43 Ep Of ප්‍රේමය වන්දනාවක් 🥀❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 76

  • @yasho6711
    @yasho6711  วันที่ผ่านมา +5

    අද රෑ 10.30- 11 අතර එන්නම්❤

  • @isuruperera-ux4zp
    @isuruperera-ux4zp 6 วันที่ผ่านมา +20

    ඔන්න ඔන්න ඉතිං, හොඳම තැනින් නවත්තලා අ⁣පේ ඉවසීම පරීක්ෂා කරනවා......

  • @ImeshaDilrukshi-e3f
    @ImeshaDilrukshi-e3f 6 วันที่ผ่านมา +9

    අද තමා අප්පා හිතට හොද ලස්සනම ලස්සනයි අනේ මේ කතාවනම්...ආදරේට ඉවසීම ඕනෙමයි නේද.නැත්නම් මේ දේ දැනගත්ත දවසේ මේ හැමදේම දාලා පූජා ගියානම් කොච්චර ලොකු වරැද්දක්ද වෙන්නේ

  • @ayodyachemini
    @ayodyachemini 6 วันที่ผ่านมา +7

    අමෝ අදයි ඇගට ලේ ටිකක් ඉනුවේ ❤❤❤❤❤ ලස්සනයි කතාව ❤❤ 🥺

  • @MSurendra-sp9es
    @MSurendra-sp9es 6 วันที่ผ่านมา +10

    කතාව දානකන් බලන් ඉටපු තරම් 😢අනේ දැන්නම් පිස්සු වගෙ ඉක්මනට අනිත් කොටසත් අරන් එන්න ❤❤❤❤

  • @VijithaShalika
    @VijithaShalika 6 วันที่ผ่านมา +9

    අනේ මන්දා ඔයානමි දවස් ගානක් බලාගෙන හිටියේ හොඳම තැනින් නැවැත්තුවා ආයෙත් දවස් ගානක් බලාගෙන ඉන්න එපැයි 😢😢😢😢

  • @janarana1387
    @janarana1387 6 วันที่ผ่านมา +2

    ලස්සනයි අද කතාව. ඇත්‍තටම පූජා වගේ අය මේ ලෝකේ ඉන්න පුලුවන්ද. මෙච්චර ඉවසීමක්. පුළුවන් ඉක්මනින් අනිත් කොටසත් දෙන්න සුදූ.......❤❤❤❤❤❤

  • @iroshasamarasingha-k7t
    @iroshasamarasingha-k7t 6 วันที่ผ่านมา

    Aththatama godak dakshai oya.hodin igena ganna.suba pathum.

  • @lakeeshapiumini
    @lakeeshapiumini 6 วันที่ผ่านมา

    ammo ada nm patta sathitii. hodam thanon nawaththuwa ned

  • @gayanikoshila
    @gayanikoshila 6 วันที่ผ่านมา +1

    අම්මො අති යන්තම් ❤❤❤❤❤

  • @DinudiDinudi-l2z
    @DinudiDinudi-l2z 5 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤

  • @VaruniPiyadarshani
    @VaruniPiyadarshani 5 วันที่ผ่านมา +1

    කසාද බැඳපු කෙනෙක්කසාද බැන්දට පස්සේඉවසන්න ඕනේමොන ප්‍රශ්නය ආවත් ඉවසන්න ඕනඅන්තිමට ඉවසීමෙන් සැනසීම ලැබෙනවා. පූජාටත් වුණේ ඒකයිඅනේ අද කතාව බැලුවම හිතට හරි සැනසිල්ලක් නිවනක් දැනුනා

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 5 วันที่ผ่านมา

    ලස්සනයි නංගී කතාව ❤❤❤❤

  • @nilanthisamarakoon4501
    @nilanthisamarakoon4501 6 วันที่ผ่านมา

    Pujaga iawasima harima pudumi marama lassani

  • @unlimitcrafts
    @unlimitcrafts 6 วันที่ผ่านมา

    අම්මෝ ඇති යන්තම් හිතට සැනසෙන්න.

