වරම පරීක්ෂාකර සාදා දීම | Appachchi Dewalaya - Ratmalana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มี.ค. 2022
  • ඔබගේ සියලු ජ්‍යෝතිශ හා ගුප්ත කටයුතු සදහා විමසන්න.
    0772622333
    @ChamindaNet
    ------------------------------------------------------
    නිවාස හා ව්‍යාපාරික ස්ථාන ආරක්ෂා කිරීම / බහිරව පූජා පැවත්වීම / අණවින කොඩිවින කපා යක්ෂ භුත දෝෂ ඉවත් කිරීම / කළු කුමාර , කළු යක්ෂ , මෝහිනී දෝෂ ඉවත්කර ස්ථි‍ර දරු ඵල හා පමාවන විවාහ ඉක්මන් කිරීම / ග්‍රහ අපල සදහා යන්ත්‍ර දැමීම / පුද පූජා පැවැත්වීම / අයුතු සම්බන්දතා නවතා දීම / කැඩුනු බිදුනු සිතන පතන ආදරය නැවත ඇති කරදීම / ගුප්ත ලෙඩදුක් සුව කිරීම / සතුරු කරදර හා රැකිය ප්‍රශ්න ඉවත් කර සහනය සලසාදීම / කිරි අම්මා දාන ඇප ගලවා දෝෂ ඉවත් කර සෙත සැලසීම / දේව වරම් ආකර්ෂණ හිර කපා දෝෂ ඉවත් කර පිරිසිදු කර දීම / නිමිති , සාස්තර , අංජනම් බැලීම / නිවාස වල වාස්තු දෝෂ පරික්ෂා කිරීම / හදහන් බැලීම / මංගල හා මල්වර නැකත් සෑදිම / පොරොන්දම් පරික්ෂාව ඇතුළු සියළු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා ජ්‍යොතිෂ කටයුතු විද්‍යානුකූලව හා විශ්වාසවන්තව හා රහස්‍ය භාවය සුරැකෙන පරිදි ඉටු කර ගැනීම සදහා ,
    මහාචර්ය ජේ.කේ.ජී.චමින්ද කුමාර
    Professor J.K.G.Chaminda Kumara
    Tel : 0722622333
    ------------------------------------------------------
    If you liked my content you can Subscribe my channel and join with us
    #tags
    chaminda net, Chaminda Net, ratmalana dewalaya, rathmalana katharagama dewalaya, rathmalana suniyam dewalaya, rathmalana appachchi dewalaya, katharagama appachchi dewalaya ratmalana, suniyam appachchi dewalaya ratmalana, ratmalana dewola, waram sadima, dewawaram aakarshana sadima,
    Thanks for watching this video stay with us !!!

ความคิดเห็น • 85

  • @sujisuji6634
    @sujisuji6634 ปีที่แล้ว +2

    ඔබ තුමාට තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +5

    සැම දෙවියන්හෙම පිහිට ආරක්ෂාව ඔබ තුමාට ලැබේවා සැම දෙවියෝ පිං ගනිත්වා 🙏🙏🙏

  • @ssssswe8226
    @ssssswe8226 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩ්ඩෙක් 👍👍🌹

  • @priapriangka5915
    @priapriangka5915 8 หลายเดือนก่อน +1

    තොරුවන් සරනයි

  • @yvogg3112
    @yvogg3112 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏
    Mahaa ....Bhddra ..kaali ..Ammaage...
    Pihita ...Arakshaawa ..
    Mata Lebewaa......Pihita ...Lawbewaa ..

  • @mdssandakalum1299
    @mdssandakalum1299 ปีที่แล้ว

    Theruwan saranai oba me karana dewal walata .

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Devagati samitumini obata godak pin mewage shatiyan me waramdaruwanta phita wima.siyaludeviyange phita asirwada atuwa teruwansaranin nirogisuwaya dirgausa labewa!!! 🙏🙏🙏

  • @fahamfaham8517
    @fahamfaham8517 ปีที่แล้ว +1

    නියමයි

  • @sk.brotherslk
    @sk.brotherslk 2 ปีที่แล้ว

    wow..Niyamai

  • @keerhiaponsu3613
    @keerhiaponsu3613 2 ปีที่แล้ว

    සාදු සාදු සාආආආදු ..

