අක්කෙ open university එකෙන් graduate වෙලා USA වලට එන්න පහසුයිද, තව open University engineering degree වලට USA වල තියන Value එක මොන වගේද , Open university එකෙන් graduate වෙලා USA වගේ රටක success උන අය ඉන්නවද❤
ඔවු එහෙම ආව අය ඉන්නවා අපි දන්න. As long as you have a 4 year degree, you should be fine. Open uni කියන එක ප්‍රශ්ණයක් වෙන්න නෑ 4yr degree එකක් තියනවා නම්. Good luck✌❤
ඒක factors කීපයක් මත depend වෙනවා. Check this video. You will find a detailed answer to your question. th-cam.com/video/_M9KISMp1mE/w-d-xo.htmlsi=AipSdZYGOKEGFY0g
👍
Thanks for the comment
Hi
Aiya & Akka
❤
Hi Laksahan 🥰
USA enna aniwaryen A/L oneda A/L nathuwa ielts witharak pass wela puluwanda
AL ඕනෙ pay කරලා graduate degree එකකට එන්න, under graduate degree එකක් ඕනෙ scholarship එකක් අරගෙන higher studies වලට එන්න
අක්කෙ open university එකෙන් graduate වෙලා USA වලට එන්න පහසුයිද, තව open University engineering degree වලට USA වල තියන Value එක මොන වගේද , Open university එකෙන් graduate වෙලා USA වගේ රටක success උන අය ඉන්නවද❤
ඔවු එහෙම ආව අය ඉන්නවා අපි දන්න. As long as you have a 4 year degree, you should be fine. Open uni කියන එක ප්‍රශ්ණයක් වෙන්න නෑ 4yr degree එකක් තියනවා නම්. Good luck✌❤
අයියේ entry level software engineer kenekge usa salary kohomda aththtma ,google eke 100k vge eka aththakd
ඒක factors කීපයක් මත depend වෙනවා. Check this video. You will find a detailed answer to your question. th-cam.com/video/_M9KISMp1mE/w-d-xo.htmlsi=AipSdZYGOKEGFY0g
I am o/l student.මම කැමතියි මගේ higher studies වලට USA එන්න.
ඔයාලට පුලුවන්ද මට කියන්න ඒ සදහා මම මුලින්ම කරන්න ඕන මොකද්ද කියල
මුලින්ම කරන්න ඕනෙ දේ තමා science subject වලින් AL කරලා government university එකකින් 4 year degree එකක් ගන්න එක. එතනින් පස්සෙ කරන්නෙ ඕනෙ දේවල් ටික අපි step by step මේ playlist එකේ තියන video වල කතා කරලා තියනවා. th-cam.com/play/PLhNPtmTjjy5_4NTSdUirA271DKjhhmtTy.html&si=njyK74MPe3XCk0_R
ඒ ටික බලලා තව මොනවා හරි දැනගන්න ඕනෙ නම් msg එකක් දාන්න.