මාර්වල් දෙවිවරු | Gods in Marvel Universe Sinhala | Marvel Gods Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 138

  • @slsunny8359
    @slsunny8359 2 ปีที่แล้ว +2

    Niyamai bro නියම වෙලාවක හොදම video එකක් අරන් ඇවිල්ලා පට්ට

  • @hasitharanga842
    @hasitharanga842 2 ปีที่แล้ว +1

    veadio eka patta.

  • @yosathminsitha
    @yosathminsitha 2 ปีที่แล้ว +1

    video eke explain ekanam supiriyatama thibba, edit ekath maru

  • @ModernGraphicX994
    @ModernGraphicX994 2 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රෝ නියමයි

  • @Kavindukavisara
    @Kavindukavisara 2 ปีที่แล้ว +4

    kratos ගැනත් වීඩියෝ එකක් ඕනි අනිවා

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว +3

      කරන්නම්

    • @Kavindukavisara
      @Kavindukavisara 2 ปีที่แล้ว

      @@WMStudioSL 😍👍🏻

  • @kawshlyawejarthna3747
    @kawshlyawejarthna3747 2 ปีที่แล้ว

    supiri kollo channel eka hambune lagadi maru😃

  • @mryda1104
    @mryda1104 2 ปีที่แล้ว

    Video eka patta✌️
    Star Wars Film Series එකේ Review එකක් අනිවා කරමු bro👍

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว

      Thanks. Star Wars ගැනත් කරන්නම්

  • @brothersistercomedyofficia8399
    @brothersistercomedyofficia8399 2 ปีที่แล้ว

    Gammak thamai kollo

  • @tharilakshan3032
    @tharilakshan3032 6 หลายเดือนก่อน +1

    mcu eke asama pora.Thor⚡

  • @knowledgearoundtheworld8422
    @knowledgearoundtheworld8422 2 ปีที่แล้ว +3

    Egyptian, Asgard,grika god's ලා
    Fight එකක් ගියොත් කවුරු දිනයිද?
    ඇයි one above all ව god කෙනෙක් විදියට ගන්න බැරි,
    තව gods ඉන්නවා නේද?
    (MARVEL වල බලවත්ම දහ දෙනා)
    Niyamai ayya video eka❤️🤗

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว +1

      මෙහෙමයි, දෙවිවරු කියන්නේ එක එක Mythology වලින් ගොඩ නඟපු අය. ඒත් One Above All, Celestials ලා වගේම Powerful අය හැමෝවම දෙවිවරු විදියට ගණන් ගන්නෙ නෑ. ඒත් God of Marvel වගේ නම් වලින් හඳුන්වනවා One Above All ව