  • @sadeuniroshanyoutubechanne2219
    @sadeuniroshanyoutubechanne2219 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏🙏

    • @sasanthahirosh1441
      @sasanthahirosh1441 3 หลายเดือนก่อน

      ඔබ තුමා මෙකරන කට යත්ත ට ගෙඩාක් පිං මා හට ඔබතුමාගෙ පොන් නම්බරය අවශයි

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  3 หลายเดือนก่อน

      0772622333 - මේ num එකට ඇමතුමක් අරගන්න.

  • @thashiruvishani
    @thashiruvishani ปีที่แล้ว

    Guruthumani obathumata budu saranai

  • @dilansameera3021
    @dilansameera3021 2 ปีที่แล้ว

    Pin sidda wenwa oba thumata

  • @gangashyamali3791
    @gangashyamali3791 ปีที่แล้ว

    Matath oba tumage pehta one godak pin. Kohamada hamu wenne

  • @garushinhawimala6014
    @garushinhawimala6014 11 หลายเดือนก่อน

    Theruwan ßaranai

  • @sasindufernando7890
    @sasindufernando7890 2 ปีที่แล้ว +1

    Tawa tawa ayusha labawa 🙏🙏🙏

  • @sunithaamarasinha7239
    @sunithaamarasinha7239 10 หลายเดือนก่อน

    ඔබතුමා ගේ වීඩියෝ මමබලනව

  • @sandunidulanji9580
    @sandunidulanji9580 ปีที่แล้ว

    hoda dewalayk mhthya

  • @jokerpodda6372
    @jokerpodda6372 ปีที่แล้ว +1

    Ane guru thumani mage waram hira karagena wrna kenek wada karanawa mata mage warama aran denna puluwanda oba tumata godak pin

  • @mathugamagesanjeewa1902
    @mathugamagesanjeewa1902 ปีที่แล้ว

    Mata kapu mahaththayawa sambanda kraganna puluwan widiyak kiyanna puluwanda. Number ekak hari eya inna thenak hari kiyanna puluwanda. Pls🙏🏼🙏🏼🙏🏼

  • @sujisuji6634
    @sujisuji6634 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 ปีที่แล้ว

    dewa daruwe obage waram hodai

  • @nishanthinishanthi2203
    @nishanthinishanthi2203 ปีที่แล้ว +1

    Mage gurutuma 🙏🙏🙏🙏

  • @nimeshsadaruvan3837
    @nimeshsadaruvan3837 2 ปีที่แล้ว

    Patta 🥰🥰🥰😍😍

  • @sadeuniroshanyoutubechanne2219
    @sadeuniroshanyoutubechanne2219 2 ปีที่แล้ว +3

    මටත් පරික්ෂාවක් කරගන්න ඔනි ගුරුතුමනී ලිපිනය දෙන්න පුළුවන්ද...🙏

  • @kustr4609
    @kustr4609 2 ปีที่แล้ว

    Nirosha pin oba tumata magat prtanwan esta sedawwa

  • @udeshgihan2051
    @udeshgihan2051 2 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👈👈💪💪💪💪වැඩ්ඩෝ

  • @Samankumara-xi6cd
    @Samankumara-xi6cd ปีที่แล้ว

    Ane mata me kapu mahaththayage nombare dennako mata me kapu mahaththayawa muna gahenna oni

  • @dilansameera3021
    @dilansameera3021 2 ปีที่แล้ว

    Magmeth waramk tiyenwa ane matath hadala dennakooo

  • @pradipkumara2620
    @pradipkumara2620 2 ปีที่แล้ว +1

    මටත් වරමක් තිනවා ඔබ තුමාට ඒ වරම අරගෙන දෙන්න පුලුවන්ද ඔබතුමා ගේ ලිපිනය කියන්න මම හොයා ගන්නම්

