Jaanu | Episode 412 - (2024-09-23) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 284

  • @amanichanchala2014
    @amanichanchala2014 หลายเดือนก่อน +19

    .කොහොමත් අපිට ඉතුරු අම්මා විතරයි . ❤️🥺
    අම්මා කවදාවත් අතාරින් නෑ. 🥺 ඇඩුන පලවෙනිම episode එක මේ.

    • @sanjudunukara2096
      @sanjudunukara2096 หลายเดือนก่อน

      අම්මෝ ඔව් මාත් ඇඩුවා..මේ දැනුත්...කියාගන්න බැරි හැගීමක්..🥹🥹

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 หลายเดือนก่อน +107

    නිසලි ගෙ ආදරේ අවංකයි..සක්‍ය වගේ නොවෙයි...

  • @nilanthi22nila93
    @nilanthi22nila93 หลายเดือนก่อน +15

    අම්මාගෙයි දුවගෙයි සීන් එක හරිම සංවේදියි 💖💖💖💖💖💖

    • @sadunirathnasekara6236
      @sadunirathnasekara6236 หลายเดือนก่อน

      ඇත්තටම 😢😢මටප් ඇඩුනාප්

  • @-paradigeapi2610
    @-paradigeapi2610 หลายเดือนก่อน +155

    අභිනව ජනාධිපති ලෙස
    නිළ වශයෙන් පත්වූ
    අනුර කුමාර දිසානායක මහතාට
    උණුසුම් සුබ පැතුම් 💐

  • @ShenuFdo-p3r
    @ShenuFdo-p3r หลายเดือนก่อน +157

    නිසලිට නිසලිගේ ආදරේ ලැබෙනවාට කැමති අය කෝ 🥺❤️‍🩹

    • @sashinidinushika4197
      @sashinidinushika4197 หลายเดือนก่อน +9

      මේ කතාව ලියන කෙනාට කලින් කොටස් මතක නැ. නිසලිමනේ කිව්වෙ, උ call karanne ne, call cut karanawa kiyla. Den kiyano, number eka tiyenm katha kranna puluwanlu

    • @HansaniJayasingha
      @HansaniJayasingha หลายเดือนก่อน

      😂Ou mek liyn kena hithn inne apitayh kshnika amthkveemk thiynw kiyl...nislim kiuw u eyw magarinw kiyl dn hriynw ey hri adreilu mt​@@sashinidinushika4197

    • @user-bv1ow3eu2g
      @user-bv1ow3eu2g หลายเดือนก่อน

      ​@@sashinidinushika4197ඔව් සහස් ගෙන් දවසක් phone එකත් ඉල්ලගත්තේ 😂

    • @Eli_girl
      @Eli_girl หลายเดือนก่อน +2

      Mn 🥰

    • @Purelove9898
      @Purelove9898 หลายเดือนก่อน

      Ekane 😂​@@sashinidinushika4197

  • @induathukorala
    @induathukorala หลายเดือนก่อน +41

    අම්මගේ දුවගේ රඟපෑම මාරම විදියට හිතට වැදුනා. මවා කතාව බැලුවෙත් අඬ අඬා මයි. මම කැමතියි සහස්ව නිසලි බඳිනවා නම් ජානු වගේ චපල කෙල්ලෙක් සහස්ට ගැලපෙන්නෙ නෑ.

    • @userhdhtuv234
      @userhdhtuv234 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂

  • @Manilkadilshan-q3b
    @Manilkadilshan-q3b หลายเดือนก่อน +109

    නිසලි ඉන්න නිසා තමයි කතාව බලන්නෙ නැත්නම් කතාව බලන එක නවතලා තිබ්බෙ ❤❤❤

  • @dangapenchi5299
    @dangapenchi5299 หลายเดือนก่อน +44

    වටිනාකමක් නොදුන්නු
    තමන්ගේම දේවල් නැති වෙද්දී තමයි
    මිනිස්සුන් ට ඒ දේවල් වල වටිනාකම
    වැඩිපුරම දැනෙන්න පටන් ගන්නේ... ❤️‍🩹
    අන්න එදාට බොහොමයක් මිනිස්සු
    පරක්කු වැඩියි : 🖤
    ඉතින් මං කියන්නේ ආදරෙයි නම් පරිස්සම් කරගන්න 😔🥺

