මෙවර නීති පීඨයට යන්න කැමැත්තෙන් ඉන්න අය බලන්න ඕනෙම video එකක් 📚✨⚖️/නීති සිහිනයට ළගම පාර✨⚖️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 43

  • @siyanganiJayasundara
    @siyanganiJayasundara 2 หลายเดือนก่อน

    akke lawyer kenekt naduwk labunoth vithrada salli hoya gnna puluwn wenne

  • @SwarnaKumari-xl6ib
    @SwarnaKumari-xl6ib 5 หลายเดือนก่อน +1

    අක්කේ කට්ටිය කියවනවානේ lawyer කෙනෙක් උනාම පොඩ්ඩක් හරි බොරු කියන්න වෙනවා කියලා මන් ඒකට කැමති නෑ පොඩ්ඩක් උත්තරයක් දෙනවාද... බොරු නොකිය ඉන්න බැරිද ,...💙🌸

    • @HiruniChandrasekara
      @HiruniChandrasekara  5 หลายเดือนก่อน +1

      හැම තැනකම බොරුවෙන්ම වැඩ කරන අය ඉන්නවනේ.. තමන් සාධාරනව කටයුතු කරනවනම් තමන්ට පුලුවන් බොරු නොකිය සාධාරණව වැඩ කරන්න.. 📍

    • @SwarnaKumari-xl6ib
      @SwarnaKumari-xl6ib 5 หลายเดือนก่อน +1

      @@HiruniChandrasekara හරි අක්කෙ , රිප්ලයි එකට ස්තූතියි... 🍁🌸

  • @DulanjaliRajasinha
    @DulanjaliRajasinha 2 หลายเดือนก่อน

    Akki law faculty eke degree eka karala law college eke final year exam eka witharak liyanna puluwanda

  • @videeshaindramali1480
    @videeshaindramali1480 2 หลายเดือนก่อน

    අක්කේ o/l වලට s එකක් තියෙන්නේ .එතකොට law faculty යන්න බැරිද?

  • @supun6389
    @supun6389 7 หลายเดือนก่อน +2

    Akke A/l general english valata s ekak thibbama vitharak athida...o/l valata c nathuwa

  • @ruwan267
    @ruwan267 6 หลายเดือนก่อน +1

    Ict ,agriculture science ,agro technology කරලා Z එක 2.0164 ක් තියෙනවා..මට law දාන්න බැරිද.. agri technology subject ek camps පොතේ නෑ...plz reply

    • @HiruniChandrasekara
      @HiruniChandrasekara  6 หลายเดือนก่อน

      ඔයාගේ මල්ලි subject Stream එක tec නේද ?

    • @ruwan267
      @ruwan267 6 หลายเดือนก่อน

      @@HiruniChandrasekara stream එක atrs akke.. උඩ කාන්ඩේ විශයක් dekk tynw ict,agriculture science .... agro technology තමයි නැත්තේ.. 😒😒😒

    • @HiruniChandrasekara
      @HiruniChandrasekara  6 หลายเดือนก่อน

      @ruwan267 law faculty දාන්න මල්ලී ..subject දෙකක් තියෙනවනේ සහ ඔයාට තවත් clear කරගන්න UGC call කරලත් අහන්න .. 🤚

  • @SamadhiSanjana-sb9eb
    @SamadhiSanjana-sb9eb 6 หลายเดือนก่อน

    Akke ol english walt s ekk tibila al c awot apply krnn puluwan d

  • @Zhji823
    @Zhji823 6 หลายเดือนก่อน

    Akke A/L application eke vishayayi vishaya ankeyi danna thiye nee ethcot vishaya ankayak varadunoth awlak ynwsd.admission enakot ewa hadann piyawarak thiyed

    • @HiruniChandrasekara
      @HiruniChandrasekara  6 หลายเดือนก่อน

      Ow හරියට විෂය සහ විෂය අංකය තියෙන්න ඕන. . මම දන්න විදියට.. ඔයා scl එකේ teacher කෙනෙක්ගෙනුත් හරියටම අහල clear කරගන්න 🤚

