වාන් දමන රාජාංගනේ | වාන් දාන දවසට වැවේ මාළු අල්ලලා මෙතනට ඇවිත් වීසී දැල් දානවා | rajanganaya dam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 62

  • @WawalapallagadaraUpulwij-db6ch
    @WawalapallagadaraUpulwij-db6ch ปีที่แล้ว +7

    ලක්ෂිත ස්තුතියි ඔයාගේ වි්ඩිඔි් අාසාවෙන් බලනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි මල්ලි 😍😍

  • @Diluz482
    @Diluz482 ปีที่แล้ว +7

    රංග හිත හොඳ මනුස්සයෙක් වගේ ජය වේවා සහොදරයා දියුනුවෙන් දියුණුවට පත්වෙවා ඔයාගේ ව්‍යාපාරය ❤ සුබ මංගලම්🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      ඇත්තටම මනුස්සකම තියෙන හිත හොද කෙනෙක් , හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤

    • @rashmikadananjaya2163
      @rashmikadananjaya2163 ปีที่แล้ว

      ඇත්තටම අපේ ගමේ ඉන්න හොඳ කොල්ලෙක්🖤

  • @WawalapallagadaraUpulwij-db6ch
    @WawalapallagadaraUpulwij-db6ch ปีที่แล้ว +8

    හා.. අලුත බැදපු දෙන්නට සුභ අනාගතයක් වේවා දරුවන් 10 දෙනෙක්වත් හදලා සතුටින් ඉන්ට ලැබේවා🙏🙏🙏🙏🙏

  • @isiwaraya
    @isiwaraya ปีที่แล้ว +4

    දෙන්නටම සුබ මංගලම්❤

  • @sujisaman7899
    @sujisaman7899 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. ලක්ෂිත මහත්මාටත්.. අලුත බැදපු ජෝඩුවටත්.. ජය මංගලම්.. විසි දැල් ගහන චමින්ද අයියා වගේම රාජූ කියලා අයියා කෙනෙක් ඉන්නවා.. දොරවල් අරින කාලේට එ් දවස් වලනම් මමත් නිතරම යනවා.. මාඵ ගන්න එහෙම. දැන්නම් ඉතිං එක්තැන් වෙලා ලෙඩ අැදක දුක්විදින නිසා ඔවා බලන්න අායේ යන්න වෙන්නෑ මට. මගේ තරැන ජීවිතේ ලෙඩ අැදකට සීමා වුනා.. අදනම් දොරවල් 4යි අැරලා තියෙන්නේ. දොරවල් ගොඩාක් අරින දවසට පුදුම ලස්සනක් ඔතන තියෙන්නේ..

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +1

      ඇයි මොකෝ වුනෙ

    • @sujisaman7899
      @sujisaman7899 9 หลายเดือนก่อน

      @@lakshithavlogs 2021..07.14 අපේ වත්තෙම අඹ ගසකින් වැටිලා සුසුම්නාව ඩෑමේජ් වෙලා ඉනෙන් පහල පණ නැතිව ලෙඩ අැදක දුක් විදිනවා මහත්මයා..

  • @wasantharajapakse7922
    @wasantharajapakse7922 ปีที่แล้ว +1

    7:29 ❤❤❤❤

  • @samanthakumara9105
    @samanthakumara9105 ปีที่แล้ว +5

    ගෝර තර සසරෙන් මිදේවා.!!!🙏

  • @superbro9605
    @superbro9605 ปีที่แล้ว +2

    අදත් සුපිරි වීඩියෝවක් නියමයි 😍😍

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤

  • @rashmikadananjaya2163
    @rashmikadananjaya2163 ปีที่แล้ว +1

    අපේ වැව❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      කරවල හදන කෙනෙක් සෙට් කරලා දෙන්න බැරිද මල්ලි 0711855503 මේ මගෙ නො එක 😍😍

  • @dasunkumara4382
    @dasunkumara4382 ปีที่แล้ว +5

    Ape wewa ape hadawatha rajangana jalasaya adambarai rajangane kiyannath

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      රජ රට කොල්ලෙක් නේද නියමයි මම බැන්දේ රජරට කෙල්ලක් 😀😀