  • @ChanuReshi
    @ChanuReshi 6 วันที่ผ่านมา

    හොදම තැනින් neweththuwe😢thwa කොටසක් ona❤lassanai

  • @srimathipriyadarshani2666
    @srimathipriyadarshani2666 6 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි කතාව මැණික තව කොටසක් ඉක්මනින් දෙන්න ආදරෙයි ඔයාට ❤❤❤❤

  • @champikakulathunga7137
    @champikakulathunga7137 6 วันที่ผ่านมา

    බලන් හිටියෙ කතාව දානකම්❤❤❤ ඉක්මනට ආයෙ කොටසක් දෙන්නකො.ගොඩක් ලස්සනයි කතාව .

  • @RuwanthiAsha
    @RuwanthiAsha 6 วันที่ผ่านมา

    Ane lassanama lassanai kathawa ekmanata dennako ethuru kotasa

  • @dushanthirasika6884
    @dushanthirasika6884 5 วันที่ผ่านมา

    අයියෝ තව දවස් කිියක් ඉන්නවෙවිද ...කතාව බලන්න .අද වගේ ලස්සන කොටසක් අරන් එන්න ඉක්මනින් ..❤❤❤❤

  • @SuranjiSuranji-s4h
    @SuranjiSuranji-s4h 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤ලස්සනයි❤❤❤❤❤

  • @GPSKvlogs1996
    @GPSKvlogs1996 6 วันที่ผ่านมา +2

    Aneee thawa dawas 4k inna one ne ithuru tika balanna, ane iwasillak na

  • @sachini611
    @sachini611 6 วันที่ผ่านมา

    පුලුවන් ඉක්මනට අනිත් කොටස දාන්න හොදේ ❤️🥺

  • @gothamibandaranayaka305
    @gothamibandaranayaka305 2 วันที่ผ่านมา

    ඉතිරි ටික දාන්න කෝ

  • @roshanmanjula1958
    @roshanmanjula1958 6 วันที่ผ่านมา

    Ane තව කොටසක් ඉක්මනට දෙන්න ❤❤❤❤

  • @yasanthideepika9548
    @yasanthideepika9548 6 วันที่ผ่านมา

    ඇති යාන්තම් beruna

  • @nisanduisurika8067
    @nisanduisurika8067 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤අයියෝ......

  • @LakshikaWeerasinha
    @LakshikaWeerasinha 6 วันที่ผ่านมา

    Aiyooooo oyanam

  • @sumudunishashikala8143
    @sumudunishashikala8143 6 วันที่ผ่านมา

    අයියො හොදම තැනින් නතර උනානෙ

  • @Sugandi_555
    @Sugandi_555 6 วันที่ผ่านมา

    දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවෙ.නියමයි..😢😢😢

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @SandaliNethmini-im5qp
    @SandaliNethmini-im5qp 6 วันที่ผ่านมา +2

    අයියෝ ඉතින් හනී ඔයා හොදම කොටසකින් නෙ ඉවර කලේ

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 6 วันที่ผ่านมา

    Lassani godaka thanks oyata aye enna ❤❤❤❤🎉

  • @samanthisamanthi784
    @samanthisamanthi784 6 วันที่ผ่านมา

    Ane anith kotasa ikmnta dennako.plz❤

  • @Sadisha-m8n
    @Sadisha-m8n 6 วันที่ผ่านมา

    Kiyawanna asai ewara wenakota dukai.......❤

  • @dinudafernando3017
    @dinudafernando3017 6 วันที่ผ่านมา

    Ane dan nam lassenai,chuty deyak kiyannam,kalan drinks aran wadi una kiyela Puja pali nane ,drinks ganna hamawelema kalan wene ganu lagata gihin hamadema unata passe ,kisideyak mathaka na kiyela kiyene eka waradine ,enisa Puja eka paratama kalanta samawa dene widiyete liyanne epa kathawa ,aduma Puja me hamademe kalin dnagena hitiya ekawath kalante agawanne .❤oyage katha ekekete ekak deweni nathi widiyete lassenai ❤eka wenemama ekak 🎉🎉🎉🎉

  • @Naddagaming123
    @Naddagaming123 6 วันที่ผ่านมา

    අනේ මැනිකෙ ඔයා නම් අපිව පිස්සු වට්ටනවා..අද තමයි සතුටින් හුස්ම ගත්තෙ...තැන්ක්කූ ...පූජාට සැනසීමක් දුන්නට...ලස්සන යි මැනිකේ....අපිකෙල්ලට බබෙක් දෙමු හොදේ...මම කිවෙ ශෙරීන මැරෙන්නෙ කුනුවෙල කියලා...

