maths - Grade 10 - 12 th lesson - වීජීය ප්‍රකාශන වල කු.පො.ගු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 471

  • @disnakumari-ew9ct
    @disnakumari-ew9ct 8 หลายเดือนก่อน +13

    සර් නම් දෙවියෙක් සර්.....😊 සර්ට ගොඩක් පිං....❤.....මග හැරෙන පාඩම් ඔක්කොම පොඩි වෙලාවකින් අල්ල ගන්නා තියාගෙන ඉන්න එකම channel එක.....🙂😊❤️

  • @sanuthabeysinghe996
    @sanuthabeysinghe996 7 หลายเดือนก่อน +21

    හරිම සතුටුයි sir
    Sir මුලු පාඩමම සරලව කෙටියෙන් තේරෙන්නම කියල දෙනව❤❤❤
    Sir ඉතින් අපේ හදවතේ තමයි හැමදාම එහෙම හිතෙන අය 👍 කරන් යමු.

  • @achinisasanka4679
    @achinisasanka4679 3 ปีที่แล้ว +92

    ගනිතය අල්ලගන්නම බැරි වෙලා හිටිය මට හරිය්ටම තෙරෙන්න සරලව කියල දුන්නෙ සර් විතරයි. සර්ට ගොඩාක් පින්

  • @Dilo804
    @Dilo804 2 ปีที่แล้ว +172

    අපි වගේ exam එකට කලින් පාඩම් කරන අයට නම් පට්ට 🌚❤️

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic4347 3 ปีที่แล้ว +13

    සර් වගේ කාටවත් උගන්වන්න බෑ සර් හරිම පැහැදිලියි හොදට තේරෙනව.

  • @SaumyaRupasinghe
    @SaumyaRupasinghe 6 หลายเดือนก่อน +7

    Thankyou sir 🙏🙏
    නාගෙන හිටිය පාඩමක් sir නිසා දැන් ඒක හොඳට පුලුවන්👍👍

  • @ridmiperera2455
    @ridmiperera2455 3 ปีที่แล้ว +21

    ගොඩක් සතුටුයි sir . Thanks sir . සර් ගේ පාඩම් හොදින් තේරෙනව.

  • @chathu835
    @chathu835 3 ปีที่แล้ว +13

    සර් කියල දෙන විදිහට හොදට තේරෙනවා
    බුදු සරණයි සර්

  • @chandanachandana-jg4zr
    @chandanachandana-jg4zr ปีที่แล้ว +8

    ඉස්කෝලේ,ක්ලාස් වල කියලා දෙනවට වඩා ගොඩක් පැහැදිලිව සරලව කියලා දෙනවා සර්.ගොඩක් හොදට තේරුනා.Thank you sir 🌸

  • @minagasooriyagoda8554
    @minagasooriyagoda8554 4 ปีที่แล้ว +96

    සර් සර් උගන්නන accent එක නම් මරු සර්.
    ඒක නිසා ඔලුවට යනව පටගාල . 🙏🙏🙏🙏
    ගොඩක් ස්තුතිය සර්.

  • @gagani882
    @gagani882 6 หลายเดือนก่อน +7

    සතුටුයි සර්.......❤ මම Dp education එකෙන් බලාගත්තෙ එ්ත් අමාරු වුනා දැන් මරු සර් ...........❤

  • @sepalikasepali5648
    @sepalikasepali5648 3 ปีที่แล้ว +10

    Sir kiya denawa hodata therenawa..Thanks sir 🙏 🙏🙏🙏

  • @RanaliInduma
    @RanaliInduma 8 วันที่ผ่านมา +1

    sar hodata kiyala denwa mama godak vidiyo sarge baluwa
    😊

  • @thathsaranichathurani3320
    @thathsaranichathurani3320 3 ปีที่แล้ว +18

    මරු 🤟🤘👌👌👌👌👌

  • @chandimamahesh3098
    @chandimamahesh3098 2 ปีที่แล้ว +1

    Sir hari saralava oluvata danava padama .. niyameta pahadilii... 🙏🙏

  • @niroshaniwanniarachchi2905
    @niroshaniwanniarachchi2905 3 ปีที่แล้ว +7

    Thank you sir ...ගොඩාක් පින් සර්

  • @gamingkavi779
    @gamingkavi779 3 ปีที่แล้ว +1

    niyamayi hodata kiyala denawa asawen igena gatta.