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w หลายเดือนก่อน +51

    නිසලිගෙයි අම්මගෙයි රගපෑම හරිම තාත්විකයි නේද 😢😢😢🎉😢🐷

    • @kmdweerasingha1667
      @kmdweerasingha1667 หลายเดือนก่อน

      😢😢😢

    • @rusiruranmal
      @rusiruranmal 19 ชั่วโมงที่ผ่านมา

      සම්මාන ලැබිය යුතු ලස්සන රංගනයක්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +85

    නිසලිගේ කොටස් විතරක් බලන මම වගේ
    අය..❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +41

    මෙි කතාව පුරැද්දට බලන අය කෝ😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +93

    සහස් නිසලිව බාරගනියි කියන හිතන අය
    තව ඉන්නවද❤😅

    • @sunethrakumari2269
      @sunethrakumari2269 หลายเดือนก่อน

      මටත් එකම හිතෙනවා .nisali බාර ගනි සහස්

    • @PadmaIlleperuma
      @PadmaIlleperuma หลายเดือนก่อน

      @@riyalpathuma5454 ඔව් ඔව් මටත් හිතෙනවා

    • @EsyRider
      @EsyRider หลายเดือนก่อน

      Sangiith nisaliwa baraganivi samahara wita

    • @user-bv1ow3eu2g
      @user-bv1ow3eu2g หลายเดือนก่อน

      තෝ බාර ගනින් මුසලය 🤨

  • @vidanagamage4169
    @vidanagamage4169 หลายเดือนก่อน +28

    ඇත්තටම මෙහෙම කරන්න බැරිද? වසර දහයකට පසු කියලා දාලා ඉන්පස්සෙ වෙන සිද්ධිය පෙන්වන්න. මොකද මේක හැමදාම බැලුවත් එකම තැනනෙ .වෙනසක් උනා නම් හොඳයි.

    • @SandaliMuthukuda
      @SandaliMuthukuda หลายเดือนก่อน

      Me kiuwa de aniwaren wei😊

  • @dangapenchi5299
    @dangapenchi5299 หลายเดือนก่อน +26

    මා තදින්ම විශ්වාස කරන දෙකක් ඇත'
    තම ආගම ධර්මය සහ ස්වභාව ධර්මය ' මේ දෙකට පිටින් ගිය කිසිම කෙනෙකුට දිගුකාලීන පැවැත්මක් නැත

  • @EraaTikka
    @EraaTikka หลายเดือนก่อน +40

    රියල් පැතුමාට විරුද්ධව file එකක් cid එකට බාර දෙන්න ඕනි,එක කමෙන්ට් එකකට වඩා දාන්න බැ කියලා නියොගයක් ගෙන්න ඔන 😂😂😂

    • @user-saku3zb7dg
      @user-saku3zb7dg หลายเดือนก่อน +3

      රියල් පැතුමාගෙ අම්මා හැමදාම icu එකේ අද නැද්ද දන්නැ😂

    • @preethiperera9261
      @preethiperera9261 หลายเดือนก่อน +2

      එයා අනුන්ගෙ ඒව කොපි කරල දාන්නෙ එයාගෙ අදහස් නෙමෙයි

    • @EraaTikka
      @EraaTikka หลายเดือนก่อน

      @@user-saku3zb7dg ඉන්නවා😅

    • @EraaTikka
      @EraaTikka หลายเดือนก่อน

      @@preethiperera9261 ඔව් 🤭

    • @OshadhiShashiprabha
      @OshadhiShashiprabha หลายเดือนก่อน +2

      ඌ හැම කතාවක් අස්සෙම රිංගන් ඉන්නවා පුදුම වදයක්

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 หลายเดือนก่อน +19

    අනේ මේ නැන්දා පුදුම අම්මෙක්නෙ,තමන්ගෙ දරැවගෙ ජීවිතයට වැඩියෙන් එයාලගෙ තත්වෙ ලොකු වෙලා.😥😥😥

  • @imashamaduwanthi6271
    @imashamaduwanthi6271 หลายเดือนก่อน +5

    ඔක්කොමත් හරි ශාක්‍යා වටේයන ගමන් ආදරේ ගැන ටෝක් දෙන හැටි 😅

  • @chamiladinasi3595
    @chamiladinasi3595 หลายเดือนก่อน +29

    නිසලිගේ කොටස් බලනකොට හරි දුකයි😢😢😢

  • @lathalatha496
    @lathalatha496 หลายเดือนก่อน +8

    තවත් අම්මා කෙනෙක් ට මේ වගේ දුකක් නම් වෙන්න එපා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +14

    මොනා උනත් සහස්ට නිසලි ගැන දුකක්
    තියෙනවා.සහස් සෙටි වෙයි කියන අය කෝ
    නිසලි එක්ක ❤ජානුට එහෙම තමා කරන්න
    ඹිනේ කරපු දේවල් ආය හදගෙන වැඩක් නැ
    ජානු. .