  • @dahamithanuja
    @dahamithanuja 6 วันที่ผ่านมา +1

    First comment eka. Kathawa danakan maga balan hitiye. Lassana nimawak තියෙනවා kiyala hithanawa. Danatath hithenawa. Issarahata hoda deyak wei neda

  • @GPSKvlogs1996
    @GPSKvlogs1996 วันที่ผ่านมา

    Dawas 5k dan, kathawa dennako

  • @neetadamayanthi1856
    @neetadamayanthi1856 6 วันที่ผ่านมา

    Man ahamben wage me novel eka kiyawanna gaththe marama lassana novel ekk me wenakan thibba hema kotasakma eka digatama kiyewwa marama lassanai ikmanata ithuru kotastikath denna kathawakabthiyenna ona karana sathuta duka adaraya kuthuhalaya wage dewal hema dema thiyana lassana kathawak hemadama lassanata novel liyanna oyata suba pathanawa ❤❤❤❤❤

  • @GPSKvlogs1996
    @GPSKvlogs1996 วันที่ผ่านมา

    Kiyannako 44 ikmanata dennakooo please 😢

  • @GPSKvlogs1996
    @GPSKvlogs1996 วันที่ผ่านมา

    Kathawa denawda kiyannakoooooooo

  • @dushmanthifernando82
    @dushmanthifernando82 6 วันที่ผ่านมา

    Ammooo dan thama sanaseema 😢

  • @saduni8843
    @saduni8843 6 วันที่ผ่านมา +2

    Ammo yanntham athi oyin giya

  • @isath1032
    @isath1032 6 วันที่ผ่านมา

    😊😊😊😊❤❤❤❤

  • @NiranjaleHathurusinha
    @NiranjaleHathurusinha 6 วันที่ผ่านมา

    අනේ සුදු කතාව ගොඩක් පරක්කුයිනෙ ඊළඟ කොටස ඉක්මනට දෙන්නකෝ ප්ලීස් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SujithAsanka-ec4zq
    @SujithAsanka-ec4zq 3 วันที่ผ่านมา

    Ane ikmanata kotasak dennako

  • @MifSasna
    @MifSasna 6 วันที่ผ่านมา

    Anith kotasak nam ikmanata Aran Anna dear

  • @MenakachathuraniHerath
    @MenakachathuraniHerath 6 วันที่ผ่านมา

    දැන් ඉතින් අනිත් කොටස එනකම් ඉවසන්නෙ කොහොමද සුදූ ❤

  • @DisnaNadeeshani
    @DisnaNadeeshani 6 วันที่ผ่านมา +1

    කොටසක් දානකම් ඉවසීමක් නැතුව හිටියේ ,හොඳම හරියෙන් නවත්තලා බලන අපිව අසරන කරන්න එපා තව කොටසක් ඉක්මනට දාන්න පුළුවන් ද 😢😢😢

  • @kanchanamayadunna7167
    @kanchanamayadunna7167 6 วันที่ผ่านมา

    Aiyo sathiyak balaninna one sudu .ai mechcara parakku karanne.