  • @chami9131
    @chami9131 ปีที่แล้ว +8

    සතුටුයි සර්

  • @sulochananimanthi2469
    @sulochananimanthi2469 3 ปีที่แล้ว +7

    Thank you sir.!ගොඩක් පින්..

  • @lashannamindu5182
    @lashannamindu5182 2 ปีที่แล้ว +11

    අපිට සතුටුයි දැන්🥰 ගොඩක් තෑන්ක්ස්,ඒ වගේම ගොඩක් පිං💓

  • @s.k.granjani1291
    @s.k.granjani1291 ปีที่แล้ว +2

    හරිම සතුටුයි දැන් .thankyou sir

  • @nijanicamathka5159
    @nijanicamathka5159 2 ปีที่แล้ว +2

    සර් උගන්වන විදිය ට හරිම ලෙසියි ❤️😍🥰🥰❤️🌹 thanks sir 💐🙏

  • @chamindapremathilaka4323
    @chamindapremathilaka4323 2 ปีที่แล้ว +3

    bohoma sthuthii sir.eththatama hodata theruna .sirta godk pin !!!🙏🙏🙏🙏❤❤

  • @danushkaniresha5066
    @danushkaniresha5066 2 ปีที่แล้ว +1

    sir kiyala dena dewal therum ganna harima lesiy,godak sankiirnawa kiyala denne nh anith teachersla wge,maths hrima simple sirgen igana gannakota,thanks sir.🥰🥰🥰🥰

  • @imalshadivyanjali9702
    @imalshadivyanjali9702 2 ปีที่แล้ว +1

    sir ge video marama mara royajanawath vebage lanwunama thama thawath lwsi♥♥♥♥♥

  • @ridmiperera2455
    @ridmiperera2455 3 ปีที่แล้ว +9

    සර්ට ගොඩක් පින්.

  • @dewmi1269
    @dewmi1269 2 ปีที่แล้ว +1

    Mechchara kal baruwa hitiye sir podi welawen hodata therum karala dunnata thank u sir
    godak pin sir🙏🙏

  • @amashanethmini7830
    @amashanethmini7830 3 ปีที่แล้ว +3

    Niyamai sir hodata karanawa

  • @sanbimakavishka5313
    @sanbimakavishka5313 3 ปีที่แล้ว +9

    Sir joke kara kara uganwana nisa hodata padama therenawa.. godak sathutui sir

  • @senethdamsara3327
    @senethdamsara3327 2 ปีที่แล้ว +2

    sathutui sir. hodatama theruna. thank you sir.😃🤜🤜

  • @LyricsKingdlk
    @LyricsKingdlk 2 ปีที่แล้ว +3

    Ammo sir , pattane
    Ape iskole sir kiyla dunna widiha hena digayi . Mta epa wela hitiye me padama
    Dan nm hodatama theruna 😇😁😁
    Thank u sir ....

  • @dilanidilshan7802
    @dilanidilshan7802 2 ปีที่แล้ว +2

    Niyamayi sir.sirge vido hodata terenawa..

  • @UpulkumaraWanninayaka
    @UpulkumaraWanninayaka 6 หลายเดือนก่อน

    හරිම සතුටුයි සර් . පාඩම හොඳට තෙරුනා . Thank you sir ❤❤❤❤❤❤

  • @sadalirashmika6902
    @sadalirashmika6902 ปีที่แล้ว +2

    අනෙ ඇත්තටම ශෝක් සර් සර් උගන්නපු විදියට ආස හිතුන...Thanks sir.🥰🥰🥰💖

  • @nalinperera5747
    @nalinperera5747 2 ปีที่แล้ว +1

    Thank you sir.
    Amaru padamak vela thibune me padama..
    Dan harima lesi..

