දිවියට වෙනසක් වෙනවාමයි (-සක්මන, සතිය, කිරණ සහ උපේක්‍ෂාව ) -මෙමා, කෝමා, රමණ මහා ඍෂි සහ අඡාන් චා හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 52

  • @PathmanPriyantha
    @PathmanPriyantha 6 หลายเดือนก่อน +2

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 8 หลายเดือนก่อน +8

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ උතුම් ගුණ දම් සුවද සිහිපත් කරන පින්වත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sandamaliweerakkody
    @sandamaliweerakkody 7 หลายเดือนก่อน +2

    Theruwan saranai budda puthrayaanani.
    Mage prarthanaya ek warak ho oba wahansege dharma dheshanayakata sahabaagivimata labewa yannai.

    • @-disiruwana3828
      @-disiruwana3828  7 หลายเดือนก่อน

      🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම*
      🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත.
      🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය.
      application.srisambuddhamission.org/
      🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි.
      🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්‍රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය.
      🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි.
      ස්ථානය/කාලය/යෝජිතදින
      ---------------------------------
      අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10
      අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29
      අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08
      අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19
      මහනුවර දින05 සැප්.13- සැප්.19
      🟠සැ. යු.
      ⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත.
      ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත.
      ⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි.
      ⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය.
      මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු.
      සද්ධර්මධාරා

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 8 หลายเดือนก่อน +2

    🙏🌷🙏🌷🙏🌷🙏🌷

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @RS-ze6yl
    @RS-ze6yl 8 หลายเดือนก่อน +5

    උතුම් බුද්දපුත්ත්‍රයන් වහන්සේට අප සැමගේ නමස්කාරය වෙවා . 🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @RohiniAmarasinghe-u1z
    @RohiniAmarasinghe-u1z 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @premapalihawadana1031
    @premapalihawadana1031 8 หลายเดือนก่อน +3

    ඔබවහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @hmcm5741
    @hmcm5741 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @geevnidisanayaka484
    @geevnidisanayaka484 8 หลายเดือนก่อน +3

    අර්ථවත් වු බුදු දහම බූද්ධිමත් සැමගේ විමසුමට,,,,,,, තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      පින්වත් ඔබටත්...
      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @geethamathugoda2698
    @geethamathugoda2698 8 หลายเดือนก่อน +5

    සම්බුදු සරණයි සාධු සාධු සාධු

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @chandanaananda2303
    @chandanaananda2303 8 หลายเดือนก่อน +7

    සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
    මම මමෙයි කියල රැවටිලා තිබෙන්නේ කුමකටද? මම නොවන කොටසකට එනම් මේ බාහිර පරිසරයෙන් ජීවිත අභ්‍යන්තරයට පැමිණ තැවරිලා තිබෙන මාව දුකට පත්කරන හෙවත් ජීවිතය ගිනි ගන්න කාමයෙන් පිරුණ අසූචි ටිකකට, මම - මම කියල හඳුනාගෙන ඉන්නවා. ඒක ගිලන් අවස්ථාවක් නොවේද? ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ පත්වී සිටියේ මෙවැනි ගිලන් අවස්ථාවක බව බුදුරජාණන් වහන්සේ විසින් ගිරිමානන්ද සුත්‍රයෙන් ලොවට වදාළ සේක!!!
    අපට සැප තිබුනට දුක පැමිණි විට ඒ දුක නවත්වා ගන්න බැහැ - ඒ නවතවා ගන්න බැරි දුකටයි අනරියෝ කිව්වේ ඒක අනර්ථ සහිතයි -
    එනම් "අනරියෝ අනත්ත සංහිතෝ" කියල දේශනා කලේ. දුක්ඛං අරිය සච්චං කිව්වේ කුමකටද?
    දුක්ඛ ආර්‍ය සත්‍ය කියන්නේ - සත්‍ය වශයෙන්ම දුක නවතින ඇත්ත මෙන්න මේකයි කියල අපට නොපෙනෙන සත්‍යයක් සර්වඥයින් වහන්සේ දුක පිළිබඳව විග්‍රහයක් කරනවා.
    ජාතිපි දුක්ඛා යනු කුමක්ද? සර්වඥයින් වහන්සේ මිනිසුන් දෙවිවරු ඇතුළු සියලු දෙනාම දකින්නේ සත්තු හැටියට බුද්ධත්වය ලබන්නට පෙර සර්වඥයින් වහන්සෙත් බෝධි සත්වයෙක් ලෙසයි ජීවත්වුනේ. සෑම සතෙකුගෙන ශරීරය නිර්මාණය වී තිබෙන්නේ මේ පරිසරයේ තිබෙන නොයෙක් ද්‍රව්‍යමය පදාර්ථ කොටස් එකතු වෙලා.
    ද්‍රව්‍යමය පදාර්ථයක ස්වරූපය - ඝන භාවයෙන් යුක්තයි, ද්‍රව භාවයෙන් යුක්තයි, වායු භාවයෙන් යුක්තයි. තව දුරටත් තාපය තිබෙනවා. තාපය ශක්ති විශේෂයක් ලෙස හැඳින්වූවට එය ද්‍රව්‍යමය පදාර්ථක් ලෙසයි අපට දැනෙන්නේ තාපය වැඩිවීම (ජ්වලන අංකයට) නිසා ගිනිගන්නවා. තාපය වැඩි වුනොත් පමණක් ගිනි ගන්නවා. වස්තුවක් තුල යම් ප්‍රමාණයකට තාපය රඳවා තබන්නට පුළුවනි. උතුරපු වතුර සිසිල් වීමට කාලයක් යනවා. ඒ තාපය වතුරේ රඳවා තිබුනා. නමුත් ගින්දර රඳවා තබන්නට ක්‍රමයක් නැහැ. ගින්දර කිරණ බවට පරිවර්තනය වී පරිසරයට පැතිරී යනවා. කිරණ ඒ වස්තුවේ රඳවා තබන්නට බැහැ.
    අපි පාසලේදී ඉගෙන ගත්තා මේ කිරණ තවත් කොටස් වලට බෙදෙන බව. එතකොට අපි දකින්නේ වර්ණ, කිරණ වල දැනෙන රශ්නය තිබෙනවා නමුත් වර්ණයේ
    ඒ රශ්නය බොහෝ දුරට අඩුයි නැවත ඒ වර්ණ බෙදිලා ආලෝකය බවට පරිවර්තනය වෙනවා.
    ආලෝකයේ වර්ණ නැහැ. අඳුර නැහැ හොඳට එළියක් තිබෙනවා මේ ආකාරයට ආලෝකය, වර්ණය, කිරණ, ගින්දර, තාපය,වායු, ද්‍රව, ඝන මේවා පරිසරයේ සහ අප ශරීරය තුලත් පවතිනවා ඒවා තුලින් මේ ශරීරයේ පැවැත්ම රැඳිලා තිබෙනවා. මේවා අපිට දකින්න පුළුවන්ද? අපිට ඝන, ද්‍රව, වායු සහ තාපය තිබෙන බව දැනෙනවා
    ගින්දර දකින්නේ කොහොමද? අඩු වැඩි වශයෙන් අපිව පිච්චෙනවා - සැප වේදනා සහ දුක් වේදනා මෙහෙමයි ගින්දර හඳුනා ගන්නේ. ආදිත්ත පරියාය සුත්‍රයෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කළා. ඇස, කණ, නාසය, දිව, ශරීරය, මොලය විතරයි මේ ක්‍රියාවලියේ තිබෙන්නේ ඒවා සියල්ලම ගිනි ගන්නවා කියල. අපි දකින්න අවශ්‍යයි.
    අපේ ජීවිතය තුල කිරණ දකින්නේ කොහොමද? තමාගේ ධම්ම දකිනවා කියන්නේ මේකටයි. අජ්ජත්ත කාය හෙවත් අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය තුල නොයෙකුත් රූප උපදවනවා
    ඒක මම කරන එකක් නොවෙයි. එකනේ හීන පෙනෙන්නේ. යාම කටයුත්තක යෙදිලා ඉන්නවා නම් ඒ කටයුත්තට අදාළ හෝ නොවූ රූප උපදිනවා. අනර්ථකාරී අප්‍රිය හෝ ප්‍රිය රූප උපදිනවා. රුපයක් යනු කිරණ සමුහයක් පරිසරයෙන් අපට පෙනෙනවා. එළියක් පිටවෙනවා ඊළඟට මේ කිරණ වල වර්ණ තිබෙනවා.
    රතු නෙලුම් මලේ රූපය උපදින්නේ වර්ණයත් එක්ක අනික් රූපත් උපදින්නේ වර්ණ වර්ණ තවදුරත් බෙදිලා ආලෝකය හෙවත් දුක් ගෙනදෙන රූප වලින් බැහැරවූ ආලෝකය අපට පෙනෙන්නේ නැහැ. බුදුවරු රහතන් වහන්සේලා වැනි උත්තමයන්ට ආලෝකය පෙනෙනවා මොකක්ද මේ ආලෝකය කියන්නේ?
    බාහිරයේ පවතින සියළු දේවල් පිලිබන්දව විනිවිද භාවයෙන් දැකීමය. එවිට ඒවා සමග ඇලීම් ගැටීම් ඇති නොවේ ඒ දැක්ම යථා භූත ඥාණ දර්ශනය ලෙස සර්වඥයින් වහන්සේ දක්වා තිබෙනවා.
    චක්ඛුං උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැක ගැනීම,
    ඥානං උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැන ගැනීම
    පඥා උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැක දැන ගැනීම නිවැරදි බව තීරණය කිරීම ,
    විද්‍යා උදපාදී - දුක සත්‍ය ආකාරයෙන් දැක දැන ගැනීම තුලින් ගමන් කරන මාර්ගය නිවැරදි බව, එනම් අවිද්‍යා පච්චයා සංඛාරා යන පටිච්ච සමුප්පාදය ඔස්සේ නොයන බව තේරුම් ගැනීම. ආලෝකෝ උදපාදී - බාහිර වස්තු රූප තණ්හාවට අනුබද්ධ වී තවදුරටත් අභ්‍යන්තරයේ උපදින්නේ නැත.
    සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!