    • @dasunkumara4382
      @dasunkumara4382 ปีที่แล้ว

      @@lakshithavlogs dakinakotath kochchara sathutuda sahooo man oyage video godak balanawa adarei mage gama ha wewa Gena ratama denuwath karanawata godak pin adarei brooo...B's...❤️❤️❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      @@dasunkumara4382 හදවතින්ම ස්තූතියි ඒ ආදරේට සහෝ ❤❤❤❤

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 ปีที่แล้ว +1

    නියමයි 👍👌

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ ❤❤

  • @TravelwithCnk
    @TravelwithCnk ปีที่แล้ว +1

    lassanai lakshitha aiya

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤

  • @cookwithMusic-oy6vx
    @cookwithMusic-oy6vx ปีที่แล้ว +2

    රංග පුතා

  • @NandanaKumara-o8u
    @NandanaKumara-o8u ปีที่แล้ว +1

    Loku amma ❤️🥰🥰

  • @thilinasadaruwan8651
    @thilinasadaruwan8651 7 หลายเดือนก่อน +1

    Game tham 😍

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @nidahasmedia2385
    @nidahasmedia2385 ปีที่แล้ว +1

    👍👍❤❤

  • @kavindadilshn5797
    @kavindadilshn5797 ปีที่แล้ว +1

    Ape gama

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      ලස්සන ගමක් ❤️❤️

  • @kavindadilshn5797
    @kavindadilshn5797 ปีที่แล้ว +1

    Ayeth enna ayye wau malu kallk kallak kala ynna

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      ඇත්තෙන්ම con no දෙන්න කතා කරන්නම් ❤️❤️

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +3

    ආනේ අයියා රාජාන්ගනේ. යනවා. මම යාය8ටේ. කෝමද ලස්සන

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      ලස්සන පැත්තක් මට තව ඇවිදින්න ‌වෙලාවක් තිබුනේ නෑ ඇවිදිමු වෙලාවක ගම්මාන වල කතා අහන්න 😍😍

    • @sarahsirlank2339
      @sarahsirlank2339 ปีที่แล้ว +1

      දැන් රට ඉන්නේ ආසයි දකින කොට. ගොඩක් ස්තූතියි ඔයා ට ලස්සනයී වීඩියෝ ව. හැමදේම අතී සාර් ථක වේව්. බුදු සරණයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      @@sarahsirlank2339 හදවතින්ම ස්තූතියි ඔයාටත් පරිස්සමින් ඉන්න ❤❤❤❤

  • @lakshithavlogs
    @lakshithavlogs  ปีที่แล้ว +1

    ස්ට්‍රෝබෙරි වගාව ගැන මේ ලින්ක් එකෙන් බලන්න - th-cam.com/video/syNLCBr729g/w-d-xo.html

  • @shaikasma4777
    @shaikasma4777 ปีที่แล้ว +1

    Anotada.pora.api.ahanatamai

  • @lakshithavlogs
    @lakshithavlogs  ปีที่แล้ว +1

    ගැඩවිල් පණුවන්ගෙන් ලක්ෂ ගනන් හොයන හැටි මේ ලින්ක් එකෙන් බලන්න - th-cam.com/video/dpQVZvKEC3A/w-d-xo.html

  • @lakshithavlogs
    @lakshithavlogs  ปีที่แล้ว +1

    සුපිරි වගා බිමේ ගහ උඩ පැලේ වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න - th-cam.com/video/AkQpC1Zawrw/w-d-xo.html

  • @rashmikadananjaya2163
    @rashmikadananjaya2163 ปีที่แล้ว +1

    ඔය අයියලාගෙ වඩේ අපි කන්නෙ අවුරුදු 10ක 15ක ඉදන්

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      පට්ට රසයි ආයෙත් ආවාම කන්න ඕනී 😍😍

  • @rashmikadananjaya2163
    @rashmikadananjaya2163 ปีที่แล้ว +1

    වීඩියෝ එකෙන් බැලුවට වැඩිය වේල්ල සෑහෙන ට ලොකුයි

  • @tharukadinusha4158
    @tharukadinusha4158 10 หลายเดือนก่อน +1

    උඩටම නගින්න තිබුනේ.....

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      ආයේ දවසක යන්න ඕනී වැස්ස අඩු වෙලාවේ පැනගන්න ඕනී උනා 😍😍🙏

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 ปีที่แล้ว +1

    😂😂😂😂❤❤❤🤟🤟🤟🤟👍👍👍👍

  • @manojshantha7858
    @manojshantha7858 ปีที่แล้ว +1

    ❤👍👌