  • @DinushaSandamali-y1g
    @DinushaSandamali-y1g 6 วันที่ผ่านมา

    ඔයා.අපේ.ඉවසීම.පරික්ෂා.කරනවද.
    ඇත්තමයි..ඉවසීම නම්.බොහොම
    අඩුවෙන්.තියෙන්නෙ.අපේ.පෙශර්
    නගියිද.මන්දා.ඔයාගෙ.වැඩහින්දා

  • @MSurendra-sp9es
    @MSurendra-sp9es 3 วันที่ผ่านมา

    Ada kathawa denawa neda 🤗🤗

  • @renukanishanthi9063
    @renukanishanthi9063 6 วันที่ผ่านมา

    Hodama thanin iwara una😮😮😮😮😮

  • @ushaniabewardana3956
    @ushaniabewardana3956 6 วันที่ผ่านมา

    ❤️❤️

  • @nayana5590
    @nayana5590 6 วันที่ผ่านมา

    Anith kotasath ikmanata denna.

  • @RohanaSeaman
    @RohanaSeaman 6 วันที่ผ่านมา

    Ammo athi yantham

  • @حسينحسين-ذ5ت8س
    @حسينحسين-ذ5ت8س 6 วันที่ผ่านมา

    Kathawe anthima tika kiyawanna kalin lose wenawa eelaga kotasa danakota iwara karapu anthima tika danna hamadama oya tika wenawa harima asawen kiyawana kathawak kotas danneth kada kada ekawath anthima weakam kiyawannaida hadannako oyata budu saranai

  • @neetadamayanthi1856
    @neetadamayanthi1856 3 วันที่ผ่านมา

    Aya kawadada kathawe ithuru tika dennne

  • @RohiniRanukkanda
    @RohiniRanukkanda 6 วันที่ผ่านมา

    අනේ ඊලග කොටස කවදාද දෙන්නේ

  • @GPSKvlogs1996
    @GPSKvlogs1996 2 วันที่ผ่านมา

    Kathawa denne kawadada kiyala wath kiyannako

  • @nethmikaveeshanirmani4029
    @nethmikaveeshanirmani4029 6 วันที่ผ่านมา

    ammo dan ithin kathawe ithiri tika danakam balan inna oni neh🙃🙃

  • @liyanagepriyanthi9218
    @liyanagepriyanthi9218 3 วันที่ผ่านมา

    Ane ikmanata kotasak dennako pls

  • @GPSKvlogs1996
    @GPSKvlogs1996 3 วันที่ผ่านมา

    Heta kathawa denawada, ane kiyannako

  • @liyanagepriyanthi9218
    @liyanagepriyanthi9218 2 วันที่ผ่านมา

    Kathawa dennedda

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 6 วันที่ผ่านมา

    ❤❤❤❤🎉😂

  • @nirmanisamarakoon4351
    @nirmanisamarakoon4351 3 วันที่ผ่านมา

    Ane tawa kotasak dennako

  • @nilukasanjeewani5188
    @nilukasanjeewani5188 6 วันที่ผ่านมา +1

    Kohoma hari kamak na kalan puja danwath sathutin idi 🚼 pana pitin nathi ekatanam ithin dukai kageunath 🚼 ne😢

  • @yashodtharidu1433
    @yashodtharidu1433 6 วันที่ผ่านมา

    Haiyoooo😢

  • @GPSKvlogs1996
    @GPSKvlogs1996 วันที่ผ่านมา

    Kiyatada kathawa daanne kiyannako

  • @GPSKvlogs1996
    @GPSKvlogs1996 วันที่ผ่านมา

    Ada denawada

  • @GPSKvlogs1996
    @GPSKvlogs1996 2 วันที่ผ่านมา

    Ko ane oya dawas 4n den na ne kathawa 😢 ane 44 daannako

  • @malithikaushalya-pv8gu
    @malithikaushalya-pv8gu 6 วันที่ผ่านมา

    Ane කුතුහලයk dila oma karanna epa anith eka ikmanata danna plz godak balan itiya meka danakan

  • @nirmanisamarakoon4351
    @nirmanisamarakoon4351 6 วันที่ผ่านมา

    Oya ape BP wedi karanawa neda???ane tawa kotasak ooonimai

  • @GPSKvlogs1996
    @GPSKvlogs1996 3 วันที่ผ่านมา

    Me paara nam parakku karanna epa please

  • @RasikaNilmini-qx9vp
    @RasikaNilmini-qx9vp 6 วันที่ผ่านมา

    Ikmanata Anit kotasa denna.me navel akata mn godak asai