  • @hirunishehara-k9v
    @hirunishehara-k9v หลายเดือนก่อน +6

    අවංකව ආදරේ කරන අයට අවංක ආදරයක් ලැබෙන්නෙ නෑ ලැබෙනවනම් ඒ පෙර පිනකට තමන් වැඩීපුරම ආදරේ කරන කෙනාවම ලැබෙන්නෙ😢😢😢 බැදීමක් ලස්සන උනත් බැදීමක් නැති උනාම ඒක දරා ගන්න අමාරුයි බැදීම් නැති තනිකඩ ජීවිතේ ගෙවන්න අමාරු උනත් ඒක ලස්සයි 😢😢😢

  • @rantharubookshop4859
    @rantharubookshop4859 หลายเดือนก่อน +5

    මේ මගුල දැන්වත් ඉවර කරානම් හරි එපා වෙනවා

  • @dilanirupa8814
    @dilanirupa8814 หลายเดือนก่อน +45

    අහිනව ජනාධිපති ලෙස නිල වශයෙන් පත්වූ අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් සුබ පැතුම් .🙏🙏🙏🙏🙏🙏🙏

    • @damithRajapaksha-s1d
      @damithRajapaksha-s1d หลายเดือนก่อน

      Meke anura kumara na ne 😂😂😂

    • @malithnuwan8445
      @malithnuwan8445 หลายเดือนก่อน

      Pisu

    • @DushaniShalika
      @DushaniShalika หลายเดือนก่อน

      Anura kumara meke nane puka nodi plyn 😂

  • @fgyggg3117
    @fgyggg3117 หลายเดือนก่อน +7

    ආදරේ හින්දා තමා බදින්න කලින් අනාථ කලේ.අනේ නිසලි වැල් බයිලා නොකියා ඉදින් .මෝඩ අදහස් නොකියා .

  • @NadeekaNadeeka-t8n
    @NadeekaNadeeka-t8n หลายเดือนก่อน +8

    අමිමාගෙ දුක දරැවන් නෙරැන් ගන්නැනි එකයි හිතට දුක❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +18

    කොටස් 412ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰

  • @shanukamadushanka5557
    @shanukamadushanka5557 หลายเดือนก่อน +12

    මේ කතාවෙ පේන්නම බැරි කෙනෙක් ශාක්‍යා

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 หลายเดือนก่อน +14

    කෝ දැන් මේ මාමා, නිසලිගේ තාත්තා , එතකොට තව මල්ලී කෙනෙක් හිටියනේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +31

    විනාඩි දෙ⁣කෙන් කතාව බලපු උන් කෝ...❤

    • @PeharaMunasinha
      @PeharaMunasinha หลายเดือนก่อน

      Matath giye vinadiyai

    • @PeharaMunasinha
      @PeharaMunasinha หลายเดือนก่อน

      Dan kathawa jani newe nisali kiyala damma nam hari

  • @eshanisumudu5889
    @eshanisumudu5889 หลายเดือนก่อน +4

    අප්පිරියම කතාවක් වෙලා.හරියට ඉවර කලා නම් හොඳයි .take care වගේ.

  • @kosalajayasinghe9289
    @kosalajayasinghe9289 หลายเดือนก่อน +6

    ජානු කතාවේ අවසානය වෙද්දී මුලින් හිටපු චරිතත් අලුත් චරිත වෙලා එයිද මන්දා.නිත්‍යා කියල කෙනෙකුත් හිටිය ලාවට මතකයක් තියෙනවා

  • @-paradigeapi2610
    @-paradigeapi2610 หลายเดือนก่อน +11

    " තමන්ගේ දේවල් වැඩියෙන් වටින්නේ අයිතිය අනුන්ගේ වුනාට පස්සේ..
    ඉතින්
    "ආදරෙයිනම් පරිස්සම් කරගන්න.!"
    නැත්නම් දවසක පසුතැවෙන්න වෙයි...

