Walpola gothama himi - Sith Neth Asapuwa Bana l 2024 11 30

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 25

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 8 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ උතුම් උත්තරීතර බුද්ධ දම්ම සංඝ යන උතුම් ත්‍රිවිඩ රත්නයට මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @dammidammi7312
    @dammidammi7312 10 วันที่ผ่านมา

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @shitashit5523
    @shitashit5523 10 วันที่ผ่านมา

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ සමිපත්තිය ලැබේවා 🙏🙏🙏

  • @NevilWasantha
    @NevilWasantha 10 วันที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා! නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා උන්වහන්සේට තව තවත් දේශනාවන්ත කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි

  • @manelhenake9522
    @manelhenake9522 10 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදු🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේටමාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @SeatSeatsss
    @SeatSeatsss 11 วันที่ผ่านมา

    තෙරැවන් සරණයී අපෙ සවමින්වහන්ස

  • @amarasilichandralatha6920
    @amarasilichandralatha6920 9 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @donakusuma2536
    @donakusuma2536 10 วันที่ผ่านมา

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 11 วันที่ผ่านมา

    අපේ පින්වත් ස්වාමින් වහන්සේට. මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී චිරජීවන සුවය ලැබේවා දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🤲🤲🤲🤲🤲🤲🤲🧡🧡🧡

  • @SumudhikaHettiarachchilage
    @SumudhikaHettiarachchilage 10 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🦋🙏🙏🙏

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 11 วันที่ผ่านมา

    🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏🙏

  • @yapa.dayawatheyapa5498
    @yapa.dayawatheyapa5498 11 วันที่ผ่านมา

    Pinwath suwamin wahanseta uthum darmawabodayam lebewa teruwan saraniaii

  • @visakanazar5064
    @visakanazar5064 11 วันที่ผ่านมา +1

    sadu sadu sadu

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 10 วันที่ผ่านมา

    SADU...SADU...SADU...APE HAMUDURUWANE OBA WHANSE NIDUK NIROGI DIRGAYUSA 🎉🎉🎉

  • @AyeshasuduSudu
    @AyeshasuduSudu 10 วันที่ผ่านมา

    Sadu.sadu.sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐

  • @NitinGirl
    @NitinGirl 10 วันที่ผ่านมา

    Sadu...sadu..sadu...🙏🙏🙏🙏

  • @dhayadissanayaka7712
    @dhayadissanayaka7712 10 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @chithrawijekoon4720
    @chithrawijekoon4720 10 วันที่ผ่านมา

    අපි ජීවත්වෙනවා යනු දකිනවා අහනවා ආග්‍රහණය කරනවා රස විඳිනවා (මිහිරි හෝ අමිහිරි) පහස
    විඳිනවා මේ සියල්ල ස්කන්ධ පංචකයෙන් සිදුවන දේවල් වන අතර, වේදනා සංඥා සංඛාර වශයෙන් ද හැඳින්විය හැකි අතර, විඳීමක් සහ හඳුනාගැනීමක් සමගම ඊට දක්වන ප්‍රතිචාර යහපත් හෝ අයහපත් යන දෙවිදිහට අනුව රැස්වන්නේ සංඛාර වේ. යහපත් ප්‍රතිචාරයක් දැක්වීමේදී පුන්‍ය සංසඛාර රැස්වන අතර අයහපත් ප්‍රතිචාර දැක්වීමේදි අකුසල් සංඛාර හෙවත්
    අපුඤ්ඤාභිිසංඛාර රැස්වේ. එහිදී රැස් කරන සංස්ඛාර වල ස්භාවය අනුව විඤ්ඤාණය සකස්වේ. ඊළඟ භවය තීරණයවන්නේ. ඒ අනුවය.