  • @navodalakmal3263
    @navodalakmal3263 ปีที่แล้ว +1

    Sar godak hodata kiyala denava padama hodata therenava
    Thank you so much sir👍

  • @dhanukalakmal-w4g
    @dhanukalakmal-w4g ปีที่แล้ว +2

    sirge learning system ekanam supiri

  • @dhanushishanika2271
    @dhanushishanika2271 3 ปีที่แล้ว +4

    Thank you sir , ගොඩක් සතුටුයි සර් . 🤗❤️

  • @chamindaprabath5526
    @chamindaprabath5526 6 หลายเดือนก่อน +2

    Tanks sir. හොඳට teruna❤😊

  • @ekanayaka857
    @ekanayaka857 ปีที่แล้ว +3

    සතුටුයි හුඟක් 😊 thank you sir

  • @t.s.vn.s.v7577
    @t.s.vn.s.v7577 2 ปีที่แล้ว +2

    Niyamai sir

  • @julythamilchelwam5513
    @julythamilchelwam5513 ปีที่แล้ว +1

    Godak adinnathuwa kiyala thunnata sthuthi sir ❤❤❤❤

  • @khlakmal......1412
    @khlakmal......1412 2 ปีที่แล้ว +8

    ගනන් අමාරු මට ගනන් වල ට අසාවක් ඇති කලා සර් මරම පින් සර් කියලා දෙනවිදිහ නම් මරයි සර් Tnx සර් ..................මරම සතුටුයි......💔💔💔🙂😊

  • @k.hashini9736
    @k.hashini9736 ปีที่แล้ว +2

    සර්ට හොදට කියලා දෙනවා සර් 👍

  • @Ravindi-ks3eg
    @Ravindi-ks3eg 7 หลายเดือนก่อน

    Niyamai sir ❤️❤️ mage asama guruvaraya .....🙂🙂

  • @worunishanali5864
    @worunishanali5864 ปีที่แล้ว +2

    හොදට තේරුනා සර්..තෑන්ස්🙏

  • @jeorgamarasingha7866
    @jeorgamarasingha7866 ปีที่แล้ว +1

    මෙ. පඩම .හොදට ම ලෙසි වුනා ස්තුතියි සර් ❤️❤️🙏🙏🙏🙏🙏

  • @dilshani287
    @dilshani287 2 ปีที่แล้ว +1

    Anee godak sathutui sir godakk pin sirta 🙏🙏💙💙

  • @ruwankumara3219
    @ruwankumara3219 ปีที่แล้ว +3

    අමතර පනති ගිහින්වත් තෙරුන් ගන්න බැරි උනු පාඩමක් සර් විනාඩි 13ක් ඇතුලට කියලා දුන්නා ලෙසි ක්‍රම වලට ❤

  • @minagasooriyagoda8554
    @minagasooriyagoda8554 4 ปีที่แล้ว +7

    සතුටුයි 😀😀😀

  • @hirusadutharu9165
    @hirusadutharu9165 ปีที่แล้ว

    Maru sir niyameta kiyala dunna sirta godak pin

  • @1wrestlingonlyh594
    @1wrestlingonlyh594 2 ปีที่แล้ว +4

    සර් උගන්නන දේවල් හොදට තේරෙනවා 10 වසරේ අනිත් පාඩම් ටිකෙත් Videos upload කරන්නකෝ සර්❤️❤️

  • @RenukaThathsara
    @RenukaThathsara 9 หลายเดือนก่อน +2

    ගොඩක් සතුටුයි

  • @livi.d..yzab11
    @livi.d..yzab11 ปีที่แล้ว +11

    සමහරක් video වල පැය ගනන් ඇද ඇද කරනවා , ඒක නිසා තේරෙන්නේ නැ, සර්ගෙ video කෙටියි එක නිසා හොදට තේරුම් ගන්න පුළුවන් ❤. Thank you so much sir❤

  • @nimeshalakshani1515
    @nimeshalakshani1515 ปีที่แล้ว +2

    thanks sir❤heta exam godak watina vedio ekak......

  • @lalithsenaka6536
    @lalithsenaka6536 ปีที่แล้ว +10

    Thanks you sir

  • @shiranthasanjeewa8006
    @shiranthasanjeewa8006 2 ปีที่แล้ว +7

    සතුටුයි සර් 🥰

  • @Shanuwithera
    @Shanuwithera 2 ปีที่แล้ว +2

    Hithuvata vada pattaine. Thanks sir

  • @AwanthaMadushan-sm1vu
    @AwanthaMadushan-sm1vu 9 หลายเดือนก่อน

    Sir kiyala dena deval hodata therenawa ❤️

  • @sanathpriyantha6352
    @sanathpriyantha6352 3 ปีที่แล้ว +3

    මාත් මේ ලඟදි සර් සර්ගෙ චැනල් එක බලන්නෙ මරු සර් මටත් මාරම සතුටුයි

  • @kithnarabandara1355
    @kithnarabandara1355 ปีที่แล้ว +1

    හරිම සතුටුයි සර්😊😊

  • @Rogueknightgamessl
    @Rogueknightgamessl 3 หลายเดือนก่อน

    සතුටුයි සර් නියමට කියලා දුන්නා❤❤

  • @sachinisachi3636
    @sachinisachi3636 2 ปีที่แล้ว +1

    Ane sir sirta nam hamadama kisima ledak nathuva hodata oya vidihatama ugannanna shakthiya labenna one