    • @moonknight3959
      @moonknight3959 ปีที่แล้ว +2

      Mythology නම් Greek gods ලා , comic වල නම් Norse gods ලා

  • @dm1531
    @dm1531 2 ปีที่แล้ว +1

    අයියෙ Mcu tesseract cube timeline එක ගැන වීඩියෝ එකක් දාන්නකො 🙂

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว +1

      OK බලමු

    • @dm1531
      @dm1531 2 ปีที่แล้ว +1

      @@WMStudioSL thnks

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA 2 ปีที่แล้ว +1

    niyamai ayya

  • @thimiraodinson5509
    @thimiraodinson5509 2 ปีที่แล้ว

    පට්ට bro

  • @teshanit1081
    @teshanit1081 2 ปีที่แล้ว

    keep up bro

  • @MovielixPrimeOfficial
    @MovielixPrimeOfficial 2 ปีที่แล้ว +1

    Nice

  • @cclreview
    @cclreview 2 ปีที่แล้ว +1

    Super

  • @kingks451
    @kingks451 2 ปีที่แล้ว

    super

  • @LankanaTharindu
    @LankanaTharindu 3 หลายเดือนก่อน +1

    Ellaine belloc vs lucifer who wil win

  • @thimiraodinson5509
    @thimiraodinson5509 2 ปีที่แล้ว +3

    Comic වල නන් thor ගෙ අම්ම ෆ්‍රීගා නෙමෙයි ගායා

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว +2

      ආ එහෙමද? එහෙනම් මට වැරදිලා. Thanks

  • @SLMarvelZone
    @SLMarvelZone 2 ปีที่แล้ว

    gammak

  • @LankanaTharindu
    @LankanaTharindu 3 หลายเดือนก่อน +1

    Aiye ghost rider vs odin who wil win

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน

      Odin mn hithnne

  • @rajithamadusanka986
    @rajithamadusanka986 2 ปีที่แล้ว +1

    Doomge got version eka genath puluvannan review ekak karanoda saho

  • @harshananandima6988
    @harshananandima6988 2 ปีที่แล้ว

    Beyonder gana video ekak karannako❤️

  • @danumtheralk8058
    @danumtheralk8058 2 ปีที่แล้ว

    ayye odin vs zeus video ekak gennako

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว

      හා මල්ලි

  • @hasitharanga842
    @hasitharanga842 2 ปีที่แล้ว

    aluth love and thunder clip wala valkyrie ta labunu zeus ge ayuden thor gorr ekka gahaganne.valkyrie ta gorr wade deelawathda?

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว +1

      මං හිතන්නේ කට්ටියටම Zeus දීලා වගේ එයාගෙ Thunderbolts ටිකක්. Valkyrie මැරෙන එකක් නෑ. කොහොම වුණත් හෙට ඕකට උත්තරේ හම්බෙනවනේ

  • @Rdx_donghua
    @Rdx_donghua 6 หลายเดือนก่อน

    මට අහන්න ලැබුනා ඇස්ගාඩ් වල හදලා තියෙන pawerful ම weapon එක Odin sword එක කියලා
    ඒක ඇත්තද ❤❤

    • @WMStudioSL
      @WMStudioSL  6 หลายเดือนก่อน

      Odin use කරපු weapons කීපයකටම ඔය නම කියල තියෙනවා. ඒත් Odin Sword එකක් තියෙනවා ඒක හඳුන්වල තියෙනවා මට මතක විදියට end of universe කියලත්. නම වගේම තමයි, ඒක පට්ටම powerful

    • @Rdx_donghua
      @Rdx_donghua 6 หลายเดือนก่อน

      @@WMStudioSL ඔව් සිංහලෙන් කිව්වොත් Odin එක් හඳුන්වලා තියෙන්න සියල්ලගේම අවසනය කියලා

  • @HithataMuis
    @HithataMuis 2 ปีที่แล้ว +3

    😍😍😍

  • @laiya6739
    @laiya6739 2 ปีที่แล้ว

    තෝර් කියන්නේ ගිගුරුමට අදිපති දෙවියා නෙමේද love and thunder එකේ එහෙම කියනවා නේද හරියටම මතක නෑ

  • @shamaleekusumlatha
    @shamaleekusumlatha 2 ปีที่แล้ว

    Loki

  • @thimiraodinson5509
    @thimiraodinson5509 2 ปีที่แล้ว +1

    කොන්ශු ට පිසිකල් ඇබිලිටි නෑ හැබැයි ඇවට කෙනෙක් නැත්තන් හොල් මනක් වගේ තමා

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว +3

      ඔව්, ඒත් Strength එක එහෙම තියෙනවා. පෘථිවියෙ කෙසේ වෙතත් එයාලගෙ Dimension එකේදි

    • @thimiraodinson5509
      @thimiraodinson5509 2 ปีที่แล้ว

      @@WMStudioSL ඔව්

  • @sashidusadaruwan5754
    @sashidusadaruwan5754 2 ปีที่แล้ว +1

    ගෝස්ට් රයිඩර් vs ස්කල්ට් විච් ෆයිට් එකක් ගියොත් මොනවා වෙයිද? කවුරු දිනයිද?

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว +3

      ඇහුවා නේද අමාරු ප්‍රශ්නයක්? 😮
      Scarlet Witch දිනයි ගොඩක් දුරට. එයාට පුළුවන් නේ Reality Manipulation එහෙම කරන්න

    • @harshananandima6988
      @harshananandima6988 2 ปีที่แล้ว

      Scarlet witch 💪

    • @moonknight3959
      @moonknight3959 2 ปีที่แล้ว

      @@WMStudioSL scarlett witch comic වල superman, flash දෙන්නටම එක පාර ගහලා dc zatana කියන powerful witch ටත් ගැහුවා phoniex force එක බය එකම එක්කෙනා වෙන්නේ මෙයා තමයි no more mutants කියලා හුගක් mutants ලා ගේ powers නැති කරා ghost rider වැඩ්ඩෙක් නෙමෙයි scarlett witch ට ඉතින්