  • @NSM402
    @NSM402 หลายเดือนก่อน +6

    නිසලිව දැක්කත් මට ඇඩෙනවා 😢

  • @relaxinpeace6713
    @relaxinpeace6713 หลายเดือนก่อน +9

    ඇයි බං මේ කතා මේ තරම් මිනිස්සුන්ව වල්මත් කරන්නෙ.. දැන් මේ නිසලිගෙ සිද්ධියේ කතාවට තියන අදාලත්වය මොකක්ද? දැන් ඒකිගෙ හෑල්ලම විතරයි.. ඉස්සර අර රන්දිකයගෙ කලින් වයිෆ්ගෙ හෑල්ල..දැන් උන් පේන්නවත් නෑ..දැන් රොඩ්නියව සහස්ට අමතකම වෙලා..රොඩ්නි පස්සෙන් ආපු එකියි ඒකිගෙ අම්මයි කාලයක් හෙන සීන් එක, නෝරා කාලයක් හෙන සීන් එක, දැන් එකියක්වත් නෑ පේන්න..කතාවට උන්ගෙ හෑලි බලපු එකේ කිසිම අදාලත්වයක් අද වෙද්දි පේන්න නෑ...මොනවද බං මේ..

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 หลายเดือนก่อน +7

    මේ අඩවැඩියාව කවදා ඉවර වෙයිද මේ ඵකම දේ අැද අැද කාලය ගතකරන්නෙ නැතුව ඉවර කරලා අලුත් ඵකක් හැදුවනම් මොකද වෙන්නෙ කොටස් සීයට අඩු හෝ සීයක් ඵකසිය පනහක් උනත් මොකද

  • @preethiperera9261
    @preethiperera9261 หลายเดือนก่อน +8

    කොහෙන්ද බන් මෙ නැන්දා යි කොල්ල දාල ගිය කෙල්ලයි මොකටද උන් දෙන්න මේ කතාවට

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +19

    ශාක්‍යාට අකමැති අය කෝ බලන්න

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +14

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤🤙

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 หลายเดือนก่อน

    නිසලිගෙ අම්මා ඒ නිළිය (.නම අමතකයි sorry ❤).හරිම ලස්සනයි හරිම වටිනවා හැම.කතාවෙම ආදරනීය අම්මා කෙනෙක් ❤

  • @tainyfernando2333
    @tainyfernando2333 หลายเดือนก่อน +6

    Janu katawe lassaaneme niliya nisali

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +52

    ජානු කතාව ඉක්මනින් ඉවර කරනවට කැමැති
    අය like 1000ක් දාමු බලන්න

  • @GossipBatta
    @GossipBatta หลายเดือนก่อน +5

    නිසලිවගේ අයට ලිංගික අධ්‍යාපනය හරියට දෙන්න ඔිනේ,උපත් පාලනය කරන විදිහ🎉🎉🎉

  • @apsaraudayangani2672
    @apsaraudayangani2672 หลายเดือนก่อน +3

    Kawuda me nisali nangi oya harima lassanai ane konde nisa godak lassanai 💙💙💙💙💙💙

    • @saruwimusic
      @saruwimusic หลายเดือนก่อน

      Mandaram kathawen apu daksha lamayek

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +29

    නිසලිය සහසුයි එකතු වෙනවට කැමැති අය
    කෝ

  • @lourdesfernando1314
    @lourdesfernando1314 หลายเดือนก่อน +3

    A loving mother caught in between her love for the daughter and her family’s dignity including that of her daughter’s dignity

