sanath jayasuriya may appointed as interim head coach of sri lanka cricket national team| reports

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #sanathjayasuriya #coach #srilankacricketteam
    sanath jayasuriya may appointed as interim head coach of sri lanka cricket national team| reports
    Send Your Special Massages - slcvloginfo@gmail.com (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..)
    Subscribe Our Channel to get information World Cricket.
    Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..
    Music using this Video
    if use any video or pictures under....
    Disclaimer -
    video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
    #srilankacricket #srilankacricketvlog

ความคิดเห็น • 24

  • @maheshakyagem7635
    @maheshakyagem7635 3 หลายเดือนก่อน +7

    T.M Dishan .........? 😢😢😢😢😢
    ආයෙත් 2014න් පස්සේ දිනේෂ් චන්දිමාල් , මැතිව්ස් , තිරිමාන්න , දිමුත්, අකිල , නුවන් ප්‍රදීප් වගේ ක්‍රීඩකයොන්ට අවාසනාව ගෙන ඒවි.....😢😢😢😢😢
    කුසල් මෙන්ඩිස් , ධනංජය ඩී සිල්වා , අවිශ්ක ෆ්‍රනෑන්ඩු , චරිත් අසලංක වගේ ෆේවරිට් ක්‍රීඩකයොන්ට වාසනාව ගෙනඒවි........😂😂😂😂😂
    2014 න් පස්සේ මාලිංග ගේ නායකත්වය යටතේ දිනේෂ් චන්දිමාල්ගේ කණ්ඩායමේ ස්ථානය අහිමි වීමේදී සනත් ජයසූරිය ඇතුලේ ප්‍රභල චරිතයක් වුණ .........

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 3 หลายเดือนก่อน +1

      මම නම් දන්නෙ ඒ කාලෙදි චන්දිමාල් තමයි ඔක්කොම කේළම් ජයසූරියට කියන්නෙ. ඒක නිසා කවුරුත් එයාට කැමති නැහැ.ඒ සීරීස් එකේ පළවෙන් මැච් එකේ අපි ඉන්ගන්ඩ් වළට ලකුණු 190ක් අරගෙන ඉන්න වෙලාවක (මහේල සෙන්චරි එකකුත් දැම්මා වගේ මතකයි) චන්දිමාල් මෝඩ විධියට ඩිසිශන් අරගෙන ටීම් එක පැරදුවා. එයා අයින් නොකරන්න අපිට තියෙන එකම t20 කප් එක නැති වෙනවා. ඒ ටූනමන්ට් එකේදි මහේලයි සංගක්කාරගෙයි අන්තිම වර්ල්ඩ් කප් එක කියලා එයාලා කියන්නත් කළින් ක්‍රිකට් බෝර්ඩ් එක අනවුන්ස් කරලා ප්‍රශ්නයකුත් උණා. මාලිංග කැප්ටන් කළාට මුළු ටීම් එකම රන් කළේ මහේලයි සංගක්කාරයි. ඔයා මැචස් බැළුවනම් දකින්න ඇති බෝලෙන් බෝලෙට මාලිංග ඒ අයගෙන් අහන්නෙ. ෆයිනල්ස් වල වයිඩ් යෝකර් දාලා ඉන්දියන් ටීම් එක හිර කළෙත් අපේ අය. චන්දිමාල් අයින් නොකරන්න අපිට ෆස්ට් රවුන්ඩ් එකෙන්ම ගෙදර එන්න වෙන්නෙ.
      මොනවා උණත් ජයසූරිය කියන්නෙ ICC එකෙන් චෝදනා තියෙන කෙනෙක්. මැච් ෆික්ස් කළා කියලා. දක්ශ ප්ලේයර් කෙනෙක් බව ඇත්ත. ඒත් ඇඩ්මින් වලට ඒ අය හරියන්නෙ නැහැ.