    • @Zhji823
      @Zhji823 6 หลายเดือนก่อน

      @@HiruniChandrasekara මෙඩිකල් ඉල්ලුවා එතකොට ගියහම හරි නේද අක්කෙ

    • @HiruniChandrasekara
      @HiruniChandrasekara  6 หลายเดือนก่อน

      Ow ඔයා ගිහිල්ලා අහන්න teacher කෙනෙක්ගෙන් 🤚

  • @nadeeshamaduwanthi2230
    @nadeeshamaduwanthi2230 7 หลายเดือนก่อน

    Akki o/l genral english wlta s hari c ekk hari thibila o/l english wlta s ekk thibboth ayadum karnn puluwnda

    • @GayathriGamage-u4t
      @GayathriGamage-u4t 7 หลายเดือนก่อน +1

      Law faculty yanna o/l engilsh 'C 'or a/l english 'S'e deken ekak thibbama athi

    • @HiruniChandrasekara
      @HiruniChandrasekara  4 หลายเดือนก่อน

      Ow nangi 💯❤️‍🔥

  • @RuwiniDewmi
    @RuwiniDewmi 7 หลายเดือนก่อน

    Akke logic ,political,it karanna puluvanda a,l ekata

  • @nalakasadaruwan6150
    @nalakasadaruwan6150 7 หลายเดือนก่อน

    Akke sinhala kiyNne z eka hoda subject ekakda

    • @HiruniChandrasekara
      @HiruniChandrasekara  7 หลายเดือนก่อน +1

      Oww ..සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම වගේ වැඩ්ත් නැති අඩුත් නැති z එක මධ්‍යසථ අගයක් තියෙන subject එකක් ✨

  • @ramyasurangi4494
    @ramyasurangi4494 6 หลายเดือนก่อน

    O/ l walata mathematics walata S ekk thibboth barid ynn

    • @HiruniChandrasekara
      @HiruniChandrasekara  6 หลายเดือนก่อน

      Maths ප්රශ්නයක් නැහැ 😊

    • @HiruniChandrasekara
      @HiruniChandrasekara  6 หลายเดือนก่อน

      Maths ප්රශ්නයක් නැහැ 😊

    • @malshathom5297
      @malshathom5297 หลายเดือนก่อน

      ​​@@HiruniChandrasekara akke mn me sre A/l private krnne.
      o/l english wlta c ekak tinawa.
      mths w. akke mta bri weid ethakota 🙂

  • @maheshirisali4678
    @maheshirisali4678 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @-Seokjinny
    @-Seokjinny 7 หลายเดือนก่อน

    💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @RoshanSamarawikrama
    @RoshanSamarawikrama 5 หลายเดือนก่อน

    Hari nangi

  • @tharushalakshan-nk1uf
    @tharushalakshan-nk1uf 7 หลายเดือนก่อน

    Z eka thibilath english fail una🥹🤙

    • @supun6389
      @supun6389 7 หลายเดือนก่อน

      Puluwan nam kiyannako A/l english valata s ekak thibba athida...o/l valata c nathuwa

    • @nalakasadaruwan6150
      @nalakasadaruwan6150 7 หลายเดือนก่อน

      Oya karapu subjects monada

    • @tharushalakshan-nk1uf
      @tharushalakshan-nk1uf 7 หลายเดือนก่อน +1

      @@supun6389 dekatama nane mangement yanoh🥹

    • @tharushalakshan-nk1uf
      @tharushalakshan-nk1uf 7 หลายเดือนก่อน +1

      @@nalakasadaruwan6150 ශුද්ද වාණිජ🥹

    • @GayathriGamage-u4t
      @GayathriGamage-u4t 7 หลายเดือนก่อน

      ​@@supun6389athi pulwan o/l or a/l ekai thiyenna ona

  • @OjithGpanapitiya
    @OjithGpanapitiya 6 หลายเดือนก่อน

    ♥️