    • @chanakauththamawadu-maths
      @chanakauththamawadu-maths  2 ปีที่แล้ว

      ඔබගේ හදවතට දැනුනු ඒ අවංක සිතුවිල්ලට ස්තුතියි...මා පුතා....

  • @niroshapriyadarshani8557
    @niroshapriyadarshani8557 ปีที่แล้ว +1

    ගොඩක් හොදට තේරුනා සර් ...❤
    ඉතුරු පාඩම් ටිකත් ඉක්මනින්ම දාන්න සර්🙏🏻😇

  • @lasithrashmika2450
    @lasithrashmika2450 2 ปีที่แล้ว +3

    සර් ඔයාට ගොඩක් පින්
    💞👥

  • @imalshadivyanjali9702
    @imalshadivyanjali9702 2 ปีที่แล้ว +2

    sir niyamai....well don

  • @wasanthathukorala9627
    @wasanthathukorala9627 2 ปีที่แล้ว +3

    😊niyamay sir

  • @virajkulathilaka5537
    @virajkulathilaka5537 2 ปีที่แล้ว +1

    Thank you sir. Padama hodata theruna .

  • @ChaminduHirushan-tz4rl
    @ChaminduHirushan-tz4rl 6 หลายเดือนก่อน +1

    Sir niyamai ❤

  • @devindimm8872
    @devindimm8872 2 ปีที่แล้ว +1

    maru sir padama hodata theruna thank you sir.

  • @ThanujaDarshani-tp9wi
    @ThanujaDarshani-tp9wi 6 หลายเดือนก่อน +1

    හොදට තේරුනා සර් ❤‍🩹😁

  • @Digital_Hub2006
    @Digital_Hub2006 3 ปีที่แล้ว +7

    GOOD JOB SIR 🤟🤟🤟🙏

  • @slsathsara4278
    @slsathsara4278 3 ปีที่แล้ว +6

    👌 නියමයි👌👌👌👍

  • @GULICaption-jq9jk
    @GULICaption-jq9jk ปีที่แล้ว +6

    අපි වගේ exam එකට කලින් පාඩම් කරන අයට නම් පට්ට

  • @yoshanchanith1210
    @yoshanchanith1210 3 ปีที่แล้ว +6

    oya ugannabu dewal mama okkoma vdio tika baluva mama 10 grade inne mata palamu wibagayen ganithayata 98% labaganana puluwanuna thanks sar

  • @chathurikachathuu5010
    @chathurikachathuu5010 2 ปีที่แล้ว +3

    අම්මො සර් මාරම විදිහට තෙරුනා ඉස්කොලෙ එපාම කරපු විශය ගනිතය😎 ඒත් අහම්බෙන් හම්බඋනෙ මෙ සර්ගෙ විඩියො එක පට්ට 😁සර් මාර විදිහට තෙරුනා හොදට මතක හිටිනවා සර් 💕💜️ ට ගොඩාක් පින් 😊😋

  • @tharujanethmika9931
    @tharujanethmika9931 3 ปีที่แล้ว +4

    sir kiyala denawidiya hodata theranawa

  • @ulart738
    @ulart738 5 หลายเดือนก่อน +2

    හොම්දට තේරුණා සර් 😊 ᵗʰᵃⁿᵏ ʸᵒᵘ ˢⁱʳ ♥️

  • @chandanathembiliyagdage7309
    @chandanathembiliyagdage7309 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර් 🙏🙏🙏