    • @anuththarasewwandi8408
      @anuththarasewwandi8408 2 หลายเดือนก่อน +1

      මේ ඔක්කොම එකයි. තමන්ගේ වාසියට මිසක් අපිට තියෙන කැක්කුමක් නෑ. ක්‍රීඩාව ගැන

    • @maheshakyagem7635
      @maheshakyagem7635 2 หลายเดือนก่อน

      @@anuradhaabhayawardhana3860 ඒ ඔයාට මතක තරම හෝ දන්න තරම. චන්දිමාල් අවුරුදු දෙකක් තිස්සේ කැප්ටන් වෙලා T20 වර්ල්ඩ්කප් ටාර්ගට් කරලා තමයි ප්ලෑන් එකකට අනුව වැඩ කලේ. ඒ ප්ලෑන් වලට අනුව තමයි ජයසූරිය තේරීම් කමිටු ප්‍රධානියා විදිහට , චන්දිමාල් කැප්ටන් විදිහට, වර්ල්ඩ්කප් එකේ සෙමිෆයිනල් ගේන තැනට වැඩ කලේ. එදා චන්දිමාල්ට සෙමිෆයිනල් එකේ තරග තහනමක් වැටුනා ඒ ඇයි දන්නවද, ලසිත් මාලිංග එයාගෙ ඕවරේ ටයිමින් වලට යවන්ඩ අපොහොසත් වෙලා අදාල වෙලාව පන්නගත්ත නිසා. ඒකේ දඩුවම විදියට නායකයට ඊගාව මැච් එක තහනම් වෙනවා. ඒ නිසයි චන්දිමාල්ට එලියට යන්ඩ වෙන්නේ. වර්ල්ඩ්කප් එකට යනකනුත් චන්දිමාල් අසාර්ථකව හිටියනම් ටීම් එකේ කැප්ටන් විදිහට එක්කන් යන්නැහැ කියල මොලයක් කල්පනාකරන්න පුළුවන්නම් තේරුම්ගන්න පුළුවන් නේද.... ඒ වගේම කැප්ටන් විදිහට ටීම් එක වර්ල්ඩ්කප් එකේ සෙමිෆයිනල් වෙනකම් මෙහෙයෙව්වා කියන්නෙම දෙයක් ඒ මනුස්සයා කලා කියන එක නේද...... සංගා, මහේල වගේ ක්‍රීඩකයෝ ටීම් එකේ ඉද්දී මාලිංග විතරක් නෙවෙයි චන්දිමාල් කැප්ටන් විදිහටත් උපදෙස් ගන්නවා කියන්නේ අමුතු දෙයක් නෙවෙයි නේද...... එහෙම උපදෙස් නොකර වැඩ කලානම් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ මම හිතන්නේ. මහේල , සංගක්කාර උනත් ලොකු සැටිස්ෆ්ක්ෂන් එකක්, කැමැත්තක් චන්දිමාල් ගැන තිබුන්නැහැනෙ ඒකනෙ ඇත්ත. ඒකට හේතුව කැප්ටන් සී එක මහේලලගෙන් චන්දිමාල්ලට මාරු උන එක, මහේල ඕපන් බැට්ස්මන් විදිහට අවසන්කාලේ සෙල්ලම් කරද්දී චන්දිමාල් ඇවිත් වැඩ පෙන්නලා ඕපන් ආපු එක, මහේලට පහළට යන්න වෙච්ච වගේ දේවලුත් ලොකුවටම බලපාන්න ඇති. ඒ මොනවා උනත් එදා ඊට පස්සෙ චන්දිමාල් සෙමිෆයිනල් සෙල්ලම් නොකර ඒ වෙනුවට තිරිමාන්නව ආදේශ කරනවා මාලිංගව ඒ මැච් එකේ තාවකාලික නායකයා කරලා. ඒ මැච් එකේ තිරිමාන්න සෙන්චරියක් දාලා තරගෙ දිනවන්න ලොකු දෙයක් කරනවා. ඒ නිසා තිරිමාන්නව ෆයිනල් එකෙන් කපන්න බැරි තත්වයක් එනවා වගේම වෙන කෙනෙක් කණ්ඩායමෙන් එලියට තියන්න වෙනවා. ඒත් තිබුණ සංයුතිය ඇතුලේ එහෙම කළොත් ටීම් එක අන්බැලන්ස් වෙනවා. එතනදි තමයි සනත් ජයසූරිය , මාවන් අතපත්තු ඇතුලු කළමනාකාරීත්වය චන්දිමාල් එක්ක කතා කරන්නේ. චන්දිමාල්ගෙ මහත්මා ගුණය වගේම, කණ්ඩායම් හැගීම නිසාම කැමැත්තෙන්ම ෆයිනල් එකේ බංකුවේ ඉන්න කැමති වෙනවා. ඕක ඔය කියන මහේලට වගේ උනානම් කීයටවත් කැමතිවෙයිද, වර්තමාන නායකයෝ කියන වනිදුට , කුසල් මෙන්ඩිස්ට වගේ උනානම් කීයටවත් කැමතිවෙයිද, ඒත් චන්දිමාල් එහෙම කලා යාලුවා තම්න්ට වෙන්න පුළුවන් අහේනිය ගැනවත් නොසිතා. ඒ වගේම ෆයිනල් දිනලා ලසිත් මාලිංග T20 ලංකාවට ගෙනාපු නායකයා විදිහට තනියම තමන්ටම ක්‍රෙඩිට් එක අරගෙන ලේබල් එක ගහගනිද්දි චන්දිමාල් නිහතමානීව පැත්තකට වෙලා හිටියා. චන්දිමාල් තමයි වසරදෙකක් පුරා ඒ කප් එකට ප්ලෑන් කරලා ගොඩනගපු, ප්ලෑන් ක්‍රියාත්මක කරපු කණ්ඩායමේ නිත්‍ය නායකයා, මාලිංග තරග දෙකකට ඒ අවස්ථාවට අනුව තාවකාලිකව පත්වුණ තාවකාලික නායකයා. තාවකාලික නායකයා කප් එක බදාගෙන මගේ කරගෙන රගද්දී නිත්‍ය නායකයා පැත්තකට වෙලා නිහතමානීව ඉන්නේ චන්දිමාල් ඇත්තටම වචනේ පරිසමාප්තියෙන්ම පරිණත නායකයෙක් නිසා. මොකද නායකයෙක්ට තියෙන්නේ කණ්ඩායම් ටාර්ගට් එකක්, කණ්ඩායම් හීනයක් ඒක තමන්ගේ කරගෙන රගන්න සැබෑ නායකයෙක් පෙළබෙන්නැහැ. ඔය වගේම සිදුවීමක් අපේ ඉතිහාසයේත් වෙලා තියෙනවා.