    • @harshananandima6988
      @harshananandima6988 ปีที่แล้ว

      @@moonknight3959 ow .nexes beens la godakma powerful

    • @moonknight3959
      @moonknight3959 ปีที่แล้ว

      ඔය ghost rider ගේ fans ලා හිතන් ඉන්නේ , ghost rider mephisto ව පරද්දපු එක ලොකු feat එකක් කියලා , mephisto hell එකේදිම thor , silver surfer වගේ අය පරද්දලා තියෙනවා, ice man මුලු hell එකම ice කරලත් තියෙනවා

  • @hithushadinanjaya4802
    @hithushadinanjaya4802 2 ปีที่แล้ว +1

    Geek gods ලගින් නේද shazam හැදිලා තියෙන්නේ

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว +1

      ඔව්. Greek Gods ලා 7 දෙනෙක්ගෙන්

    • @aseladilshan3662
      @aseladilshan3662 2 ปีที่แล้ว

      6kin bn 7 kin තමයි black adam හැදිලා තියෙන්නේ

  • @marvelfans4035
    @marvelfans4035 2 ปีที่แล้ว +1

    ඔයා thor love and thunder බැලුවද?

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว

      ඔව්

    • @marvelfans4035
      @marvelfans4035 2 ปีที่แล้ว

      @@WMStudioSL eke end credit seen eke hitiye hurkiyulisqa

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว

      @@marvelfans4035 ඔව්

  • @hasitharanga842
    @hasitharanga842 2 ปีที่แล้ว

    Baluwada bro thor 4

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว

      ඔව්, හිතපු තරම් නෑ. අවුලක් නෑ ඒත් 7.5/10

    • @hasitharanga842
      @hasitharanga842 2 ปีที่แล้ว

      @@WMStudioSL ow math baluwa . gorta kaduwa hambaweddi kalanthe dala thbbe . e kawuda knull nemeine.

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว

      @@hasitharanga842 පෙණුණු විදියට නම් නෑ

  • @rajithamadusanka986
    @rajithamadusanka986 2 ปีที่แล้ว +1

    👍👍❤️❤️❤️

  • @hasitharanga842
    @hasitharanga842 2 ปีที่แล้ว

    lankawata da release wenawane

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว

      ලංකාවට එන්නේ 8 වෙනිදා

  • @Motor_work
    @Motor_work 2 ปีที่แล้ว

    Thor elaga film eke harkiyulis idhi ne

  • @hasaramaduranga1
    @hasaramaduranga1 2 ปีที่แล้ว +2

    Ordin මැරුනෙ නැද්ද එතකොට🥲

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว

      Odin මැරුණා

    • @gamingwithrana9056
      @gamingwithrana9056 8 หลายเดือนก่อน

      @@WMStudioSL eya valhalla wala inne

  • @DinethSathsara812
    @DinethSathsara812 2 ปีที่แล้ว

    Mythology anuwa gaththahama zeus thor ta wada powerful neda.

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว +1

      Mythology වල විතරක් නෙමේ. Comics වලත් Zeus ගොඩක් Powerful Thor ට වඩා. සියුස් කියන්නේ Beyond Omega Level Powerful කෙනෙක්

    • @champikawicramasinghe4492
      @champikawicramasinghe4492 2 ปีที่แล้ว

      @@WMStudioSL thor uth beyond omega level thami habai eya odin force eka gattama zeusta harennwath ba

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว +1

      @@champikawicramasinghe4492 Odin Force එක ගත්තම නම් Zeus නතින්

    • @champikawicramasinghe4492
      @champikawicramasinghe4492 2 ปีที่แล้ว

      @@WMStudioSL hm

  • @pulinduchathumika7679
    @pulinduchathumika7679 2 ปีที่แล้ว +2

    ❤️❤️🇱🇰

  • @lidulaisurushanthakumarasi2493
    @lidulaisurushanthakumarasi2493 2 ปีที่แล้ว

    Thorge attha amma friga newei bro.