  • @MalikTissera
    @MalikTissera 10 วันที่ผ่านมา

    Uba wahanse tath sihi unanam kochchara hodai da neda guru gaurawaya

  • @ajaramagga3704
    @ajaramagga3704 10 วันที่ผ่านมา

    ඉක්බිති පවිටු මරුට වජිරා රහත් ථෙරණිය බය කිරීමේ, තැති ගැන්වීමේ, ලොම් කෙලින් කිරීමේ, සමාධියෙන් ඉවත්කිරීමේ අදහසින් වජිරා ථෙරණියවෙත ගොස් මෙම ගථාව කියන ලද්දේය. (ස්කන්ධ වලට නොවෙයි බය තැති ගැනීම ඇති වන්නෙ, සමාධියයන් ඉවත් වන්නෙ ස්කන්ධ නොවෙයි)
    ** කවුද මේ සත්වයා තනන ලද්දේ ? මේ සත්වයා තනන ලද තැනැත්තා කොහි ද ? සත්වයා කොතනද හටගත්තේ ? සත්වයා කොතන ද නිරුද්ද වෙන්නේ. ?
    (භාග්‍යවතුන් වහන්සේ සත්වයෙක් ඉන්නා බව පෙන්වා දුන්නට සත්වයාගෙ පැවත්ම හෝ සත්වයා නැති වන ආකාරයක් කිසි විටෙක පෙන්වා දී නෑ. ඒ නිසයි වජිරා භික්ෂුණිය මෙය ඇහුනු ගමන් ඇයි මෙහෙම අහන්නේ කවුද මේ කියල හොයන්න ගත්තේ. සත්වයාට ගෝචර වන දුක ගැනයි එම දුක සමුදය වන ආකාරයයි. එහි නිරෝධයයි, එය නිරෝධ කිරීම සඳහා සත්වයා අනුගමනය කළ යුතු ක්‍රමවේදයයි තමයි නිතරම පෙන්වා දෙන ලද්දේ)
    එවිට වජිරා රහත් ථෙරණියට මෙම අදහස ඇති විය. මෙයා මනුස්සයෙක් ද අමුනුස්සයෙක්ද මේ ගාථාව කියන ලද්දේ කියා ? එකල්හි වජිරා රහත් ථෙරණියට මෙහෙම හිතුනා මේ පවිටු මාරයායි. මාව බයකිරීමේ, තැතිගැන්වීමේ, ලොම් කෙලින්කිරීමේ, සමාධියෙන් ඉවත්කිරීමේ කැමත්ත ඇතිවයි මෙම ගාථාව කියලන ලද්දේ. එන් පසු වජිරා රහත් ථෙරණිය මෙ පවිටු මරු බව ස්ථිරවම දැන මාරයාට මේ ගාථාව දේශනා කලා.
    🔥පිරිසුදු, (ස්කන්ධ පහ පමණක්ම තනි කරගත් විට) සංසකාර ගුලියේ සත්ත්වයෙක් ලැබිය නොහැක. එය සත්ත්වයෙක් යැයි අදහන්නෙහි ද මාරය එය ඔබගේ දෘෂ්ඨියකි.
    (මාරයාගෙ දැක්ම තමයි ස්කන්ධ පහ සත්වයා යනුවෙන් ගැනීම, අද කාලේ ඉන්න අයටත් ඇත්තේ මෙම දෘෂ්ඨියමයි. සත්‍යය නම් සත්වයෙක් ඇත. එම සත්වයා වෙන් කරගන්නා ලද ඒ ස්කන්ධ පහ තුළ දැකිය නොහැක. ස්කන්ධ පහටම සත්වයා කියල සම්මුතියෙන් පෙන්වා දෙන අයගෙ හංගාගෙන ඉන්න අදහස තමයි සත්වයෙක් නෑ කියන එක.)
    යම් සේ අංගයන් යුතු දෙයට රථය කියන ශබ්ධය වෙයි ද ස්කන්ධයන් ඇති විට එයට සත්වයා යැයි සම්මුතියෙන් පනවන්නේය.
    (අද කාලයෙත් හැම කෙනාම සම්මතයක් ලෙස දරාගෙන පිළිගෙන සිටින්නේත් ස්කන්ධ පහට සත්වයා කියන මතයයි. හරියට අංගයන් එකතුවෙන් නිමකර ඇති දෙයට රථය කියන්නා සේම, එයමයි මාරයගේ දැක්මත්)
    දුකම පවතී, දුකම පිහිටයි, දුක ඇර වෙන දෙයක් නොපවතී, දුක ඇර වෙනදෙයක් නිරුද්ද නොවේ..
    (සත්වයාට කිසිවක් වන්නේ නැත. දුකට වන දෙයයි එහි ස්වභාවයයි සත්වයාට ගෝචර වන්නේ. සත්වයා ගැන නොයෙක් ආකාරයෙන් ධර්මය තුළ භාග්‍යවතුන් වහන්සේ පැහැදිළි කර ඇත. දේශනා කියවල බලන්න ..)
    ඉක්බිති පවිටු මාරයා වජිරා තෙරණිය මම හඳුන ගත්තා කියා දැන දුකින් නොසතුටු සිතින් එතනම අතුරුදහන් විය.
    ඔය තියෙන්නෙ සූත්‍ර දේශනාවෙ සම්පුර්ණ සිංහල අර්ථය. (වරහන් ඇතුලෙ මගේ අර්ථ දැක්වීමකුයි තියෙන්නේ)

  • @sajeevehettiarachchige2162
    @sajeevehettiarachchige2162 10 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @thiliniweerasinghe7474
    @thiliniweerasinghe7474 10 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @wasanthisubasinha8911
    @wasanthisubasinha8911 10 วันที่ผ่านมา

    🙏🙏🙏