලියට ආවම තමන්ගෙ දෙයක් කරලා ප්‍රේක්ෂකයා අතර ඉන්න පුලුවන්නම්,අන්න නියමයි.. 👌
Adithya ❤
Lassanai ❤
♥️😍
😍😍
ආදිත්‍යා ❤️ මෙයා ආවා ගාල්ලේ සමනල ග්‍රවුන්ඩ් එකේ ශෝ එකකට.
මාර ලස්සනයි අනේ. 🥺💗 හිනාවෙනව කියන එක මූණේ හැම තැනින්ම එකම විදිහට හිනාවෙනවා. පුදුම ලස්සනයි. 🤗❤️ කවුරු බැන්නත් නොබැන්නත් මට නම් ආදිත්‍යා කියන්නේ අඩු වයසින්ම එයාගේ පාර හදාගනිපු දක්ශ ලමයෙක්. ❤❤
Aniwaryenma ....anika e voice ekaa marama lassanai
th-cam.com/video/VW0Sa9qkgk8/w-d-xo.html
Aniwaryenma
Adithya kiyanne harima talented girl kenek.e wagema harima nihathamani.
නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න
දැකගන්න වේදෝ
තුන්යාමෙ මන් අහනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා
උණුසුම් හාදුවද ඇගේ
සෙනෙහස තාම අපෙ හිතේ
උණුසුම් හාදුවද ඇගේ
සෙනෙහස තාම අපෙ හිතේ
දකිනා වාරයක පවා
මගෙ මුළු හිතම ගිණි ගනී
මන්දාරම් පවන් පොදේ
තාමත් ඔබේ සුසුම් දැනේ
මන්දාරම් පවන් පොදේ
තාමත් ඔබේ සුසුම් දැනේ
හිත ගැහෙනා මේ හීතලේ
සැඟවෙන් ඔබගෙ පපුතුරේ
නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න
දැකගන්න වේදෝ
තුන්යාමෙ මන් අහනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා
Translate to English
මූනේ හැම අංශු මාත්‍රයකින්ම හිනාවෙන සිතැත්තී....❤
Dan nam bageta heluwen enne issara tibba a සුන්දරත්වය dan neha...😢😢😢😢 math issara hari asawen hitapu kalakariniyak...
Live ඒ සින්දුව ඔහොම ලස්සනට කියනවා නම්❤
ඇගත් එක්ක හිරිවැටිලා යන්නෙ මගෙ විතරද 🌼♥️
"තුන් යාමෙ රෑ අහනවා" නෙමෙයි
"තුන් යාමෙ මන් අහනවා" 🙂❤️