  • @nishanthinishanthi2203
    @nishanthinishanthi2203 ปีที่แล้ว

    Hora boru nathi, hodawedamahattayek, aeeagema supiry waddek 👍👍👍👍

  • @dissanaakaddtee901
    @dissanaakaddtee901 ปีที่แล้ว

    Kata hari පුළුවන් d dewale koheda kiyanna nabarayak na meke

  • @pradeeproshan4982
    @pradeeproshan4982 2 ปีที่แล้ว

    Number eka denna puluwanda

  • @premakanthi5567
    @premakanthi5567 3 หลายเดือนก่อน

    කපුමහත්තය⁣ාා ඔබතුමාට සියලු දේවි පිහිටයි ඔබතුමා කොහෙද වටිසැප් නමිබරය එක දෙන්න කෙ⁣ා් මමත් වරමි දරැවෙක් වැඩ ටිකටික කරනවා ඒවාහරියනවා නමුත් මටඣතින් කතා කරන්නේ නැහැ ගොඩක් අය බලාපෙරෝත්තු වෙන්නේ ශස්තරකටයුතු බලාගන්න අනේ එකට මට උදවු කරන්න කතාකර⁣න ඔබතුමා ලගට එන්න නමිබර්එක දෙන්න තෙරැවන්සරනයි

  • @anushaanu8907
    @anushaanu8907 ปีที่แล้ว

    Oba thuma koheda inne guruth

  • @champikamahes1234
    @champikamahes1234 2 ปีที่แล้ว

    මට ඔබතුමාගෙ විඩියො බලද්දි සහ දෙවලෙකට ගියාම ඉන්ඩ බැ පපුවට පිහියෙන් අයිනවා වගෙ ඇයියෙ එ

  • @sadeuniroshanyoutubechanne2219
    @sadeuniroshanyoutubechanne2219 2 ปีที่แล้ว +1

    තිස්තුන් කෝටියක් දේව ආකර්ෂනය ලැබේවා.....🙏🙏🙏🙏🙏

  • @irasalkmali6752
    @irasalkmali6752 9 หลายเดือนก่อน

    වරමි මාලාවක් තියෙන අය තබන පහන් වල දැල්ලෙ කවුරැ හරි ඉන්නවා පෙනවාද පැහැදිලි කරන්න

  • @presannapresannna6716
    @presannapresannna6716 หลายเดือนก่อน

    ඔබතුමා හමුවෙන්නේ කොහොමද

  • @wasanthiwasanthi9879
    @wasanthiwasanthi9879 2 ปีที่แล้ว

    Mahataya..matat...udau...karanna.

  • @walikalagepremarathna6238
    @walikalagepremarathna6238 2 ปีที่แล้ว +1

    දේව ගැති තුමණි මටත් පිහිට වෙන්න පුලුවන්ද මගේ වරමත් පිරිසිදු කරලා දෙන්න බුදු සරණයි

  • @champikamahes1234
    @champikamahes1234 2 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ නම්බරෙ දෙන්ඩකො කතාකරන්ඩ

  • @DTTSL1993
    @DTTSL1993 ปีที่แล้ว

    නම්බරේ නැද්ද ,කොහෙද තියෙන්නෙ

  • @sunithaamarasinha7239
    @sunithaamarasinha7239 10 หลายเดือนก่อน

    මටත් ඔබතුමා එක්ක කථා කරන්න ඕනා

  • @nilanthanilantha5161
    @nilanthanilantha5161 ปีที่แล้ว

    ගම්බාර දෙවියන්ට කාන්තාවන්ට පහන් තියන්න සූදුසුද ගුරුතුමනි.

