ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරියි මම අද මේ 2024 11 22 වැනිදා තමයි දීපාල් සිල්වා කලාකරුවාණන්ගේ මේ සිංදුව විෂුවල් එක ෆස්ට් ටයිම් දැක්කේ ඉතින් මේ සිංදුව NO 1 සිංදුව මේ ලංකාව කියන විශම ජඩ රටේ දුර්වල තැන්වලට වැරදි තැන්වලට පහර ගහන්න.
මේ සිංදු වටිනවා මේ 2024 ට
එදා මෙ සිංදුවට බැන්නා දැන් කොහොමද තත්වෙ .නියම කතාව
ඒ රටේ ජාතික ගීයට මේක තරන් සෙට් වෙන සින්දුවක් වෙන නැ
Ubata witharai bn therune
අඩෝ පට්ට සින්දුව සුපිරි පරි ඇත්ත
2021 අදාලයි
ගැලපෙනම සින්දුව ❤️
අනාගතේ ගැන හිතලා හදදපු සින්දුවක්. ඒක හදපු කාලෙ ඒ අය හිතන්නෙ නැතුව ඇති මේ සින්දුව යථාර්තයක් වෙයි කියලා. ශ්‍රී ලංකාවෙ ජාතික ගීය කරන්න ඕන සින්දුවක්
අනාගතේ ගැන ????ඇයි අත්තීයේ මේ සිංදුවේ තියෙන දේවල් කරලා නැද්ද?
මහා බුද්ධියක් ඕනා නැහැ, ලංකාවට මේ වෙලා තියන තත්ත්වය ඇති වෙන්නේ නැහැ අපි මේ ගීත දෙක අහලා තේරුම් අරන් වැඩ කරලා තිබ්බ නම්. 01. පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන් 02. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.සිංදු දෙක හොඳට අහලා බලන්නකෝ. මේ ගීත දෙක පාසල් පෙළ පොත් වලට දාපල්ලා......පෙළ පොත් වල තියන බොහෝ දේශාභිමාන ගීත වලට වඩා මේ දෙක අර්ථවත්
සුනිල් පෙරේරාගේ "කියන්නේ ගොතලා" සින්දුව.
පට්ට මේක තමයි ජාතික හීය
අනාගතේ අතීතයේදී දැකපු මිනිස්සු..... 😋😋😋😋😋😋😋😋😋😋😋
සහතික ඇත්ත මේ ගීතයෙන් අපේ මිනිස්සු ගැන කියනවා 👍👍❤️
2022 තමයි තෙරෙන්නෙ
දිපල් සිල්වා ගායනය කර මෙි ගිත එය ගිතයෙන් කියපු දේ අද ඔප්පු අවසන් එම ගිත පද හා සංගිත සැප යු සියළුම දෙනට පිංන් එදා නෙව එය ගැලපෙන්නේ අදය
දීපල් ගැන කථා කෙරුවොත් මරයා නගිනවා අපේ පාසැලේ තමුන් මීට වැඩිය හිතන්න ඕන කලා කරුවෙකුගේ අගේ හොද තැනක ඇති
deepal silva mahathmayaanani obathuma thawa deerga kaalayak kala shethraye wajebewaa
අදට ගැලපෙනම සින්දුව....ඔය කියල තියන ටිකම හරියට කරා නම් රට හදන්න පුලුවන්
2021th ahanawaa . Kochchara therumk thiyena sinduwak da
2022 වෙද්දී හරියට සිංදුව ට ගැලපෙනවා
සිංදුව කියල දැන් අවුරුදු ගානක් වෙනවා තාමත් ඒ රට එහෙමයි.. තවත් අවුල්... මිනිස්සු පිස්සු කෙලින එක දැන් වත් නැවැත්වුවහොත් මේ රට වෙනස් රටක් විදියට 2023 වත් ලෝකය ඉදිරියට යයි...
Ada kaleta niyameta galapenawa
2024❤😊
The Voice බලලා අාවේ.
ලින්ක් එක දියංකො
ඔක්කොම ශෙයාර් කරන්න අනිවාරෙන්ම
අනාගතය දැකල හදපු සින්දු
ගැලපෙනම සිංදුව ..
ඉස්සර මිනිස්සු දැක්කා රටෙ තත්වයඒත් රට හරක්ට ඒක තේරුණෙ නෑ
තනිකර ඇත්ත නේ
2024 🤟😌
koeanda mchn meka hoygathhe ❤️❤️
කවුරු හරි පිංවතෙකුට video එක remaster කරලා දාන්න පුළුවන් නං ලොකු දෙයක්
මෙය බොරු නෙවෙ තනිකරම අපෙ අයට වෙලා තියෙනෙ මෙවතමා
Ammo eka
සිරි ලංකාවේ ජාතික ගීය
සුපර්
ජාතික ගීයට දාමු
Me sinduwa jathika geeya karapalla
Attha seen eka..😂😂
amooh ftt song ekh...