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว

      ඔව්, මම MCU එක ගැන කිව්වෙ

  • @nadunsathsara519
    @nadunsathsara519 ปีที่แล้ว

    Ai oya harkiulis balaganna labuns

    • @WMStudioSL
      @WMStudioSL  ปีที่แล้ว

      එයා God කෙනෙක්ම නෙමේ

  • @kimleechannie4271
    @kimleechannie4271 ปีที่แล้ว

    Akunata nemei giguruamanata neda meka mama aye baluwa Thor Love and Thunder balala aye baluwa Akunata adipathi dewiya Zueus neda

    • @WMStudioSL
      @WMStudioSL  ปีที่แล้ว +1

      අකුණට අධිපති, ගිගුරුමට අධිපති දෙකම එකක් ව්දියට ගණන් ගැනෙන්නෙ. එක එක වෙනස් mythology තියෙන නිසා Zeus වගේම Thor ත් ඒ ඒ mythology වලට අනුව අකුණට හෙවත් ගිගුරුමට අධිපති

    • @kimleechannie4271
      @kimleechannie4271 ปีที่แล้ว +1

      @@WMStudioSL Zeaus Balawath nam ai Bro Thor Ta paradune

  • @izzy7101
    @izzy7101 2 ปีที่แล้ว

    One above all mcu neda?

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว

      MCU එකට තාම ආවෙ නෑ

  • @harshananandima6988
    @harshananandima6988 2 ปีที่แล้ว

    Spiderman da powrfull loki da

  • @danusharayan7215
    @danusharayan7215 2 ปีที่แล้ว +1

    Zeus vs odin කවුද බලවත්ම 💥

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว

      Odin

    • @bhanuka_18
      @bhanuka_18 2 ปีที่แล้ว

      dennama eka wge balawath,,,,,odin marvel wlta anuwa win karai eth zeus kiyne king of gods

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว

      @@bhanuka_18 Odin ට Odinforce එක තියෙනවා. අනික එයා Asgardian King

    • @moonknight3959
      @moonknight3959 2 ปีที่แล้ว

      Comic වල නම් කොහොමත් odin තමයි comic වල thor ත් Zeus එක්ක එකදිගට මාසයක් fight කරා mcu zeus ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ

    • @youtube4567y
      @youtube4567y ปีที่แล้ว

      ​@@moonknight3959සිරාවට mcu සියුස් පොන්නයෙක්😅

  • @champikawicramasinghe4492
    @champikawicramasinghe4492 2 ปีที่แล้ว

    Thor love and thunder baluwe kawda eka July 6 samahara ratwal walata realese wela

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว +1

      ඔයා බැලුවද? මට නම් තාම බැරි වුණා. Camcopy වත් නෑ තාම

    • @champikawicramasinghe4492
      @champikawicramasinghe4492 2 ปีที่แล้ว

      @@WMStudioSL heta apita realese wenne mtanm cinema yanna bari wei camcopy 1080 full HD 4k dala balanwa ehema hodai

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว

      @@champikawicramasinghe4492 Me too

    • @champikawicramasinghe4492
      @champikawicramasinghe4492 2 ปีที่แล้ว

      @@WMStudioSL podi udawwak oni oya thor love and thunder eke hoda cam copyak hambunoth danwada link eka.

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว +1

      @@champikawicramasinghe4492 මම බලපු එක දැම්මා මගෙ Telegram Channel එකට. t.me/MDC_Store මේකෙන් ගන්න

  • @pramothchirantha1893
    @pramothchirantha1893 2 ปีที่แล้ว

    එතකොට Knull

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว

      එයාව අමතක වුණා අයියෝ!

    • @alephads8550
      @alephads8550 2 ปีที่แล้ว

      ඇයි මෙපිස්ටො

    • @pramothchirantha1893
      @pramothchirantha1893 2 ปีที่แล้ว

      @@alephads8550 මෙපිස්ටො god කෙනෙක් නෙමෙයි

  • @alephads8550
    @alephads8550 2 ปีที่แล้ว

    ඇයි ඉන්දියාවෙ දෙවිවරුන් මාර්වල් එකෙන් ඉන්නවා

    • @WMStudioSL
      @WMStudioSL  2 ปีที่แล้ว

      මම මේකෙ විශේෂයෙන් කිව්වේ MCU එකේ හිටපු සහ එන්න ඉන්න ය ගැන

    • @alephads8550
      @alephads8550 2 ปีที่แล้ว

      @@WMStudioSL හා

  • @S6movies
    @S6movies 2 ปีที่แล้ว

    super