  • @zainabsharaf836
    @zainabsharaf836 2 ปีที่แล้ว +1

    Apita bohoma sathutui sir dhan😂🥰 thank you so much

  • @slgamingworld3441
    @slgamingworld3441 3 ปีที่แล้ว +4

    *patta sathutui sir*

  • @hasiththenula3183
    @hasiththenula3183 3 ปีที่แล้ว +1

    thank you sir padama hodata teruna

  • @සූටිපුතා-ර3ෂ
    @සූටිපුතා-ර3ෂ 2 ปีที่แล้ว +2

    අම්මෝ සුපිරියටම තේරුනා සර්😊❤️

  • @Tutu10117
    @Tutu10117 ปีที่แล้ว

    Thanks sir 🥺❤
    Maths therenne nathuwe idye eth sirge video baladdi hodata therenawa. Thank you so much sir✨🍃

  • @winter_bear95
    @winter_bear95 2 ปีที่แล้ว +3

    Ane sirge video සුපිරි
    Anith padam tikath karannako sir

  • @dammikapremajith9555
    @dammikapremajith9555 3 ปีที่แล้ว +6

    නියමයි සර්😊

  • @charithindrajeewa3178
    @charithindrajeewa3178 2 ปีที่แล้ว +1

    Thanks sir very clear lesson 👍👍👍👍👍

  • @ep7geming221
    @ep7geming221 7 หลายเดือนก่อน +1

    Thank you sri❤❤

  • @sisirakumara5423
    @sisirakumara5423 5 หลายเดือนก่อน

    සුපිරියට තෙරුනා❤

  • @ashinisakuni364
    @ashinisakuni364 ปีที่แล้ว +2

    Padama hodata theruna sir ♥️♥️

  • @greentelmobile5374
    @greentelmobile5374 3 ปีที่แล้ว +2

    Godak sathutui sir😊😊😊

  • @indrakumari8139
    @indrakumari8139 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊 supiri

  • @බයිබලයකියවමු
    @බයිබලයකියවමු 2 ปีที่แล้ว +11

    ගොඩාක් ස්තුතියි සර්!!! 🙏
    හැම පාඩමක්ම හොඳට තේරුණා... 💪
    සර් තරම් හොඳට උගන්වන්න සර් කෙනෙක් නම් මන් කොහෙවත්ම දැකලා නැහැ... 💕
    ගණිතය කියන්නේ ඉස්සර මන් අකමැතිම විෂය... 😔
    ඒත් චානක සර්ගේ ඉගැන්වීම් රටාව නිසා සර් හොඳට උගන්වන්න නිසා ගණිතය කියන්නේ දැන් මම ආසම විෂයක්... 💜️
    මම සර් උගන්නපු 10 වසරේ පලවෙනි වාරෙට අදාළ ඔක්කෝම පාඩම් ටික බැලුවා... 📖
    මම සර් උගන්වන පාඩම් බලලා ඉවර වෙලා ගෙදරදී තනියම ඔක්කෝම අභ්‍යාස ටික හදනවා... 📚
    ඒ හැම ගාණක්ම මට ඉක්මනින් වගේම හරිම පහසුවෙන් ලේසියෙන් හදන්න පුළුවන් උනා... 💯
    දෙවෙනි වාරෙයි තුන්වෙනි වාරෙයි පාඩම් ටිකත් ඉක්මනටම youtube chanel එකට දායි කියලා මම බලාපොරොත්තු වෙනවා... 🤗
    බුදු සරණයි! 🙏🙏
    දෙවි පිහිටයි සර්! 🙏🙏🙏

  • @gangster-ik9ff
    @gangster-ik9ff 2 ปีที่แล้ว +2

    thanks sir you are the best

  • @vindyavindya1805
    @vindyavindya1805 2 ปีที่แล้ว +1

    Thanks sir hodata theruna

  • @MRPODIEKAපොඩිඑකා
    @MRPODIEKAපොඩිඑකා 5 หลายเดือนก่อน +1

    Sar eskole nam melo deyak therune ne .. hebei sarge video eken okkoma theruna❤❤❤😊

  • @OneeDil
    @OneeDil ปีที่แล้ว

    Godak pin sir hodata theruna 🙏

  • @Amandi-zg6wt
    @Amandi-zg6wt 14 วันที่ผ่านมา +2

    sir kiyala dena ewa hodata therenawa .

  • @sanathpriyantha6352
    @sanathpriyantha6352 3 ปีที่แล้ว +1

    සතුටුයි

  • @anju_anju6521
    @anju_anju6521 2 ปีที่แล้ว +1

    Thank you sir pattah.. 😘😘