    • @RS-ze6yl
      @RS-ze6yl 8 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏
      www.srisambuddhamission.org/ssm/application-si.php

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      www.srisambuddhamission.org/ssm/application-si.php
      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @ashapriyangani6443
    @ashapriyangani6443 8 หลายเดือนก่อน +2

    නමාමී සoඝo මුනිරාජ සාවකo 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @NilminiJ
    @NilminiJ 8 หลายเดือนก่อน +2

    Theruwn sarani 🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @GangaWijebandara-up2gr
    @GangaWijebandara-up2gr 8 หลายเดือนก่อน +3

    Theruwan saranai ape hamuduruwane

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      පින්වත් ඔබටත්...
      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @DammikaHelan-l3w
    @DammikaHelan-l3w 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @jcjlr678
    @jcjlr678 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @dhaham7197
    @dhaham7197 7 หลายเดือนก่อน +1

    පුළුවන්නම් කාරුණික ඉල්ලීමක්..මෙම ධර්ම දේශනා වැඩහිසටහන් කොටස අවසානයේ දාන සංගීතය හිත නිවන සුළු ස්වභාවය එකක් හෝ සංගීතයක් නොමැතිව අවසන් කරනවා නම් වඩාත් යහපත්.නැත්තං නිවුණු හිතත් මේ සංගීත කොටස් වල ශබ්දය සමඟ බිඳීමකට ලක්වෙන සුළුයි.මොකද මේව අහන්නේ අපි වගේ හැමෝම හිත හදාගන්න ඕන උත්සාහ කරන කට්ටිය. ස්තුතියි.

  • @deepcsj
    @deepcsj 8 หลายเดือนก่อน +3

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @dahamdahara8575
    @dahamdahara8575 8 หลายเดือนก่อน +2

    🌼🙏🌸🙏🌼🙏🌸

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @methsithpinpotha-1690
    @methsithpinpotha-1690 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @deepaboteju8790
    @deepaboteju8790 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @T.Diyana
    @T.Diyana 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @UpeMillaniya
    @UpeMillaniya 8 หลายเดือนก่อน +2

    Hamuduruwanawa contact kara ganna karamayak thiyanawada

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      පින්වත් ස්වාමීන් වහන්සේගේ සද්ධර්ම දේශනාවක් මේ (2024 මැයි 26) ඉරිදා සවස 5.00 ට වැල්ලවත්තේ රාධ ක්‍රිෂ්ණ ශාලාවේදී පැවැත් වෙනවා. නැත්නම්,
      www.srisambuddhamission.org/ssm/application-si.php ඇප්ලයි කරන්න
      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @miranilasanthika855
    @miranilasanthika855 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @ranijayasuriya4316
    @ranijayasuriya4316 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