Amaraneeya Maha Ravana | Episode 166 | 18 - 11 - 2021 | SIYATHA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Amaraneeya Maha Ravana | Episode 166 | 18 - 11 - 2021 | SIYATHA TV
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 31

  • @lakshangunawardhana3591
    @lakshangunawardhana3591 2 ปีที่แล้ว +1

    පරිසරවේදී තිලක් කන්දෙගම මහතාත් සමග තවත් වැඩසටහන් ඉදිරියට ගෙන එනකන් රැඳී සිටිනවා අනාගත පරපුර වෙනුවෙන් නැතිවී යන දේශීය ඥාණය ලබාදීමට කැප වන ඔබට ස්තුතියි

  • @nilangasilva6513
    @nilangasilva6513 2 ปีที่แล้ว +7

    🇱🇰 ඔබ සියලුම දෙනාට බුදු සරණායි 🇱🇰

  • @shanthakumara165
    @shanthakumara165 2 ปีที่แล้ว +5

    We were waiting for madam Thamarashi to come. Thank you Siyatha Ravana Programme

  • @sam27127
    @sam27127 2 ปีที่แล้ว +2

    රාවණ ඉතිහාසය සාක්ෂි සහිතව කතා කරන ඉතා අපූරු වැඩසටහනක් 👏❤✌

  • @dimuthuwelagedara6031
    @dimuthuwelagedara6031 2 ปีที่แล้ว

    අද ඉන්නේ ,කුම්බ කරණ සහ මය දානයේ බිරිද කියලා මට හිතෙනවා, ,තෙරැවන් සරණයි හැමොටම

  • @sankajasampath6830
    @sankajasampath6830 2 ปีที่แล้ว

    ගොඩක් පිං තමුන්නාන්සේලාට 🙏❤

  • @kasturisriyani7522
    @kasturisriyani7522 2 ปีที่แล้ว

    Godak watena wadasatahank budusarani🙏🙏🙏🙏🙏🙏

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +1

    තාමරාශි මහත්මියගේ ඉදිරිපත් කිරීමට අනර්ගයි, අතන වචන ටිකක් පමනයි,

    • @tetill8207
      @tetill8207 2 ปีที่แล้ว +1

      නැහැ.මුල වැඩසටහන් වලදි කන්දෙගම මහතා සාක්කි ඉදිරිපත් කලා. සමහර දේවල් වලට එකින් එක සාක්කි ඕනෑ නැහැ.. මොකද මේ වගේ වැඩසටහන් බලන බොහො අයට යම් දැනුමක් තියන නිසා.. කවුරුත් එතුමාව බොරු කරලා නෑ.. තාමරෂි මහත්මිය නම් අනිත් අයට වඩා ඉදිරියෙන් ඉන්නෙ ඉදිරිපත් කිරිමත් එක්ක..

  • @t.wijeratne1302
    @t.wijeratne1302 2 ปีที่แล้ว +3

    Should be recommended for children to know the truth.

  • @Samankumara21.
    @Samankumara21. 2 ปีที่แล้ว

    හොඳ වැඩසටහනක්

  • @wijithapanagoda3818
    @wijithapanagoda3818 2 ปีที่แล้ว +3

    පසුගිය දා වෙනකල් කන්දේගම මහත්මයා කිව්වෙ "මට තව අවුරුදු 20 යි තියෙන්නෙ" කියල. නමුත් අද මුල් ම වතාවට ඇහුණා "මට තව අවුරුදු 19 යි තියෙන්නෙ" කියල. මේ මහා ප්‍රාඤ්ඤයාගෙන් ප්‍රයෝජන ගන්න රාජ්‍ය නායකයෙක් බිහි නොවීම අහෝ කවගාටුවකි. මං නම් හිතන්නෙ නැහැ මෙවන් මහා ප්‍රාඤ්ඤයෙකු-හෙළයෙකු තවත් සෑහෙන්න යුග ගණනාවකටවත් බිහි වෙයි කියල.