  • @Madhumekala-x5q
    @Madhumekala-x5q หลายเดือนก่อน +5

    Nisaliwai ammawai dakiddi dukai godak hema deyakma ikmata visadenna oni🙏🙏

  • @madurangapathmakumara7402
    @madurangapathmakumara7402 หลายเดือนก่อน +3

    Nisali hari Ahinsakai kellek ❤ 💐

  • @SansalaDona
    @SansalaDona หลายเดือนก่อน +3

    Anura janadipathi thumbtacks suba pathum .anurata rata❤❤❤❤❤❤❤

  • @yT_Nippa_boy
    @yT_Nippa_boy หลายเดือนก่อน +1

    ශාක්‍යා වගේ වටේ යන එකියක් ආදරේ ගැන දන්නවද ඉතින් 😂

  • @suranga.g
    @suranga.g หลายเดือนก่อน +4

    මේ කතාවෙ නම නිසලී කියල වෙනස් කරපං

  • @kumudupriya8017
    @kumudupriya8017 หลายเดือนก่อน +7

    නිසලි මල සමයන්

  • @GayanDuminda
    @GayanDuminda หลายเดือนก่อน +1

    Nisalige acting super

  • @Sewmianuththara33
    @Sewmianuththara33 หลายเดือนก่อน +4

    නිසලි ලස්ස්නයි❤🌝

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +14

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊

    • @chaminda4016
      @chaminda4016 หลายเดือนก่อน +2

      ඕක මුලින් ගීන් උබෙ අම්මගෙන් අහලා වරෙන්.😅😂ඊටපස්සෙ අපෙන් අහපන් 😂😅😅

    • @user-bv1ow3eu2g
      @user-bv1ow3eu2g หลายเดือนก่อน +1

      ​@@chaminda4016අනේද කියන්නේ මොකෙද්ද මන්දා මු අප්පිරියයි🤮

    • @Doni-n4o
      @Doni-n4o หลายเดือนก่อน

      ඉන්නවා ❤

  • @slchannel8242
    @slchannel8242 หลายเดือนก่อน +4

    කම්මැලි කමට කතාවක් බැලුවම අපිට වඩා කතා වල උන්ට කරදර 😂

  • @trueliving8334
    @trueliving8334 หลายเดือนก่อน +3

    Nisali saha nisalige ammage acting super

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +25

    අනේ අහිංසක ඉල්ලීමක් මට ලයික් 50ක් ඹිනි
    යාලුවනේ ❤❤❤❤

  • @preethiperera9261
    @preethiperera9261 หลายเดือนก่อน +4

    මේක බලන අයට රගපාන්න චාන්ස් දෙන්න බැරිද අලුත් කැලි දානව ඉන්න අය අයින් කරනව යන්නෙ කොහෙද මල්ලෙ පොල්

  • @ruthgody555
    @ruthgody555 หลายเดือนก่อน +6

    Nendage Supiri acting 👍👍👍👍❤❤❤

  • @ariyadasahewage5090
    @ariyadasahewage5090 หลายเดือนก่อน +3

    නාටකයෙ බාගයක් ම අඩනව බලන්න වෙලා තියෙන්නේ .මෙවාපබලන්න එපාම කරවනවා.

  • @nirmalsandaruwan4594
    @nirmalsandaruwan4594 หลายเดือนก่อน +6

    සාක්‍යා බඩුවට හොද වැඩේ 😂

  • @hemanthiroshini7011
    @hemanthiroshini7011 หลายเดือนก่อน +4

    කිසිම තේරුමක් නැති kathavak, ඔහේ දිගට ඇදී ඇදී yanava

  • @MilindaPriyashan
    @MilindaPriyashan หลายเดือนก่อน +4

    Nisalita gaumak aran denn kiya kiya hri denn plz😢

  • @nilanthi22nila93
    @nilanthi22nila93 หลายเดือนก่อน +1

    නිසලි හරි ලස්සනයි 💖💖💖

  • @chuti.kolla7
    @chuti.kolla7 หลายเดือนก่อน +1

    කෝම උනත් නිසලි පවු අම්මා කෙනෙක් ගේ සැනසීම වෙන්නේ දරුවෙක් ගේ සතුට දියුනුව දැන් අම්මාට තියෙන්නේ හිත හදාගෙන නිසලිව ඒ කොල්ල හොයල බන්දලා දෙන්න වෙන විකල්පයක් නෑ