  • @kumarakumara7459
    @kumarakumara7459 2 ปีที่แล้ว +1

    Api puttelam inna api mokohada hambo wenna apita balagann barida

  • @nuwandevinda3549
    @nuwandevinda3549 2 ปีที่แล้ว

    Oba thumata whats up msg akak damma reply awe nani

  • @d.siriyawathie872
    @d.siriyawathie872 ปีที่แล้ว

    P.n aka danna

  • @sunithaamarasinha7239
    @sunithaamarasinha7239 10 หลายเดือนก่อน +2

    කපු මහත්තයා ඔයා කොහෙද

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  10 หลายเดือนก่อน

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @IshuKaushalya
    @IshuKaushalya 11 หลายเดือนก่อน

    Rathmalane koheda

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  11 หลายเดือนก่อน

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @phathimaphathima5371
    @phathimaphathima5371 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මට ඔබ තුමාගේ වර්සෆ් නො ලබා දෙන්න 🙏🙏🙏

    • @rmckumara9588
      @rmckumara9588 ปีที่แล้ว

      ගුරු තුමනි ඔබතුමා අසරන වරම් දරුවන්ට මේ කරන්නාවූ උපකාරයට පිං කුසල් අත් වේවා ඔබතුමා ගේ දෙමව් පියන්ටත් නාති දේවතා උන්හන්සේලාටත්..
      උතුම් සිද්ද බලකාර නම්බුකාර තෙදකාර ගම්බාර අප්පච්ච් ගේ පිහිටයි 🙏 ✍ මිනිස්සු

    • @rmckumara9588
      @rmckumara9588 ปีที่แล้ว

      ඔබතුමා සම්බන්ද කර ගන්නේ කෝමද
      එන්නේ කොමද ගුරුතුමනි

  • @ajithindikaindika8740
    @ajithindikaindika8740 2 ปีที่แล้ว

    ඔබතුමාගේ නමිබරය එවනවාද.. කොහේද ඉන්නේ..

  • @roshenperera7867
    @roshenperera7867 11 หลายเดือนก่อน

    මෙම දේවාලය කොහෙද තියෙන්නේ?

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  11 หลายเดือนก่อน

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @sandamalikotuwege
    @sandamalikotuwege หลายเดือนก่อน

    Obatumage nambar eka danna gurutumani

  • @janakaruwan7858
    @janakaruwan7858 11 หลายเดือนก่อน +2

    මේ දේවාලයේ කොහෙද තියෙන්නේ ..මගෙ ඇගට අමාරුයි කකුල් හිරිවැටිලා ඔලුව රිදෙනවා ..පන්සල් දේවාල වලට යන්න අමාරුයි ඇගට අමාරුයි ...අනේ මට පිහිට වෙන්න ❤🙏🙏

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  11 หลายเดือนก่อน +2

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @krishaninimalikrishaninima4462
    @krishaninimalikrishaninima4462 ปีที่แล้ว

    Koheda me

  • @sanjayathilanka4140
    @sanjayathilanka4140 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගෙ නම්බර් එක දන්නකො

  • @sandualoka7662
    @sandualoka7662 ปีที่แล้ว

    Ane ape hathurek avapu meruna kenek innava...mokada karanna oni athe sayhe nethi apita owa karanne komada idam dala yanna weda katala apita....

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  ปีที่แล้ว

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @wasanthiwasanthi9879
    @wasanthiwasanthi9879 2 ปีที่แล้ว

    T..p...no..danna.

  • @user-df9ru4tb5z
    @user-df9ru4tb5z 4 หลายเดือนก่อน

    අනේ නමිබර් වැඩ නැහැනෙ දේවාලය කොහේද

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  4 หลายเดือนก่อน

      0772622333 - මේ num එකට ඇමතුමක් අරගන්න

  • @UdaniNawodya-xi1id
    @UdaniNawodya-xi1id 10 หลายเดือนก่อน

    Me වෙදමහත්තයාව contak කර ගන්න nb එකක් දෙන්නකො

  • @dananjayamadusanka9643
    @dananjayamadusanka9643 ปีที่แล้ว

    Ane manda

  • @wasanthiwasanthi9879
    @wasanthiwasanthi9879 2 ปีที่แล้ว

    T..p...no..danna.