    • @maheshakyagem7635
      @maheshakyagem7635 2 หลายเดือนก่อน

      @@anuradhaabhayawardhana3860 ඒක දැනුවත් කලේ මාවන් අතපත්තු සිරස වර්ල්ඩ්කප් විචාරය අතරතුර ඔය චන්දිමාල්ගෙ සිද්ධියත් ටිකක් මතක් කරලා අද වෙනකම් තමන්ට එලියට යන්න උනේ වර්ල්ඩ්කප් එක තමන්ගේ විතරක් කරගත්ත තාවකාලික නායකයා වෙච්ච මාලිංග ඕවරේ පරක්කු කරලා යවලා කියලා චන්දිමාල්ගෙ කටින් එක වචනයක් එලියට දැම්මේ නැති එක ගැනත් , කප්එක ගන්නවත් නිත්‍ය නායකයා විදිහට එතනට සෙලිබ්‍රේට් කරන්න ගියේ නැති එකත් , චන්දිමාල් කණ්ඩායමට ඒ ජයග්‍රහණය දීලා නිශ්ශබදව සිටිය එක ගැනත් ගෞරවාන්විතව මතක්කරලා , ඒ වගේ නිහතමානී නායකයෙක් මාවන්ගෙ ජීවිතේට දැකලා නැහැ කියලා රෙස්පෙක්ට් කරලා මතක් කලා ඉතිහාසයේ දුලිප් මෙන්ඩිස් මහත්මයට කණ්ඩායමේ නායකයා වෙලා ඉද්දි ඔයවගේම ටෙක්නිකල් ගැටලුවක් නිසා ෆයිනල් එක සෙල්ලම් කරන්ඩ බැරිවුණ විදිහත්, ඒත් ෆයිනල් එක ලංකාව දින්නම නිත්‍ය නායකයා විදිහට දුලිප් මෙන්ඩිස් මහත්මයා කප් එක ගත්ත විදිහත්, තාවකාලික නායකයා ඒක තමන්ගෙ කරලා බදානොගත්ත විදිහත් ගැන. යූ ටියුබ් එකේ ගහලා බලන්න මාවන්ගෙ කටින්ම අහගන්න පුළුවන්. අවුරුදු දෙකක් ප්ලෑන් කරලා, අත් හදාබැලීම් කරලා, කණ්ඩායම් සකස් කරලා නායකයෙක් කණ්ඩායමක් එක්ක අවුරුදු දෙකක් කැපකිරීම් කරලා මැච් දෙකේ නයකයට ඒ ක්‍රෙඩිට් එක සම්පූර්ණයෙන් දෙන්ඩතරම් ලංකාවේ මිනිස්සු කොයි තත්වෙක මානසිකත්වයක් තියෙන කුහකයන්ද කියලත් රට මේ තත්වයට පත්වෙලා තියෙන එක ගැනත් පැහැදිලි නේද........