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera6069 หลายเดือนก่อน +7

    Mokkd appa me adiyawa mulu kathwema adiyawa withrai. Epa wenwane

  • @malkimanendra5706
    @malkimanendra5706 หลายเดือนก่อน +1

    නිසලිගෙ ඇත්ත නම් ඉමා😌

  • @asankaabeysinghe4872
    @asankaabeysinghe4872 หลายเดือนก่อน +2

    තප්පර 40යි.. සීක් කරල බැලුවා වැදගත් කියල රසවින්දනයට මොකුත් නෑ
    කටවල් පුකවල් වගේ කරගත්ත උං ටිකකුයි, දාර පහේ හුලගටත් කොල්ලො ලඟට යන බඩ්ඩකුයි ඉන්නව. සමරක්කොඩිගෙ නලුකමත් හේදෙනව මේ වග් ලොන්ත හුචැක්කු නාට්ටියකින්. සචින් ලියනගේ හයියෝ තවුසෙත් නාස්තිවෙනව😂

  • @DiluKarunathilaka
    @DiluKarunathilaka หลายเดือนก่อน +2

    Wishwa mathawa gen labenawa hamadema❤❤❤❤

  • @NilankaMaduwantha-i3d
    @NilankaMaduwantha-i3d หลายเดือนก่อน +5

    Shakya inna kotas balanna appiriyai 😅

  • @senuperera8888
    @senuperera8888 หลายเดือนก่อน +3

    Nisalige actin nam maru 👌

  • @dammikakumara802
    @dammikakumara802 หลายเดือนก่อน +6

    ආදරේ කියල දෙයක් මෙලොකෙන

  • @traveled.9423
    @traveled.9423 หลายเดือนก่อน +1

    ම⁣ට මේකෙ කියන්න පොඩි කතාවක් තියනවා, සාමාන්‍යයෙන් මං කම්න්ට් කරන කෙනෙක් නෙ⁣මෙයි, ඒත් මේකට ලියන්නම හිතුනා ,
    මිනිහෙකුට විවාහයකට කලින් රෙද්් උස්සනව කියන්නෙම ගැහැනියකගෙ තියන හැගීම් පාලනය කරගැනීම⁣ට නොහැකියාව. මං පිලිගන්නව පිරිමි අතිෂයින් වලත්තයි.
    ඒක හෝමෝන වලින්ම එන දෙයක්.
    ඒත් ගැහැණියකට ඒක පාලනය කරගන්න පුළුවන් විදියට ලෝකය මැවිල තියනවා, මේක මෙවෙම කිව්වට බෑ අම්ම ගැනම හිතල බලපල්ලා.
    අන්තිමට කෙල උනාම හැමෝගෙම අනුකම්පාව ගන්න ඉගාඩාක් උං අනේක විද කැටයං දාල ට්‍රයි කරනවා, වෙච්චි උංට අඹසරනයි.
    පුංචි නංගිල ,දුවල ටිකට කියන්නේ.
    තමංගෙ වටිනාකම රැකගන්න, ඔයා කැමති සතු⁣ට කැමති විදියකට විවාහයකින් පස්සෙ විදින්න , එතකල් තමංගෙ වාරය එනකල් පරිස්සමින් ඉවසීමෙන් ඉන්න , බෝසත් පිරිමි ඉන්නව , ඒ ලැබෙන්නෙ වාසනාවට නෙමෙයි තමන්ගෙ අරපරිස්සම මත, අනාත වෙච්චි කෙල්ලෙකුට කිසි පිරිමියෙක් හිත හොදිං කැමති වෙන්නේ නෑ එක තමයි ඇත්ත ඒකට හැඩගැහෙන්න, බුදුසරණයි

  • @nelumchamodya
    @nelumchamodya หลายเดือนก่อน +6

    සන්ගීත් ට වෙච්ච දෙයක් නෑ 😂

  • @wijelathaherath8986
    @wijelathaherath8986 หลายเดือนก่อน +10

    Den කතාව එපා වෙනවා kohedoo inna nisaliyk adagena කතාව wena peththakata geniyanawa epa වෙනවා

    • @KathiraKathi-t7d
      @KathiraKathi-t7d หลายเดือนก่อน +2

      නිසලි නිසා කතාව ලස්සන වෙලා..නැත්තම් අර හෝන්තුව හැට පැයක් සහස් සහස් කිය කිය ඉන්නවා අප්පිරියාවෙ බෑ ..එක්කො මයෙ සුද්දියේ ගායි..දැම් කතාව ලස්සන වෙලා නිසලිගෙ චරිතෙ නිසා