    • @asala6633
      @asala6633 2 ปีที่แล้ว

      මෙම වැඩසටහන පසුගිය සති දෙක තුල තිබුනේ නැහැ ඇයි

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 ปีที่แล้ว

    theruwan saranai

  • @malwee9363
    @malwee9363 2 ปีที่แล้ว

    Budusaranai

    • @asala6633
      @asala6633 2 ปีที่แล้ว +1

      මෙම වැඩ සටහන පහුගිය සති දෙක තුල තිබුනේ නැහැ නේද ඇයි මමහැමදාම බලන කෙනෙක්

  • @narenperera
    @narenperera 2 ปีที่แล้ว +1

    Beautiful

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 2 ปีที่แล้ว +1

    jayaweva !

  • @jagathsrideera8813
    @jagathsrideera8813 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ සැම දෙනාටම මම හැමදාම මේ වැඩසටහන බලාගෙන ඉන්නේ මම බ්‍රහස්පතින්දා මා පවත්වන්නෙ නැද්ද ඔබ සැමට තෙරුවන් සරණයි

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 ปีที่แล้ว

    කොපමණ ගැඹුරුද?
    මේ කතා.
    බලමු හැකි තරමක් ග්‍රහණය කරගන්න.....

  • @terancewas9196
    @terancewas9196 2 ปีที่แล้ว

    Bohoma sthuthi siyata

  • @pracheenaayurvedamedicalce6215
    @pracheenaayurvedamedicalce6215 2 ปีที่แล้ว

    වෛද්‍ය ⁣කේ.ඒ විජේරත්න මහතා සම්බන්ඳ කර ගන්න

  • @t.wijeratne1302
    @t.wijeratne1302 2 ปีที่แล้ว +3

    Lamainta pennanna thiyena hondama wedasatahana,mewa wenuwata athi panditha,sammatha ugathunge boru education baila wedasatahan nemei pennanna ona.

  • @lightworkers6532
    @lightworkers6532 2 ปีที่แล้ว +1

    Thursday wenakan balan inne🙏

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +2

    එහෙමතාක්ෂනයක් තිබ්බ රට දැන්තියනතැනල😢😢

  • @janakakumara8547
    @janakakumara8547 2 ปีที่แล้ว

    surya siddhantha kiyana potha lankawe deyakda ? wikipedia eke hetiyata ehema nemeine

  • @proff6118
    @proff6118 2 ปีที่แล้ว

    Ravana kiyanne Tamil king kenek Shiva baktikayek lankawe paranama temple ekath ravana hadapu thirukeatheesvaram kiyana kovila ita amatarawa India walath ravana wisin hadapu Shiva kovil thawama tiyenawa adath India we hodama adayam labana kovil 10 atara ekak tiyenawa.hela bashawa thamai lankawe palaweni bashawa kiyan inna eka waradi ravana wisin Tamil walin liyapu Shiva thandava poth tibena bawata Sakshi tiyenawa India walath Thiru kooneahwaram(Trincomalee) ehe thawama parana tamail akuruwalun ravana hadapu sellipi tiyenawa sinhala bashawa India wen Aryath Sanskrit dravida (Tamil) wage language 5 k mix ekak history eken lankawe rawana gana sadahan nokaranne warthamanaye bahutara katiya Wana sinhala jathiyata balapaamak Wana nisa ea nisa warthamanaye samajaya thula sinhala tamil janathawa atara gatum nirakaranayata ravana Raju mul karagena sinhala Buddhist atara prashnayak ati weema walakweema nuwanata sudsui ne

  • @kn3640
    @kn3640 2 ปีที่แล้ว

    Ko වැඩසටහන්

  • @thusithabandara8024
    @thusithabandara8024 2 ปีที่แล้ว

    දැන් කාලකණ්ණි දේශපාලනය නැතිකලයුතුමයි

  • @samandissanayaka2767
    @samandissanayaka2767 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @dimuthuwelagedara6031
    @dimuthuwelagedara6031 2 ปีที่แล้ว

    අද ඉන්නේ ,කුම්බ කරණ සහ මය දානයේ බිරිද කියලා මට හිතෙනවා, ,තෙරැවන් සරණයි හැමොටම