Damn true
ea kaleta wada dannam meka valangui wage
Ganu
🙏🙏🙏🙏
සිරා කතාව ඔයී.මේක තමයි මේ රටේ උන් එක්ක බලන්කොට ගැනපෙනම සිංදුව.🤣🤣🤣🤣🤣
2022
Meeks Chaya karana
❤️❤️
😹🔥
😉♥
69 ලක්ශෙ ගැන ඔය කියන්නෙ 🤣🤣🤣🤣🤣
.
🤣🤣🤣🤣🤣
සුපිරියි මම අද මේ 2024 11 22 වැනිදා තමයි දීපාල් සිල්වා කලාකරුවාණන්ගේ මේ සිංදුව විෂුවල් එක ෆස්ට් ටයිම් දැක්කේ ඉතින් මේ සිංදුව NO 1 සිංදුව මේ ලංකාව කියන විශම ජඩ රටේ දුර්වල තැන්වලට වැරදි තැන්වලට පහර ගහන්න.
මේ සිංදු වටිනවා මේ 2024 ට
එදා මෙ සිංදුවට බැන්නා දැන් කොහොමද තත්වෙ .
නියම කතාව
ඒ රටේ ජාතික ගීයට මේක තරන් සෙට් වෙන සින්දුවක් වෙන නැ
Ubata witharai bn therune
අඩෝ පට්ට සින්දුව සුපිරි පරි ඇත්ත
2021 අදාලයි
ගැලපෙනම සින්දුව ❤️
අනාගතේ ගැන හිතලා හදදපු සින්දුවක්. ඒක හදපු කාලෙ ඒ අය හිතන්නෙ නැතුව ඇති මේ සින්දුව යථාර්තයක් වෙයි කියලා. ශ්‍රී ලංකාවෙ ජාතික ගීය කරන්න ඕන සින්දුවක්
අනාගතේ ගැන ????
ඇයි අත්තීයේ මේ සිංදුවේ තියෙන දේවල් කරලා නැද්ද?
මහා බුද්ධියක් ඕනා නැහැ, ලංකාවට මේ වෙලා තියන තත්ත්වය ඇති වෙන්නේ නැහැ අපි මේ ගීත දෙක අහලා තේරුම් අරන් වැඩ කරලා තිබ්බ නම්.
01. පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
02. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.
සිංදු දෙක හොඳට අහලා බලන්නකෝ. මේ ගීත දෙක පාසල් පෙළ පොත් වලට දාපල්ලා......
පෙළ පොත් වල තියන බොහෝ දේශාභිමාන ගීත වලට වඩා මේ දෙක අර්ථවත්
සුනිල් පෙරේරාගේ "කියන්නේ ගොතලා" සින්දුව.
පට්ට මේක තමයි ජාතික හීය
අනාගතේ අතීතයේදී දැකපු මිනිස්සු..... 😋😋😋😋😋😋😋😋😋😋😋
සහතික ඇත්ත මේ ගීතයෙන් අපේ මිනිස්සු ගැන කියනවා 👍👍❤️
2022 තමයි තෙරෙන්නෙ
දිපල් සිල්වා ගායනය කර මෙි ගිත එය ගිතයෙන් කියපු දේ අද ඔප්පු අවසන් එම ගිත පද හා සංගිත සැප යු සියළුම දෙනට පිංන් එදා නෙව එය ගැලපෙන්නේ අදය
දීපල් ගැන කථා කෙරුවොත් මරයා නගිනවා අපේ පාසැලේ තමුන් මීට වැඩිය හිතන්න ඕන කලා කරුවෙකුගේ අගේ හොද තැනක ඇති
deepal silva mahathmayaanani obathuma thawa deerga kaalayak kala shethraye wajebewaa
අදට ගැලපෙනම සින්දුව....ඔය කියල තියන ටිකම හරියට කරා නම් රට හදන්න පුලුවන්
2021th ahanawaa . Kochchara therumk thiyena sinduwak da
2022 වෙද්දී හරියට සිංදුව ට ගැලපෙනවා
සිංදුව කියල දැන් අවුරුදු ගානක් වෙනවා තාමත් ඒ රට එහෙමයි.. තවත් අවුල්... මිනිස්සු පිස්සු කෙලින එක දැන් වත් නැවැත්වුවහොත් මේ රට වෙනස් රටක් විදියට 2023 වත් ලෝකය ඉදිරියට යයි...
Ada kaleta niyameta galapenawa
2024❤😊
The Voice බලලා අාවේ.
ලින්ක් එක දියංකො
ඔක්කොම ශෙයාර් කරන්න අනිවාරෙන්ම
අනාගතය දැකල හදපු සින්දු
ගැලපෙනම සිංදුව ..
ඉස්සර මිනිස්සු දැක්කා රටෙ තත්වය
ඒත් රට හරක්ට ඒක තේරුණෙ නෑ