    • @ireshahapuarachchi9019
      @ireshahapuarachchi9019 หลายเดือนก่อน

      Eka nam aththa. Poor script

    • @ireshahapuarachchi9019
      @ireshahapuarachchi9019 หลายเดือนก่อน

      @@KathiraKathi-t7dMona lassanak da. Dawasama adiyawa. Wate gihin magul Natala

  • @amilashiromi4117
    @amilashiromi4117 หลายเดือนก่อน +2

    නිසලි ගෙ acing best.janu nam jaraawak

  • @Damayantha896
    @Damayantha896 หลายเดือนก่อน +2

    ගැනි මලා කියලා නම දැම්මනම් මරු

  • @ruthgody555
    @ruthgody555 หลายเดือนก่อน +14

    Nisali ge Amma hari lassanai,,,❤❤❤❤

  • @nc.creation8803
    @nc.creation8803 หลายเดือนก่อน +1

    නිසලි,අම්මයි ලස්සනට රගාපානවා..රගපානවද කියලා හිතාගන්න බැරි තරමටම.

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 หลายเดือนก่อน +2

    නිසලිගෙ අම්මගෙ පුහු මාන්නෙ නිස නිසලි දුක් විදුනව පවු

  • @anushaanusha2723
    @anushaanusha2723 หลายเดือนก่อน +7

    Nisalige ammatanm wanse lokui kellge jiwiteta wada.gon ammek

  • @loralora4540
    @loralora4540 หลายเดือนก่อน +4

    අන්තිමට වඩ්ග පටුන තාමා නටන්න වෙන්නේ

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ หลายเดือนก่อน +2

    අනේ බන් හැමදෙටම එකම සිංදුව දාන්න එපා බන් 😡

  • @dimuthudarshana914
    @dimuthudarshana914 หลายเดือนก่อน +2

    කො නැන්දගෙ මුනෙ තිබුන ලපෙ ශාක්‍යා

  • @tipsbydesh
    @tipsbydesh หลายเดือนก่อน +3

    නිසලි වගේ කෙල්ලෙක් හොයා ගන්න නෑනේ 😃

  • @GayanPradeep-mf7ml
    @GayanPradeep-mf7ml หลายเดือนก่อน +2

    මේ අම්මයි දුවයි මාවත් අඩවනව යකෝ

  • @Kumari7890-r3l
    @Kumari7890-r3l หลายเดือนก่อน +2

    Nisali ammai nisa katawa balanne lassanai

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika หลายเดือนก่อน +3

    අනේ නිසලි පවු අනේ

  • @JanakaSanjew-sw4ds
    @JanakaSanjew-sw4ds หลายเดือนก่อน +4

    බඩු ලෝකයක්😂😂

  • @madawamadushan4901
    @madawamadushan4901 หลายเดือนก่อน

    නිසලිගෙ කොටස් ලස්සනයි දුකයි,🥺

  • @Priyadarsni
    @Priyadarsni หลายเดือนก่อน +3

    ස්කයි කරලම මෙ කතාව එපා වෙලා ඉන්නෙ

  • @pgayanika
    @pgayanika หลายเดือนก่อน +4

    Apooo nisali😢 💔

  • @IranganipedruPedru-pv5tj
    @IranganipedruPedru-pv5tj หลายเดือนก่อน +10

    Shakyage aduma dan enna ennama kota wenawa dakina aya koo😂😂😂

  • @UdaraNidarshani
    @UdaraNidarshani หลายเดือนก่อน +4

    Ayyo riyalpathuma...😁

  • @Malika-u4j
    @Malika-u4j หลายเดือนก่อน +3

    Ai ma kathawa ewara karnne natthe lassanat na

  • @lozanmorando4725
    @lozanmorando4725 หลายเดือนก่อน +4

    අප්පිරියයි දැන්නම්, කතව අච්ච්රු කරනවා

  • @MelaniMelani-y2u
    @MelaniMelani-y2u หลายเดือนก่อน +2

    Nisalige andiyawa appiriyai

  • @nishu6959
    @nishu6959 หลายเดือนก่อน +5

    Patangaththa kathawa newei dan thiyenne

  • @Vibhupitigala
    @Vibhupitigala หลายเดือนก่อน +4

    Janath wenna bada nisalita mehema kre😂

  • @gangaruwanmali
    @gangaruwanmali หลายเดือนก่อน +1

    නිසලි රාවනා 2 act කලා නේද. මට මතක විදිහට මේ ස්වර්ණවාහිනි අවුරුදු කුමරිය