  • @ashengaming739
    @ashengaming739 3 หลายเดือนก่อน +4

    ඉන්දිය සංචාරයෙන් පස්සේ තමයි හොද හොද සෙල්ලම්😂

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 3 หลายเดือนก่อน +2

    ඔතනට සනත් හරියන්නෙ නැහැ. අපේ රටේ නෙමේ. එතනට හරියන්නෙ පිටරට කෙනෙක්. ඇඩ්මිනිස්ටරින්ග් කරන්න පුළුවන් කෙනෙක්. එයා කියන දේ අනිත් අය අහන්න ඕනෙ. ඔය අය කොච්චර කාලයක් බෝඩ් එකේ හිටියද? මොකක්ද උණේ? සිල්වර්වුඩ් මොනවා උණත් අපේ අය දෙකයි පණහෙ ටීම් වලටත් පරදින එක නතර කළා.අපේ මෝඩයන්ට ඉවසීමක් නැති නිසා නොවෙන්න දසුන්වම දාල ගැස්සෙව්වානම් මේ වතාවෙ අපි ටිකක් හරි ඉස්සරහට යනවා. සනත් නම් අනේ මන්දා. මේ රටේ ක්‍රිකට් බෝඩ් එකේ සර්කියුලේට් වෙන මනි වලට කෙළ හලන මලපෙරේතයො. මේ අයට ඕනෙ ක්‍රිකට් හදන්න නෙමේ.ඒ අය හදාගන්න. නැතිනම් මේ වගේ වෙලාවකත් ඕකට ඒවිද?
    ඔතන අපේ ටීම් එක මුළ ඉඳන් රිෆෝර්ම් කරන්න ඕනෙ. නැතුව කොච්චර හොඳ ප්ලේයර් කෙනෙක් ඔතෙන්ට දැම්මත් වැඩක් නෑ.

  • @malidu3917
    @malidu3917 3 หลายเดือนก่อน +4

    2014 තේරීම් කමිටු සභාපතිවරයා කවුද??world cup එක දිනද්දි..ඔයා හරියට දේවල් අධ්‍යයනය කරල කිව්වනම් තමයි හොඳ..

    • @malidu3917
      @malidu3917 3 หลายเดือนก่อน +2

      ක්‍රිකට් ඔස්තාර්ලා වගේ කතා කරනවා..2014 world cup එක දිනද්දි හිටපු තේරීම් කමිටු සභාපතිව දන්නෑ..2015න් පස්සෙලු තේරීම් කමිටු සභාපති උනේ..දේවල් දන් නැත්තං වීඩියෝ අප්ලෝඩ් නොකර හිටියනම් හොඳයි

  • @TJ-xt6dg
    @TJ-xt6dg 2 หลายเดือนก่อน

    Suriyaaaa Suriyaaa 🇮🇳

  • @RAVANA724
    @RAVANA724 3 หลายเดือนก่อน +3

    සනා හොදයි. ඩිලාවත් දා ගන්න ඔනේ ඇතුලට

  • @sumeerasumeera4448
    @sumeerasumeera4448 3 หลายเดือนก่อน +1

    Sanath 👍

  • @asinthaprabhashwara7352
    @asinthaprabhashwara7352 3 หลายเดือนก่อน +3

    Team eka iwarai😂 0 Mendista nam hodai 🤣🤣🤣🤣🤣

  • @rish4582
    @rish4582 3 หลายเดือนก่อน +3

    😅me team eka vinasai

  • @JMScooking-rh5hx
    @JMScooking-rh5hx 2 หลายเดือนก่อน +1

    Danata upades dila karapu hariya madai sana boy 😅😅😅😅

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara9988 3 หลายเดือนก่อน

  • @krishanthagihan8538
    @krishanthagihan8538 3 หลายเดือนก่อน +1

    Sanath jayasuriya awaiting being criticized by specters ....

  • @margingalaxy9826
    @margingalaxy9826 2 หลายเดือนก่อน

    බිංදුසාරලා, කැදයලා පින්ටොලා ලකුනු කුමාර තමා යවන්න ඕන. කෝටියක් ඔට්ටු දානවා ලංකාවෙ ටෙස්ට් ස්ටේටස් ගලවනවා ශුවර්

  • @PasanElakanda
    @PasanElakanda 3 หลายเดือนก่อน

    2014 t20 world Cup ekedi selection Committee chairman Sanath newei da

  • @suraweeraRoshan-pk3xv
    @suraweeraRoshan-pk3xv 3 หลายเดือนก่อน +1

    Sanath neyamae

  • @n.n.8402
    @n.n.8402 3 หลายเดือนก่อน +2

    බිංදු 1st 😂😂😂😂

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 3 หลายเดือนก่อน +1

    SANATH JAYASURIYA / DILSHAN TILAKARATHNE --- EEEETHA DASSA THUN IRIYAW LOKA PRAKATA DASSA HITAPU KRIDAKAYO - OVUN CRIDAVA GENA MANA DENUMAK THIYENAVA HARIYATA ARJUNA R / ARAVINDA S VAGE ALL ROUNDERS LA ME 4 DENAGEN ONAKENEK LANKAVE CRICKET PRADANA PUHUNU KARU VIMATA AVASSA SUDUVU KAM ATHI BAVA BAHIRAVA BELU VITA PENAVA -

  • @MashalMansoor-rg8rj
    @MashalMansoor-rg8rj 3 หลายเดือนก่อน +2

    sanath best coch❤❤❤